News 1st: Prime Time Sinhala News - 7 PM | (30/06/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 46,812

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/06/30
#PrimeTimeNews
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 261
@rupassaragethilakarathna3696
@rupassaragethilakarathna3696 3 ай бұрын
කෝ npp නිවුස් ?සිරස ඒවා වර්ජනය කරලා මොකද?
@rupassaragethilakarathna3696
@rupassaragethilakarathna3696 3 ай бұрын
අපි බලන්නේ සිරස නෙවෙයි යූ ටියුබ් එක.
@Yesii0226
@Yesii0226 3 ай бұрын
මේ කාලකන්නි සිරසත් දැන් npp මීටින් දෙන්නෙ නැහැ .මුන්ට ලැජ්ජ නැහැ .මුන්ට රෙවෙන්න ගැහුව උන්වම ප්‍රමෝට් කරනව
@wmapbw8444
@wmapbw8444 3 ай бұрын
රට හදන්න නොවෙයි මේ කට්ටිය දැන් එකතු වෙන්නෙ. ජාතික ජන බලවේගය දිනයි කියල බයට. ජනතා විමුක්ති පෙරමුන ආවාම පාලක පක්ෂය ට වෙන දේ ඒ අය දන්නවා.
@NishanthaDayananda-fh3zw
@NishanthaDayananda-fh3zw 3 ай бұрын
Mo by
@sriyanikorale3587
@sriyanikorale3587 3 ай бұрын
aniwarayenma
@philipjesudasan215
@philipjesudasan215 3 ай бұрын
Pukathama
@kadullatv_
@kadullatv_ 3 ай бұрын
අනිවාර්යෙන්ම
@Chamithachamitha-ws7hq
@Chamithachamitha-ws7hq 3 ай бұрын
අනුර කුමාර දිසානායක ජයවේවා මාලිමාව ජයවේවා ශ්‍රී ලංකාවට ජයවේවා 💓
@sangeewaKarunarathna
@sangeewaKarunarathna 3 ай бұрын
සිරස හොරුන්ට රෙදි නැතිව කඩේ යනවා. NPP එක්‍රෙ රැලිය විතරක් සෙනඟ හංගලා පෙන්නුවේ. කුහක හැත්ත .
@araliyadewliya6120
@araliyadewliya6120 3 ай бұрын
නලින් බංඩාර කුරුණෑගල කැසිනෝ කාරයා.
@chathurawijesooriya9439
@chathurawijesooriya9439 3 ай бұрын
ගූයි තණ කොලළ අය රනිල්ට කැමැතියි
@sameeranandun
@sameeranandun 3 ай бұрын
ගැරඬින්ට භූම තෙල් ගැහුවා වගේ මුන් දඟලන දැඟලිල්ල
@srweerakoon6729
@srweerakoon6729 3 ай бұрын
මහාරාජගේ සිරස නාලිකාවත් ජඩ මාධ්‍ය කසල ගොඩට වැටිල ..මුන් කැමති නැහැ මේ දූෂිත පාලන ක්‍රමය වෙනස් වෙනවට අද හොදටම පැහැදිලි වෙනව සිරසෙ ජඩ කම ..මුන්ගෙ කැමරාවට ජාතික ජනබලවේගයේ තරුණ රැලිය පේන්නෙ නැහැ මුන්ගෙ ප්‍රවෘත්ති කාලය තුල ජාතික ජන බලවේගයට ඉඩ අහුරල.. අපි හැමෝම මුන්ගෙ ජඩ මාධ්‍ය නාලිකා වර්ජනය කරමු
@NimalPemasiri-bi8xq
@NimalPemasiri-bi8xq 3 ай бұрын
නාවන් නැති බල්ලෙක්ට හොරි හැදී ඇත 😂
@PunsiriGamage-q2y
@PunsiriGamage-q2y 3 ай бұрын
ටිකක් හරි විශ්වාසය තිබුණේ සිරසට. Sirasath දැන් අර ජරා ගොඩට වැටිලා.රනිල්ට ද මන්දා වැඩි බර. සිරසට දරාගන්න ඕනි මිනිස්සු දැන් ඉන්නේ npp එක්ක කියල ඔයාලගෙ news මිනිස්සු නොබලන කාලේ lagai වගේ
@kadawathagnanananda5878
@kadawathagnanananda5878 3 ай бұрын
නැව ගිල්ලෙවිවෙ කවුද කියලත් කියලත් කියපන්කො
@sanathjiwananda7805
@sanathjiwananda7805 3 ай бұрын
ටයිටැනික් නැව කොහෙද බන් වරායට ආවේ දෙකට කැඩිල මූදෙ ගිලුන ඒක උපමාවට ගන්න එකම ගොන්කම කියන එකයි කියන්න තියෙන්නේ
@Perera-f5e
@Perera-f5e 3 ай бұрын
මුන් රටේ ජනාතවට චෝදනා කරන්නේ.. හරියට. රටේ ධනය... මංකොල්ල කෑව විදිහට.... අවුරුදු 73 විනාස කරලා තවත් අලුත් නැවක පටවලා. උබලා ලැස්ති වෙලා හිටපන්. රටෙන්.....පිටවාල්වෙන්න,,,,,.😂😂😂😂
@Perera-f5e
@Perera-f5e 3 ай бұрын
අනුර කුමාර ජනාධිපති සහෝදරයට ජයවේ,,,,❤❤
@prasanthakumara1742
@prasanthakumara1742 3 ай бұрын
මෙයාලත් මාලිමාවට හැර අනෙක් පක්ෂ හැම එකකටම වැඩි කාලයක් දෙනවා ජඩ මාධ්‍ය
@ratna1958
@ratna1958 3 ай бұрын
අලුත් මාර්ගය ගුද මාර්ගය, මීට අනිල්
@sanathjiwananda7805
@sanathjiwananda7805 3 ай бұрын
රනිල්ව හිරේ දානකන් නින්ද යන්නෑ කියපු එකත් රනිල්ගෙ වේදිකාවෙ
@niroshansandaruwan3166
@niroshansandaruwan3166 3 ай бұрын
මලිමවට ❤️❤️❤️
@ajithnilantha9630
@ajithnilantha9630 3 ай бұрын
මහරාජා ජඩ මාද්‍ය හොර දේසපාලුවො රකින්න ප්‍රවෘත්ති හොරුන්ගෙ රැස්වීම් ප්‍රසිද්ධ කරමින් සිටි... මහජනතාව මාලිමාව සමග..... මාලිමාවට ජය වෙවා
@shanthakoralegedara3527
@shanthakoralegedara3527 3 ай бұрын
මාලිමාවට ජය
@Chamithachamitha-ws7hq
@Chamithachamitha-ws7hq 3 ай бұрын
පෙහෙට්වෙ පස්සෙන් යන කොන්ද පණ නැති වහලුන් බත් බැලයො පන්දහෙ කෑලි බේබද්දන් ටික පව් 😂
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 3 ай бұрын
නෑමං අහන්නෙ එහෙම වැරැදි හදාගන නැවත හොරකම් කරන්න පුලුවන්ද
@prasannawijerathne2386
@prasannawijerathne2386 3 ай бұрын
Npp ජයවේවා ❤❤❤
@suniljayalath3439
@suniljayalath3439 3 ай бұрын
මාලිමාව ජයග්‍රහණය කරවමු
@samanthapitigala1135
@samanthapitigala1135 3 ай бұрын
Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක
@ajithnilantha9630
@ajithnilantha9630 3 ай бұрын
මේ මහජනතාවට රටේ වීසේස තොරතුරු දැනගන්න ප්‍රවෘත්ති දැන්වන චැනල් එකක්ද දේසපාලන රැස්වීම් පෙන්වන එකක්ද.... රෙදි ඇදගෙන හෙලුවෙන් වගේ වැඩ කරන්න එපා සිරස...
@MiltonPerera-rh7zu
@MiltonPerera-rh7zu 3 ай бұрын
ඌබලටරෙන්ඩබරයිවගෙනෙකතාවසජියටත්රවෙනවාඌබලගෙවෑඩවලට
@SankaVeerasinga
@SankaVeerasinga 3 ай бұрын
මාලිමාවට ජය.....ජයවොව 🧭🧭🧭♥️
@DumindaPinto
@DumindaPinto 3 ай бұрын
මේ ඔක්කොම එකයි මල්ලී කියලා මං නෙමෙයි කිව්වේ... ඒ කිව්ව කෙනාගේ කථාව අද සත්‍යක් වෙලා අවසන්.. ජයවේවා මාලිමාවට 🙏🙏🙏❤
@asokaaas7841
@asokaaas7841 3 ай бұрын
sirasa tvරනිල්ට කඩේ යනවා කමක් නෑ ඔහොම යන්
@wmapbw8444
@wmapbw8444 3 ай бұрын
මේ රට ණය කරපු උන් කොහොමද මේ නය කන්ද ගෙවල දමන්නෙ. එනිසා මේ එකෙක්වත් ආයෙ එපා. අපිට ඕනැ අළුත් පිරිසක්.
@wasanthakumarawaduwawara4608
@wasanthakumarawaduwawara4608 3 ай бұрын
නැව වරායට ඇවිල්ල තියෙන්නෙ, බැහැල ගෙදර පල
@ranjithhettiarachchi6264
@ranjithhettiarachchi6264 3 ай бұрын
සිරස news අද මාතර රැස්වීම විතරද දෙන්නෙ
@AsianHart
@AsianHart 3 ай бұрын
7:59 අනේ හරිම සන්තෝෂයි................
@JayanthaHewage-mc6sv
@JayanthaHewage-mc6sv 3 ай бұрын
Malimawata niyatha jaya ..❤❤❤❤
@RolandRanasinghe
@RolandRanasinghe 3 ай бұрын
නැවගිල්වන්නතෝත් හවුල්
@chamindekarunanayake1811
@chamindekarunanayake1811 3 ай бұрын
නැව වරායේ වරාය නැහැ විකැනලා,,,,,,,,,,,,,
@KithsiriAbeysinghe
@KithsiriAbeysinghe 3 ай бұрын
Horu Akka heluwen kancha,ubala okkoma horu kiyala merate janatha dannawa.
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 3 ай бұрын
යුටියුබිි.බොරැමෙිිතමාඇත්ත.සජිත්ටජයවෙිිවා😊
@chamindekarunanayake1811
@chamindekarunanayake1811 3 ай бұрын
ඔය පුප ඉරාගෙන කෑගහපු තරමට මේ රට හම්මේ...............
@dilrukshiweerakoon6776
@dilrukshiweerakoon6776 3 ай бұрын
නැව ගිලුනත් බෑන් චූන් මුන්ට.රට හදන්න පොර බදල උබලට මහන්සී.අපි උබලට rest එකක් දෙනවා.
@kapilakumara8412
@kapilakumara8412 3 ай бұрын
ටය්ටනික් නැව මුහූදු මන්කොල්ල කාරයෙක් පැහෑර ගත්ත, මාලිමාවට ජයවේවා
@creationarthouse7029
@creationarthouse7029 3 ай бұрын
ජනතා හඩ යයි කියන සිරසේ තරම .....වෙන් පෙනෙන වග හදුනාගැනීමට ජනතාවට ඉඩක් ලබාදීම ගැන ස්තුතියි. ජඩ මාධ්‍ය සහ ජන මාධ්‍ය අතර වෙනස දැන් පැහැදිලියි.
@ThalakumburamudhiyanselageChan
@ThalakumburamudhiyanselageChan 3 ай бұрын
Oya deemana,urumaya,wani hama deemanawakma dhesapalana allas,owata dhan uththara laasthi,
@gaminiwijesooriya3964
@gaminiwijesooriya3964 3 ай бұрын
රනිල් hora ekka ubalawage hora desapaluwo ඔක්කොම කරපු hariya dan ati ubala dan රටට බරක් ubalawage හොරුන් රටට sapayak
@suranggamini4016
@suranggamini4016 3 ай бұрын
ටයිටැනික් නැවේ නළුවා. ඕකට ගහපල්ලා ජැක් එකක් ඉස්සරවෙලා කෙලින් හිට ගෙන ඉන්න.😁😁😁😁
@kmjayasundara-jp4jg
@kmjayasundara-jp4jg 3 ай бұрын
සිරස කිරිබොන ලදරු ගෑනු දරුවෙක් දාගෙන ප්‍රවෘති කියනවා උච්චාරනය බොලංදයි නිවැරදි කරන්න
@ranjithliyanage6086
@ranjithliyanage6086 3 ай бұрын
25 ස් වසරක මහවැලි යෝජනා ක්‍රමය හය වසරෙන් නිමකල රජයක ප්‍රධාන පෙලේ වැඩ කොටසක් නිමකල දෙශපාලන නායකයකුට 2048 වන තුරු නොඉද 2030 වන විට නිමකිරීම කල නොහැකි දෙයක් නොව ; දේශීය ආදායම් උත්පාදන සැලසුම් ක්‍රියාත්මක කල යුතුව ඇත . එය රජයක කාර්ය භාරයකි රාජපක්ෂ පවුලේ ආර්ථික ඝාතකයන්ව නම් දෙශපාලනයට ගැනීම හෝ සහාය දීම සුදුසුම නැත . මාලිමාව සීමාන්තික ලෙස විදේශ ගැතිබවක් පතන අතර ,එය රටේ ආර්ථික ස්වයිරී භාවයට අනතුරක් විමට ඉඩ ඇත රාජපකිෂ පාලනයේ විදෙශ ආයෝජන හොදම උදාහරනයකි
@anushkarajeev5922
@anushkarajeev5922 3 ай бұрын
කෝ බල්ලනේ NPP එකේ නිවුස්.තොපේ නාලිකාවට හෙණ ගහන්න ඕනි
@weerarathnekgk2201
@weerarathnekgk2201 3 ай бұрын
මේ රටේ සම්පත් ඔය විදියට ව්කුනන්නෙ ඒව එක එකාගෙ අම්මගෙ අප්පගෙ බූදලයක් කියල හිතාගෙන ද ?
@DumindaPinto
@DumindaPinto 3 ай бұрын
මේ ඔක්කොම එකයි මල්ලී කියලා මං මෙන්න කිව්වේ... ඒ කිව්ව කෙනාගේ කථාව අද සත්‍යක් වෙලා අවසන්.. ජයවේවා මාලිමාවට 🙏🙏🙏
@madararukshani291
@madararukshani291 3 ай бұрын
සිරස තොරතුරු වලට ස්තූතියි . අපක්ෂපාතීව වෙන්න.
@jbsaumya7876
@jbsaumya7876 3 ай бұрын
මෙ අර හිරෙන් ආව එකා නෙද...🙈🐮🐷🐺🐗🦊🐲🦊🦊🦊🦊🦊🦊🐱
@NimanthikaMadumali
@NimanthikaMadumali 3 ай бұрын
Malimawata jayawewa
@NuwanUpulsiri
@NuwanUpulsiri 3 ай бұрын
මුගෙන් ඉගන ගන්නලු නාකි පො...යා මු ආස තවත් ඉන්න
@suranggamini4016
@suranggamini4016 3 ай бұрын
ඌ ඉගෙනගන්නෙත් සාගලගෙන් ඒත් බැරිවුනා පවුලට මොනවත් කරන්න
@susanthaamarasinghe7453
@susanthaamarasinghe7453 3 ай бұрын
මනූෂගෙ මල්ලි තක්කඩියෙක්
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 3 ай бұрын
ඒක ඇත්ත මාත් දන්නවා
@ThalakumburamudhiyanselageChan
@ThalakumburamudhiyanselageChan 3 ай бұрын
Podhu jana peramuna aniwaryen ranilta ekathu wenawamai.horu ekathu wenawamai.balamu chandhayak thiyala,horakanda thawath dhenawa nadhdha theerane janathawa athe.
@nimalwijekoon5211
@nimalwijekoon5211 3 ай бұрын
නොදකින් සිරස හොරුන්ටමයි ගොට්ට අල්ලන්නෙ කෝ බං උබලගෙ සමබර නිවුස් .
@sumududisanayaka4139
@sumududisanayaka4139 3 ай бұрын
එන්ඩකෝ කට්ටියම අකුලවල යවන්ඩ හොර හැත්ත..
@Pushpakumara-gp8ye
@Pushpakumara-gp8ye 3 ай бұрын
කාන්ච්නා උබල දෙන්න එකතු වෙල රු 1750 ලඉට් බිල ඉස්තාවර ගාස්තු කරලා බිල රු 7800 කලා තොපි දෙන්නම එකතු වෙලා අපිට කෙලියා
@lasithananda8290
@lasithananda8290 3 ай бұрын
නැව ගිනිගත්තා තොපිට මතක නැද්ද ගු නැවක් ඇවිත් හරෝලා ගියා කොයි නැවද බොල 🤣🤣🤣
@Pushpakumara-gp8ye
@Pushpakumara-gp8ye 3 ай бұрын
තොපි නිසා අපි කන්නෙ එක වේලීඉ මාලු බිත්තර මස් එල්වලු අපිට තහනම් තොපි මහ පොලොවේ බලාපොරොත්තු එපා තොපි අඩ් 1000 යට දාන්න ඕනෙ
@UpulWeerasinha-wl5iq
@UpulWeerasinha-wl5iq 3 ай бұрын
Malimawata jayawewa
@senakasenakakumara2491
@senakasenakakumara2491 3 ай бұрын
වයසක ගවයො ටික අහගෙන ඉන්නො බල්ලො උඩබූරලනව හොදයි නෙ
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx 3 ай бұрын
ගොන් ප්‍රසන්න මෙච්චර කාලයක් උබලා මොනවද කරේ
@sanathjiwananda7805
@sanathjiwananda7805 3 ай бұрын
තොපි ඔක්කොම එකතු වෙයල්ල එතකොට මාලිමාට ලේසියි
@dushanroxx2743
@dushanroxx2743 3 ай бұрын
රනිල් උඹ වසර 40 ක් 50ක් තිස්සෙ රට පෙරට නොව හිගමනටම ගෙනාව
@wasanthakumarawaduwawara4608
@wasanthakumarawaduwawara4608 3 ай бұрын
එතුම දන්නව කෙලවනව ශුවර් කියල, mr, කප්පම්
@kamalmarasinghe3261
@kamalmarasinghe3261 3 ай бұрын
Malimawata ජයවේවා anura ta දෙන්න
@priyanthagalketiya7478
@priyanthagalketiya7478 3 ай бұрын
මෙන්න හොරු ටික එකම ගොඩකට එකතුවෙලා
@smgsethunga3068
@smgsethunga3068 3 ай бұрын
Sirasa, Ko Uththo , Wedima Senaga Inna Npp Resweem... Ada Sita Siyatha pamanai... Npp Jayawewa..❤️👌💜️👌❤️💜️ Good Bay Sirasa....🐕🐕🐕🐕🐕🐕🚫🚫🚫🚫🚫
@SanjeewaHitikatiya
@SanjeewaHitikatiya 3 ай бұрын
අවු,47හිටියා නේ් තව මොනවද
@ratna1958
@ratna1958 3 ай бұрын
මීට තගා,. ප්‍රසන්න. රෙද්දෙ රෙවිලද බලපං
@sansaraaranya2185
@sansaraaranya2185 3 ай бұрын
උඹ ලනුවකින්ද ඇදගෙන ආවෙ නැව 😂😂😂😂
@chandrazoysa7016
@chandrazoysa7016 3 ай бұрын
Munge mole. Asuchi. Monawada kiyanne.
@Pushpakumara-gp8ye
@Pushpakumara-gp8ye 3 ай бұрын
කන්චන ලෛට් කපපු හරකුත් මෙතන ඉන්වද
@kanishkaherath2850
@kanishkaherath2850 3 ай бұрын
මාලිමාවට ජයවේවා AKD NPP ❤❤❤
@KalyanarathnaAbey
@KalyanarathnaAbey 3 ай бұрын
PRASANNA usawiwen athhituwoo SIRADADUWAM LABAPU MINIHEK
@sumithsanjeewa8022
@sumithsanjeewa8022 3 ай бұрын
මුන්ට අපේ මිහරක් රැවටේනවනේ
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 3 ай бұрын
මුන්.ආවොත්හොදටහිටියි
@jayasuriyanihal5966
@jayasuriyanihal5966 3 ай бұрын
Batalande miyagiya tharnayan Ge Awathara balaninne TAITANIK APAYATA YAWANNA.
@prebathwegapitiye7417
@prebathwegapitiye7417 3 ай бұрын
ලැජ්ජ නැද්ද බං තව ඡන්දේ ඉල්ලන්න ලැජ්ජ නැද්ද
@mangalikagrm9363
@mangalikagrm9363 3 ай бұрын
Namolayo enna kalenoke ayi bola😊
@AM-cv5nk
@AM-cv5nk 3 ай бұрын
What about NPP news?😢
@Thgfdfggffhv
@Thgfdfggffhv 3 ай бұрын
සිරස මාලිමාව ඉස්සල්ල පෙන්නන❤
@prebathwegapitiye7417
@prebathwegapitiye7417 3 ай бұрын
හොරු හොරු හොරු එක්කහු වෙනවා
@susanthaamarasinghe7453
@susanthaamarasinghe7453 3 ай бұрын
සා ගල , සා ගරා ජනතාවට බොරු පිබිනව
@samanthapitigala1135
@samanthapitigala1135 3 ай бұрын
Pal හොරු ai කන්න ඇවිල්ල
@NihalShanthakumara-rf4rp
@NihalShanthakumara-rf4rp 3 ай бұрын
Thawa.harak.innawa.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@SanjeewaHitikatiya
@SanjeewaHitikatiya 3 ай бұрын
මහ බැංකුවට මොකද උනේ
@shanthakoralegedara3527
@shanthakoralegedara3527 3 ай бұрын
වියත් මගෙ හොරු
@AsianHart
@AsianHart 3 ай бұрын
6:52 මේ දෝරෙ ගලනවා.............
@saliyatharanga1532
@saliyatharanga1532 3 ай бұрын
සිරස රනිල්ට pk දෙනවද
@chamariwasana768
@chamariwasana768 3 ай бұрын
Kohomath horu okkoma eka peththakata enawa NPP ekata ranil rajapassa arun mun okkoma bayawela mepara thiyenne kotas dekai horu set ekai NPP ekai witharai 🤣 naakiyoi gemboi horui okkoma ekata thiyala paraddanawa mepara.NPP ekata dn okun okkoma ekathu unath baya ne🤣
@chamarabatuwanthudawa3496
@chamarabatuwanthudawa3496 3 ай бұрын
මාලිමාවට ජයවේවා ❤
@samanthapitigala1135
@samanthapitigala1135 3 ай бұрын
රනිල් ඇති ඇති හති
@FrankThusara
@FrankThusara 3 ай бұрын
Ubala diwa deke Un. Rata vikunana Un Akka akathu wen ne kiuwata ai ahenam pohottuwen janapathi apeksakayek ko. Namal neda agamethi karawanne aka neda Dil aka ratama Dani..
@AlbatAlbat-f5g
@AlbatAlbat-f5g 3 ай бұрын
Hora kapu eka lunu polkattatat diwa gala balanawalu Molaya me mohote pawihhi nokalot ratat sun apait sun MALIMAWATA JAYAWEWA
@RajapakshaGroup
@RajapakshaGroup 3 ай бұрын
අරගලය කලේ රනිල්
@KasunTharakaMadurangaPus-px3pr
@KasunTharakaMadurangaPus-px3pr 3 ай бұрын
මාලිමාවට ජය වේවා
@wasanthakumarawaduwawara4608
@wasanthakumarawaduwawara4608 3 ай бұрын
මාලිමාවට ජය වේවා
@Perera-f5e
@Perera-f5e 3 ай бұрын
ගු.....මධ්‍යය....
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 26 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 10 МЛН
Kapruka 1761
1:04
DLB NLB ලොතරැයි ප්‍රතිඵල Lottery Results
Рет қаралды 2,1 М.
අපි 50% ට වැඩියි | Anura Kumara Dissanayake | NPP Srilanka
1:11:49
News 1st Morning on TV1 | 01.10.2024
53:53
Newsfirst Sri Lanka
Рет қаралды 1,4 М.
ජනපති අනුර කියපු වචන දැන් පස්සෙන් එනවා
38:05
රටේ ආර්ථිකය | අර්ථ තර්ක | 30.09.2024
29:21
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.10.01
Swarnavahini TV - Live
Рет қаралды 669
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 26 МЛН