The sad story of Nasa Star

  Рет қаралды 147,241

Kalu Sudu Athara

Kalu Sudu Athara

5 жыл бұрын

Purudu Kapuge who is from Sri Lanka and lives in a small village in Galenbindunuwewa.
He invented a special tractor used for cutting and rebuilding platforms in paddy fields.
He submitted his machine to the competition held in America.
There were 1500 competitors from 76 countries and he came first!
Awards
Grand award winner of intel IESL2013 in Electrical and Mechanical engineering section.
Special award winner of intel IESL2013 in electrical and mechanical engineering section.
Named a star as “KAPUGE” by NASA - USA
Unfortunately his invention is now decaying due to lack of support for the society.
He sold his poor house and land for funds for his project.
Now he is living a very poor life. The government doesn’t appreciate his work for the country and his invention is now decaying
Team of "Kalu Sudu Athara"
Kalu Sudu Athara - psce.pw/PQ3AT
__
👉 Email kmedia.lk@gmail.com
jagathkarunajeewa@gmail.com
__
👉 Mobile +94771169110
Follow Us
Facebook - / kalusuduathara
Twitter - / kalusuduathara
____________________________________________
#කළුසුදුඅතර #Named_a_star_as_KAPUGE_by_NASA _USA

Пікірлер: 452
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
සුදුස්සාට සුදුසු තැන ලැබේ නම් අපේ රටේ තියෙන බුද්ධි සම්පතෙන් කල නොහැක්කක් නොමැත
@Ishanmadhuka
@Ishanmadhuka 4 жыл бұрын
Nathnm aiye
@thisarutheekshana9077
@thisarutheekshana9077 3 жыл бұрын
💯
@mielmaaa6605
@mielmaaa6605 4 жыл бұрын
මේ මල්ලිව මේ තරගෙට යවන්න එයා පොට් එකට ඇරල වන්න ගියෙත් මම දිනලා එනකොට එක්කන් එන්න ගියෙත් මම...පවු බන්.....හොද දෙයක් හැදුවත් තැනක් නැ....
@JP19455
@JP19455 4 жыл бұрын
මාර සරල කොල්ලෙක් !! මූවනම් ඉදිරියට ගන්නම ඕනෙ යකුනේ..!!💪💪💪👦👦👦
@upalibandara5075
@upalibandara5075 Жыл бұрын
Me wage daksha ayata thana dena palakayan bihi wewa kiyala prarthana karanawa obata jaya wewa
@crishanthaperera3526
@crishanthaperera3526 4 жыл бұрын
ඇසට කදුලු උනනවා පුතා ඔබ වැනි වටිනාකමක් ඇති රත්තරං පුතෙකුට වෙලා තියෙන දේ දැක්කාම.. මම විශ්වාස කරනවා ඔබට ලෝකය ජය ගන්න කවුරුන් හෝ උදව්වක් කරාවි කියලා ....😢🇱🇰🇱🇰
@Chamen.Ariyasinghe
@Chamen.Ariyasinghe 4 жыл бұрын
දඬු මොණරය ආපහු කොල්ලෙක් හැදුවත් දේශපාලුවන්ගෙන් මේ ටිකම තමයි 😥😥😥
@chathuraprabashwara7475
@chathuraprabashwara7475 4 жыл бұрын
කාලකන්නි දේෂපාලනය ගැන කලකිරෙනවා මේවා දකිද්දී කොච්චර වටින මිනිස්සු ද මේ 🖤
@nimeshamenu2827
@nimeshamenu2827 4 жыл бұрын
Api අසරණ වෙලා wage හිතට දැනෙනවා buduhamuduruwane රත්තරන් පුතේ ඔයා අපිට සම්පතක්
@sajinisamarakkody9032
@sajinisamarakkody9032 4 жыл бұрын
සින්දු කියන තරුවලට මේ රටේ තියන තැන නාසා ගිය තරුවලට දෙන්න අමතක වුණු අතීතයක් අපිට තිබුණා... ඒත් දැන් රට වෙනස් වෙමින් පවතී. ඔබත් ඒ ලස්සන වෙනසේ සැබෑ කොටස්කරුවකු වන්න. පොළොවේ වැළලුනු මේ තරු ගොඩගන්න එන්න... අපි මුන් අහසට යවමු. උන්ට හිමි විය යුතු තැන දෙමු. ඒකට දේශපාලුවො අනවශ්‍යයි. 💛💛💛
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
😍ස්තුතියි ඔබට 🙏ආඩම්බරයක් ඔබ රටට🙏
@tharinduroshan8353
@tharinduroshan8353 5 жыл бұрын
අනිත් යුටියුබර්ස්ලත් මේවගේ තරුණයන් ගැන ලොවට හෙලි කරන්න පුළුවන්නම් මේ වගේ සම්පත් ⁣වලින් ලෝකෙටම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි.
@subadawasak1240
@subadawasak1240 4 жыл бұрын
Aek aetha anuge kunu hoya hoya hadanawa me inne rate shampath mewani ay thawa kochara aedda lankawat hen gihila thiyenne me kalakanni palakayo hinda
@mickylive213
@mickylive213 4 жыл бұрын
sampurna atta a katawa wal pal walata tiyena tana me hoda dewal walata na. pau me minissu.. ratata sampatak me minissu
@thesecretlawofattraction1319
@thesecretlawofattraction1319 4 жыл бұрын
සහෝදරයා හිත ශක්තිමත් කර ගන්න.. වත්මන් ජනපති තුමා ඔබ වැනි නිර්මාණ කරුවන්ට අත දීමට කැමති නායකයෙක්. වේගා මෝටර් රථයත් අපේ රටේ නිර්මාණය උනේ ගෝඨාභය ජනපති තුමා ආරක්ෂක ලේකම්ව සිටින අවදියේ. ඒ නිසා එක එක මිනිස්සුන්ගේන් උදව් ඉල්ලන්නේ නැතුව රටේ ප්‍රධාන පුරවැසියාට මේ බව කියන්න! ඔබ ඇතුළු නව නිර්මණ කරුවන්ට හදවතින්ම සුභ පතනවා..අපේ නව ජනාදිපති තුමා එක්ක ඔබ වැනි දක්ෂ ශ්‍රී ලාංකිකයෝ සමගින් අපේ රට ලෝකෙන්ම ඉහලට යන දවස වැඩි ඈතක නොවෙන බවයි...
@sameerachathuranga8369
@sameerachathuranga8369 4 жыл бұрын
Arakshaka lekam wela iddi eyada vega car1ka hadanna atha hitha deela thiyenne
@aselajayawickrama9268
@aselajayawickrama9268 4 жыл бұрын
චමරි අක්කා... ඔයා👊🇱🇰
@esalarathnayaka8453
@esalarathnayaka8453 4 жыл бұрын
ponna aathal denda epa 🤣🤣
@nuwanperera2055
@nuwanperera2055 3 жыл бұрын
janapathi huttige putha ko dn...🤣🤣🤣🤣
@dimuthukarunarathna4808
@dimuthukarunarathna4808 22 күн бұрын
😂😢
@namaliweerakkody9640
@namaliweerakkody9640 4 жыл бұрын
ඉතාමත් සතුටුයි තෙරුවන් සරණයි පුතා
@samaraweeravipula942
@samaraweeravipula942 4 жыл бұрын
අපේ කාලකන්නි නායකයන්ගේ ඇස් ඇරෙන්න නෑ රොකට් එකක් ඇරියත්, කොමිස් ගන්න වැඩ පිළිවෙළක් හැදුවොත් ඒකට උදව් දෙන්න නම් ඕන තරම් ඉන්නවා..
@fatimapatmini1518
@fatimapatmini1518 4 жыл бұрын
ජනාධිපති තුමනි මේ දරුවෝ ගැන බලන්න ඔබට පින්
@dreezone
@dreezone 5 жыл бұрын
වැඩිදුර අධ්‍යාපනයට කැමති නම් යුරෝපරේ රටකට ශිෂ්‍යත්ව ක් යටතේ අධ්‍යාපනයට අවස්ථාව ගන්න උදව්වක් කරන්න පුලුවන්.
@KaluSuduAthara
@KaluSuduAthara 5 жыл бұрын
ස්තූට්තියි ඔබේ කාරුණිකත්වයට.අපට පුබුදුව ඔබ හා සම්බන්ධ කළ හැකියි. ඔබේ දුරකථන අංකය Inbox කරන්න facebook.com/kalusuduathara
@mallika6841
@mallika6841 5 жыл бұрын
ඔයාට ගොඩක් පිංසිද්ද වෙනවා මේ දරුවාට පිහිට වෙන්න
@kumarad1648
@kumarad1648 4 жыл бұрын
ස්තුති ඔබතුමාට. තෙරුවන් සරණයි
@mageamma7410
@mageamma7410 4 жыл бұрын
Ane udaw karanna paw meyata
@crishanthaperera3526
@crishanthaperera3526 4 жыл бұрын
ඇත්තටම මේ අපේ කොල්ලාට උදව්වක් කරන කෙනෙක් ඇත්නම් ඒ කෙනා මෙලොව කරගන්නා ලොකුම පිනක් වෙනවාට කිසිම සැකයක් නැහැ ...
@gentleman4297
@gentleman4297 4 жыл бұрын
මමත් උබගෙ ගෙවල් ලග මචෝ..පට්ට දුකයි....උබට අනාගතයක් තියෙන්ව අයියේ..සුබපැතුම් ......අවන්කවම කියන්නෙ රට පලයන් බං
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 4 жыл бұрын
උඹගෙ චැනල් එක හරි රහයි මචං ... ඔහොම යමං ...ජය...
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි මචන්
@sanjeewaprabath6194
@sanjeewaprabath6194 5 жыл бұрын
පුදුම කනගාටුදායක තත්ත්වයක් රට ගැන තියෙන්නේ. මේවා දැක්කාම.. නමුත් පුබුදු ඔබගේ ගමන ගොඩාක් දුරයි ඔබ දිනල හමාරයි එම නිසා කොහොම හරි ඉදිරියටම යමු ඔබට ජය...! මේ වැඩසටහන කරපු ඔබතුමාටත් ගොඩාක් පින්
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 4 жыл бұрын
Kalu sudu . හොඳ වැඩක් හොඳ දැක්මක් ඔබට රටේ දක්ෂ තරැණ තරුණියන් ගේ දක්ෂතා වලට යම් මෙහෙවරක් ඉටු කල හැකි වේවි. සුබ පැතුම්.
@S.Slva2808
@S.Slva2808 4 жыл бұрын
ගෝඨාභය මැතිදුන් මේ තාරුණයන් රට සේවයක් ගන්න අකාලයේ මීය යන්න නොදී රටේ සම්පත් දක්ෂතා නිර්මාණය ඉන්න තාරුණයන් නව ඒළියක් වේවා
@thilakrathna459
@thilakrathna459 4 жыл бұрын
කපුගේ මල්ලි ඔයාව අපට සම්පතක් !! අපේ නව ජනාධිපතිතුමා ගේ අවදානය යොමුවේවා !!!ඔයා ගේ අනා ගතය සාර්ථක වේවා !!!
@user-ys1xt3pl5z
@user-ys1xt3pl5z Жыл бұрын
😀😀😀😀😀 අයියේ කෝ ඒ ජනාදිපති.........😀
@judesilva29
@judesilva29 4 жыл бұрын
ගරු ජනාධිපති තුමනි මෙවැනි සම්පත් දියවි යන්න නොදී මේ අයගෙන් රටට ප්‍රයෝජනවත් දෙයක් කරන්න උත්සාහ කරනවා නම් ලොකු පිනක් පුබුදු ඔබට තව තවත් නව නිපැයුම් නිර්මාණ කිරීමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය සැමවිටම ලැබේවා ජේසු පිහිටයි
@kasunedinesha2011
@kasunedinesha2011 4 жыл бұрын
වෙන රටක හිටියනම් අද ප්ලයිට් එක කුත් හදලා හොද ඉහළ තත්වයකට ඇවිල්ල පිට රටවලින් ගෙන්නන්නේ නැතුව මේ තරුනයින්ට උදව් කරලා අපේ රටේම නිෂ්පාදනය නොකරන්නේ ඇයි
@menikekwt9704
@menikekwt9704 4 жыл бұрын
ඇත්තෙන්ම මේ අයට රජය මැදිහත් වීම අපේ රටට සම්පතක් ඔහුට උදව් කරන්න
@vehiclevidiyo909
@vehiclevidiyo909 4 жыл бұрын
අඩේ ඇඩුන බලන් ඉද්දි...අපේ රටට ඇයි මෙහෙම උනේ...
@nilaniwijisekara4619
@nilaniwijisekara4619 4 жыл бұрын
මේ සක්කිලි ආන්ඩු මොකා ආවත් ඇඩක් නැ මේ මොල වලින් වැඩ අරන් ලොකෙන්ම දියුණු රටක් කරන්න පුලුවන් මොන තරම් දක්ෂ අය ඉන්නවද ලංකාවේ
@heladerana3726
@heladerana3726 4 жыл бұрын
මෙවන් තිරිසන් පාලකයින් සිටින විට ඔබවැනි දක්ශයින්ට කිසිදු තැනක් නොලැබීම අරුමයක් නොව..... ආදරෙයි ඔබට ...
@kanchanadilrukshi3531
@kanchanadilrukshi3531 4 жыл бұрын
ගොඩාක් දුකයි කොල්ලො උඹ ගැන. උඹ නියම දක්ෂයෙක් කණගාටුයි මේ රටේ එකෙකුටවත් උඹව අගයක් නැති එක ගැන.
@leader528
@leader528 4 жыл бұрын
Don’t leave the country . Stay and try to change it. If you at least try others will follow you. That will change this system. None gets help at the beginning. Eventually you will. That’s how they changed America. Keep trying brother until you find what you want. Thousands will follow you. Don’t wait for other’s help. Let them come for you.
@nadeenadee5844
@nadeenadee5844 4 жыл бұрын
අපි වගේ ගම් වල දුප්පත් මිනිස්සුන්ට හැමදාමත් අත්වුණේ මේ ඉරණමම තමයි.ඉදිරියට යන්න කාගෙන්වත් උදව්වක් නෑ.වෙන රටක හිටියනම් ඔයාගෙ ජයග්‍රහණයේ උපරිමයටම ගිහින් ඔයා අද හොද තැනක ඉන්නවා.ලංකාව අද තියෙන තත්ත්වය ගැන කතා කරන්නත් කණගාටුයි.සැලෙන්න එපා සහෝදරයා.ඔයාට කවදා හරි හොද තැනකට යන්න කාගෙන් හරි අතහිතක් ලැබෙන්න ගලෙන්බිඳුනුවැවේ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි ඔබට 🙏
@pradeepadamayanthi3579
@pradeepadamayanthi3579 4 жыл бұрын
මුලු 🌎 වටින තරුවක්,ප්‍රාර්ථනා කරනවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා කියලා.බුදු සරණයි
@lakshandawood4192
@lakshandawood4192 4 жыл бұрын
Dear President , I have seen many talented youth are being neglected , Please help them they are our nation's future hope , Protect them , support them and we should have a telent show islandwide to identify such talent youths. May God bless you and your beautiful family.
@buddikapunnyakumara6229
@buddikapunnyakumara6229 4 жыл бұрын
මම ජර්මන් ටෙක් ගිය කෙනෙක් නැ බැ නොකියා තව කාගේවත් උදව් බලාපොරොත්තු නොවි රට ගැන හිතලා වැඩ කරන්න . අපිට උදව් කරන්න නැති බව මතක තියාගන්න
@chammalexander4511
@chammalexander4511 4 жыл бұрын
හරිම දුකයි යාළු, රටෙ වරද නෙවෙ... පාලක හැත්තෙ වරද, ඔකුන්ට හෙන ගහනවා
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි අදහස් දැක්වීමට 🙏
@isharagurusinghe9770
@isharagurusinghe9770 5 жыл бұрын
ඔය පිට රටකට ගිහින් ඔයගෙ අනගතේට යමක් කර ගන්න.....
@adikarimanike5260
@adikarimanike5260 4 жыл бұрын
තෙරැවන් සරණයි පුතේ ඔයාටත් ඔයාගෙ අයියටත් සුබ අනාගතයක් වේවා
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි ඔබට🙏
@prabathdissanayake4184
@prabathdissanayake4184 4 жыл бұрын
මාර ආඩම්බරයි නිර්මානේ ගැන නම්. ඕක හරි මිනිහෙක්ට පෙනුනොත් හොදයි. නැත්තම් කුරුලු කූඩුවක් කැඩුවා සත්ව හින්සනේ කියලා අල්ලන් යයි.ඒ තරම් රටක අපි ඉන්නේ...
@RMT_CHAMIDU_YT
@RMT_CHAMIDU_YT 4 жыл бұрын
මම ලොකු පොරක් නෙවෙයි එත් පුලුවන් තරම් මේකට නම් සප් එකක් දෙනවා
@sachadi69
@sachadi69 4 жыл бұрын
මිනිස්සු මුලින්ම තේරුම් ගන්ඩ ඕන ලංකාව කන්නෙ මේ කාලකන්නි දේශපාලකයො කියල.
@lmatale8685
@lmatale8685 4 жыл бұрын
මේ හිත් වෙිදනාව අපිට හැමදාමත් තිබුනා... සුදු ඇඳගෙන පපුවට ගහගත්තට අපේ රට ගොඩ දාන්න එක දේශ පාලකයෙකුටවත් හදවතක් නැහැ. “පරපෝෂිතයෝ “වගේ අපේ සාරය උරාගෙන උන් දියුණු වෙනවා.පාලකයින් ආදර්ශමත් නම්,රටෙි මිනිසුන් කැපකිරීම්වලට සූදානම්.
@koreanguide4482
@koreanguide4482 4 жыл бұрын
නියමයි
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 4 жыл бұрын
හදවත සුන්දර කොල්ලෙක් සහ දක්සයෙක්
@madumaxgurushige8008
@madumaxgurushige8008 4 жыл бұрын
මොළකාරයා ai me lankawe ape minissu mewage ayatha udunokarane ඔබලාගේ හැකියාව නියමයි ජයවේවා සුබපැතුම් malli cyprus wala idan mama සුබ patanne
@anuanuruddika2624
@anuanuruddika2624 4 жыл бұрын
රටට වගෙම අපටත් හෙන ගැහිලා ඒ වචනයට දුක හිතුනා
@anuanuruddika2624
@anuanuruddika2624 4 жыл бұрын
කතාව සමිපුර්‍ණයෙන් ඇහුවම දුක හිතෙනවා.
@pk8172
@pk8172 4 жыл бұрын
Chathurage the talk ekata kohomahari yanna ayye❤ 🙏 🙏🙏🙏 ubata hariyanakn bln innawa
@TMAKRAM-hr1xz
@TMAKRAM-hr1xz 4 жыл бұрын
Eliyata dhagena natana genu porm karana youtube channel athara ratata wedadhayaka mewage vedio ekak karapu sahodharayata issellama sthoothi. Oyage nirmanaya dhawasaka jaya gannawa. Thawa thawa nawa soyageneem karaganna shakthiya dhiriya enna kiyala pubudhu sahodharayata mama prarthana karanawa. Jaya shri.
@nishaherath5590
@nishaherath5590 4 жыл бұрын
The perfect time has dawned. You will have a bright future tomorrow than you had In the past.💐 May the triple gem bless you.🙏
@ashadashad5414
@ashadashad5414 4 жыл бұрын
Pattame kathawe supirime wedak aiya
@slkali1900
@slkali1900 5 жыл бұрын
එකාලේ ඉස්සල්ලම මේක හදාගන අවේ තාත්තගේ වඩු මඩුවේ අයින් කරපු ලී කෑලිවලින් එවට මෝටර් දාලා.. ප්‍රස්න කොහොම ආවත් පුබුදුවා ඔක අතෑරියේ නෑ. රට ගියා එත් එතනත් සැහෙන්න වෙනස්කම උනා. ලංකාවට ඇවිත් ජොබ් කීපයක්ම කරා. මෙහෙම ඉන්න ඔනී කොල්ලෙක් නෙවේ.. අවන්කවම මට ආඩමරයි බාසෝ.. උබ වැටෙනෙ නෑ. ඉස්සර ගමේ ඉස්කෝලේ ලොකුසර් මදුරුවා බයික් එකේ උබව දාගන උබව අරගන ගියා තරග වලට.. අද මොනා උනත් උබට පුන්චි ඉස්කොලෙන් ලැබුන පන්නරය නිසයි මචං ලොකෙටම පෙන්න උබ ගියේ... බාසෝ පුංචී දුකක් තියන්ව එ ගමේ ඉස්කොලේ උබට අමතක උනාද? කමක් නෑ මචං උබට වරදින්න එපා අනාගතේ ඔයිට වඩා හොද ගමන්ක් උබට යන්න ලැබෙවෙවා උබට ජය. බුදුසරණ 🙏🙏 🙏
@rupikawewage9347
@rupikawewage9347 5 жыл бұрын
Join with Mr. Nagananda
@rupikawewage9347
@rupikawewage9347 5 жыл бұрын
Deshapaluwo Where are you. ?
@rupikawewage9347
@rupikawewage9347 5 жыл бұрын
225 Horu silent.
@cruzebow7784
@cruzebow7784 4 жыл бұрын
Presenting, top level bro! ♥️
@vimukthi.
@vimukthi. 4 жыл бұрын
Supiri gama 🙂
@bbandara221
@bbandara221 4 жыл бұрын
අැත්තටම දුකයි අපේ පාලකයෝගැන උන්ට සැප විදින්න හොරා කන්න සවාරි යන්න ඔින තරමි මුදල් ඒත් මේවන් මොලකරුවන්ට නව නිපයුම් වලට අතදෙන්න වැඩිදියුනු කරන්න කිසිවෙක්නෑ, ඉතින් කොහොමද අපේ රට දියුනු වෙන්නෙ,සුද්දගෙ දේ ලොකු කරගෙන හැමදාම වහල්ලු තමා,... මල්ලි අපේ රටෙන් ඔයාට තැනක් නැත්තන් වෙනත් රටකදි හෝ මෙය වැඩිදියුනු කරන්න, ඒතකොටවත් අපේ වුන්ට අගයක් දැනෙවි.
@gajabasenanayaka9231
@gajabasenanayaka9231 4 жыл бұрын
ආදරෙයි kollek🇱🇰
@PrasannaPrasanna-rl3uw
@PrasannaPrasanna-rl3uw 4 жыл бұрын
ගරු ගොටාබය මහතා මෙ ගැන හිතන්න මොහු රටට අවශ්‍ය තරුනයෙක් මොහුට අතදෙන්න
@shashithrashmika7216
@shashithrashmika7216 4 жыл бұрын
Prasanna Prasanna hako 😂
@PrasannaPrasanna-rl3uw
@PrasannaPrasanna-rl3uw 4 жыл бұрын
@@shashithrashmika7216 ඇයි අවුල්ද??
@thusithamihiranga4237
@thusithamihiranga4237 4 жыл бұрын
@@shashithrashmika7216 vega හදන්න codegen එකට help කරේ කවුද kzbin.info/www/bejne/pp6amKmArap5fdU
@pabalunawarathne566
@pabalunawarathne566 4 жыл бұрын
Budusarnai
@dulanjalidula3785
@dulanjalidula3785 4 жыл бұрын
Machan uba patta kollek bn ubata budu saranai
@sadeepadilshan1287
@sadeepadilshan1287 2 жыл бұрын
Ado kapuwa 🖤
@anthonysenewiratne3166
@anthonysenewiratne3166 4 жыл бұрын
People who dislike such a video is the reall losers. Guys don’t give up keep it up. But end of the day again if you don’t get any potential from Sri Lankan sad to say that you need to jump out of the box. I love my mother land but left 20 years ago due to disappointments. But I still help Sri Lanka the way I could. If you need any help I will help you from canada.
@antonehele4903
@antonehele4903 4 жыл бұрын
බුදු සරණයි ජය වේවා ඔබට
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
කෘෂිකාර්මාණතය නගාසිටවන්න ඉතා හොඳයි 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️
@dasunpujaa9867
@dasunpujaa9867 4 жыл бұрын
Budusaranai machoo
@dongunathilaka5126
@dongunathilaka5126 4 жыл бұрын
This guy is so positive to for new invention and negative in success
@malumaluyrf5013
@malumaluyrf5013 4 жыл бұрын
Good job bro, mewage minissu thama goda danna oni.
@user-co6gp7bm9r
@user-co6gp7bm9r 2 ай бұрын
අපේ දක්ෂ කොල්ලෙක්
@shihan8max556
@shihan8max556 4 жыл бұрын
Good luck and all the best brother
@mudaligemudali2944
@mudaligemudali2944 4 жыл бұрын
අපේ රටට කියන්නේ ශුි ලංකාව කියලා පුතා....උබ හිත හදාගෙන ජීවත් වෙයන්.
@sugathva29
@sugathva29 4 жыл бұрын
මෙිිකටත් අන්ලයික් කරන කුහකයො ඉන්නවනේ...
@lochanawickramarachchi4388
@lochanawickramarachchi4388 5 жыл бұрын
ඔය පිට රටකට ගිහින් ඔයගෙ අනගතේට යමක් කර ගන්න මෙ කාල කන්නි පාලකයන්ගෙන් කිසිම ඩෙයක් බලා පොරොතු වෙන්න එපා ලබෙන්නෙ නහ ඔයට බුදුසරණ 🙏
@mageamma7410
@mageamma7410 4 жыл бұрын
Eththa...pita rata wala minissu watinakamak denawa oyata
@jayrajapakse5379
@jayrajapakse5379 4 жыл бұрын
We will never develop our country if we can not take care of our talent...
@manjulabuddarage3311
@manjulabuddarage3311 4 жыл бұрын
මල්ලි ඕවා අරං පලයන් පිටරට.. ගිහින් උබවත් දියුණු වෙයන්.. මේ වගේ කුහකයෝ ඉන්න රටවල ඔවා කරලා ගොඩයන්න බෑ.. රට හරිගිය දවසක වරෙන්.. වරදින්නේ නෑ උබලට
@ishansha7197
@ishansha7197 4 жыл бұрын
Sape inna brother kenek....
@Rasi97Tv
@Rasi97Tv 4 жыл бұрын
Good luck
@madhawa.g.g.s4500
@madhawa.g.g.s4500 4 жыл бұрын
සහෝදරයා මෙ වගේ දේවල් තව තව කරපං... කරලා ලෝකේ ඉල්ලන රටකට දීල උබල වත් ගොඩ පලයං.. මෙ ඉන්න බල්ලො උබලා ගැන හිතන්නෙ නැත්තම් උබල මොකටද බං .......... ?
@brijetfernando9833
@brijetfernando9833 4 жыл бұрын
Oshawatta lama catarina apa budu saranai❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@shanthigonagala7086
@shanthigonagala7086 4 жыл бұрын
Aluth palanayediwath obe watinakamata, anagathaya, yahapathkara gannata saranak Pihitak, labewa
@pamodjithmal2548
@pamodjithmal2548 4 жыл бұрын
වර්තමාන ජනාධිපතිතුමා මේ පිළිබදව.. අනිවාර්යයෙන් සලකා බලයි.. ❤️🇱🇰
@movieworldgo9644
@movieworldgo9644 4 жыл бұрын
paka thamai...
@gayashanmaduranga4831
@gayashanmaduranga4831 4 жыл бұрын
Redda tama
@sumedharathnayaka8537
@sumedharathnayaka8537 4 жыл бұрын
I respect you broo who handling this program, you are great, l have followed your all program, Brilliant❤❤❤❤❤
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි ඔබට
@ukmusictracks72
@ukmusictracks72 4 жыл бұрын
Athtatama hoda wedak
@sldmnbtv5319
@sldmnbtv5319 4 жыл бұрын
thawa auurudu 4kin mage salli walin mama oka karabawa aniwaren e wenakan thibunoth shuwa karanawa
@lahirusandaruwan63
@lahirusandaruwan63 4 жыл бұрын
සුන්දර මිනිසුන්
@chamodhansajith2545
@chamodhansajith2545 4 жыл бұрын
මටත් ඔය දේම උනා.ලංකාවේ නවනිපැයුම් වලට තැනක් නෑ.අපි නවනිපැයුම් හදලා සල්ලී දිලා පේටන්ට් අරන් පේටන්ට් සල්ලී දීලා අලුත් කරන් ඉන්න ඔනී.ඇයි අපි අලුත් දෙවල් හදලා සල්ලිත් ගෙවන්න ඔනී අපි
@dizmiznimeya6474
@dizmiznimeya6474 4 жыл бұрын
Kapuge ubath ekka ekama stage ekaka 2012 sahasak nimaum national awards gnna hmbuna ekath sathutui mchng. Okkontama ekama kaladasawa thamai bng. Lankawata nawanipaum wala agayak na bng.✌️
@chandimakanchana5028
@chandimakanchana5028 4 жыл бұрын
Malli obata waradinna kohohari uthsaha karala janadipathi hamba wela wadidura iganaganna ratakata yanna theruwan saranai obata
@krishanthiperrera551
@krishanthiperrera551 4 жыл бұрын
ඉතින් ඔයාට තිබුණේ ඔය මැෂිම ගමේ ගොවිතැන් කරන ගොවි මහතුන්ට කුලියට දෙන්නේ ඇයි දිරාපත් වෙන්න ඇරියේ
@PasinduSiriwardana
@PasinduSiriwardana 4 жыл бұрын
pora gannawath salli nathi gowi mahathayalata kohomada mekak rent karanna salli. be practical
@nadaasong2615
@nadaasong2615 4 жыл бұрын
Atthatama dukai sahoodaraya oba gana oba dakshayek obata atha dunnathi ekata godak dukai
@thenature1609
@thenature1609 4 жыл бұрын
ඉතා හොද මෙන්ම අනාගතයට ඉතා ප්‍රයෝජනවත් උපකරණයක්.ලංකා රජයකින් හෝ ආයතනයකින් ඔබට උදව් කරයි කියලා හිතන්න අමාරුයි.ඒ නිසා ඔය නිර්මාණය දිරාපත් වෙන්න නොදි ගමේ වැඩටික හරි කරන්න පුලුවන් මට්ටමට වැඩි දියුණු උනානම් ⁣වට්නාකමක් එනවා.භාවිතා නොකරන්නේ ඇයි
@rammyabandara7666
@rammyabandara7666 4 жыл бұрын
theruwan saranai, puthata, ane ape rate kawuruth nethida udawwata, kalakanni deshapaluwoooooooo, nodakin mun komis ganna balanawunata ,,,,nodakain para kalakanni para deshapaluwo,,,,
@techforagriculture2628
@techforagriculture2628 3 жыл бұрын
මාත් නව නිපැයුම් කරුවෙක් ලගදිම අලුත් නිර්මානයක් ඉදිරිපත් කරන්න නිශ්පාදනයේ යෙදෙනවා
@GannaDeshiyaDe
@GannaDeshiyaDe 5 жыл бұрын
Balaporoththu atharinna epa.. Kohoma hari me dewal digatama karagena yanna balanna.
@jayantharathnayake4018
@jayantharathnayake4018 4 жыл бұрын
iraj aniwa me vlogs eka dekapan. goda danna puluwan me kollawa.
@chamilakumarii9487
@chamilakumarii9487 4 жыл бұрын
Me samaje kuhakaii. ..sudussata sudusu thena denne nehe...e unata malli watenna epa theruwan saranai. ...
@tjguidance-7927
@tjguidance-7927 4 жыл бұрын
Good luck go ahead. May triple gem bless you!
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි ඔබට🙏
@KK-fo8ir
@KK-fo8ir 4 жыл бұрын
Nawa janadhipathithumeni me weni tharunayin reke gena ape rate aththa diyunuwata awankawa yodawanna. Thawa thawath dahasak tharunayin me wage pahala wewa!!!!! Owunta harimaga penwa di sahayogaya dena eka jathika wagakimaki.
@nilakshacooray4467
@nilakshacooray4467 4 жыл бұрын
Pupudu malli umbata aniwa hari yanawamai 🎊️🎈🎊️
@sandeepathenuwara7330
@sandeepathenuwara7330 2 жыл бұрын
2021 mee video eka balanakotath meekata rajya අනුග්‍රහය ලැබිලා netuwa athi matanam hiten widiyatath 😥😥mee tiyena දේශපාලනය ekka mee rata godaganna bee kwru awath okkkotama kalin දේශපාලන kramaweedaya wens karanna ona ....බුදුසරණයි🙏🙏🙏🙏
@ishanherath853
@ishanherath853 4 жыл бұрын
oya karala thiyenne hoda wadak pin
@upalijayasingha5450
@upalijayasingha5450 4 жыл бұрын
ලන්කාවෙ චන්ද බලය ලබා දෙන්න ඕනෙ විභාගයක් තියල. එතකොට බුද්දිමත් චන්ද දායකයො යහපත් මිනිස්සු පාර්ලිමේන්තු වට යවයි. එතකොට මේ වගේ මිනිස්සුන්ට නිසි තැන ලැබේවි. එහෙම නැත්නම් මේ දෙගොල්ල රට අපට හිතා ගන්න බැරි තැනකට ඇදගෙන යනවා නියතයි.
@upalijayasingha5450
@upalijayasingha5450 4 жыл бұрын
ලන්කාවෙ දේශපාලුවෝ ගැන හිත හිතා කල් මරන්නඑපා . ගොටා නෙවෙයි මොන යකා ආවත් කානු සුද්ද කරන එක,බෝඩ් ගලවන,එක හෝ ගහන එකට වැඩි දෙකක් බලාපොරොත්තු වෙන්න එපා.....!
@gayanthenuwara3801
@gayanthenuwara3801 4 жыл бұрын
Putha....., Oyata waradinne na.... Oya thama punchi... Adahas walin usas... Eanisa dura gamanak yanawamai.... Suba Pathum....!!!!!!
@jacinthadona4538
@jacinthadona4538 3 жыл бұрын
Garu gotabaya janadipathithuma he netha getewa!
Savior of the World - We are Proud of You
29:46
Kalu Sudu Athara
Рет қаралды 100 М.
The Lost City in Sri Lanka
36:38
Kalu Sudu Athara
Рет қаралды 228 М.
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 62 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 85 МЛН
The Sad Story of - Pallebowala   Sri Lankan youth boxers
20:28
Kalu Sudu Athara
Рет қаралды 64 М.
Resources Lost to the Country
29:41
Kalu Sudu Athara
Рет қаралды 156 М.
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 62 МЛН