No video

රාමාගේ පාලම | Adam's Bridge | රාම් සේතු පාලම | Rama's Bridge | Neth fm Unlimited History 199 - 01

  Рет қаралды 40,568

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
4:30 දිඹුලාගල සෙල් ලිපිය.
16:10 රාමාගේ පාලම ගෙවත් ආදම් ගේ පාලම
පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
• දිඹුලාගල සෙල්ලිපිය සහා...
4:30 දිඹුලාගල සෙල් ලිපිය.
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
Prof Raj Somadeva Public Lectures in Brisbane
• Raj Somadeva In Bahrai...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
Whatsapp : whatsapp.com/c...
Facebook : / nu1liyanagee
instagram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 145
@ranjithanura520
@ranjithanura520 5 ай бұрын
ඉතා නීරස හා වැඩක් නැති විශයක් කියලා හිතන් හිටපු ඉතිහාසය හා පුරාවිද්‍යාව ඉතා රසවත් හා ඉතා වැදගත් විශයක් බවට පත් කිරීම ගැන මාගේ ස්තූතිය. ඒ වාගේම රටේ පාසැල්වල ඉතිහාසය උගන්වන ගුරුවරුන් මෙම වැඩසටහනට සහබාගී නොවීම ගැන මාගේ කලකිරීම .
@amarasinghemudiyanselageda5469
@amarasinghemudiyanselageda5469 3 ай бұрын
මගෙ ආසම විෂයක්.
@harrywilson4418
@harrywilson4418 3 ай бұрын
ජයවේවා මහාචාර්යතුමා සහ නුවන්. ❤
@chamindasampath1854
@chamindasampath1854 5 ай бұрын
අතිවිශිෂ්ට වැඩසටහන් පින් ඔබ තුමාන්ලාට ඇබ්බැහි වී හමාරයි ❤❤❤❤
@user-cv8lc7dk2f
@user-cv8lc7dk2f 5 ай бұрын
ඉතිහාස ගැන ආසාවෙන් අහන් හිටියෙ සහ අලුත් දේවල් දැනගත්තෙ අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහන බලන්න ගත්තට පස්සෙ ❤
@user-gk7zx9gr6s
@user-gk7zx9gr6s 5 ай бұрын
ඉතිහාසය පුරාවට පැවති හොදම ඉදිරිපත් කිරිම ඔබට ජය වේවා
@bandarabandara8241
@bandarabandara8241 5 ай бұрын
දැනට තියෙන හොදම වැඩ සටහනක්
@indika1980
@indika1980 3 ай бұрын
අපි නොදත් අපේ ඉතිහාසය අප හට කියලා දෙන ඔබ දෙපලට දීර්ඝායු වේවා
@nayanaedirille135
@nayanaedirille135 5 ай бұрын
කාටත් එපා උන නීරස විෂයක් පුදුමාකාර රසෝන්මාදයක් කල වැඩසටක්...සර් සම්බන්ධ කරගෙන සහ ඉතිහාසය ගැන වෙනත් වැඩ සටහන් සිදු කෙරුනා..ඒත් ඒවගේ මූලික උනේ ඉදිරිපත් කරන්නාගේ හෝ නාලිකාවේ පුද්ගලික දැක්මයි...නමුත් මේ වැඩ සටහන් මෙතෙක් විකාශනය වූ අතිශයම ශාස්ත්‍රීය වැඩසටහනයි...
@Sn2008hewa
@Sn2008hewa 5 ай бұрын
නුවන් මුලදි කියපු කාරණය නම් ඉතා වැදගත්.පුදුම කලකිරීමක් එන්නෙ මිත්‍යාව වැලදගත් මිනිස්සු කරන විකාර දැක්කම.
@plkanandarajah9157
@plkanandarajah9157 5 ай бұрын
මෝඩයෙක් නිවැරදි කරන්න එපා. මන්ද ඔහු වෛර කරනු ඇත. බුද්ධිමතෙක් නිවැරදි කරන්න. ඔහු ඔබව අගය කරනු ඇත.
@geethanikariyawasam414
@geethanikariyawasam414 5 ай бұрын
හරිම ආසාවෙන් බැලුවේ සීගිරිය වැඩසටහන..
@asankaravi7310
@asankaravi7310 5 ай бұрын
200 වන වැඩසටහනට සුබ පැතුම් නුවන්.🎉
@samanpriyadarshana133
@samanpriyadarshana133 5 ай бұрын
නුවම් මුලදි කියපු දේවල් බොහොම වැදගත්.
@Janavlog85
@Janavlog85 5 ай бұрын
සුභ පැතුම්, ඉදිරියට කරගෙන යන්න තවත් ශක්තිය ලැබේවා 💙🙏💐👍🤝
@jkspsp1601
@jkspsp1601 5 ай бұрын
Great Journey
@user-rw6np6ro8m
@user-rw6np6ro8m 4 ай бұрын
Ithihasayata godak kamathii,thawath vidio danna,godak hodai❤
@Sheran...
@Sheran... 5 ай бұрын
@niroshangunarathna7075
@niroshangunarathna7075 5 ай бұрын
වැඩසටන් 199 ම මේ දක්වා බැලුවා
@telestore626
@telestore626 5 ай бұрын
බුදු සරනයි දෙවිපිහිටයි
@user-nt2jz8ci2v
@user-nt2jz8ci2v 5 ай бұрын
Thank you for not deserting us and the country, in this hour of need. Dear Professor and Nuwan, we love and respect you. We are with you always. Do not get disheartened by adverse comments.
@nilantharathnayeka1052
@nilantharathnayeka1052 5 ай бұрын
සුබපැතුම් 200 weni wadasatahanata....
@ranjankarandeniya7631
@ranjankarandeniya7631 4 ай бұрын
❤❤❤❤❤❤
@susanthafernando6383
@susanthafernando6383 5 ай бұрын
You guys have done a massive great great wonderful awakening...the whole nation. Beautiful and amazing history of this island...this is fascinating and so proud of it. Thank you for this enormous hard work and kindly service you all are giving towards this interesting history show. 👌👍👍
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 5 ай бұрын
පෙල ගැසු ඒ රස ඉතිහාස ලොවට වඩම කරවන. විද්වත් චරිතය සදා ජීව මානය විශ්වය ප්‍රභව.ආශිරාවාද කරාවී.
@praneethmendis1358
@praneethmendis1358 4 ай бұрын
🎉❤️ 🇱🇰
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 5 ай бұрын
👍👍👍
@kulanathhandapangoda4846
@kulanathhandapangoda4846 4 ай бұрын
ඔබ තුමාටත් මහාචාර්ය තුමාටත් දිර්ගායුෂ ලැබේවා….
@apeparamparikawedakama2270
@apeparamparikawedakama2270 5 ай бұрын
මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඉතා මධ්‍යස්ථ මතධාරී විද්වතෙක් බව අපි ඉදූරාම පිළිගන්නෙමු. ඔබ තුමාගේ කතාව දැනුම හරි වටිනවා. ඒ නිසා නෙත් එෆ්. එම් . එකට පිං දෙනවා මෙ වගෙ විද්වතෙක් මෙම වැඩ සටහනට තෝරා ගැනීම පිළිබදව. කකුලෙන් අදින්න හදන උන් නිකම්ම ලිස්සා වැටෙයි. උන් අම්මට අප්පට නැති උන්. රටට වැඩක් තියෙයිද ද
@EstablishmentsInformationServi
@EstablishmentsInformationServi 5 ай бұрын
මේ වැඩසටහන ඉදිරියටම ගෙන යාමට ශක්තිය ධෛර්‍ය ලැබේවා. ඔබ සැමදෙනාට තුනුරුවන්ගේ පිහිට ලැබේවා.👍
@amilaprabath3704
@amilaprabath3704 5 ай бұрын
සර් පුලුවන් නම් දේශීය හෙල වෙද කම ගැන චුට්ටක් පැහැදිලි කරන්න
@isuruchathuranga2359
@isuruchathuranga2359 4 ай бұрын
නුවන් මහත්තයා ගේ මෙහෙය වීමෙන් අපගේ ආචාර්ය රාජ්සෝම දේව ගරු මහාචාර්ය තුමාගේ නිගමනයකට අදාලව අ⁣පගේ ඉතිහාසය අපි අද දකිනවා... ඒ වාගේම ............. (12th planet book) ඒ දේ දකින්න මම කැමතී. ඒ ඉතිහාසයේ වර්තමානය දකිමු
@malipriyangika6216
@malipriyangika6216 5 ай бұрын
සුභ පැතුම් ❤❤ දැනගන්න ආසාවෙන් හිටිය විස්තරයක් . කොහොමත් ඒ පාලම වැහිලා තියෙන එක නම් හොඳයි .
@ranjanimuthuthanthirige1362
@ranjanimuthuthanthirige1362 5 ай бұрын
THANK YOU MUCH !!!!!SUBA පැතුම් !!!ධෛර්යය SAKTHIYA ලැබේවා
@sheham
@sheham 5 ай бұрын
Very interesting and informative
@niranjalawickramasingha3140
@niranjalawickramasingha3140 2 ай бұрын
සර්, අපි ගුරුවරු වශයෙන් ඔබතුමා කෙරෙහි අතිශය අපේක්ෂාවකින් ඉන්නවා. අපේ නිවැරදි ඉතිහාසය පිළිබඳ දැනගෙන දරුවන්ට කියා දෙන්න. ඒ සඳහා පියවර ගැනීම දැන් අත්‍යවශ්‍ය කාලයයි
@niranjanambepitiya1431
@niranjanambepitiya1431 3 ай бұрын
200 වැඩසටහන සඳහා සියලු සුභ පැතුම්! ! නුවන්
@thusithapriyadarshana7539
@thusithapriyadarshana7539 5 ай бұрын
Best explanation. Good luck.
@ruwanfonseka
@ruwanfonseka 5 ай бұрын
Cheers and Congratulations !!! Look forward to watch and listen to more future valuable episodes of the program covering Sri Lankan History !!!
@uthpalamalawaraarachchi652
@uthpalamalawaraarachchi652 5 ай бұрын
❤❤❤
@jkspsp1601
@jkspsp1601 5 ай бұрын
අනවශ්යර ප්රලශ්ණ වලට පිළිතුරු දීමට කාළය ගත කිරීම අනවශ්යහයි. ජේතවනාරාමය අල්ලපු වැටේ චුන්ද සූකර පුද්ගලයෙක් හිටියා
@JayathilakaDp
@JayathilakaDp 5 ай бұрын
200 වැඩසටහන දක්ව⁣ා අපේ ඉතිහසෙයේ නොදන්නා බොහෝ දේ ඉගෙනගත්තෙමු ස්තුතියි.
@user-lt1sv5rs4f
@user-lt1sv5rs4f 5 ай бұрын
One of best program ❤❤
@medilgamage438
@medilgamage438 5 ай бұрын
❤❤
@chandasomabandara6431
@chandasomabandara6431 5 ай бұрын
සුභ පැතුම්
@priyantha0
@priyantha0 5 ай бұрын
සුභාශිංශන. පිස්සු බල්ලෝ බුරති. ළිං මැඩියන් බක බක ගාති. නොසැලී ඉදිරියට යන්න. අපේ ප්‍රනාමය.
@neethaangele685
@neethaangele685 4 ай бұрын
🎉🎉🎉 thank you so much best wishes from Germany
@ranjithsilva878
@ranjithsilva878 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@zeenath-thaha
@zeenath-thaha 5 ай бұрын
You are all doing a great job 👏 👍. Keep it up🎉
@sunchare
@sunchare 5 ай бұрын
Thank you so much 😀
@namaljayaweera5104
@namaljayaweera5104 5 ай бұрын
🙏
@induwararandew4258
@induwararandew4258 5 ай бұрын
Excellent work .... scientific work... best historical work... thanks .... Congratulations 🎉🎉🎉🎉💐💐💐💐
@yohanpramudith5222
@yohanpramudith5222 5 ай бұрын
Cheers to another 100❤️
@pushpananayakkara1081
@pushpananayakkara1081 5 ай бұрын
🙏🙏🙏
@nadeeshagunawardhana3192
@nadeeshagunawardhana3192 4 ай бұрын
බොහොම ස්තූතියි සර්, අපිට මේ දැනුම ලබා දෙනවට
@menakamayadunne6854
@menakamayadunne6854 5 ай бұрын
👍👍👍👍😊
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 5 ай бұрын
Sir meka pitapath kranna enawanam kiyanna..... godak pin ehema kaloth............
@sudathbandara9745
@sudathbandara9745 3 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@myschool5453
@myschool5453 5 ай бұрын
මීගොන් පලානෙල සහ ගෝල පිරිස ගැනද ඔබ මුලින්ම විස්තර කලේ?
@buddikakarunarathna585
@buddikakarunarathna585 5 ай бұрын
I have been watching from the 1st program. Thank you Raj Sir
@priyankaperera5010
@priyankaperera5010 5 ай бұрын
😮😮😮
@chamilamax
@chamilamax 5 ай бұрын
200 වන වැඩසටහන වෙනුවෙන් මාගේ උනුසුම් සුභපැතුම්! ❤❤❤❤
@chandasomabandara6431
@chandasomabandara6431 5 ай бұрын
1837 දී ඔවුන් ගුවනින් යනකොට දුටුවා කියා කියවුනේ මුහුදු ගමන් වලදී යන්න වෙනුවට නේද
@sandyathennakoon9195
@sandyathennakoon9195 5 ай бұрын
Congratulations,!!💐💐💐💐
@sumithsamanthathennakoon1208
@sumithsamanthathennakoon1208 5 ай бұрын
උක්ත වැඩසටහන වැදගත් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්
@nalinkakulawala1470
@nalinkakulawala1470 5 ай бұрын
🙏🙏🙏 සුබ පැතු‍ම්
@y3vlog
@y3vlog 5 ай бұрын
සේතු සමුද්‍රම් project එක ඉන්දියාවම කරන්නම හැදුවේ ලංකාවට එන නැව් ටික ඉන්දියාවට ගෙන්නෙ ගන්න.
@arunadissanayake7488
@arunadissanayake7488 5 ай бұрын
Mallai man oya gana ardambarai. Api apa kama mulu lokatama pannuwata ouayatath rajsomadawa vidwathatath pin.
@jayanthaherath6569
@jayanthaherath6569 5 ай бұрын
Superb ❤
@CricketfanGood
@CricketfanGood 5 ай бұрын
200 වැඩසටහනට සුබ පතනවා 👍
@peramunasachintha1716
@peramunasachintha1716 5 ай бұрын
දිඹුලාගල ලිපිය කියවන්න සෝමදේව සර් සමග මටත් එකතුවීමට හැකිද❤ මම දැනට ඉතිහාසය විශය අධ්‍යනය කරන ශිෂ්‍යයෙක්.
@mihidas2434
@mihidas2434 5 ай бұрын
මෑත කාලීනව NASA ආයතනය කරපු පරීක්ෂණකට අනුව මෙම පාලම මිනිසුන් කරපු නිර්මාණයක් කියල මම ලිපියක් කියවල තියෙනවා.ඒ ගැන update එකක් නැද්ද..?අර මුහුදු මට්ටම පහල යාම එක්ක මිනිස්සු එහා මෙහා ගියා නම් පාරක් හැදුවා වෙන්නත් පුළුවන් නේද..?
@vijithakumarikumarivijitha9042
@vijithakumarikumarivijitha9042 5 ай бұрын
රවනා රජ්ජුරුවෝ .ගැන කියන්නකො.200 වැඩසටහනට සුබ පැතුම්❤❤❤
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou 5 ай бұрын
🎉
@sjroyal8863
@sjroyal8863 5 ай бұрын
Teruwansaranai obatumata
@anandapallemulla4325
@anandapallemulla4325 5 ай бұрын
Congratulations for the 200 th Programme
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 5 ай бұрын
❤❤❤❤❤❤👍👍👍
@nalindaminda9360
@nalindaminda9360 5 ай бұрын
Title එකට ඇයි රාමාගේ පාලම කියලා දැම්මෙ, ආදම්ගෙ පාලම නැත්නම් රාවනාගේ පාලම කියලා දාන්නත් පුළුවන් නේ
@k.n6067
@k.n6067 5 ай бұрын
දිඹුලාගල සෙල්ලිපියේ ඇති රාජකීය නම් ඇයි මහා වංශයේ සඳහන් වී නැත්තෙ ?.. ඇයි අපේ රටේ උගතුන්ට සෙල්ලිපි කියවා අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් නැත්තෙ ... සමහරුන් ඇත්ත ඉතිහාසය මතු වෙනවාට බයයි ..අපේ ඉතිහාසයේ වසර 2500 පෙර සිටියේ යකුන් දියුනු ශිශ්ඨාචාරයක් ඇති උනේ විජය නම් ඉන්දියානුවෙක්ගෙ පැමිණීමෙන් පසුව බව කියන බොරුව නිවැරදි වන්නේම නැද්ද ..මේ අපේ රට අපේ උරුමය එහි සත්‍ය සෙවීමට සිංහල ජාතියට අයිතියක් නැද්ද ...ඉතිහාසය ගැන මත කිහිපයක් දරන බුද්ධිමතුන් ප්‍රසිද්ධ වේදිකාවක සංවාදයක් තිබ්බොත් හොඳයි නේද එය සිංහෙල ජාතියෙ අයිතියක් ඇත්ත දැන ගැනීම .
@UdiDol
@UdiDol 2 ай бұрын
Very true! Being Lankan is the base for these programs. Just think, why anyone conspire? that is to destroy the strongly netted social fabrique which unifies all of us.
@iyerkitchen1015
@iyerkitchen1015 5 ай бұрын
தவறான Misinformation says that Sri Lanka was associated with the Ramayana in the 8th century AD, but there is information about the sites of Kashi and Rameswaram in Vedic times.
@susanthaindrajith2995
@susanthaindrajith2995 5 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@tissaattygalle7958
@tissaattygalle7958 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@japan8480
@japan8480 5 ай бұрын
සුබ පැතුම්,..!
@bandulavithanage7059
@bandulavithanage7059 5 ай бұрын
නුවන් අපේ රටේ සමහර මිනිස්සු ලංකාවේ ඉතිහාසය වෙනස් කරනවා බුදු හාමුදුරුවෝ ලංකාවේ උපන්නයි කියනවා මට හිතෙන හැටියට මේවා වැරදි ප්‍රකාශ මහාචාර්යතුමාගෙන් අහල ජනතාව නිවැරදි කරන්න මම කලිනුත් මේ ඉල්ලීම කළා ඔබගෙන්
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 5 ай бұрын
👍👍🙏🙏🌾🌾🌾💐💐
@Chamindacka
@Chamindacka 5 ай бұрын
බුදුහාමුදරුවන්ගේ නම ගෞතමද? ගෝතමද?
@mahipalaperera8207
@mahipalaperera8207 5 ай бұрын
හරිම ලස්සනයි වැඩ සටහන දැනුම් සම්භාරයක් ❤
@Thenuli3954
@Thenuli3954 5 ай бұрын
අපෙ රටේ ගොබ්බ හැත්තක් ඉන්නවා ඔවා ගනන් ගන්න එපා මම කැමතියි නුවන්ට මතක්කරන්න 2023 ඔක්තෝබර් මාසේ බහාරේන් නැවතුමෙදි මහාචාර්ය තුමා පිලිගැනිමට ශ්‍රිලංකික විශාල පිරිසක් එ සම්මන්ත්‍රණයට සහාබාගි උනා වගේම ඇත්තටම කියනවානම් ශාලාවෙ පුටු 400 දාලත් හිටපු පිරිසට පුටු මදිඋනා එවාගෙම බහාරේන් රාජ්‍යය (Bahrain Authority for Culture and Antiquities ) එහිදි විශෙෂ පිලිගැනිමක් තිබුනා ❤ 200 වැඩසටහනට දෙවන පරපුර බහාරේන් අපි හදවතිම්ම සුබ පතනවා🙏
@madushalakvinda550
@madushalakvinda550 5 ай бұрын
Suba pethum raj sir tai nuean ayyatai
@badraranasinghe6877
@badraranasinghe6877 5 ай бұрын
ඵල ඇති රුඛකටලු වැඩියෙන්ම ගල් වදින්නේ.ඹබේ වැඩ සටහන අගෙයි
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 4 ай бұрын
Wether Rama or god. We want again rebuilt the bridge or road 🛣️
@dileepakalupahana6277
@dileepakalupahana6277 5 ай бұрын
ලංකා කියන නමද පරණ හෙළද? ලංකා කියන්නෙ සංස්කෘත භූගර්භ විද්‍යාව අනූව අක්ශාංශ සහ දේශාං හාවෙන 0 ලක්ශයට කියල මම පොතක කියවල තියේ. මේ ගැන අදහසක් දැනගන්න අවශ්‍යයි.
@awimala24apura71
@awimala24apura71 5 ай бұрын
සතර අගතියට යමින් රට වනසන පාලකයෝ :- බුදුරජාණන්වහන්සේ ගිහිකල සිට ලගින්ම සිටිමින් තමන්වහන්සේට උපකාරකල ඡන්න ස්වාමින්වහන්සේගේ වරද වරද හැටිය දැක දඩුවම් පැනවූ සේක. නමුත් බොදුනුවෝ වෙන දේශපාලක බහුතරය වනාහි අද සිරගතව සිටින කෙහෙලිය එදා ආරක්ෂාකරමින් විශ්වාස භංගය පරාජය කළහ. යම් පාලකයෙක් පක්ෂයේද විපක්ෂයේ ද ලොකු ද කුඩා ද කියා තරාතිරම නොබලා බේදයක් නැතිව වරද වරද හැටියට දකින්නට නොහැකි වන්නේ නම් ඔහු දේශපාලනයට නායකත්වයට සුදුසු නොවෙයි. ආගමක් දහමක් නැති ගෝත්‍රිකයෙක් වෙයි.එබැවින් මෙ කාරණයෙහි ආණ්ඩුපක්ෂයේ මැතිඇමැතිවරු මන්ත්‍රිවරු ජාතිදොහින් ලෙස හෙළා දැකියයුතුය. මේ රටෙ පාලකයෝ ශාතෲන්වහන්සේ ආදර්ශයට ගෙන රට පාලනය කළේ නම් මෙ රට ලෝකයේ ප්‍රශංසාවට පාත්‍රවූ සුන්දර රටක් වීම ඒකාන්තය. මහානායක හිමිවරුන්ට මෙය වැටහේවා!දේශපාලකයන්හට පිරිත් නූල් පැළදවීමට පෙර අර්ථයෙන්ධර්මයෙන් අනුශාසනා කරත්වා!. ඡන්ද දායකයෝ ද ගුණවතුන් සිටින කල්හි සතර අගතිය ගොස් හොරුබොරුවංචාදීය කරන දුෂ්චරිතකයන්ට හා අසද්ධාවත් නිරාගමික ශාසනද්‍රෝහින්ට රටෙ පාලනය බාරදීම මහා පාපයක් බව දතයුතුවෙයි........
@SarathKumara-jm4ci
@SarathKumara-jm4ci 5 ай бұрын
නිරාගමික සෙටි එකේ ගේමක් ගැනද?
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 5 ай бұрын
මෙහෙ එහෙම තමයි. ඕන කෙනෙකුට මඩ ගහනවා. Ignorance or professional jealousy
@xavierpereira4729
@xavierpereira4729 5 ай бұрын
Good video, but I must point out a couple of glaring mistakes. At 17.19, Prof Somadeva claims Lt. F.T. Powell flew over Adam's Bridge in 1837. At 25.32, he seems to confuse "shoal" with "shawl". Could do with better research.
@ashankg3820
@ashankg3820 5 ай бұрын
Yakkni potha rata inna apita ganna ona ayye. Puluwan vidihak kiyannako please
@user-dm5xi5lq5e
@user-dm5xi5lq5e 4 ай бұрын
Sigiriya pokuna pahwagada dannanana
@wimalrajapaksha890
@wimalrajapaksha890 5 ай бұрын
දිඹුලාගල sel ලිපිය kiyavaganna බැරි unain පසුව පුරාවිද්‍යා va epa ma una.
@mangalaganegoda4090
@mangalaganegoda4090 4 ай бұрын
I appreciate your contribution to Sri Lankan history prof. Respect to it❤️. But to the point why people are doubting, we are being fed with lies all trough out our life. So far we, I was thought lies from school it self. What is Mahawansaya???? Isn’t it a lie that has been brainwashing us. Who’s Vijaya. When he was washed on to our seashore queani was making clothes and why are we being thought that only Mohidhu brought civilization to Sri Lanka. We have been living a civilized life from much earlier on. This is where we need to change I guess. Sorry prof. You know much better than me. Love your teaching. I wish you could change this wrong teaching that’s happening to date ❤️
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
Neth fm Unlimited History Sri Lanka 137
1:26:11
Neth FM
Рет қаралды 9 М.
Neth Unlimitad History 192
1:28:33
Neth FM
Рет қаралды 4,7 М.