බ්රෙක් නැති ලොකු ට්‍රක් එකක් කරපු වින්නැහියක්

  Рет қаралды 39,962

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 83
@JJK451
@JJK451 15 күн бұрын
අපේ රටේ බස්වල බර වාහනවල ඉස්සරහින් ඉන්නත් බයයි පස්සෙන් ඉන්නත් බයයි.
@shanepereraedu
@shanepereraedu 14 күн бұрын
සිරාවටම. මම බයික් එකේ යද්දි පිටිපස්සෙ ආපු CTB එකක් ලග බ්‍රේක් පාරක් අල්ලල තව පොඩ්ඩෙන් ඉස්සරහ වාහනේටයි බස් එකටත් චප්ප වෙනව මාව 🥲 ඌ ලග ලග ආව හෝන් කර කර. ඌගෙ හිතේ හෝන් කරහම බ්‍රේක් වදිනව කියල. කොච්චර ලන් උනාද කිව්වොත් බස් එකේ එන්ජිමේ රස්නෙ පිටටත් දැනුන 😂
@Gagana4899
@Gagana4899 12 күн бұрын
පුලුවන් තරම් දුර තියාගන්න බලන්න..යමක් උණොත් තමන්ට තමන් විතරමයි.....​@@shanepereraedu
@koekloeren3797
@koekloeren3797 15 күн бұрын
වාහන වලට කෑලි හයි කරලා තොරං හදනවා ,,මේවා තමයි යකෝ බලන්න ඕනෙ,
@nilanthapathirana1897
@nilanthapathirana1897 14 күн бұрын
කෑලි හයි කරපුවා දැන් ගලවලා නේ තියෙන්නේ ඒත් අනතුරු වෙන්න පුලුවන් ප්‍රවනතාවයක් ඇත
@koekloeren3797
@koekloeren3797 14 күн бұрын
@nilanthapathirana1897 හොද ටයර් දාල ,,තිරිංග හොදට වැඩ කරනවා කියලා බලන එක වටිනවා,,සමහර ඒවා තනිකර දේවාල,,කණ්නාඩිය වැහිල ,,
@davepeera1247
@davepeera1247 12 күн бұрын
එක්කෙනෙක් ඇතුලේ ඉන්නවනේ.. කාර් එකක් තල්ලු කරන් යනවා කියන්නේ gear එකේ. ස්විච් එක off කරන්න පුළුවන්..neutral කරන්න පුළුවන් . Fuse ටික ගලවන්න පුළුවන් . ඔය ස්පීඩ් එකට silenser block කරන්න පුළුවන්..😮
@ruwanigerulat8490
@ruwanigerulat8490 15 күн бұрын
කුමන වාහනයක් වුණත් පාරට දමන්නට ඉස්සෙල්ලා වාහනේ බ්‍රේක් තියනවාද ,ටයර් හතර හොඳට තියෙනවාද යනාදී දේවල් සියල්ලක්ම චෙක් කර යුතුය. හරක් වගේ පාරට දාන්නේ නැතුව.
@koekloeren3797
@koekloeren3797 15 күн бұрын
අපේ උන්ට ඕන වාහන තොරං කරන්න විතරයි බං ,,උන්ට රට ජිවිත ගෑන අදාල නෑ ,😢😢
@prasannaperera7805
@prasannaperera7805 15 күн бұрын
බ්‍රේක් නැතිවුනාට ස්වීච් එක ඕෆ් කරන්න එකෙක් නැද්ද ඔතන ,
@Damnedcovers
@Damnedcovers 15 күн бұрын
😢මූ පල්ලම් පාරක ගියානම් මල කෙලියක් නෙ වෙන්නෙ බන්
@KumariAththanaya
@KumariAththanaya 15 күн бұрын
වාහන.පදින්න කලින්.චෙක් කරන්නෙ නැති එකේ.වැරැද්ද තමයි.පව් කාර්.එකේ මනුස්සයා.
@DayalKumara-d3z
@DayalKumara-d3z 15 күн бұрын
මොන නීති දැම්මත් විශවයේ දෛවය වෙනස් කල නොහැක
@damithkumara9609
@damithkumara9609 15 күн бұрын
ඇයි රෝද වලට වෙඩ් තියන්න බැරි...එකෙන්ම ඉවරයි ....හුලන් ගියා....බඩු නතර උනා
@s.agayananuradasenarath5579
@s.agayananuradasenarath5579 12 күн бұрын
ඔබ තුමාගෙ කතාව හරි.නමුත් සමහරවිට උණ්ඩයක් එහෙම පාවිච්චි කරන්න පොලීසියට අවසර නැද්ද දන්නැහැ.සමහර විට දෙපැත්ත ම එක මොහොතෙම පාත් නොවුනොත් පෙරලෙන්නත් පුලුවන්.
@saneevivo
@saneevivo 12 күн бұрын
😂😂
@binurawaduge5061
@binurawaduge5061 11 күн бұрын
මෝඩයා😂
@S.Lalitha-l7g
@S.Lalitha-l7g Сағат бұрын
Anika oke load ekak තියෙනවා ne​@@s.agayananuradasenarath5579
@DULA_SL
@DULA_SL 3 күн бұрын
Niutral wenneth ne Clutch eka pagenneth ne Brake weda ne Parking brake wada ne Kohomada ehema wenne????
@nilanthapathirana1897
@nilanthapathirana1897 14 күн бұрын
කෑල්ල ගැලෙව්වත් නැතත් රිය අනතුරු සිදුවෙනවා
@malanijayasinghe9438
@malanijayasinghe9438 14 күн бұрын
මේවා හදන්න ඔය ට්‍ර්ක් එක අයිති කරුගෙන් වන්දි ගන්න.
@nandapunchihewa3027
@nandapunchihewa3027 14 күн бұрын
රෝදෙ අඩේට තියෙන්නෙ කාඩ්බෝඩ් කෑලි.
@gayanisrima4202
@gayanisrima4202 13 күн бұрын
කුිලින් ශුි ලංකා එකෙන් වාහන පරික්සා කරනව නම් සැම වාහනයකම බෙුිරේක් සහ ටයර් පරික්සා කරන්න ඒවයින් තමයි අනතුරැ වැඩි වෙන්නේ.
@nilanthagunawardana3563
@nilanthagunawardana3563 13 күн бұрын
ගියර් එකට ගැහුවනම් ඉවරයිනෙ
@පුදුමලෝකය-ළ4බ
@පුදුමලෝකය-ළ4බ 15 күн бұрын
Budu ammooo😮
@thathsidukandy2757
@thathsidukandy2757 15 күн бұрын
රිවස් එකට දාලා slow කරගන්න බැරිද ඉතිම්
@salilasday8486
@salilasday8486 14 күн бұрын
ඒ ට්‍රක් එක තාම යනවද දන්නෑ......🤔
@sumithryugasaki
@sumithryugasaki 12 күн бұрын
කඩුගන්නාවේ කන්ද හරියේ දැන් 😂
@danaranawake-lg9js
@danaranawake-lg9js 15 күн бұрын
මොනවද බන් අරුන් අර ටයර් යටට දාන්නෙ? රෙදි කෑලිද?
@Rishad-h2j
@Rishad-h2j 15 күн бұрын
😂😂😂
@shanepereraedu
@shanepereraedu 14 күн бұрын
😂
@goodfuture9839
@goodfuture9839 14 күн бұрын
😂😂😂😂😂😅😅
@saneevivo
@saneevivo 12 күн бұрын
😂😂😂
@akalankanavarathna3869
@akalankanavarathna3869 11 күн бұрын
පාවඩ😂
@binurawaduge5061
@binurawaduge5061 11 күн бұрын
එන්ජින් runaway 😢
@KapuruJayakodi
@KapuruJayakodi 15 күн бұрын
ක්ලිනින් ග්‍රිලංක අපෙගම් වල මෙදවස්වල බඩවල් ක්ලිනින් ග්‍රිලංකා එකට අහුවෙලා
@danaranawake-lg9js
@danaranawake-lg9js 15 күн бұрын
ගොන් මීමා උඹලට කවද්ද බන් කන්න තිබ්බෙ?.. උඹලට තියෙන්නෙ උඹලගෙ හොර හාමුලා නැති සාංකාව..
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ 15 күн бұрын
මුංට බඩ ක්ලීන් උනොත් රටටම හෙන ගැහුවත් කමක් නෑ
@koekloeren3797
@koekloeren3797 15 күн бұрын
ලංකාවේ වාහන වල තිරිංග නෑ ටයර් ගෙවිල ,, තොරං කෑලිවලට විතරයි බලන්නේ
@malanijayasinghe9438
@malanijayasinghe9438 14 күн бұрын
මේ වාහන අඇයි ප්‍රධාන පාරවල්වල අවේලාවේ යන්න දෙන්නේ .කෝ නීතියමේවාට . තඩි වාහන දවල්ටයි රෑටයි කෙලවර්ස්ක් නහැ
@highcapacitylovers4471
@highcapacitylovers4471 12 күн бұрын
අවේලාවේ යන්නේ නැ යකෝ ඔඩස් වලට යන්නේ😂
@chamindadissanayaka816
@chamindadissanayaka816 15 күн бұрын
බුරුවො බැට්ට්‍රි වයර් ගැලෙවුවනම් හරි එන්ජිම නවතිනවා ඩීසල් පම්ප් එක ඩිස්කනෙක්ට් උණ ගමන්
@susithnilanka5681
@susithnilanka5681 12 күн бұрын
Eka hari yanne na air block karanna one
@wassanasihine.8247
@wassanasihine.8247 15 күн бұрын
Key එක off කරාම engine එක නවතින්නෙ නැද්ද ,,🤔🤔
@sunjeewalakmal3868
@sunjeewalakmal3868 12 күн бұрын
ඔවාට එන්නෙ dorr lock eka vithri key eke car neve ova😹
@wish864-n1b
@wish864-n1b 12 күн бұрын
පොලිස් නිකම් දුවනවා වැඩ බෑ 🤣🐂
@thusharachandana8543
@thusharachandana8543 15 күн бұрын
Giyar eke thiyenne wahane
@msraja7976
@msraja7976 11 күн бұрын
ඕකේ අමතර කොටස් ටික ගලවපල්ලා
@ranjithgamini6730
@ranjithgamini6730 12 күн бұрын
මොඩ පොලිස්කාරයෝ වෙඩිතියකො ඉස්සරහ ටයර්එකට
@meditationandrelaxing5992
@meditationandrelaxing5992 14 күн бұрын
Cancel that vehicle license and fine for that company for millions of rupees not thousand not enough at all
@LasanthiSithmi
@LasanthiSithmi 12 күн бұрын
කෝ ඔය කොම්පැනියේ මහ ලොකු උපදේශකය ඔය වාහනවල සේවය කරන්න උගේන් රිය පැදවීම පිලිබද පරික්ෂණ යකට ඉදිරිපළුත්වෙලා එකෙන් සමත් වෙන්න ඕන ... එහෙම කරලා දෙන සහතිකයේ ප්‍රතිඵල තමයි ඔය ..ඔයිට ඉස්සරත් ඔය ආයතනයේ වාහනයකට යටවෙල මනුස්සයෙක් මැරුනා
@ShantiRathugamage
@ShantiRathugamage 11 күн бұрын
😮😢❤
@EreshSoysa
@EreshSoysa 15 күн бұрын
@ChamariudeshikaThilakarattna
@ChamariudeshikaThilakarattna 11 күн бұрын
හෑන්ඩ් බ්‍ර්‍රේකුත් නැතිද
@yakaa3402
@yakaa3402 12 күн бұрын
Ow loku wahana yanna time ekk danna one pita rata wala wage
@BuddhikaDheshapriya-s2g
@BuddhikaDheshapriya-s2g 14 күн бұрын
ක්ලීන් ශ්‍රී ලංකා සෙට් එක
@r.s.t.sathsara3346
@r.s.t.sathsara3346 12 күн бұрын
Giyar ekata dala nawathana oni එන්ජිම nawathuwath yanawa tikak
@meditationandrelaxing5992
@meditationandrelaxing5992 14 күн бұрын
May be sometime ghost riding know
@saneevivo
@saneevivo 12 күн бұрын
thappekata allapalla..😢
@MahindaGunawardena-s3y
@MahindaGunawardena-s3y 12 күн бұрын
Comment baluwahama lankawe unge mole tharama penawa
@yakaa3402
@yakaa3402 12 күн бұрын
Key eka off krapn
@spartan4763
@spartan4763 15 күн бұрын
People are very helpful not the stinking 🚨
@Rishad-h2j
@Rishad-h2j 15 күн бұрын
Lkg driver dha ooooo mewage modayek wena kohedha me rate wena dhewal kisima arakshawak selasumak nethikarapu palakayo inna ratak ea okkoma vikunala kana ratak kaapu ratak 😂😂😂
@raaajit1
@raaajit1 15 күн бұрын
Insee concrete what is this
@Gagana4899
@Gagana4899 12 күн бұрын
කල්පනාවෙන් කටයුතු කරන්න.තමන්ගෙ වාහනය වගේම අනිත් අයගෙ වාහනත් රැකගන්න ඕන කියන හැගීමෙන්.( මෙතන වුණු දේ නම් හරියටම පැහැදිලි නැහැ )
@PereraPrasanna
@PereraPrasanna 12 күн бұрын
Lokuwata post dala lankawta lajjay karannaepa.mewa mulu lolayama balanawa
@dineshherath723
@dineshherath723 15 күн бұрын
Mokdda bn me seen eka
@MahindaGunawardena-s3y
@MahindaGunawardena-s3y 12 күн бұрын
Oya kiyana okkoma karala balanna bracke nathi wahaneka naggala yawanna ona
@DayalKumara-d3z
@DayalKumara-d3z 15 күн бұрын
බුදු පිලිම මල් වැල් ස්ටිකර් සුදු යකඩ ඉනිමං නිසා වෙච්ච අනතුර
@SLDoggyagaming6584
@SLDoggyagaming6584 11 күн бұрын
ඵවු ඵව තියන කොට විතරද බ්‍රික් නැති වෙන්නෙ අනෙ නිකන් පලයන් ගොන් කම ප්‍රදර් ෂනෙ කරන් නැතුව
@RoshanBuddikaputha
@RoshanBuddikaputha 14 күн бұрын
Giyar ekata gahanna dannedd mu enjima off karala
@ruwanasampath6657
@ruwanasampath6657 15 күн бұрын
Loryta pana awith
@PereraPrasanna
@PereraPrasanna 12 күн бұрын
Lajjay mayka lankawa keyannath .
@PereraPrasanna
@PereraPrasanna 12 күн бұрын
Lanka we ennay loreyakwath nawathaganna bary lollo tekak .lajjay bon
@Tilak123
@Tilak123 15 күн бұрын
menna me wage kaalakanni vahana. driverla allpalla. boruwata keli galawa galawa kaale kanne enthuwa
@niznet2206
@niznet2206 15 күн бұрын
yako kalakanni neme oka driverge palanayen thorai ekai engine ekawath off karaganna beri
@susithnilanka5681
@susithnilanka5681 12 күн бұрын
Me wage welawakata karanna ona ekama de thetha reddakin hari goniyakin hari air eka block karana eka e arenna kisima kramayak na engine eka off wenna oil eka iwara wenakan engima wada
@starnetkadigamuwa6362
@starnetkadigamuwa6362 11 күн бұрын
@@susithnilanka5681 air eka block karanna amarui thiyena thana ekka
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Когда Трамп договорится с Путиным?
29:35
BBC News - Русская служба
Рет қаралды 66 М.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН