News 1st: Prime Time Sinhala News - 7 PM | (05/08/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 76,814

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/08/05
#PrimeTimeNews
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 197
@lalithkumaraedirisinghe2208
@lalithkumaraedirisinghe2208 2 ай бұрын
අර්ජුන , හසාන්, වාස් විතරක් නෙවෙයි 96 ටීමිි එකම ගියත් අපිට පාං ද..😂😂😂. ක්‍රිකටිි වෙනයි රටෙිි පාලනය වෙනයි..
@malcolmfernando6987
@malcolmfernando6987 2 ай бұрын
Sirasa! Very sad!!!! No news of greatest party NPP!!!!! What happen to Sirasa TV???????????
@DineshDarshana-jr7pc
@DineshDarshana-jr7pc 2 ай бұрын
තරුන පරපුරේ අලුත් චන්ද අපි ඔක්කොම මාලිමාවට ❤😊 අපිට ඕන මේ සිස්ටම් චේන්ජ් එක කරන්න. අපිට පුලුවන්
@asankasandun1383
@asankasandun1383 2 ай бұрын
රනිලා ගැනයි රාජපක්ෂලා ගැනයි සජියා ගැනයි..විතරයි ඔයාලා ගේ මාධ්‍ය වල මාලිමාවට කිසිම ඉඩක් නැ ඔවා මහ ජරා වැඩ...
@Jay11223
@Jay11223 2 ай бұрын
Npp ekata mahajana balaya witarai❤
@L.SJayakody
@L.SJayakody 2 ай бұрын
සිරස අද කැත වැඩක් කරලා..මාලිමාවේ කිසිම news එකක් නෑ.. මෙක මාලිමාවට කරන අසාධාරණයක්...ජනතාව ඉල්ලන දේ දෙන්න...
@LalithSamarasekara-bz1yh
@LalithSamarasekara-bz1yh 2 ай бұрын
මාලිමාවට ජය වේවා
@ajanthaadikari5560
@ajanthaadikari5560 2 ай бұрын
ගම්පහ ජනතාව දැන් බුද්ධිමත් . ප්‍රසන්නයි ගොන් රැලයි කෑ ගැහුවට වැඩක් වෙන්නේ නෑ. මාලිමාවට ජය වේවා
@ahamedjavid4607
@ahamedjavid4607 2 ай бұрын
බ්ලැක් කැප් රනිල් ගෙන් බුරියානි කාලා😂😂
@LalithSamarasekara-bz1yh
@LalithSamarasekara-bz1yh 2 ай бұрын
මාලිමාවට
@witharanaenglish7924
@witharanaenglish7924 2 ай бұрын
මාලිමාව වෙනුවෙන් පෙනී සිටින හිතවතුනි ප්‍රධාන නාලිකා වල නැති අපේ පුවත් අපේම සමාජ ජාල වල පල කිරීමෙන් අපේ බලය පෙන්වා සිටිමු...❤❤❤ මාලිමාවට ජය❤❤❤
@isurumadushan2628
@isurumadushan2628 2 ай бұрын
මාලිමාවට ජය..❤️🙏
@rushyt1530
@rushyt1530 2 ай бұрын
මාලිමාවට ජයවේවා!!!
@witharanaenglish7924
@witharanaenglish7924 2 ай бұрын
සිරසට අපගේ බලවත් කනගාටුව මීට මාලිමාව සමග මුළු රටම
@witharanaenglish7924
@witharanaenglish7924 2 ай бұрын
මාලිමාවට ජය❤❤❤
@maarafernando
@maarafernando 2 ай бұрын
මාලිමාව උඩින්ම දිනනවා!
@sunilpitipanaarachchi812
@sunilpitipanaarachchi812 2 ай бұрын
මාලිමාවෙි නිවුස් නැද්ද ....සිරසත් දැන් නමි මෙිලෝ රහක් නැ..
@everything5679
@everything5679 2 ай бұрын
මාලිමාව
@madawalasidny1486
@madawalasidny1486 2 ай бұрын
මාලි මාවට ජයවේවා
@PadmasiriThalpe
@PadmasiriThalpe 2 ай бұрын
ඔක්කොම හොරු අපට එපා මාලිමාවට ජයවේවා !
@chandrapathmakumaradealwis5696
@chandrapathmakumaradealwis5696 2 ай бұрын
කොහොමත් ගම්පහ ඉන්නේ අමු ගවයෝ බහුතරයක් ....පබා තේරුවේ කරු ජයසූරිය ගෙදර තියල
@WethanagePalligoda
@WethanagePalligoda 2 ай бұрын
Malimawata jayawawa ❤️❤️❤️❤️❤️❤️
@sanjeewakankanamge
@sanjeewakankanamge 2 ай бұрын
Maaalimawata jaya niyathayi
@h.h.n.darshanadarshana5099
@h.h.n.darshanadarshana5099 2 ай бұрын
Npp jaya ❤❤❤a k d niyatha janapathi ❤❤❤❤❤❤❤
@NirmalaSarojani-q8j
@NirmalaSarojani-q8j 2 ай бұрын
අපි හිතුවෙ සිරස TV ටිකක්වත් හොදයි කියලා ..ඒකත් බලු...😂😂😂
@chagikamaddumage665
@chagikamaddumage665 2 ай бұрын
සිරස ඔයාලත් සල්ලි වලට නැවෙනව ද හිරු දෙරන වගේ ජනතා හඩට මොකෝ උනේ අපේ NPP ජය
@AsankaIdunil-do9fd
@AsankaIdunil-do9fd 2 ай бұрын
Malimawata jaya wewa
@hasiththilina6946
@hasiththilina6946 2 ай бұрын
මාලිමාවට ඔච්චරම බයද
@madawalasidny1486
@madawalasidny1486 2 ай бұрын
ඇයි මහත්තයො මාලිමාව කියන්නෙ මේ රටේ දේශපාලන පක්ෂයක්නෙමේද?
@ahamedjavid4607
@ahamedjavid4607 2 ай бұрын
බ්ලැක් කැප් කීයක් දුන්නද බං....
@kamalmarasinghe3261
@kamalmarasinghe3261 2 ай бұрын
Malimawata ජයවේවා
@rohanmutugala867
@rohanmutugala867 2 ай бұрын
හෝරා කන්න බලන උන් සහ හොරු සේරම එක ගොන්නට කියලා ගහපියව් බැනර් එක පිටිපස්සෙන් හොරු සේරම එක ගොන්නට මාලිමාව එක මිටට මාලිමාවට ජයවේවා
@JayasanthaDesilva
@JayasanthaDesilva 2 ай бұрын
ජනතා බලය ස්ථිරයි....npp win
@bandara1127
@bandara1127 2 ай бұрын
අපි මාලිමාවට
@arunawithanage8946
@arunawithanage8946 2 ай бұрын
Congratulations NPP
@munasinghefernando7864
@munasinghefernando7864 2 ай бұрын
යුද්දෙ අවසන් කරල රටම සුද්දකරපු හොරු සී සී කඩවෙලා.
@rohanbenadic
@rohanbenadic 2 ай бұрын
Npp ගැන කිසිදු ප්‍රවෘත්තියක් නෑ මොකද සිරසට උනේ.......
@NgSarath
@NgSarath 2 ай бұрын
මුන් නඩුවලින් නිදහස් වෙන්න දගලන හැටි තේරැම් ගන්න
@nisansalabasnayake7264
@nisansalabasnayake7264 2 ай бұрын
Malimawata jayawewa
@Wickramamiddeniya
@Wickramamiddeniya 2 ай бұрын
ඔය කවුරු ඉදිරිපත් උනත් අනුරමයා තරම් වටිනා කෙනෙක් ඔතැන අපට නැහැ
@maarafernando
@maarafernando 2 ай бұрын
අරගලය විනාශ කළේ රනිල් බව දැන් ඔප්පුවෙනවා!
@SachinthaSachinthamadhushan
@SachinthaSachinthamadhushan 2 ай бұрын
Aththa 👍😥
@pradeepyahalawela
@pradeepyahalawela 2 ай бұрын
Npp jaya wewa ❤❤❤
@RajapakshaGroup
@RajapakshaGroup 2 ай бұрын
අසූචි කන උන් කියනව රනිල් රට ගොඩගත්තලු
@nawarathnasakalasooriya4030
@nawarathnasakalasooriya4030 2 ай бұрын
හරකුන්ට මොලේ නෑ
@munavoice2118
@munavoice2118 2 ай бұрын
පොහොට්ටු ගොං රැල්ල 😢😢
@ahamedjavid4607
@ahamedjavid4607 2 ай бұрын
ක්‍රිකට් දේසපාලණයට ගෙන්න ගන්නවද එනවද???
@sadanubandara708
@sadanubandara708 2 ай бұрын
Malimawe news danna Otherwise sirasa also out
@DileepSenadheera
@DileepSenadheera 2 ай бұрын
සිරස news කුජීතයි,
@Thangachchi
@Thangachchi 2 ай бұрын
රණසිංහ ප්‍රේමදාස jvp එක පිටින් යන්න කොපමණ වැඩ කල ද හලො,අපරාධ කොපමණ කලා ද,බටලන්ද සමග,
@alahendaraaasdesilva572
@alahendaraaasdesilva572 2 ай бұрын
Ranjan wijerathna mathakada
@ChandaniWeerasinghe-vd9gb
@ChandaniWeerasinghe-vd9gb 2 ай бұрын
අනේ ඇත්තට මුන් එදා රනිල් ගැන කතා කලේ කොහොමද කන්න හිතුනම කබරගොයාත් තලගොයා වෙනවලු
@hasanR1
@hasanR1 2 ай бұрын
Thank you Sri Lanka 🇱🇰 for inspiring us, my Bangladesh is free now 🇧🇩 ❤🇱🇰
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
සිරසට ❤❤❤🎉🎉🎉
@kanchanaranathunga735
@kanchanaranathunga735 2 ай бұрын
අදින් පසු සිරස නොබලමි. මෙය රනිල්ට කඩේ යන නාලිකාවකි
@ShiromiHk
@ShiromiHk 2 ай бұрын
සිරස බලන එකත් නවත්තන්න වෙනවා. සමබර වෙන්න ඕනේ පොඩ්ඩක් හරි. ඔයාලා පුතානෝ රාජකරවන්නකෝ. 💩🐃🐃🐃🫏🫏
@kanishkamadusanka75
@kanishkamadusanka75 2 ай бұрын
NPP 🎉🎉🎉🎉🎉🎉
@arunakonara7423
@arunakonara7423 2 ай бұрын
Shame on Sirasa... Malimawata kisima idak deela naha..
@NirmalaSarojani-q8j
@NirmalaSarojani-q8j 2 ай бұрын
ඔක්කොම ජරා මාධ්‍ය ..
@dilansandunil3589
@dilansandunil3589 2 ай бұрын
මාලිමාවෙ විස්තර නෑ. සිරසත් දැන් එහෙමයි උබලගෙ News තවත් බලන්නෙ නෑ අප්පිරියයි හිරිකිතයි බo
@janakamaralande809
@janakamaralande809 2 ай бұрын
සිරස ඔහොම හොදද අපි හැමෝටම කතාකරන්න බැරි අයට සමානව සලකන්න අපි රට ඉන්න අය අවදානයෙන් නම තියාගන්න
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
සජිත් මැතිතුමාට ජයවෙිවා ❤❤
@Ariyasena-yf2uj
@Ariyasena-yf2uj 2 ай бұрын
ගම්පහ ගව සම්පත.
@DasunViraj
@DasunViraj 2 ай бұрын
😂😂😂
@kanchanaranathunga735
@kanchanaranathunga735 2 ай бұрын
රනිල්ට ඡන්දෙ දෙන්නේ ගූ කන උං
@NishanthaA.A
@NishanthaA.A 2 ай бұрын
Herena tena mama haruna wena news balanna good bye news 1st
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
මාලිමාවට ජය වේවා.....
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
මාලිමාවටත් අවස්තාවක් දෙන්න ඕන රට හදන්න
@sankalpana1
@sankalpana1 2 ай бұрын
කවුද මේ black cap? මෙයාලා අරගලය පටන්ගත්තා නම්, බස්, ගෙවල්, ගිනි තැබීමට NPP ය මතම වැරද පැටවිය හැකිද? වැඩිම වාසිය ලැබුවේ රනිල් වික්‍රමසිංහ බව හො.ම.ත.ග.යු.
@ahamedjavid4607
@ahamedjavid4607 2 ай бұрын
ගිනි තැබීම් කලේ රාජ්‍ය ත්‍රස්තවාදය. ලයිසන් චන්ඩි... ඒ කලේ රනිල් ගෙ ගේම් ගෝනවල සුනිල් කලා වගේ තමා
@ahamedjavid4607
@ahamedjavid4607 2 ай бұрын
සජිත් දවස ගානෙ තියෙන සාකච්චා මිනිහට මතකද දන්නෙත් නෑ😂😂😂
@SachinthaSachinthamadhushan
@SachinthaSachinthamadhushan 2 ай бұрын
එහෙනම් උබලා තමයි අරගලය පාවලා දුන්නෙ , බටලන්දෙ ජනපති වෙච්චි ගමන් උබලා වගෙ ද්‍රෝහියෝ අරගලය පාවලා දීලා රනිල් ගාව බලු කුක්කෝ වුනා 😡, උබලා අරගලයේ හිටියට මේදේ තේරුම් අරන් නෑ , අරගලය කරේ රාජපක්ෂලා විතරක් එලවන්න නෙවෙයි මුලු දූෂිත දේශපාලුවන් සේරම එලවන්න ක්‍රම වෙනසක් බලාපොරොත්තු වෙන් , අනික අරගල කරේ උබලද ඒකෙ හිටියේ සාමාන්‍ය මිනිස්සු උබලා කරේ ඒ මිනිස්සුත් රැවෙට්ටුව එක , උබලට ඒවගෙ ප්‍රතිවිපාක ලගදීම ලැබෙයි ද්‍රෝහියෝ 😡🙏🙏
@tilakarathnatilakarathna7048
@tilakarathnatilakarathna7048 2 ай бұрын
හිරු දෙරන නිවුස් බැලිම නවතා දමමී සතුටින් කියමි
@dananjayaperera2302
@dananjayaperera2302 2 ай бұрын
Malimawata idak na sathisathye satahana kiwata Sirasa kala
@chamindaprasad1786
@chamindaprasad1786 2 ай бұрын
Malimawta idakvnadda
@deepaludayashantha2791
@deepaludayashantha2791 2 ай бұрын
බන්ගලාදෙස ජනතාවට ලංකාවේ ජනතාවගේ ප්‍රනාමය
@JayanthaHewage-mc6sv
@JayanthaHewage-mc6sv 2 ай бұрын
Ko yako npp News ...balu wada karana apa.
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
අලුත් චන්ද ඔක්කෝම මාලිමාවට....👍👍👍👍
@sureshmahinsasa7422
@sureshmahinsasa7422 2 ай бұрын
තොපේ ජඩ මාධ්‍ය ..හොරුන්ටම කඩේ පලයව්...හොරු 1ST NEWS.
@ahamedjavid4607
@ahamedjavid4607 2 ай бұрын
කොලොන්නාව හදනවාලු මරික්කාර්... තාම ගංවතුර ඩෝ.. මුගේ ගේ කොහෙද
@sujithedirimanne7571
@sujithedirimanne7571 2 ай бұрын
Topi ayet balance news keeww nattam ayet බලන්නේ na.
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
දැන් ජනතාව ඉදිරියට ඇවිත් බයිලා ගහන දේශපාලුවෝ රටට මොනවාද කරලා තියෙන්නෙ.....
@prasannaanurasiri2548
@prasannaanurasiri2548 2 ай бұрын
Me wage kade yana chanel nobaliya yuthui🤣🤣🤣
@lalithkumaraedirisinghe2208
@lalithkumaraedirisinghe2208 2 ай бұрын
මිටිනමි කමිකරු කියපු එකා...😂😂
@YukthiHeshan
@YukthiHeshan 2 ай бұрын
sirasa කලින් සභාපතිතුමා හිටියනමමේ වගේ රනිල්ට කඩේ යන්නේ නෑ
@nihalseelawansha18
@nihalseelawansha18 2 ай бұрын
කෑ නුගහා ගෙදර පලයල්ලාකො
@NalakaPerera-x8m
@NalakaPerera-x8m 2 ай бұрын
Npp සාධාරණ ගුවන් කාලයක් ලබා දෙන්න
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
නාමල් එක්ක ඉන්නෙ, බේරේ වැවේ නාපු උන් ටික.....😂😂😂😂😂😂
@sachininimeka9883
@sachininimeka9883 2 ай бұрын
සිරස ඔයාලත් කබ්බො ෆෝම් කරන එකනෙ කරන්නෙ.
@bandulakankam9707
@bandulakankam9707 2 ай бұрын
Sirasa prawurthi samabara nowenne mokada ,ubalage tv chanal ekath horu rakinawa neda..balu wada karanna epa balloo
@sanjeewagamage1183
@sanjeewagamage1183 2 ай бұрын
Patak paksayak natuwa topilage ammada rata palanaya karanne?
@ChamindaSomaweera-r8l
@ChamindaSomaweera-r8l 2 ай бұрын
පකද බලන්නෙ අපි
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
ඔය රාජපක්ෂලාට චන්දෙ දෙන්න එපා......
@Kalyani-t8p
@Kalyani-t8p 2 ай бұрын
සුබ රාත්‍රී යක්සිරස❤❤❤❤❤
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
ලෝකේ වටෙ ඉන්න මිනිස්සුන්ට Online අරහා චන්දෙ දාන්න පුඑවන්නම් හොදයි....
@ahamedjavid4607
@ahamedjavid4607 2 ай бұрын
ටිරාන් ගෙ ඔන් අරයිවල් vfs ගැහිල්ල.. ඉදකිං
@Jay11223
@Jay11223 2 ай бұрын
Aluth chanda laksha 11 ma anurata❤
@lonaal2941
@lonaal2941 2 ай бұрын
Ammalata afpalata hukanni natuwaa hitapiyau malimawata jayawewa api kuwait
@keis9144
@keis9144 2 ай бұрын
Sajetha
@priyanthamahinda2782
@priyanthamahinda2782 2 ай бұрын
සරත් පොන්සේකා yana enaman nathi karaganna yanne🤣
@mayuriwickramasinghe1208
@mayuriwickramasinghe1208 2 ай бұрын
NPP ekata anith paksha walata wage prashna nane. NPP ekka samagi. Ekka wennathi news naththe.
@bthiyagendran
@bthiyagendran 2 ай бұрын
Has Sirasa made a deal with..? Your exclusive coverage make us suspicious!
@SarathWijesiri-w6e
@SarathWijesiri-w6e 2 ай бұрын
Ragapapam hadapana
@sagararathne
@sagararathne 2 ай бұрын
Sirasath redi nathuwa rata kaapu unta kade yanaw
@antonybenroymiranda766
@antonybenroymiranda766 2 ай бұрын
Patta horu.matta chanda dayakayo ogollo ekka hemada ma.
@thilaksiriekanayake4734
@thilaksiriekanayake4734 2 ай бұрын
Api gam pitinma malimawata kamba horu rata wikunam kana parayan pannamu
@mayuri1238
@mayuri1238 2 ай бұрын
අරගලය ත් රනිල් ගේමද?
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.10.23
Swarnavahini TV - Live
Рет қаралды 856
පරණ පුරුදු සටන | සටන | Satana 22.10.2024
2:33:29
Newsfirst Sri Lanka
Рет қаралды 35 М.
දවස | Dawasa | 11.10.2024
47:41
Newsfirst Sri Lanka
Рет қаралды 54 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20