Neth Fm Unlimited History 180

  Рет қаралды 6,112

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 24
@dulciesudirikku3830
@dulciesudirikku3830 11 ай бұрын
ගැටළු බොහොමයකට ඉතා පැහැදිලි පිළිතුරු උදාහරණ සහිතව ලැබුනු අවබෝධ කිරීමට පහසුලෙස සාරාංශගත කෙරුනු සාකච්චාවක් බව පවසන්නේ ඉමහත් සතුටිනි. * සංවිධානය කළ සැමට අවැසි දිශාවට සාකච්චාව මෙහෙය වූ මහත්මාට *** සුවිශේෂී ව මහාචාර්ය තුමාට බොහොමත්ම ස්තුතියි. 💐🙏💐
@malanierathnayake3232
@malanierathnayake3232 11 ай бұрын
පුරාවිද්‍යාව පිලිබද හිටපු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා නිසා යම්තාක් දුරට නිවැරදි ඉතිහාසය අපි ඉගෙනගත්තා.ඒක නිසානේ එතුමාට පුරාවිද්‍යා චක්‍රවර්තී යන නාමය ලැබුනේ වර්තමානයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා නිවැරදි ඉතිහාසය සමජගත කිරීමට දරන මෙම උත්සහයට අප කෘතවේදීව මෙම වැඩසටහන ශ්‍රවණය කරනවා.
@sudathbandara9745
@sudathbandara9745 11 ай бұрын
👍👍👍🙏🙏🙏👏 proud of both professor and leader Nuwan Jude and neth Fm team.
@champjanlyn8740
@champjanlyn8740 11 ай бұрын
අපි ,අපේ ඉතිහාසය ඉගෙන ගමු. හෙළයින් ඉතාම දියුණු තාක්ෂණයෙන් හෙබි මිනිසුන්ව ඉඳලා තියෙනවා. ඒ නිසාම ජාත්‍යන්තරව අපේ රටේ ඉතිහාසය අපේ දැණුම,අපෙන් වසං කර විකෘති කර ඇති බව පේනවා. ඒ වගේම අපිට ආවේණික ගස් කොලං ,කෘෂිකර්මාන්තය ,ගෘහ කර්මාන්ත ක්‍රමයෙන් විනාශ කර ඇති බව පේනවා. ඉන් අනතුරුව මෑත දුෂිත උගත් ඒත් බුද්ධිමත් නැති මිනිසුන් විසින් අපිවම විනාශය කරා ගෙන යන බව තමයි පෙනෙන්නෙ. කොඳු නාරටි නැති අක් මුල් නොදන්න රටගැන හැඟීමක් නැති දරුවන් බිහි වීම එහි ප්‍රති‍ඵලය වී ඇත.😢
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 11 ай бұрын
L. Jaya 👍🙏🙏👑🙏🙏👍
@JayamalMarasinghe
@JayamalMarasinghe 11 ай бұрын
මම ලගදි තමයි මේ වැඩසටහන නරබන්න ගත්තෙ .දැන් නරබන්නෙ 86 වෙනි වැඩසටහන .මුල ඉදල නරබන ගමන්ම 180 වෙනි වැඩසටහනේ ඉදන් නරබන්න ගත්ත.ස්තුතිය් හරයක් ඇති වැඩසටහනක් අපිට ලබාදුන්නට ඔබ සැමට
@nilukdarshana7794
@nilukdarshana7794 11 ай бұрын
Very good program
@malithfernando4791
@malithfernando4791 11 ай бұрын
🎉
@eroshshaman3743
@eroshshaman3743 7 ай бұрын
@RanathungaKumara-s7w
@RanathungaKumara-s7w 11 ай бұрын
Api obasamagai
@bandulapanagoda5657
@bandulapanagoda5657 11 ай бұрын
🙏🙏🙏👍👍👍💐💐💐
@msjayakody3232
@msjayakody3232 11 ай бұрын
වන්නියල ඇත්තො මගෙත් නෑදෑයෙක් කියා දැනගත් එක මට මොනතරම් ආඩම්බරයක්ද.
@anomakumuduni6266
@anomakumuduni6266 6 ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤
@tissaattygalle7958
@tissaattygalle7958 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@samje9042
@samje9042 11 ай бұрын
❤❤🙏
@umayangachinthaka4543
@umayangachinthaka4543 11 ай бұрын
❤❤❤
@Poramola007
@Poramola007 6 ай бұрын
ලංකාවට මානවයා ආවේ ඇවිදගෙන. මුහුදෙන් නෙමේ! ලෝකයේ අද තියෙන සිතියම නෙමෙයි අවුරුදු ලක්ෂ ගාන්න කලින් තිබ්බේ. එකල තිබ්බ කාලගුණයත් සෑහෙන්න වෙනස්. අපිට අඳුර ගන්න බැරි තරමට වෙනස්. ඒ ඇවිල්ලා ශීත යුගයේ වෙච්ච දෙයක් නිසා. ලෝකයේ සෑහෙන්න ප්‍රදේශ අයිස් වලින් තනිකර වැහිලා තිබ්බේ! ඒ ශීත යුගය. යුරෝපයේ රුසියාව වගේ භූමි ප්‍රදේශ අයිස් වලින් වැසිලා තිබ්බේ. එම නිසා මුහුදු මට්ටම සෑහෙන්න පහත තිබ්බේ. හේතුව ජලය තිබ්බේ අයිස් විදියට ගොඩබිම මහද්වීපවල. එම නිසා මුහුදු මට්ටම සෑහෙන්න පහත තිබ්බේ. ඉන්දියාවේ සිට ලංකාවට ඇවිදගෙන එන්න තිබ්බා. වෙන් වී ගිය දූපතක් නෙමේ ලංකාව එම යුගයේ. සෑහෙන්න ගොඩබිම ප්‍රදේශයක් දැන් තියෙන්නේ වතුර යට. මේවායේ ඉතිහාසයක් ඇති එම ඉතිහාසය සදාකල් කොරල්පර වලට යට වී ඇත.
@hewageanura6473
@hewageanura6473 11 ай бұрын
Hiniyata toku enagena yanawa
@tissaattygalle7958
@tissaattygalle7958 11 ай бұрын
❤❤❤❤❤❤❤❤😂
@RaaShakinda
@RaaShakinda 11 ай бұрын
I think this person is so arrogant doesn’t like having any criticism towards him. He advises others to consider alternatives ideas about everything but he is not willing to do so. 😅😅😅
@බස්ණායක
@බස්ණායක 11 ай бұрын
@AussieMate911
@AussieMate911 11 ай бұрын
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 9 ай бұрын
❤❤
Neth fm unlimited history 181
1:33:58
Neth FM
Рет қаралды 6 М.
Neth Unlimited History Sri Lanka 130
1:21:30
Neth FM
Рет қаралды 8 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 26 МЛН
Neth Fm Unlimited History 183
1:18:18
Neth FM
Рет қаралды 4,6 М.
Neth fm Unlimited History 229
1:26:28
Neth FM
Рет қаралды 842
Neth Fm  Unlimited History  162
1:19:22
Neth FM
Рет қаралды 7 М.
Neth Unlimited History 187
1:20:08
Neth FM
Рет қаралды 5 М.
Neth Fm Unlimited History 176
1:26:25
Neth FM
Рет қаралды 5 М.
Neth fm Unlimited History Sri Lanka 150
1:17:51
Neth FM
Рет қаралды 12 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН