ශ්‍රී පාදයේ ඝාණ්ඨාරයයි, දොලොස්මහ පහනයි පරලොව ගිය හැටි (the bell of Sri Pada, the twelve lamps )

  Рет қаралды 221,633

YOUTH PILOT

YOUTH PILOT

Күн бұрын

Пікірлер: 1 200
@ukuk1581
@ukuk1581 Ай бұрын
පාපතරයින්ට දඩුවම් ලැබෙමින් පවතිනවා. බුදු දහම සත්‍යයි. එය අනන්ත්‍යයි. 🙏🙏🙏🙏🙏
@i-tc6ggxyc
@i-tc6ggxyc Ай бұрын
😅😅😅😅😅
@ArunaElephant
@ArunaElephant 22 күн бұрын
මේ මහා පුණ්‍ය කර්මය නෙවෙයි ප#### කෝ පාප කර්මය වෙලාවට එදා සමන් දේයියෝ හිට්යේ නැහැ නැත්නම් ගහන්නේ වැහි නැතිව හෙන ⚡
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Сағат бұрын
ඕක තීයනව බොලවු රත්න පුරේ පන්සලේ ගිහින් බවාපියවු
@AnulaDisanayake-r4q
@AnulaDisanayake-r4q Ай бұрын
මේ මහා මංකොල්ලය අපේ ජනාධිපතිතුමාගෙ නෙත ගැටි මේ අපරාධ කරුවන්ට දඩුවම් ලැබේවා
@sunilweerarathna9142
@sunilweerarathna9142 Ай бұрын
මේ වංචාවට සම්බන්ධ සියළු දෙනාට සුමණ සමන් දෙවුහාමුදුරුවන්ගේ බලෙන් දැඩි දඩුවම් ලැබේවා !!!
@rohanagodagampala873
@rohanagodagampala873 Ай бұрын
ඔය කියන දෙවිවරුන්ට ඔය කියන තරම් බලයක් තිබුනා නම් ඕක හොරෙන් අරන් යන්න දෙනවද ..???
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 Ай бұрын
@@sunilweerarathna9142 සත්තකින්ම දෙවි වරැ සිටියනම් මෙවැනි දේ මෙවැනි භුමියක සිද්ධ වෙයිද
@inokalakmali-v2z
@inokalakmali-v2z Ай бұрын
@@rohanagodagampala873 Eka aththa
@GampahaMirigama-p5l
@GampahaMirigama-p5l Ай бұрын
සුමණ කියන රාජ්‍ය පාලකයාවයි මිනිසුන් දේවත්වයට පත්කලේ එකල ඒ සුමන රජ බුදුන්ගෙන් බණ අසා සෝතාපන්න වුණා අද මනුසත් බව ලැබ පැවිදිව රහතුන්වහන්සේ නමක් නම් උන්වහන්සේ මෙත්සිත පතුරනවා හැර සොරුන්ට දඬුවම් දේවිද
@shanepereraedu
@shanepereraedu Ай бұрын
@@GampahaMirigama-p5l අලුතෙන් කෑලි අතින් add කරන්න එපා. මනුස්ස භාවයක් ලබල රහත් වෙලා නෑ සෝවාන් වෙලා දෙවි කෙනෙක් විදිහටම තාම ඉන්නව. හැබැයි දේවාලෙ ඝණ්ඨාරෙ ගැනවත් මිනිස්සු කන්ද උඩටම ගිහින් කුණු ටොන් එකක් අතාරල ගස් කපල පරිසරය විනාශ කරල එනකල්ම මොනවද දන්නෑ ආරක්ෂා කරනව කියල කරන්නෙ. සමන් දෙයියො හරියට උන් වහන්සෙගෙ ජොබ් එක කරන්නෙ නෑ උන් වහන්සෙ හරි යන්නෙ නෑ වගේ වෙන කෙනෙක්ව එතෙන්ට replace කරන්න වෙනව 😁
@jrsathsarani82
@jrsathsarani82 Ай бұрын
අපි මේ උතුම් පූජනීය වන්දනා කලා මතක් වෙනකොට ගොඩක් දුකක් ඇති වෙනවා නැවතත් ආපසු නැවත ලැබේවා 🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Ай бұрын
ස්තුතියි මෙය අපට දැකිමට සැලසුවාට. රාජපක්කලාට මෙි හොර වැඩවලට උදවුදුන් හාමුදුරැවන්ගෙන් මාලිමා රජය සොයා බලා කටයුතු කල යුතුයි. මාලිමා රජයට ජයවෙිවා.
@i-tc6ggxyc
@i-tc6ggxyc Ай бұрын
😅😅😅😅😅 gonek. හරියට vidyo එක balapan comments සෙක්ෂන් එක balapan. නැත්තං uganda kotta ආච්චි ට වුන vade venne
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
උගන්ඩාවට කියමු මේදුක නිලන්තිගෙ කටේ මඩ 😅😮
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
අනුරගෙ අතේ අන නිලන්තිගෙ කටේමඩ 😅
@anulaswaranalatha5148
@anulaswaranalatha5148 Ай бұрын
හැදිගෑවිලාම යන්න ඕනෙ පරහැත්ත
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 29 күн бұрын
@@gaminiwijayarathna9990 mokakda ban Danna kenek pahadili Karahallako.mokada me kawada ekakda?
@mykitchenlife5122
@mykitchenlife5122 27 күн бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක් සමන් දෙවිපිහිටයි සැමදෙනෙකුටම
@lilani7114
@lilani7114 Ай бұрын
මේවා ට වෙච්ච දේවල් සොයා බලමු ජනපතිතුමනි .
@VasanthaDenipitiya
@VasanthaDenipitiya Ай бұрын
සිරිපාදයට..ඉහලින්..යානා..යන්නේ.නෑ..මං..දන්නා..තරමින්නමි..මේි අන්‍යාගමික..ජනපති..බිරිඳ..මෝඩ දරැවෝසමග..උඩින්..ගිහින්..මල්..ඉහලඅනේ..නොදන්නාකම..නේ..මේ.පව....තමයි..න්ඹලට..මේ.. පලදෙමින්..තියෙන්නෙ
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 29 күн бұрын
එයත් හවුල් මේ හැම හොර කමටම...හොයයි මේං කියලා...මෝල්ටාවෙ තියෙන්නෙ ඒ වෙනුවෙන් ලැබුනු කොමිස් .
@padmasiriranasinghe
@padmasiriranasinghe 27 күн бұрын
ඇත්ත ද???
@marybelleperera7172
@marybelleperera7172 24 күн бұрын
මේත් හාමුදුරුවෝ කෙනෙක් da වංචා කාරයෙක්නෙ අපේ මිනිසුන් පස්ස උඩ තියාගෙන vadinne muntada😲😲😲
@desinguwaadugep1971
@desinguwaadugep1971 22 күн бұрын
@@MalinieWeerasekara-qs3wc ඇත්තද පල ප#ය යන්න මිනිසුන්ට පද හදන්නේ නැතිව
@mathaperera
@mathaperera Ай бұрын
දිට්ඨධම්ම වෙදනීය කර්මවල පලදීම සම්බන්ධ වූ සැමට අඩු පාඩුවක් නැතිවම පරම් පරා හතටකටම විදින්න වෙනවාමයි බුදුපියාණන් වහන්සේ පාදපත්මය පිහිටවුයෙ අධිෂ්ඨානයක් ඇතුවයි නිර්මල ධර්මය කාටවත් විනාශ කරන්න පුලුවන් කමක් නැත .යථාර්ථය විද්‍යමාන වනු ඇත.ඉවසීම තුල සියල්ල එලියට එනු ඇත. ස්වභාව ධර්මය සියල්ල විසඳනවා.
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Ай бұрын
Munwaga,,sakkele,,gaheyak,,bududahamatah,,negawak,,,dasapaluwanta,,sapamawawa
@DharmasiriKumara-c4s
@DharmasiriKumara-c4s Ай бұрын
දෙයියෝ.ඉන්නවලු ඉන්නවලු.ගන්ඨාරයත්ගලවංගියා ඉලඟට.දෙයියනගේ ඇටදෙකත්ගලවංයයි
@jayanthapaththuwaarchchi2845
@jayanthapaththuwaarchchi2845 28 күн бұрын
අපේ පෞරාණික දේ මේ විදිහට විනාශ කලේ ඇයි දෙවියනේ.බලන්න බෑ පපුව පිච්චෙනවා.
@imanthapahasara4537
@imanthapahasara4537 28 күн бұрын
Rajapaksha hathikareta wadila thiyenne oya henagedi thamay
@achchuvelystationrehan3712
@achchuvelystationrehan3712 24 күн бұрын
අනිවාර්යයෙන් දඩුවම් දිය යුතුය
@rupasingheindikaudayakumar3392
@rupasingheindikaudayakumar3392 Ай бұрын
ශ්‍රී සුමන සමන් දේවතාවන් වහන්සේගේ පිහිටෙන් මේකට සම්බන්ධ සියලූම දෙනාට දැඩී දඩුවම් ලැබේවා...
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
අනිවාර්යෙන්ම
@SobaDhahama
@SobaDhahama Ай бұрын
@@rupasingheindikaudayakumar3392 මොකක්ද වුනේ . පැහැදිලි නැහැ . විස්තර කියන්නකො
@DilaniRajapaksha-wd1ny
@DilaniRajapaksha-wd1ny Ай бұрын
Aniwarenma
@Mahina12
@Mahina12 Ай бұрын
මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි. බලන්න මුදුනේ කැත කොන්ක්‍රීට් වලින් පුරෝලා
@nishantha1422
@nishantha1422 Ай бұрын
රුවන්වැලි මහාසෑය අමතකයි ද??
@dhananjayachithrabhanu8727
@dhananjayachithrabhanu8727 Ай бұрын
ශ්‍රී සම්බුද්ධ ශාසනය රකින,සැබෑ බෞද්ධ නායකයෙක් ළඟ ළඟදීම ශ්‍රී ලංකාව තුළ පත් වේවා,තෙරුවන් සරණයි.
@suwarnamallika164
@suwarnamallika164 Ай бұрын
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යමෙක් කාටහරි මොනවා හරි කරයිද එය තම පසුපසින් එන කර්මය දිට්ඨ ධර්ම කර්මයයි මේ වගේම තව කොහේ කොහේ නිදන් වස්තුව ගෙ දේවල් ගන්නකොට ඔහොම වෙනවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා මේ බුදුවදනකි
@WwGunasena
@WwGunasena Ай бұрын
ගරැවිජිත හේරත් පොලිස් ඇමති තුමනි ශිු පාදයේ දඹරන්ගන්ටාරය සහ දොලොස් මහ පහන ගලවාගෙනගියේ කවිද කියා සොයාබලන්න ශිුලංකා ගුවන් හමුදාවෙන් ඇසුවානමි සියල්ල දැනගතහැකියි
@MeghaAbhaya
@MeghaAbhaya Ай бұрын
පහනයි ඝංටාරෙයි ඉන්දියාවෙි..
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Ай бұрын
ඈට දෙක තමයි දබ රත්තරන් හරක්
@mangalikagrm9363
@mangalikagrm9363 Ай бұрын
Me raja waru ehamTh saddawen pujakL gantaraya dolosmHe pahanTh kolla kapu me horu gana sumana saman deviyane obawahanse tawath ewasa wadaranawada.munta daduwam pramafa ayi papuwa pichchila giya annra janapathi soyura mewata kumak wunifayi soya balanu mana wasthu thanhWen.puujaneeya.sthana kolla.kaa munta wumathu wela widawala marila walath hena gahapiya
@sankalpasamarasinghe9877
@sankalpasamarasinghe9877 Ай бұрын
😂😂😂😂
@lakshmiabedeera45
@lakshmiabedeera45 Ай бұрын
@@rathnasiriweerasinghe9808 ඔයත් මෙිවා ගැන දන්න මෙවගේ කොටස් කාරයෙක කියලා හිතෙන්නෙ මට විතරද
@MalaniSam-c8s
@MalaniSam-c8s Ай бұрын
අපිට පුලුවම් නේද මේ වස්තුන් නැවත ලබා ගන්න. ලංකා මාතාවට ජයවේවා.! නව ජනාදිපතිතුමාට දෛහිරිය ශක්තිය ලැබේවා.!🙏🏻❤️
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
අරං තියල තියෙනවද පරිස්සමට..😮
@PremalathaGamagedra
@PremalathaGamagedra Ай бұрын
සමන් දෙවියන් සිරි පා අඩවියෙහි සිටිනවා සත්ත nam ඔවුන්ට නිසි දඬුවම් ලැබේවා dethwa🙏
@AriyasenaAmarasinghe
@AriyasenaAmarasinghe Ай бұрын
සිරි ලංකාවට සියලු විපත් ගෙන දුන්නේ මේ වැනි අපතයින්ගේ අමනෝඥ වැඩ නිසා බව මතක තබා ගැනීම ඉතා වැදගත් වේ.
@warunajayawaradena7351
@warunajayawaradena7351 Ай бұрын
වරදට විශ්වය දඬුවම් දෙනවාමයි මොනවා කළත් බුදු දහමට අත තියන්න එපා වැරදි දේවල් සඳහා ජනාධිපතිතුමනි ඔබතුමා මේ ගැන සොයා බලා රටට ව නැවත ඒ පූජා භාණ්ඩ යළි ස්ථාපිත කරවන්න ස්තුතියි
@mediniliyanage6166
@mediniliyanage6166 Ай бұрын
ඇයි භාරකාර හාමුදුරුවො සහ භාරකාරත්වය මේ වටිනා පූජනීය වස්තු ගෙනියනකල් බලා හිටියේ. සෝචනීයයි
@saronipeiris712
@saronipeiris712 Ай бұрын
@@mediniliyanage6166 rajapaksa nikaye hamuduruwo neda me.chichee akka ganja wawanne Meya tama.
@shiromawijekoon1057
@shiromawijekoon1057 Ай бұрын
රටේ මිනිසුත් කටවල් වහගෙන නේ බලාගෙන හිටියෙ...ඒ කාළේ...
@GDSRanjani
@GDSRanjani Ай бұрын
Hamudurwanta laksa gananakathamita molawanna ati
@saronipeiris712
@saronipeiris712 Ай бұрын
Rajapaksa Hama tanatama path kale unge henchaiyo.siwru dara gath.
@padmini2568
@padmini2568 Ай бұрын
Balan hitiye ne.udau kala wasiyata.
@K.DPerera
@K.DPerera Ай бұрын
බුදුන් වහන්සේ ට 03 වරක් පූජා කල මේ පුණි භූමියට සහ බුදුන් වහ්සේසේ ගෙ සුවීශේෂී ස්ථන වලට අත තියපු හැම කෙනෙක්ම විඳවලා මැරෙන්න ලෑස්ති වෙන්න.
@sankadarshana9290
@sankadarshana9290 Ай бұрын
ඔබට වැරදුනා ,3වරක් වැඩියා නෙමෙයි,මේ හෙළයේ ඉපිද බුදු බව ලැබු මාගේ උතුම්ම ගෞරවය හිමි මගේ බුදුරජාණන් වහන්සේ
@acecoach623
@acecoach623 Ай бұрын
@@sankadarshana9290 💐💐💐
@maleeekanayake5548
@maleeekanayake5548 Ай бұрын
@@K.DPerera ශ්හෙපෙත් ඕකම තමයි..මේක බුදුන්ගේ දේශය.. බුදු හිමි කියන්නෙ සිරි... මේ සිරිගෙදෙශය..ඉංදියානුවෙක් කලෙ අපෙ බුදුන් සහගහනව
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 Ай бұрын
පුදුමයි මෙච්චර කල් හරි ලංකව ඉතිරි වුනු එක .......😢
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 Ай бұрын
​@@sankadarshana9290නිසැකිවම.....👍🫵
@lalithWijesinghe-w9z
@lalithWijesinghe-w9z Ай бұрын
රැවන් වැලිසැයේ වුඩා මානිකය ශ්‍රිපාද ඝංටාරය මිල කල නොහැකි මැනික් මෙි හැමදේම සොයා බලා නිසි කටයුතු උපරිමයෙන් කලයුතුයි
@arush1798
@arush1798 Ай бұрын
අනිවාර්යයෙන් ඕවාට අනුබල දුන් ගනයන්ටත් එක්කම ....
@Amila9082
@Amila9082 27 күн бұрын
ඉන්න ගණයොයි උන්ගේ බත් බැලයොයි තමා 😡🤬
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Ай бұрын
සියලු බුදුවරුන් උපත සිදුවන ඒ උතුම් පුජනිය දහම් දීපයට ,,,ඇද නයට කන ජාතියක් ජීවත් වෙන දීපයක් උනා 😌 හරි සමාන්තර ව කන්නද නේරා ගිහින්, පුදුම ලස්සන දීපයක් අපේ සිරිලංකාව, ඔබලාට ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿,
@geethadamayanthi7128
@geethadamayanthi7128 Ай бұрын
ඉන්දියාවෙ බුදුන් ඉපිද 3 මේ හෙල බූමියට වැඩියා.එහෙම රටක් නේද විනාස කරන්නෙ
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Ай бұрын
@@geethadamayanthi7128 කොතනද ලියවිලා තියන්නේ බුදුන් ඉන්දියාවේ හෝ මහා බාරතයේ ඉපදුනා කියලා? සුද්දා ලියපු දේ නේ ඔබ දන්නේ, (ට්‍රැව්ල්ස් වවිත් මාර්කෝ polo 13 c ඇවිත් තියන්නේ ලංකාවට නැත්නම් ජෝවාගෝ රුබෙරෝ පෘ තුගිසි ජාතිකයෙක් ඇවිත් තියන්නේ 1272 දි සිරිලංකවට ඔහු 1272 ,1295 අතර කාලයේ ඇවිත් තියන්නේ පොතේ නම historic travels of the island of ceilāo (ඔය පොත් අන්තර් ජලය හරහා ඔබට බාගත කල හැක, ඉන්දිවේ අය ම කියනවා බුදුකෙනක් නොදන්නා බව, නේපාල් අයම කියනවා ඒ රටේ බුදු කෙනක් නැහැ ඉන්නේ ලාමා ) වරු කියලා,
@gnanam715
@gnanam715 Ай бұрын
Me wage amana weda hindu Indiyawewath budu sasunata erehiwa siduwanne ne.
@gnanam715
@gnanam715 Ай бұрын
Lankawa thamai thakkadinge rata
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 29 күн бұрын
සියලු බුදු වරු උපදින්නෙ මේ හොරුන්ගෙ දේශයේ නෙමෙයි..දඹදිව හෙවත් ඉන්දියාවෙ ..
@KelaniThissa
@KelaniThissa Ай бұрын
අතිගරු ජනාධිපති තුමාට මෙය පෙනේවා...උතුම් ශ්‍රී පාද පද්මයට එදා රජවරු පූජා කල භාණ්ඩ නැවත ලබාදෙන්න .ඔබ තුමාට රට බාරයි
@sankalpasamarasinghe9877
@sankalpasamarasinghe9877 Ай бұрын
පෙනෙයි පෙනෙයි 😂😂😂😂 බලන් ඉදපන්😂😂😂
@madu090madh6
@madu090madh6 Ай бұрын
ඔහුට ආගමක් නැත. විශේෂයෙන් බුදු දහම. දැන් පන්සල් යන්නේ රට්ටු රවටන්නයි
@Mahina12
@Mahina12 Ай бұрын
මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි.
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Ай бұрын
උනත් කමක් නැ මේක ඔනි,,මේකකෙ මේක බිස්නස් එකේ ඉන්නව නම් හිරේ යවන්නම ඕනි,, දීගවාපී පූජභූමි වල අපිට අහිමි කරපු දේ,,,,, වෙනුවෙන්ද වීඩියෝ එලි කරමු, තෑන්ක්ස්,
@pgunaratne8797
@pgunaratne8797 Ай бұрын
​@@sankalpasamarasinghe9877සාටක ගොට්ටෙක්
@amithadasanayaka2886
@amithadasanayaka2886 Ай бұрын
මෙයට සම්බන්ධ සියලු දෙනාට දඩුවම් දෙන්න රජවරු පූජාකල ඝාණ්ථාරය සොයා නැවත සවිකරන්න 🙏🙏
@sb-ex6qy
@sb-ex6qy 7 күн бұрын
මේ භුමිය 76වසරක් කොල්ල කන්න දායක උන ගිහි පිරිස ඇතුලු සියලු ස්වාමින්වහන්සේලා ට මහසමන් දෙවිදුනිබපේ ඇස් පාමා පිටම.දෙව දඳුවම්.උන්ගෙ පරම්පර හතකටම උන්ට චම්දෙ දිදීපස්සෙන් යන සියල්ලන්න්ටමත් එක්කම ලැබේවා
@AnulaDisanayake-r4q
@AnulaDisanayake-r4q Ай бұрын
බුද්ධානු බලයෙන් මේ අපරාධය කල සියලුම හොරුන්ට දඩුවම් ලැබේවා ලැබේවා ලැබේවා මේ කාලකන්නි වැඩ අලුත් රජයට පෙනි මේ හොරු රැලට අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් ලබා දෙන්න
@indikasri1
@indikasri1 Ай бұрын
මේ සිදුවීම 2014 වසර ආරම්භයේ සිදුවූවක්. මුලින්ම වගකියන්න ඕන..එතැන භාරව සිටි හාමුදුරුවන්.
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Ай бұрын
@@indikasri1 Aniwarnnnma .
@menike233
@menike233 Ай бұрын
Mahinda rajapaksha babada????
@shanthijayamanna3255
@shanthijayamanna3255 Ай бұрын
අනිවාර්යයෙන්
@nithyanithya5991
@nithyanithya5991 Ай бұрын
@@indikasri1 bengamuwe damnadinna hamuduruwo sampurnayen wagakinna ona. Mesa wisala wasthuwakata.
@nishantha1422
@nishantha1422 Ай бұрын
ඇයි රුවන්වැලි මහා සෑය .
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl Ай бұрын
මේවාට අනුර ජනපති නායකයා මේවා. සොයනවා අනිවාර්යයෙන්ම. ජයවේවා ජනාධිපතිතුමාති. ශක්තිය ලැබේවා
@asankaseneviratne9094
@asankaseneviratne9094 Ай бұрын
සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා!
@mangalikamunasinghe8215
@mangalikamunasinghe8215 Ай бұрын
හාමුදුරුවෝ කියල නැහැ සියළුම සම්බන්ධ වුන හැම එකාටම දඩුවම් ලැබේ වා ආත්ම ගානක් පුරාවට විදවන්න සිදු වේවා
@DilrukshiPriyadarshani-s5b
@DilrukshiPriyadarshani-s5b Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@subashiniperera2881
@subashiniperera2881 Ай бұрын
අනිවාර්යයෙන්ම.
@Mahina12
@Mahina12 Ай бұрын
මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි. බලන්න මුදුනේ කැත කොන්ක්‍රීට් වලින් පුරෝලා
@SarathLiyanagee
@SarathLiyanagee Ай бұрын
ගිූ පාදයේ ඝාන්ඨාරය සහා දොලොස් මහේ පහනට කල වන්චාව සමිබන්ද වුවත්ට සාපවෙනවා දරැවන්ටත් එක්ක සමන් දෙවිදුනි ඇයිද තාම නිහඩ
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
අපේ ජනපතිට නෙත ගැටේවා
@janakpitawala1146
@janakpitawala1146 Ай бұрын
සිරීපාදේ නැග්ග නම් ඕක බලාගන්න පුලුවන් අනික් පැත්තේ තියනවා
@sunandahakmanage6209
@sunandahakmanage6209 Ай бұрын
Deviyo sleeping
@nishantha1422
@nishantha1422 Ай бұрын
රුවන්වැලි මහාසෑය අමතකයි ද??
@ranjansuranga545
@ranjansuranga545 Ай бұрын
Awurudu 2n gedara yawwe?
@rohinlliyanage2244
@rohinlliyanage2244 Ай бұрын
කඨින පින්කමට චන්දෙ කල්දාන්න කියන හෙල යෝ කෝ බලපියව් .චීවරෙ කරේ තියන් නටන චීවර ධාරින්ට පෙනියන් කව්ද බුද්ධාගමට කෙලවන්නෙ කියලා..
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
තුනේ කල්ලිය නිදිවගේ හිටියට බොරැබං ඒකත් රංගනයක්
@MalaniKulashingha
@MalaniKulashingha 28 күн бұрын
මේවාට දඩුවම් විදිය යුතුයි අප බුදු පියානන් වහන්සේ දේශනා කල අසුහාරදහසක් දර්මය ශක්තියයි ඒ අනුහසින් මේඅපරාද කලවුන්ට දඩුවම් ලැබේවා
@moldingsdesign4423
@moldingsdesign4423 Ай бұрын
මේ වැඩේට නම් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙමයි
@SleepyCosmos-yy4yd
@SleepyCosmos-yy4yd Ай бұрын
මුං රාජ අපරාධ කරුවන්!! මුන්ට විරුද්ධව හරි දඬුවම් දිය යුතුය කරවපු එකාගේ දේපල රාජ සන්තක කළ යුතු යි
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
කරයි බක්ක දැන් තුනේ කල්ලිය නිදි බං 😅
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
​@@ChathuraDilankaතුනෙන් දෙකක් මහගෙදරට යැව්ව නිදියන්නෙ.. තව ඉදිරියට දොයියෝනව සෙට් එකම බයවෙන්න එපා කෙඳිරිගාන්න එපා..😂
@ChaFdo-eq3fm
@ChaFdo-eq3fm Ай бұрын
රැවන්වැලිසෑයේ චුඩා මානික්ය කෝ😢😢😢
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
උගන්ඩා ගියා ඒත් ඒකෙ දරන් තිබුනෙ ගකෙහඅරැ බං ඒව නිලන්ති පිච්චුවා අලු චුවලින් පොගලා නලලෙ උලාගතිතා දැනි සඅවද විතරක් බලනට නිලන්ති සාප බලපල්ලා. 😅😅😅
@adariyasinghe127
@adariyasinghe127 Ай бұрын
මේ සම්බන්ධව නිවැරදි පරීක්ෂණයක් කිරීම අතිශයින්ම වැදගත්ය.
@AmithaRamanayaka-iu4kr
@AmithaRamanayaka-iu4kr Ай бұрын
අතිගරු ජනාධිපති තුමාට මෙය පෙනෙවා 🙏🌹
@shiromawijekoon1057
@shiromawijekoon1057 Ай бұрын
@@AmithaRamanayaka-iu4kr මේ ජනාධිපති තුමා ට මේව පෙනිල හුගක් කල්.ඒව ඒකාලෙ එතුමා මේ රටේ මිනිසුන් ට කොතරම. කිව්වත් කවුරු වත් කනකට ගත්තේ නෑ....රටේ එවුන් අන්ධයො බිහිරො වගේ හිටියෙ..... එතකොට‌ මේ රටේ මීහරක්ට. මයිනට වඩා කෙනෙක් හිටියෙ නෑනෙ...
@jay-walker3584
@jay-walker3584 Ай бұрын
එතුමා උගන්ඩා ගිහිල්ලා . ආවට පසු දන්වන්න 😂
@SamanthiNissanka-e3s
@SamanthiNissanka-e3s Ай бұрын
Pauwada කළ හැම කෙනෙකුටම සොබාදහම දැඩි දඬුවම් ලබා දෙනු නියතයි. දැනටමත් එය සිදු වෙමින් පවතී. මගේ රට ශාපයෙන් galauna. අපේ ජනාධිපතිතුමා අපේ rata බේරා ගැනීම ඔබට barai.
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 Ай бұрын
මේ අපරාධ වලට සම්බන්ධ වුණු හැමඑකාම දැන් ඉදිරිපත් වෙලා මේ ගැන ඇත්ත රටට හෙලිකල යුතුය දේව දඩුවම් වලින් යම් පමණකට හෝ සමාව ලබන්නට නම් .. එසේ නොවුනහොත් තම තමන්ගේ දරුවන් පවා දේව උදහසට ලක් වේවි .. මේ අපරාධය සත්‍යක් නම් මේකට අණ දුන්න එවුන්ගේ හිස සත් කඩකට පැලිල මැරෙන්න ඕනැ සුමන සමන් දෙවියන් මේ අවනඩුව විසදත්වා🙏🙏
@SriyaniRathnayaka-se8ko
@SriyaniRathnayaka-se8ko Ай бұрын
Mawani apRada karana drhiyo prasidiya allalamRanu gsanadipathhthymani ownta darueatath sapaeawa
@arush1798
@arush1798 Ай бұрын
ලන්කාවෙ පලමු වතාවට මේ වගේ හිරකම් සිදුවුනේ ..රාජපක්ෂ රෙජිම් එක පිහිටෙන් තමයි ... සුමන සමන් දෙවියන් මේ අවනඩුව අසත්වා ...දඩුවම් දෙවත්වා ....🙏
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 Ай бұрын
වහාම මේගැන අදහෙට සොයන්න අපේ අනුර සහොදරය..විජිත සහෝදරය
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 29 күн бұрын
හොයයි බොරුවට .ඊට පස්සෙ උගන්ඩා යවපු සල්ලිවලට කියපු දේම කියයි.මාලිමාවෙ එවුන් මේවට සම්බන්ධයි..
@NadeekaDinesh-j6n
@NadeekaDinesh-j6n Ай бұрын
මේ වගේ අපරාධ කරපු තිරිසනුන්ට දඩුවම් දිය යුතුමයි...😢
@NadeeWitharana
@NadeeWitharana Ай бұрын
මා අසා ඇති අන්දමට ගුවන් හමුදාවේ මේ සදහා සහභාගි වූ කීප දෙනෙක් අනතුරු වලින් මිය ගියා
@ChamindakumaraKumara-h1w
@ChamindakumaraKumara-h1w Ай бұрын
මෙච්චර ලොකු අපරාදයක් කලේ කොහොමද දෙවියනේ ... අහස පොලව මේ අපරාද බලාගන ඉන්නෙ කොහොමද මේ අපරාදවලට හිමි දඩුවම මොකක්ද දෙවියනේ
@Thisisme918
@Thisisme918 Ай бұрын
ඕක මොකක්ද? පන තියෙන මිනිසුන්ව පවුල් පිටින් බෝම්බ දල ඝාතණය කෙරුවේ? ළමයි පුපුරලා කෑලි වෙලා අම්මල ළඟ වැටුනේ! බලන්න දෙවියන් පනිෂ් කරන හැටි. බලාගෙන ඉනන.
@harshanavishwajith
@harshanavishwajith Ай бұрын
ubala hithana tharam balayak owage na ban.korona welawe oya ekakwath wada kale na kiyanne owage athi balkayak na.
@sunandahakmanage6209
@sunandahakmanage6209 Ай бұрын
Deviyo sleeping
@Mahina12
@Mahina12 Ай бұрын
මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි.
@Mahina12
@Mahina12 Ай бұрын
මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි. බලන්න මුදුනේ කැත කොන්ක්‍රීට් වලින් පුරෝලා
@sonitasonita6030
@sonitasonita6030 Ай бұрын
එවකට අහෝ අපේ රටට සිදුවු අපරාධ මේ වැඩ වලට හාමුදුරුවන් වගකිව යුතුයි නේද
@madugunathilake4440
@madugunathilake4440 Ай бұрын
අනිවාර්යයෙන් ❤❤
@Mahina12
@Mahina12 Ай бұрын
මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි. බලන්න මුදුනේ කැත කොන්ක්‍රීට් වලින් පුරෝලා
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Ай бұрын
අනිවාර්‍යෙන්
@securityfortinternational125
@securityfortinternational125 Ай бұрын
ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාරයයි පහනයි පරලොව ගිය හැටි. මේ වචන ටික එ් තරම් හොඳ මදි වගේ ගොඩාක් මිනිස්සු මේ සිද්දිය ගැන අවබෝධයක් නැතුව බැනල කොමෙන්ට් දාල තියෙනව. මළුවෙ තියෙන පහනයි ඝණ්ඨාරයයි පහලට ගෙනියන එකක් නෙවෙයි මේ තියෙන්නෙ. අළුත් පහනයි ඝණ්ඨාරයයි උඩට ගෙනාපු අවස්ථාව වෙන්න ඕනි. අළුත් ඝණ්ඨාරයයි පහනයි පූජාකලේ රජයෙන් නෙවෙයි මං දන්න තරමින්. මේක පූජාව කරේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත මහත්මා. එතුමා 1994 වර්ෂයේ වෙච්චි බාරයක් ඔප්පු කරන්න තමයි අළුත් පහනයි ඝණ්ඨාරයයි පූජාකලේ. පරන ඝණ්ඨාරයයි පහනයි ⁣මෑතක් වෙනකන් මිනිස්සුන්ට බලන්න උඩ මළුවෙම තිබුන දැන් තියෙනවද නැද්ද කියලනම් දන්නෙ නෑ. 2021 අවුරුද්දෙත් මං යද්දිනම් ඒ දෙක දොලොස් මහේ පහන ලඟට යන තැනින් පහලට තියෙන කාමරයෙ තිබුන. ඒ එකක්වත් පහලට ගෙනිහින් තිබුනෙ නෑ. ශ්‍රී පාදස්තථානය වැනි උතුම් තැනක මෙච්චර විසාල හොරකමක් කරානම් මං හිතන්නෙ නෑ මෙච්චර කල් ඒ මිනිස්සුන්ට ජීවත්වෙන්න වාසනාවක් ලැබෙයි කියල. බලංගොඩ කොට්ටිඹුල්වල පංසලේ චෛත්‍ය කඩල මාස තුනක් යද්දි සම්බන්වෙච්ච සේරම මැරුණ රජ කෙනෙක් කරපු විහාරයක එච්චර අනුහස් තියෙද්දි මේ වගේ තැනක ඔය කියන විදියේ හොරකමක් කරානම් මේ වෙද්දි මහින්දලට විතරක් නෙවෙයි මහින්දලගේ මහප්පලගෙ ⁣සොහොන්වලත් එක්ක හෙන පිට හෙන ගහනව. මේ වැඩේට රාජ්‍ය අනුග්‍රහය දුන්නට සම්පූර්ණ වියදම කරේ තුසිත මහත්මා කියල තමයි මමනම් දන්නෙ. පරන ඝණ්ඨාරයයි පහනයි මං ශ්‍රී පාද වන්දනාවෙ ගිය 2021 අවුරුද්දෙත් උඩ මළුවෙම තිබුන කියල මතකයි. අනිත් අයත් හොයල බලන්නකො. මංනම් දන්න තරමින් හොරකමක් වෙලා නෑ. නමුත් පරන පහනයි ඝණ්ඨාරයයි දෙකත් ඒ තිබුන තැන්වලම තියෙද්දි අළුත් එවා සවිකරානම් තවත් වටිනව කියල තමයි මටනම් හිතෙන්නෙ. තුසිත මහත්මා සත්භාවයෙන් මේ ක්‍රියාව කලත් පරන එවා දකින්න නැති කම සහ දේශපාලන අධිකාරියෙන් මේ වැඩේට සම්බන්ධ උන නිසා මිනිස්සු මේ කාරනාව හරි හැටි නොදන්න නිසාත් වැරදි වැටහීමකින් මෙවන් උතුම් ස්ථානයකදි කෝපයට පත්වෙලා පව් පුරව ගන්නව. මේ වගේ වීඩියෝවක් දමද්දි හරියාකාර විස්තරයක් පලකරනවනම් ඉතාමත් වැදගත් බෞද්ධයින් විධියට මට උනත් මේ ගැන මේ තරම්වත් විස්තරයක් නොදැන සිටියනම් විශාල තරහක් ඇතිවෙනව. මෙවන් වැදගත් ස්ථානයක් සම්බන්ධ දේකදි හිතේ වෛරයක් ඇතිවෙන එක ඒ තරම් යහත් දෙයක් නෙවෙයි. දේශපාළුවො කරන බලු වැඩ නිසා හොඳ දේකට උං ආවත් ඇති ඒ දේත් බලුවෙනව කියන්න හොඳම උදාහරණයක් මේක.
@shineisle2263
@shineisle2263 28 күн бұрын
රුවන් වැලි සෑයේ චූඩ මාණික්‍යය, දෙවුන්දර තුඩුවේ ඇති ලයිට් හවුස් එකේ පළිගුව ආදී දේවල් ඇතුළු මේ රටේ දේශපාලකයින් යටි මඩි ගහගත්තු දේවල ගැන සොයා බලන නායකයෙක් අවශ්‍යමයි.🙏
@prabhathwittachchi
@prabhathwittachchi Ай бұрын
මේ සොබාදහම දඩුවම්දෙන කාලයක්…
@sisirakumara5880
@sisirakumara5880 Күн бұрын
තෙරුවන් සරණයි...දැකඛලාගන්න සැලසුවාට..
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Ай бұрын
අනිවාර්යෙන්ම ජනපති තුමනි මේ දේවල් හොර කාපු උන් අනිවාර්යෙන් හොයන්න
@rangathissa5204
@rangathissa5204 11 күн бұрын
රුවන්වැලි සෑයේ චූඩාමාණික්‍යය අඟල් 19කි .එය රඳවා ඇති ඵලකය රත්තරන් කිලෝ 22ක් සහ රිදී කිලෝ 44කි. ලොකු කුඩා මැණික් ගල් හාර දහස් ගණනකින් සමන්විත වෙි.ලොකු මැණික් ගල් දෙදහසකට අධිකය. ඒවා මිල කල නොහැකිය . මෙම තොරතුරු බුදු සරණ පුවත් පතෙහි පල වූ ලිපියක් ඇසුරෙනි. මෙය සොරාත්තේ වර්තමාන යේ සිටින සොරකමි වලට ප්‍රසිද්ධ රජ පවුලක් විසිනි. දළදා මාලිගාව සතු රන් සොරා ගත්තේද ඔවුන්ය. දැන් ඔවුන්ට දිථිඨ ධම්ම වෙිදනීය කර්මය පලදී ඇත.
@RanjithLaxman-p2o
@RanjithLaxman-p2o Ай бұрын
සිරීපාදේ අපි නොදැකපු පැති බලාගත්තා...ස්තුතියි!
@nilaHemalatha
@nilaHemalatha Ай бұрын
සදෙව් ලොවට ම ඇසුනූ ගාන්ඨාරය එයට අවැඩක් කලානම් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබේවා
@ravanalankaadvertisementss7398
@ravanalankaadvertisementss7398 Ай бұрын
මේ පිළිබඳව සියලු තොරතුරු සහිත වැඩසටහනක් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා.. මේ සිදුවීම ඒ කාලෙ යමක් තේරුන හැමෝම දන්නවා.. නමුත්සිදුවීම ඇතුලෙ තිබුණ දුෂණය . ඒවා කරපු , කරවපු අය ගොඩක් අය දැනගෙන හිටියෙ නැහැ. විමර්ශන කරයිද නැද්ද අපි දන්නෙ නැහැ. හැබැයි අපි තොරතුරු ඉදිරිපත් කරනවා..
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 29 күн бұрын
ඉක්මනින්ම සත්‍ය හෙලි කරන්න ස්තුතියි
@swarnalathaalvis
@swarnalathaalvis Ай бұрын
ජනාධිපති තුමනි මේ අසාධාරණය ඔබතුමාගේ නෙත ට පේනවා හරිම වේදනාවයි බුදු පියානන් වහන්සේට පුජා කරපු දේවල් වලට අත තියපු සෑම දෙනාටම දඩුවම් ලබා දෙන්න
@NilminiMarabage
@NilminiMarabage 11 күн бұрын
ඇස් ඉස් මස් දන්දුන් රජ්‍ය ඔටුනු දන් දුන් දරුවන් බිරිද දන් දුන් මගේ බෝධිසත්වයන් වහන්සේගේ බෝධි සත්ව අවධින් ගත් කල මේ පහනකුයි ඝංඨාරේකුයි මොකක්ද තුන් ලොව දිනු මගේ බුදුරජාණන් වහන්සේට ලාබ සත්කාර දුටුවේ අසූචි වලක් හැටියට ඉතිං මොකටද ගැටෙන්නේ ඔබ අප තමන් කල පාපයෙන් තමාව යට කරන විට දුක් වන්නේ පව් කරගත් සත්වයාමයි
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Ай бұрын
කාලිංග මාඝ ගෙන් පසුව සිදුවූ ලොකුම විනාශයද ???
@gajalanka95
@gajalanka95 Ай бұрын
මොකාගේ කාලෙද දන්නෑ විනාසයක් තමයි කරේ රනිල් රාජපක්ෂලාට එහෙනම ගහපියව් 🤮🤮🤮😡😡😡😡
@sankalpasamarasinghe9877
@sankalpasamarasinghe9877 Ай бұрын
ඔව් ඔව් ඉක්මනින් අනුරට කියන්න 😢😢😢 මේක බලන්න කියල 😂😂😂
@madikagunasekara9538
@madikagunasekara9538 Ай бұрын
@@sankalpasamarasinghe9877 උඹ නේද ගණ්ඨාරෙ හොරෙන් අරන් ගියේ..ඔය තරං හිනාවෙවී ඉන්නේ පර බල්ලා..🤨
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
හොරාගෙ අමාමගෙනි පෙින අහනවා වැඩක් යුක්තිය නිතාය තියා ඇහැවත් ඇරලා බලන එකක්නැ. ඒදිහා. අනඅර බටිටා වැඩකරන ගැටිටාබ😅😮
@sudeshnamal8601
@sudeshnamal8601 Күн бұрын
හෙන හත ගන්න ඔනේ ඔය සෙරටම ඝන ගෙඩියට වැහි නැති අකුණු ගහපන් අනුර කුමාර ජනාධිපති තුමනී ඔබ තුමා මෙයට සාධාරණයක් ඉටු කරන්න😢😢😢
@dulnethranmira9900
@dulnethranmira9900 Ай бұрын
එදා ගන්ටාරේ සද්දෙයි අද සද්දෙයි වෙනස පහනෙ තිබ්බ දේපල කෝ සියළු සම්මාදන් කරැවන් මක බෑවෙිවා
@saronipeiris712
@saronipeiris712 Ай бұрын
A sadde donkare denawa.meka ahema na.
@kelumsajeewa7425
@kelumsajeewa7425 Ай бұрын
බොහෝ පන්සල්වල ඝාංඨාර අළුත් වැඩියා මුවාවෙන් ඉවත් කරන බව පෙනේ..එදා සිටම මේ ඝාංඨාර නාද කිරීමෙන් පිටසක්වලින් එන්නාවූ අයහපත් බලපෑම් මැඩපැවැත්වූ බව සදහන්වේ. ඝාංඨාර ගලවා ඉවත් කිරීමෙන් රටට වන්නාවූ අයහපත් බලපෑම් ගැන පසුගිය කාලයේ video දැක්කා. 😢😢😢
@kelumsajeewa7425
@kelumsajeewa7425 Ай бұрын
අද ඝාංඨාර සද්දවලට සත්තු කලබල වෙනවාලු.
@PolyPacks
@PolyPacks Ай бұрын
මේවා දැක දැක කට වහගෙන ඉන්න තරම් හිත හදලත් නෑ,කවුරු මොන විදිහට හිතුවත් වැඩක්ම නෑ.මේ වැඩේ කරපු උන්ටයි වචනයකින් හරි උදව් උපකාර කල උන්ටයි කට පියාගෙන බලාගෙන හිටපු පවුකාරයින්ටයි තෙරුවන් සරණයි.(කපන්න බැරි නිසා ඉබිනව)
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f Ай бұрын
මෙ කාරනය ගැන බොහොම දෙනෙක් දැනුවත්.ඇයි මෙහෙම මුළු රටකට අයත් දෙයක් තනි කැමැත්තට මාරු කලේ... හේතුවක් තියනවද.පරණ පහන සහ ගණ්ඨාරය අද කොහෙද තියෙන්නෙ...
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v Ай бұрын
@@RamaniJayalath-x3f ඒවා සම්පූර්ණ වැරදි වැඩ එතකොට අගමැතිනියගේ ජනාධිපති එයාලගේ හිතුමතේට අරලියගහ මන්දිරය කරන හානි ඒවට කවුද ඕක කියන්නේ එය කාගෙන් අහලද කරන්නේ උණුත් එකයි මල්ලි මුනුත් එකයි දැන් බලපුවාම උන් අඩුයි මල්ලි මුං වැඩි මල්ලි
@dohaqatar9055
@dohaqatar9055 Ай бұрын
රනිල් රාජපක්ෂලා හොරකම් කරපු විත්තිය දන්නේ නැද්ද
@shiromawijekoon1057
@shiromawijekoon1057 Ай бұрын
ඕක ඒ කාලෙ නෙ නේද අහන්න තිබුනේ...
@wood-u8q
@wood-u8q Ай бұрын
ඒක උඩම තියනවස් ගියවෙලාවක බලපං පචෝරිස්සා පෙත්තොවගේ කියවනවා
@janakpitawala1146
@janakpitawala1146 Ай бұрын
යකෝ සිරීපාදේ නැගපන් බලාගන්න පුලුවන්
@ChandaniThilakarathna-qj5ez
@ChandaniThilakarathna-qj5ez Ай бұрын
ලංකාව රකින දෙවි හාමුදුරුවනේ .... නොපනත්කම් වලට දඩුවම් ලබාදෙන සේක්වා.....
@punchisripaday9862
@punchisripaday9862 Ай бұрын
රාජපක්ෂ නිකායට අයත් භික්ෂූන් නිහඬයි
@KLCCSC
@KLCCSC Ай бұрын
ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාරයයි පහනයි පරලොව ගිය හැටි. මේ වචන ටික එ් තරම් හොඳ මදි වගේ ගොඩාක් මිනිස්සු මේ සිද්දිය ගැන අවබෝධයක් නැතුව බැනල කොමෙන්ට් දාල තියෙනව. මළුවෙ තියෙන පහනයි ඝණ්ඨාරයයි පහලට ගෙනියන එකක් නෙවෙයි මේ තියෙන්නෙ. අළුත් පහනයි ඝණ්ඨාරයයි උඩට ගෙනාපු අවස්ථාව වෙන්න ඕනි. අළුත් ඝණ්ඨාරයයි පහනයි පූජාකලේ රජයෙන් නෙවෙයි මං දන්න තරමින්. මේක පූජාව කරේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත මහත්මා. එතුමා 1994 වර්ෂයේ වෙච්චි බාරයක් ඔප්පු කරන්න තමයි අළුත් පහනයි ඝණ්ඨාරයයි පූජාකලේ. පරන ඝණ්ඨාරයයි පහනයි ⁣මෑතක් වෙනකන් මිනිස්සුන්ට බලන්න උඩ මළුවෙම තිබුන දැන් තියෙනවද නැද්ද කියලනම් දන්නෙ නෑ. 2021 අවුරුද්දෙත් මං යද්දිනම් ඒ දෙක දොලොස් මහේ පහන ලඟට යන තැනින් පහලට තියෙන කාමරයෙ තිබුන. ඒ එකක්වත් පහලට ගෙනිහින් තිබුනෙ නෑ. ශ්‍රී පාදස්තථානය වැනි උතුම් තැනක මෙච්චර විසාල හොරකමක් කරානම් මං හිතන්නෙ නෑ මෙච්චර කල් ඒ මිනිස්සුන්ට ජීවත්වෙන්න වාසනාවක් ලැබෙයි කියල. බලංගොඩ කොට්ටිඹුල්වල පංසලේ චෛත්‍ය කඩල මාස තුනක් යද්දි සම්බන්වෙච්ච සේරම මැරුණ රජ කෙනෙක් කරපු විහාරයක එච්චර අනුහස් තියෙද්දි මේ වගේ තැනක ඔය කියන විදියේ හොරකමක් කරානම් මේ වෙද්දි මහින්දලට විතරක් නෙවෙයි මහින්දලගේ මහප්පලගෙ ⁣සොහොන්වලත් එක්ක හෙන පිට හෙන ගහනව. මේ වැඩේට රාජ්‍ය අනුග්‍රහය දුන්නට සම්පූර්ණ වියදම කරේ තුසිත මහත්මා කියල තමයි මමනම් දන්නෙ. පරන ඝණ්ඨාරයයි පහනයි මං ශ්‍රී පාද වන්දනාවෙ ගිය 2021 අවුරුද්දෙත් උඩ මළුවෙම තිබුන කියල මතකයි. අනිත් අයත් හොයල බලන්නකො. මංනම් දන්න තරමින් හොරකමක් වෙලා නෑ. නමුත් පරන පහනයි ඝණ්ඨාරයයි දෙකත් ඒ තිබුන තැන්වලම තියෙද්දි අළුත් එවා සවිකරානම් තවත් වටිනව කියල තමයි මටනම් හිතෙන්නෙ. තුසිත මහත්මා සත්භාවයෙන් මේ ක්‍රියාව කලත් පරන එවා දකින්න නැති කම සහ දේශපාලන අධිකාරියෙන් මේ වැඩේට සම්බන්ධ උන නිසා මිනිස්සු මේ කාරනාව හරි හැටි නොදන්න නිසාත් වැරදි වැටහීමකින් මෙවන් උතුම් ස්ථානයකදි කෝපයට පත්වෙලා පව් පුරව ගන්නව. මේ වගේ වීඩියෝවක් දමද්දි හරියාකාර විස්තරයක් පලකරනවනම් ඉතාමත් වැදගත් බෞද්ධයින් විධියට මට උනත් මේ ගැන මේ තරම්වත් විස්තරයක් නොදැන සිටියනම් විශාල තරහක් ඇතිවෙනව. මෙවන් වැදගත් ස්ථානයක් සම්බන්ධ දේකදි හිතේ වෛරයක් ඇතිවෙන එක ඒ තරම් යහත් දෙයක් නෙවෙයි. දේශපාළුවො කරන බලු වැඩ නිසා හොඳ දේකට උං ආවත් ඇති ඒ දේත් බලුවෙනව කියන්න හොඳම උදාහරණයක් මේක.
@wmapbw8444
@wmapbw8444 Ай бұрын
බොහෝ යු ටියුබ් චැනල් වල ඇත්ත කියන්නෙ නැහැ. මොනව හරි හිට් වෙන දෙයක් දානවා .විව්ස් ලබා ගන්න පරමාර්ථයෙන්. රාජපක්ෂලා හොරු කියන මතය ජනතාව අතර තියෙන නිසා ඒ අය මොනව කරත් හොරකමක් ඇති කයල ජනතාව සැක කරනවා.
@NilanthiSamaraweera-e2p
@NilanthiSamaraweera-e2p Ай бұрын
මේ පිලිබදව අපිව දැනුවත් කලාට ගොඩක් පින් 🙏🙏🙏
@nilwalaa994
@nilwalaa994 Ай бұрын
Me ස්ථානයේ පූජා භාණ්ඩ සොරකම් කල බවක් තමයි prasidda une ..ඔබ තුමාගේ දීර්ඝ විස්තර කියවන විට sathya කතාව වැටහුණේ .. බොහොම pin . ඔබ thumata බොහොම ස්තුති .!!! .
@SawbagyaWijesuriya
@SawbagyaWijesuriya Ай бұрын
අයියෝ මමත් හිතුවෙ හොරකමක් කියලා.
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ Ай бұрын
බොහෝ පින් ඇත්තටම
@lilani7114
@lilani7114 Ай бұрын
මේ ජඩ වැඩේට එකෙක් වත් විරුද්ධ උනේ නෑනේ
@ShenuSenansa
@ShenuSenansa Ай бұрын
බයවෙන්න ඇති
@gajalanka95
@gajalanka95 Ай бұрын
@@lilani7114 විරුද්ධ වුණොත් අඩි හයක් පොළොව යට ඒ කාලේ එහෙම තේජසක් තියාගෙන හිටියේ පර නාකි මයිනලා
@shantadenuwala3714
@shantadenuwala3714 Ай бұрын
අපේ හාන්දුරුවෝ දෙන්න ඇති ගෙනයාමට 😂 බෞද්ධ සිද්දස්තානවලට වඩා දේශපාලුවන්ගේ ගෙදර ගන්ටාරය තිබෙන එන අනුවස් ඇති 😂
@Thisisme918
@Thisisme918 Ай бұрын
Wirudda wune naththe unge dewiya eka karapu nisane. E kale Namo budhang kiyagenane chande damme . Kiwwe wishwayen pahalawuna raja kiyalane.
@ladaloyka5612
@ladaloyka5612 Ай бұрын
A niladarin baya vanna ati Ma gana kata karanna Aturudan karai kiyala
@samangunathilake199
@samangunathilake199 Ай бұрын
මේ පාපතර වංචාවට සම්බන්ද සියලුදෙනාටම දඩුවම් කල යුතුමයි
@chinthakarupasingha1489
@chinthakarupasingha1489 Ай бұрын
මේවාට අත තියපු අයට දිට්ටදම්ම කර්මය පරිසන් දි ඇත.. තවත් පුරා වස්තු වලට වෙච්ච දේවල් ගැන පරීක්ෂණ කරන්න.. දැඩි දඬුවම් දෙන්න .. 😢😢😢😢😢😢😢😢😢
@lalaniperera4628
@lalaniperera4628 Ай бұрын
සමන් දෙවි හාමුදුරුවනේ මේ අකටයුතුකම් ඔබ වහන්සේ නොබලන්නේ ඇයි
@Mahina12
@Mahina12 Ай бұрын
මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි. බලන්න මුදුනේ කැත කොන්ක්‍රීට් වලින් පුරෝලා
@DharmasiriKumara-c4s
@DharmasiriKumara-c4s Ай бұрын
ඵයත්කෙලින්නේ.නැතිබැරිමිනිහෙක්කලොත්විතරයි
@shantha-kz1ok
@shantha-kz1ok Ай бұрын
අැයි හාමුදුරුවරු එදා මෙිවැඩ වලට විරුද්ධ වුනේ නැත්තේ ....දැන්වත් රටට අැත්ත හෙලිකරන්න෴
@shiromawijekoon1057
@shiromawijekoon1057 Ай бұрын
උන් ඒ කාළෙ රාජපක්ෂ ලාට‌වැදගෙන නේ හිටියෙ....😂😂
@choi224
@choi224 Ай бұрын
@@shiromawijekoon1057 කෙලවරින් උබලත් වැදගෙනනේ උන්නෙ කරන සේරටම සාදුකාර දීගෙන , දැන් අලුත් හැවක් පොරව ගත්තට, උබලත් කෙලින් උන්නනම් මෙවැනි විපත් වෙන්නෙ නැහැ, .. දැන් බොරුවට මිදි තිත්තයි කියන්න එනවා
@securityfortinternational125
@securityfortinternational125 Ай бұрын
ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාරයයි පහනයි පරලොව ගිය හැටි. මේ වචන ටික එ් තරම් හොඳ මදි වගේ ගොඩාක් මිනිස්සු මේ සිද්දිය ගැන අවබෝධයක් නැතුව බැනල කොමෙන්ට් දාල තියෙනව. මළුවෙ තියෙන පහනයි ඝණ්ඨාරයයි පහලට ගෙනියන එකක් නෙවෙයි මේ තියෙන්නෙ. අළුත් පහනයි ඝණ්ඨාරයයි උඩට ගෙනාපු අවස්ථාව වෙන්න ඕනි. අළුත් ඝණ්ඨාරයයි පහනයි පූජාකලේ රජයෙන් නෙවෙයි මං දන්න තරමින්. මේක පූජාව කරේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත මහත්මා. එතුමා 1994 වර්ෂයේ වෙච්චි බාරයක් ඔප්පු කරන්න තමයි අළුත් පහනයි ඝණ්ඨාරයයි පූජාකලේ. පරන ඝණ්ඨාරයයි පහනයි ⁣මෑතක් වෙනකන් මිනිස්සුන්ට බලන්න උඩ මළුවෙම තිබුන දැන් තියෙනවද නැද්ද කියලනම් දන්නෙ නෑ. 2021 අවුරුද්දෙත් මං යද්දිනම් ඒ දෙක දොලොස් මහේ පහන ලඟට යන තැනින් පහලට තියෙන කාමරයෙ තිබුන. ඒ එකක්වත් පහලට ගෙනිහින් තිබුනෙ නෑ. ශ්‍රී පාදස්තථානය වැනි උතුම් තැනක මෙච්චර විසාල හොරකමක් කරානම් මං හිතන්නෙ නෑ මෙච්චර කල් ඒ මිනිස්සුන්ට ජීවත්වෙන්න වාසනාවක් ලැබෙයි කියල. බලංගොඩ කොට්ටිඹුල්වල පංසලේ චෛත්‍ය කඩල මාස තුනක් යද්දි සම්බන්වෙච්ච සේරම මැරුණ රජ කෙනෙක් කරපු විහාරයක එච්චර අනුහස් තියෙද්දි මේ වගේ තැනක ඔය කියන විදියේ හොරකමක් කරානම් මේ වෙද්දි මහින්දලට විතරක් නෙවෙයි මහින්දලගේ මහප්පලගෙ ⁣සොහොන්වලත් එක්ක හෙන පිට හෙන ගහනව. මේ වැඩේට රාජ්‍ය අනුග්‍රහය දුන්නට සම්පූර්ණ වියදම කරේ තුසිත මහත්මා කියල තමයි මමනම් දන්නෙ. පරන ඝණ්ඨාරයයි පහනයි මං ශ්‍රී පාද වන්දනාවෙ ගිය 2021 අවුරුද්දෙත් උඩ මළුවෙම තිබුන කියල මතකයි. අනිත් අයත් හොයල බලන්නකො. මංනම් දන්න තරමින් හොරකමක් වෙලා නෑ. නමුත් පරන පහනයි ඝණ්ඨාරයයි දෙකත් ඒ තිබුන තැන්වලම තියෙද්දි අළුත් එවා සවිකරානම් තවත් වටිනව කියල තමයි මටනම් හිතෙන්නෙ. තුසිත මහත්මා සත්භාවයෙන් මේ ක්‍රියාව කලත් පරන එවා දකින්න නැති කම සහ දේශපාලන අධිකාරියෙන් මේ වැඩේට සම්බන්ධ උන නිසා මිනිස්සු මේ කාරනාව හරි හැටි නොදන්න නිසාත් වැරදි වැටහීමකින් මෙවන් උතුම් ස්ථානයකදි කෝපයට පත්වෙලා පව් පුරව ගන්නව. මේ වගේ වීඩියෝවක් දමද්දි හරියාකාර විස්තරයක් පලකරනවනම් ඉතාමත් වැදගත් බෞද්ධයින් විධියට මට උනත් මේ ගැන මේ තරම්වත් විස්තරයක් නොදැන සිටියනම් විශාල තරහක් ඇතිවෙනව. මෙවන් වැදගත් ස්ථානයක් සම්බන්ධ දේකදි හිතේ වෛරයක් ඇතිවෙන එක ඒ තරම් යහත් දෙයක් නෙවෙයි. දේශපාළුවො කරන බලු වැඩ නිසා හොඳ දේකට උං ආවත් ඇති ඒ දේත් බලුවෙනව කියන්න හොඳම උදාහරණයක් මේක.
@sumithsamantha7869
@sumithsamantha7869 27 күн бұрын
බුදු දහමට අපරාධය ක් සිදුකරානම් ඒක සාප වෙනවාමයි ..🙏🙏👌👌
@AstrologessHemalatha
@AstrologessHemalatha Ай бұрын
මෙයට සම්බන්ධ අය ට දද කුෂ්ට හැදෙනවා සුව නොවන බලා ඉන්න බැරි අපාය අලුතෙන් මැවෙනවා
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
අනිවාර්යෙන්ම
@jmchaminda1700
@jmchaminda1700 Ай бұрын
මම මුලින්ම වන්දනාකලේ 1987 විතර එදා වැස්සට ඉන්න වත් තැනක් මලුවේ තිබුනේ නැහැ එත් අද .......මේ උතුම් පුද බිමට අකටයුත්තක් වෙනවානම් එදාම එක පරිසන් දෙනවා මම දන්න විදිහට කටවත් වරද්දන් මලුවට කරුනාකරන්න බැහැ එකයි ඇත්ත ....
@raneeranatunga5692
@raneeranatunga5692 Ай бұрын
Mewa boru chodana .pissu minisun kiyana kiyana boru piligannawa.
@raneeranatunga5692
@raneeranatunga5692 Ай бұрын
Mahinda gatabhaya Rajapakdhala bohoma sardawath boudhayo rata l.t.t e catholika palliye prabhkaran yakshayagen beragaththa kurundi vihara kuragala muhudu vihara demala muslim grahanayen bera gaththa. sinhala bkudayanta horu horu kiyala kathandara haduewe anura kumaralajvp /npp dushta desha drohin rata alla gena.l t t eta pass karai . Mole nathoi sinhala boudhayo dan mewa wishwasha karapu gonnu vote karala rata aphu l t t e genapu catholika palliye niyojitha jvp /npp anura kumara nayakayata jvp karayanta bara dunna madiwata nawathath boru danawa mudal gewa hora channel walata chande dinaganna rata iwarai athi garu janadipathiyek naha dan lankawata boru kiya chandegath wanka kenek inne putuwe. Ratata yakshayage saranai
@Ranjaniperera-l9e
@Ranjaniperera-l9e 20 күн бұрын
කතරගම ටත් වැඩේ දුන්නා , දළදා මාලිමාවේ මුදල්වලටත් , ශ්‍රි පාද සිද්ධස්ථාන යටත් , ඉදිරි යේදී පරීක්ෂණ කටයුතු වලින් හෙලිදරවු වේවි . එතෙක් ඉවසන්න .​@@raneeranatunga5692
@hemaw1657
@hemaw1657 Ай бұрын
ජනතාවගේ මුදලින් හදවා පුජාකර, තමන් දුන්න වගේ "රගපාන හැටි". මාලිමාව රජයෙන් මෙවැනි රගපෑම් නැත!
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
අනේ බොල දන්න තරම උගන්ඩාවත් නැතාවුනා ලොික සිතායමෙන් පහකලා ජෙටි එකත් සුරගන ගෙනා කතාවකි වි කියවනා ඒ අපෙි රටේ ලමයි කියවන්නෙ ඒපොත හටාදේ 😢😢😢
@DammikaDammika-i5c
@DammikaDammika-i5c Ай бұрын
අප මහා බෝසතාණන් වහන්සේ දේශනා කල ධර්මය සත්තයි. 🎉🎉 ඒ. සත්ය බලයෙන් වැරදි කරන අයට ස්භා ධර්මය විසින්. දඩුවන්. ලැබේයි 🎉🎉🎉❤
@dalesahiran7168
@dalesahiran7168 Ай бұрын
මුන් දැන් විදවන්න පටන් අරන් තියෙන්නේ ,කල අපරාධ වලට
@suminda8308
@suminda8308 Ай бұрын
මෙි කල වංචවට රජපක්ෂලට දඩුවමි ලබ දෙන්න ශිු පාදයේ වැඩ වසන ශිු සුමාන සමන් දේවියනේ
@kumarasinhasomasiri4399
@kumarasinhasomasiri4399 Ай бұрын
අනිවාර්යයෙන්ම දඩුවම් ලැබේවා
@BeatricePathmaPerera
@BeatricePathmaPerera Ай бұрын
හාස්කම් පිරි උතුම් ස්තානයකට කල අපරාධය ...මේවාට නිසියාකාරව දඩුවම් දෙනවා දෙවියෝ .. සුමන සමන් දෙවිහාමුදුරුවනේ ඔබවහන්සේට බාරයි හොරුන් ට නිසි දඩුවම් ලබාදීම.
@liyanagetilak3051
@liyanagetilak3051 28 күн бұрын
මෙම සේයාරූ තුන මවිසින් ශ්‍රීපාද ස්ථානයේ නව සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලැබු 27.11.2012 දින ගනු ලැබු ඒවාය දොලොස්මහ පහන මෙහි ආවරණ කුටිසමග ඇත. එහ පහන තනිකර යකඩ රාමුවක පිත්තල ලෝහෙයන් තනන ලද එකකි. නව පහන ස්ථානගත කිරීමට පෙර මෙම පහන ශුද්ධ පවිත්‍ර කොට ස්ථානභාර ගරු ස්වාමීන් වහනසේගේ කුටියෙ තබන ලදි. එය අදත් එසේම ඇත. එම පහන රනින් කරන ලද එකක් නොවේ. රනින් පහන් හදා පැය විසිහතර දල්වනු ලැබුවහොත් රන් උනු වී දියවන බව දන්නෝ දනිති. එවකට තිබු ඝාන්ඨාරය සවිකර තිබු කොන්ක්‍රට් කනු දෙක සමග මෙම දේයාරුවෙහි ඇත. එම ඝාන්ඪාරය අලුත් ඝානඨාරය සවිතල ස්ථානයට සමීපව දැනටත් එල්ලාඇත. ඝාන්ඨාර ඉදිකරනු ලබන්නේ පස්ලෝ උපයේගී කර ගෙනය. නොදන්න අය එය රනින් නිමකර තිබු බව කියයි. කරුනාකර දල්වන පහන් හා නිතරම නාද කරන ඝානඨාර රනින් නිම කල හැකිද යන්න එම විශය පිළිබද දන්න අයගෙන් විමසා තහවුරු කරගන්න. ශ්‍රීපාද ස්ථානයේ දැනට කර ඇති විශාල සංවර්ධනය තමාගේ පුද්ගලීක ධනයෙන් මහනුවර KCC ආයතන අධිපති තුසිත විජයසේන මහතා විසින් කරන ලදි. දැනට යු ටියුබ් එකේ ප්‍රචාරය වන වීඩියෝ පටිය එතුමා විසින්ම මුදල් වියදම් කර නිර්මානය කරන ලද්දකි එම වීඩියෝ පටයම යොදාගන ශබ්ද කවා තමන්ගේ වීඩියෝවක් ලෙසට යූ ටියුබ්වල ප්‍රචාරය අශික්කිත මුදල් ඉපයිමක් කරන අයට වැඩි කල් නොයා සුමන සමන් දෙවිදුන් දඩුවම් දෙනු ඇත. 2015 මැතිවරනයෙදි මේ ගැන වැඩියෙන් දේශපාලන වේදිකාවල කථාකරනු ලැබු මංගල සමරවීර.අප්පච්චි මලෝ හා ගොන්ජා නමින් ප්‍රසිද්ධ අයට එම කාල වකවානුව තුලම සුමන සමන් දෙවිදුන් නිසි දඩුවම් දෙන ලදි. මෙවනි බොරු ප්‍රචාරය කරන යුටියුබ් සගයන්නට එයට කරුනු නොදැන නටයුතු කරන්නන්ටද සුමන සමන් දෙවියනි දඩුවම් දෙනු මැනවි.
@liyanagetilak3051
@liyanagetilak3051 28 күн бұрын
අහම්බෙන් මේක දැකලා පාන්දරම අවුල් වුනා වැදගත් දෙයක් නොකරම ! මම දැකිකා තුසිත මහතා අදහස් දක්වලා තිබුනා සමහර තැන්වල නමුත් අන්අය ගේ දරුනු අදහස් දැක්වීම !?? ඔබතුමා පුද්ගලික ධනය යොදවමින් කරන ලද මළුව අතුලු සංවර්දකට යුතු සහිත පිංකම , අතිසාරතකවීමට නම් , මේ ඉවත්කරනලද පුජනීය වස්තුන් පිලිබද , මහජනයා දැනුනත් කරන්න 🙏තවතවත් මෙවැනි පිංකම් කිරීමට ශක්තිය ලැබේවා!!!🌸🌺🌼
@ayesh.3308
@ayesh.3308 Ай бұрын
ලේසි නෑ කල පාපය. භාග්‍යවතුන් වහන්සේට පූජාකල දෙයකි මංකොල්ලකෑ කාටත් මරණින් මතු නිරය. 😭
@lalaniperera4628
@lalaniperera4628 Ай бұрын
මේ තිබුන පහන. ,ගන්ඨාරය සාධාරන හේතුවකින් මාරු කරනවානම් ඒ සදහා අවසර ලබාගතයුතු නැත්ද?ඒවා එහෙම නම් කවුතුකාගාරයෙ තැබිය යුතු නැත්ද?මේ හාමුදුරුවො කවුද.අර පිත්තල වල ගණන් කියන මිනිහ සහ ගෑනි කවුද ?ඇයි මේ තරම් පැහැදිලි තොරතුරු තිබෙත්දිත් වගකිවයුතු අංශ නිහඩ.අනුර කුමාර ජනපතිතුමනි මෙම අපරාධය ට සාධාරනය ඉටුකොට වැරදි කරුවන්ට නිසි දඩුවම් ලබාදෙන්න
@fernandopriyanka9547
@fernandopriyanka9547 Ай бұрын
@@lalaniperera4628 පිත්තල වල ගනන් කියන්නේ මහනුවර Kandy City Center අයිතිකරු තුසිත විජේයසේන කියන පුද්ගලයා 🤣🤣
@Mahina12
@Mahina12 Ай бұрын
මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි. බලන්න මුදුනේ කැත කොන්ක්‍රීට් වලින් පුරෝලා
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 29 күн бұрын
@@fernandopriyanka9547ඒ මිනිහට මෙතරමි පෟරාණික දෙයක් මාරැ කල හැකිද
@liyanagetilak3051
@liyanagetilak3051 29 күн бұрын
පිංකම් කරන අයට ගරුකරලා අමතන්න !
@meththaasankabandara8024
@meththaasankabandara8024 Ай бұрын
රුවන්වැලිසෑයේ කොතගැනත් වීඩියෝවක් කරන්න ... මෙවැනි හෙලිදරව්වක් කලාට ඔබට ස්තූයී
@AthulaAthula-de6iz
@AthulaAthula-de6iz Ай бұрын
අනුර දිසානායක මෙ පිනත් ඇති රජ වෙන්න
@kleelawethililalila8431
@kleelawethililalila8431 Ай бұрын
රාජපක්ෂවරැ වග කියන්න ඕනේ අපිට කමක් නෑ අපි සියල්ලෝම මැරේනවා ඒත් අපේ මුදුන් මල්කඩ මරන්න අපිට අයිතියක් නෑ
@Mahina12
@Mahina12 Ай бұрын
මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි. බලන්න මුදුනේ කැත කොන්ක්‍රීට් වලින් පුරෝලා
@lasanpeiris
@lasanpeiris 27 күн бұрын
Budusaranai Saadu !!!
@arunahidallaarachchi602
@arunahidallaarachchi602 Ай бұрын
මෙවන් අපරාධ කර්ම කලවුන්ට ස්වභාව ධර්මයේ පිහිටෙන් වැහි නැති හෙනම ගහපු දෙන්
@Manika832
@Manika832 Ай бұрын
මාගේ බුදුපියානන් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BecilJayaratne
@BecilJayaratne Ай бұрын
දොළොස්මහේ පහනයි ඝණ්ඨාරයයි පරලොව ගිය හැටි කියලා දැම්මාම එතනම ප්‍රශ්නයක් තියෙනවා මේවට මොකද උනේ අයින් කරලා ඒවා කොහාටද ගෙන ගියේ ශ්‍රී පදස්ථානයේ නායක හාමුදුරුවෝ මේවා සියලුම දේවල් දැනගන්න ඕනේ ඇයි ඇයින් කළේ, ජනාධිපතිතුමනි ඉතා ඉක්මනින් සොයා බලන්න අයින් කළ ඒවා පුරාවස්තු ඒවා ඉවත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්
@RathnayakaRupa
@RathnayakaRupa Ай бұрын
පවක් කරානම් ඒකට දඬුවම් අපි දෙන්න ඕන නෑ ඒවට දඬුවම් ලැබෙනවාමයි ❤කවුරු පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත
@bollywoodsongs8959
@bollywoodsongs8959 Ай бұрын
කාගේ හරි භාරෙකට උතුම් ස්තානවල තියෙන දේවල් මාරුකරන්න පුලුවන් අපූරු රටක්නෙ මේක.
@NilanthiSamaraweera-e2p
@NilanthiSamaraweera-e2p Ай бұрын
තියෙන ඒවා අයින් කල එක නම් හරි මදි නේද
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
සත්තකේට ඒකනෙ ලංකාවට අනන්‍යතාවක් නැතිවුනේ ඒක දැන් අචිචාරැවක්
@NilanthiSamaraweera-e2p
@NilanthiSamaraweera-e2p Ай бұрын
@@bollywoodsongs8959 ඒකියන්නේ කෙනෙක් ගේ බාරයක් ඔප්පු කරන්න ඉතිහාසය උනත් වෙනස් කරන්න පුළුවන් රටක් මේ
@madurawathiwijayamunige-xe3yo
@madurawathiwijayamunige-xe3yo Ай бұрын
ඒවාට සහයෝගය දුන්නා එසැමටම
@sarathkulatunga393
@sarathkulatunga393 Ай бұрын
මේ ගන්ටරේ ගලවන් ආපු pilet තමයි හෝකන්දර air crash එකෙන් මැරෙන්නේ.
@IshankaIshanka-m4w
@IshankaIshanka-m4w Ай бұрын
Paw eya eya monawa karandada..ihalin lebena anane eya karanne...
@thamarabasnayake8950
@thamarabasnayake8950 Ай бұрын
හොර කම එලියට එනවට මරන්න ඇති
@Yaa.itzz.me_Sithu
@Yaa.itzz.me_Sithu Ай бұрын
​@@thamarabasnayake8950ow ehema thamai une
@SunilSunil-ox7fs
@SunilSunil-ox7fs Ай бұрын
Thawa ISSARAHATA HODA HODA DEWAL AHANTA LABEI...OWUN SIYALLA VANASENAWA...
@sampathathuraliya7178
@sampathathuraliya7178 28 күн бұрын
පාහරයන්ට දඩුවම් ලැබේවා........ නීතිය අකුරටම ක්‍රියාත්මක වේවා......... 😡😡
@susanthasilva-u8i
@susanthasilva-u8i Ай бұрын
පරන ඒවා දැන් තියෙන්නෙ කොහෙද ඒවා තියන තැන. කුමක් සදහා ද පරන් එක් ගැලේවුවේ.
@Sathya-s3e
@Sathya-s3e Ай бұрын
භක්තියෙන් බුද්ධාගම අදහන බොහොමයක් අපේ මිනිස්සු සහ ශ්‍රද්ධාවෙන් බුදුදහම අනුගමනය කරන මිනිස්සු අතරෙයි ලොකු වෙනසක් තියෙනවා... බුද්ධ දේශනාව පිරිසිදුව නිවැරදිව වටහා ගැනීමට උත්සාහ නොකිරීම ගැන හිතට ලොකු වේදනාවකුත් දැනෙනවා...🤔
@kumarimanel9379
@kumarimanel9379 Ай бұрын
මේ කරපු අපරාද් නිසා තමයි උන්ට ඉන්න වරම් නොදී අරගලයක් කරලා උන්ව පන්නලා දැම්මේ , වටනා සියලු දේ උන් ගන්නවා ඒ වෙනුවට බා ල ගෙනත් තියනවා මේක පුදුම රටක්
@YamunaDharmasiri
@YamunaDharmasiri 29 күн бұрын
මේ සිද්ධිය ගැන සත්‍ය තොරතුරු රටට හෙලිකරන්න ජනතාවගේ දැන ගැනීම සදහා
@olindarathnakumarihami8023
@olindarathnakumarihami8023 Ай бұрын
සමන්.දෙවියන් .දඩුවන් ...දෙන්න මෙය ට...
@PremarathnaK.W
@PremarathnaK.W Ай бұрын
මේවට උදව් කල සැම දෙනාටම දේව දඩුවම් ලැබේවා
@hasithajayawardena3553
@hasithajayawardena3553 Ай бұрын
මේ සහගහන අපරාධ වලට ගෑවිච්ච හැම එකාම විඳවලම මැරිල යන්න ඕන
@sagarikakumari4040
@sagarikakumari4040 13 күн бұрын
මේක හොදයි කියලා වචනයෙන් හරි උදව් කරපු අය, බුද්ධ වචනයට නිගරු කළ අය.රජ කම් කළත් කළ කම් දේ පල දෙනවා.
@geethadamayanthi7128
@geethadamayanthi7128 Ай бұрын
පරණ ගන්ඨාරෙ සහ පහණ කෝටි ප්‍රකෝටි ගනනට පිටරටකටදීල මෙහෙමත් අපරාද.අහස පොළව උහුලනවද අහෝ සමන් දෙවියනේ
@sonalirupasinghe4109
@sonalirupasinghe4109 Күн бұрын
🙏ගරැ අනුර කුමාර ජනාධිපත තුමණි , අපේ පෞරාණික උරුමය නුයි මුන් අපට අහිමි කලේ, අපිට එදා උරැම වු සියළු දේ නැවත අපට ලබා දෙන්න, ඇය අළුත්, ඝන්ඨාරයක්, පරන ඝානඨාරය හිල්වෙලාද..????? සිජහල රජ කාලෙ පටන් තිබුන දොළොස් මහේ පහණ ට මක්වෙලාද.....ගලවල ගෙනියපු එවඅන්ටම පරන ඝන්ඨාරයයි, පහනයි නැවත ගෙනත් හයි කරන්න නියෝග කරන්න.ඔබ තුමාට අනන්ත පින්... ,
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 2,4 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 10 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН