හැමෝම බැන්නට පොලිස් නෝනා, ඇත්තටම වැරදිද? ඇත්ත කතාව මෙන්න (Video)

  Рет қаралды 51,293

Neth Fm Balumgala

Neth Fm Balumgala

Ай бұрын

හැමෝම බැන්නට පොලිස් නෝනා, ඇත්තටම වැරදිද? ඇත්ත කතාව මෙන්න (Video)
Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 187
@chirathmenaka7120
@chirathmenaka7120 29 күн бұрын
පොතත් එක්ක වාහනයක් දුන්නොත් පහුවදාට මස් කඩෙන් තමයි වාහනේ කෑලි හොයන්න වෙන්නේ 😂🤣😂
@brindleyadolphus4905
@brindleyadolphus4905 Ай бұрын
මේ නිලධාරියා පොලිස් සේවයට සුදුසු නෑ. මෑ වරදක් කරලා තියෙන්නේ. මාධ්‍ය ප්‍රකාශකවරයා ද කියා ඇත්තේ බොරු.
@change1341
@change1341 29 күн бұрын
දුම් සහතිකේ ගන්න ඕනෙ, පුද්ගලික වාහන විතරයි.. අපි සල්ලි ගෙවලා පෝලිමෙත් ඉදලා දුම් සහතිකෙත් අරගෙන කලර් ලයිට් එකක බස් එකක් සෙට් උනාම, උගේ දුම් ටිකත් අපි බොන්ඩ ඕනෙ.. ඔන්න ඔහොම නීති තමයි ලංකාවෙ තියෙන්නේ..
@anurarathnayaka630
@anurarathnayaka630 Ай бұрын
ස්තූතියි නීතිඥ තුමා ,බොහොම හොද පැහැදිලි කිරීමක් .
@user-kc4st4gn9o
@user-kc4st4gn9o Ай бұрын
පොලිස් පතිතුමනි හැකි ඉක්මනින් මෙය විසදන්න මෙක රටෙහි ලොකුම ප්‍රශ්නයක් වෙන්න පුලූවන්, තමන් විසින් එදිනෙදා හො මාසිකව කුලී පදනම මත වාහන ගන්න බැරි වෙයිද
@anurarathnayaka630
@anurarathnayaka630 Ай бұрын
මැය රථවාහන පොලිස් ඒකකයේ නිළධාරිනියක්ද?නැතිනම් අන්තෝකෝමතිකව නීතිය අතටගත් හෙරක්ද?
@arunaluaruna
@arunaluaruna Ай бұрын
😍😍😍 හුගක් වටිනවා මේ වැඩසටහන
@user-hp6ik5hz1c
@user-hp6ik5hz1c Ай бұрын
දැන් මේ නීතියාටත් උත්තරයක් නෑ.අපේ රටේ පොතේ උගත්තු ඔක්කෝම මේ වගේ.ආර්තික මහාචාර්‍යලා අම්බානකට ඉන්නවා මහ බැන්කුවෙ ආර්තික ඔස්තාර්ලා අම්බානයි ඒත් රට කඩා වැටීම දන්නෙනෑ ,දැනෙන්නෙ නෑ.නඩු ගියත් නඩුකාරය දන්නෙත් නෑ .
@hasithawijesekara6658
@hasithawijesekara6658 Ай бұрын
මේ වගේ අවස්ථාවක වෙන මුකුත් නෙවෙයි පොලීසියට කියන්න ඕන කෙලින්ම උසාවි දාන්න එතකොට බලාගන්නම් කියලා... උසාවියේ ලස්සනට පොලීසියේ රෙදි ගලවනවා හැමෝම ඉස්සරහ... රස්තියාදුවක් වෙයි හැබැයි පොලීසියෙ අයට හොඳ පාඩමක්... ඔය දුම් සහතික සම්බන්ධ කතා වලටත් ඕකම තමයි කරන්න ඕන.
@jayawardanapriyantha5074
@jayawardanapriyantha5074 28 күн бұрын
එක්කො නීතියට පිස්සු. නැත්නම් පොලොස් නෝනට පිස්සු....... නිලදාරියාට ලැජ්ජ බය නැතිවුනාම ඔය වගේ මොංගල් වැඩ වෙනව. මේවා සාධාරණීකරණය කරන්නත් නිලදාරීන් ඉන්නව..
@jayarathnawickrama
@jayarathnawickrama 27 күн бұрын
ෙපාලිසිියට පුලුවන‍් ෙගාරක දඩමස‍් කරන‍් න එ‍්කයි අ‍ැත‍් ත
@palithasam8509
@palithasam8509 Ай бұрын
නිලධාරිනියගෙ නොදැනුවත්කම උපරිමයි. ඒත් එයාගෙ දැනුමේ දුර්වලකම සහ මහන්තත්ව ගතිගුන නිසා නිසා ප්‍රබුද්ධ සංවාදයක් සමාජය තුල ඇති වෙනවා. එතුමිය හොඳ පොලිස් පුහුනු පාසැලට ....
@sriyanamaine9540
@sriyanamaine9540 Ай бұрын
පොලිස් pawl වලට පාරේ යන්න mukuth ඕනේ නැ. Apita vitharai මේ ඔක්කොම 😂😂
@kapilaperera9669
@kapilaperera9669 Ай бұрын
තව දෙයක් තමයි ඉන්ශුවරන්ස් වලදි නම් රථයේ හිමිකරු හෝ ඔහු විසින් බලය ලබා දෙන අයෙකු රථය පදවා නොගෙන ගිය අවස්ථාවක සිදුවන අනතුරකදී එම අලාභය නොගෙවා සිටිය හැකි බවට නීති තිබුනත් එය කිසිවිටක ක්‍රියාත්මක නොකරයි
@PivithuruRajapaksha
@PivithuruRajapaksha Ай бұрын
ඉතාම කෙටියෙන් - ලංකාවේ දැනට වලංගු රථ වාහන නීතිය අනුව තමාගේ හෝ වෙන අයකු සතු රථයක් ධාවනයට අවශ්‍ය 1) තමන්ගේ වලංගු රියදුරු බලපත්‍රය 2) වාහනයේ ආදායම් බලපත්‍රය (රිවිනියු ලයිසන් එක) 3)වාහනයේ වලංගු රක්ෂණ සහතිකය පමණි ධාවනයේදී තමාගැනීම අනවශ්‍ය (සමහරු අවශ්‍ය යැයි සිතන) 1 දුම් සහතිකය 2 වහනයේ ලියාපදිංචි සහතිකය(පොත)
@GethaSrilanka
@GethaSrilanka Ай бұрын
යකෝ මේක හරි වැඩක් නේ...දැන් මට හදිසිම ලෙඩක් හැදිලා මේ මට වාහනේ මගේ වාහනේ මට ගෙනියන්න බැරි වුණහම මේ ඒක වෙන කාටවත් මේ ඩ්‍රයිවින් කරගෙන යන්න බැහැ. ඒ කියන්නේ පණ ඇද ඇද හැරී මම ගෙනියන්න ඕන කියන එකනේ මේ පොලිස් ගොන් ගෑනි කියන්නේ
@nihalbandula8247
@nihalbandula8247 Ай бұрын
එබඳු අවස්ථා වලදී පොලිසිය මානුෂිකව බලා සුදුසු පියවර ගන්නවා හරිනේ
@sudarshanarodrigo7955
@sudarshanarodrigo7955 Ай бұрын
මේ අනුව පොලිස් වාහන ඉදිරියේදී අල්ලන්න ඉඩ තියෙනවා
@susanthajayasiri6251
@susanthajayasiri6251 28 күн бұрын
සෑම පොලිස් නිලධාරීයාම ඔය වගේ නෑ . සමහර අය ඉතාම හොදින් කතා කරනව , අනුකම්පා , සහගතව බලනව . පාරෙ යන කීයෙන් කී දෙනාද නිවැරදිව පාරෙ යන්නෙ, මාර්ග නීති කඩනව , හරියට පාරෙ යනවනම් බලපත්‍ර තියෙන නම් පොලිසියට බය වෙන්න වත් බනින්න වත් ඕන නෑ.
@susithfernumdu-sr7xm
@susithfernumdu-sr7xm 22 күн бұрын
සෑහෙන්න බොන්නෝන ප්‍රශ්නයක්
@aravindasilva5687
@aravindasilva5687 Ай бұрын
ඕනම වෙලාවක වාහනයක් පදවගෙන යනවනම් පොලිස්කාරයෙක් වාහනේ දමාගෙන යන්න ලයිසන් නැතත් ඉර කැපුවත් ප්‍රශ්නයක් නැහැ
@Skwsamanthi
@Skwsamanthi 29 күн бұрын
🤪🤪🤪
@achinthajanaka3809
@achinthajanaka3809 28 күн бұрын
ඒ අවස්ථවේ බේරෙන්න පුලුවන් ,ඊලග අවස්ථා වේ වෙන එකෙක් දම්මලා අල්ලනවා..සහතිකයි..
@DRvlog-2
@DRvlog-2 Ай бұрын
කවුද බන් මේ 😀😛 කොහෙන්ද දන් නැ ඉගනගත්තෙ
@SampathFranando-wt5zz
@SampathFranando-wt5zz Ай бұрын
දුම් සහතිකය නැති නම් එකටත් කාලකන්නි දඩ කොලයක් ලියනවා
@user-yw5gf8vr8o
@user-yw5gf8vr8o Ай бұрын
ජංගිය ගලවල තරු ගහාගත්තම මෙහෙම තමයි.මේකිගෙ බයිසිකලය පුතාටවත් පදින්න දෙන්න එපා.
@sriyanamaine9540
@sriyanamaine9540 Ай бұрын
අපෝ පොලිස් එවුන්ගේ pawl වලට ඔය නීති නැ. 😂
@srikshthraramayakumbalgoda592
@srikshthraramayakumbalgoda592 Ай бұрын
👍👍👍
@niroshananjula3275
@niroshananjula3275 Ай бұрын
එයාලා යාලුවෝ මල්ලි 😂😂😂
@niroshananjula3275
@niroshananjula3275 Ай бұрын
ජාරාව කන්න උපරිම උත්සහ කරනවා බැරිම වුනොත් නැති වැරදි හදලා දඩ ගහනවා එච්චරයි හොරු 😂😂
@sharangaweerasekara1657
@sharangaweerasekara1657 29 күн бұрын
Atta ඕක තමයි,
@sharangaweerasekara1657
@sharangaweerasekara1657 29 күн бұрын
Watat නියරත් goyan ka nam කමක් කරන්නද
@user-ki4ln8fl4w
@user-ki4ln8fl4w Ай бұрын
දුම් සහතිකය කල් ඉකුත් කියලා කිතුල්ගල පොලිසිය ලිව්වා. 😢😢😢 කාලෙකට කලින්
@sajeewagunarathna4777
@sajeewagunarathna4777 Ай бұрын
අපිට වෙන අසාදරනය වෙනුවෙන් තස්තවාදින් එක්ක එක් වි හො සියල්ල විනාස කරපල්ලා හිතට සඇනසිල්ලට
@BandaKawiska-lg5gm
@BandaKawiska-lg5gm Ай бұрын
Towa.polisiyata.kedaviya.yotyi
@lasanthapremajith1614
@lasanthapremajith1614 Ай бұрын
නොනාට තෙරුම් කිරිමෙ දැනුම අවම උනා 😊
@lalgalabada262
@lalgalabada262 Ай бұрын
මේවා අපේ රටේ විහිලු. පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහත්මයාටත් මේ ගැන කිසිම දැනුමක් නැති බව නම් ඉතාම පැහැදිලියි. රටේ ජනතාවට මොන තරම් කරදර ද මේ කරන්නේ.?
@donrosandezoysa4573
@donrosandezoysa4573 27 күн бұрын
පිට රට‍ ඉදන් ලංකාවට එන සුදන්ට වහන පැදවීම තහනම් ද?
@udarananayakkara86
@udarananayakkara86 Ай бұрын
මගේ වාහනේ දූම් සහතිකේ ළඟ තිබ්බේ නෑ කියල දඩ කොළයක් දුන්නා 😢
@sj8899
@sj8899 Ай бұрын
Dhum waarthaawe dhaala tynne waahane tyaganna onei kiyala
@nimmijaya3860
@nimmijaya3860 Ай бұрын
ඔයිට වඩා හොදයිනේ නෝනා නීතියේ හරියටම තියෙන විදිහට අයිති කාරයාටවත් වාහනයක් පැදගෙන යන්න බැහැ කියලා කියලා දුන්නනම්. දැන් ඒ ජාතියේ රටක් තමයි වේගෙන එන්නේ.
@nilminimalani2078
@nilminimalani2078 Ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Aththatama wela thiyenne Nithiya hariyata nodanna mongal police Kanthawakata rata Kaari pawariima 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@user-vf6di5lx2w
@user-vf6di5lx2w Ай бұрын
ලෝලයර් සුදගෙන් පොඩ්ඩක් අහන්නකො අහන්නකෝ
@LawAdvices
@LawAdvices Ай бұрын
මෙම නීතිඥවරයා පිළිබදව කණගාටුයි. දුම් සහතිකයක් අවශ්‍ය නෑ කියනව. ඒත් දුම් සහතිකේ අනිවාරෙන් ඕන. ඒක නීතියේ සඳහන් වෙනව (පනතේ 29 සහ 196). දුම් සහතිකේ නැත්තන් ආදායම් බලපත්‍රය දෙන්නෙ නැති එක ඇත්ත. ඒත් දුම් සහතිකේ අරන් ගියේ නැත්තන් රුපියල් 500ක දඩයක් දෙන්න පුලුවන්.
@Skwsamanthi
@Skwsamanthi 29 күн бұрын
ටයි එක දාගත්තම නීතිඥ ,අරය යුනිෆෝම් එක ඇද ගත්තම පොලිස් අනේ ඉතින් මෙයාලගෙන් සේවය ලබා ගන්නා..මිනිස්සුන්ට අබ සරනයි..
@DRvlog-2
@DRvlog-2 Ай бұрын
බැලුම්ගල ගැන ඇත්තටම කනගාටුයි මේ වගේ නීතිඥයෝගෙන්ද ඔයාලා උපදෙස් ගන්නෙ මෙයා කියන සමහර කාරනා පිලිගන්න බැ ඇත්තටම කනගාටුයි දැනුම ගැන .මීටවැඩිය උපදෙස් ගන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද 😀
@DilangaKariyawasam
@DilangaKariyawasam Ай бұрын
වෙන පලාතකට යනව නම් පොත ගෙනියන්න ඔන කියලා ව්‍යවස්ථා වෙත් නැ පොලිස්සියෙ ඉන්න සමහර අයගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ 🤣🤣
@chathudon4024
@chathudon4024 29 күн бұрын
Mahema penalty liyanan bae anuge wahana padda kiyala.lankawe ona palathaka wahanay padinna pulwan . License insurance thanwanam.icharai neethiya
@niroshananjula3275
@niroshananjula3275 Ай бұрын
ඒ ගෑනිගේ මුහුණ සෝයි 😂😂
@kapilaperera9669
@kapilaperera9669 Ай бұрын
දුම් සහතිකය වාහනයේ තිබිය යුතු බවට දුම් සහතිකයේ සඳහන් වෙනවා. ඒ වගේම පොතේ ඡායාපිටතක් තිබිය යුතු බවක් සමහර පොලිස් නිලධාරීන් සඳහන් කරනවා.. ඒ වගේම ආධායම් බලපත්‍රයේ ඡායාපිටපතක් වින්ඩ්ස්ක්‍රීන් එකේ ප්‍රදර්ශනය කලයුතුයි අනිවාර්යෙන්
@mudithahemachanra152
@mudithahemachanra152 Ай бұрын
කොහොම වුනත් පිංදෙණිය පැත්තෙන් නොගිහින් හිටපල්ලා.... ගොන්නු පොලිසියට ගියාම ඔහොම තමා .......
@amaldaluwatta2850
@amaldaluwatta2850 Ай бұрын
ඒකෙන්ම තේරෙනවා ලංකාවේ වාහන සම්බන්ධ මෝඩ තීරණ ගැන.දුම් සහතිකය නැත්නම් ආදයම් බලපත දෙන්නේ නැහැ.ඉතිං ඒක මොකටද?පොත නැත්නම් රෙජිස්ටර් කරන්නේ නැහැ.ඉතිං ඒක මොකටද? අනෙක වාහනයක මුලු වින්ස්කීන් එකම රියදුරාට විවෘතව පේන්න ඕනා. දියුනු රටවල මේ නීතිය නැහැ.ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?දඩ කොලයක්ද?
@priyantharanasinghe5512
@priyantharanasinghe5512 Ай бұрын
බයික්වල කොහෙද චායාපිටපතක් ගහන්නේ ,,,,ඒවා ගැලපෙනවද
@Thiththaieththa
@Thiththaieththa Ай бұрын
​@@amaldaluwatta2850 දුම් පරික්ෂය තියෙන්න ඔනි.ආදයම් බලපත්‍රය ගන්නකොට දුම් සහතිකය ඉල්ලුවට ඔන් ලයින් හදනකොට දුම් සහතිකය කල් ඉකුත් වීමට දිනක් තිබ්බත් ආදායම් බලපත්‍රය දෙනව.එහෙම උනාම ආදායම් බලපත්‍රය හදල සතියක් ගියාම දුම් සහතිකය කල් ඉකුත් වෙනව එතකොට ප්‍රද්නයක් තියෙනව.ඒක නිස අනිවරෙන් දුම් සහතිකය ගෙනියන්නම ඔනි
@kapilaperera9669
@kapilaperera9669 Ай бұрын
@@priyantharanasinghe5512 ඇයි ඉංග්‍රීසි අකුරු තියෙන ඒවට විතරක් සීට් බෙල්ට් දාන් ප කියන නීතී තියෙන රටක් මේක. (ඇක්සිඩන්ට් එකකදි ස්ටියරින් වීල් එකේ ඔලුව වැදිලා මැරෙන හෝ ඒ හා සමානව වන ආපදාව මග හැරීමට දාපු නීතියක් ඒක. )
@user-ei3pt1ru1s
@user-ei3pt1ru1s Ай бұрын
ඩ්‍රයිවර්ලට වාහනය සන්තකයට පවරල දෙන්න😂😂😂😂😂
@niroshananjula3275
@niroshananjula3275 Ай бұрын
හොදට හහිටි ආසයි නේ 😂😂😂
@Skwsamanthi
@Skwsamanthi 29 күн бұрын
වාහනයක් ගන්න් ඉදියෙ බම් අපරාදේ ලංකාවේ පදින්න බෑ දැන්..නීති වැඩි.😅😅ඒක නිසා ගන්නෙ නෑ..🤭🤭
@sajeewagunarathna4777
@sajeewagunarathna4777 Ай бұрын
ලන්කාවෙ නිතිය බල්ලට ගීහින්
@lasanthapremajith1614
@lasanthapremajith1614 Ай бұрын
උඹ නිතියට අනුව ජිවත් වෙනවද ? එහෙනම් නිතිය බල්ලාට ගිහින් නැ
@prashanthakumara7802
@prashanthakumara7802 Ай бұрын
මෙයාව පොලිසිය ඇවිල්ල අවුරුදු 20 ඇති මට හිතෙන විදියට මිට පෙරත් මෙ විදියටම නිති ක්‍රයාත්මක කරල තියනව ඇති
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr Ай бұрын
වාහනය,තියා,ගන්න,බැහැ මෙයාගෙන්,වන්දියක්,ගන්න.
@charithalankara4444
@charithalankara4444 Ай бұрын
තේරුනේ නෑ ඔයා කියන එක
@ravijayawardana9177
@ravijayawardana9177 Ай бұрын
Niyamai hodha hodha deval 2025 sita balaganna puluwan oya enne kasakaraya
@arunamusic6170
@arunamusic6170 Ай бұрын
මේ සිදුවිය ට සම්බන්ධ පොලිසි නිලධාරින් ගේ වැඩ තහනම් කල යුතුයි
@Sandun_putha
@Sandun_putha 27 күн бұрын
පොලිස් 🐕
@sarathmahanama8421
@sarathmahanama8421 28 күн бұрын
ලංකාවේ.. පොලිසියනේ.. අප්පා
@subatheja7574
@subatheja7574 Ай бұрын
ගොරකා දඩමස්...හික් ...හික්....හුකෑස්....😅😅😅😅
@arwickramarathna8559
@arwickramarathna8559 Ай бұрын
නීතිහුගක්ම වැඩ් තීව්ල් සහ බයික් වලට පමනයි ලොකු වාහන පේන් නෑ
@priyanthisuddi9764
@priyanthisuddi9764 27 күн бұрын
එතකොට බස් අයිතිකාරයාමද බස් එක එලවන්න ඕනි.එතකොට බස් එකට කොලඹ යාපනේ බස් එක එලවන්න..බෑද.මේ පොලිස් කාන්තාව o/l පාස්ද ලැජ්ජයි. අර කියන්නේ වාහනේ මොනවද තියෙන්නේ කියලා අහනකොට MT කිව්වම ඔක්කොම බානවා කිව්වලු පොලිස් කාරයෙක් 😒
@user-ms7zz5xx6r
@user-ms7zz5xx6r 29 күн бұрын
Me nonata prasne පැහැදිලි කිරීමට අපහසු වුණා. Akai ගැටලුව .
@ajanthavijesinha6791
@ajanthavijesinha6791 Ай бұрын
නීතිය රකින්න ඉන්න නෝනත් නීති දන්නේ නෑනේ .(නීතිය නොදැනිමත් වරදක් )
@AnuraBasnayaka-qu8lm
@AnuraBasnayaka-qu8lm Ай бұрын
ගොනෙක් එක්ක කරත්තයක් ගත්තානමි කිසිම පුුස්නයක් නැ
@nabiajulia5678
@nabiajulia5678 Ай бұрын
Gonata me police hukkiwa ganna
@ajithhemakumara5441
@ajithhemakumara5441 Ай бұрын
ඒකටත් සත්ව හිංසනය කියලා නඩු පවරයි
@bimanjanitha5124
@bimanjanitha5124 Ай бұрын
උබලා තවත් අල්ලපන් පොලිස් වේස හැත්ත ට . මොකද යකො මේ පොලිසය . කොහොමද රටක් හැදෙන්නේ මුන්ට හොද නිතිය ගැන දැනුමක් දෙන්න ඕන
@NimalSamarawickrama
@NimalSamarawickrama 20 күн бұрын
Ama niladaraniya kiyanawa neda santhakayata paeara noganima nisa liyanna kiyala
@WijesingheSunanda
@WijesingheSunanda Ай бұрын
මේ නෝනා රථ වාහන අංශයේ නොවේ
@romahashi
@romahashi Ай бұрын
Uniform eka andan mimissu rastiyadu nokara hitiyanam iwarane e manussaya kata karaddi terenne nadda r manussaya horek nemei wahane aithi katads kiyala eya ganata kiyanawa me wage minissu apahasuthawayata path karanawata harinam policiyata දඩයක් ගහන්න ඔනේ බන් නැත්‍තන් මේ පොලිසියෙ වැරදි හදන්න බෑ බන්
@user-uc3fg6li8y
@user-uc3fg6li8y 28 күн бұрын
Anee mnda waraddk nokara dada liyanne nathuwa police gon ganita thibuna patalawillknm driver licen ek aran oya ghin meka clear karan licen ek aran yanda kiuwanm hari moooda gon gani kaaki adumta
@user-zu4xi8vp2v
@user-zu4xi8vp2v 27 күн бұрын
නිති
@zeemoviesnow4111
@zeemoviesnow4111 Ай бұрын
Mulinma policiyata nithiya kiyala denna ona.Anith eka policiyata nadu ona unama ahinsaka minissunta me wage dewal wenawa. Hari neethiyak nathiwa me rata hadanna ba.
@amilasandaruwan4516
@amilasandaruwan4516 Ай бұрын
Nama waradala dala nam eka insurance company eken ahanna oni policeyen
@arunalakmalsilva1233
@arunalakmalsilva1233 Ай бұрын
Hooooooooohoooooo
@prasannaliya610
@prasannaliya610 Ай бұрын
රගන පොලිස්....🤣🤣🤣🤣🤣🤣🤣🤣
@user-jp9kv9pn6u
@user-jp9kv9pn6u Ай бұрын
Baya apita newi harko . Policeya nethiya danne nathy ekai wade . Api dannwa pulwan kyala . Police danne na eka . Ekne aula
@dayaweerasena941
@dayaweerasena941 Ай бұрын
time to time extra versions come to the scene. once Akuressa samurdi bank officer , then this police officer. all are lose charracters.
@albertperera9225
@albertperera9225 Ай бұрын
සිංහල......
@dumindadd5609
@dumindadd5609 Ай бұрын
Mewata nitiya kohe igana ganada... penna kanata gahapu eunuth nidahas ne ane ...ModaiN ge deshaya 😅😅😅😅
@user-kn9xh3cv9w
@user-kn9xh3cv9w Ай бұрын
පහත් තැනින් යයි ගලාජලෙ මගෙ දෑසට නොපෙනෙවා
@ChamindaHitige
@ChamindaHitige Ай бұрын
Meheme genu rate enneva polisiyeth sitinava mehun hadanne rate minissu mukud dannaha munta ona nithiyak kiyathmeka karanna puluva kiyala munta bata aka hada ganna kata hari mokak ho dadayak denne hadanne
@RoshanWeerasinghe-ey3fp
@RoshanWeerasinghe-ey3fp Ай бұрын
Dhum warthawa aniwaaren vehicle eke tiyenne oni. Eka waradak. Police dhada pothe thiyenawa dum warthawa ragena noyama kiyl waradak
@SleepyCobra-ti7nu
@SleepyCobra-ti7nu Ай бұрын
Meki palaten palatata yanakota minihawath geniyanawada dannenaha
@sherandinuka4610
@sherandinuka4610 Ай бұрын
palaten palatata miniha maru karanawa😂e palaten minihek gannwa😂😂
@kushanprabodha
@kushanprabodha Ай бұрын
English: Women ☕ Sri lanakn : ගෑණු ☕ Bangla: মহিলা ☕ Hindi: महिला ☕ Urdu: خاتون ☕ Arabic: نحيف ☕ Chinese: 女性 ☕ Croatian: žena ☕ Japanese: 女性 ☕ Spanish: Mujer ☕ Danish: Kvinde ☕ Italian: Donna ☕ German: Frau ☕ Dutch: Vrouw ☕ Finnish: Nainen ☕ French: Femme ☕ Greek: γυναίκα ☕ Portuguese: Mulher ☕ Belarusian: жанчыны ☕ korean :여자☕️
@mcbond6162
@mcbond6162 Ай бұрын
How it pronounce in sinhala. .? Pl write in sinhala language. ..
@kmichaminda
@kmichaminda Ай бұрын
පට්ට වටිනවා
@mcbond6162
@mcbond6162 Ай бұрын
සිංහලෙන් ශබ්ද කරන හැටිත් ඉස්සරහින් දැම්ම නම් වටිනව.....
@userFf689
@userFf689 Ай бұрын
sri lanka police...kaaayaaya thalagoya karala aka mulu ratema janathaawa mechchara dekalath..neethiya nawana heti.. lawyersla mechchara neethiya pennalath police maadya prakashakage.. prakashaya dekkama..polisiya gena kala kirenawa.... ope rate minissu harima asaranayi..
@ChamindaHitige
@ChamindaHitige Ай бұрын
Aththame kiwvoth polis niladarith hariyatame godak deval vala hariyata nithiya dannaha meun hithan enne rata minissu modaya kiyala mokak hari chodanavak karala minissunta dadayak gahanava
@user-zu4xi8vp2v
@user-zu4xi8vp2v 27 күн бұрын
නීතිඥ යො දහයක් කතා කලොත් දහයක් තමයි කියන්නෙ එකනෙ දහයකගෙන් අහන්නෙ හරෙ හරෙ අරෙ සග ගන සොබලගෙන් බන අහන්නෙ එක එක විදිහයි star විනිශ්චය ඉන්නෙ කියද එක එකා එක එක කතන්දර එතකොට හරි මොකක්ද හරි දෙයක් නැහැ තම තමන් ට හිතෙන විදිහට රටෙ නිතිත් එයා කාරනෙ ඇති හැ කි බලයට එක නීතිය ක් නැති බැරි අසරන තව නිතියක්
@chathudon4024
@chathudon4024 29 күн бұрын
Ane track lanthe police nona hodai kumuru kottana.poth ganiyanana kiyala neethiyak lankawe nae.licine insurance. Vitharai.munta kadu tharu dunae
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Ай бұрын
මෙහෙම හිතන්න. මේ වාහනය හොරකම් කරගෙන යනවා කවුරුහරි. එතකොට ඔය කාරණාව අනුව මේ නිළධාරිණිය කියන කාරණයෙ පොයින්ට් එකක් තියෙනවා නේද?
@aselaamaranath3812
@aselaamaranath3812 Ай бұрын
හොරකම් කරලා කියලා පැමිණිල්ලක් අයිතියකරු දාලා තියෙනවා නම් අදාල වාහනය අතඩංගුවට ගන්න පුලුවන්
@nihalbandula8247
@nihalbandula8247 Ай бұрын
​@@aselaamaranath3812සාධාරණ සැකයක් ඇතිවුනොත් අත් අඩංගුවට ගන්න බැරිද?😂😂
@erandaprasad104
@erandaprasad104 Ай бұрын
ou ayata sakayak matuwenna puluwan meka paharagena yamak kiyana karanaya
@kalyaniilanga
@kalyaniilanga Ай бұрын
Sekayak thamai
@nihalbandula8247
@nihalbandula8247 Ай бұрын
@@aselaamaranath3812 අයිතිකරු වාහනය පැහැර ගන්නා අවස්ථාවේදීම මරලා නම්?
@user-td5gz8gv1f
@user-td5gz8gv1f 29 күн бұрын
Gon. Hittite. Shannen. Nathan. Pension palayan. Goo wenne. Nathuwa
@sbfamily247
@sbfamily247 Ай бұрын
අනෙ බන් ඉස්කුටිය්‍ pota tiyanwada kiyala ahala baln pennanna kiyanna epa
@LahiruNimesha-de2ys
@LahiruNimesha-de2ys Ай бұрын
අලුත් නෝනෙක් 😂
@nironiro1765
@nironiro1765 Ай бұрын
Gu policeyata bayath ne gotta allala pattam gahapu kalakanni
@nalindanalinda2748
@nalindanalinda2748 Ай бұрын
Rabukkana polisiya n matarupiyal1000 dadayak liwa dum sahatika na kiyal
@melkamsilva2363
@melkamsilva2363 Ай бұрын
Me wage genunta tharu gehuwe කවුද danne ne
@sewingmachine9829
@sewingmachine9829 Ай бұрын
Dagli sirisena okkoma lori walin hall adinna wei neda
@priyanganicaldera2337
@priyanganicaldera2337 Ай бұрын
Pissu ammapa polis Holman Munta evkiyanne police nonata dekona patalavila Ahuwamai Mewa Meyath banal ganna Bala poruththuwen da danne naha Yako hora police Lokko Mewa Hariyata me antilata kiyala denna
@AshanPredeep
@AshanPredeep 26 күн бұрын
Dun varthava neti ekata denatath liyanone dada uru bokka rotuba polisiye
@indikadisanayaka2080
@indikadisanayaka2080 28 күн бұрын
Dum warthawa kallpanala kiyala liwwa adaym blapthre kall thiyeddi
@roshanmudalige4470
@roshanmudalige4470 Ай бұрын
අම්මගෙ රෙද්ද
@charithalankara4444
@charithalankara4444 Ай бұрын
මූ රට හොරෙක් ද කොහේද ?
@newera6681
@newera6681 Ай бұрын
රෙදද උස්සල තරු පට්ටම් ගත්තම ඔහොම තමයි
@user-td5gz8gv1f
@user-td5gz8gv1f 29 күн бұрын
Tho. Pliciyeda. Hitiye
@nimeshthilina2822
@nimeshthilina2822 Ай бұрын
Gonu neda
@nironiro1765
@nironiro1765 Ай бұрын
Podi minihata loku lain lokkek dekkama renda bara hedenawa
@dimuthubandara5220
@dimuthubandara5220 28 күн бұрын
ඔන්ට කියන්න රට කන්න හරක්
@kamalwijayantha
@kamalwijayantha Ай бұрын
කවුද මේ ගොබ්බයා... වරද තියෙන්නෙ සංතකය පවරා නොගැනීම... ඒ විඩායෝව සංස්කරණය කරපු එකක්.. වාහනේ අයිකාරයා තමයි එක වාහනේ පදවන්නෙ. ඒ ඌ කියන්නෙ අක්කගෙ වාහනය කියලා 😂
@user-rc8ff9xf3b
@user-rc8ff9xf3b Ай бұрын
Lankawea thiyennea boru nieathi dum sahathikaya nathnam adayam bala paththraya nikuth karannea naha eahema eakea mokatada dum sahathikaya laga thiya gannea policiye un dannea nadda
@asankapriyalal2349
@asankapriyalal2349 Ай бұрын
වැරදී නෑ ගොං..
@Skwsamanthi
@Skwsamanthi 29 күн бұрын
බැලුම් ගල හරියට දන්න කෙනෙක් ගෙන් අහගන්න..මේ නීතිඥ වරයෙක්ද..චූලා අදිකාරි නීතිඥ මහත්තයා හොදට විග්‍රහ කරල පැහැදිලි විදියට කියල දෙනව..ඔය පනත අයින් කරල හුගක් කල්ලු..
@sisiramalan5382
@sisiramalan5382 Ай бұрын
මෙයා වරද පිලිගෙන ගරුඅදිකරනයෙන් නියමකල 5000/ දඩය ගෙවා ඇත අද දින.මෙමිනිහා බොරු රැගිල්ලක් කරේ.🤣😂🤣😂
@chamindasac7545
@chamindasac7545 Ай бұрын
Kari paka
@mudithahemachanra152
@mudithahemachanra152 Ай бұрын
උසාවි දාල තියෙද්දි 5000 ගෙවල වාහනේ ගන්න එක වටිනව
@sherandinuka4610
@sherandinuka4610 Ай бұрын
Waradda piligen kiynne dada kole liuwama one minihek gewanna one nttm nadu kiynna wenne oy 5000 wenuwen😂😂..mona buruwda 5000k wenuwen nadu kiynne😂😂😂
@sisiramalan5382
@sisiramalan5382 Ай бұрын
@@mudithahemachanra152 තමා නිවැරදි නම් වරදක් කලබව පිලිගන්නේ ඇය්.අනික මෙයා පොලිස් නිදාරිනියට කිව්වෙ බොරු කියලත් පිලි අරගෙන .මෙම වාහනය ඔහුගේ එකක් බවත් පිලි අරගෙන කෑගල්ල මහෙරත් අදිකරනයේදි 😎😎
@user-nf9dz5zb9e
@user-nf9dz5zb9e 27 күн бұрын
Mu kiyana vidihata r.m.v neladareth varade vage
@ssvlogs8916
@ssvlogs8916 Ай бұрын
Naki huththak paga ganna dagalanne
@user-dw3tm9io8g
@user-dw3tm9io8g Ай бұрын
රථ වාහන සම්බන්ධයෙන් මීට වඩා නීති සම්පාදනය කල යුතුයි ..මෝටර් රථ යනු චංචල දේපොළ .එය සොරා ගැනීම්.පැහැර ගැනීම්.ඒ මගින් අපරාධ සිදුකිරීම්.සහ රථ වාහන යොදාගෙන ජාවරම් කිරීම් වැනි දේ සුලභව සිදුවන නිසා ..තමන් සතු රථය වෙනත් අයෙකු පදවනවානම් එයට අයිති කරු විසින් අවසර පත්‍රයක් ලබාදිය යුතුයි...එවැනි අවසර පත්‍රයක් මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් ලබා ගත යුතුයි ...එය අළුත් නීතියක් කල යුතුමයි ..නැත්නම් වාහන අයිතිකරුවන් විසින්ම හොර වැඩ ජාවාරම් සඳහා වෙනත් අයට තම වාහන ලබා දෙනව..
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 9 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 39 МЛН
The sad story of Nasa Star
36:14
Kalu Sudu Athara
Рет қаралды 147 М.
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 9 МЛН