මං කවදාවත් ආච්චි වෙන්නේ නෑ | මගේ දුව ගැන මම කවදත් සතුටුයි | KUMARI MUNASINGHE | NETH FM

  Рет қаралды 96,397

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер
@m.a.shanakadanushka
@m.a.shanakadanushka 13 күн бұрын
කීදෙනෙක් බැන්දත් අපිට මොකද..?ගැලපෙන කෙනා හරියටම හම්බවෙන්නේ කීයෙන් කීදෙනාටද...මොනවා උනත් ලස්සන පවුලක්.. බුදු සරණයි ❤❤❤
@KankanangeDhammika
@KankanangeDhammika 12 күн бұрын
ඇත්තටම තව එකක් කියන්න තියෙනවා ඇය පවුල ජීවත් කරන්න ඒ කාලේ ඉබ්බන්වල හන්දියේ තිබුනු ඉස්සර සලාකා පසුව ගමේ කඩේ ඇයගේ විවේක කාලයේදී සින්දු කියලා සල්ලි හම්බුකරා දවල් කාලේ අපිත් යනවා සින්දු අහන්න ඒ මහන්සි වෙලා හම්බ කරපු සල්ලි දරුවෝ නාස්ති කරන්නේ නැතිව ඒවායේ උපරිම අගය ගත්තු අය අම්මා හම්බ කරපු දුකට උපරිම අගයක් දීලා තියෙනවා ජයවේවා !!!!!!!
@SamKwt-r6o
@SamKwt-r6o 13 күн бұрын
මේ මිනිසුන් හරිම මහන්සියෙන් හැම දෙයක්ම කරගෙන සාර්ථක කර ගැනීමට පුලුවන් උනා ❤
@chathurikaherath644
@chathurikaherath644 3 күн бұрын
"මොනවා වුනත් ජැක්සන් ඇන්තනීගෙ බිරිද වෙන්න පුලුවන් වුනේ මට විතරනේ" ඒ කතාව ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා
@chandimaherath2907
@chandimaherath2907 11 күн бұрын
මගේ අම්මා මට කිසිවක් නොකලත් ආදරෙන් සලකන නිසා මට බොහෝ හොද දේ ලැබෙනවා. මාධවීටත් එයාගේ අම්මා ගැන ආදරයක් ගෞරවයක් ඇති වුන දාට එයාගේ ජීවිතයට එන දුක් කරදර අපහාස නතර වේවි.❤
@madushanidissanayake6139
@madushanidissanayake6139 12 күн бұрын
මේකේ කමෙන්ට් කරලා තියන අය අනුන්ගේ ජීවිත ගැන ඔය තරම්ම වද වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ ගැන බලා ගත්තනම් හරිනේ. කසාද 10 බැන්දත් අපිය ඇති අමාරුවක් නෑනේ. ඒ මාදවීගෙ ජීවිතේ .තමාගේ ජීවිතේ ගැන තීරණ් ගන්න ඕනම කෙනෙක්ට අයිතිය තියනවා. ඔබ අනුන්ගේ ජීවිත ගැන හිත හිත කියවද්දි ඔවුන් සතුටින් ජීවත්වෙනවා තමන් කැමති කෙනත් එක්ක.
@shani2218
@shani2218 12 күн бұрын
මම හිතන්නෙ මාධවී ප්‍රසිද්දිධියේ අම්මට ඇනුම්පද කියන එක හොද දෙයක් නෙවෙයි. අපේ දෙමව්පියන්ගේ වැරදි අඩුපාඩු තියනව. මගේ අම්මගෙත් එහෙමයි. ඒත් මට ජීවිතය දුන්න එක මට කිරි දීල ලොකු කරපු එකත් ලොකු දෙයක් හැටියටයි මම සලකන්නෙ. මගේ බබාල බලාගන්නත් අපේ අම්ම හිටියෙ නෑ. මගේ නැන්දම්ම තමයි උදවු කලේ. අපේ අම්ම හැමවෙලේම එයාගෙ රැකියාව මුල් කරගෙන හිටියෙ . හැබැයි එයා මගෙ දරුවො හදන්න ඕන කියල නීතියක් නෑ. මම එහෙමයි කියල මගෙ අම්මට වචනයකින් වත් කිසිදෙයක් කියල නෑ. ආවම හොදට සලකනව. තමන්ගෙ අම්මට එහෙම කියන්න එපා. එක එක්කෙනාට හේතු තියෙන්නෙ පුලුවන් ඒවට. අපිට ජීවිතයේ සිද්ද වන දේවල් ගැන කියන්න බැහැ. හදිස්සියේ කලින් විවාහ වගේ මාදවීට නැවත තනිවෙන්න උනොත් එයාට අම්ම ලගට යන්න වෙයි. ඉතින් ඇයි මේ ජීවත්වන ටික දවසට වෛරයෙන් ඉන්නෙ.
@thusharijayawardhana9824
@thusharijayawardhana9824 10 күн бұрын
ඒක ඇත්ත මම මගෙ දරුවා ලැබෙන්න ඉද්දී මට හැම දේටම හිටියෙ මගෙ මහත්තයගෙ අම්මා.අදටත් මගෙ ළඟ ඉන්නෙ එ අම්මා.මගෙ අම්මා මාව බලන්න එන්නෙ කලා තුරකින්.එත් මම කවදාවත් අම්මට දොස් කියල නෑ.මම දැකලා නෑ මාධවී කොයි වෙලාවකවත් අම්මා ගැන හොදක් කියනවා
@mistycottage9558
@mistycottage9558 5 күн бұрын
අම්ම වේසියක් කියල මාදවි උනත් දන්නවා .ඔය ගෑනි ITN එකේ පොඩි කොල්ලෙක් තියන් හිටියෙ. දු ඊට හපන්.මෙකි දැන් ඉන්නෙ පොලි කාරයෙක් එක්ක්.අපි නම් දන්නව
@AHAH-o2r
@AHAH-o2r 3 күн бұрын
Grate son
@ericaferdinandaz846
@ericaferdinandaz846 Күн бұрын
ඉතින් මාදවී කොහෙද අම්මට බැන්නෙ? මිනිස්සු කතා හදනවා මවාගෙන
@tharangachameen2806
@tharangachameen2806 13 күн бұрын
ඒ දුවට වරදින්න ඇත්තෙත් ගැහැණියකට ගරු කරන්න නොදන්න ගැහැනියක් හඳුනන නියම පිරිමි නැති නිසයි.අවසානේ හෝ ගැහැණියක් අවලංගු කාසියක් තරම් වත් මායිම් නොකරන පිරිමි අතරේ බෝසත් පිරිමියෙක් ලැබීම ගැහැණියක් ලද භාග්‍යක්.බෝසත් පිරිමියෙක් ලද ගැහැණියත් ඒ ගැහැණිය වැදූ මවත් ජීවිතේ ලොකු සැනසීමක් ලබනවා.එහෙම නොවුන පිරිමි තමන්ගේ දුව,මව ,ගැහැණිය නොමරා මරනවා.මාදවී ට මෙන් ජීවිතය වැරදුන හැම ගැහැනියකටම සැනසීම ලැබේවා❤.හැමෝම හැමදාම දුකේම ඉන්න ඕනේනෑ.දවසක අඩපු අය හිනාවෙන්න ඕන.ඒකේ අනිත් පැත්තත් තියෙනවා කියල හැමෝම දැබගන්නත් ඕනේ.❤
@nirmalaninavugala4291
@nirmalaninavugala4291 7 күн бұрын
අනිවාර්යයෙන්ම
@KFC9696
@KFC9696 7 күн бұрын
මේ විදිහට සිතන්න හැමෝටම පුළුවන්නං ගෑනු අපිට කොච්චර සැනසීමක් ලැබේවිද, thankyou for your good comment Tharanga.
@sanjeewakumara3063
@sanjeewakumara3063 11 сағат бұрын
ආදරෙයි කුමාරි මහත්මිය ❤❤❤
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 13 күн бұрын
දරුවෝ 3දෙනෙක් හදපු උදාර මාතාවක්. දැන් අම්මලා එක ලමයෙක් හදලා විනෝද වෙන්න බලන්නේ. ඒ හින්දනේ සජිත වගේ උදාර පුතෙක් ලැබුනේ.❤️❤️❤️❤️
@mistycottage9558
@mistycottage9558 5 күн бұрын
මිනිහා රටෙ බදු වලින් අන්තිමට යැපුනා නොදකින්
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 12 күн бұрын
සෑහෙන පත්තිනි අම්මලා ඉන්නවා.හැමෝගෙම කැමැත්ත එන වගේ නෑ.අනික කැමති විදියට අඳින්න එපා කියලා අනුමැතික් දීලා නෑ මොකෙන්වත්❤
@wdilani6127
@wdilani6127 13 күн бұрын
තෙරුවන් සරණයි ඔයාලට..❤❤
@Lidiyaruth
@Lidiyaruth 5 күн бұрын
මාදවී කියන්නෙ දුවෙක් විදියටත් සතුටු වෙන්න පුලුවන් කෙනෙක් නෙමේ. ඔච්චර පම්පෝරි ගහන ගෑනිට හරි හමන් මිනිහෙක් හොයාගන්නබැ.හැබැයි ගමේ ගොඩේ නූගත් ගෑනු බලන්න.පව්ල් ජීවිත ගෙවන ලස්සන.පිලිවෙල. අම්මෙක් විදියට පව්ලට වෙන්න පුලුවන් උපරිම අවනම්බුවත් ඉවසුවා මාදවිගෙ අම්මා. ජැක්සන් ඇන්තනීගෙ නම්බුවත් කෑව. ඒ කරල හොද ගැනි වෙන්න සෑහෙන ට්‍රයි කරනව. දැන් ලමයෙක් අල්ලන් නටනව. ජැක්සන්ගෙ කොල්ලො දෙන්න හරි ලස්සනට පව්ල් කනව. දරුවො හදනව. මාදවී රැඩිකල් කියල පෙන්න පෙන්න ගොන් ටෝක් දානව. මාදවිට වෙන ප්‍රශ්න එහෙනම් අනික් කොල්ලො දෙන්නටත් වෙන්න එපැයි. අප්පච්චි ගගා මැරුන මිනිහට මාදවි තවත් ලැජ්ජ කරනව. අම්මටත් එයාගෙ ලමය නිසා ලැජ්ජා කරනව
@lathalatha8506
@lathalatha8506 12 күн бұрын
යකඩ ගැහැණිය නුඹ ❤
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 13 күн бұрын
දුව නම් පවූලේ නම කෑවා
@ishanikaushal2698
@ishanikaushal2698 13 күн бұрын
හෙට ඔයාගේ දරුවාට වෙන්න පුළුවන් නේද
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 13 күн бұрын
@ishanikaushal2698 මේවා ඉතින් ඒයාගේ දුව විහින් කර ගන්න දේවල්. නැතුව කිසිම හේතුවක් නැතුව සිදු වුන දෙවල් නෙමෙයි. නාමල් ඒක්කත් නටපු නැටුම් අපි දැකලා තියෙනවා.
@PradeepaDharmasena
@PradeepaDharmasena 3 күн бұрын
Jackson is a legend. Others are not. But this lady looks very innocent. ❤
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 13 күн бұрын
❤❤❤..ආදරෙයි හැමදාම ❤❤❤❤
@indrakumari4666
@indrakumari4666 13 күн бұрын
කසාද බඳින මිනිස් සු ගනන වැඩි වෙන. තරමට අම්මට දුව ගැන වැඩියෙන් ආඩම්බර වෙන්න පුළුවන් එහෙම යි වැදගත් අම්මට
@thilakarathnawidanage8880
@thilakarathnawidanage8880 13 күн бұрын
මිනිස්සුන්ට ගරහන්නෙ ඕපපාතිකයො.
@ishanikaushal2698
@ishanikaushal2698 13 күн бұрын
වැඩක් නැනේ
@anushaa7577
@anushaa7577 13 күн бұрын
අනේ කොයි අම්මෙක්වත දරුවෝ කරන දේවල් වලට පලි නෑ...එයාගේ කරුමෙකට වීවාහයවල් අසාර්ථක වෙන්න ඇති.එහෙම වුනා කියලා මැරෙනකල්ම...කසාද නොබැඳි ඉන්න ඕන නෑ..දෙමව්පියෝ පව්.. ​@@ishanikaushal2698
@mistycottage9558
@mistycottage9558 5 күн бұрын
අම්මත් බඩුවක් බන්. Mage nuwaraeliya hotel bitti kiyavi gahapu badu gaana😂😂
@Sanjananethu
@Sanjananethu 3 күн бұрын
@@mistycottage9558Minissu gena boru deval paturavanna epa
@NilokaPriyanthi
@NilokaPriyanthi 13 күн бұрын
Ammo සතුටුයි thama madavi wage තව duwak hitiyanam තවත් සතුටු වෙන්න tibuna
@shiromimalwatta6742
@shiromimalwatta6742 2 күн бұрын
Amma has done a lot for the family...pau amma
@Thisari93
@Thisari93 10 күн бұрын
දුවනම් අම්මාගේ රෙදි ගලවනවා. පව් අම්මා තාම දුවව සුද්ද කරනවා 😢
@SukySuky-l4o
@SukySuky-l4o 14 күн бұрын
දැන් ආච්චි
@HeshaniGalhena
@HeshaniGalhena 12 күн бұрын
හම්්්්් ඒක නම් ඇත්ත මාත් කැති නෑ ආච්චි කියනවට....මටත් මගේ ලමයි කියන්නෙඅත්තම්මා කියලා
@ChaniChani-vc1ls
@ChaniChani-vc1ls 13 күн бұрын
දුව කාලයක් ආර්යාව වෙන්නත් දැග ළුවා නේ, දුව හරි කැම ති එයාගේ නිරුවත ලෝකෙටම පෙන්නන්න, දුව කප් ගහපු බඩුවක් බව‍ නම් පෙන්වා, අම්මාට ඒ ගැන හ‍රි ආඩම්බ රයි නේද, එයා කොහොමත් වැදගත්, චරිතවත් .. දුවෙක් නොවේ. පුතාලා දෙන්නා නම් බොහොම දක්ෂ දරුවෝ දෙන්නෙක්, ජැක්සන් අය්යා වගේ මයි.
@mistycottage9558
@mistycottage9558 5 күн бұрын
අනිවාර්යෙන් .කසුනය මන් හිතන්නෙ කැඩුවෙ කරගැට 😂😂😂😂.
@AmashaSeumini
@AmashaSeumini 3 күн бұрын
මාධව් අක්කේ දුවනමි ඔය මිනිහා ඵක්ක ඉන්නෙ ත් නෑ. අන්න එදාට ඔයදරැවත් බාරගන්න බලාගෙන ඉන්න. ඒක බොරු උනොත් ඇගේ තියෙන හැම රෝම කූපයක්ම ගානව.❤ කියන්නේ හොදේ
@Chamila-o6m
@Chamila-o6m 13 күн бұрын
❤ අදරෙයි අදරෙයි කුමාරි අක්කි
@shiromimalwatta6742
@shiromimalwatta6742 2 күн бұрын
Achchi wenne na she is correct aththamma ...achchi kiyanne danne nati aya ...niyama wachane aththamma or kiri amma
@RoshaniWasundara
@RoshaniWasundara 12 күн бұрын
අතීතය වැඩක් නැහැ , අතීතය පාඩමක් කරගෙන අනාගතයට හොදින් මුහුණ දීමයි වැදගත්,
@mangalapathiraja5312
@mangalapathiraja5312 11 күн бұрын
හොඳ අම්මා කෙනෙක්❤
@HeshaniGalhena
@HeshaniGalhena 12 күн бұрын
අනේ ඔයා අම්ම කෙනෙක් හැටියට දුවට කියලා දෙන්න සංවර වෙන්න කයලා...එයාලාග් පුද්ගලීක හැසිරීම් මුහුනු පොතේ දාන්න එපා කියන්න....අපි සුදු්දො නෙවෙයි නෙ... අනික ජැක්සන් ඇනතනී.... හොඳ සංස්කෘතික නේ නේ...නැසීගිය එතුමාටත් අවනම්බු කරනවා.... අනික කසුන් හොඳ ලැජ්ජබයට හිටපු හොඳ ලමයෙක් අනික එයාගෙ දෙමව් පියන් අම්මා සාමාන්‍ය ....කුමාරිත් සාමාන්‍ය පවුල්වල අයනේ...සුද්දො නම් කමක් නැහැ ඒත් සමහර සුද්දො ඉන්නවා ලංකාවට ආවම සංවරව ඉනනවා....
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 8 күн бұрын
Suddo hamoma ehema daanne na.lankwata thamai me lede thiyanne. Man germaniye inne.mage yaluwo ewa daaan ne .private life daannema na
@nayanadarshani8692
@nayanadarshani8692 13 күн бұрын
❤❤❤❤❤
@GollaPremathilaka
@GollaPremathilaka 14 күн бұрын
🥰🥰🥰🥰
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 10 күн бұрын
දුවෙක් හදන්න ඕනෑ සංවර සීලිව. එකඊ මවකගේ යුතුකම. දරුවන්ට ආදරේ කියන්නේ එහෙම උතුම් අම්මලා පමණි.
@dilmidiwyanjana4110
@dilmidiwyanjana4110 14 күн бұрын
Kumare.mahathmiyata.saha.jaksan.sir.daruwanta.harema.adari..bs❤❤❤❤❤❤❤❤
@troncykadana1117
@troncykadana1117 13 күн бұрын
Apii diwage tarama..🐂😢😢
@leelaperera1700
@leelaperera1700 10 күн бұрын
ඒක මරු කතාවක්නෙ. තමන්ගෙ දරුවන්ගෙ දරුවන්ට දෘවන් ලැබුනම අම්ම කොහොමත් ආච්චි වෙනවනෙ. තාත්තම්ම ආහ්තම්ම අම්මම්ම ආච්චි අම්ම වගේ වෙන වෙන නම් කිව්වට ආච්චි තමයි ඉතින් . අනේ මන්ද? කාලෙ වැරැද්දද මන්ද.
@UmandaDiwyanjani
@UmandaDiwyanjani 2 күн бұрын
කාලේ වැරැද්දක් නැහැ ආචිචි කියනවට වඩා ගම් වල මිනිස්සු කියන්නෙ අත්තම්මා කියලයි
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 10 күн бұрын
Una hapuluwata eyage දරුවා මැණිකක් ලු
@ritaagnassilva9514
@ritaagnassilva9514 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘
@PriyanthiLiyanage-me6jt
@PriyanthiLiyanage-me6jt 10 күн бұрын
ලජජාව කියලා දෙන්න දුවට පවුලෙ නම කනවා මාදවිද්
@nayanasanjeewani216
@nayanasanjeewani216 13 күн бұрын
💐❤️❤️❤️❤️❤️
@roshnibarbour7754
@roshnibarbour7754 13 күн бұрын
Like father like daughter
@kanthikumari4765
@kanthikumari4765 13 күн бұрын
අනුරාධපුරයේ මිනිසුන්ට ඔින දෙයක් පුලුවන්.හිත හයියයි. ඔබගෙ දුව දවසක් interview එකකදි කිවිව එයාව හදාගන්න පාසලේ ටිචර් ඉල්ලුවා කියලා. ඇයි ඒ.මවකගෙ duty එක ඔබෙන් ගිලිහුනාද
@dilanisamanmali1233
@dilanisamanmali1233 2 күн бұрын
කුමාරි මහත්මිය ඔයා මොනතරම් කට්ටක් කාලා ඇත් ද ජිවිතේ...ඇත්ත ජැක්සන් ගේ බිරිද වෙලා ඉන්න එක.ලේසි නෑ....ඔයාගේ හයිය නිසයි ඔය පවුල මෙහෙම ඉන්නේ...මාධවී නම් එයාට තාත්තගේ හුරතලේ නිසා ම ද දන්නෑ මහ ම නරක විදියට හැදිලා තියෙන්නෙ.කසුන් කියන උද්ධච්ච රස්තියාදු කාර බේබද්දා එක්ක මාධවිට ඉන්න බෑ.....මහ මත් ලෝලියෙක් කසුන්....මාධවි කවදාවත් හැද්ව්න්නෙ නැති කෙනෙක්
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 13 күн бұрын
@UmandaDiwyanjani
@UmandaDiwyanjani 2 күн бұрын
අපේ අම්මත් කැමති නැහැ ආච්චි කියනවට ඒක දෙමල කියලා ... අපේ අම්මත් කියන්නෙ අත්තම්ම කියන්න කියලා ..
@Pathmini-j3v
@Pathmini-j3v 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SenaniRunage
@SenaniRunage 12 күн бұрын
ජැක්සන් ඇන්තනී වටිනා සාහිත්‍ය ධරයෙක් බහුශ්‍රැත යෙක්. නමුත් දුව ගෙ පෞද්ගලික ජීවිතය සමාජ මාධ්‍ය තුල විදහාපාන ව වැඩියි වගේ නේද?
@PiumiHansika-gs7su
@PiumiHansika-gs7su 5 күн бұрын
Matath marry karala masa7k yanathuru babek na...e masa 7ta th mama wada ganiyek una husbandge punchi lata....😢😢😢😢dan mata puthaalama 4k...
@EranganiMalkanthi
@EranganiMalkanthi 13 күн бұрын
ඔයලාගේ පවූල. ලස්සණයි අපිත් ආදරේ යි.මොකද ඔයා ගොඩක් දූක් විදපූ කෙනෙක් .ඒත් ඔයාගේ දූව නම් ඔයලාගේ පවූල කැවා ප්‍රසිද්දියේම ඇදූම් අදිනවා ගලවනවා වගේ ....මම නම් ආසම නැති චරිතයක්...මාධවි වගේම සාරංගගේ නෝනා දිනාසද්‍රි....අපිත් මොනරාගල කූමාරි අක්කා ඔයාගේ පූතාලා දෙන්නනම් සූපර්....රට වටේ යන දූවලා හදලා දූක්විදිනවා ට වඩා ජැක්සන් අය්යා වගේ තව පූතෙක් හැදූවා නම් මාධවි වගේ බඩූවක් නැතූව.
@Vishmi122
@Vishmi122 13 күн бұрын
අනේ මල්කාන්ති ඇන්ටි ගැලපෙන්නේ නැති නිසානෙ වෙන්වුනේ ඕක මිකද්ද එයා දැන් ලස්සන අම්ම කෙනෙක්
@diln8661
@diln8661 13 күн бұрын
Pawula kewa kkyanne aii??oya kiyane nogalapena kasadeka randu kara kara inna kiyalada?divorce wenwa kyanne pawula kewa kiyana ekada??puduma moda gaaanu...anika puthala ge family hondata athi moko e pawule pirimiya puthane.et madhavi ta hamuna hisbandla ehwma natuwa athi madhavi e pawule wife misak hisband nemeine.
@DilshaniSalika
@DilshaniSalika 13 күн бұрын
Eyage nama Dinakshi 😢😢. Divorced kena eya nemei Saranga.
@whosme-m7f
@whosme-m7f 12 күн бұрын
මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්න එපා.
@KankanangeDhammika
@KankanangeDhammika 12 күн бұрын
ඒක ඇත්ත ඇය ඉන්න විදියෙන් සමාය පිලුලයක් වගේ ඉස්සරහට ත්ත්තාගේ නම නැති කරාවි
@World444-t4u
@World444-t4u 13 күн бұрын
එයාට බෑ උඩ නගින්න😂😂😂😂😂ගෑනුන්ගෙ උඩ නම් නගින්න පුලුවන් නේ😂
@myvid65
@myvid65 5 күн бұрын
kiyala wedak .... api nodanna live... awith patta boru kiyanne meya... dennama maru
@Sanjananethu
@Sanjananethu 3 күн бұрын
බොරු දේවල් කියන්න එපා
@World444-t4u
@World444-t4u 3 күн бұрын
@@Sanjananethu boru....boru nm ස්වර්ණවාහිනී dinusha gen අහන්න
@thilakarathnawidanage8880
@thilakarathnawidanage8880 13 күн бұрын
වැරදි වෙන්නෙ මිනිස්සු අතින්. ඇයි මෙච්චර ගරහන්නෙ මේ මිනිස්සුන්ට.
@TUBY-cv9cg
@TUBY-cv9cg 13 күн бұрын
Rajapaksalata kade gihin Dan baila gahanawa. Jackson thamai niyameta kade give.
@Darts-fr3sw
@Darts-fr3sw 4 күн бұрын
ඇය අම්මා විය
@selinfernando2573
@selinfernando2573 13 күн бұрын
POW..KUMARI..HODA..NONA..KENEK....LASSANA..DARUVO..(3)..LASSANAI.MAMA..AKILA..PUTATA...ADAREI..LASSANA..I. DEVI..OYALATA........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asafernando6290
@asafernando6290 14 күн бұрын
Jackson සැහෙන ප්‍රශ්න ගොඩක් මැද ජාතික රෝහලේ තිබ්බේ සිංහල බෙහෙත් ඔරුවක තියන්න තිබ්බේ. මමත් ආසම චරිතයක්‌ jackson නම්. පවුලම දක්ෂයි
@World444-t4u
@World444-t4u 13 күн бұрын
😂😂😂😂😂
@djdk9309
@djdk9309 13 күн бұрын
@@asafernando6290 ඔව්, කෙලින්ම හම්බන්තොට වරායට යන්න තිබුනා.
@isharayahampath3185
@isharayahampath3185 13 күн бұрын
😂😂😂
@djdk9309
@djdk9309 12 күн бұрын
@@asafernando6290 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@gayathrihimaya9186
@gayathrihimaya9186 5 күн бұрын
මාධවී වෙන්න ඇති ඒ පවුල කන එකම ලමයා. කොල්ලො දෙන්නා එච්චර ලැජ්ජ් කරලා නෑ ජැක්සන්ගෙ පවුලට
@yashorakalhani2077
@yashorakalhani2077 13 күн бұрын
ඇන්තනි සිංහල නමක්ද ආච්චි කියන එක පිලිකුල් කලා වගෙ පෙනුනු නිසා අහන්න හිතුවෙ
@zeenathlattif7296
@zeenathlattif7296 2 күн бұрын
Pisuda ban aeka aeyage kamathta mamath baluwa antekeyanna kewwada keyala😂
@World444-t4u
@World444-t4u 13 күн бұрын
දූ කීදෙනෙක් එක්ක පතාගෙන ආවද..නේ..😀😀😀
@SamKwt-r6o
@SamKwt-r6o 13 күн бұрын
මෙයාල ට තියෙන ප්‍රශ්න ..අම්මො අනුන්ගේ කුනු හොයන අය තමා ගොඩක් ඉන්නෙ
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 10 күн бұрын
ඔබෙ දරුවන්ගේ දරුවන්ට ඔබ ආච්චි නෙවේද? A දරුවෝ ඔබ‍ට කතා කරන්නේ අක්කා කියද?
@artacademy2157
@artacademy2157 7 күн бұрын
අත්තම්මා කියලා
@WarshiAhinsa
@WarshiAhinsa 10 күн бұрын
ඔයා thmi ඔක්කොම karla තියන්නේ hamotma nathm කාටවත් මොකුත් කරගන්න බැරි වෙන්න ඇති
@saru6095
@saru6095 12 күн бұрын
ඔයා ට අපි ගරු කරනවා.. 💓. එත් දුව නම් නගර සෝබනි ට වඩා හපන් 😝😝😝. රගන ඒක නැවතිලා නෑ.. 😄😄
@tharushathikshana2172
@tharushathikshana2172 11 күн бұрын
දුව තමන්ගෙ අම්මාව පහත් කරන්න එපා පොඩි පොඩි දෙවල්වලට
@K.DPerera
@K.DPerera 13 күн бұрын
අනේ මේ ඔයත් බැයිල් එක්ක හොදට නැටූව.
@PopLive-xl7ce
@PopLive-xl7ce 14 күн бұрын
Val daruvan ........
@MaliDissanayake-g4q
@MaliDissanayake-g4q 14 күн бұрын
Apo kawda oya
@NiroshanideSilva-kk4tv
@NiroshanideSilva-kk4tv 13 күн бұрын
Anunge daruwanta charitha sahathika denna epa.
@holmana6281
@holmana6281 13 күн бұрын
සහතික ඇත්ත
@holmana6281
@holmana6281 13 күн бұрын
@@NiroshanideSilva-kk4tv ඇත්ත පිලි ගනිං
@ireshamiriyagalla6464
@ireshamiriyagalla6464 13 күн бұрын
ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ඉංගිසි බේත් ගත්තේ ජැක්සන් නේද
@IndikaKarunarathna-uv2un
@IndikaKarunarathna-uv2un 12 күн бұрын
මහ ජරා ගෑණු මුන්ට ලැජ්ජාව භය නැ.😂
@ThushariPerera-h8e
@ThushariPerera-h8e 5 күн бұрын
Monawa kiuwath oyage duwawa hodata haduwe ne oya lajjai a gena
@nishaniperera8436
@nishaniperera8436 13 күн бұрын
Ane ow me awurudden wath minissunta Garahana eka boru kathaa hadana eka nawattanna nettan 2025 karapu pau padisan dei. Kaatawath kathaa hadanna issara eka vinadi pahak thaman ge gena hithanna.
@Dineth334
@Dineth334 12 күн бұрын
මාදවී ගෑනිට අම්මට වැඩිය මිනිහ ලොකු වෙලා
@NimnamaliGregory
@NimnamaliGregory 12 күн бұрын
Jacsan me kumari iddima horaganiva thiyan hitiye anthima kale...eka kumari mahathmiyath dannava.eka hammoma danna deyak nownata samaharu dannava
@UAKasthuri
@UAKasthuri 9 күн бұрын
Ara mala gedra dws wla miniya lagainma idpu kena neda e..😂
@Sanjananethu
@Sanjananethu 3 күн бұрын
බොරු දේවල් කියන්න එපා
@World444-t4u
@World444-t4u 13 күн бұрын
මොකෝ අර දූ බනින්නෙ අර තරම්..පුදුම දුස්ට ගෑනියෙක් නෙ මාදවී
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 13 күн бұрын
මාත් දැක්කා. අම්මාට බැනලා තිබුනා. දේශපාලන මතය ගැන කියලා
@mahamoodabdulazeez2823
@mahamoodabdulazeez2823 11 күн бұрын
nogala pena minissu ath harinna ona minissu monawa kiuwath apahasa kalath jeewath wenna barinam ath harinna ona samahara minissu danne awalada karanna
@Sujatha-du4we
@Sujatha-du4we 14 күн бұрын
Make up set ekata pinsidu wanna oba samada tharuna landaki.😂😂😂
@HeshaniGalhena
@HeshaniGalhena 12 күн бұрын
අයියෝ මේ දුවගෙ පෝන් එකෙන්නෙ මම coments karala thiyenne.... apoi deviyane...
@NishadiDanushika-ij1hq
@NishadiDanushika-ij1hq Күн бұрын
මාදව් කොයි වෙලෙත් අම්මා එක්ක වලි😂
@SanuuSanuu-e8y
@SanuuSanuu-e8y 6 күн бұрын
දූව.රටටම.පූක.දෙන.එකට සතූටූද.නොදකිං.තී.අම්මෙක්ද
@sanjeewakumara3063
@sanjeewakumara3063 11 сағат бұрын
අපෙ මිනිස්සු න්ගෙ හැටි අනුන්ගේ පුද්ගලික ජිවත ය හොයඑක ඊර්ෂ්‍යාවෙ පැලෙනවා ..පුලුවන් තරම් අපහාස කරනවා කාලකන්නි .
@DamayanthiWijesinghe-lo6bh
@DamayanthiWijesinghe-lo6bh 13 күн бұрын
Ane dewiyane monissunta garahanna EPA.koy tharam watina minissuda me.
@PrinceNiluka
@PrinceNiluka 13 күн бұрын
හපොයො🤔
@hmckumari2766
@hmckumari2766 3 күн бұрын
Tamil පාට්ටි பாட்டி
@SameeraAththanayaka
@SameeraAththanayaka 13 күн бұрын
Du ammata baninwa paw me manussaya madawige wayase iddi koitaram කැපකිරීම් karanna atda
@ThusharikaKgl-y4v
@ThusharikaKgl-y4v 13 күн бұрын
Ow. Eya jeewithe sahena duk winda
@srimadassanayake9660
@srimadassanayake9660 13 күн бұрын
Pissu honthuwak
@ShasikaUdayakumara
@ShasikaUdayakumara 12 күн бұрын
Pissu honthuwa thamun minissunta garahanna epa.
@kochelle9587
@kochelle9587 3 күн бұрын
@AshaUdayangani-h4g
@AshaUdayangani-h4g 13 күн бұрын
❤❤❤❤❤
@gamingbro7628
@gamingbro7628 12 күн бұрын
❤❤❤
@hansamalidilrukshi1181
@hansamalidilrukshi1181 11 күн бұрын
❤️❤️
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН