New sinhala songs|IRAK PAYANA DESHAYA - Victor Rathnayake - Dance Cover

  Рет қаралды 49,683

Vision talk Relax

Vision talk Relax

4 жыл бұрын

IRAK PAYANA DESHAYA - Victor Rathnayake Dance Cover
ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//
ජාතියේ උදා ලෝකය - මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..
විදෙස් දේශයන් අබියස - නිවට ජාතියක් විලසට
දෙදණ බිම ඔබා මැතිදුනි - හිඳිනු මම කෙසේ..//
ජාතියේ මහා මානය - මගේ හදවතයි දේශය..
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..
ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : පද්මකුමාර මෙත්තසේන
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
new sinhala songs new sinhala songs new sinhala songs 2019 old sinhala songs new sinhala songs 2018 sinhala songs mp3 sinhala sindu new sinhala video songs new sinhala songs mp3 new sinhala songs 2018 hiru tv sinhala new song 2019 new song 2019 sinhala sinhala mp3 new song sinhala 2019 top sinhala mp3 sinhala video song sinhala new songs 2018 sinhala song 2019 best sinhala songs old sinhala songs lyrics new released sinhala songs aluth sinhala sindu new sinhala songs mp3 2019 sinhala classic songs

Пікірлер: 12
@udenichampika4803
@udenichampika4803 2 ай бұрын
ලස්සනයි❤❤🎉🎉🎉😊
@lakmininisaansala9479
@lakmininisaansala9479 Жыл бұрын
Gammak
@chathurarajapasha3876
@chathurarajapasha3876 6 ай бұрын
chathuraRajapaksha.
@lakmininisaansala9479
@lakmininisaansala9479 Жыл бұрын
Wowwwwwwwwwwwww
@imandiparami7033
@imandiparami7033 7 ай бұрын
Woowwwee
@sumangaliwijesooriya6346
@sumangaliwijesooriya6346 2 жыл бұрын
Supiri.lassanai.
@KanchanaSadamali-et5ty
@KanchanaSadamali-et5ty 5 ай бұрын
🎉
@darshanirupasinghe2105
@darshanirupasinghe2105 11 ай бұрын
Beautiful
@desanduyoutubechannel5419
@desanduyoutubechannel5419 2 жыл бұрын
Lassana narthanayqk ❤️
@sammaditthitv9998
@sammaditthitv9998 2 жыл бұрын
රාජපක්ෂ ලා යනු දේශාභිමානී ගීත පවා අවභාවිතා කල පල්හොරු කන්ඩායමක්.
@thilinasadaruwan8110
@thilinasadaruwan8110 4 жыл бұрын
Lassana getayak
ඉරක් පායනා දේශය
3:39
arohana tv
Рет қаралды 8 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 16 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 52 МЛН
Akademi presents APOTHEOSIS: Indian classical dance at the British Museum
28:10
British Museum Events
Рет қаралды 3,7 МЛН
Irak Paayana Deshaya
3:45
Victor Ratnayake
Рет қаралды 25 М.
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 7 МЛН
INGI MARANA THARU RENA - K.Sujeewa.wmv
4:06
pkalupah
Рет қаралды 661 М.
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 4,8 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 120 МЛН
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 165 М.
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 31 МЛН
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 8 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 13 МЛН