රජෙක් ලැබුණා | ‌පෝදා කතාව | Tele Movie

  Рет қаралды 81,629

Charana TV

Charana TV

Күн бұрын

Watch Charana TV Live on PEO TV & PEO Mobile App | Channel No.05 & No.305 HD
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 65
@solamandias4034
@solamandias4034 2 ай бұрын
ඉතාම සාර්ථක නිර්මාණයක් පාරම්පරිකව ගෙන එන නැටුම් කලාව බිද වැටෙන විට එය පනමෙන් සුරැකි ගුරුන්නාන්සේ පත්වන මානසිකතවය මැනවින් පිළිඹිබු කරන අති සාර්ථක නිර්මාණයකි ...ආටිගල මැතිතුමාට මෙන්ම චරණ ආයතනයටත් බෙහෙවින් ස්තූතියි මෙවන් නිර්මාණ ජනතාවට දායාද කිරීම ගැන....
@KanchanaDilrukshi-n1v
@KanchanaDilrukshi-n1v 2 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@chathurikasamanmlai5535
@chathurikasamanmlai5535 2 ай бұрын
ය්බෙ
@SamSamdf
@SamSamdf 2 ай бұрын
ගොඩක් ලස්සනයි හෙලුවට වැටෙන ලයික් කමෙන්ට් මේවාට නැහැ ❤❤❤❤
@VenuAluthvalaga
@VenuAluthvalaga 2 ай бұрын
Hhhy😂
@sandayuruprabhashwara
@sandayuruprabhashwara 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️ අනුෂ්ක ........ දරු පැටියත් එක්කම ... දුර ගමනක් යන්න සුබ පතනවා .......🥰🥰🥰
@TamarzPoli
@TamarzPoli 2 ай бұрын
Lassanai දුකයි හැමෝම වගේ හොඳට රඟපෑවා තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤❤❤
@Dilmihansika-b4f
@Dilmihansika-b4f 9 күн бұрын
ගම හරිම ලස්සනයි ❤❤❤❤ කතාවත් ගොඩාක් ලස්සනයි ❤❤❤
@kasumimahanama7811
@kasumimahanama7811 2 ай бұрын
හරිම සංවේදී හරි අපූරු නිර්මාණයක්. අපේ නළු නිළි කැළ හරිම දක්ෂයි. ඒ වගේම ආටිගල සර්ගෙ කතා රචනයන් හැමදාමත් අර්ථ පූර්ණයි. ඕනෑම කෙනෙකුට බයක් නැතුව බලන්න කියන්න පුළුවන් නිර්මාණ. තව දෙයක් නොකියම බෑ. ආටිගල පරපුරේ අලංකාර පිබිදීම. ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන කියමන මේකෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. ජයෙන් ජයම වේවා විනිවිද !💐💐💐
@TamarzPoli
@TamarzPoli 2 ай бұрын
හරිම ලස්සනයි සියලු දෙනාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JanakaChandim
@JanakaChandim 2 ай бұрын
කොච්චර සුන්දර අතීතයක්ද අපි දුටුවෙ.වර්තමාන අපේ මොන පුහු වල්මත් ජීවිත ද මේවා.ලස්සන නාට්‍යයක්
@KumariAththanaya
@KumariAththanaya Ай бұрын
ලස්සනයි කතාව.තෙරුවන් සරණයි .හැමෝටම .❤❤❤❤
@NilukaWalisundhara
@NilukaWalisundhara 2 ай бұрын
කුසල් පුතාගේ රගපෑම ගොඩක් ලස්සනයි ❤❤❤❤
@user-xs3le9hj3h
@user-xs3le9hj3h 2 ай бұрын
❤ ❤ ❤ අර්ථවත් ටෙලි න්‍යායක් ❤ ❤ ❤
@chinthajayawardana9194
@chinthajayawardana9194 2 ай бұрын
හරිම ලස්සන සාර්ථක හොඳම නිර්මාණ යක්..දැන්,කාලේ හැදෙන ඒකාකාරි නිර්මාණ අතර ඉතාම උසස් අර්ථවත් නිර්මාණ යක්..
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Ай бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai 🙏🙏🙏🙏🙏🙏
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 ай бұрын
අතිවිෂිස්ට නිර්මාණයක් දැන් කාලේ විනාශ වෙලා යන අපේ සම්ප්‍රදාය ඉතාම වට්නවා අපිට පෙන්නුවට මේ නාට්‍ය හරිම දක්ෂයි සියලුම දෙනාගේ රගපෑම් ගුඩ්ලක් ❤..ඉදිරියටත් ඕන මේ වගේ සුන්දර නාට්‍යන් ❤❤❤❤❤.👉🇰🇷
@SheelaWelegedara
@SheelaWelegedara 2 ай бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම බුදු සරණයි ❤
@anomadesilva6712
@anomadesilva6712 2 ай бұрын
ගොඩක්ම ලස්සනයි කතාව. ස්තුතියි 🙏
@sujadinushika5021
@sujadinushika5021 2 ай бұрын
නියමයි...හරිම ලස්සන නිර්මානයක්..❤❤❤❤
@kokmadugejepin4795
@kokmadugejepin4795 2 ай бұрын
හරිම ලස්සනයි හොද පටන් ගැන්ම නිහඩ සමුදිමකට පෙර යලිත් පණ ගැන්වූනි 🙏🙏🙏🙏🙏🙏👍🥰🌺🙏🌹
@GnanawathiRanasinghe
@GnanawathiRanasinghe 2 ай бұрын
ithama. Lassene I. 🎉🎉❤
@pasindudilshan132
@pasindudilshan132 2 ай бұрын
ආදර්ශමත් කථාවක් ලස්සන යි
@AththanayakaWathsala
@AththanayakaWathsala 2 ай бұрын
Harima sanvedi drama akak.kalayak a passata aran giya mage jeevithema une dancing .adarei akata ....lassana nirmanayak❤❤❤❤
@ChasiduMethsaraDunukara
@ChasiduMethsaraDunukara 2 ай бұрын
හේතු..... කඳුළකුත් ආව අන්තිමට. ❤❤❤
@manikebmunuge2889
@manikebmunuge2889 2 ай бұрын
හරිම ලස්සණයි ..❤️❤️❤️❤️❤️❤️.
@SriyaniMangalika-r1h
@SriyaniMangalika-r1h 2 ай бұрын
ලස්සනයි asai eth ළමයා hoda tenakata awanm godak ලස්සනයි
@VishakaIrangani-ft7tq
@VishakaIrangani-ft7tq 2 ай бұрын
අපේ සීයත් සාම්ප්‍රදායික නර්තන ගුරුවරයෙක් එයාට දැන් වයස 86 වෙනව ඒත් තාමත් එයා කලායාතනය කරනව, ඒත් දැන් ඉස්සර වගේ ලමයි නෑ..ලමයි දැන් සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් සාම්ප්‍රදායික කලාව පරිහානියට පත් වෙලා
@RamaniNilanduwa-u7j
@RamaniNilanduwa-u7j 2 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් .
@sagarikakumari2959
@sagarikakumari2959 2 ай бұрын
Lassani❤❤❤❤❤❤
@TgjxfCvhx
@TgjxfCvhx 2 ай бұрын
තෙරැවන් සරනයි ජය වෙවා
@RupikaSawarnamali
@RupikaSawarnamali 2 ай бұрын
ඔබට ගොඩාක් පිං
@RashikaDilrukshi-z6g
@RashikaDilrukshi-z6g 2 ай бұрын
Harima lassanai
@lalithkumara9238
@lalithkumara9238 2 ай бұрын
Hmmmm me de thami apita nati une
@tharakaacharige
@tharakaacharige 2 ай бұрын
සියළුදෙනාටම ජය... ❤️
@inojabeynayaka2437
@inojabeynayaka2437 2 ай бұрын
සාර්ථක නිර්මාණක්
@NimashaSewwandi-u9m
@NimashaSewwandi-u9m 2 ай бұрын
Matath asai me wage kathawakata ragapanna podi charithayak hari❤
@Unilife195
@Unilife195 2 ай бұрын
ජය වේවා විනිවිද ❤️
@nayananandani4477
@nayananandani4477 24 күн бұрын
🙏❤🙏❤️🙏
@Malani-e9g
@Malani-e9g 2 ай бұрын
Lassanay..asawan..baluwa❤..bs
@lalithkumara9238
@lalithkumara9238 2 ай бұрын
Hmmmmm godak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lakmaliirangani9256
@lakmaliirangani9256 2 ай бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@sujeewasilva655
@sujeewasilva655 2 ай бұрын
ඇයි හේතුට නැටුම් ඉගැන්නුවෙි නැත්තේ
@Indrakanthi-i9x
@Indrakanthi-i9x 28 күн бұрын
Me pansala koheda
@samuddrakanthi7838
@samuddrakanthi7838 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@vidanapathirana3005
@vidanapathirana3005 2 ай бұрын
❤️❤️❤️❤️👌☺️
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Ай бұрын
ඒවට රඟපාන මිනිස්සු හරි මේවට තීන්ත ටිකක් ගාලා අලුත් වැඩිය කරලා දෙනවනම් කොච්චර හොඳද
@indikasampath5598
@indikasampath5598 8 күн бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@krishokkv1907
@krishokkv1907 Ай бұрын
හොදටම කරෙ කවුද 😂
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Ай бұрын
හාමුදුරුවන්ට දායකයන්ටත් කියලා පන්සල පිරිසිදු කරගන්ඩ වෙලාවක් නෑ. ගල්වලා දිය දියස් පාසි බැඳිලා
@Unilife195
@Unilife195 2 ай бұрын
❤❤
@CHATHUCHATHU-q5n
@CHATHUCHATHU-q5n 2 ай бұрын
ජේ වී පී එක කරයි තව ඉස්සරහට යන්කෝ.ඔහොම
@sewwandiks880
@sewwandiks880 2 ай бұрын
තොපෙ එවුන් කරපු ඒවගෙ ප්‍රතිපල තමයි JVP කාරයෝ අරන් පෙන්නුවේ ලක්ෂ 70 ක්ම.
@koekloeren3797
@koekloeren3797 2 ай бұрын
උබ බාර අරගෙන කරපංකෝ 😊
@nilanpiyantha
@nilanpiyantha 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rathnathilakajayawaradanaj7715
@rathnathilakajayawaradanaj7715 2 ай бұрын
❤❤❤❤❤❤❤
@MaduMadu-tq6tv
@MaduMadu-tq6tv 2 ай бұрын
❤❤❤
@lalithkumara9238
@lalithkumara9238 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SewuwandhiBalasooriyaSew-ld4wp
@SewuwandhiBalasooriyaSew-ld4wp Ай бұрын
👍👍👍👍👍🙏🙏🙏
@Maleka-gt3iu
@Maleka-gt3iu 2 ай бұрын
❤❤❤❤❤❤
@anushakrishanthi9421
@anushakrishanthi9421 24 күн бұрын
❤❤
@MalikaDulani-nn5uv
@MalikaDulani-nn5uv Ай бұрын
🙏🙏🙏🙏👍👍👍
@SandyaSomalatha
@SandyaSomalatha 7 күн бұрын
❤❤❤❤❤❤
කුසල් චිතූුපටය
2:07:37
Lakmal Gamage
Рет қаралды 151 М.
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
නිධානය.nidanaya 🙏🙏 The appachchi(අප්පච්චි)
28:10
The Appachchi-(අප්පච්චී)
Рет қаралды 1,3 М.
Hiru Tele Films | සිහින ජීවිත | 2023-07-08
1:01:02