Ignoring parents

  Рет қаралды 410,888

New Link

New Link

Күн бұрын

Пікірлер: 171
@champiy5006
@champiy5006 2 жыл бұрын
මේවගේ කතා වැඩිවැඩියෙන් බලන්න ඕන දෙමව්පියන්ව අමතක කරල ඉන්න ලමයින්! හොද ආදර්ශමත් කතාවක් … 💐👍
@seenaseenaa5614
@seenaseenaa5614 Жыл бұрын
Mh mmmmm mm Mhm mmmmmmmmmmb.mmmmbmmmmmmmmmmmmmmmmmb Mmmmm mmmmmmmmh Mmmmmmm
@indumunasinghe5195
@indumunasinghe5195 10 ай бұрын
​@@seenaseenaa5614lzczlcllzzzlzvvz !'"
@nilusharehani4942
@nilusharehani4942 Жыл бұрын
පොලොස් ඇඹුල විසිකර අනේ ලඟ හිටියනම් කම්බුලට පාරක් දෙන්න ගොඩක් දුක හිතුනා ඒ තාත්තා ගැන අවසානය ගොඩක් ලස්සනයි ස්තුතියි
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
ආදර්ශමත් කතාවක් අද කාලේ ගොඩක් දකින්න ලැබෙන දේවල් කතාවකින් හරි සමාජයට පණිවිඩයක් දුන්න එක වටිනව
@malamangalika5645
@malamangalika5645 Жыл бұрын
Mage duwata pin epada lassanata kala adala innwa mageduwata tawatawadeweyange pihete araksawai labenna one
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා......❤️❤️
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
ඇත්තටම ගොඩක් දුකයි දෙමව්පියෝ ගැන මම නං නම් ලංකාවට ගියපු හම මගේ අම්මට හොඳට බලනවා එයාට අනිත් දෙන්නම් වැඩිය සලකන්නෙ නෑ මගේ අම්මා නිරෝගීව හැමදාම හොඳින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ දෙයියන් වැඳල එයාට අල්ලා දෙවියන් ගෙ පිහිටයි 🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@agnespeiris3007
@agnespeiris3007 Жыл бұрын
දෑසට.කදුලු.පිරුන.ගොඩාක්.දුක.හිතෙනව.වයසට.යනකොට.දෙමාපියො.අසරණයි.සියලුදෙනාටම.තෙරුවන්සරණයි.
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
ANIWARAYENMA.AWULA THIYENNE HODA DEWAL BALAN AYA ADUYI
@chandanideepika7656
@chandanideepika7656 2 жыл бұрын
හරි දුකයි එත් මගෙ අම්මා තාත්තා නෑ ජිවත් වෙලා ඉන්නකොට ගොඩක් අදරෙන් එ දෙන්නා බලා ගත්තා ..මතක් වෙන්න ගනට දුකයි මට 😭😭
@agpramathunga4015
@agpramathunga4015 2 жыл бұрын
මේම නාට්ටිය කොටස මට කෝටි ප්‍රකෝටි ගනන් වටිනවා
@agpramathunga4015
@agpramathunga4015 2 жыл бұрын
මේය බලා මටත් කදුළු ගංගාවක් කඩා හෑලුනා මගේ දරුවාත් ඔය විදියට කරා එම නිසා මට මතක් වෙනකොට හරිම දුකයි මටත් කදුළු ගංගාවක් ගංගාවක් ගියා'''
@r.m.i3200
@r.m.i3200 2 жыл бұрын
Oya ammata thaththata innakota salakuwane a nisa duk wennepa.eyalata pin denna i
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
ඇත්ත්ටම කඳුලු හැලෙන කතාවක්. පව් අනේ ඒ අහිංසක තාත්ත. මගේ අම්ම තාත්තා ජීවතුන් අතර නෑ මමත් වයසයි. ඒත් නිතර මට ඒ දෙන්නව මතකයේ. උදේ හවස බුදුන් .වැඳල පින් පමුනුවනව. පරලෝ සැපත් සියලුම දෙමාපියන්ට නිවන්සුව පතමු. කිසිම දරුවෙක් තමන්ගෙ දෙමාපියන්ට මෙසේ .නොකරන සමාජයක් බිහිවේවා...!!!
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
අපේ දෙමාපියන් කොච්චර වාසනාවන්ත ද කවදාවත් දෙමාපියන් අමතක කරන්න නම් එපා දරුවෝ බලයි කියලා හැමදේම එයාලම දෙනවා 🙏 එත් දෙමාපියනේ ඒක කරන්න එපා තමන්ට කීයක් හරි ඉතිරි කරගන්න
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
දරුවෝ ඇති දෙමව්පියෝ හිතේ කොච්චර දුක් විදිනවද අපේ දෛවය අනුව තමයි හැම දෙයක්ම
@wsumedha1823
@wsumedha1823 2 жыл бұрын
කවුද මේ චැනල් එක කරන්නෙ,ඇත්තටම සුපිරි වැඩ්ඩෙක් වෙන්න ඕන,ලස්සන වැඩසටහන් ගොඩක් කරනවා..
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ...සැමදා අප සමග රැදී සිටින්න ...විවිධ දක්ශතා ඇති කලාකරුවන් සහභාගී වී ලස්සන වැඩසටහන් ලබා දීමට සූදානම් . බොහොම ස්තූතියි නැවතත්
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 2 жыл бұрын
අයියා මලෝ ලස්සන කතාවක් , බ්‍රෝකර් ජයේ හාස්‍යජනක නාට්‍යය කොටස් එකතුවක් නිකුත් කර තිබේ නරබා හොඳ නරක අපට කියන්න
@wsumedha1823
@wsumedha1823 2 жыл бұрын
@@newlinkdigitalmedia 💗💞😃
@anushakanchana6999
@anushakanchana6999 2 жыл бұрын
දෙමව් පියෝ අමතක වෙන කාලයක්. ❤️බුදුසරණයි හැමෝටම 🙏🇱🇰🇱🇰🇱🇰🌹🌹ඇඩෙනවා බලද්දී ❤️
@chandaniamarawansa7693
@chandaniamarawansa7693 2 жыл бұрын
Mageputha
@ruwanthimadushani139
@ruwanthimadushani139 Жыл бұрын
කදුළුත් ආවා ආදර්ශමත් කතාවක් තව මේ වගේ කතා ඕනී
@sampathgunawardana
@sampathgunawardana Жыл бұрын
මගෙ එකම ප්‍රාර්තනාව මගේ අම්මයි තාත්තයි .මට වඩා කල් ජීවත් වෙන්න කියන එකයි තෙරැවන් සරනයි හැම දෙමාපියෙක්ටම
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
චික් විතරක් මේවගෙ කතාත් අහන එකත් පවක් මේ වගෙ දරැවන්ට කියන්න වචන නැහැ 😭😭😭😭
@predeepasamanthi6997
@predeepasamanthi6997 2 жыл бұрын
ඔය වගේ දරුවෝ මොකටද
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
මේ වගේ කරන දරුවන්ට නම් හොදක් වෙන්න එපා ...ඩ්‍රාම එකක් උනත් ..මට පට්ට අවුල්...😥😥😥
@sadudanu9622
@sadudanu9622 2 жыл бұрын
ඇස් වලින් කදුලු වැටෙනවා ....මම හැමදාම කල්පනා කරන්නේ මගේ අම්මි තත්ති කවදාහරි නැති වුනොත් එදාට මම කොහොමද ඉන්නේ වාවන්නේ කියලා ...මගේ අම්මයි තාත්තයී මටත් වඩා මගේ අයුශත් අරන් ජීවත් වෙන්න ඕනී
@ruvinakumuduni9493
@ruvinakumuduni9493 2 жыл бұрын
Mamath ehemai mage loke ekama pana mage amma dan inna samahara pudgalainta ewa pihitala na
@yaminiyamini4200
@yaminiyamini4200 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥
@chandrawathi5248
@chandrawathi5248 2 жыл бұрын
අපි දෙමාපියන් ට.සලකන්නේ. ඒවා.බලලාආදර්සයට ගන්නේ
@dushanaravinda4542
@dushanaravinda4542 2 жыл бұрын
Ow matath hitha ganaa baha.thuruwan saranai
@harshanimadumali8589
@harshanimadumali8589 Жыл бұрын
A gena hthannawath be matanam amma thaththa neth wena aka gena ammooo..
@لاتهالكمار
@لاتهالكمار 2 жыл бұрын
මෙව්වා බලලා හැදෙනවානම් බැරියැ. අනේ මම ඉන්නෙ කුවේට් මට මගේ අම්මා තාත්තා මතක් වෙනකොට ඉන්න බැ නැති බැරි කමට ඇවිත් ඉන්නෙ.ඉක්මනින් යන්න ඕනි අනේ එයාලා ලගට.
@ayaf5457
@ayaf5457 Жыл бұрын
Lankawete giya. Gedare prasne kiyethoth maha gedare inne amma nawanne yanne bariuna Dan avith hullsnewa
@surangakumara181
@surangakumara181 2 жыл бұрын
ඇත්තමයි හරිම ලස්සනයි
@karunadikkumbura9217
@karunadikkumbura9217 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏 මගේ අම්මා තාත්තා අද ජීවතුන් අතර නැහැ .ඒත අදටත් එයාල ගැන මතක් වෙනව නිතරම දුක් වෙනව..මේව අලුත් පරම්පරාවට හොද පාඩම්.🙏🙏🙏🌹🌹🌹
@vasantivasanti1664
@vasantivasanti1664 2 жыл бұрын
මට..කදුලු..දැසින්..වැට්...ඉකිගැසුනා..කතාව..ලස්සනයි
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අම්මො ඇස් වලින් කදුළු ආවා.මෙහෙමත්.දරැවොඉන්නවනෙ😭😭😭
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 6 ай бұрын
මගේ අම්මා බූදූවෙවා
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
ලස්සනයි ane.. හොඳ ආදරණීය katawak .🙏🙏🙏🙏
@deepikafernando8672
@deepikafernando8672 2 жыл бұрын
ලස්සනයි ,ආදර්ශමත් කතාවක්
@malkanthicm7147
@malkanthicm7147 Жыл бұрын
මෙිවා දරැවන්ට පෙනේවා
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
හරිම ආදර්ශමත් කතා වක්..ලස්සනයි
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
හරිම දුකක් දැනුනා ආදර්ශමත්"කතාවක්
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
මේවා බලන්න දුකයී මම ආශාවක් දෙමවුපියන්ට හිංශා කරන අයට
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 2 жыл бұрын
දෙමාපියන් අමතක ක රන අය ට‍ සිංහලලෙ න් උපන් දිනය ගායනය ත් අමතක ව්මත් කනගාටු වකි
@SarathKumara-sh5yx
@SarathKumara-sh5yx Жыл бұрын
To
@SHSuddi
@SHSuddi Жыл бұрын
❤️🙏 ආදරෙයි මගේ දෙමව්පියන්ට
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
GOOD
@සඳූසමගින්subscribemychannel
@සඳූසමගින්subscribemychannel Жыл бұрын
එතකොට දෙමව්පියන් දරුවන්ට කරන වෙනස් කම් ඒ ගැනත් නාට්‍යයක් හදන්ට
@chamudinishshanka649
@chamudinishshanka649 Жыл бұрын
මගෙ වස්තු දෙක ඒ දෙන්නා,එයාලා නැති ජීවිතයක් මට නෑ
@sobasoba1729
@sobasoba1729 2 жыл бұрын
ලස්සනයි කතාව
@sesildayarathna449
@sesildayarathna449 2 жыл бұрын
ෂෝක් දුවත් තමයි . නාට්‍යයක් උනත්.
@RojaRojasamanmyharet
@RojaRojasamanmyharet 2 жыл бұрын
මේක හොදට පාඩමක් හැමොටම
@ChithrashiliMudiyanselage
@ChithrashiliMudiyanselage 6 ай бұрын
Mama mage jivite mage bridatath daruwath wada adare mage ammata .eka mage yuthu kama.mama eyata salakuwuth tama..mage biridath daruwath ledak dukak natiwa saluting inne..yutukama ishta katanga.. budu saranaii.
@achinisuriyaarachchi9447
@achinisuriyaarachchi9447 Жыл бұрын
ලස්සනයි
@RuwanMilan
@RuwanMilan 5 ай бұрын
මත් හෝ වගේම මට කඳුළු වැටුනා පෑම නැති උනොත් කවදහරි කොහොමද මං ඉවසගෙන ඉන්නේ කියලා ඒත් මගේ අම්මා අපිව දාලා යන්නම යන්න ගිය අප්‍රේල් 29 වෙනිදා අම්මා නැති පාළුව තනිකම අදටත් මට දැනෙනවා මගේ අම්මේ හැබැයි සන්තෝස වෙන එක දෙයක් තියනවා මට මගේ අම්මා ඉන්නකම් උපරිම මං සැලකුවා
@mishalgaming9965
@mishalgaming9965 2 жыл бұрын
ඇත්ත දරුවෝ ගොඩක් අපෙන් ඈත් වෙලා 😭😭😭😭
@shalikashalika1559
@shalikashalika1559 Жыл бұрын
අඩ අඩ බලපු නාට්ටියක් හරිම දුකයි මට මගෙ අම්මවයි තාත්තයි මතක් උනා
@Pasiyaff1
@Pasiyaff1 2 жыл бұрын
කතාවට දුක හිතුනා 😥
@mayonfernando5838
@mayonfernando5838 Жыл бұрын
ඒ උනාට දැන් මෙහෙම ලමය් නෑ හැමෝම සලකන්ව දෙමාපියන් ට..
@anulasanaratna2223
@anulasanaratna2223 2 жыл бұрын
මේවම බලල දැකලමම විවාහ උනේ නෑ.දැන් මට අවුරැදු 60 යිඅද මට ජීවත් වෙන්න හැමදේම හදාගෙන ඉන්නෙ .දරැවො නම් එපා උන මේවදැකල.උන් ව හදල ලොකු කරල උගන්නල ගෑනු ගත්ත මුන් ට දෙමාපියන් අමතකයි.
@nadeeshasanjeewani5759
@nadeeshasanjeewani5759 2 жыл бұрын
😢
@nadeeshasanjeewani5759
@nadeeshasanjeewani5759 2 жыл бұрын
mage appachchita awurudu 61i
@somalathahettige7720
@somalathahettige7720 Жыл бұрын
😭
@maheshroshan8560
@maheshroshan8560 2 жыл бұрын
Niyamai
@srilankalalith8614
@srilankalalith8614 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සැමටම
@sriyanisriyani6675
@sriyanisriyani6675 Жыл бұрын
දුක තමා සූරිය උදාවන තුරු පිණි බැවිල්ල
@nayominayomi4018
@nayominayomi4018 Жыл бұрын
ගොඩක් ලමයි මෙහෙම තමයි තමන්ගේ දෙමව්පියන් අමතක යි
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
aiwareyen
@amaraperera5245
@amaraperera5245 5 ай бұрын
පුදුම දුක හිතෙන කතාවක්. අද වයසට යන ගොඩක් වැඩිහිටියන්ට මැරෙන්න සිදුවෙලා තියෙන්නේ හිතේ දුකෙන්මයි.. ඒ ගැන නම් හරිම කණගාටුයි.. ඒ අතින් මට පුදුම සතුටක් දැනෙනවා මම පුදුම විදියට අම්මා තාත්තාට සැලකුවා.. අද ඒ දෙන්නාම ජිවතුන් අතර නෑ. ඒත් අදටත් එයාලා මතක් කරලා මම අඩනවා... දෙමව්පියන්ට අවංකව බලන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ. ඒක සත්‍යයකි .. දෙමව්පියන්ට සුලුවෙන් ලාභට ලාවට. ලෝබකමෙන් කරන දරුවන්ට කවදාහරි විපාක ලැබෙනවා. ඒකත් සත්‍යයකි .. මම නම් හැම දරුවෙක්ගෙන්ම ඉල්ලන්නේ වැඩිහියන්ව තියන්න පුලුවන් උපරිම සතුටෙන් තියන්න..ඒ අයව නිතරම අගයන්න. ඒ අයට දිනපතාම කතා කරන්න .. සෑම දරුවෙක්ම අද ජිවත් වෙන්නේ අම්මා තාත්තා හදපු නිසා නේද . ඒ ගැන සැම තප්පරයකම සිතන්න ..දරුවන්ට ආදර්ශමත්ව ජිවත් වෙන්න . බුදුසරණයි🙏
@r.m.i3200
@r.m.i3200 2 жыл бұрын
Mama bandala mata godak mila mudal naha.mama hamadama andanawa mage amma thatha dura inna nisa.mama deviyanta kiyanne ane mata nathath kamak na mage ammatai thaththatai salakanna eyalawa balaganna mage thiyena prasna visadala denna deviyane..
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 2 жыл бұрын
ඔබේ සිතුවිලි නිර්මල නිසා යහපතක් සිදුවේවි ..
@hansiiiiii7617
@hansiiiiii7617 Жыл бұрын
ඒකේ කේක් එක කපන දුව කාජොල් ගේ දුව නයිසා වගේ ❤
@saratmax6646
@saratmax6646 2 жыл бұрын
Yaluwane kawdwath thange ammatai thathtai mehemanam wenna denna epa jivitha kalema hodin balaganna
@මධුෂානි321
@මධුෂානි321 Жыл бұрын
අනේ මමත් එහෙම තමයි කවදා හරි අම්මා තාත්තා දෙන්නට මොනවා හරි උන දවසට කොහොමද එ දවසට මුන දෙන්නෙ කියලා මේව බලනව බොහොම දුකේන්
@sheromanilanthi5340
@sheromanilanthi5340 2 жыл бұрын
Lassanai kataws
@janakijanaki8914
@janakijanaki8914 2 жыл бұрын
Lassanai
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
අනෙ .දෙයියනේ
@lalithananyakar161
@lalithananyakar161 Жыл бұрын
අපොය් ඒ මොන දුවෙක්ද තිරීසන්නු කාලකන්නි දෙමාපියන් හදුනන්නෙ නැහැ
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
ලස්සන නාට්‍යයක්
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
ඉදකින් අර ගෑනිගෙ තියෙන බලුකම.තාත්තා කොච්චර ආසාවෙන් ගෙනාපු කෑම එකද විසික් කලේ.
@chandanakumarasinha9091
@chandanakumarasinha9091 2 жыл бұрын
Aththatama Meka kawururh narabiya uthu kathawak
@tmdayawathi3840
@tmdayawathi3840 6 ай бұрын
Ape rate den inna nalu niliyo saththu wage salli tikak wedi unu gaman biridawai daruwoi athariya niliyak benda chii ratama ljjai higanno ma kuwait sita
@ansalamfernando8700
@ansalamfernando8700 2 жыл бұрын
Mevage godak katha thava athi
@ayshakuwait7799
@ayshakuwait7799 2 жыл бұрын
Kathawa harima lassanai mata mama gana dukai
@gimhanianuththara8412
@gimhanianuththara8412 2 жыл бұрын
Amboo marama lassanai😳😳😳😳❤️🙏
@madiyablog1571
@madiyablog1571 2 жыл бұрын
Ammai thathi mage❤️
@dammikakumari1505
@dammikakumari1505 Жыл бұрын
Demapiyanta nosalakana dauruwanta hoda adarsayak 👍👍👍👍
@dilminimasha1757
@dilminimasha1757 2 жыл бұрын
දෙමාපියන්ව ඔහොම අහක දාන්නා හෙම දරුවෙක්ම.
@chamodyalakmal584
@chamodyalakmal584 Жыл бұрын
Ape loke hamadama eliye karapu denne 🙏amamai ththathai e denne hamadama api laga Inne ona
@NadiAggra
@NadiAggra Ай бұрын
❤❤
@sameeraasantha3250
@sameeraasantha3250 Жыл бұрын
Asama naluwak galapna charitekata ragapanawa lassanai
@لاتاونسلتا
@لاتاونسلتا 2 жыл бұрын
Katawa adarsamat budu saranai
@kumarasirikumara8830
@kumarasirikumara8830 2 жыл бұрын
කාලයත් සමඟ වැලලෙන මනුසත්කම මනාවට ඔප් නැන්වෙනවා.දෙමාපිය සෙනෙහස කොතරම්නම් සුන්දරද.කැදැල්ල මනරම්ව අවසන් උනා.
@CHaLaGiRl.2210
@CHaLaGiRl.2210 2 жыл бұрын
😍❤️🥺
@disnarangani3108
@disnarangani3108 2 жыл бұрын
Lassanai♥️♥️♥️
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Eththatama mehema daruwo innawada hitha gannath amarui
@jdnjebzkndbfnhdjdgjwhdj104
@jdnjebzkndbfnhdjdgjwhdj104 2 жыл бұрын
ramani nanayakkara
@danushkachathurangadanushka
@danushkachathurangadanushka Жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@victoriq3995
@victoriq3995 2 жыл бұрын
💖
@වලපනේනෙල්කා
@වලපනේනෙල්කා 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@malikamonasinha7185
@malikamonasinha7185 2 жыл бұрын
ඇත්තටම ගොඩක් දුක හිතුනා තෙරුවන් සරණයි
@SamilaNiroshani-pq5es
@SamilaNiroshani-pq5es 5 ай бұрын
Oyavage duvek mehe hitiyanam okita api biththa gahanava
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
හපොයි මෙහෙමත් දරුවො 😢😢😢😢😢😢😢😢
@jayanthainda0426
@jayanthainda0426 2 жыл бұрын
හොද අාදර්ශමත් කතාවක් දැන් හැදෙන අයට
@AnulaMalkanthi-j6o
@AnulaMalkanthi-j6o Жыл бұрын
Mtanm hri dukaii
@champanayana8243
@champanayana8243 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@MichaelMichael-ou5oj
@MichaelMichael-ou5oj Жыл бұрын
Pau ane.a thaththata kochchara dukak danenna athida.
@premalathajaya6949
@premalathajaya6949 2 жыл бұрын
Left hand
@bhrainsadusadusadubhr4658
@bhrainsadusadusadubhr4658 2 жыл бұрын
Deiyosakki😢😢😢😢
@Samantha-yd3li
@Samantha-yd3li Жыл бұрын
mama vidiyo eka iwara wanakam beluwa Mata mage ammawai thathawai mathak una Mata adannawa mathak Wala Adina adannata budsaranai Mata ayalawa balanna be nithara mama godak eth inne
@navarathnabanda203
@navarathnabanda203 2 жыл бұрын
🥺🥺🥺Atta katawak maka✌️
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 2 жыл бұрын
ඇත්තටම අඩුනා
@diliniwijewardana8918
@diliniwijewardana8918 Жыл бұрын
😢
@ayaf5457
@ayaf5457 Жыл бұрын
Cake kalle wamethinme kauwe. 😄😄😄😄
@sandyanilanka2375
@sandyanilanka2375 Ай бұрын
ඒ තාත්ත තරුනයි රස්සවක් කරන්න පුලුවන් නේ ලමයින් ගෙන් බිත්තර ලා පොරොත්තු වෙන්නෙ
@udanafernando7819
@udanafernando7819 2 жыл бұрын
Kanna nethuwa malath ohoma nam peechan wenne ne eka ekata den inna 2000 passe un koheda ammalata thattha lata salakanne..
@madushaniherath1429
@madushaniherath1429 2 жыл бұрын
Ane mata goddak duka hithuna
@chanakachanaka8079
@chanakachanaka8079 2 жыл бұрын
Hena gahanawa muntanam😭
@malinidissanayake9709
@malinidissanayake9709 Жыл бұрын
දරැවන්ට උගන්වලා ඔවුන් ලොකු තැන් වලට ගියාම තමන්ගේ දෙමාපියන්ගේ දුකට සංවෙිදි වෙනවා අඩුයි .ඒ අයට වටින්නේ තමන්ගේ යාළුවෝ, මිතුරෝ, තමන්ගේ දරැවෝ විතරමයි . දෙමාපියන්ගේ කාලය, ධනය, මහන්සිය කැප කලා විතරමයි. කළගුණ දන්නා දරැවන්ට උඩ ඉන්නා දෙවියොත් ආශිර්වාද කරනවා.
@sumamahapitiya9260
@sumamahapitiya9260 Жыл бұрын
😢😢😢😢🙏🏻🙏🏻🙏🏻
@ruviniEkanayake
@ruviniEkanayake 6 ай бұрын
😢😢😢
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv 6 ай бұрын
Polos genava Thaththa ta vada duva naki kenek vage penuma 😂😂
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,7 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24