NEW YEAR EVE MAKEUP LOOK 2023

  Рет қаралды 77,955

Lifestyle Paradiseya

Lifestyle Paradiseya

Күн бұрын

Пікірлер: 442
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
සුභ නව වසරක් වේවා 🙏 අදත් සුපුරුදු පරිදි සෑම අගහරුවාදා ම ඔබට ගෙන එන Sinhala Makeup Guru segment එක අදත් පොරොන්දු වූ පරිදි සවස 5.00 ට ආවා. මෙම පාඩම සැලෝන් ෆීල්ඩ් එකේ දරුවන්ට මෙන්ම makeup ඉගෙන ගන්න ආස අයට බොහොම වටිනා පාඩමක්. වඩාත් ලෙහෙසියට කොටස් වෙලාවන් පහත දක්වා ඇත. විඩියෝ එක බලන්න ලයික් කරන්න .ප්‍රශ්න තිබේ නම් කමෙන්ට් කරන්න. ඒ වගේම මගෙ චැනල් එකට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න සහ බෙල් බට්න් එක ක්ලික් කිරිමේන් විඩියෝ දාපු ගමන් ඔයාලට නොටිෆිකේශන් එකක් එනවා. ගොඩාක් ස්තූතී 2022අවුරුද්ද මාත් එක්ක හිටියාට ඉදිරියටත් ලයිෆ්ස්ටයිල් පාරාදීසය මගේ චැනල් එකත් එක්ක රැදිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. Makeup video එක දිගට නරබන්න පහත ලින්ක් එකෙන් පුලුවන්. kzbin.info/aero/PLEQVIBSfCB_RmWIuvTtNadCxlXnPk_8MR 00:00 හදුන්වාදීම සහ plus size style tips. 11:14 නිවැරදිව මෙකප් එකක් කිරිමට ප්‍රතම ඇහිබැම සැකසීම. 17:00 ඇහිබැම නිවැරදිව කන්සීලර් කරගැනීම සහ foundation එක ආලේප කිරීමට ප්‍රතම eyemakeup එක ආලේප කිරිම. 20:56 ලස්සනම ලස්සන අයිශැඩෝ නොමැතිව ලිප්ස්ටික් එකකින් වුවත් අයිමෙකප් එකක් කරගන්නා ආකාරය. 25:20 Fake Eyelashes නිවැරදිව තනිවම අලවා ගන්නා ආකාරය. 27:00 ෆවුන්ඩේශන් ආලේප කිරීම වර්නය මිශ්‍ර කර සකසා ගැනීම. 28:42 නිවැරදිව කොන්ටුවර් කරගැනීම. තද පැහැති ෆවුන්ඩේශන් එකකින්ම කොහොමද කොන්ටුවර් කරගන්නෙ කියා විස්තර කිරිම. 30:00 නිවැරදිව කන්සීලර් කිරීම. කන්සීලර් කල යුත්තේ කුමන ස්තාන වලටද යන්න විස්තර කිරිම. 32:10 ලිප්ස්ටික් භාවිතා කිරිම. 33:03 බ්ලශර් ආලේප කිරිම. 33:33 හයිලයිටර් ආලේප කිරිම. 34:51 තනිවම පටියට යන්න චම් කොන්ඩා විලාසිතාවක් කරගන්නා ආකා රය. 36:10 හෙයා එක්ස්ටෙන්ශන් එකක් ආදාරයෙන් කොට කොන්ඩයක් තිබෙන කෙනෙකුට කොන්ඩ විලාසිතාවක්. හෙයා එක්ස්ටෙන්ශන් මිලදී ගතහැකි ස්තාන. භාවිතා කල නිශ්පාදන. *Gel liner for brow - ADS Gel liner * Eye shadow - Huda Beauty Rose gold pallet * Foundation - Huda beauty liquid foundation full coverage foundation shade bucklava Viana liquid foundation saffron glow Flamor sand colour Liquid foundation * Moisturizer - Lakme hyda pro *primer - palladio silicon primer *eyeliner - viana eye definer *white kajol - Jordana white eyeliner *Maskara - Essence volume mascara *Blusher - karete Velvet pink blusher * lipstick - karete lipliner and golden rose 22 shade *Highlighter - ADS highliter pallet Jewelry - Backstage by Odel Shose - Saffanas Bambalapitiya Frock - මසා නිමකල ඇදුමකී. Metirial - Purasanda Textile Kadawatha .
@nilminikumarasinghe2627
@nilminikumarasinghe2627 Жыл бұрын
Hair extensions gatta page eka dannako ...godak lassanai vedio eka
@chathurisamanthika1773
@chathurisamanthika1773 Жыл бұрын
Ane miss powder gena vedio ekk karnnko powder thora ganna widiya
@malikaariyarathne4159
@malikaariyarathne4159 Жыл бұрын
ස්තුතියි !!❤️ ඔබගේ නිර්ව්‍යාජත්වයට.හැමෝම මුදලටම සීමා වී සිටින විටෙක.
@yassmindeseram6749
@yassmindeseram6749 Жыл бұрын
අනේ ආන්ටි ඇත්තටම ඔයාගේ වීඩියෝස් බලන්න මං හරිම ආසයි අම්ම කෙනෙක් වගේ කියල දෙන්නෙ..ආන්ටි වගේම තමා අපේ අම්මිත් fashion කරන්න ගොඩක් කැමතියි..අපි කොහොම ඇදලා කරලා ගියත් අපිට කතා හදන්න බලන් ඉන්නවා ගොඩක් අය කවුරැ මොනවා කිව්වත් ආන්ටිගේ ගමන ලස්සනට යන්න.. love you ♥️ God bless you 🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
අනිවාර්යෙන්ම පුතේ ඒත් මිනිස්සු attitude වලින් වෙනස් විය යුතුයි. කාවත් විවේචනය කරන්න හොද නෑ. ඇත්ත ඇතිසැටියෙන් නොදැන. ඒකයි. මට නමවුලක් නෑ. මගේ මහත්තායා බබා මුකුත් කියන් නෑ. ඒත් තමන්ගෙ පීඩන අනුන් පිටින් අරින්න හොද නෑ. ඒ අයට කිව්වෙ. ආදරේ පැටියො ගොඩාක්.
@rathnayake1989
@rathnayake1989 Жыл бұрын
මම අදයි එකතු උනේ.හරිම ලස්සනයි මිස්.ඇත්තටම හො‍ඳින් කියා දෙනවා.නොදන්නා කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් ඇත්තටම බලන් ඉදලා.ස්තූතියි. සුබ නව වසරක් වේවා මිස්ටත් දුවටත් මහත්තයටත්.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූති පුතෙ. තෙරුවන් සරනයි
@sukilaksha6078
@sukilaksha6078 Жыл бұрын
අනේ ඔයා නම් ඇත්තටම හොද ගැහැනියක් ඔයා වගේ අයට කවදාවත් වරදින්න එපා බුදුසරණයි
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🙏🙏🙏🙏💖💖💖💖💖
@cookwithrasa9738
@cookwithrasa9738 Жыл бұрын
දූපත් මානසිකත්වයෙන් ඉන්න ලංකාවේ මිනිස්සු බහුතරයක් අනිත් මිනිස්සුන්ගේ ජීවිත දිහා බලලා හූල්ලනවා.තමන්ගේ ජීවිතේ ගොඩනඟා ගන්න මහන්සියෙන් උත්සාහ කරන්නේ නැහැ.අනිත් මිනිස්සුන්ගේ අඩුපාඩු,වැරැදි හොය හොය කාලය ගත කරනවා.හොඳ කෙනෙකුගෙන් ගන්න යමක් තියෙනවා නං අපි ජීවිතේට ළඟා කරගත යුතුයි.වයස කියන්නේ ඉලක්කමක් විතරයි.එහෙම හිතන්න පතන්න බැරි හින්ද තමයි අපේ රට හැමදාම එකතැන පල් වෙන්නේ.මෝඩ කමෙන්ට් වලට පිළිතුරු සපයන්නත් අවශ්‍ය නැහැ.ඔයාගෙ චැනල් එකට එකතු වුණු අලුත් රසිකාවියක් මම.වීඩියෝස් වලින් ගන්න පුලුවන් දේ මමත් ජීවිතේට එකතු කර ගත්තා.සැමදා ජය ❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
අනි නෑ මම ද්වේශය අත් හල කෙනෙක්. පොඩ්ඩක් වත් මටරිදුනෙ නෑ. ඒත් පව් එහෙම කියන අය යම් කිසි මානසික අවපීඩන වල ඉන්න අය වෙන්න ඔනි. එයාලගෙ දුක පිටකරන වීදිහ එක එක ආකාරයි. ඉතිම් එහෙම අයට හිත හදා ගන්න අපි උදව් කරන්න ඔනි. නැත්නම් පව් එයාලා. ඒඑකයි මම තේරුම් කලේ නැති නම් මම මෙ දෙවල් වලට හිත රිද්දෝ ගන්නවා නම් මට මේ තරම් දුර මෙ ගමන එන්න බෑ. ඒකයි. ස්තූති ඔබට. 🙏🙏🙏💗💗💗💗💗
@malshasamadhi900
@malshasamadhi900 Жыл бұрын
බොහොම ස්තූතියි මේවගේ වටින වීඩියෝ එකක් දැම්මට...ගොඩක් නොදන්න දේවල් ඉගෙනගත්තා.❤️🙏 .ගොඩක් පින් ❤️
@rukshnikothalawala5408
@rukshnikothalawala5408 Жыл бұрын
හොදින් කියලා දෙනවා ...මම දැකපු හොද චරිතයක්...ආදරෙයි හැමදාමත් ...❤
@thanugunawardana2838
@thanugunawardana2838 Жыл бұрын
හරිම ලස්සනයි.දැයේ දරැවන් වෙනුවෙන් කිසිම ගුරැ මුෂ්ටියක් නැතිව ඔබේ දැනුම ලබා දෙනවා. ඔබ හරිම අාදරණීයයි.වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් අැත.මුදල් පසු පස හඹා යන ලෝකයේ ඔබේ දැනුම නොමිලේ ලබා දෙන මගේ ඒ දේවතාවිය ඔබයි ගුරැ තුමියණි.💕💕💕💕
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💖💖💖💖🙏🙏🙏🙏
@ChamaraMadushan-ju8yf
@ChamaraMadushan-ju8yf Жыл бұрын
කාන්තාවන් උනාම ලස්සන ට අදින්න ඕනේ... එකේ වරදනෑ .අම්මා ගේ චරිතයට හරි වටිනවා කමක් දීලා ලස්සන ට අදින්න, ඉන්න එක වරදක් නෑ... ඒ එහෙම කියන්නේ එයාලට ලස්සන ට ඉන්න අවස්ථාවක් නැතිනිසා... ලස්සන ට ඉන්න, අදින්න සල්ලි ඕනේ ම නෑ... ස්තුතියි මේ කරන සේවාවට.
@maheesamarasinghe7574
@maheesamarasinghe7574 Жыл бұрын
හැමදාම හොඳම දේ ලස්සනට පැහැදිලිව ලෝබ නැතුව කියලා දෙන ඔයාට ගොඩක් ආදරෙයි ❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූති මගෙ ආදරේ. 💗💗💗💗
@priyankajayasinghe3596
@priyankajayasinghe3596 3 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයා නිසා
@Samdk.
@Samdk. 10 ай бұрын
නිසි කලට මෝස්තර නොකර ඉදලා වයසට ගියාට පස්සේ අනුන් කරන දේවල් දැකලා ඉරිසියාවට කතා කියනවා මිස්...මිස් මේ කරන මේ සේවය ගොඩක් අයට වැදගත් ❤❤ ❤
@shehanrushel5790
@shehanrushel5790 Жыл бұрын
ඇත්තටම මට ගොඩක් කල් තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා...ගොඩක් ආදරෙයි අපේ ලස්සන බියුටි මිස් අම්මට 😍
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💖💖💖💖💖
@hashinimasha1917
@hashinimasha1917 Жыл бұрын
අනේ ..මම දැකපු ලස්සනම make up look එකක්.finishing එක කියන්න වචන නෑ.❤❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ගොඩාක් ස්තූතී. 💖💖💖💖🙏🙏🙏🙏
@aishairanthi6921
@aishairanthi6921 Жыл бұрын
ඒක ඇත්ත වෙනදට වඩා අක්ක ලස්සනයි නේද..🥰
@sachinid7433
@sachinid7433 11 ай бұрын
Harima lassanai miss.math kawadahri oya wge wenwa.ekta hodak mahansi wela vada krnwa..oya tma mge adarshamath kanthawa..thank you miss apita hamdema kiyl denwata..oyta hamadama hriynn oni..Paule ayatath oytaath..mn tma igenagnnwa beautician paththa..oygen tm hodai dewal igen gtte..makeup paththa vithrk neme jivithet oni godk dewal..adrei miss godakk..♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐😘😘😘💄💄😍😍😍😍😍🌸🌸🌸🌸🌸🤍🤍🤍🤍🤍🤍
@dipalama2200
@dipalama2200 Жыл бұрын
Thank you nanga oya godak mahansi wela apita godak watina video ekka dunata. Athatama larima lasanata oya mekup karanawa . Thank so much 🙏
@Sasanthiekanayaka-qf4ws
@Sasanthiekanayaka-qf4ws Жыл бұрын
සැලෝන් එකේ වගේ ලස්සනට eyebrows shap කරන අපිට ගෙදරින් ඒවාගේ ලස්සනට eyebrows shap කරගැනීමට පුලුවන් video ekak aran ennakoo... akki... plzzzz.....
@kavisehansa3437
@kavisehansa3437 Жыл бұрын
අනේ මිස් ගොඩක්ම dark skin එකක් (කලු) makeup කරන විදිහ කියලා දෙන්නකෝ...❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
අපි කරමු ඔයා ඩාක් ස්කින් එකක් ද. තියෙන්නෙ.
@gayaniudeshika6297
@gayaniudeshika6297 Жыл бұрын
මිස් කිසිම කෙනෙක් දෙන්නෙ නැති දේවල් දෙන්නෙ .අද කාලේ මිස්ල හැමෝම යන්නෙ සල්ලි පස්සෙ .මිස් ගොඩක් දැනුම දෙනවා නොමිලේ.ගොඩක් මිනිස්සු විවිදාකාරයි.වැරදි නැතත් කතා හදනවා.මිස් ගොඩක් හොද කෙනෙක් .අපි ආදරෙයි මිස්ට ගොඩක් .බුදු සරණයී ......
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🙏🙏🙏🙏🙏💖💖💖💖💖
@starbaby7308
@starbaby7308 Жыл бұрын
මගෙ ලොකුම හීනයක් තමයි මිස්ට කියල මගෙ bridal dressing එක කරගන්න එක.. 🥺❤ I am waiting for it
@gayanthimaedirimanna6337
@gayanthimaedirimanna6337 11 ай бұрын
Obathumiya harima honda kenek ..matanam. Makeup badu ganna kohomawath baha loku ganak nisa. ..eth mama harima asai me padam balanna
@nadeelak9797
@nadeelak9797 Жыл бұрын
ගොඩාක් ලස්සනයි එක දෙයයි දන්නේ අපි වයස උනත් නැතත් ලස්සනට අදින්න ඕනේ පිරිසිදුව ඉන්න ඕනේ බලන කෙනා අපි දිහා වැරදියට බලන එක අපේ රට තුල ඉන්න සමහරක් අය නිසා අපි අපේ ගමන නවතා දමන්න අවශ්‍ය නැහැ නේද ඒ කියන අයටත් කියන්නේ ලස්සනට අදින්න පලදින්න සතුටින් ඉන්න කියලා ඔයාගේ වීඩීයෝ 👍 වැදගත් tanks මම israel නදි 🙏🙏🙏🙏🙏💗💗💗💗
@lakshikaniroshani5363
@lakshikaniroshani5363 Жыл бұрын
අද තමයි මුලින්ම comment එකක් දාන්න හිතුවේ .වෙනදාට බලනවා විතරයි .ඔවා ගනන් ගන්න එපා .ඔයා තවත් ලස්සනට ඉන්න ආදරෙයි හැමදාම .මත් ආසයි ලොකු දුවෙක් හිටියනම්
@isharanadeeshani3315
@isharanadeeshani3315 Жыл бұрын
ගොඩක් ස්තුතියි ම්ස් මේ දෙන දැනුමට❤❤❤😘
@managemangalika8385
@managemangalika8385 Жыл бұрын
ගොඩක් ලස්සනට කරලා තිබුණා
@sinharathushari3610
@sinharathushari3610 Жыл бұрын
තනූ, මෙහෙන්දි හෙයා පැක් එකක් පාවිච්චි කරන විදිහ කියා දෙන්න.....💗💗
@anuruddikavidanage7629
@anuruddikavidanage7629 Жыл бұрын
beautiful mekap. Thanks❤❤❤❤❤❤❤👍👍👍👍
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 Жыл бұрын
මගේ අම්මත් ආන්ටි වගේ.fashion කරන්න, ලස්සනට අදින්න, specially පිරිසිදුවට ,පිලිවෙලට අදින්න මාරම ආසයි.අපිත් එයාට ලස්සනට අදින්න පුලුවන් තරම් help කරනවා.මොකද ආන්ටි වගේම එයත් හොද අම්මා කෙනෙක් ❤️🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💖💖💖💖💖🌷🌷🌷🌷😘😘😘😘😘
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
හරිම පැහැදිලිව කියල දුන්න..බොහොම ස්තූතියි..🙏❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💖💖💖💖💖💖
@chamilanilmini2270
@chamilanilmini2270 Жыл бұрын
Wayasata,yanna yanna thama lassanata adala inna one.giwath wenakan thama serama.ape ganu udawiya duk widine ohoma hithana ekai.ohoma kiyanne kisima deyak kara ganna bari ayai.oya oita wada lassanata adala inna.
@tharushi8820
@tharushi8820 Жыл бұрын
ගොඩක් පිං මිස් අදත් හොදම දෙයක් දැනගන්න දුන්නාට බුදු සරණයි මිස්ට
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🙏🙏🙏🙏💖💖💖💖💖
@rashmidethabrew3427
@rashmidethabrew3427 Жыл бұрын
Adarei thanu...hamadama sathutin inna..oya athi wishishta gahaniyak gahanun athara...ithamath wirala gahaniyak oya ♥️ Sathutin...suwen..oyage adaraniya..husband Duwa samaga inna labenna kiyala hadawathinma pathanawa 🙏 Happy New year 🎉 ✨️ May God always bless you 🙏 ✨️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ගොඩාක් ස්තූති බොහොම ලස්සනයි ඔබේ කමෙන්ට් එක මාව මෙ වසරේ මොටිවෙට් කලා. ඔබේත් සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා .🌷🌷🌷🌷🙏🙏🙏🙏
@sandunitharaka3441
@sandunitharaka3441 Жыл бұрын
Suba aluth auruddak wewa harima lassanai oyage eye mecup walata godak asai parissmin sathutin inna budu saranai
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ගොඩාක් ස්තූතී බුදුසරනයි ඔබටත්. 💗💗💗
@thusharigamage6203
@thusharigamage6203 Жыл бұрын
harima hoda kenek aththatama oya wage kauruth kiyala denne naa harima watinawa
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi Жыл бұрын
මිස් makeup brush පිරිසිදු කරගන්න විදිය ගැන v එකක් කරන්නකො
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
කරමු
@yamunasriyani9182
@yamunasriyani9182 Жыл бұрын
ඔබපවුලටම දීර්ඝායුෂ ම වේවා
@Aaa-k8z1n
@Aaa-k8z1n Жыл бұрын
මං දැකපු ලස්සනම මේක්-අප් එකක්❤
@h.myashodha8148
@h.myashodha8148 Жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක thank you very much 😍😘
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@upuliiroshani8987
@upuliiroshani8987 Жыл бұрын
අක්කා හරිම දක්ෂයි, ලස්සනට කියලා දුන්නා.ගොඩක් ස්තූතියි ❤️ අක්කත් හරිම ලස්සනයි 😘😍 බුදුසරණයි !
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🙏🙏🙏🙏💖💖💖💖💖🌷🌷🌷🌷🌷
@kasuniudeshika417
@kasuniudeshika417 Жыл бұрын
straps 2ka gena kiyala dunna eka godak watinawa akkiyooo.😘😘😘😘😘😘 adarei akkiyooo....
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ගොඩාක් ස්තූතී ම්ං දන්න දේ කියා දෙන්න ඔයාලට දෙපාරක් හිතන්නෙ නෑ මාත් ගොඩාක් ආදරේ ඔයලට. 💖💖💖💖💖
@anlyng7147
@anlyng7147 Жыл бұрын
තිසත්ම් අද හරිම ලස්සනයි. outfit එක මාර matching
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷
@maleeshatharushi2932
@maleeshatharushi2932 Жыл бұрын
අක්කා එතකොට powder කරන්න අවශ්‍ය නැද්ද?
@ruwanijayasinghe9407
@ruwanijayasinghe9407 Жыл бұрын
Harima lassanai miss.math makeup walata hari asai.eth mata hariyata karaganna ba.mokada man course ekak wath karala ne.missge anith videos balala thaniyama makeup karann try ekak denna ona..
@Classyy_Queen15
@Classyy_Queen15 11 ай бұрын
Oyage wedanam supiri akki.Thank you❤
@thiranjianjala2468
@thiranjianjala2468 Жыл бұрын
Thank youu akki mage loku hinayak salun dream eka eth thawa duray
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💗💗💗💗🙏🙏🙏🙏 ඉක්මනින් ඒ හීනෙට යන්න වාසනාව ලැබෙවා 🙏
@amilapriyadarshana4061
@amilapriyadarshana4061 Жыл бұрын
මං ඔයාගෙ වයසම වගේ කෙනෙක් ඇගත් මහතායි ලොකු දුව ල ඉන්න අම්ම කෙනෙක් wedding කට යන්න මරුම අදහස් ටිකක් දුන්න හදවතින්ම ස්තූති කරනව ඔයා ලස්සන වැඩිය ලැබෙන්න අවුරුද්ද ක් වේවා
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💗💗💗💗💗🌷🌷🌷🌷🌷
@ruvinijayasundara9891
@ruvinijayasundara9891 Жыл бұрын
Miss man salon ekak danna inne. Missge video mata godak watinawa. Man godak dewal oyagen igena gaththa. Oyata godak pin. Missge hamadema sarthaka wewa.
@nishunissanka2189
@nishunissanka2189 Жыл бұрын
Akki. හරි විදියට Makeup brushes clean කරන විදියත් කියල දෙන්න.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
හරි ඩාලින් කරන්නම්. 💖💖💖💖
@travelwithlife4153
@travelwithlife4153 Жыл бұрын
Irisiyawak nathuwa hamadema kiyala dunnata thanks amme
@aishairanthi6921
@aishairanthi6921 Жыл бұрын
ඔයා ලස්සනයි අක්කේ...🥰🥰අනිත් අය කියන දේවල් වැඩක් නෑ..ඔයා ඔයාගෙ විදියට ජීවත් වෙන්න. ඔයාට ශක්තිය ධෛර්යය තියෙනවා..😍 මටත් තාම 32 දුවට 12 යි..අපිත් පාරෙ යද්දි අක්ක යි නංගියි වගේ.. සමහරු ඉන්නවා වයසට වඩා වයස පේනවා..ඉතින් ඉරිසියයි.. ඒ නිසා ඔයා ගනන් ගන්න එපා අක්කේ..ඔබතුමිය මේ චැනල් එකෙන් ජීවිතේට හොද පාඩමුත් දෙනවා..ලොකු මෙහෙයක් වෙනවා..ඔබට ජය..👍💪
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ඔව් දෝනි එක්ක ඉද්දී අපි යාලුවො කියලා හිතන්නේ. වෙලාවකට වදයක් ඒක .නෑ මම මෙහෙම කිව්වේ ඒ කියන අයත් පව් මොනාහරි දුකකින් වෙන්න ඇති ඉන්නේ. ඒකයි අපි හිරුකරන්න ඔනි එයාලට ද්වේඅහය නැතිකරගෙන ජීවත් වෙන විවිහ එකයි මම සංයමයෙන් මෙ දෙවල් කිව්වෙ.
@oshadipiyadasa2332
@oshadipiyadasa2332 Жыл бұрын
Take it easy
@ramanikumararathnam2329
@ramanikumararathnam2329 Жыл бұрын
මම අදයි දැක්කෙ ඔයා ගෙ ප්‍රොග්රැම් එක .මාරයි නංගී ඔයා .මට හරි සතුටක් ඇති වුනා.ඔයාගෙ සියලූමවැඩ කටයුතු සර්වප්‍රරකාරයෙන්ම සාර්ථකව කරගෙන යාමට චිත්ත ධෛර්යය හා ශක්තිය ලැබේවා
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💖💖💖💖💖🙏🙏🙏🙏🙏
@radeenadinuwantha3107
@radeenadinuwantha3107 11 ай бұрын
Harima lassana make up look ekak...
@sahandilanka1770
@sahandilanka1770 Жыл бұрын
Miss apata lassana vidio ekka dunnata godariyak thanks👍👍.miss missrose bubai brand eke liquid foundation hodaida.
@chamarichamari9132
@chamarichamari9132 Жыл бұрын
Nirogimath suba nawa wasarak wewa miss. ..ane mukuth hithanna epa mis. 😊Ada suba pathuwata. Asanipa wela hitiye.😕misw dakkama,kata hada ahunath leda suwapath wenawa. E"tharamata aadaraniyai. Labuwa u suba nawa wasara mistath pawule siyaluma denatath sathuti samagiyen jiwath wenna wasanawantha awuruddak wewai prarthana karanawa..budu saranai.💕
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
අනී කමක් නෑ පුතේ. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. ඉක්මනින් සුවපත් වේවා!!!!!
@umesharajasinghe4217
@umesharajasinghe4217 Жыл бұрын
Akki ane du kohend shopping krnne eyage outfits hrima lssanai fashionable eya gnna clothes gna video ekak krnwa nm kmthi ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
එයා ගොඩාක් වෙලාවට ඔඩෙල් එකෙන් ගන්නෙ ඩාලින්. ඔකත් ඔඩෙල් එකෙන් ගත්තේ.
@dilshikalakshani9345
@dilshikalakshani9345 Жыл бұрын
ane akkiyoo oy deweni parata use krpu lipstick Ekee විස්තර tika ewannko.mn ooka gdk kal idla hoynne.eth dmbunne akkee.
@sanduniprabhavi8093
@sanduniprabhavi8093 Жыл бұрын
සුභ නව වසරක් ඔබතුමියට... ගොඩක් වටිනවා ස්තුතියි...
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💖💖💖💖💖
@samilassamila1831
@samilassamila1831 Жыл бұрын
ලස්සනයි අක්කි.....මට pimple mark යන්න cream එකක් කියන්න pls
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ජැනට් එකේ පිම්පල්ස් සෙට් එක සහ ක්‍රිමෙක ගොඩාක් හොදයි. අපේ දුවට හොද වුනා.
@priyaakarsh7631
@priyaakarsh7631 Жыл бұрын
Lassanai godak sthuthi
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️❤️
@samanmalani977
@samanmalani977 Жыл бұрын
Janet BB cream eken makeup ekk karana widiha kiyala dennkoooo
@malshaperera1810
@malshaperera1810 Жыл бұрын
මම නම් ගොඩක්ම ඔයාගේ විඩියෝ බලලා මාර විදිහට සතූටු වෙනවා.මන් ගොඩක් දේවල් ඔයාගේන් මගේlife එකට එකතූ කර ගත්තා.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ආදරේ ගොඩාක් ඉදියටම යන්න දියුනුවෙන් දියුනුවට පත් වේවා🙏🙏🙏
@shalikanilakshi1332
@shalikanilakshi1332 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා මිස් .තෙරුවන් සරණයි
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💖💖💖💖💖🌷🌷🌷🌷🌷
@Manel12345
@Manel12345 Жыл бұрын
මාරම ලස්සනයි මිස් අද .මිස් කොහොමත් ලස්සනයි .අද ගොඩක් ලස්සනයි .මාරම ලුක් එකක් අද තිබුණේ .හරිම ලස්සනයි .ආදරෙයි හැමදාමත් ..💚❤️💙🙏🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💖💖💖💖💗💗💗💗💗💗😊😊😊🙏🙏🙏🙏🙏
@Sasmitha-x3q
@Sasmitha-x3q Жыл бұрын
@rshaputhanthrihaputhanthri7913
@rshaputhanthrihaputhanthri7913 Жыл бұрын
ඇත්තටම godak hodai .ආසාවෙන් baluwa
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💗💗💗💗🌷🌷🌷🌷🌷
@deepikapriyangani8445
@deepikapriyangani8445 Жыл бұрын
Thank you miss kiyala dunnata
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🤗🤗🤗🤗🤗🌷🌷🌷🌷🌷🌷
@thetcdreamers4993
@thetcdreamers4993 Жыл бұрын
Happy New Year 2023!!!ඇයි මේ වැඩකට නැති පුහු කතා කියන මෝඩ මිනිසුන්ගේ වචන වලට උත්තර දුන්නේ අපරාදේ 🙂🙂අපි මොන දේ කලත් අපිව විවේචනය කරන කට්ටියක් ඉන්නවමයි ඒක ස්වාභාවිකයි..❤️❤️මටත් දුවලා 2 ඉන්ම නිසා ආදරෙන් බලන channel එකක් මේ channel එක.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
අනී නෑ ඩියර් මම ද්වේශය අත් හල කෙනෙක්. ඒත් මට දුකයි එහෙම කියන අයත් අනිවාර්යෙන්ම මානසික අවපීඩන වල ඉන්නවා ඇත්තේ. එහෙම අයට අපි හිත හදාගන්න උදව් කරන්න ඔනී. ඒකයි මම බොහොම ස්ංයමයෙන් පිලිතුරු දුන්නේ. මම දන්නවා ලංකාවෙ කාන්තාවො ගොඩාක් පීඩනයෙන් ඉන්නේ. සතුටින් ඉන්නේ කීප දෙනයි. ඉතිම් මට ඕනි හැමෝම සතුටින් කල් ගෙවන්න කියා දෙන්න. ස්තූතී ඔබට. 🌷🌷🌷🌷🌷🌷🌷
@thetcdreamers4993
@thetcdreamers4993 Жыл бұрын
@@LifestyleParadiseya ❤️❤️😊😊👍👍
@ashokapriyangani8983
@ashokapriyangani8983 Жыл бұрын
Mis oyaa gee me weda satahana godak watinawaa me sathiyak ne mama misge weda satahana balanna aran harima sarhutui me weda satahana gena moda minissun kiyawane e minissuta mewage watina kama nodanna kamatai mewaa liyanne moda kamatath wediya minissu nge palpwe thiyena irisiyawa ewaa ganam ganna epaa api innawaa oyage ewaa balanna mage yaluwatath man kiuwaa thx otata oyage buddimath kamata ❤️❤️❤️❤️
@chathurivinoda7628
@chathurivinoda7628 Жыл бұрын
Akki oya face claer karanna monada use karana creem
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Subama suba nawa wasarak wewa....idiriyatat api ekkma rendi inna...duwai oyayai apema kattiyak wage..dennama lassani....budusarani.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ගොඩාක් ස්තූතී. බුදුසරනයි 🙏🙏🙏🙏
@lakshmanimahapatuna3412
@lakshmanimahapatuna3412 Жыл бұрын
අනේ හරිම ලස්සනයි දුවත් ලස්සනයි ,♥️♥️👍
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@nilukapriyadarshani3560
@nilukapriyadarshani3560 Жыл бұрын
බ්ලෙන්ඩර් එක අනිවාරයෙන්ම වෙට් කරන්න ඕනෙදා ?මේකප් එකේ අන්තිමට සෙටින්ග් ස්ප්‍රේ කරන්න ඕනේ නැද්ද
@ashinishahikala3851
@ashinishahikala3851 Жыл бұрын
Miss palladio brand eke loos powder ,primer hodai d.palladio kiynne hoda brand ekkd
@nadikakumary9055
@nadikakumary9055 Жыл бұрын
Godak hoda dayak kiuwa akki mata 23i mata chuti duwak innawa ethin oya hethana wediyata thama math adinna
@slbuy830
@slbuy830 Жыл бұрын
Thank you very much
@crpula
@crpula Жыл бұрын
Ane miss.sariyarufoundetion eka gana poddak danuwath karanna.eke mila kiyak wenawada kiyala kiyanna .plz
@malaniweerasekara2995
@malaniweerasekara2995 Жыл бұрын
ලස්සනයි ,ස්තුතියි ඔයාට.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🌷🙏💗
@dilhanisenevirathna1414
@dilhanisenevirathna1414 Жыл бұрын
හොඳම හොඳ ලස්සන video එකක් . ගොඩක් ස්තූතියි 🙏 ම්ස්❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💗💗💗💗💗
@sujeewadilrukshi1937
@sujeewadilrukshi1937 Жыл бұрын
Happy new year akka.ane mata nam oya roll model ekak aththatama .mama oyagen dewal godak igena gannawa.aththatama mama health service eke job ekak karanne.full bussy .but magen gedarata wenna ona dewal mama matama karaganna ona dewal mathak karaganne igena ganne oyage channel eken. Anika dan aluthen kiyana widiyata 69wenakan young age.a wagema ganu aya lassanata inna ona.pita ayatath wada thamange husbondta ,daruwata,ammata,sahodarayonta dakinna api lassanata piliwelata inna ona.ehema naththam ithin apiwa dakina aya pawne. Daruwo anik ammala diha balala mage ammath me wage innawa nam kiyala hithanna ida thiyanna hoda na. Akke thank you so much mama viana saffron glow foundation eka,liquid eyeliner gaththa .oya pennapu වළං kaden badu gaththa .dan mama thaniyama makeup dagannawa.mage staff ekatath danawa.hair iron eken ona widiyata ironing karanawa.thank you. Me comment eka diga unata sorry .mama oyagen gaththa dewal walata thanks nokara bane.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
නෑ මේ කමෙන්ට් එකට මම ගොඩාක් ආසයි. මට සතුටුයි මම මහන්සි වෙලා positive mind set එකක් හදන්න වෙච්ච මහන්සිය දැන් ඔයාලා ලස්සනට භුක්ති විදින කොට මට මාර සතුටුයි. ගොඩාක් ආදරේ තවත් තව තවත් සතුටින් ධනාත්මක සිතිවිලි එක්ක ජිවිතේ ඉහලට යන්න. ෆැමලි එක , ගේදොර වැඩ වගේම ඔයාටත් ඔයා වෙලාව වෙන කරවා ගන්න. ගොඩාක් සතුටුයි. ගොඩාක් ආදරේ අවංකව ස්තූති කිරිම ගැන. 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@dedunusulochana4367
@dedunusulochana4367 Жыл бұрын
make-up perfect & need i like that.. super.. gd luck & thank your advice 😗
@dedunusulochana4367
@dedunusulochana4367 Жыл бұрын
natural primer ekak kiyannako apita hadaganna.. use karanna. 😊
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
You're welcome 😊 💖💖💖💖💖💖
@tharukshiaisha262
@tharukshiaisha262 Жыл бұрын
Best Solution akka..thank u so much
@jeenniroshakumari6470
@jeenniroshakumari6470 Жыл бұрын
ස්තූතියි
@malshihirunya2850
@malshihirunya2850 Жыл бұрын
Aunty.kryolan original product ganna thenk kynnko.kryolan city eke gdk colors na.eka arenna.wenna danna thenank kynnko
@kkalhara9008
@kkalhara9008 Жыл бұрын
Godaaaak dewal igena gaththa .aadare godaaaak ❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🌷💗💗💗💗
@hirunideshanika651
@hirunideshanika651 Жыл бұрын
Ane lassanai mis godak.ane harima pehediliwa kiydunna.❤️😍
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🌷🌷🌷🌷🌷💗💗💗💗💗
@dilanipraboda4777
@dilanipraboda4777 Жыл бұрын
පවු කරලා ලැබෙන ජීවිත තව තවත් පවු රැස් කරගන්නවා. ලොකුම ලෙඩේ ඉරිසියාව. ලස්සනට ඉන්න හැමෝටම ඔහොමයි . Dont care akki...
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
නෑ පැටියෝ. ඒ පුද්ගලයන් යම් කිසි මානසික අවපීඩන වල ඉන්නේ. එ අයට අපි උදව් කරන්න ඔනි මනස නිරවුල් කරගන්න. ඒකයි මම කිව්වේ මම මුකුත් හිතන්නේ නෑ. මම ද්වේශය අත් හල කෙනෙක්. ඒත් මට ඔනි අපේ රටේ දුක් විදින ගැහැනු අයගෙ ඔලු හදන්න. දුකයි මට ඒ අය ගැන.
@dilanipraboda4777
@dilanipraboda4777 Жыл бұрын
U r great akki..❤️❤️❤️ මටත් ඔහොම කරදර කරන අය ඉන්නවා. හදන්න බෑ. ගනන් නොගෙන ඉන්න එකයි කරන්නෙ. Akkige vedios walin igena gattu dewal godai... ❤️❤️❤️❤️❤️❤️❤️
@sineja8807
@sineja8807 Жыл бұрын
Aththama man as godak eye makeup ekata harima lassanayi jiwithe kawadahari dawasaka mn anawa misgen igena ganna ❤🌹
@Kalum_tharanga
@Kalum_tharanga Жыл бұрын
Hi, Huda beauty original foundation ganne kohenda? Mokakda use karapu highlighter eka?
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
Official web eken ganna puluwan. Mama nam gaththe dubai mall eke sephora eken.
@prabashinishalika1772
@prabashinishalika1772 Жыл бұрын
Thank you so much ❤️
@hashinichathurangani4926
@hashinichathurangani4926 Жыл бұрын
අක්කිට වෙච්ච අත්දැකිම අපිටත් හොද අත්දැකීමක්.කවුරුත් කියන දේවල ආදාල කර ගන්න හොද් නෑ.අක්කිට ඉරිසියා කරන කෙනෙක් තමයි එහෙම කියන්න ඇත්තේ
@ramyalankani2221
@ramyalankani2221 Жыл бұрын
Nangi konda mosthra karnnko
@sandudiwanjana5882
@sandudiwanjana5882 Жыл бұрын
Thank You Miss
@kumarirathnayaka3854
@kumarirathnayaka3854 Жыл бұрын
Lassanai thankyou verymuch
@lakshidlife9873
@lakshidlife9873 Жыл бұрын
Akki pls lipstick color code ekai brand ekai kiyannko
@nadeewijesundara7256
@nadeewijesundara7256 Жыл бұрын
Lipstick brand eka mokadda dr? Eke discrimination eke nanw
@dammidammi2754
@dammidammi2754 Жыл бұрын
Mama kuwait enne man asawen balana video oyage harima pahadiliwa hamadeyakma loba nathuwa kiyala denawa.bs tanks 🌹🌹
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූති ගොඩාක්. 💗💗💗💗🌷🌷🌷🌷
@nhpnirosha2225
@nhpnirosha2225 Жыл бұрын
Wow හරිම lassni akko.🥰liquid makeup හරි lesi simple neda
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
💖💖💖💖💖
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Жыл бұрын
Harima lassanaii ♥️🥰 2023nawa wasara siyalu prarthana ituwana wasanawantha suba nawa wasarak wewa!!!!!
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ඔබටත් එසේම වේවා. ඉලක්ක සපූරාගත හැකි සුභ නව වසරක් වේවා!!!!!!🙏🙏🙏🙏💖💖💖💖💖
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Жыл бұрын
@@LifestyleParadiseya ♥️
@RandikaSadamali-en4ml
@RandikaSadamali-en4ml 10 ай бұрын
Thanks ❤❤❤❤adarai
@thushiperera2366
@thushiperera2366 Жыл бұрын
Mn yus karanne janat pimpal fesswosh eka akke .ane pimpal adui Eth muna aduru wenawane .nikan kunu gihin ne wage Mata udau karannako .nahaya depeththe ahema sudu pata piti piti wage plz riply Mata kiyannako monawada yuss karanna hoda
@inokapriyadarshani7475
@inokapriyadarshani7475 Жыл бұрын
Tnq akke
MAKEUP LOOK FOR DINNER DANCE #lifestyleparadiseya #sinhalamakeupguru
36:15
Lifestyle Paradiseya
Рет қаралды 12 М.
Soft Glam Makeup Look For Kandiyan Saree 🌷❤️ #sinhalamakeupguru
27:14
Lifestyle Paradiseya
Рет қаралды 36 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 114 МЛН
LIVE MAKEUP CLASS #lifestyleparadiseya #sinhalamakeupguru
1:58:44
Lifestyle Paradiseya
Рет қаралды 107 М.
එන්න makeup  පාඩමක් කරන්න.
1:44:18
Lifestyle Paradiseya
Рет қаралды 31 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН