පළාත් අතර වාහන ධාවනය පිළිබඳ සමාජ මාධ්‍ය වීඩියෝවට පොලීසියෙන් පිළිතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශ

  Рет қаралды 165,855

helasiri tv

helasiri tv

Күн бұрын

Пікірлер: 969
@kumararathnayaka9925
@kumararathnayaka9925 8 ай бұрын
ඕවා ඉතින් යුනිෆෝම් එකේ සායම් ගැලවීම බේරාගැනීමට දරන උත්සාහය නියමයි
@ErangaAmal-x9b
@ErangaAmal-x9b 8 ай бұрын
ඒ නෝන ඔයාගෙ කවුද අප්පෙ මේ තරමට සුද්ද කරන්න ...යකෝ කටින්ද මේ බොරුව ගහන්නෙ ....
@erangadisanayaka5311
@erangadisanayaka5311 8 ай бұрын
පොලිසිය කරන බැලු වැඩ නිසා අහිංසක මිනිසු තමයි අමාරුවේ වැටෙන්නේ...
@irandikageo3950
@irandikageo3950 8 ай бұрын
ගොඩක් හොඳයි .තියන නීති ඔක්කොම පාවිච්චි කරල තවටිකක් මිනිස්සු පීඩනයට පත් කරපල්ල .
@SLsoduru
@SLsoduru 8 ай бұрын
අපි නම් දැක්කේ ලොරි රථයක් , මේ කියන්නේ ත්‍රීරෝද රථයක් ගැන, කොහොමද මේවා මාරූ වෙන්නේ
@kumaracool969
@kumaracool969 8 ай бұрын
ත්‍රීරෝද රතයක්
@SampathDissanayake-qv7bx
@SampathDissanayake-qv7bx 8 ай бұрын
පොලිසිය හරියට තොරතුරු දන්නෙ නෑ..ලොරිය වීල් එකක් උනේ කොහොමද.හැමදේම ඔහොම තමයි.ගොරක දඩමස් කරනවා.
@nuwantharanga9063
@nuwantharanga9063 8 ай бұрын
Loriyak newei da.
@chameladilu780
@chameladilu780 8 ай бұрын
නිල්පාට ලොරියක් නේද
@nadunasanka6708
@nadunasanka6708 8 ай бұрын
අපි දැක්කෙත් ලොරියක්. හැබැයි රෝද තුනයිද දන්නේ නෑ..
@erangadisanayaka5311
@erangadisanayaka5311 8 ай бұрын
ඌ වැරද්ද පිලිගන්න ඇති උසාවියේ දි නැත්තන් නිවරදි කරු කිව්වෝත් නඩුව යනවා අවුරුදු ගානක් ලොයලාට ගෙවන්න වෙනවා 5000ට එහා...
@thissawalamd7006
@thissawalamd7006 8 ай бұрын
මටත් ඕකම උනා..
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 8 ай бұрын
අන්ද භූත ජාතක කතා වස්තුව විස්තර කරනව😂😂😂
@sithumwarnakula9699
@sithumwarnakula9699 8 ай бұрын
අපි ඒක දැක්කෙ නෑ කියල මෙයාල හිතන් ඉන්නෙ
@shanakapradeep5694
@shanakapradeep5694 8 ай бұрын
Ok api wishwasa karannam😅😅😅
@robertratnhaka1392
@robertratnhaka1392 8 ай бұрын
දිකිරට බලලුත් සක්‍කි දැන් ලොරිය තිරිවිල් එකක් උනේ කොහොමද
@dreamhome4405
@dreamhome4405 7 ай бұрын
ලොරිය ත්‍රිවිල් එකක් වේලා.ඉතින් එවෙලේ නිලදාරනියටකියන්න තිබ්බනේ ආදායම් බලපත්‍රය වෙන ලිපිනයක්.ඉන්සුරන්ස් එක වෙන ලිපිනයක් කියලා ඇයි නොකිවේ.පොලිසිය හරී.මිනිස්සු හරක් ප ක තමයි
@motaproduction2169
@motaproduction2169 8 ай бұрын
ලංකාවේ පොලිසියට ඉක්මනට බොරුව ඇත්ත කරන්න පුලුවන්නෙ.🤬🤬🤬🤬🤬🤬
@rihan3150
@rihan3150 8 ай бұрын
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ අපේ රටට ජයවේවා
@banukaoshen6866
@banukaoshen6866 8 ай бұрын
ඇත්තම ඇත්ත😂
@darshanasujith2978
@darshanasujith2978 8 ай бұрын
පිස්සු nada අර ගැනී බේරගන්න කියන කාතා
@RoshanDilip-z8s
@RoshanDilip-z8s 8 ай бұрын
රටේ මිනිස්සු දන්නවා පොලිසිය ගැන ආයේ කියන්න දෙයක් නැහැ 😁😁😂😂
@jayathilakakoongahawatta2510
@jayathilakakoongahawatta2510 8 ай бұрын
එතකොට මහත්තයා පාස්කු මිනිමරුවන් ඇල්ලුවද
@tharushatharu6379
@tharushatharu6379 8 ай бұрын
Ewa allanna ba ne meyalata wasi na ne ewagen😂
@sc20097226
@sc20097226 8 ай бұрын
දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු
@lakshithaamarasinghe9779
@lakshithaamarasinghe9779 8 ай бұрын
Policiya sambandha hugak Nadu valata venne dee kirata balalluth saakki thamayi. Thalagoya kabara Goya karagannava kanda hadana kota. Roda 3, Roda 3 kattiyata thamayi serama.
@janithahrinda1650
@janithahrinda1650 8 ай бұрын
😂
@ravindrasampath5309
@ravindrasampath5309 8 ай бұрын
ඉතින් ඒ පොලිස් නෝනම කියනවනේ කිසිම වැරැද්දක් කරලා නෑ කියලා මෙහෙම බේගල් ඇයි
@vinodsanjaya8830
@vinodsanjaya8830 8 ай бұрын
පොලිස් කාරයෝනම් අප්පිරියයි🤮
@KelumSri
@KelumSri 8 ай бұрын
කොහොමහරි ලජ්ජාව වහගන්න උත්සාහ කරන ලංකාවේ පොලිසිය උදාරයි උදාරයි 😂😂😂
@NipunaShehan-x1y
@NipunaShehan-x1y 8 ай бұрын
නටන්න දෙයක් නෑ ඔකේ අයිති කාරයට කෝල් කරල වහනේ විස්තර ඇහුව නම් ඉවරනෙ 😂
@rupasenatvchanallunugamweh9933
@rupasenatvchanallunugamweh9933 8 ай бұрын
මුංගේ වැරදි පිලි ගන්නේ නෑ කවදාවත් ඉතින් ඒ පොලිස් නිළධාරිනියම කියනවා නේද ඔයා වැරද්දක් කරේ නෑ වාහනේ අයිතිය තහහුරු කර නෑ පොත නැති නිසා ලියන්නෙ කියලා
@apkapk7454
@apkapk7454 8 ай бұрын
අවුරුදු පහළොවකට විතර පස්සේ තමයි මේ පොලිස් නිලධාරියෙක් ලස්සන විදිහට යමක් පැහැදිලි කරනවා මං ඇහුවේ...
@malindathennakoon254
@malindathennakoon254 4 ай бұрын
me mahaththayage daruwo lassana lassana kathandara ahanawa athi thaththagen .
@parakrama5439
@parakrama5439 8 ай бұрын
පොලිස් ගැනි පිස්සු කෙලියේ
@chamindarohan5570
@chamindarohan5570 8 ай бұрын
රක්ෂණ සහතිකය ඕනම කෙනෙක්ගෙ නමට දාන්න පුළුවන් නීතිය නොදන්න මිනින්සු පාරට දාල දැං සුදුහුනු ගානව නමට ලියාපදිංචි කරන්නෙ කොහොමද පි නෑන්ස් තියෙනවා නම්
@rangabandara6058
@rangabandara6058 8 ай бұрын
කාට කියන්නද ඔවා
@kulathungakalubovila7695
@kulathungakalubovila7695 8 ай бұрын
එකරටක් එක නිතියක්😅
@HKIAMBnkuia
@HKIAMBnkuia 8 ай бұрын
finans wahanayak gawan yanna gatthot kohomatha
@VoiceofNation-nd1oe
@VoiceofNation-nd1oe 8 ай бұрын
මේ මහත්තයා ඒ විඩියො එක හරීයට බලලා නැ 😔😔 අනික තමයි මාධ්‍යවේදීනුත් මම බලප්‍රොතු උන ආකාරයට ප්‍රශ්නය ඇහුවෙ නැ
@gimshanrathnayaka9569
@gimshanrathnayaka9569 8 ай бұрын
ඔය video එකේ ඉන්න නිළධාරිනි ඔහෙමයි වාහන හරි විදිහට පැද්දත් කොහොම හරි දඩයක් කඩනවා. පරේ යනකොට පාරේ ඉරි කපන්නේ නැතුව වහන අරන් ගියත් බොරැ කරලා දඩ කඩනව අහිංසක මිනිස්සු පව් මොකද ඒ මිනිස්සු වැරදි නෑ කියලා කීවට පොලිසිය අහන්නෙන්ත් නෑ
@ChamindaWimalaweera
@ChamindaWimalaweera 7 ай бұрын
ලංකාවේ මාද්‍ය කාරයෝ මෙලොවරහක් නෑ....
@malindathennakoon254
@malindathennakoon254 4 ай бұрын
lassana kathandarayak. good
@MM-sh5je
@MM-sh5je 8 ай бұрын
ගොරකා දඩමස් උනු වගයි respect slp😅🫡
@c.ktheroadtovictory
@c.ktheroadtovictory 8 ай бұрын
වාහනයක් ලියාපදිංචිය වෙනත් පුද්ගලයෙක්ට පැවරුවත් ආදායම් බලපත්‍රය කාලය සම්පූර්ණ නැත්නම් අලුත් අයිතිකාරයගෙ නමට හදන්නෙ නෑනේ.අයිතිය පවරගත්තම වාහනයේ ලියාපදිංචි සහතිකය සහ රක්ෂණ සහතිකය අලුත් අයිතිකාරයගෙ නමට තිබුනට ආදායම් බලපත්‍රය තියෙන්නෙ මුල් අයිතිකාරයගෙ නමට.එතකොට මේ කියන විදියට ඒක එහෙම තියෙන්නෙ බෑනෙ...😂😂😂
@Dhambarage
@Dhambarage 8 ай бұрын
රථය ත්‍රීවිල් එකක් වීමයි ප්‍රශ්නෙ. මුලින්ම උද්ගත උනේ පළාත් අතර යන්න බැරි ප්‍රශ්නයක්නෙ. ඒකට කෝ උත්තර
@sithumwarnakula9699
@sithumwarnakula9699 8 ай бұрын
මේකට මිනිස්සු කියල තියෙන දේවල් පොලිසියෙ අය බලනව නම් බලල තේරුම් ගන්න මිනිස්සු අතර ඔබලට ලැබිල තියෙන තැන කොයි තරම් පිලිකුල් සහගත ද කියල...
@yukilankakumara8903
@yukilankakumara8903 8 ай бұрын
Ekanam hariyatama hari wechcha weredda hadaganne nethuwa thawath boru kiyala policiya minissunta epama karawa gannawa
@tharakagunarathne4172
@tharakagunarathne4172 8 ай бұрын
මූ බොරු විදිනව 🤣🤣🤣
@janithahrinda1650
@janithahrinda1650 8 ай бұрын
Ow😂
@isharasampath6931
@isharasampath6931 8 ай бұрын
වතුර ටිකක් බීපං රට පටලනවා.අපි video එක බැලුවා.සංස්කරනය කරලා තියෙන්නේ තොපි.
@tharushatharu6379
@tharushatharu6379 8 ай бұрын
Ballo
@bathiyaabeysekara9541
@bathiyaabeysekara9541 8 ай бұрын
නීතිය උගන්වා පාරට නොදැමීම පොලීසියට අවනම්බුවක් 😊
@BenthotageNandana
@BenthotageNandana 8 ай бұрын
රියදුරා වැරදියි නේද පොලිස් මාමේ අනේ අපොයි. මුට්ට කරපහ පල්ලා ඕවා ඔවා ගලොලා
@RuwanKumara-iv5qb
@RuwanKumara-iv5qb 8 ай бұрын
Api harak nawai owa piliganna obala niyama harak
@SunilSunil-eu2cj
@SunilSunil-eu2cj 7 ай бұрын
සම්පූර්නම පච.මූත්.
@samwickramanayaka4841
@samwickramanayaka4841 8 ай бұрын
මෙයාලා කවදාවත් වරද පිළිගන්නෙ නෑ,අපි පව්.පො.කාන්තාවගෙ දෙබස් අහපු අපටනෙ මෙහෙම කියන්නෙ.
@houseofmusicsl5906
@houseofmusicsl5906 Ай бұрын
මාධ්‍යවේදීන් පොලීසියෙන්ද කොහෙද,එකම කෙනා ප්‍රශ්න අහන්නෙ,හොඳ සැලසුමක්.රටේ ගොන්නු විතරක් ඉන්නවනම් මේවා සාර්ථකයි
@ruwanprasad5711
@ruwanprasad5711 8 ай бұрын
ඒක නෙවෙයි මෙතන උනේ නේද වෙන දෙයක් පළාත් අතර මාරු වෙන්න බෑ කියලා😂
@darshanasujith2978
@darshanasujith2978 8 ай бұрын
එකනේ
@JayaratheJayarathne
@JayaratheJayarathne 7 ай бұрын
Jackson Antony padapu wahana kage namtada register wela tribune?
@ChinthakaHirushan-j9s
@ChinthakaHirushan-j9s 8 ай бұрын
හැමනියන් කුලී හේවායා
@sumiya.6059
@sumiya.6059 8 ай бұрын
ගොරකා දඩමස් කරන්න අති.දක්ෂයන් තෙරුවන් සරණයි 2:48 .🙏🙏🙏
@MudithaManarm
@MudithaManarm 8 ай бұрын
Pala pala yanna thoth ewagema ballek thopi serama ekai polis ballo
@KalumSampath-j4l
@KalumSampath-j4l 7 ай бұрын
පොලීසිය ගොන් වැඩ කරද්දී නීතිය නොදැන වැඩ කරද්දි පරිස්සමින් වැඩ කටයුතු කරගෙන යන්න ඕනි
@lahiruwickramarathna4353
@lahiruwickramarathna4353 8 ай бұрын
ආදායම් බලපත්‍රය ලංකාවේ ඔනම තැනකින් ගන්න පුළුවන් නේද ? අන්න ඩග්ලි මහතය හල් ලොරි රියදුරන් ට ලියනවා .පලාතෙන් පලාතට ගන්න ඔනකියලා එ පොලිසිය කෙනාම නේ කියන්නේ .😂😂😂😂
@shiranwijethunga2762
@shiranwijethunga2762 8 ай бұрын
ලස්සනයි අපි වීඩියෝ එක දැක්කා ඔයත් නියමට රඟපානවා
@Jayasrijayasekara
@Jayasrijayasekara 8 ай бұрын
වාහනයක් විකුනුවාමත් ඒක ගන්න මනුස්සයා පැරනි රක්ශනයම කල් පනිනකල් භාවිතා කරන්න පුලුවනන් . එතකොට ඔය විදිහට තමා ආදායම් බලපත්‍රය එකක්, රක්ශනය සහ පොතේ කලින් එක තියෙන්න පුලුවන් . ඒ වගේම අලුතින් ගත්ත එක්කෙනා අලුත් රක්ශනයක් ගත්තොත් ඒ වගේම තමා. ඔය ටික එක වගේම ගැලපෙන්න වාහනයේ ට්‍රාන්සර් එක වෙලා අනතුරුව නව ආදායම් බලපත්‍රය ගන්න අවස්තාවෙන් පසුව නිවැරදිබව බලාගන්න පුලුවන්.
@surangapushpakumara8505
@surangapushpakumara8505 7 ай бұрын
මේ වාගේ නීතිය කනපිට ගහන උන් පූජිතලා යැව්වාවගේ වසර 4කට ඇතුලට යවලා ගෙන්න ගන්න ඕන මාද්‍ය හොදට තේරෙන්න
@channanimala4665
@channanimala4665 8 ай бұрын
බට්ටා තිවිල් එකක් කරලා නෙත
@dasundilsan8827
@dasundilsan8827 8 ай бұрын
අපේ තියෙන්නෙත් එහෙම තමයි රක්ෂණය අපේ නමට ආදායම් බලපත්‍රය ට්‍රාන්සර් කරපු නැති එක්කෙනාගේ නමට
@indikakumara2549
@indikakumara2549 8 ай бұрын
Udarai.gagatta nada hama tanama
@sudeshsll9979
@sudeshsll9979 8 ай бұрын
පිනෑස් company wala තියෙන පොත් ගන්න ..පිනෑස් ඉවර කරලම තමයි වාහන පදින්න වෙන්නෙ 😂
@suranjithroopasingha7277
@suranjithroopasingha7277 8 ай бұрын
Meka thawath pissek
@darshaninanayakka6145
@darshaninanayakka6145 8 ай бұрын
අපිට හොදටම තේරුණා😇😇😇🤣🤣🤣🤣 ස්තූතියි😅😅😅😅
@KrishanthiJayasooriya
@KrishanthiJayasooriya 8 ай бұрын
ඔබ කියන දේ හරි නමුත් එහෙනම් සියලු වාහන වෙනත් කෙනෙක්ට විකිනේමේදි දින 3 ව්ගේ කලයකදි සම්පුර්ණ නිතීය නු කුල අයිතිය පැවරීමට හැකිවිය යුතුය ලිසිං සාමාගම් නමට වාහන ලියාපදිංචි නොකල යුතුය ලිසිං ලංකාවේ නැති කර යුතුය වාහයක් ගන්න බැංකු පුද්ගලික ණය දේන්න ඕන
@ghanaka8498
@ghanaka8498 7 ай бұрын
අනේ බූරුවො රක්ෂණ සහතිකය දෙන්නෙත් වාහනේ චැසි අංක ඉංජින් අංක බලල,නමේ ප්‍රස්නයක් එතන කියවෙන්නේ නෑ නේද ,
@Nishan84-bn8lb
@Nishan84-bn8lb 8 ай бұрын
මෙි පකා ඒ මනුස්සය ආපු වාහනේවත් දන්නෑ ලොරියක් ඇල්ලුවෙ
@buddhikawimalarathne2159
@buddhikawimalarathne2159 8 ай бұрын
දිගින් දිගටම පවත්වාගෙන යාමට යනවට වැඩිය නිකන් ඉන්න ඇති නිති මවන පොලිස් 😂😂😂😂
@arunakumara2347
@arunakumara2347 8 ай бұрын
එතකොට බස්රථ රියදුරන් බස් එක තමන්ගේ නමට හරවගන්න වෙකවා.නැත්තමි වහනය දාවනය කරන්න බැරිවෙයි.
@geerasavimana8547
@geerasavimana8547 8 ай бұрын
සාමාන්‍ය පුද්ගලයකුට එකපාර හොඳ වාහනයක් ගන්න බෑ. ටික ටික තමයි උඩට එනනෙ. ගන්න ගන්න එක තමන්ගෙ නමට හරව හරව කරන්න තිබුන. නොමිලේ ගෙදරටම ඇවිල්ල ඒක ට්‍රාන්සර් කරල දෙනවනම්.
@sumedanissanka533
@sumedanissanka533 7 ай бұрын
පිට වහනයක් ගෙන විට පො ලිස්සිය ඇල්ලුවොත්
@kdsamarasiri5795
@kdsamarasiri5795 8 ай бұрын
පොලිසිය ගැන හරි ආඩම්බරයි මහත්තයෝ දුකයි මෙහෙම බොරු කියනවට
@SumithKumara-pv6fo
@SumithKumara-pv6fo 8 ай бұрын
අපි අවංකව කතා කරන විට ඉක්මනට මොනවා හරි කරන්න කියනවා.
@sanjayauditha83
@sanjayauditha83 8 ай бұрын
ගොරක දඩමස් උනා මයි පුතී
@indikaathauda6475
@indikaathauda6475 8 ай бұрын
සුපිරි සුදු හුනු ගෑම
@nawodadilangunathilaka9438
@nawodadilangunathilaka9438 8 ай бұрын
අපි කොහොමත් දන්නවා පිංදෙනියේ පොලිසිය ගැන . 😂😂මෙවට මොකුත් කියලා වැඩක් නෑ 😂😂
@kgskaushalya4898
@kgskaushalya4898 8 ай бұрын
5000 ට 10ක්ම අපි දෙන්නම් .දුර ගෙනියන්න ඕන නෑ මල්ලි.වරද පිළිගනින් කියලා චිත්‍රපටි දෙබසක් අහලා තියෙනවා වගේ මතකයි
@roicefernando1857
@roicefernando1857 7 ай бұрын
Mulu lankawe inns hamoma baluwa oya video eka
@roshanndilshan7278
@roshanndilshan7278 8 ай бұрын
පොලිස් මාධ්‍ය ප්‍රකාශ තුම එම විඩියෝ පටය නැවත බලන්න කියලා අපි යෝජනා කරමි එම නිලධාරිනිය කියනවිදියට කිසිදු වරදක් නොමැති බවත්
@knowledge_n9s
@knowledge_n9s 8 ай бұрын
රක්ෂණ සහතිකය වෙන කෙනෙක් ගෙ ආදායම් බලත්ත්‍රය් වෙනකෙනෙක්ගෙ මගුලක් නෙවෙඉනෙ කියන්නෙ අර ගෑනිගෙ තරු පස්සපැත්තෙ ගහ ගන්න කිවනම් හොදයි😂😂
@SanjayaMadushan-vp6ii
@SanjayaMadushan-vp6ii 8 ай бұрын
ඒ පොලිස් කාන්තාව එතන කතාකරන විදිහ වැරදී.. හොදටම පැකැදිලී රත වාහන නීතිය ගැන ලොකු දැනුමක් නැහැ කියලා.
@SamanKumara-l1q
@SamanKumara-l1q 8 ай бұрын
ඕවා කියපන් කොන්ඩේ බැදපු චීනුන්ට බලු පොලීසිය ලන්කාවේ
@AsankaAsanka-s4r
@AsankaAsanka-s4r 7 ай бұрын
කොහොම උනත් පොලීසියට ත්‍රීවිල් දැක්කම අමුතු ගායක් එනවා
@PriyanthaSenadeera-bm1yz
@PriyanthaSenadeera-bm1yz 8 ай бұрын
Tabuttegama පොලිසියේ ඉන්නවා ගුණරාත්‍නා කියලා මිනිස්සු න් ට වැදගත් විදිහට කතාකරන්න දන්නෑ
@nipunsaranga6937
@nipunsaranga6937 8 ай бұрын
නියෝජ්‍ය පොලිස් පරීක්ෂකතුමාට ගොතැහෙනවා...ඒ වීඩියෝ එකේ පැහැදිලිවම පේනවා යුනි⁣⁣⁣ෆෝම් එක දාගත්තට නීතිය වත් හරියට දන් නැති වගක්.ලඟකදී ඉඳන් නඩුවකට පන්දාහ ගානේ Insensitive එකක් දෙනවා කියලා ආරංචී...එතකොට දාහේ දෙදහේ පගා ගහන්න ඕනි නෑනේ
@RuwiniSFernando
@RuwiniSFernando 8 ай бұрын
ලෝරියක් ත්‍ර්විල් රතයක් වෙයි, එහේම වෙන්නේ කෝහෝමද, අතල් ලෝකයයි,😂😂😂
@asankaprageth4497
@asankaprageth4497 8 ай бұрын
මහත්තයෝ ඔබතුමා ඒ නෝනගේ හෝදන්න හැදුවට කිසිම තේරුමක් නෑ ඒ පොලිස් කාන්තාව කියනවා වාහනේ තමන්ගේ නෙවෙයිනම් පොත ළඟ තියෙන්න ඕන කියලා එහෙනම් දැන් ඔබතුමාකියන කතාව ඒ පොලිස් කාන්තාවට ඒ වෙලාවේ කියන්න තිබුන ඒ කාන්තාව මුළු පොලිස් දෙපාර්තමේන්තුවම අපහාසයට ලක්‌ කරල ඉවරයි ඒ කාන්තාවට නීතිය කියලාදෙන්න
@samankumar9813
@samankumar9813 8 ай бұрын
රියදුරු පෙන්නුවේ ලොරියක්.😅😅😅😅පොලිස්පතිතුමා කියන්නේ වෙන මගුලක් ත්‍රීවිල් එකක් ගැන
@VIHANGAHISHARADINUSHA
@VIHANGAHISHARADINUSHA 7 ай бұрын
ගොරක අහු උනාම ඒව දඩ මස් අහු උනා කියල නඩු දාන කස්ටිය නේ මෙයාල ...
@srilankenhydrowiththushara3355
@srilankenhydrowiththushara3355 8 ай бұрын
මේ මහත්තයත් පොලිසියේ රෙදි අන්දනවා ඕව කිව්වා කියලා ඇත්ත වහන්න බෑ ඇත්ත මුළු ලංකාවම දන්නවා.... මාර්ග නීති මොනවාද කියලා නොදන්න නිලධාරීන් පාරක දැම්මහම ඕව වෙනවා
@gihansachintha8848
@gihansachintha8848 8 ай бұрын
එහෙම කතාවක් නෙවෙයිනේ මහත්තයෝ මෙතන තියෙන්නේ.පලාතෙන් පිට යන්න බෑනෙ කියලනෙ තියෙන්නේ.
@-hithagiyageethamathaka7639
@-hithagiyageethamathaka7639 8 ай бұрын
වෙසක් එකට මරු කතාව ඕයී වෙසක් ඉවරයි පොසොන් එකටවත් දාමු ජාතක කතා වස්තු ලියන්නම් ශ්‍රී ලංකන් පොලිශ් 😂😂
@HiruBaba-l8t
@HiruBaba-l8t 8 ай бұрын
තොපි මන්කොල්ල කන එවා අල්ලන්නේ උබ්ලගේ අම්මා වෙන්න ඇති නේද ගෙදර ගියාම😂😂😂😊
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 8 ай бұрын
මටත් ඔහොම එකක් කලා දියතලාවේ පොලිසිය.... මන් එක අහන්න ගියාම ඕ. අය්. සි. බැන්න මට.... මේක ලංකාවනේ..... මන් ඔහේ ආව...
@charithMuthukumarana-if3ni
@charithMuthukumarana-if3ni 8 ай бұрын
සර්ගෙ පරන කෑල්ලක් නේ හොර ගෙඩ්ය❤
@nadunasanka6708
@nadunasanka6708 8 ай бұрын
මෙතන ලොරිය සහ ත්‍රීවිල් එක ගැනත් ප්‍රශ්නයක් තියෙනව..
@rangikasheran4961
@rangikasheran4961 8 ай бұрын
මුන් ඔක්කොම යලුවො මල්ලි ...අහින්සක ජනතව පවු
@chamiljayantha4930
@chamiljayantha4930 8 ай бұрын
ලොරියක්නෙ යුත් තො මන් දැක්කෙ අම්මා අප්පා වත් සුද්ද කරන්න එපා.ඒ ගැනිගෙ මෝඩ කම පොඩ් ලමයෙක්ට උනත් තෙරෙනවා.
@chamodhwishvantha8941
@chamodhwishvantha8941 7 ай бұрын
ශ්‍රී ලංකන් පොලිස් 😂😂😂
@iroshranjeewana5319
@iroshranjeewana5319 6 ай бұрын
පොතේ කොපිය ලග තිබිබනමි ප්‍රශ්නය ඉවරයි..
@pjayawardana
@pjayawardana 4 ай бұрын
කොහෙද බන් ආතල්,ලන්තෙ පොලිසිය වැරැදි කරන්නෙ .... 😢😢😢
@darshanabandaranayake89
@darshanabandaranayake89 8 ай бұрын
වරද භාරගත්තේ නැත්තං ලෝයර්ස්ලට ඊට වඩා ගෙවන්න වෙනවා.
@chamindasarath2906
@chamindasarath2906 8 ай бұрын
දැනුවත් කිරීම ගොඩක් hodai
@mudithakumara1103
@mudithakumara1103 8 ай бұрын
පොලීසියට ගොරක දඩ මස් කරන්න පුලුවන් කියල අමතක කරන්න එපා කියල මට දවසක් පොලිස් නිලධාරියෙක්ම කීව මයෙ දෙයියෝ 😂😂
@susilgomis1
@susilgomis1 8 ай бұрын
මෙයාගේ කථා පිළිගන්න බෑ. පොලිස් නිලධාරීනිය නීතිය දාන්නේ නෑ. ඇය නිරුත්තර වෙනවා. චෝදනාව මොකක්දැයි හරියට කියාගන්න බෑ.
@SanjeewaNimali-vv7jz
@SanjeewaNimali-vv7jz 7 ай бұрын
ඒකනේ ..පොලිසිය හරි කොහොම වුනත් 🫣🫣
@ChathuAmarakonge
@ChathuAmarakonge 8 ай бұрын
අපේ රටෙ තත්ත්වය මෙන්න
@jagathgunasinhe2111
@jagathgunasinhe2111 8 ай бұрын
පොලිසිය ගැන නම් මගෙ පැහැදීමක් නෑ. නමුත් මෙතන පොලීසිය වැරද්දක් කරලා.. හරක් ටික වෙන සීන් එකක්ක ඉන්නෙ
@gunarathnaaludeniya5205
@gunarathnaaludeniya5205 7 ай бұрын
ඔය වගේම සිද්ධියක් මටත් උනා
@singithinadeesha9504
@singithinadeesha9504 8 ай бұрын
සමන් එදිරිමුණී මේ ඔබගේ අවධානය පිණිසයී.. හොඳ නලුවෙක්.
@sugaththilakarathna1035
@sugaththilakarathna1035 8 ай бұрын
කතාව ගොතනවා මරු පොලිස්
@rusirumadusanka7924
@rusirumadusanka7924 8 ай бұрын
මුන්ට පිස්සුද මේ කියන විදියට හයර් යන්නෙ කොමද
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
ඊළඟ ජනාධිපති පාඨලී ?
2:36:48
Upul Shantha Sannasgala
Рет қаралды 203 М.
В Швеции ищут, кто разорвал подводный кабель
1:01
Euronews по-русски
Рет қаралды 28 М.
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН