Prof.Raj somadeva | Nilan Wickramasinghe | The New History

  Рет қаралды 8,062

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 71
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 16 сағат бұрын
බොහොමත්ම වැදගත් විවිධත්වයෙන් සැපයුනු විෂිස්ඨ විග්‍රහයන් මාලාවක්...ඔබ තුමන්ලාට මේ කර්තව්‍යය වෙනුවෙන් ප්‍රණාමය, එකමුතුව මේ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අපි උපරිමයෙන් මේ වෙනුවෙන් උරෙනුර වැඩ කරමු...යථාර්ථවාදීව...🙏🌼🍃🌄
@Wihagi_Samara
@Wihagi_Samara 18 сағат бұрын
Mr. Nuwan...💐🇱🇰 ස්තුතියි ඔබතුමාට අපේ මහාචාර්‍ය්තුමා සහ Mr. Nilan Wicramasinghe සමග කළ හරවත් සහ වැදගත් සාකච්චාවට .... පුනරුදය සංචාරක කර්මාන්තයෙන්ම පටන් ගත හැකියි...මෙය ශ්‍රීලාංකිකයින්ට කළ හැකියි...💐🇱🇰💐🇱🇰💐🇱🇰💐 💐🇱🇰💐🇱🇰💐🇱🇰💐
@arunasamaradiwakara3677
@arunasamaradiwakara3677 Күн бұрын
ලෝක ඉතිහාසයේ ඡන්දයකින් ජයගත් එකම විප්ලවය..
@TDB-t7v
@TDB-t7v 14 сағат бұрын
😂😂😂😂😂
@chathuralasantha4986
@chathuralasantha4986 Күн бұрын
හරිම වටිනා සාඛච්චාවක් හරිම කාලෝචිතයි දැනුම් සම්බාරයක් බෙදුවා සමාජයට
@shiromisurangika4305
@shiromisurangika4305 20 сағат бұрын
ඒක ඇත්ත 🙏
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Күн бұрын
❤ඉතාම හොඳ ප්‍රයෝජනවත් තැනකට යනවා. ස්තුතියි!❤❤❤
@donedirisinghe2472
@donedirisinghe2472 16 сағат бұрын
Timely presented valuable discussion. Hope the govt will take these points onboard to bring our tourism to a record high level.
@dhanushkarajew4349
@dhanushkarajew4349 Күн бұрын
පුදුම හැගිමක් එන්නෙ අපේ රට ගැන❤❤ නව දැක්මක් අපිට බැරි නැ අපි එකතු වෙලා අපේ රට අපි ගොඩ ගමු එහෙම වුනොත් අපිට මෙ අනුන්ගේ රටවල් වලට වෙලා දුක් විදින්න උවමනවාක් නැ අපිටත් පුලුවන් අපේ දරු පවුල් එක්ක අපේ පුන්ච් රටෙ ජිවත් වෙන්න අපිට ලොකෙ අල්ලන්න ඔනි නැ කටත් බරක් නොවි සැහැල්ලුවෙන් ජිවත් වෙන්න තිබුනා නම් එ හොදටම ඇති ❤❤❤
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Күн бұрын
Great discussing. Well done
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 6 сағат бұрын
Thank u very much Neth FM for this program, this is really important for the people who make policies and new laws
@shiromisurangika4305
@shiromisurangika4305 20 сағат бұрын
හොඳ වැදගත් සාකච්ඡාවක් 🙏❤
@shanejayasekara2965
@shanejayasekara2965 19 сағат бұрын
Jayawewa oyalata ❤❤
@anutheexplorer1643
@anutheexplorer1643 18 сағат бұрын
රටේ ඉතා ස්වල්පය ප්‍රදේශය ක් පමණක් සන්චාරක කර්මාන්ත ය ප්‍රජලිත වෙලා තියෙන්නෙ . අපේ රටේ මිනිස්සු වත් මේ ප්‍රදේශ වල ගිහින් නැහැ. නොඉඳුල් ප්‍රදේශ හා හෙළ සම්ප්‍රදාය මේ දෙවල් හොද ට tourism වලට යොදා ගෙන . එ මිනිස්සු න් ගෙ ජිවිත වලට හොද අදායම්ක් ලබා දෙන්න පුලුවන් . මාර්ග දියුණු කරන්න ඔනේ.
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi Күн бұрын
I believe we have gone a full circle regarding climatic change. As the climate changes people also change. I would like to know from professor what was the average height of the locals as per the skeletons that were found at Ibbankatuwa. I am asking this question as we find that our young guys when they go to europe grow past 6ft. May be that climate was here before.
@outline4109
@outline4109 15 сағат бұрын
මේ වැඩසටහන් අපේ පාර්ලිමේන්තුවේ හැමෝම බලන්න ඕනේ😊.අපිට රට හදන්න තියෙයි ඕවා බලන්න වෙලා නෑ කියනවනම් එතනට ගිහින් තියෙන ඵලේ මොකක්ද?ගගකට බැහැලා මැණික් ගරන්නත් ගරණ ගල් කැට අස්සෙන් මැණික් හොයන්නත් දැනුමක් තියෙන්න ඕනේ.මේ රට හරියට කරොත් සංචාරක කර්මාන්තෙන් විතරක් වුණත් රට දුවන්න පුලුවන් හැකියාවක් තියෙන්නේ.මෙතන නව අදහස් අලුත් අදහස් තියෙනවා❤❤❤
@danukafernando449
@danukafernando449 Күн бұрын
🙏
@imeshasilva309
@imeshasilva309 20 сағат бұрын
මම සංචාරක වයාපාරය කරන්නෙ. 7 Days in Sigiriya, tourist කෙනෙක්ට කීයක් වෙනවද? අපිට මේක promote කරන්න පුලුවන්
@samje9042
@samje9042 14 сағат бұрын
❤❤❤🙏
@dilanprasanna
@dilanprasanna 4 сағат бұрын
ලයිට් කපපු කාලෙ අපි මිහින්තලේ ගියා. අපි ගල උඩ ඉද්දි රෑ 7 ට ලයිට් ඔෆ් කලා. හරි අමාරුවෙන් phone light වලින් බිමට බැස්සේ
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Күн бұрын
සීගිරිය සහ ජාතික උද්‍යාන වලදී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සදහා විශාල කාලයක් නාස්ති කිරීම ගැන සාකච්ඡා කොට ඉහල තැන්වලට දන්වන්න. සංචාරකයන් ගේ කාලය කාදමන එක හරිම නරක දෙයක්.
@7771bandara
@7771bandara 23 сағат бұрын
ඇයි සීගිරිය නැරඹීමට පැමිණෙන විදේශිකයන්ට සහා ශ්‍රිලාංකියන්ට ප්‍රවේශපත්වලට මිළ දෙයක් ඒක එක මිළක් කරන්න බැරිද ??
@nalakanalaka3650
@nalakanalaka3650 Күн бұрын
අනුර අනිවාර්‍යෙන් රට හදනවා
@MithunKzz
@MithunKzz Күн бұрын
තව ටික දවසකින් ආනයන අපනයන සීමා දාපුවහම ලස්සනට දියුණු වෙයි. අනිවාර්යෙන් මේ ආණ්ඩුව ලංකාවේ වාමාංශික භාවයේ අගට ගෙනියනවා.
@jinethhettiarachchi8744
@jinethhettiarachchi8744 Күн бұрын
eka wenne ne bro ... ehema karoth sathiyak yanna issella aragale 2 thama ... karanna be ... habai mn kamathi absolute left wath absolute right wath nathuwa .. left leaning center wenawata ... hariyatama kiyanawa nm Nordic model ... Nordic model eka gan hoda vdeo ekak tiyenawa TecTrack eke ayyage ... eka athi karaganna api bala karaganna one
@MithunKzz
@MithunKzz Күн бұрын
@jinethhettiarachchi8744 google account පවා හදන්න බැරි කරනවා බලන්න බොරු නම්. එතකොට මේ මහාචාර්යවරයා කියයි අපි ඇමරිකාව පැරැද්දුවා කියලා පරාක්‍රමබාහු යුගයෙන් පසු. බලන්න අනුර ඔය පෙන්නන මූණ නෙවෙයි ඉස්සරහට පෙන්නන්නේ. තනිකරි ඒකාධිපති ස්වරූපයක් ගන්නව. ඒක තමයි සත්‍යය.
@nipunasampath2554
@nipunasampath2554 Күн бұрын
දන්න උට්ටක් කියපන් ගෝතයා
@gayangatamanna1978
@gayangatamanna1978 15 сағат бұрын
අනේ බන් ඔච්චර මෝඩද?
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 5 сағат бұрын
හරියට චන්දෙ දිනුවට පස්සේ ගෙවල් ගිනිතියලා, මිනිස්සුන්ට කරදර කරනවා කිව්වා වගේ නේ, තමුන් වගේ කුහකයො කියන දේවල් මිනිස්සු තවදුරටත් සතපහකට ගනන් ගන්නේ නෑ
@MH-gp5ji
@MH-gp5ji 7 сағат бұрын
New & History - the two words are contrary itself. You should think of different name for this program😊
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 Күн бұрын
❤❤🎉🎉🎉🎉
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi Күн бұрын
One more thing: all economic activities should be secondary to independence and sovereignty. Looking at how foreign entities are acquiring our assets I feel there is a danger for this country right now. Some Middle East countries use their wealth to spread their influence little by little. The voting pattern at Kurunegala during last few elections is a clear sign of this. I mention it here because you started the conversation on that line, please.
@tissaattygalle7958
@tissaattygalle7958 Күн бұрын
❤❤❤
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 15 сағат бұрын
Catalyst - උත්ප්‍රේරක
@anushkahapuarachchi9954
@anushkahapuarachchi9954 7 сағат бұрын
AKD ❤️🇱🇰
@outline4109
@outline4109 15 сағат бұрын
Unlimited History වෙනත් මුහුණුවරකින් ඇවිල්ලා❤❤❤හරියට JVP එක මාලිමාවෙන් ආවා වගේ😅❤
@buddikapeduru5967
@buddikapeduru5967 Күн бұрын
දන්න කාලෙක මෙහෙම දෙයක් වෙලා නෑ
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 4 сағат бұрын
59:50
@chathuralasantha4986
@chathuralasantha4986 Күн бұрын
අන්නාසි ගෙඩියම ගමුකො ඉස්සර අපි අන්නාසි කෑවා මාසෙට සැරයක් දැන් ගිය අවුරුද්දෙම කෑවෙ නෑ මොකද 800 ගානක් ..ඒක ගොවියට අතරමැදියට විතරක් ගිහින් බෑ දේශීය පාරිබෝගිකයටත් සහනයක් තියෙන්ඩ ඕනේ ..නැතුව මිනිස්සු තමන්ට දාහක් ප්‍රශ්න තියාගෙන තැබිලිගෙඩිය නිකන් උන්ට දෙන්ඩ ඕනේ වගේ එකක් වෙන් නෑ..සංචාරක කර්මාන්තය හරහා මෙහෙ ඉන්න එකාට ප්‍රතිලාබයක් හැමෝටම එන්ඩ ඕනේ නැතුව මේවා සුරංගනා කතා විතරයි
@nalakaweihenage1056
@nalakaweihenage1056 Күн бұрын
රට හදන්න කලින් ගෙදර අන්න්නාසි ගස් 2ක් හිටව ගන්න..
@NirodhaSriLankan
@NirodhaSriLankan 3 сағат бұрын
මෝඩකම බේරෙන thumbnail එකක්. 😂😂😂
@politicalview286
@politicalview286 17 сағат бұрын
අයියෝ රාජ්.... වීරවංශට....රාජපක්ෂටත් .....කඩේ ගියා නේද ?
@CeylonDays-vz4sb
@CeylonDays-vz4sb Күн бұрын
සීගිරිය රෑට බලන්න ගියාම වීවි එක පෙන්නන්නෙ ටෝච් එක ගහලද....සීගිරිය කියන්නෙ ගලම විතරක් නෙවේ..
@MithunKzz
@MithunKzz Күн бұрын
ජාතිවාදී විදිහට caption දාන්න එපා.. යකෝ ඡන්දෙ මිනිස්සු දෙන්නේ එයාලට ඕන විදිහට. එකෙක්ට ඔක්කොම චන්දෙ දීපුවහම රටේ එක්සේසත් වෙනවා කියන්නේ තනිකර ජාතිවාදී ප්‍රකාශයක්.
@Priyan223
@Priyan223 Күн бұрын
Den eka jathiwadi wenne kohomada kiyala kiyanawada
@MithunKzz
@MithunKzz Күн бұрын
@Priyan223 ඉතින් මෙච්චර කල් ලංකාව බෙදිලද තිබ්බේ. දෙමළ මිනිස්සු වෙන පක්ෂ වලට චන්දෙ දිනයක වැරදියි කියලා මෙයාලා කියන්නේ.
@malidu3917
@malidu3917 Күн бұрын
මේ මොකක්ද මේ
@buddikapeduru5967
@buddikapeduru5967 Күн бұрын
සමහරු බයයි මෙහෙම දේවල් අහන්නත්
@alahakoonchaminda
@alahakoonchaminda 23 сағат бұрын
sihina dakina gobbayo......
@MithunKzz
@MithunKzz Күн бұрын
ලංකාවට දියුණු වෙන්න උවමනාවක් තියා දියුණු වෙනවා කියන දේ දන්නෙවත් නෑ. දියුණු වෙන්න උවමනාවක් තියෙනවා නම් වාමාංශික පක්ෂයක් බලයට ගෙනෙයිද
@samanthakarunarathna51
@samanthakarunarathna51 20 сағат бұрын
දැන් දිනලා ඉවරයි. ඔය දරුවා ගිහින් නිදාගන්න
@childceylon996
@childceylon996 Күн бұрын
අවුරුදු සිය ගණනකට පසු රට එක්සේසත් වුනේ දැන්ද, එක්සේසත් කියන වචනය අවභාවිතා කරන්න එපා.1815ඉදලා 1972දක්වා සුදු කිරීටය යටතේත්,1972න් පසුව සිංහල කිරීටය යටතේත් රට එක්සේසත් තමා.
@charithaamarasinghe2784
@charithaamarasinghe2784 22 сағат бұрын
මේ වැඩසටහන ට එක එක පක්ශ promote කරන ඒව..මහාචාර්ය තුමා ලවා ඒ දේශපාලනය හොදයි කියව ගන්න ඒව කරන්න එපා නුවන්.. එක හරි කැතැයි.. ඒ දේශපාලනය ට අකමැති මිනිස්සුන්ට මේක අහන්න එපා කියලද කියන්නෙ..😢
@mathewph5277
@mathewph5277 21 сағат бұрын
රට දියුනු වෙනවට කැමති නැති කෙනෙක්..
@shiromisurangika4305
@shiromisurangika4305 20 сағат бұрын
අපේ මව් බිම මාගේත් ඔබේත් රට රට හැදෙනවට සතුටු වෙන්න.
@charithaamarasinghe2784
@charithaamarasinghe2784 18 сағат бұрын
කියන දේවත් නොතේරෙන මිනිස්සුන්ට..මොනා කියන්නද.. මහාචාර්යතුමා දිගටම දේශපාලනය කතාකරනු මැන😑. අපි සිරස සටන බලනව වගේ බලන්නම් අපේ වැඩසටහන
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Күн бұрын
Modayo
@shiromisurangika4305
@shiromisurangika4305 20 сағат бұрын
කවුද
@ScepticusHistoricus
@ScepticusHistoricus 17 сағат бұрын
😂 මීවන අනුගාමිකයෙක්ද කොහෙද
@WijayatissaWeerasekara
@WijayatissaWeerasekara 12 сағат бұрын
❤❤❤
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 94 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 45 МЛН
පට්ට හොරෙක්...!
42:36
SL Deshaya
Рет қаралды 36 М.
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 94 МЛН