අලුත්වු නීතියට අනුට ත්‍රීවිල් මොඩ් කරන්නේ මෙහෙමයි./new regulation of three wheel modified sri lanka

  Рет қаралды 9,245

SL Carpark

SL Carpark

Күн бұрын

#youtubesinhala #threewheeler #threewheelermodified
new regulation of three wheel modified sri lanka
three wheel sri lanka tuk tuk modified
ත්‍රිරෝද රථ වල අමතර උපාංග සවි කිරිම හා අලංකරණය සඳහා ත්‍රිරෝද රථ සංගම් හා මහජනතාව දිගින් දිගටම කළ ඉල්ලීම් ප්‍රකාරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෝටර් වාහන පනතට (203 වන අධිකාරිය) අනුකූලව මෝටර් ට්‍රයිසිකල්වල (ත්‍රිරෝද රථවල) අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කිරීමේ පහත සඳහන් කටයුතු සඳහා නිර්ණායකයන් යට‌ෙත් අනුමැතිය ලබාදීම 2023.07.10 දින සිට ක්‍රියාත්මක කරනු ලබයි.
මේ සම්බන්ධ වැඩි විස්තර අවශ්‍යනම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ www.dmt.gov.lk නිල වෙබ් අඩවියෙන් සහ ත්‍රිරෝද රථ පැවරුම් ශාඛාවේ 011 3484520 / 011 20 333 333 - 371 දුරකථන අංකයෙන් ලබා ගත හැකිය.
මාර් ග භාවිත කරන්නන් හට අනතුරක් හෝ අවහිරයක් නොවන පරිදි අලංකරණය සදහා පමණක් තියුණු දාර රහිත ඉනිමඟක් රථයේ පිටුපසින් සවි කිරීම. රු1000.00
තනි ප්‍රධාන පහන් සහිත ආකෘතිය වෙනස් කර ද්විත්ව ප්‍රධාන පහන් සවිකිරීම. රු2500.00
ප්‍රධාන පහන් වෙනුවට LED පහන් සිවිකිරිම. රු1000.00
ප්‍රධාන පහන්වලට දෙපසින් වාහනයේ පළල සීමාව ඉක්මවා නොයන පරිදි සංඥා පහන් සහ නවතා තැබීමේ පහන් සවි කිරීම. ගාස්තු අය නොකරේ.
ඉදිරි වාමුවාවට ඉහළින් සන් වයිසරයක් සවිකිරීම. ගාස්තු අය නොකරේ
.
ප්‍රධාන වාමුවාව කොටස් තුනකින් සමන්විත වූ පැරණි ආකෘතිය වෙනුවට තනි ප්‍රධාන වීදුරුවක් සහිත වාමුවාව සවිකිරීම. රු2500.00
ඉදිරිපස රෝදයට සම්බන්ධ ප්ලාස්ටික් මඩ්ගාඩ් වෙනුවට ලෝහ තහඩුමය මඩ්ගාඩයක් සවි කිරීම. ගාස්තු අය නොකරේ.
ගැටීමකදී පසුපසට යන ආකාරයේ පැති කණ්ණාඩි සවිකිරීම. රු500.00
ඉදිරිපස රියදුරු අසුන දෙපසින් ලෝහමය නොවන තියුණු දාර රහිත දොර වැස්ම දෙකක් සවිකිරීම. (Door Visor) ගාස්තු අය නොකරේ.
පැති කාණ්ණාඩි සීමාවෙන් ඉවතට නොයන පරිදි ලෝහමය නොවන ද්‍රව්‍යකින් සෑදු තියුණු දාර රහිත සුළං අවක්‍රමක (wind deflectorz) දෙකක් වමින් හා දකුණින් සවි කිරීම. රු1000.00
ගුවන්විදුලි යන්ත්‍ර රැදවීම උපකරණ ඉදිරි මධ්‍ය පැනලයට වම්පස කොටසේ ඇතුළුවීමට හා පිටවීමට බාධාවක් නොවන ලෙස සවි කළ හැක. ගාස්තු අය නොකරේ.
පිටාර නලයේ මුලාකෘතිය වෙනස් නොකර mufflerයක් බාහිරෙන් සවිකිරීම. රු500.00
ඉදිරි බදෙහි පහළින් සවි කර ඇති අමතර කොටස් සියල්ල ප්ලාස්ටික් හෝ ෆයිබර් වැනි සැහැල්ලු ද්‍රව්‍යකින් නිර්මාණය කිරීම. රු1000.00
යාන්ත්‍රික තිරිංග පද්ධතිය ඉවත් කර නිසි පදිරි ද්‍රාව පීඩන තිරිංග පද්ධතියක් සවිකිරීම. රු1000.00
ඉදිරියට නෙරා ඇති හැඩතල හා අනතුරුදායක හැඩතලවලින් තොරව මැද පිහිටි ආරක්ෂක වැට සුදු යකඩ ලෝහයෙන් නිර්මාණය කිරීම. රු2000.00
• ඔබේ ත්‍රීවිලරය මොඩ්ෆයි...
• vega three wheeler ළඟද...
• ඔබේ ත්‍රීවිලරයත් විදු...
• ඔබේ ත්‍රීවිලරයත් විදු...

Пікірлер: 19
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 37 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 8 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 271 М.
SOUND SYSTEM AND MODIFICATION FOR THREE WHEELER
12:32
mod ruwan
Рет қаралды 14 М.