වාහනයට coolant දමන්නට පෙර මෙය බලන්න/coolant vs water/coolant sinhala/Vehicle Coolant Sinhala

  Рет қаралды 55,404

SL Carpark

SL Carpark

Күн бұрын

#youtubesinhala #vehiclemaintenance #coolent #heat
ඇයි අපි වතුර වලින් coolant වලට මාරු වුනේ?
ඔබේ වාහනයේ කුලන්ට් ගැන මේ දේවල් ඔබ දන්නවාද?
ඔබ වාහනයට coolant දමන්නට පෙර දැනගතයුතුම දෙය කුමක් ද?
What happens when you use water on the radiator vs using coolant 50/50
coolant vs water boiling point
• එන්ජින් ඔයිල් මාරු කරන...

Пікірлер: 52
@hamednearsdeen4053
@hamednearsdeen4053 10 ай бұрын
මේ වැඩසටහන් ඉදිරිපත් කරන අයගේ හොඳක් තියෙනවා මේවා බලල යම් ගැටළුවක් ඇතොත් අපි comment කළාට කවමදාකවත් පිලිතුරක් ලැබෙන්නේ නැහැ ලංකාවනේ......
@vinniegamapathirana4395
@vinniegamapathirana4395 9 ай бұрын
Jayawewa
@sugathranjana9812
@sugathranjana9812 Жыл бұрын
Superb bro🎉 my friend Mr.Morawaka
@IreshaNimeshani
@IreshaNimeshani 11 ай бұрын
Nisan vanet eka avith nawaththuwama wathura bindu kipayak gihin e ai ser
@maheshherath8254
@maheshherath8254 Жыл бұрын
වතුරෙන් දුවපු එකකට flush එකක් කරල coolant දැම්මා ඒක ප්‍රශ්නයක් නැද්ද
@travelwithchuti2874
@travelwithchuti2874 10 ай бұрын
Good ehm thama keranna ona
@isharatharindu7986
@isharatharindu7986 Жыл бұрын
Normal wathura dapu akakata batry wathurai coolentui mix karala danna aka dammata kamak nadda please reply
@namalchinthaka2689
@namalchinthaka2689 9 ай бұрын
ඔබට සුභ gamanak yanna asiri grade
@sanjeewaabeynayaka9490
@sanjeewaabeynayaka9490 9 ай бұрын
කූලන්ට් වල ඇති ලික්විඩ් එක මොකක්ද?
@MalindaGamage-gb9ox
@MalindaGamage-gb9ox Жыл бұрын
වතුරදාල තිබුන එකකට රෙඩ්යෙටරය සුද්ද කරල කුලර් දැමිිමට අවුලක් නැද්ද..
@travelwithchuti2874
@travelwithchuti2874 10 ай бұрын
Ow
@janathlakshan325
@janathlakshan325 10 ай бұрын
Thank you
@sumedha.madusanka.7812
@sumedha.madusanka.7812 9 ай бұрын
50%wage thamaa coolant thibbe ac eka repair karaddi.. garage eke kena wathura damma adu paaduwata..eka prashnayak wenawa neda..
@trevinjohns6791
@trevinjohns6791 Жыл бұрын
වතුරින් දුවපු වාහනයක flush කරලා coolant දැම්මොත් අවුලක් වෙයි ද ?
@janaks100
@janaks100 10 ай бұрын
Radiator leak Wenda bli
@SK-wh3xr
@SK-wh3xr Жыл бұрын
Godak wedagath....❤❤❤
@susanthapriyanandana733
@susanthapriyanandana733 9 ай бұрын
winasai eye genawe wahane wathura ayin karala coolant demma😢
@IndikaUdayangni
@IndikaUdayangni 2 ай бұрын
මොනවද ආසූද ජලය කියන්නෙ කොහෙද තියෙන්නෙ සර්.
@manojpriyankara2202
@manojpriyankara2202 3 ай бұрын
battery water දාල දිව්වට කමක් නැද්ද
@thanujaroshan449
@thanujaroshan449 Жыл бұрын
Coolant දාල තිබ්බ වාහනයක repair එකකට coolant අයින් කරලා සති දෙකක් විතර වතුර දාලා දිව්වා ඊට පස්සේ coolant දැම්මා . අවුලක් වෙයිද
@gaminisusajee8467
@gaminisusajee8467 9 ай бұрын
naha
@හේරත්කුමාරසිංහ
@හේරත්කුමාරසිංහ 7 ай бұрын
රේඩියේටර් එකේ වතුරවල මලකඩ.කොහොමද ඒ වතුර අයින් කරන්නේ .
@maverickvcsl54
@maverickvcsl54 4 ай бұрын
Drain tap එක ගලවලා වතුර හෝස් එකක් රේඩියේටරේට ගහලා ස්ටාර්ට් කරලා තියන්න..එන්ජින් බ්ලොක් වල තියෙන වතුර ටිකත් අයින් වෙලා යනකන්
@kisaludayantha3632
@kisaludayantha3632 9 ай бұрын
මම ගොඩක් කල් ඉදන් use කරන්නේ වතුර .එකේ මලකඩ පාට තියෙනවා .එ වතුර ඉවත් කරලා battery වතුර දැමීම සුදුසු ද? එහේම දැමීම sir කිව්වා වගෙම engine එක හිර වෙන්න පුලුවන් ද මලකඩ ගිහින් ,, need help 😢
@rodda8029
@rodda8029 8 ай бұрын
නෑ බන්.වතුර දාන එකට බැටරි වතුර හොඳයි
@maverickvcsl54
@maverickvcsl54 4 ай бұрын
බැටරි වතුර කියන්නෙ ආස්‍රැත ජලය තමයි අවුලක් නෑ
@anandajayarathne
@anandajayarathne Жыл бұрын
Coolan akama wargayenma danna o neda
@travelwithchuti2874
@travelwithchuti2874 10 ай бұрын
Most coolant same
@nihalsurasingha567
@nihalsurasingha567 4 ай бұрын
රේඩියේටරය පිත්තල .....
@dilansandaruwan3177
@dilansandaruwan3177 10 ай бұрын
Coolant දාපු පාටින්ම coolant අඩු උනාම දාන කොට දාන්න ඕනිද?
@pasindujayakody7332
@pasindujayakody7332 10 ай бұрын
Ow
@helawedaniwahana597
@helawedaniwahana597 2 ай бұрын
Yes
@varunagt7023
@varunagt7023 Жыл бұрын
මම මෙම වීඩියෝව බලන්න පෙර වතුර ඉවත් කර ක්ලින්ටන් දැම්මා. දැන් මොකක්ද කරන්න පුලුවන්
@slcarpark
@slcarpark Жыл бұрын
ඉක්මනින් කුලට් ටික නැවත භාව්තා කල හැකි ආකාරයට ඉවත්කර.පද්දතිය flush කර නැවත යොදන්න.කුලන්ට් ඉවත් කරන විට හොදින් නිරික්ෂණය කරන්න,විශාල වශයෙන් මලකඩ හා අපද්‍රව්‍ය කුලන්ට් සමග පිටවේ නම්.නැවත ආසුත ජලයම(බැටරි වතුර) යෙදන්න.
@travelwithchuti2874
@travelwithchuti2874 10 ай бұрын
No problem monevth danne ep
@priyanthakumara9314
@priyanthakumara9314 Жыл бұрын
Good sir
@helawedaniwahana597
@helawedaniwahana597 2 ай бұрын
Me moda yaka ahanna ekata utthara yak denne naha
@wasanthadissanayake742
@wasanthadissanayake742 10 ай бұрын
Please avoid saying temperature is absorbed.
@lifewithwife4516
@lifewithwife4516 Жыл бұрын
කූලන්ට් එක්ක ජලය මිශ්‍ර කරන්න ඕන කොච්චර ද ?
@maverickvcsl54
@maverickvcsl54 4 ай бұрын
Coolent eka anuwa wenas wenwa..eke gahal thiyenwa
@Luvy-z5r
@Luvy-z5r 8 ай бұрын
වැහි වතුර හෙදයි නේද
@maverickvcsl54
@maverickvcsl54 4 ай бұрын
😐 battery wathura
@Ashokaashoka-h9l
@Ashokaashoka-h9l 2 ай бұрын
ගොනෝ
@needfultruth3140
@needfultruth3140 10 ай бұрын
වතුර දාපු Radiator එකකට සුද්ද කරලා coolant දැම්මට කමක් නැද්ද?
@gaminisenaratna3088
@gaminisenaratna3088 5 ай бұрын
ඔබතුමා කියනව නානාප්‍රකාර දෙවල් කූලන්ට් වල තියෙනවා කියල ඔබතුමා ගෙන් ඒ වගේ ගොබ්බ උත්තර අපි බලාපොරොත්තු වෙන්නේ නැ
@nihalsurasingha567
@nihalsurasingha567 4 ай бұрын
ඔයා මුලු වීඩියෝ එක ම බලන්න එතකොට උත්තර ය තියෙනවා
@namalchinthaka2689
@namalchinthaka2689 9 ай бұрын
❤❤❤❤❤❤❤
@chamindakumarasena8625
@chamindakumarasena8625 9 ай бұрын
Wathura dala duwapu jcb ekata aluthen rediyetor ekak thiyala coolant dammata prasnak nadda.engine blok eke wathura thibunata prasnayak nadda pliz replay
@maverickvcsl54
@maverickvcsl54 4 ай бұрын
Engine block ekath ehemma wathuren hodala arinna ee water lines
@SamanSaman-ww7gi
@SamanSaman-ww7gi 9 ай бұрын
Don't tell lies if you want to know cooling system ask from me.
@thinaneshan2009
@thinaneshan2009 2 ай бұрын
😂😂 please explain. I want to hear
@SamanSaman-ww7gi
@SamanSaman-ww7gi 9 ай бұрын
Don't tell lies if you want to know about cooling system please ask me
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Radiator එකේ coolant level එක ගැන දැනුවත්ද?
11:47
Radiator Coolant Sinhala | Automobile Sinhala | What is coolant | Coolant Change Interval | Coolent
9:39