Bimal & Sujani | බිරිඳ ලඟ තියන් පෙම්වතිය ගැන කථා කරන්න හැමෝටම බැහැ | බිමල් , සුජානි මේනකා | සජීවිත

  Рет қаралды 350,447

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 584
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 Жыл бұрын
බිමල් ජයකොඩි ඉන්දියාවේ අමිතාබච්චන් හා ගරුකලයුතු රංගදරයෙක්.ඔබ දෙපල ගැන ආඩම්බරයක් දැනෙන්නේ....බිමල්ගේ කටහඩ හරීම හිතනිවන හඩක්..ශුභ පතනවා!!!❤
@Nishaya722
@Nishaya722 Жыл бұрын
මිනිස්සු හදාගත්ත විකාර... බඳින්නම ඕනෙ.. බැන්දොත් ළමයි හදන්නම ඕනෙ.. ළමයි නැත්නම් වැඩක් නෑ.. ආසියාතික පුහු අදහස් අහිංසක ජීවිත අවුල් කරන.. ආදරෙයි ඩබල 💐
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
කලා ශෙස්ත්‍රයේ දැකපු ලස්සනම හා ආදරණීයම දෙපළ ඔබයි..!❤ හරිම සතුටින් ආදරෙන් ඉන්න දෙපළක්..!😍 ඔබ දෙපළට බුදුසරණයි..!🙏
@priyangiellawala8384
@priyangiellawala8384 Жыл бұрын
සුන්දර මනුසයෙක් ලැබීම සහ ජිවත් වෙන්න පහසු කෙනෙක් ලැබීම සුජානි ඔයාගේ ලැබීම. ආශීර්වාද කරනවා හැමදාම සතුටින් ඉන්න සහ බලාපොරොත්තු ඉටුවන්නට... බුදුසරණයි ❤️💐
@MiyuranganiWijewardhana
@MiyuranganiWijewardhana Жыл бұрын
කලා ලොවේ නිහඬ ,නිහතමානී ,ආටෝප නැති ලස්සන චරිත දෙකක්,එදා ඉදන් තාමත් තමන්ගෙ වැදගත්කමක් තියන් ජිවත් වෙනවා,කලා ක්ෂේත්‍රයේ ආදර්ශයක් ගන්න පුලුවන් එකම යුවල...ඔබ දෙපළට ඉදිරියටත් ආදරයෙන් සතුටින් ජීවත්වීමට ලැබේවා ❤️❤️
@vidulidulla4339
@vidulidulla4339 6 ай бұрын
හරිම සුන්දර යුවලක් කන බොන දේවල් පෙන්නගෙන.. සෝබන දාගෙන දගලන්නෙ නැතිව ජීවත් වෙන දෙන්නෙක් ජයවේවා ජයවේවා ජයවේවා ආදරණීයම ඔයාලට
@leosnm5609
@leosnm5609 6 ай бұрын
Aththatama mama me dennata harima adarei anathi mani dennek mathath kiwwe gedadarata giya kenek ee malli garden eka balanna giyaama bohoma adaren piligaththalu
@MadhuMadhu-ub2cn
@MadhuMadhu-ub2cn Жыл бұрын
හරිම ආදරණීය යුවලක්.මගේ ප්‍රියතම කලා යුවල..සංසාරේ හැමෝටම ලැබෙන්න ඕන මේවගේ බැදීම්..තෙරුවන් සරණයි ඔබ දෙපලට...🙏🙏❤️❤️❤️
@IKKitchen
@IKKitchen Жыл бұрын
ඇහුනු වටිනම වචන ටික තමයි.." නැති දේවල් ගැන නොහිතා තියෙන දේවල් එක්ක සතුටින් ඉන්න " කියන එක...අගේ කරනවා ඒ සිතුම් පැතුම් වලට සහ ආදරෙයි ගොඩක්..කටෙියෙන්ම කියනවනම් තෙරුවන් සරණයි ඔය ආදරේට...❤️❤️❤️❤️
@n.gsudarma6564
@n.gsudarma6564 Жыл бұрын
අැත්තමයි.ඔයාලා .දොදෙනා.තමා.කලා කරැවන්ගෙන්.පව්ල්.ජිවිතයක් .ගතකරන.හෙදම.දෙදෙනා .ඔයාලා.දෙදෙනාට .දෙවියනගේ.ආශිවදය.ලැබෙිවා ..ජෙසු පිහිටයි ‍්‍්
@SDN89503
@SDN89503 Жыл бұрын
හරිම ආදරනීය යුවලක් .මගේ මහත්තයත් බිමල් වගේමයි පෙනුමත් ඒ වගේමයි අපිටත් බබාලා නැහැ ඒ උනාට අපි දෙන්න හරිම සතුටින් ඉන්නවා . හැමදරුවෙක්ම අපේ වගේ .
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 Жыл бұрын
බිමල් කියන්නේ මම හරිම ආස නලුවෙක්.. පෙනුම කටහඩ..පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ඕනවට වඩා කචබච නොගාන ගතිය..ඒ හැමදේත් එක්කම මං හරි ආසයි මේ හිතන පතන විදිහට.. තමන්ව කියව ගන්න පුලුවන් පිරිමියෙක් ගැහැනිය ලැබෙන්නේ හරි සීමිත ප්‍රමාණයයි..ජීවිතේ අවසානතෙක් විවාහය රැක ගන්න පුලුවන් වුනත් ගැහැනිය කියන චරිතේ ඇතුලේ සදාකාලික පිරිමියෙක් වෙනවා කියන එක හරි අමාරුයි .. ගොඩක් පිරිමින්ට ඒ ඉවසීම අඩුයි.. හැබැයි මේ ආදරේ ඇතුලේ මම හරි ලස්සනට දකිනවා.. ශරීරෙන් වයසට ගියත් ඒ ආදරය හරි තරුණයි.. ඒ ආදරේ වයසත් එක්ක ඔපමට්ටම් වුනත් සුජානිගේ මූන බැලුවොත් ඒ ආදරේ ඇතුලේ ඇය තාමත් විදිනවා..නව යොවුන් පෙම්වතියක් වගේම.. හරි ලස්සනයි❤ මේ වගේ තේරුම් ගත්ත ආදරයක් ලැබෙනවනම් හැම කෙනෙක්ටම අසීමිත විදිහට බැදීම් වැඩි කරන් දුක් විදින්න ඕන නෑ..හරි සරලව ජීවිතේ ගලන් ගියෑකි.. දුටිමි මා දෙපල තුල විසිවසක් ගෙවීගිය මුත් යල් නොපැන් ආදරය... හරිම ගැඹුරු පෞර්ශයකත් බිමල්ගේ නොකී මුත් මහ මෙරක ආදරය
@anushkasandamali7202
@anushkasandamali7202 Жыл бұрын
හේතුවක් නෑ..ඒත් ඔය දෙන්නා දකිද්දී ලොකු ආදරයක් දැනෙනවා ..ප්‍රේක්ෂකයන් ගේ ඒ ආදරය හරි වටිනවා ..ඔයාලට
@kanthiweliwatta4874
@kanthiweliwatta4874 Жыл бұрын
මම ඉතාමත් කැමති දෙන්නෙක් මෙයාලා .ඒ තේරුම් ගැනීම අවබෝධය කලාවේ ඉන්න දෙන්නෙකුට හරිම වටිනවා .සුන්දර ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා බිමල් සුජානි ඔයාලා දෙන්නට .බුදුසරනයි ❤️❤️
@NnMobile-zg5gr
@NnMobile-zg5gr 5 ай бұрын
Mama hadawathin adaraya karana daruwo dennek adarey duwe puthe amma tharam hadawathinma
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
අසාවෙන් අහගෙන හිටිය හරිම සතුටුයි සුජානි බිමල් ආදරෙයි ගොඩක් 💗💗♥️♥️🌹🌹
@husnanaseem5563
@husnanaseem5563 Жыл бұрын
මේ දෙන්නට මනෝ වෛදවරු වෙන්න පුළුවන්, එච්චර හොදට ජීවිතේ ගැන තේරුමක්‌ තියෙනවා 💖
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
මං ආසම දෙන්නෙක් තේරෙන කාලේ ඉදම්ම මොකද කියන්න දන්නෙ නැ හරිම ආදරෙයි ඔයාලට😍 .අනේ සතුටින් ඉන්න ඕන හැමදාම .ජීවිතේ හොඳට තේරුම් ගත්ත දෙන්නෙක් .දෙන්නට දෙන්නා හරිම ආදරෙයි කියලා හොඳටම දැනෙනවා .තෙරුවන් සරණයි .
@kusumawathigamage6784
@kusumawathigamage6784 Жыл бұрын
Fàccccccccç ❤
@janakithiroshakasturiarach8332
@janakithiroshakasturiarach8332 Жыл бұрын
මමත්
@manulakshi728
@manulakshi728 Жыл бұрын
මගෙත් ආසම දෙන්නෙක්.ඇත්තටම ආදරය කරන කෙනාවම කසාද බඳින්න ලොකු වාසනාවක් තියෙන්න ඕන,පෙර පිං කරල තියෙන්න ඕන.දරුවො ලැබෙන්නම ඕනෙ පවුලක් ශක්තිමත් වෙන්න,පවුලෙ සමගිය වැඩි වෙන්න කියන කතාව බොරුවක් කියල ඔප්පු කරල පෙන්නන ජෝඩුවක්.ඇස්වහක් වදින්න එපා 🙏🙏❤️🌹,මේ ආත්මෙ විතරක් නෙවෙයි ආත්මයෙන් ආත්මයට ඔය දෙන්න එකතු වේවා ,ඔය වගේම ආදරයෙන් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.දරුවො නැතත් හරිම ආදරයෙන් ඉන්න දෙන්නෙක්,ආදරෙයි දෙන්නටම ගොඩාක් ❤️❤️❤️❤️❤️
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
@@manulakshi728 අනිවාරෙන් ❤️🤗
@kumaryjayasundara8467
@kumaryjayasundara8467 6 ай бұрын
@samusamu4112
@samusamu4112 Жыл бұрын
සුජානි අක්කිගෙ හිනාව හරිම ලස්සනයි 😍❤️ ආදරනීය යුවලක්.හැමදාම සතුටින් ඉන්න❤️
@manudananjaya4970
@manudananjaya4970 Жыл бұрын
Bubusarni
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 Жыл бұрын
හිනාව, අහිංසක කම,ලස්සන, වැදගත්කම ඒ කිවිවෙ ගෑණුකම තියෙනව. ඇය හරීම සිත්ගත් කාන්තාවක්.තෙරූවන් සරණයි ඔයාලට
@monarch325
@monarch325 Жыл бұрын
සතුටින් ඉන්න පවුලක් ආදරණීය ජිවිත කාලය පුරාම වාසනාවන්ත ගෙවන්න ලැබේ වා පතනවා, බුදු සරණයි පරිස්සමින් ඉන්න 🎉🎉🎉
@Sss-vg7vf
@Sss-vg7vf Жыл бұрын
මං comments read කරා හුගක්............. 🥰🥰❤️ එක්කෙනෙක් දොස් කියලා තිබ්බේ නෑ, මට හරි සතුටුයි, මේ දෙන්නා ඇත්තටම හරිම ආදරණිය නිහතමානී දෙන්නෙක්. 💖🤗 ඇත්තමයි ආදරෙයි ඔයාලට ......... 💞
@kamalliyanage8205
@kamalliyanage8205 Жыл бұрын
ලමයි නෑ කියන්නේ නයකාරයො නෑ කියන එකයි. ඔබ පින් කල යුවලක්. Be happy.
@kirihonda7095
@kirihonda7095 Жыл бұрын
Ammo eka 😅 yako oyawage adahas samaja gatha karanna epa machan Plz oka slowgan 1k unoth iwarai😆
@kalpana9348
@kalpana9348 Жыл бұрын
Lamai nathi eka wenama deyak ekata paw. Eth ekata Wasanawak thiyenne ona mama danna tharamin
@mudiyanselage.wannie2862
@mudiyanselage.wannie2862 Жыл бұрын
Mama nam ehema hitanna naha daruwo gana nam
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල Жыл бұрын
නැති එකට මුකුත් කියන්න බෑ.ඒ උනාට ඔහොම මූසල කතා නම් කියන්න එපා ඉඉතිම්
@anushikathilini9892
@anushikathilini9892 Жыл бұрын
Lamai kiyanne thamange badenma ipadenna ona naa.daruwo kiyanne api hamogema daruwo.daruwanta adare karanna ona.thamage wage kiyala hithala.daruwo nisaa widawana aya ananthai .sathutin inna ayath innawa.eka pinak wenna athi.
@danushikadishanthi8588
@danushikadishanthi8588 Жыл бұрын
මෑතක සිටින මා කැමති සුන්දර ම තරැණ කලා යුවල ඔබ දෙපල යි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා....තෙරුවන් සරණයි..දෙවි පිහිට යි 💕💕
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 Жыл бұрын
බොරු සෝබන නැතුව ජිවත් වෙන දෙන්නෙක්...❤️❤️❤️💐
@tiky14
@tiky14 Жыл бұрын
ලංකාවේ මිනිස්සු වේල් තුනක් අනිවාර්යයෙන් කන්න ඕන කියලා දෙයක් ඔලුවට කා වද්දන් තියෙනවා වගේ තමයි ලංකාවේ මිනිස්සු ඉපදුනොත් බදින්න ඕන ..ළමයි හදන්න ඕන කියන මනසින් හදා ගත්ත දේවල් නිසා මැරෙනකල් හැල්මේ දුවනවා..අන්තිමට හැරිලා බැලුවොත් අපි, අපි ගැන හිතල නෑ..වටේ මිනිස්සු න්ට ඕන විදියට ඒ මිනිස්සු සතුටු කරන්න දඟලලා දඟලලා මැරිලා යනවා.. ඇත්තටම දරැවන් නැති එක නිදහස්..අද කාලේ දරැවෝ නිසා දෙමාපියෝ කොච්චර විදවනවාද..මනස් විකෘති වෙච්ච් ළමයි අද කාලේ ඉන්නේ..
@dilrukshl
@dilrukshl Жыл бұрын
ඔයාලා දෙන්නා කියපුවා ඔකොකොම දෙවල් ඇත්ත ජිවිතේ විදින්න ළමයි ඉන්න ඔනෙම නැ දෙන්නාට දෙන්නා සතුටින් ඉන්නවනම් එච්චරයි ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SADRUGamingYT1956
@SADRUGamingYT1956 Жыл бұрын
හරිම වාසනාවන්ත කාන්තාවක් ඔයා දරැවො නෑ කියලා ඔය දෙන්න අග්ගසම්පුර්ණ නැ කියලා හිතන්න එපා ආදරේ කරලා එකතුවේලා දරැවෝ හදලා දරැවන්වත් දලා ආදරේ කරපු ගෑනිවත් දාලා වෙන සතුට හොයන්යන පිරිමි ලොකේ ඔනෑතරම් ඉන්න කාලේ බිමල් කියන්නේ දෙව් කෙනෙක් වගේ පිරිමියෙක් ❤❤❤❤❤❤
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 Жыл бұрын
කලා ලොවේ මම දැක්ක ආදරනීයම යුවල...හැමදාම සතුටින් ඉන්න.❤️❤️
@raniludayangaranil6509
@raniludayangaranil6509 Жыл бұрын
ජීවිතේ හදාගන්න පුලුවන් ලස්සන වචන .මේ වැඩසටහන බලන හැමොම හරි අවබෝධයන් බැලුවොත් ජීවිතේ හදාගන්න පුලුවන්
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
මාත් "නෙත් " රසිකාවියක් වගේම ,සජීවිත program එක අහන කෙනෙක් .ඒ අතරිනුත් මේ දෙන්නා සුවිශේෂී වුණා ..තරුණ ජීවිත වලට මේ අදහස් රත්තරං වලටත් වඩා වටිනව ..ආදරෙයි ඔබ⁣ දෙපලට..💐💐❤ නෙත් fm තරංගා ස්තූතියි ඔයාටත්..ඒ මගේ ආදරණීය voice එකක් ❤️❤️
@dislshanimalk7563
@dislshanimalk7563 Жыл бұрын
සුන්දර කතාබහක්.ජීවිතේට ගනින පුලුවන් වැදගත් අදහස් ගොඩක්.තවත් සුන්දර වේවා ඔබ දෙදෙනාගේ ජීවිත.❤❤.
@pahaniguruge3218
@pahaniguruge3218 Жыл бұрын
ඒ දෙන්න දැක්කත් හිත පිරෙනවා❤️❤️
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
මම ඉතාමත්ම අදරය කරන කලා ලොවෙි වැදගත් විදිහට ජිවත්වෙන යුවලක් සුජානි❤ බිමල් අදරෙයි ඔබ දෙපලට❤
@rathnajayasuriya5339
@rathnajayasuriya5339 6 ай бұрын
හරිම ලස්සන ආදරනීය,වැදගත්,බුද්ධිමත් ,කතාබහක්.අනවශ්‍ය ඕපාදූප නැහැ.හැම වචනයක්ම හරිම වටිනව .තෙරුවන් සරනයි ඔයාල දෙන්නටම......
@mihiravi9085
@mihiravi9085 Жыл бұрын
කලා ක්ෂේත්‍රයේ ආදරණීය දෙපලක් ...හැමදාමත් ඔය වගේ සැහැල්ලුවෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනී❤️🙏🙏
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
ආදරනීය දෙපලක්...හරිම නිහතමානී යුවලක්...හැමදාමත් ..සතුටින් ආදරයෙන් ඉන්න වාසනාව තුණුරුවනේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා...🎉🎉🌷🌷🤝🤝🌹🌹🤝🤝🙏🙏🙏
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 6 ай бұрын
ආදර බිමල් සුජානි තිරයේ දකින්න ආසම දෙන්නෙක් මේ ලෝකෙ කාගෙවත් ජීවිත එක්ක ඔයාලව සමකරන්න යන්නෙ නැහැ ඒක කරන්නත් බැහැ ඔය දෙන්නාම අති විශිෂ්ටයි ඒ වගේම අවබොධයෙන් නිරහංකාරව නොකැලැල්ව ජීවිතය ගත කරන එක හැම දෙනාටම ආදර්ශයක් හැමදාම තේරුම් ගෙන ඉන්න දරුවනේ ආදරෙයි ඔයාලට
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
මාත් හරිම කැමති දෙන්නෙක්.පලු ඩ්‍රාම එක මම මෙ දවස්වල් යූ ටියුබ් එකේ මම යූස් කරනව.ඇත්තටම බිමල් මහත්මයගෙ ඒ කාරුනික පිය සෙනෙහස බලද්දි මට මගෙ පියතුමා මතක් වෙනව.ඒ වගෙ පියසෙනෙහසක් ලැබෙන අය හරී වාසනාවන්තයි.ඒ පිය සෙනෙහසේ නාමෙන් ඔබ දෙපලට දරුසම්පතක් ලැබේවා. ඉතාම ඉක්මනින්. තෙරුවන් සරනයි
@crishanthineegallage446
@crishanthineegallage446 Жыл бұрын
ආසම කරන වැදගත් යුවලක්. ඔබ සමාජයට දුන්නේ ඉතාම වටිනා අදහස් . හරිම සතුටුයි . හරිම ආඩම්බරයි ඔබ දෙදෙනා ගේ විවාහ ජිවිත අත්දැකීම් . ජේසු පිහිටයි
@mayurirasangikavlogs8479
@mayurirasangikavlogs8479 Жыл бұрын
ආදරෙන් ඉන්න දෙන්නෙක් දැක්කම පට්ට සතුටුයි ....
@yenuvlogs800
@yenuvlogs800 Жыл бұрын
මාරම ආදර්ශවත් දෙන්නෙක් මුලු මහත් සමාජයටම....♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
ආදරනීය වාසනාවන්ත යුවලක් වේනම් කලා ලොවේ මන් දැක්ක සුජානි සහ බිමල්..🥰🥰 ඒවගෙ තමන්ගෙ සහකාරිය තෙරුම් ගන්න ස්වමියෙක් ලබන්න ඇය බොහෝ පිං කර ඇති ...🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️
@wasanabandara5510
@wasanabandara5510 Жыл бұрын
සතුටින් ඉන්නවා කියල දැනෙනවා...ඔයාලා අපේ පවුල් ජීවිතෙත් ඒ වගේ තමයි සැහැල්ලුයි සරලයි💖 තවත් බොහෝ කාලයක් යෙහෙ වැජබේවා...🙏💐
@mendisagampodi6485
@mendisagampodi6485 Жыл бұрын
මේනකා පෙර පින් කරලා ඔය වගේ කෙනෙක් ලැබුනේ බුදු සරනයි හොදින් ඉන්න
@Nilu157
@Nilu157 Жыл бұрын
ඇත්තටම බිමල් ඔබ හරි . දෙයක් හංගනවට වඩා තමන්ගෙ ලගම කෙනාට හැමදේම කියනකොට අනිත් කෙනාගෙ හිතේ ඇතිවෙන විස්වාසය හරියට පැහැදිලි වීදුරුවක තියෙන වතුර වගෙ. දෙදෙනාම එහෙම වෙනවනම් ඒ පවුල් ජීවිතේ සාර්ථක වෙයි
@themalgunasinghe395
@themalgunasinghe395 6 ай бұрын
බිමල් නිහතමානි කලාකරුවෙක්.සුන්දර පුද්ගලයෙක් .මට මුණගැසුනා ස්ථාන දෙකකදි.ලෙන්ගතුකම තියෙන බොරු පිම්බිලි නැති කෙනෙක්.සුභ පතනව.
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ජීවත් වන තුරා ජීවිතය විදින්නම ලැබේවා.❤❤❤❤❤❤❤❤
@padmiandradi5388
@padmiandradi5388 Жыл бұрын
අපේ කාලේ ගොඩක් වැදගත් විදිහට ජීවත් වෙන දෙන්නෙක්. ගොඩක් ආදර්ශමත් නිහතමානීව ඔයාලා ජීවත් වෙනවා. ගොඩක් ආදරෙයි දෙන්නටම.
@SenaniGanga
@SenaniGanga 4 ай бұрын
කාලය ගැන හිතන්න එපා.හැමෝම අහන්න.එක තත්පරයක් වත් අපතෙ යන්නෑ. ඒ තරම් වටිනවා ජීවිතේට පාඩමක්
@jayashanthidarshani4415
@jayashanthidarshani4415 Жыл бұрын
ආදර්ශමත් යුවලක්. අද කාලේ එක්ක බලද්දි අපේ දරුවන්ට ත් ඔය දෙන්නා ආදර්ශය ක්.දෙන්න ටම බුදු සරණයි!!!
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
Bimal is a great personality...He is a versatile actor ..He deserves the best actor's award ..even Menaka's acting is perfect...a matching couple...mutual understanding is a must fr a happy married life...16 years together as love birds is wonderful....they both match as their thinking pattern is the same ..every marriage hits a rough spot every now then..that is natural thing ....
@dineshpriyantha7900
@dineshpriyantha7900 Жыл бұрын
කලා ලෝකයේ ආදර්ශමත් තරු දෙකක් තෙරුවන්සරනයි ඔබ දෙපලටම
@lalithaambepitiya
@lalithaambepitiya Жыл бұрын
හැැමදාම, සතුටින්, ආදරෙන් ඉන්න යුවලක්. මගේ ආදරණීය, මම කැමතිම යුවලක්. බිමල්, සුජානි ඔයාලට බුදු සරණයි! ♥️♥️
@chamikamadushani8849
@chamikamadushani8849 Жыл бұрын
ගොඩක් ආදරේ කරන යුවලක් ❤️❤️ දෙන්නටම වාසනාවන්ත සුභ අනාගතයක් පතනවා❤️❤️ සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
දෙදෙනාටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා , තෙරුවන්සරණයි ! ❤️❤️❤️❤️
@thamarakumari6368
@thamarakumari6368 Жыл бұрын
සතුටින් ඉන්න දෙන්නෙකුට දරුවන් අවශ්‍ය ම නෑ මේ ලෝකෙ හැමෝටම සියල්ල සම්පූර්ණ නෑ ඔයාලා දෙන්න ජීවිතේ සමුගැනීම තෙක් සතුටින් ඉන්න
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
ඇත්තටම ඔව් තෙරුවන් සරණයි
@thusharinilmini1619
@thusharinilmini1619 6 ай бұрын
මං මේ ප්‍රෝග්‍රෑම් එක බලන තුන් වෙනි වතාව.මම හරිම ආදරේ කරන ගරු කරන චරිත දෙකක්...තෙරුවන් සරණයි ඔබ දෙපළට❤
@champjanlyn8740
@champjanlyn8740 Жыл бұрын
බිමල් සුජානිට සුබ පැතුම්💐💐💐 ජැක්සන්ගෙ රූප ලක්ෂණ හා කතා විලාශයේ මාත්‍රයක් බිමල්ගෙන් දැක්කා.
@brendajay7974
@brendajay7974 Жыл бұрын
Speechless, how people have high respect for this couple in the industry...... They knew life, they knew what was needed to put into practice and live life together freely and respect each other❤ 🙏 They synchronised their relationship....Bravo! Saw only the positive side and appreciated what they have at the moment .....I bless u both a long peaceful life journey together ❤
@naturalobservations5356
@naturalobservations5356 Жыл бұрын
තමන් බලාපොරොත්තු වෙන කෙනා ලැබෙනව කියන එක හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි .ඔයාල ගොඩක් වාසනාවන්තයි සහ පින් වන්තයි ඔයාලට හැමදාම ඔය ආදරේ ලැබෙන්න ඕනෙ...❤️
@shiromaniperera3859
@shiromaniperera3859 Жыл бұрын
ඔයාලා ආදරෙන් ඉන්න පුතේ දුවේ, ලමයි 10, 12 ඉදලත් අන්තිමට මහගෙදරම තනිවෙනව නැත්නම් වැඩිහිටි නිවාසවල ඕකයි අද තත්වය ඒ නිසා ඔයාලා යහපත් දේවල් කරමින් ජීවත් වෙන්න තෙරුවන් සරණයි !!!
@sulanilasanthi3427
@sulanilasanthi3427 Жыл бұрын
සහිතක ඇත්ත ....
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 6 ай бұрын
සසර ගනුදෙනු .නැහැ ඔයදෙන්නට.එ්කයි නය කාරයන් නොලැබුනේ.දරැවන් කියන්නේ.තනිකරම නයකාරයෝ.එ්කයි අැත්ත.
@SenaniGanga
@SenaniGanga 4 ай бұрын
මේ තරම් වටිනා ,බුද්ධ්මත්ව ජීවිතයට මුහුණ දෙන, සමාජයට,රටට,මිනිස්සුන්ට ආදර්ශයක් වෙච්ච මිනිස්සු එක්ක කරපු කතා බහ ,ඒ රත්තරන් අදහස් හරී වටිනවා. මෙන්න මෙහෙම අයගෙ අදහස් තමයි රටට වටින්නෙ
@CSta74
@CSta74 Жыл бұрын
ගොඩක් අගය කරන, ගොඩක් ආදරය කරන චරිත දෙකක් ❤... ඔවුන්ගෙ නිර්ව්‍යාජත්වය තමයි ඔවුන්ගේ වත්කම. සුජානි, බිමල්... ආදරෙයි ගොඩක් ❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
ලස්සන පවුලක් 🙏 අපි හරි ආදරේ යි 🙏❤ බුදුසරණයි දෙපලට දීර්ඝායුෂ ලැබේවා 🙏
@indusenavirathna4519
@indusenavirathna4519 6 ай бұрын
මම ගොඩාක් කැමති යුවලක්..ඒවගේම බිමල් ඉන්න නාට්‍ය බලන්න කැමතීයි මගේ මහත්තයා මතක් වෙනවා ඔහු දකින හැම මොහොතකම එයාවගේමයි බිමල්..
@malshamadumali1016
@malshamadumali1016 Жыл бұрын
❤❤❤❤මං ගොඩාක්ම කැමති couple එකක් හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා
@nuwazapakse280
@nuwazapakse280 Жыл бұрын
මම ආසම ආදරෙ කරන කලා ශිල්පීන් යුවලක් හැමදාම ඔය විවාහ ජීවිතේ රැකගෙන සතුටින්ම ඉන්න වාසනාව ලැබේවා
@buddhinidilshani2671
@buddhinidilshani2671 Жыл бұрын
හරිම සැහැල්ලුවෙන් ජීව්තය ගැන කතා කරන්නෙ. හරිම ආදරේ හිතෙන විදිහට ❤
@erangaaluthgamage3736
@erangaaluthgamage3736 Жыл бұрын
ආදරණීය ම දෙපළක්. ගොඩාක් ආදරෙයි. සුභ පැතුම් ඔබ දෙපලට.
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
ඔක්කොම හොදයි program ඵකේ මගුලේ sad music ඵකක් යනවා backgroud ඵකෙන් මල ගෙයක් වගේ ... මෙලෝ රහක් නෑ කථා බහත් ... ඵ් මිනිස්සුන්ගේ happy mood ඵකෙත් sad music ඵක වෙනස් කලානම් හොදයි ... ආසම couple ඵකක් ❤️
@ශශිනි
@ශශිනි Жыл бұрын
කසාද ජීවිතේ ලස්සනට විදින එක වටිනවා වෙන විකාර නැතිව කිසිම වැරදි දෙයක් අහලා නෑ මේ දෙන්න ගැන
@priyankaalagiyawanna6529
@priyankaalagiyawanna6529 Жыл бұрын
ජීවිතේට ආදර්ශයක් ඔබ දෙපල ..හරිම ආදරණීයයි
@thusharinilmini1619
@thusharinilmini1619 Жыл бұрын
ජීවිතේට වටිනාම අදහස් ටිකක් ....ආදරශමත් ආදරණීයම චරිත දෙකක්...
@priyanthiindika6528
@priyanthiindika6528 Жыл бұрын
@NalaniPolpitiya-tk4ww
@NalaniPolpitiya-tk4ww 6 ай бұрын
ඔබ දෙපළටම නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතය විදෙන්න ලැබේවා ❤️බුදුසරණයි
@eshafernando3722
@eshafernando3722 Жыл бұрын
මෙ වගේ ආදරයක් හැමෝටම ලැබෙනවානමි ❤❤❤
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
ඔබේ කැදැල්ල ලස්සනම ලස්සන සුවදායක නවාතැන්පලක් වේවා.ඇත්තටම.Good Luck
@darshiudayangani3955
@darshiudayangani3955 Жыл бұрын
බිමල්...හේතුවක් දන්නේ නෑ..මං පුංචි කාලේ ඉදලම ආස නලුවෙක්👍
@nimalimadushika9777
@nimalimadushika9777 6 ай бұрын
අනේ ෂෝයී...ලස්සන ආදරණීය කපල් එකක්..❤❤❤.ලොකු බලාපොරොත්තු නැහැ .මට තියෙන්නෙත් මගෙ මැණික එක්ක මේ ජීවිත කාලය පුරාවටම මේ වගේ ලස්සනට ඉන්න විතරයි ❤❤❤
@KalpaniHansika-tb1yn
@KalpaniHansika-tb1yn Жыл бұрын
❤හරිම ආදරේ දෙපලක්,ගොඩක් වැදගත් කතාබහක්
@nimeshikamamajaela1353
@nimeshikamamajaela1353 Жыл бұрын
ඔයලාගෙ කතා සෙරමත් අපෙ ආදර කතවෙත් තියෙනවා... මම කාලෙකින් අපිව කියෙව්වා වගෙයි 🥰
@MalaHennayaka
@MalaHennayaka 6 ай бұрын
පුතේ දුවෙීිි ඔය දෙදෙනා අනිත් කලා කරැවන් කලා කාරණියන් ගේ ජීවිත බලන විට ඔය දෙදෙනා පවුල් ජීවිත ය හරිම ලස්සනයි . අහන්න ත් සතුටුයි. ඔබ දෙපලට තව තවත් ලස්සන ජීවිත යක් ගත කරන්න..ලැබෙීවා .විශ්වයට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඦීවිතය ලස්සන කර දුන්න විශ්ව මාතාවනී ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි . දුවෙී පුතේ අරැමැසි T V යුටියුබී එක බලන්න . තවත් ජීවිතය ලස්සන කරගන්න.මම නාවලපිටියෙන් මවක්
@senanipanchamadhuri7942
@senanipanchamadhuri7942 Жыл бұрын
බොරු ශෝ නැති ඇත්ත කතා කරන ආදරණීය චරිත දෙකක් ❤❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 6 ай бұрын
දැන් කලාකාරයන්ගෙ මගුල් ගෙවල්,උපන් දින සාද ඇතුළු හැම දේම කරගන්නෙ නොමිලේ,ඒකත් පබ්ලිසිටියක් කරගෙන අවසානයෙද් මගුල් ජෝඩුව ලව්ව ඒව කියෝ ගන්නවා ස්තුති කරගන්නවා,මගුල් ජෝඩුව හරිම relax සියලු දේ කෙරෙනවනෙ....
@dammikagunathilaka416
@dammikagunathilaka416 6 ай бұрын
ආදරණීය ම යුවල.බිමල් මගේ ප්‍රියතම නළුවා.ඔබ දෙපලට ජයෙන් ජය වේවා ♥️💐💐
@MadhubhashiniDasanayake-q3m
@MadhubhashiniDasanayake-q3m Жыл бұрын
අනේ හරිම පින්වන්තයි...මෙහෙම ආදරයක් ලැබේවා කාටත්❤
@SmEmdrani
@SmEmdrani 6 ай бұрын
ඇත්තටම ඒ දෙපළගේ මනුස්සකම නම් අවංකයි..
@sharlysriyanthi7734
@sharlysriyanthi7734 Жыл бұрын
මමත් කැමති ම යුවළ ක්,සාමාන්‍ය යෙන් නළු නිළිය න්ගෙන් හොද දෙදෙනෙක් ,ආදරෙයි ඔබ දෙපළට
@ronaldscallon2737
@ronaldscallon2737 6 ай бұрын
ඒ කාලෙ මගෙ ක්‍රශ් එක සුජානි 😊 ඒත් බිමල් මගෙ බලාපොරොත්තු නැතිකලා..මට දැන් 42.. ලමයි දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්..මන් දැකපු හොදම කපල් රුවන් ශෙරිල් වගෙ මේ දෙන්නා ❤❤❤👍
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
මම ආසම දෙන්නෙක් .ඔයාලට තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න .නිදුක් නීරෝගී සුවය දිර්ඝායුශ ලැබේවා .
@ramyas19
@ramyas19 6 ай бұрын
ඇත්තටම සුජානි බිමල් කියන්නෙම හරිම පැහැදිලි සරල නිහතමානි පුහුආටෝප නැති සෝබන නැති අර කිව්ව වාගෙ කනදේවල් බොන දේවල් ගෙදර බඩුයි සල්ලි ප්‍රමානයයි වත්පොහොසත් කමයි ලොකුකමයි මහන්තත්ත කමයි යන මේවා කිසිම දෙයක් මේ යුවල ලග ගෑවිලාවත් නැහැ.හරිම හොද දෙදෙනෙක්.ඇත්ත මේ දෙදෙනා එදත් අදත් ඉස්සරහටත් ජීවිතය විදියි.වාසනාවන්.ජයවේවා.ඔබ දෙපලට.හැමෝම මෙහෙම උනොත් කොච්චර ශෝක්නෙ අනේ.
@chathuraliyanage7350
@chathuraliyanage7350 6 ай бұрын
අනේ ඇත්තතටම ඔයාලට දෙන්නටම මම හරිම ආදරෙයි❤ පොඩි දවස්වල ඉදලම .මම ඇත්තටම ඔයාලව විදිනවා. ඉගෙන ගන්නවා ජිවිතය . හැමදාම ආදරෙන් ඉන්න සුභ පතනවා බුදුසරණ යි!❤❤❤ ❤
@sumithrajayathilakabandara2045
@sumithrajayathilakabandara2045 5 ай бұрын
ආගමික මාර්ගයේ යමින් ගෙවන ජීවිත කවදාවත් වරදින්න විදියක් නෑ.දෙපැත්ත හිතන්න සාමාන්‍ය වෙන්න හේතුවත් එයම විය හැකියි . සුබ පතමි හැමදාම අවබෝධයෙන් සුන්දර ගමනක් යන්න ❤❤
@seevaliamitirigala854
@seevaliamitirigala854 Жыл бұрын
What wonderful couple. They are truely inspirational. They are so correct. One has to live life. Living in the moment on now. May the noble triple gem bless both of the.
@ramanieadikari8590
@ramanieadikari8590 Жыл бұрын
අනේ ඔයාලා දෙන්න අපි දෙන්න වගේමයි.අපිටත් දරුවො නැහැ .මගේ මහත්තයත් නිහඩයි.ඒත් යුතුකම් මගේ පවුලටත් යුතුකම් කරනවා.බෝසත් ගුන තියෙනවා.වෙඩ්න් එකත් පොටොත් බොහෝම සරලයි.දෙමවුපියන්ටත් කිසිම කරදරයක් උනේ නැහැ .ඉවසීමත් බිමල් වගේ මගේ husband ගේ.හරිම සුන්දර ජිවිත .,අද බැදලා මාසෙන් වෙන්වෙන අයට අහන්න වටින කතාවක්.
@chamithennakoon1967
@chamithennakoon1967 Жыл бұрын
කලා ලෝකයට ආදර්ශයක් ඔබ දෙදෙනා.ආදරණීය යුවලක්.ඒ අවබෝධය..
@renukahettiarachchi3939
@renukahettiarachchi3939 6 ай бұрын
මම ආසම කරන යුවලක් හරිම ආදරණීය සරල ජීවිතයක් ගත කරන දෙදෙනෙක්.ආදරෙන් ඉන්න හැමදාම දෙදෙනාටම බුදුසරණයි❤❤❤
@dilansenarath6770
@dilansenarath6770 6 ай бұрын
බිමල් කියන්නෙ හරි ආදරනීය මනුස්සයෙක්.ඔයාලා දෙන්නට අපි හැමදාමත් ආදරෙයි .
@saman190
@saman190 6 ай бұрын
සමහර තැන්වලදි සර් ඔයා soorya වගේ ඔය දෙන්නටම ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️
@maatha6897
@maatha6897 5 ай бұрын
ඒක ඇත්ත ⁣මේ දෙපල සූර්යා & ජෝතිකා දෙපල වගේම ආකර්ශනීයයි,ආදරණීයයි සහ ආදර්ශමත්❤
@madubashiniweerasekara9785
@madubashiniweerasekara9785 Жыл бұрын
කලා ක්ෂේත්‍රයේ සියලු දෙනාටම ආදර්ශමත් යුවලක් ඔබ දෙපලට බුදු සරණයි 🙏
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
මා කැමතිම නළුවෙක් ඔහුගේ රඟපෑම් ඉතා විශිෂ්ටයි.. ඔබ දෙපලටම සුභ පතමි .💐👍❤💖💚💛
@christeenlaity3201
@christeenlaity3201 Жыл бұрын
මම හරිම ආදරයකරන දෙන්නෙක් ලමයිනැතිඑකගැන දුක්වෙන්නඑපා මොකද ලමයිලැබෙන්නේ නයකාරයන්ටයි ඔබලාදෙන්නා නිදහස් දෙන්නෙක් ගොඩක්පිං වන්තදෙන්නෙක් මටකියන්න තියෙන්නෙ හොදනළුවෙක් නිලියෙක් නිහතමානි දෙන්නෙක් ගොඩාක්ම ආදරෙයි ❤❤🌷🌷 🙏🙏
@dulanidesilva9447
@dulanidesilva9447 Жыл бұрын
ඔයාලා දෙන්න ගොඩක් ආදරනීයයි...ආදරෙයි දෙන්නටම..♥️♥️
@sherinaasanthi174
@sherinaasanthi174 Жыл бұрын
ඔය දෙන්නා ගැන මම හරියට ආඩම්බර වෙනවා ...ඔබ දෙදෙනා ආදරය කරන විදිය ආදරය විදින විදිය හරිම ආදරනීයයි.. ඒ ආදරයට මම ගොඩාක් ඔබ දෙදෙනාට සුභ පතනවා ❤❤❤❤❤
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН