Neth Fm Unlimited History 179

  Рет қаралды 6,460

Neth FM

Neth FM

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Facebook : / nu1liyanagee
මැදපෙරදිග unlimited history දේශන සදහා අමතන්න
0703261117
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanagee
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер
@yaselachandrasekara2329
@yaselachandrasekara2329 8 ай бұрын
🙏🙏
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
බහරේන් දේශයේ සිදුකරන ලද "Unlimited history"වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් මගේ සුභපැතුම් ඔබ දෙපළට....👍
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
අදත් බොහෝ දේ දැනගත්තා දෙපලටම ස්තූතියි
@roshanpradeep5890
@roshanpradeep5890 Ай бұрын
Thank you very much Sir and nuwa
@sudeerarajapaksha9302
@sudeerarajapaksha9302 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ දෙපලට මේ ලබාදෙන දැනුමට
@ratnayakewjayathilaka8277
@ratnayakewjayathilaka8277 Жыл бұрын
Kithtjange". Yanur rathran Badu. Ugad katana thana noweda. Galle kithtjange asureni
@thiliniwathsalaliyanage1075
@thiliniwathsalaliyanage1075 Жыл бұрын
Great
@wijebaragama4444
@wijebaragama4444 Жыл бұрын
දැන් ලංකාවේ තිබෙන්නේත් දවසින් දවසට වෙනස් වන ආර්ථිකයක්.
@maheshhettiarachchi8249
@maheshhettiarachchi8249 Жыл бұрын
මහාචර්‍යතුමණි නවසීලන්තය ගැන කතා කල නිසා මේ ප්‍රශ්නයත් අසන්න හිතුනා නවසීලන්තයේ මවුරි ජාතිකයන් ලංකාවට සම්බන්දයක් තීබූ බව නවසීලන්තයේ ජිවත් වන ආචාර්‍යවරු දෙන්නෙක් පවසා තිබුනා. වැඩි විස්තර මමත් හොයනවා. මේ ගැන විස්තරයක් අපට දැනගන්න පුලුවන්ද ස්තූතියි මහෙශ් හෙට්ටිආරච්චි නවසීලන්තයේ සිට
@maheshhettiarachchi8249
@maheshhettiarachchi8249 Жыл бұрын
නවසීලන්තයේ ජීවත් වෙන ලංකාවේ ආචර්‍යවරු
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 Жыл бұрын
L.jaya 👍🙏🙏🙏👍
@ashaniroshini8014
@ashaniroshini8014 Ай бұрын
👍👍
@teshmiruvina8755
@teshmiruvina8755 Жыл бұрын
මහාචාර්ය තුමනි ලන්දේසීන් යන වචනය කෙසේ සකස් වූවක්ද
@malithfernando4791
@malithfernando4791 Жыл бұрын
🎉
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 Жыл бұрын
❤❤
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 11 ай бұрын
🙏🌷🙏🌷🙏🌷
@dharmasene6459
@dharmasene6459 Жыл бұрын
සිලන්දියා ගැන උගන්වන්නේ නැති එක පුදුමද ඉස්සර අපට සවස්තථා පාඩමේ ඉගැන්නුවේ හොඳම කෑම හම බේකන් කියල අපේරටේ කෑම ගැන නොවෙයි
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
තව කරුණක් එකතු කිරීමට අවසරයි: නුවන් මහතාණෙනි: මහාචාර්යතුමා පැවසූ ක්වන්ටම් භෞතික විද්‍යාවේ entanglement (පැටලුම) යන සංසිද්ධිය සම්භාව්‍ය භෞතිකයේ (classical physics) එන අවලම්බ කිහිපයක එකම රටාවකට සිදුවන දෝලනය උදාහරණයකට ගෙන විග්‍රහ කිරීම වැරදියි. එම දෝලන සංසිද්ධියට කියන්නේ අනුනාදය හෙවත් resonance කියයි. ඒ සංසිද්ධීන් දෙක අතර මතුපිටින් බැලුවත් කිසිම සම්බන්ධයක් හෝ සමානතාවක් නැත. එක ළඟ තිබු පමණින් ක්වන්ටම් අංශුන් entangle නොවේ. ඒ සඳහා විශේෂ ක්වන්ටම් සම්බන්ධතාවක් තිබිය යුතුයි. එය ගණිතයෙන් තොරව විග්‍රහ කිරීම වැරදි වැටහීම ඇති කරවන සුළුයි. Entangle වීම සඳහා කිසිම සම්භාව්‍ය භෞතිකමය (එනම් එදිනෙදා හමුවන දේ තුලින්) උදාහරණ සැපයිය නොහැකියි. විද්‍යාඥයින්ට ඇති ප්‍රශ්ණයද එයයි.
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
කරුණු කිහිපයක් එකතු කරන්න අවසරයි. නුවන් මහතා: ඒබ්‍රහම් අයිතිහාසික චරිතයක් නොවේ. එනිසා ඔහුගෙන් ඊශ්‍රායල්වරු සහ පලස්තීනුවන් පැවත එන බවක් කිම වැරදියි. සීලන්ඩියාව මයික්‍රෝ මහාද්වීපයක් ලෙස නම් කරන්නේ මූලිකවම එම භූමි කොටස පැසිපික් සයුරේ ඒ වටා ඇති කොටස් වලට වඩා එක්ව උසින් වැඩිව තිබීමයි. ඒ බව නිරීක්ෂණය කරන්නේ සෝනාර් රූප වලින් මිස උෂ්ණත්වය වෙනස හා සම්බන්ධ අධෝරක්ත රූප වලින් නොවේ. හැබයි මහාචර්යතුමා කියු ලෙස එම රූප false colour රූප ලෙස ඉදිරිපත් කෙරෙනවා.
@darmarathneherath5440
@darmarathneherath5440 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dhoramadala2815
@dhoramadala2815 Жыл бұрын
💌🙏
@11gugugaga11
@11gugugaga11 Жыл бұрын
Professor, if we were a dock yard of choice of the westerner (trinco) howcome our technicians never thought of copying these designs and manufacture a navy of our own? Why didn't even prakramabahu the great not think of this and incorporate a navy to our repertoire of military forces? Afterall any conquerer has to first sail to Sri Lanka in order to conquer it making the seas the natural choice of first line of defence and a navy would've been an obvious choice as a first defensive force?
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
ලන්දේසින්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය පැවතියේ ජාකර්තාවේ බවයි මා නම් අසා ඇත්තේ.
@chammipradeep2331
@chammipradeep2331 Жыл бұрын
👍🙏
@malanierathnayake3232
@malanierathnayake3232 Жыл бұрын
මහනුවර රාජධානියේ දෙවන රාජසිංහ රජුගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ විදේශීය ප්‍රතිපත්ති පිලිබද හා මහනුවර රාජධානිය පිලිබදව අපට මේ කරුණු පිලිබදව සාකච්ඡා කරන්න මහාචාර්යතුමනි
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@prasanthafernando4374
@prasanthafernando4374 Жыл бұрын
ලංකාවේ මුතු කිමිදීමට මොකද උනේ
@tharangasudarshana6806
@tharangasudarshana6806 Жыл бұрын
❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂
@mycastmycast5122
@mycastmycast5122 Жыл бұрын
කලින් 178 දී ඊශ්‍රායල් ගැන කියන්නේ ක්‍රි.පූ 12000 කාලයක් ගැන..නමුත් මෙතනදී කියන්නේ ක්‍රි.පූ 1200 ගැන…මේ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද?
@chamarapradeep2309
@chamarapradeep2309 Жыл бұрын
ඒක වැරදිලානේ කියවුනේ ඒ වෙලාවේම නිවැරදි කරා
@බස්ණායක
@බස්ණායක Жыл бұрын
@lakruwanbandara4171
@lakruwanbandara4171 10 ай бұрын
❤❤❤❤
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@eroshshaman3743
@eroshshaman3743 11 ай бұрын
@DumindaJayaweera-w6n
@DumindaJayaweera-w6n Жыл бұрын
👍👍👍🙏🙏🙏👌👌👌
@kasunnadeesa6474
@kasunnadeesa6474 9 ай бұрын
Neth Fm Unlimited History 180
1:39:03
Neth FM
Рет қаралды 6 М.
Neth fm unlimited history 181
1:33:58
Neth FM
Рет қаралды 6 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Neth Fm Unlimited History 177
1:27:51
Neth FM
Рет қаралды 6 М.
Neth Fm Unlimited History 207
1:30:01
Neth FM
Рет қаралды 4,7 М.
Neth fm Unlimited History Sri Lanka 150
1:17:51
Neth FM
Рет қаралды 12 М.
Neth Unlimited History 186
1:24:31
Neth FM
Рет қаралды 5 М.