ඊයේ වැඩ භාරගත්තා අද බඩුත් අල්ලලා | වරායෙන් පන්නන්න හදපු බඩු තොගයක් රේගුවට මාට්ටු | වාහන වගේද මේ බඩු

  Рет қаралды 925,987

News Center

News Center

Күн бұрын

Пікірлер: 2 800
@Wuggy_773
@Wuggy_773 Ай бұрын
අනුර ජනාධිපති ඔබ තුමන් ගැන තිබූ විශ්වාසය තව තවත් වැඩි වෙන විදියට වැඩ පෙන්වන්න
@janakapiriyankara2364
@janakapiriyankara2364 Ай бұрын
මීට කලින් හොරබඩු ඇල්ලුවෙ නැත්ද
@dineshtharanga5339
@dineshtharanga5339 Ай бұрын
@@janakapiriyankara2364 ඇල්ලුවා පකක්
@AselaHamangoda
@AselaHamangoda Ай бұрын
@@janakapiriyankara2364mun hithan inne anura nisa kudu alluwa kiyala 😂
@pathumdavinda
@pathumdavinda Ай бұрын
​@@AselaHamangodaane bn meke kohed bn kudu.un all thiyenne hor bdu.ane mnd ub modyek kiyl penn ep
@dkchamoda.....9090
@dkchamoda.....9090 Ай бұрын
​​@@pathumdavindaGon gas ekka waada karanna epa sahodaraya therumak na ape kaale yanawa witarayi 😂
@broskey1238
@broskey1238 Ай бұрын
චන්දේ දීපු නොදීපු හැමෝටම කියන්නේ.ඔයගොල්ලෝ, අපි ඔක්කොම ජීවත්වෙන රටනෙ මේ හදන්ඩ හදන්නේ.ඒ හින්දා කකුලෙන් අදින්නැතුව අපි ඒගොල්ලන්ට සහය වෙමු.ඊලඟ චන්දේදි පාර්ලිමේන්තුවට Npp එකෙන් වැඩි පිරිසක් යවමු.❤️❤️❤
@magandyratnam804
@magandyratnam804 Ай бұрын
@ThusalLakvin-zj2nr
@ThusalLakvin-zj2nr Ай бұрын
@mohomadnawzi9460
@mohomadnawzi9460 Ай бұрын
aniwarenma
@yazuto1372
@yazuto1372 Ай бұрын
හොද නායකයෙක් පත්කර ඉන්නේ අපි එකතුවෙලා මේ රට ගොඩ නගමු
@mohomadnawzi9460
@mohomadnawzi9460 Ай бұрын
@@yazuto1372 aniwarenma ape sahaya ona anduwata
@tikiriBA
@tikiriBA Ай бұрын
නව ජනපති හා පොලිස් ඇමතිට අපේ ප්‍රණාමය!
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl Ай бұрын
මාලිමාවට ජයවේවා. බොක්ක පාලාගේ ආදරේයි. මේ කරන දෙට... ගොටස් ස්තුතියි. හෙරුතුරාත් කරමු❤❤❤❤❤❤❤❤❤❤❤❤
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
කලින් වැඩ නොදන්න අය සොච්චමක් දෙන්න, ඒ වගේම ආයතනයක්, රටක් දියුණු කරන්නේ කොහොමද කියල නිතරම මීටින් තියල ප්‍රශ්න අහල ගෙවල් ගනේ ගිහින් තේ බීල අයිස්ක්‍රීම් කාල ලොකු බොරුවක් කළා කරපු දෙයක් නෑ, මේන්න වැඩ 😂😂😂😂😂😂
@sudeshneo1994
@sudeshneo1994 Ай бұрын
දීපු චන්දෙ ගැන මාරම සතුටක් තියෙන අය මේ කොනට.
@overy9360
@overy9360 Ай бұрын
එකෙන්ම
@dhanushka-y9s
@dhanushka-y9s Ай бұрын
සිරාවටම
@janakalilantha3254
@janakalilantha3254 Ай бұрын
අනිවාර්යයෙන්ම
@sureka1233
@sureka1233 Ай бұрын
Siraa ❤❤
@ashikaudayakumari7058
@ashikaudayakumari7058 Ай бұрын
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs Ай бұрын
මගෙ චන්දෙ වටිනාකම,අගය මිලකල නොහැයිවගේ.😊අප්‍රමාණ සතුටක්😊❤
@SamanthaKumara-ky5vy
@SamanthaKumara-ky5vy Ай бұрын
උගේ අම්මයේ ගැහිල්ලක්නේ යකෝ මේවා.හොරු අල්ලා රටේ ජනතාවට බාර දෙනවට කැමති කට්ටිය කෝ......😃.ආව්..දෙන්චං .
@amilaindika-y4z
@amilaindika-y4z Ай бұрын
මට උබේ නම්බර් එකක් දියන් උබ සුපිරි කොල්ලෙක්
@rameshsudarshana39
@rameshsudarshana39 Ай бұрын
අම්මො එහෙම දුන්නොත් මටත් පුදුම ආසාවක් තියෙන්නෙ පක....යොන්ගෙ හම ගන්න
@thusithasajeewa3654
@thusithasajeewa3654 Ай бұрын
😂
@JanakaAnuruddhaWalisingha
@JanakaAnuruddhaWalisingha Ай бұрын
500 billion kiyala kiyanne awuruddaka gahilla othana
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
එකෙන්ම 👍💪
@WajiraShamali-q3r
@WajiraShamali-q3r Ай бұрын
අනේ පොඩි අපි නිල් කොළ බෙදෙන්න එපා එකට එකතු වෙමු. පාර්ලිමේන්තු වැඩි පිරිසක් මාලිමාවෙන් යවමු.........
@usamamohamed786
@usamamohamed786 Ай бұрын
Okkoma malimawen ma yawanna horu ekek hitiyath iwarai Ranjan hara anith ekek wath ganna baha nil kola walin
@ummuferoza359
@ummuferoza359 Ай бұрын
Atha ath.amali mawata parliament
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj Ай бұрын
අනිවාර්යයෙන්
@raveendrakumarbk8959
@raveendrakumarbk8959 Ай бұрын
මෙයාලා යන ගමන හරි Next time first time මමත් මාලිමාවට.
@Denuwanprebodh
@Denuwanprebodh Ай бұрын
මොලේ තියෙන රට ගැන හිතන ඔක්කොම මාලිමාවට දෙනවා❤😊
@ulwishewageupul1395
@ulwishewageupul1395 Ай бұрын
මෙන්න බීශනය ..අර එනවයි කියලා බෙරිහන් දුන්නේ. මාලීමාවට ජයවේවා
@sameerawadduwage
@sameerawadduwage Ай бұрын
❤❤❤
@anjanasanjina4057
@anjanasanjina4057 Ай бұрын
Bishanaya karala tiyenne un http
@rajchathuranga397
@rajchathuranga397 Ай бұрын
Wow nice
@binuri633
@binuri633 Ай бұрын
කෝටි ගනන් වංචා. ඔබ තුමන්ලාට ස්තුතියි. අපේ මව් බිමට යහපත් කාලයක් චන්දය දුන් සැමට පින්❤❤
@Xpk-z6w
@Xpk-z6w Ай бұрын
අපේ ලස්සන රට දිගටම "මාලිමා"රජයක තියමු.. රුසියාවේ ,චීනයේ වගේ.. ආයෙ කවදාවත් පල් හොරුන්ගෙ අතට මේ රට පත්නොකිරීමට අපි වගබලා ගමු.. එතකොට අපේ රට රුසියාව ,චීනය වගේ ඉක්මනට දියුණු වෙයි.. මාලිමාව ගැන විශ්වාසය තියාගමු.. එයාලා රටට අවංකවම ආදරෙයි..ප්‍රතිපත්ති ගරුකයි.. පල් හොරු වගේ අවස්තාවාදීව ලාභ ප්‍රයෝජන වලට ගෙම්බො වගේ දෙපැත්තට පනින්නේ නෑ.. මාලිමාව අපේ රට දියුණු කරනවා අනිවාර්යයෙන්ම... රටේ දූෂණයයි,වන්චාවයි බින්දුවට බැස්සුවොත් අපේ රට පොඩි රටක් නිසා ඉක්මනට දියුණු කරන්න පුලුවන්... අමතක කරන්න එපා අපට ඉන්නෙ Physics degree එකක් තියන ජනාධිපති කෙනෙක්...Maths වලින් උපාධියක් තියන කෙනෙක්ගේ බුද්දිය ගැන ආයෙ කියන්න දෙයක් නෑනෙ..ඔහුගේ වැඩ පිලිවෙලයි.. නාස්තිය අවමයි..ඔහු සුපිරියටම මේ රට දියුණු කරයි... අපේ ගෙවල්වල හැම චන්දයක්ම මාලිමාවට අරන් දෙන්න පුලුවන් උපරිමයෙන් කැප වෙමු.. එයාලව දැනුවත් කරමු.. පල් හොරු ගොන් කතා කිය කිය අන්දන්න හැදුවට ඇදගන්නෙ නැතුව ඉමු ඉස්සර වගේ.. අපි අපේ රට ගොඩ ගමු... මාලිමාව දිනවලා රටට අවංකවම ආදරය කරන පුරවැසියකු ලෙස අපේ යුතුකම ඉටු කරමු..පල් හොරුන්ගෙ ආන්ඩුවක් ආයෙ කවදාවත් එන්න බැරි විදියට පරද්දමු...මාලු කඩේ වගේ අශීලාචාරව කෑ ගහන නූගත් මැරයන් නැති උගතුන් ,බුද්දිමතුන් සිටින සුපිරි ,වැදගත් ලස්සන පාර්ලිමේන්තුක් හදමු...අපි දිනමූ...🇱🇰🧭🧭🧭🇱🇰
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 Ай бұрын
මාලිමාව රජයක් බිහි කිරීමට November 14 ඔබගේ වටිනා ඡන්දය භාවිත කරන්න.
@slpsyche
@slpsyche Ай бұрын
17 නේද
@HmdBandara-ox7jc
@HmdBandara-ox7jc Ай бұрын
අනිවාර්යයෙන්ම
@stanleyfernando4415
@stanleyfernando4415 Ай бұрын
මේවා ගෙනාපූ එවූන්ගේ නම් ගම් මහජනතාවට දැන ගැනිමට සැලැස්විය යූතුයි.නඩූ පැවරිය යූතුයි.
@BatapolaNimal
@BatapolaNimal Ай бұрын
අනිවාර්යෙන්ම
@smhs3313
@smhs3313 Ай бұрын
අනිවාර්යයෙන් .
@Konar-n8l
@Konar-n8l Ай бұрын
අනි වා
@mangalikagrm9363
@mangalikagrm9363 Ай бұрын
Me hora detuwange namgam.pra siddakara blapath ahosi kalayuthu athara neethiya kriyathmaka kala yuthi
@samwms7439
@samwms7439 Ай бұрын
අනිවාර්යයෙන්ම 🙏🙏
@roshankwt409
@roshankwt409 Ай бұрын
අල්ලපුවා පෙන්නන්න ඕනේ ඒක හොදයි. හැබැයි ගෙනාවේ කවුද කියලා රටට කියන්න ඕනේ අනිවාර්යෙන්. එකයි මලිමාවට චන්දෙ දුන්නේ
@smbandara7915
@smbandara7915 Ай бұрын
ඒවා ආයෙත් හංගයිද දන්නහ
@KumudiniNishanthi
@KumudiniNishanthi Ай бұрын
සහතික ඇත්ත
@MaheshPushpakumara-jb4sw
@MaheshPushpakumara-jb4sw Ай бұрын
Owa hengenne ne Bro Meka malimawe Rajaya Den😊😊😊😊😊
@AshinshaSasangi
@AshinshaSasangi Ай бұрын
පළවෙනි චන්දය අනුර සර්ට දීපු එක ගැන හදවතින්ම සතුටු වෙනවා.❤️🔥AKD ❤️🔥
@dikshancroos522
@dikshancroos522 Ай бұрын
හරිම සතුටුයි ඔබලාගේ සේවාව ගැන
@ChanakaSampath-y2h
@ChanakaSampath-y2h Ай бұрын
රේගු පරීක්ෂණ කරන තැන්වල camera සවි කරන්න.
@HasanthikaVidyarathna
@HasanthikaVidyarathna Ай бұрын
හොර හැත්ත රට්ං එලවා දමමු,අපි හැමදාමත් අනුර ජනාධිපති සමගයි 🎉🎉🎉
@GaminiBandara-jj1sk
@GaminiBandara-jj1sk Ай бұрын
එලවන්න නෙවෙයි හිරේ දාන්න ඔනි
@kctkumara5330
@kctkumara5330 Ай бұрын
කඩේ යන උන් කියයි මේවත් ad එකට කරන ඒවා කියලා. දැන්වත් කුහක නොවී අනුරට සහාය දෙන පාර්ලිමේන්තුවක් හදාපල්ලා
@padminijayamanna1799
@padminijayamanna1799 Ай бұрын
එහෙම තමයි ඉතින් මේ රටේ ඔවැනි කීයක් දේ කලාද?අපි කොහොමත් හැමදේම සැකෙන් බලන්නෙ යාලු,සංදර්ශන ද දන් නෑනෙ
@Janithprsanna
@Janithprsanna Ай бұрын
Add නෙවෙයි මේවා ඇත්ත 👌
@hansikushalya4762
@hansikushalya4762 Ай бұрын
Sahathika aththa
@gimhanisenavirathne7677
@gimhanisenavirathne7677 Ай бұрын
Oya wage dewalata nirantharayen wenawa athadanguwata gannam E dewalata nopenuwa ekai warada Sigitilawa sathutu karanna pennanath onine
@shiwadilhara5538
@shiwadilhara5538 Ай бұрын
සමහර මිනුස්සුන්ට කිව්වට වැඩක් නැහැ ගොන් හරක්
@seethawijesinghe6860
@seethawijesinghe6860 Ай бұрын
ලොකු සතුටක් අපි දුන්නු ඡන්දය ගැන.ඉදිරියටත් මාළිමාවටම ජය අරන් දෙමු.
@chinthakatisseramusic
@chinthakatisseramusic Ай бұрын
මේ වගේ ඒව හින්දි film වල දැකල තිබ්බට අද තමා ඇත්තට දැක්කෙ,, බලය වෙනස්බ්වෙනව හැම පැත්තෙන්ම අල්ලන් අල්ලන් රට හදනව... මේ trend එක ඉස්සර වගේ තවත් ඩ්‍රාම එකක් නොවී දිගටම තිබ්බොත් රටම ගොඩ 🧭 ❤
@shwusbs3889
@shwusbs3889 Ай бұрын
මේ සැරේ මාලිමාවට සාදර්නව ඡන්දය පාවිච්චි කරන අය කෝ ❤
@krishan355
@krishan355 Ай бұрын
මාත් දෙනෝ
@subodasoisa1355
@subodasoisa1355 Ай бұрын
😮❤
@sureka1233
@sureka1233 Ай бұрын
❤❤❤
@judelakmal5412
@judelakmal5412 Ай бұрын
@FariqueAzeez701
@FariqueAzeez701 Ай бұрын
බිස්නස් කාරයෝ ජවිපේ භීතිය ඇතිකරේ මේකට තමය. උන්ගෙ හොරවැඩ අහුවෙයි කියලා. මෙච්චර කල් ඇරපු නැති කන්ටේනර් දැන් ඇරෙනවා.
@DevikaMethnidu-w7d
@DevikaMethnidu-w7d Ай бұрын
Eka nam matath hethuna
@nalakanilantha8869
@nalakanilantha8869 Ай бұрын
ඔන්න බඩු
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
ඩැන්වත් ඇස් ඇරේවා මිනිසුන්ගෙර්
@dilipkumara7507
@dilipkumara7507 Ай бұрын
බිස්නස් වචනය වැරදියි. ඔය මඡර ත්රාඩ කල්ලිය ගෙ වැඩ.
@dilipkumara7507
@dilipkumara7507 Ай бұрын
බිස්නස් වචනය වැරදියි ඔය මඡර ත්රාඩ කල්ලිය ගෙ වැඩ.
@TharangaKalum-wl8sl
@TharangaKalum-wl8sl Ай бұрын
පාර්ලිමේන්තුව ට 5/6 ගමු නේද කවුද හා කියන්නේ
@Sadalirajapaksha
@Sadalirajapaksha Ай бұрын
❤❤❤❤
@TharangaKalum-wl8sl
@TharangaKalum-wl8sl Ай бұрын
@@Sadalirajapaksha tks sadali
@TharangaKalum-wl8sl
@TharangaKalum-wl8sl Ай бұрын
Weldone all of u
@manjulakumara7036
@manjulakumara7036 Ай бұрын
හරිම සතුටුයි නව හැගිමක් හිතට දැනෙනවා. තෙරැවන් සරණයි හැමෝටම
@sameerawadduwage
@sameerawadduwage Ай бұрын
ඔක්කොම එකතු වෙමු මාලිමාව වටා 🙏🙏🙏🙏
@sankadarshana9290
@sankadarshana9290 Ай бұрын
දැන් පේනවනේ වෙලා තියෙන දේවල් ,ඒ නිසා තමයි ලොකු ලොකු මුදලාලිලා රනියටයි සජියටයි නාමලයටයි කඩේ ගියේ...දැන්වත් චන්දේ දීපු නොදීපු සියලුම රට වැසියනි මේදා මහාමැතිවරණයෙන් මාලිමාව පුරවමු පාර්ලිමේන්තුවේ👍👍👍💪💪💪💪❤️❤️❤️❤️
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v Ай бұрын
එතකොට ඔය බස්නාහිර පත් කරපු ආණ්ඩුකාරයා එහෙම බිස්නස්කාරයො නෙමෙයිද එතකොට ඒ ඒගොල්ලෝ අනුරට වියදම් කෙරුවේ ලංකාවේ ලොකුම බිස්නස් කාර රටවල් හතලිහකට export කරන කෙනෙක් එතකොට ඒවා npp එකට ගොට් ඇල්ලීමක් නෙමෙයිද තමගෙ බිස්නස් දියුණු කරගන්න
@dipikakk4505
@dipikakk4505 Ай бұрын
මොනවාද මෙි මිනිසුන්ගෙ සල්ලි නේද
@madikagunasekara9538
@madikagunasekara9538 Ай бұрын
​@@DharmasenaDharmasena-x6vවගකීමෙන්ද කියන්නේ ..😅
@SimraA.a.f
@SimraA.a.f Ай бұрын
​@@DharmasenaDharmasena-x6v හොර බොරු නැති බිස්නස්කාරයො බය වෙන්නෙ මොකටද ... 😂 ඒ මිනිස්සු සාධාරණ කට්ටිය
@samanpathmakumara-q8l
@samanpathmakumara-q8l Ай бұрын
ඇස් ඇරගෙන අවදි වෙන්න ජනතාවනි කතිරයක වටිනාකම තේරෙනවා නේද ..කිසිම පාලනයක් තුල නොදැක්ක පැත්ත..❤
@Skvideomission
@Skvideomission Ай бұрын
බිස්නස් කාරයෝ සජියට කඩේ ගියේ ඇයි කියලා පේනවනේ😅😅
@Janithprsanna
@Janithprsanna Ай бұрын
ඔව් ඔව් 👍🤣
@Np1226o
@Np1226o Ай бұрын
හරිනෙ😂
@FreedomFreezes
@FreedomFreezes Ай бұрын
Sajithge anduwak nemeine thinune Ranilge kiyala danedda.
@hansikushalya4762
@hansikushalya4762 Ай бұрын
😂😂😂
@sachiya12adhi
@sachiya12adhi Ай бұрын
@@FreedomFreezes sajithw genwm athi wenna oya wgee wada krann puluwn
@rizwanfarook7570
@rizwanfarook7570 Ай бұрын
විජිත සහෝ .. ❤
@jayaratnasubasinghe8930
@jayaratnasubasinghe8930 Ай бұрын
.
@MalaniManthidavaga
@MalaniManthidavaga Ай бұрын
විජිත සහොදරයාට ජය වේවා 👌👌👌👌👌👌👌👌👌👍
@shanthamunugoda3245
@shanthamunugoda3245 Ай бұрын
විජිත ❤
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
මාලිමාව ශ්‍රී ලංකාවම හොල්ලයි.දෙදරවයි. හොර බඩු ජාවාරම් කාරයෝ ග්‍රහණයට.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾😂👍🏾👍🏾👍🏾
@ChampaKumari-yx4cb
@ChampaKumari-yx4cb Ай бұрын
මේවා අවුරුදු ගානක් තිස්සේ. පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයි. ජනාධිපතිතුමනි මෙතන තමයි සුද්ද කරන්න ඕන
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs Ай бұрын
සහතික ඇත්ත හොර ගුහාව සුද්ද කරමු
@AjithPeiris-ug3lm
@AjithPeiris-ug3lm Ай бұрын
මාලිමාවට ජයවේවා අපේ හාමුදුරුවනේ
@nandanawijerathna7158
@nandanawijerathna7158 Ай бұрын
වෙනදා ඕවා අගේට යනවා රට ඇතුලට.. රේගු නිලධාරීන්ගෙ වත්කම් බලන්න ඕන හොයලා
@gsubhash2006
@gsubhash2006 Ай бұрын
aniwaryen
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Ай бұрын
උන් ඉන්නේ මාලිගා වගේ නිවෙස් වල
@nihalfernando1881
@nihalfernando1881 Ай бұрын
කස්ටම් එකේ ඉන්නේ දාර හොරු. උන් මාසයකට මිලියන ගණන් හොයන්නේ, මුන්ට නිසි දඩුවම් දෙන්න ඕනි
@MohammedAmeen-j5t
@MohammedAmeen-j5t Ай бұрын
සම්පූර්ණ ඇත්ත
@Saa-G-Ecoh
@Saa-G-Ecoh Ай бұрын
Yes. it is kind of security job. why do we pay that kind of money for those officers ?
@Kumary-o5t
@Kumary-o5t Ай бұрын
ඵ්කනමි අනිවාර්යෙන්ම වෙන්න ඕන
@susanthasilva-u8i
@susanthasilva-u8i Ай бұрын
රේගුවේ අනුදැනුමකින් තමයි මේ වැඩ කරන්නේ. ඇතැම් නිලධාරීන් මේවාට කෙළින්ම සම්බන්ධයි දැන් ඒවා සුම්මා😂😂😂
@anojaanoja-d8q
@anojaanoja-d8q Ай бұрын
ඒක නිසා තමා ලොක්කව කලින්ම .කූඩුවට දාලා වැඩේ පටන් අරන් තියෙන්නේ 😂😂
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb Ай бұрын
ඉහලින් එන නියෝග ක්‍රියාත්මක කරන්න වෙනවනෙ. නැත්තං මරණය වෙන්නත් පුලුවන්.
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Mola genapu nawak neda​@@anojaanoja-d8q
@Konar-n8l
@Konar-n8l Ай бұрын
හූමි😢
@janakpitawala1146
@janakpitawala1146 Ай бұрын
ඇතැම් නෙවෙයි ඔක්කොම
@hemaw1657
@hemaw1657 Ай бұрын
රේගුවේ "දුෂිත නිලධාරිද" මේවාට වගකිය යුතුයි! මේවා ගෙන්වපු අයගේ විස්තර ජනතාවට් දැන්විය යුතුයි! ජනතාවනි කොහොමද මුන්ගේ ගැහිල්ල? මහා මැතිවරණයේදී මේ "දුෂිතයන්" සියල්ල පරදවා, මාලිමාවට NPP චන්දය දෙන්න!
@prasaadnilanga4719
@prasaadnilanga4719 Ай бұрын
බඩු ගෙන්නන්නේ importers ලා නෙවෙයිද 😂
@ThiliniRasangika-c9k
@ThiliniRasangika-c9k Ай бұрын
😅😅
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 Ай бұрын
නව යුගයක්! පුණරුදයක්!මගේ රටට දළදා හිමි සරණයි.ස්තුතියි ඔබ සැමට.
@thusharikarunawathi2653
@thusharikarunawathi2653 Ай бұрын
නව ජනපති හා පොලිස් ඇමතිට අපෙ ප්‍රණාමය ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@CraftFlower
@CraftFlower Ай бұрын
ජේවීපි භීතිකාව ඇති කලේ එතකොට බිස්නස් කාරයෝ තමා ,උන්ග්‍රෙ හොර බඩු අල්ලනවට,. අනික බිස්නස් කාරයෝ සජියට කඩේ ගියේ ඕකට තමා ,දැන් තේරෙනවා නේද ?
@chathurikaherath377
@chathurikaherath377 Ай бұрын
අනිවාර්යයෙන්ම UNP andu bihiwenawata kamathi okatai hora business karayo
@DilhaniKumara
@DilhaniKumara Ай бұрын
👍
@RuwanthaDilranga
@RuwanthaDilranga Ай бұрын
තාමත් ඉන්නවා මේ රටේ සජියා පිනට දෙනකන් බලන් ඉන්න පින් බත්තු.. එවුන්ට මේවා තේරුම් ගන්න ඔළුවට බර වැඩී.. බත් කන හරකුන්ට මේව තේරෙන්නෑ සහෝදරයා...
@virajprasanna1823
@virajprasanna1823 Ай бұрын
අනේ මේ රටට ගේන මද්ද්‍රවය නැතිකරලා දෙන්න අහිංසක තරුන ජීවිත බේරලා දෙන්න
@SurangaKankanam-w6u
@SurangaKankanam-w6u Ай бұрын
එකට මහ මැතිවරණයට චන්දේ දෙන්න
@Sudarshani-s1t
@Sudarshani-s1t Ай бұрын
dennanam EPA okunta samawa 😡 horunta uparima daduwan denna
@Janithprsanna
@Janithprsanna Ай бұрын
අනිවාර්යෙන් ම කරයි බය නැතුව ටිකක් ඉන්න මහා චන්දෙ දිනන්න ඕන..👍👌
@Np1226o
@Np1226o Ай бұрын
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙන්න.හැමෝටම කියන්න.සැවොම එකතු කර ගන්න.
@ranjansinha1744
@ranjansinha1744 Ай бұрын
මත්ද්‍රව්‍ය.. ?? 😳... ආආ..හ්... මොන රජයක් ආවත් ඒව නැති කරන්නෙ නෑ.. 😂😂. කෝකටත් මේ අලුත් රජයට මහ මැතිවරණය දිනවල දීල බලමු.. වෙන විකල්පත් නෑනෙ. 😊
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w Ай бұрын
සුපිරි නියමයි ජයවෙවා අපෙ අලුත් රජයට
@LinskiePerera
@LinskiePerera Ай бұрын
රටේ වෙනස ගැන දැනන සතුට නිම කරන්න බැහැ ....සුපිරි ...💕💕💕
@KasunKothalawala-rr1gk
@KasunKothalawala-rr1gk Ай бұрын
මෙච්චර කල් කුට්ටිය අරන් සද්ද නැතුව ඉන්ඩ ඇති ඉතින් ..😂
@UdesikaMunasingha
@UdesikaMunasingha Ай бұрын
Dan ewa karana eka gana API adambara wemu,neda mewa APIta film wala tiyena ewa wage neda,mara satutak hitata enne
@Kumary-o5t
@Kumary-o5t Ай бұрын
කියල වැඩක්නැ අපේ දරුවන්ට කිරිපිටි ඵකක් ගන්න බැරි තැනට රට වැටිටුවා කාලකන්නි
@KumuduniDilhani
@KumuduniDilhani Ай бұрын
බොරු ඇඩ්‍රස් දාලා එන්නේ. හෝල්ඩ් කලාම මාට්ටු උනාම එන්න කෙනෙක් නෑ. නිකම්ම රාජසන්තකයි. කවදාවත් ගේන උන් නෑ. 😂😂😂
@manjulawijesinghe2752
@manjulawijesinghe2752 Ай бұрын
රේගුවේ ඉන්නෙත් පට්ට හොරු තමයි ඉතින් 😮😢
@hewanambugegeethanjalee6458
@hewanambugegeethanjalee6458 Ай бұрын
රටේ අනාගත දරු පරපුර වනසන මේ මත්ද්‍රව්‍ය හා ඒවා ගෙන්වන මජරයො රටින් තුරන් කළ යුතුයි. ඒ ඔබේ දරුවාට සුරක්ෂිත කළ,යුතුයි. ඒ සඳහා අද අල්ලස් ලෙස ලැබෙන තුට්ටු දෙකට රට පාවා දෙන්න එපා..🙏 මාලිමාව වටා එකතු,වී රටේ අනාගතය සුරක්ෂිත කරන්න සහාය වන්න..ඒ කරන පිනම ඇති ඔබට සසර සැනසෙන්න.
@tikka1967
@tikka1967 Ай бұрын
අපිට අඩම්බරයි අපි දුන්නු චන්දෙ ට.... මාලිමාවට ජයවෙවා අනුර සහොදරයා ජයවෙවා ❤❤❤❤
@agenestterrorism.1719
@agenestterrorism.1719 Ай бұрын
Ohoma yan ohoma yan❤❤❤❤❤❤❤❤.DON'T STOP THIS. ❤
@ChampaMalanie
@ChampaMalanie Ай бұрын
සියලුම රාජ්‍ය ආයතන වල අයුක්තිය අසාධාරණය බොරැව වංඑාව හොරකම මේවට තිත තියමු ජනපති තූමනි අපේ පුුර්ණ සහයෝගය ඔබට 🙏👍👍👍👍🧭🧭🧭🧭🧭🧭
@nalakabandara4333
@nalakabandara4333 Ай бұрын
Aniwar
@lewkesudarshani5452
@lewkesudarshani5452 Ай бұрын
මේවා රාජසන්තක කර රටේ ජනතාවට සාධාරණ මිලකටඅලෙවි කරේ නම් මැනවි....
@sandun8441
@sandun8441 Ай бұрын
සූදුරු මහදුරු පාම් පිට මඤ්ඤොක්කා මේවා පෙන්නලා තමයි කුඩු රට ඇතුළට ගේන්නේ. මුන් ඔක්කොටම දැඩි දඩුවම් ලබා දෙමු.
@r.sulochana1532
@r.sulochana1532 Ай бұрын
පිටි ඇතුලේ බඩු තියනවා . තාම රේගුව හොයාගෙන නෑ
@asangaperera9243
@asangaperera9243 Ай бұрын
විගනණ දෙපාර්තුමේන්තුව සක්රීය කල යුතුයි , මෙවැනි දේවල් වලට අනුබල දෙන සියලු උසස් රාඡ්ය නිලධාරීන් ගේද වත්කම් උපයා ගත් අයුරු විගනණය කල යුතුයි , අවුරුද්දක් යද්දි රට බලන් ඉද්දි දියුණු වෙයි
@nishanthasarathchandra435
@nishanthasarathchandra435 Ай бұрын
අපිට ලස්සන ජිවිතයක් ලස්සන රටක් හැදෙනවා අනිවාර්යෙන්ම සත්තයි අපි ඔක්කොම එකතු වෙමු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@JosephNicolas-ti8sg
@JosephNicolas-ti8sg Ай бұрын
බයවෙන්න එපා චන්දය කල්පනා කරන්න දෙයක් නැහ දෙන්න දෙමු මාලිමාවට තවත් හොරුන් අල්ලයි. ඒවා කරන්න නම් චන්දය පාවිච්චි කරමු නේද ජයවේවා! 🤝🧭✅
@susanthagamage6120
@susanthagamage6120 Ай бұрын
දැන්ද නින්දෙන් නැගිට්ටේ ඔබ තුමන්ලා. සතුටුයි. NPP නිසා තාම. ඔයාලා දැන් හරියට වැඩ කරන්න. 🎉🎉🎉🎉
@pelessa
@pelessa Ай бұрын
ඉහල අණ පරිදිනේ හැමදේම වෙනෙ නේද. කලින් මෙහෙම අන ලැබිල නොමැතිකම වෙන්න පුලුවන් මෙහ්ම නොවෙන්න.
@Konar-n8l
@Konar-n8l Ай бұрын
වෙන්න ඇති
@Saa-G-Ecoh
@Saa-G-Ecoh Ай бұрын
can be drama too..
@ShanIndunil-eu8oh
@ShanIndunil-eu8oh Ай бұрын
ඩ්‍රාමා පව් බන් උබ😂😂​@@Saa-G-Ecoh
@Saa-G-Ecoh
@Saa-G-Ecoh Ай бұрын
@@ShanIndunil-eu8oh 😀😀
@harisperera-z3n
@harisperera-z3n Ай бұрын
පටන් ගත්තා .... කාගෙද හෙලි කරන්න ... හිටපු පුබලයෙකු ගේද ....
@rachelperaud1945
@rachelperaud1945 Ай бұрын
අහන්නත් ප්‍රස්නයක්ද
@SHAAMUSIC26
@SHAAMUSIC26 Ай бұрын
​@@rachelperaud1945දන්නෙ නැති නිසා.අහන්නෙ.කාගෙද
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 Ай бұрын
@@rachelperaud1945 ඇත්තටම කාගෙද
@dhanushkamadusanka6921
@dhanushkamadusanka6921 Ай бұрын
මෙවා ගෙන්වන්නේ තොග වෙලෙන්දෝ.එතනින් පිටකොටුවට පටවනවා.උන් මෙච්චර කල් කරලා ඇත්තේ රේගු නිලදාරින්ට කොමිස් දීලා බඩු ටික හොර පාරෙන් පන්නන එක
@Ubisoftlk
@Ubisoftlk Ай бұрын
රාජ්‍ය නිලධාරින් ගේ මැදිහත් වීම ඉතාමත් අගය කරනවා.
@nimeshsamarakone9747
@nimeshsamarakone9747 Ай бұрын
😂
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 Ай бұрын
කොහොමද වැඩ ඔය වගේ මොන තරම් ගේනවා ඇද්ද දැන් හොර වැඩ කරලා ඉවරයි respect කරනවා අපේ නිලධාරීන්ට 👍👍👍👍👍👍👍👍👍
@sujanigunawardhana1338
@sujanigunawardhana1338 Ай бұрын
සේරම..එකතු .වෙයල්ලා..දරු.පැටව්..වේනුවෙන්...
@dayanialoka9138
@dayanialoka9138 Ай бұрын
ඇත්තටම මේවා විනාශ නොකර අහිංසක මිනිස්සුන්ට අඩු මිලකට දෙන්න බැරිද ?අපි දුප්පත්කම ඉහලින් තියෙන රටක් නේ.
@nandanisilva7408
@nandanisilva7408 Ай бұрын
100%❤
@Luckshani
@Luckshani Ай бұрын
😂
@domlans681
@domlans681 Ай бұрын
එහෙම කරන්න බෑ මං හිතන්නෙ
@ChampikaKumuduni-mp7sd
@ChampikaKumuduni-mp7sd Ай бұрын
එක ඇත්ත
@DiliniWaliweriya
@DiliniWaliweriya Ай бұрын
භාවිතා කරන්න හොද තත්වයේ ඒවා මුන් ගෙන්නන්නෙ නෑ ..අඩුවටවත් ජරාව කන්න පුරුදු වෙන්න එපා..
@Lath-q2t
@Lath-q2t Ай бұрын
👍 දිගටම කරන් යමු දැන් සේරම බය වෙලා වගේ පොලිස් ඇමති තුමාට වගේම අවංකව සේවය කරන සියලුම දෙනාට බුදු සරණයි
@NavodayaPathirage
@NavodayaPathirage Ай бұрын
මම හිතන්නේ ඔවා ඇල්ලුවා වගේම ඉන් පසුව ඔය දේවල් වලට වෙන දේ ගැන රටේ ජනතාවට පෙන්වන්න ඒකයි වැදගත්ම දේ
@dushanshavith2803
@dushanshavith2803 Ай бұрын
👌
@Chandiyi_bandyi
@Chandiyi_bandyi Ай бұрын
මටත් එකඟයි
@NadeeshaSooriyaarachchi-q7j
@NadeeshaSooriyaarachchi-q7j Ай бұрын
අනිවර්යෙන්ම ඒක වෙන්න ඕනි.ඇල්ලුව විතරක් මදි.ඒව ගෙන්නුවෙ කවුද කියල හෙලි කරන්නත් ඕනි.ඒවා විනාස කරන්නත් ඕනි.
@CHARI955
@CHARI955 Ай бұрын
Sathosen ganna puluwan
@Dinavlogsdina
@Dinavlogsdina Ай бұрын
ජේසුස් වහන්සේට ස්තූතියි මේ වගේ ජනාධිපති කෙනෙක් දුන්නට
@Dirghayusa-wq1fc
@Dirghayusa-wq1fc Ай бұрын
ඔන්න හරිම කෙනා තමයි රට බාර ගත්තෙ.මාලිමාවට ජය වෙිවා
@Xpk-z6w
@Xpk-z6w Ай бұрын
අපේ රට ලස්සනට හදන්න මාලිමාව දිනවා අපගේ යුතුකම ඉටු කරමු !!!🇱🇰🧭🇱🇰
@somindadinnaga6786
@somindadinnaga6786 Ай бұрын
මෙන්න එනව කියපු භීෂණය හොරුන්ට භීෂණය හොරු තමයි ඒකට බය උනේ සාමාන්‍ය මහජනයා ඒකට බය උනේ නෑ
@ObaWenuwenGee
@ObaWenuwenGee Ай бұрын
👍
@AyeshaPalawinnage
@AyeshaPalawinnage Ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ
@thushanibotheju4096
@thushanibotheju4096 Ай бұрын
Ow
@smhs3313
@smhs3313 Ай бұрын
😆😆😆 අනිවාර්යයෙන් .💪👍👍
@Konar-n8l
@Konar-n8l Ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍💓💓💓
@dayanialoka9138
@dayanialoka9138 Ай бұрын
මේවා තවම හොරුන්ට කඩේ යන අයට නිතරම දකින්න සලස්වන්න .
@jayanthaperera7194
@jayanthaperera7194 Ай бұрын
මුලු රටම එකතුවේලා මාලිමාවට චන්දය දිලා හොරු ටික එලවන්න ඔන කලකන්නි හිරේට දාන්න ඕනෑ
@nirmanihansika1473
@nirmanihansika1473 Ай бұрын
කුඩු අයිස්. අනිවාර්යයෙන් අල්ලන්න ඔනේ අහිංසක දේමව්පියන්ගේ දරුවෝ රටේ හැම ජනයාම ඔබතුමාට 🙏🙏🙏🙏
@mama-d3w9g
@mama-d3w9g Ай бұрын
ගෙන්වන එවුන්ගෙ මුහුණ ජනතාවට පේන්න සලස්වන ආයෙ වැරදි නොකරන්න
@user-wt5qt3uf5y
@user-wt5qt3uf5y Ай бұрын
Mewa genna ayage munu media walin aniwaryayen penwanna .
@worldaccess5915
@worldaccess5915 Ай бұрын
රටේ නායකයාව විශ්වාස නිසා නීතිගරුක නිලධාරීන් සුපිරියටම වැඩේ දෙනවා 👍👍 නියමයි
@anomagamage801
@anomagamage801 Ай бұрын
ප්‍රථමයෙන්ම ඔබතුමාට හිස නම ආචාර කරනවා ..අවංකවම වැඩ කරන්න ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ....මිනිස්සුන්ට හැදෙනවා නම් මේව බලලම හැදෙන්න පුළුවන් ඒත් මෝඩ මිනිස්සු තේරුම් ගන්නෙ නෑ ..දැන්වත් තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා වත් මාලි මාවට ඡන්දය දෙන්න ....හොරුන්ට ඡන්දය දෙන්න එපා ...
@shamaliharsha-lu5it
@shamaliharsha-lu5it Ай бұрын
ජය වේවා…. නව ජනාධිපතිට අපේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌏🌏🌏🌏🌏💟💟💟💟💟
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 Ай бұрын
නියමයි නියමයි අපේ ජනාධිපති තුමන් ලෝකයටම ආදර්ශයක් වේවි 🙏🙏😘😘😘
@user-Dhanu.
@user-Dhanu. Ай бұрын
මේ තියෙන්නේ රේගුව ට තීරු බදු නොගෙවා තියන භාණ්ඩ ඇමැති වරුන්ගේ උවමනාවන් වලට එක එක සමාගම් වලට ගෙනාපු රජයට පාඩු කරන ඒව වෙන්න ඕනි..🙏🇱🇰
@ramiru_vip
@ramiru_vip Ай бұрын
ඔව් ඒ නිසා කර්මාන්ත වලට මරු පහරක් වැදිල තියෙන්නෙ.මොකද ඒ අයගෙ කට්ටියම බදු වංචා කරල ගෙනත් ලාබෙට බඩු විකුණනවා .ඇත්ත ගාන ගෙවල ගේන කෙනාට ඇපත් නෑ..
@KesharaFernando-e3n
@KesharaFernando-e3n Ай бұрын
ඔය විදියටම කරගෙන යන්න මාලිමාවට ශක්තියක් වෙන්න ... මොකද අපි හිතන්න ඕනෙ අපි කැමති පක්ෂය දිනවන්න නෙවෙයි. අපි හිතන්න ඕනෙ අපිට හොඳ ආර්ථික ශක්තිය ක් ලැබෙන, සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් , ලස්සන රටක් පාලකයින් ලවා නිර්මාණය කර ගැනීමයි.. ඒක කරන්න පුලුවන් මාලිමාවෙ පාලකයින් ට විතරයි. අනිත් පක්ෂ වල කිසිකෙනෙක් ඔහොම කරන්නෙ නැ..... අපි අපි ගැන හිතලා නිවැරදිව චන්දය දෙන්න ඕනා ...
@asangaperera9243
@asangaperera9243 Ай бұрын
මෙපමණ කල් මෙවැනි බදු නොගෙවා කොපමණ විවිධාකාර හාන්ඩ තොග රට තුලට ඵන්න ඇත්ද ? NPP ඡනතා රඡයක් යටතේ මෙම ආරම්භය රටටම සුභයි , සියලුම උසස් රේගු නිලධාරීන්ගේ වත්කම් උපයා ගත් අයුරු විගනණය කල යුතුයි , නැතිනම් ටික කලක් යද්දි ආයෙත් මේවා පෙරසේම කරගෙන යයි ...
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 Ай бұрын
අයථා විදිහට සල්ලි හම්බ කරපු උන් කැමති නෑ මේ සිස්ටම් එක වෙනස් වෙනවට 🎉
@NuwanChamara-jy6bs
@NuwanChamara-jy6bs Ай бұрын
ඕවයේ ඇතුලේ වැඩ කරන මහා එව්නුත් කම්බ හොරු උන් ටික එල්ලන්න ඕනෙහ් ඉස්සෙල්ලම
@hgkalum2239
@hgkalum2239 Ай бұрын
අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP 💝💝💝
@woldnews8051
@woldnews8051 Ай бұрын
Chanux Bro ගෙ Unboxing Video වලට පස්සෙ මෙච්චර පෙට්ටි කඩනවා දැක්කමයි 😂😂😂
@Shshikadilshan
@Shshikadilshan Ай бұрын
😂😂😂
@hellobrother12www
@hellobrother12www Ай бұрын
ammoo
@tikka1967
@tikka1967 Ай бұрын
😅😅😅😅😅😅 අම්බෝඕ
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh Ай бұрын
Hahahaha
@SureshKumar-bu4pd
@SureshKumar-bu4pd Ай бұрын
😂😂😂
@juderoshan6353
@juderoshan6353 Ай бұрын
Great job thank you♥️, මිනිසුන්ට අවැසි මොහොතේ රටේ ආර්ථිකය කළමනාකරණය ගැන සතුටුයි ,AKD, NPP❤❤
@samanthisiriwardane4809
@samanthisiriwardane4809 Ай бұрын
ඔය hamadema කරන ඔබ තුමන්ලාගේ ආරක්ෂාව සලසා ගන්න ඉස්තුති ඔබ තුමන්ලාට හා අපේ ජනාධිපති තුමාට ❤❤❤❤❤
@wasanthakorale
@wasanthakorale Ай бұрын
මෙි සියල්ල මහජනයාට දැනගැනීමට රාත්‍රි පුවත්වලට පෙන්වන්න
@Sadakelum_T
@Sadakelum_T Ай бұрын
මේවා දැකලවත් පාර්ලිමේන්ට් චන්දෙට මාලිමාවට දෙන උන් මේකට like කරපන්කො බලන්න හැබැයි රලිනට , සජියට දීපු උන් වෙන්න ඕනි 👍 ( මොලේ දැන්වත් හැදිලද බලන්න ) 😒
@di3kulatunga161
@di3kulatunga161 Ай бұрын
👍
@JAYALATHRANDIWALA-c5b
@JAYALATHRANDIWALA-c5b Ай бұрын
මෙින්න මෙි පාලනය තමයි අපට ඔනි අනුර මහත්තාය මිහිපට බෙසත් වරයේක්
@AbdulRasak-bq7eb
@AbdulRasak-bq7eb Ай бұрын
ජයවෙවා ජයවෙවා මාලි මාවට ජයවෙවා
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 Ай бұрын
ජයවෙවා.අනුරට.චන්දයදුන්.ජනතාවට❤
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm Ай бұрын
රේගුවේ උන් තමා මේ රට විනාස කරන්නේ සල්ලි හොයන්න ඔනෙ ජරාවක් එලියට දෙනවා නැ කියන්නේ කවුද
@LithumiBandara
@LithumiBandara Ай бұрын
මේ news හොරුන්ට කඩේ යන වහල්ලුන්ගේ ගෙවල් ඉස්සරහා උදේ හවා පෙන්නන්න ඕනී
@maxinilnethu2004
@maxinilnethu2004 Ай бұрын
Godak hoda adahasak.namut un vage tama unge eunut piliganna kamati nati baiyo
@chamindirathnayake4797
@chamindirathnayake4797 Ай бұрын
මේව පෙන්නන්න ඕන අර වතු කම්කරුවන් හා නූගත් මිනිසුන් ට. අරක්කු රුපියල් 5000 ට කඩේ යන
@LithumiBandara
@LithumiBandara Ай бұрын
@@chamindirathnayake4797 එක හේතුවක් ජාතික නාලිකා.හොර තක්කඩින්ගේ පුවත් වහනවා.සීනිබෝල සාකච්ඡා විතරක් පෙන්නනවා.හරවත් මතවාද ගොඩක් දෙනාට අසන්න දකින්න ලැබෙන්නේ නැ..උඩින් පෙන්නන බොරුවට රැවටෙනවා.ගෙට ඇවිල්ලා වතුර එකක් බීලා බබා වඩාගත්තම ඡන්දේ දෙනවා.එහෙව් රටක් මේක.ආර්ථික සමාජීය සංවර්ධනය ගැන කිසිම දෙයක් දන්නේ නෑ.හාල් ටිකට අරක්කු ටිකට අනාගතයම පාවලා දෙනවා.ගම් වල තියෙන ඔලු ටික හදන්න ඕන මුලින්.බොරුවේ සහ ඇත්තේ වෙනස පෙන්නලා දෙන්න ඕනී.
@LithumiBandara
@LithumiBandara Ай бұрын
@@maxinilnethu2004 ඒක තමා වහල්භාවය කියන්නේ.ඇත්ත මේකයි කියලා පෙව්වත් පිලිගන්න කැමති නෑ.
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 Ай бұрын
අනේ අපිට කියන්න මේවායෙ කයිති කරු මොකද අපි රට ඉදන් එනකොට අපේ දරුවෙකුට ඇපල් ගෙඩියක් ගේන එක තහනම් කරා මේව හොදා කාල කන්නි ටික මුන්ගෙ සේරම හොයල අල්ලන්න ජනාධිපති තුමනි
@gayathrinatheesha419
@gayathrinatheesha419 Ай бұрын
චන්දය දුන්නු එකේ වටිනාකම දැන් හොඳට ම තේරෙනවා.මාලිමාව දුන්නු චන්දෙට හැමෝටම ගොඩාක් පින්
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 Ай бұрын
අතිගරු ජනාධිපති තුමාට සහ අනෙකුත් සියලු දෙනාට තෙරුවන් සරණයි රටට සුභ අනාගතයක් වේවා .
@Black_Whole2325
@Black_Whole2325 Ай бұрын
ඔය අහිමිව යන්න තිබුණු බදු අයකරගෙන,,කෘෂිකාර්මය,,ධීවර කර්මාන්තය නගා සිටුවන්න වහාම,,අනවශ්‍ය වියදම් රජය කරන්නෙ නෑ කියලා පේනවා ❤
@nugarakrishantha3837
@nugarakrishantha3837 Ай бұрын
ඔවට සම්බන්ධ උන් ඔතන අනිවාර්යයෙන් ඉන්නවා උන්වත් එලවන්න ඔනා ජයවේවා ❤️❤️❤️
@shanthijayamanna3255
@shanthijayamanna3255 Ай бұрын
Dan බබාලා වගේ ඇති
@Susanntha
@Susanntha Ай бұрын
💚💚 Airport තුළත් cctv camera සවිකල යුතුයි. දැන් හොරුන්ට හොරුන් …..සුරතල් කරපු කාලේ ඉවරයි
@nuwanpathirana4614
@nuwanpathirana4614 Ай бұрын
Aniwaryen Airport cover karanna serama Sthana..Duty-free ekat balanna..
@nandanasirimanna1326
@nandanasirimanna1326 Ай бұрын
ජාතිකජනබලවේගයට ජයවේවා
@pushpaperera982
@pushpaperera982 Ай бұрын
අපෙ ජනාධිපති ඔබට ජීවිතය යහපතක් වේවා ජයග්‍රහණය වේවා ❤❤❤
@subbwells6764
@subbwells6764 Ай бұрын
කස්ටම් එකේ උන් දැන් උන්ගේ ජොබ් වලට කෙළවෙන්න යන්නේ කියල දැනගෙන මේවා නිකන් කරන්නේ. අපි අවංකව රාජකාරිය කරනවා කියල පෙන්නන්න.
@buddhikachamal9398
@buddhikachamal9398 Ай бұрын
කොහොමහරි හරියට වැඩේ වෙනවනං එච්චරයි බං❤
@_ss_9507
@_ss_9507 Ай бұрын
කස්ටම් මහත්තුරු නම නියම නලුවෝ තව ටික දවසකින් ආපහු ගේම පටන්ගන්නවා
@kumarijayakody7102
@kumarijayakody7102 Ай бұрын
ඇමති හොරා නම් පහල එවුනුත් හොරු තමයි
@raveenzing
@raveenzing Ай бұрын
ඔන්න වැඩ පටන් අරන් තියෙන්නේ දැන්....ඒ නිසා මිනිසුනේ මේවා බලලාවත් ඔබලා මහ මැතිවරණයෙන් මාලිමාවට රට වටින්ම පාර්ලිමේන්තුව පිරෙන්න මන්ත්‍රිලා යවන්න උගත් පිරිසක් මාලිමාවේන්...එතොට මේ රට උඩටම යයි ලෝකයේ.....🙏🙏🇱🇰🇱🇰❤️❌❌🧭🧭❌❌🇱🇰🇱🇰🇱🇰✨✨✨✨✨✨✨✨✨✨✨
@ජයකාන්ත
@ජයකාන්ත Ай бұрын
මෙදා පාර මහමැතිවරණයත් දිනුවා හා සමානයි. අපි. ආයෙත් මාලිමාවට. 🧭🧭🧭✅✅❎✅❎✅💟. ජයවේවා මුන් අල්ලලා. පෙන්වන්න
@wasanthakumara9767
@wasanthakumara9767 Ай бұрын
Oba siyalu denatama sthuthi. Kelin wada karamu.jayawewa. suba anagathayak wewa oba samata.
@nandalekamge1250
@nandalekamge1250 Ай бұрын
මේවා විනාස නොකර සාධාරණමිලට බෙදාහැරියා නම් හොදයි .ආහාර වර්ග
@Dulshanwanninayaka285
@Dulshanwanninayaka285 Ай бұрын
ආහර වගේ දේවල් නම් විනාශ කරන එක හොදයි නැත්නම් ඒවගෙන් අපේ ආහාර වලට ලෙඩ රෝග ඇති වීමෙ අවදානමක් තියෙනව නේද ප්ලාස්ටික් වගේ දේවල් නැවත දෙනවනම් ඒක හොද දෙයල්
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 Ай бұрын
හොරු දූෂිතයෝ ගෙදර යවන්න නොවැම්බර් 14 ලෑස්ති වෙන්න 🫵❤
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 Ай бұрын
රැල්ලක් හදමු මාලිමාවෙන් සිංහල , දෙමළ , මුස්ලිම් එකතුවෙන් නියෝජිතයන් 150ක් පාර්ලිමේන්තු යවන්න💪❤👍🥰
@hasinthabandara9768
@hasinthabandara9768 Ай бұрын
❤️😊​@@KumaraCinemaShop31
@SHAAMUSIC26
@SHAAMUSIC26 Ай бұрын
​@@Dulshanwanninayaka285මේව කොහොමත් අපිට කවන්න ගෙනාපුව නේද❤❤
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 26 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 15 МЛН
🔴 LIVE | Siyatha News | 06.00 PM | 15 - 11 - 2024
Siyatha News
Рет қаралды 27 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 3,4 МЛН