No video

ක්ලබ් වසන්තගේ මරණයෙන් පසු එළියට ආ ආන්දෝලනාත්මක හඬපට මෙන්න

  Рет қаралды 186,429

News Center

News Center

Ай бұрын

#Lka
උඹට මම පාර්ලිමේන්තුව ඉස්සරහාට යන්න තියන්නෙ නෑ බලපන් | ක්ලබ් වසන්තගේ මරණයෙන් පසු එළියට ආ ආන්දෝලනාත්මක හඬපට මෙන්න

Пікірлер: 455
@xavatarx8635
@xavatarx8635 Ай бұрын
එකෙක් ගියාට මුං වගේ උන් තවත් ඉන්නව අපෙ හාමුදුරුවනේ. ඔබවහන්සේ පෙනී ඉන්නේ සමස්ත ජාතියම වෙනුවෙන්. ඔබවහන්සේගේ අගය කවද හරි දවසක මේ මිනිස්සුන්ට දැනෙයි. නායක හාමුදුරුවරු නිශ්ශබ්ද ඉද්දී මේ වගේ පාපතරයින්ට විරුද්ධව ඉදිරියට ඇවිල්ලා මෙහෙම කටයුතු කරන එකට ජාතියම ප්‍රණාමය හිමි වෙනවා හාමුදුරුවනේ. ඒ වගේම ඔබවහන්සේ හරිම පරිස්සම් වෙන්න ඕනෑ. ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් විශ්වයේම ආරක්ෂාවක් ලැබේවා! ඔබවහන්සේ
@digituotou9701
@digituotou9701 Ай бұрын
වසන්ත කවුද කියල අදයි දැන ගත්තෙ පොඩි හාමුදුරුවන්ට ගොඩක් පින්
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 Ай бұрын
hariyatama mesayai silwat hamuduruwo kaynaykuta kiyapu katha walata lybuna daduwama aepayay hoda fan akkak gannawa ati 🐕🐕🐕🐕🐂🐂🐂🐴🐴🐴👹👹👹
@jagathkuruppu9556
@jagathkuruppu9556 Ай бұрын
මේවට තමයි කියන්නේ මරු කියවනවා කියලා.දිට්ඨධම්ම වේදනීය කර්මය පළදෙන හැටි ආයිත් අලුතෙන් ඉගෙන ගන්න ඕන නෑ නේද ?😂😂😂
@roseglory7485
@roseglory7485 Ай бұрын
True
@isurusampath11
@isurusampath11 Ай бұрын
කස්සප කියන්නෙත් කවුද කියල හොයන්න මූට වඩා විනාසයක් කස්සපප කරනව සමාජෙට
@dimeshkumarajayathilaka1040
@dimeshkumarajayathilaka1040 Ай бұрын
ඇත්ත බල්ලෙක් වගේ මැරිලා ගිය එකට දැන්නම් මාර සතුටුයි 😊😅
@wasanthakumara6919
@wasanthakumara6919 Ай бұрын
😂😂😂 වසන්තට නිවන් සුව ප්‍රාර්ථනා කරන උන් හොඳට අහපල්ලා...😅😅😅
@NelumLanka
@NelumLanka Ай бұрын
යකෝ නිවන වෙත ඉක්මනට යොමු වෙන්න ධර්මය අවබෝධ කර ගන්න ඕනේ කර්ම විපාක පිලිගන්න ඕනේ වසන්තට එහෙම දැනුමක් නෑනේ.
@wasanthakumara6919
@wasanthakumara6919 Ай бұрын
@@NelumLanka ඌට විතරක් නෙමෙයි බන්, නිවන් ප්‍රාර්ථනා කරන උන්ටත් එහෙම දැනුමක් නෑ.
@NelumLanka
@NelumLanka Ай бұрын
@@wasanthakumara6919 එහෙම නම් ස්වර්ගයට යන්න කියමු
@user-xc2jr5gg2m
@user-xc2jr5gg2m Ай бұрын
දානමාන දුන්නාට ධර්මය කියන එක අහලකවත් නෑ
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Ай бұрын
සිරාම.....😁
@user-no5vk5qy6c
@user-no5vk5qy6c Ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලබෙවා දීර්ගායුස වේවා තුනුරුවන්ගේ සරනින් දෙවුසුව දේසයේ පිහිටෙන් අපේ ස්වාමීන් වහන්සේ ආරක්ෂා කර්ත්වා🙏🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🌸🌸🌸🌸🙏🙏🙏
@user-fn8lz2pu9y
@user-fn8lz2pu9y Ай бұрын
දිට්ඨ ධම්ම වේදනීය ලෙස තක්කඩියා බල්ලෙක් වගේ මැරුම් කෑවේ
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 Ай бұрын
ma kalakanni pissu musalayta lyabuna daduwama madi wagay naydah 😬😬😭😭🐕🐕
@ShinraimeyouAnka
@ShinraimeyouAnka Ай бұрын
Pajathaya Meruna ekamai Honda.
@mahindarohitha9205
@mahindarohitha9205 Ай бұрын
අනෙ පකයා පුන දීපං
@-ANONI
@-ANONI Ай бұрын
ඇයි කැරි බල්ලෝ උබලගේ මොනවද ඒ මිනිහා හොරා කෑවේ.ඒ මිනිහා දන්න විදියට සල්ලී හම්බකරා,ඒක පොරගේ දක්ශකම.හැම පොන්නයෙකටම මිනිහා කාලා බීලා ඉන්නවට ලංකාවේ උබලා වගේ පොන්න හිගන හුත්තිගෙ පුතාලට මුගේ වැරදි විතරයි දැක්කේ.අනෙ හුකපල්ල කැරි පොන්නයොඉ ටික.උබලට සල්ලී තියෙනවනම් බඩු නොගහ,පාටි නොදා ඉදී.
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Ай бұрын
සමහරුන්ට හරි පුකේ අමාරුව කිරිබත් කකා ඉදි වැඩි තිබ්බා කියලා යකෝ මේ බේබද්ද කරන දරුවන්ගේ අම්මලා මුන්ට කූඹි දාලා කූඹිකාල මැරෙන්න තියන්න ඕන.මොකගෙත් දරුවෝ ඉන්නවනෙ දරුවෝ නැත්නම් දරුවන්ගේ දරුවන්ට හරි සාප වෙයි
@virajKubalathara
@virajKubalathara Ай бұрын
😮😮😮😮😢😢😢😢😢
@umeshwisvantha7613
@umeshwisvantha7613 Ай бұрын
බුදු දහමට විරුද්දව කතා කරන සියල්ලෝම ස්වභාවදහමෙන් අය්න් කරලා දානවා... සුනාමි ඇවිල්ලත් වෙරළබඩ බුදු පිළිම වලට හානි නොවුනේ ඇයි?? ස්වභාවදහමේ බලයක් තියෙනවා.
@mininduyohan3875
@mininduyohan3875 Ай бұрын
කෝ එදා බෝතලේට හිටපු උන් මලගෙදරට 😂
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 Ай бұрын
මිනිස්සු මරණ එක හොඳයි කියලා අපි කියන්නේ නැහැ. ඒ උනාට මේ වගේ සමාජ විරෝධී වැඩ කරන අයනම් සමාජයෙන් තුරන් වෙන එක හොඳයි .බලනකොට ඔහු සමාජ පිළිලයක් නෙ.
@IndrasiriPerera-or9ye
@IndrasiriPerera-or9ye Ай бұрын
නියමයි හිමියනි
@user-yx4oq3gr8l
@user-yx4oq3gr8l Ай бұрын
ඉතුරු කාලකන්නි ටිකත් මේ විදිහටම මකබෑවිලා ගියානම් මේ රටට යහපතක් වෙයි.
@DhammikaLafen-kq9mj
@DhammikaLafen-kq9mj Ай бұрын
වසන්ත මොනවගේ කෙනෙක්ද කියල හිතන්න මේ සංවාදය හොඳට ම ඇති
@sampathsampathroo8672
@sampathsampathroo8672 Ай бұрын
මේවා බල බලත් වසන්ත ට පව් කිය කිය වැලලෙන උන් ඉන්නවනේ
@jjyatuts3532
@jjyatuts3532 Ай бұрын
ලයිසන් පිමීපියා දැන් අපායේ බොනව ඇති
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 Ай бұрын
ow yama pallo bima daygayna hodata powanawa ati thanks 🌹 yama pallanta
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Ай бұрын
අපායෙ ගිනි වතුර බොනවා ඇති.බයිට් තියනවා ද දන්නෙත් නැහැ පව්
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 Ай бұрын
yama pallo bait hadala dayve duk wannay apa ara rayulath lagadima yave atakota hari 💃💃🕺🕺
@bandaranayake441
@bandaranayake441 Ай бұрын
බුද්ධ පුත්‍රයෙකුට කල උපහාසයට දිට්ඨ ධම්මවේදනීය කර්මය පල දුන්නා..ගෑන්ත් මේවා නොදන්නවා නෙමෙය්.
@hamednearsdeen4053
@hamednearsdeen4053 Ай бұрын
කර්මය නඩු අහන්න පටන් ගත්තා Lawyers නැහැ
@desilvachandima3750
@desilvachandima3750 Ай бұрын
මූට අවම සදාචාරයක්වත් තිබිල නෑ.අපේ මහනායකල මුගෙන් සැප අරගෙන මේ පොඩි හාමුදුරුවන් නොබියව මුහුණ දෙනව අන්තිමට මොකද උනේ
@mrde3012
@mrde3012 Ай бұрын
Palayan hutto yanna..wesige ganayo Tika..podi ganayata uba gala kepuwada
@NandanaPerera-xy3gh
@NandanaPerera-xy3gh Ай бұрын
Wasanthata wehha ake anit aka ubata wenne ...​@@mrde3012
@NalinSadew
@NalinSadew 29 күн бұрын
මේ හාමුදුරුවෝ ඒ මනුස්සයා අවුස්සන්නේ. හාමුදුරුවෝ කරන ඒවත් දන්නවා අනිත් උන් කරන ඒවත් දන්නවා.මුලින් හාමුදුරුවෝ ගෑනු පන්සල්ගානේ ගෙනත් සැප දෙන එක නතර කරන්න හාමුදුරුවනේ.. ජීවත් වෙලා ඉන්න කාලේ සතුටින් ඉන්න ඕන ❤❤❤
@NelumLanka
@NelumLanka Ай бұрын
මුන් එකෙක් නෑ මිනියට තනි රකින්නවත් කන්න බොන්න පන් ගන්න විතරයි මේවා උතුම් පාඩම් අනාගත දරු පරපුරට සහ සියලුම ලෝක වාසීන්ට.. 😭😭
@KandyCanada-ni6oj
@KandyCanada-ni6oj Ай бұрын
කුඩු සල්ලී තියනවානම් ලක්ස් ගනන් විස්කි බොන්න බැරියයි කොලු පරපුරම විනාස කරලා මකබෑවිලා ගියා මේ කතාකරන එකත් පාතයෙක් වාගේ😊
@pransenehas2190
@pransenehas2190 Ай бұрын
ඔක්කොම පාතකඩ බඩහැලයෝ තමයි
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Ай бұрын
මැරිල ගියා බල්ලෙක් වගේ
@user-hb7bk5fj2s
@user-hb7bk5fj2s Ай бұрын
@@reanukekarunarathne5626 ballekutath wadaaaaa anthai. Eya.! 👍😎😖🤮😁
@M.W.SOMAPALA
@M.W.SOMAPALA Ай бұрын
ජවිපෙ විවේචනය කරන අය හොදින් අහගන්න,මෙන්න පාලකයො රට ගෙනාපු තැන, ජාතික ජනබල වේගයට ජයවේවා හැමෝටම ජයවේවා ❤❤❤
@Chandi38
@Chandi38 Ай бұрын
රටට ජයවේවා , මාලිමාව ගේමු
@GaminiJayawardena-uu3rd
@GaminiJayawardena-uu3rd Ай бұрын
Sajabeta jayen jayama wenawa ira sanda wage wishwaasa karanna
@jokijoki8016
@jokijoki8016 Ай бұрын
❤❤❤❤❤❤❤
@user-yr2be3kx6s
@user-yr2be3kx6s Ай бұрын
Ane thopi wage harak methana thiyanne thope awajathaka desapalane kathawak nevi thopi wage gon harak ennakam me rata hadaida
@user-yr2be3kx6s
@user-yr2be3kx6s Ай бұрын
J.v.p. u.n.p mahinda oya serama ekka nidiwadapu ekek ne mu
@user-nw8tv1ed5r
@user-nw8tv1ed5r Ай бұрын
අර රැවුල් නාකියා බෙබද්දො සෙට් එකට දැන් හිගා කන්න වෙයි
@udarapabasara5929
@udarapabasara5929 Ай бұрын
Un pennawath ne dn
@hemanthikarunarathnekarunarath
@hemanthikarunarathnekarunarath Ай бұрын
😜
@anuruddhabandara6018
@anuruddhabandara6018 Ай бұрын
සල්ලි ඇති දාට නැති නෑයෝ ඕනෙ තරම්
@user-dd7gn3pm7h
@user-dd7gn3pm7h Ай бұрын
සොබාදහම ඉදිරියෙන්
@PissuKella007
@PissuKella007 Ай бұрын
අර සපත්තු තොප්පි දාගෙන ලස්සනට ඇදගෙන ඇවිත්, කාර් එකෙන් බැහැලා වෙඩි තියපු කොල්ළො දෙන්නා, තුන් දෙනා වීරයෝ වගේ පේන්නෙ නැද්ද ??? 😂
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Ай бұрын
අනිවාර්යෙන්ම උන්ට මල් තියලා වදින්න ඕන
@riyasriyas2283
@riyasriyas2283 Ай бұрын
​@@mangalarathnayaka4077😊pukata tiyannata tibune
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z Ай бұрын
Maru thop🤮🤮🤮🤮🤮
@hemanthikarunarathnekarunarath
@hemanthikarunarathnekarunarath Ай бұрын
😊
@digituotou9701
@digituotou9701 Ай бұрын
වසන්ත මරපු එකමයි හොද ඔය බෝතල් වල බලය චන්ඩියා බල්ලෙක් වගේ මැරිලා ගියෙ කරපු අපරාඩ ඇස් පිටම පල දුන්නා
@hewagenimal3053
@hewagenimal3053 Ай бұрын
ලයිට් ආවා ලයිට් ගියා පකේ sunday fun 😀😀😀
@user-hb7bk5fj2s
@user-hb7bk5fj2s Ай бұрын
@@hewagenimal3053 💡🕯️💥😎💥👍🕙🌑🤐
@yamunahewage7166
@yamunahewage7166 Ай бұрын
අයියෝ ..මේ කෑම perethayo දෙන්න මේ බේබද්දො අස්සටත් රින්ගලා..වේලිච්ච බෙට්ටක් ලුණු මිරිස් දාල දුන්නත් කෙල පෙරපෙර කය්...
@ShehanNilanka-eb5qt
@ShehanNilanka-eb5qt Ай бұрын
ඔහොම කෑ ගහපු ගොඩක් උන්ට දිට්ටදම්මවේදනීය කර්මය පල දුන්නා...එහෙම නොඋනොත් මේ සොබාදහම බොරු
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 Ай бұрын
aka lay mapilayk evari Parissamata Hamuduruwanay ma kunu goda ain karapu akata thanks 🌹
@ChathuraIndika-vr6ls
@ChathuraIndika-vr6ls Ай бұрын
කවුරු කොහොම කිවුවත් මේ හාමුදුරුවන් කාගේ හරි කොන්ත්‍රාත් කාරයෙක් ,ලියලා තියාගන්න කියපුවා කවදාවත් වැරදිලා නෑ
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc Ай бұрын
මුං රටෙිවත් තියන්නඔිනේ නැ.දුසිතයෝ,හොරැ,මංකොල්ලකාරයෝ.ඔවුන් එක්කනේ රනිල්,තිස්ස අත්තනායක පිංතුරවලට ඉන්නේ.හිතාගන්න පුලුවන් මෙි සේරම එකවල්ලේ පොල්
@ravikumarasinghe9951
@ravikumarasinghe9951 Ай бұрын
සිල්වත් භික්ෂුවකට අපහාස කීරීමම දිඨ්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීම වසන්ත කියන පාහහරයාට උරුම වුනි
@user-cs6qf4sy2m
@user-cs6qf4sy2m Ай бұрын
පොඩිහාමුදුරැවො හරිම නිර්භිිතයි ,විෂිස්ඨයි
@jayaminiherath8754
@jayaminiherath8754 29 күн бұрын
සොබාදහම සාධාරණය ඉෂ්ට කලා....කෙලින් කතා කරන මෙහෙම හාමුදුරුවෝ ඉන්න එක ගැන හරිම සතුටුයි .....රටේ මෙච්චර අපරාධ වැඩි වුණේ දේශපාලන හයිය අරන් ....මේ රට කාලා විනාශ කලේ දේසපාලනේ කරපු එවුන්.......හැම ටවුමකම බාර් දෙක තුන තියෙනවා ....තරුණ පරම්පරාව ව්නාශ වෙනවා....
@nadeeshwickramasundara3866
@nadeeshwickramasundara3866 Ай бұрын
මේ සුනඛය පෙනේරෙ වගේ හිල් වෙලා මැරිලා ගියපු එකම තමා හොද
@user-rs8ok2gv3e
@user-rs8ok2gv3e Ай бұрын
වසන්ත අයියට මෙහෙම වෙන්නැ පනතියෙන උන් ටිකක් ලගහිටියනමි දැන් කරන්න දෙයක්නැ අයියෙ ඔබට නිවන්සුව අත්වෙවා
@Mixworld.8449
@Mixworld.8449 Ай бұрын
හෑ නිවන් 🤔
@jayawirajayawira7649
@jayawirajayawira7649 12 күн бұрын
Apayata thamai
@bandaranayake441
@bandaranayake441 Ай бұрын
රට කාපු කාළකණ්නියා..මැරූනට කමක් නෑ..මේ විතරක් නෙමෙයි..පොඩි කෙල්ෝං ඩීල් දදා මු මේ තරම් සල්ලි හොයලා තියෙන්නේ..
@dubaipokersociety2482
@dubaipokersociety2482 Ай бұрын
හොද වැඩෙ ඔය බල්ලට
@amalgunawardhane1990
@amalgunawardhane1990 Ай бұрын
වසන්ත ඔය හාමුදුරුවන්ට බනින ටිකනම් සහතික ඇත්ත
@SamapathRathnayaka
@SamapathRathnayaka Ай бұрын
උබේ දරුවන්ටත් කුඩු powapan paharaya එහෙනම්... Wasanthayage paka thamai
@surangikashamaili6864
@surangikashamaili6864 Ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.
@jagathkuruppu9556
@jagathkuruppu9556 Ай бұрын
ඇත්තෝ කති බොති සුකති, නැත්තෝ සුත්ත පෙරළ පෙරලා කියවති. සමහරක් සමහරකගේ රීරි මාංශය උරාබොති.
@hungaw_blog
@hungaw_blog Ай бұрын
Real talk hamudurwane, proud of you hamuduruwane
@user-ii1su3hb6s
@user-ii1su3hb6s Ай бұрын
හට පට අහසාට් ඔකා මැරුනු එක්මයි හොද
@ranasingheSanjeewa
@ranasingheSanjeewa Ай бұрын
ඔබ වහ්සේට පිං 👍👍👌
@nandanakumara3267
@nandanakumara3267 Ай бұрын
සොබාදහම නඩු අහන්න පටන් ගන්නෙ කිසිවෙක් නොසිතූ වෙලාවට
@GUNARATHNEMKLS
@GUNARATHNEMKLS Ай бұрын
හමුදුරුවොත් කාගේ හරි කිමට කඩේ යනවා....
@ChamieAyo
@ChamieAyo Ай бұрын
එකෙන්ම
@hasankapanditha6641
@hasankapanditha6641 Ай бұрын
උන්වහන්සේ කතා කලේ බොන ඒව social media දාන එක ගැන. පොඩි ළමයි ඒව වීරකම් විදිහට දකින එක වලක්වාගන්න.
@Emeraldfamilyg
@Emeraldfamilyg Ай бұрын
Aniwryen
@rooricreations5497
@rooricreations5497 Ай бұрын
නොදකින් මුන් වගේ බත් කන හරක්
@Emeraldfamilyg
@Emeraldfamilyg Ай бұрын
@@rooricreations5497 kanndiyn blhn ghin…modaya
@sajeewadissanayaka5399
@sajeewadissanayaka5399 Ай бұрын
කොච්චර පඩෂෝ දාගෙන චන්ඩියාවගේ ජීවත් උනත් අන්තිමේදි බල්ලෙක්වගේ මැරුනේ ඒකත් තම්බියෙක් අතින් උනොත්
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
Kada bada තිබුණාට ninihak වෙන්න bee මේවාට සියලුම හාමුදුරුවෝ කවුරුත් katha kala nam mee sera බහි
@sandyakumari5821
@sandyakumari5821 Ай бұрын
Kalakam. Palade
@prasannagunawardana5323
@prasannagunawardana5323 Ай бұрын
ඔන්න ඔකයි රටේ සැබැ තත්වය. කෝ මේ ආගම බේරගන්න දගලන, අම්පිටියේ හා ගලබඩ අත්තේ හමුදුරුවරු.
@NawarathnaAnuradha-dt8xb
@NawarathnaAnuradha-dt8xb Ай бұрын
තාම නින්දෙද කොහෙද 😂😂😂
@user-tk9sy5yz4u
@user-tk9sy5yz4u Ай бұрын
හාමුදුරුවෝ බය නම් අදුරන්නේ නෑ
@Thushara65523
@Thushara65523 Ай бұрын
හැලි ලියන මහත්වරුන්ට හොද ආදර්ශයක් 😂😂
@TheMaru71
@TheMaru71 Ай бұрын
මොකාද මේ රැවුල් වැද්දා
@NuwanRamanayaka-iv2gw
@NuwanRamanayaka-iv2gw Ай бұрын
නොදකින කාලකන්නියා....මුන් මැරෙන එක ගොඩක් හොද යි
@shanthaperera2571
@shanthaperera2571 Ай бұрын
රාජපක්ෂලාගේ ඇච්චො බැච්චො මෙහේමනං සක්ක්ලි රාජපක්ෂ ජඩයො ජනතාවගෙ රීරිමාංශෙ කොහෝම කනව ඇතිද..
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms Ай бұрын
හාමුදුරුවන්ට අවශ්‍ය කාරණයක් නෙවෙයි බණක් දහමක් කරලා පාඩුවේ ඉන්න
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 Ай бұрын
බේබද්දනට තමයි ඉස්සරහට බණ කියන්න වෙන්නෙ .
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Ай бұрын
අනේ උබ හිටාන් බල්ලෝහ්....😁
@hasithdilshan2436
@hasithdilshan2436 Ай бұрын
ඒ උනාට ඉතින් හාමුදුරුවොන්ට ඕන නෑ උගේ මගුල් හොයන්න ඒකට පොලීසිය ඉන්නවනේ😂😂
@nishanthakangara7255
@nishanthakangara7255 Ай бұрын
මෙතන හාමුදුරුවෝ නැටිට පාගගගෙන ඉන්නෙ සමහර විට හාමුදුරුවෝ කරන්නෙ කාට හරි කඩේ යන
@SamapathRathnayaka
@SamapathRathnayaka Ай бұрын
උඹ thamai නැට්ට pagan ඉන්නේ
@ayeshlakshitha355
@ayeshlakshitha355 Ай бұрын
Aho WASANTHA.
@sanjeewanirosga5037
@sanjeewanirosga5037 Ай бұрын
වසන්ත කියන දෙ ඇත්ත
@SandhyaNissanka
@SandhyaNissanka Ай бұрын
ගොඩක් මහන්සි වෙලා සල්ලි හම්බ කරලා....සතුටු වෙන පුණ්‍යවන්ත යො... ගොං බයියනි තව තවත් නිවන් සුව පතන්නලා.....
@user-ks9rl9db4z
@user-ks9rl9db4z Ай бұрын
Menna jvp ballk buranawa...baiyo neme aragala balloi.belliyoi sajitge wesa hettai tamai niwannsuwa patanne...ponnayek to
@accacc3619
@accacc3619 Ай бұрын
Oba wahanseta theruwan saranai muge keruwawa hodatama pehediliwa penawa ballet wage merila giye akathama
@nayomikaranasinghe5025
@nayomikaranasinghe5025 Ай бұрын
මෙි විිඩියෝව සමාජගත කරලා මිනිසුන්ගෙ හිත් වල වෙෙරය උපදවන එකත් පවක් තමා...
@ChamieAyo
@ChamieAyo Ай бұрын
අනිවාර්යයෙන්ම
@songmusicprabash1856
@songmusicprabash1856 Ай бұрын
මැරැනට පස්සෙ මෙි කවුරැත් මලගෙදර ආවද දන්නෙ නෑනේ 😢😢
@jjyatuts3532
@jjyatuts3532 Ай бұрын
මේ වගේ ගොන් වස්සෙක්
@rooricreations5497
@rooricreations5497 Ай бұрын
දැන් අපායට වෙලා සන්ඩේ ෆන් දානවා ඇති, අද සන්ඩේ 😮
@chathulasanthi4092
@chathulasanthi4092 Ай бұрын
බල්ලෙක් වගේ මැරිල ගියා ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි
@prabathasanka4648
@prabathasanka4648 Ай бұрын
වසන්ත ගැන මං හොඳට දන්නව අවුරුදු 20ක ඉදල ඌ මහ බල්ලෙක්,,,,,,,,
@user-tk9sy5yz4u
@user-tk9sy5yz4u Ай бұрын
ආදරෙයි ආදරෙයි අරක්කු වලට ආදරෙයි 🤮🤮
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
Lipa gini molawathak දිය seliyee sepayak යැයි kakuluwa දිය keliyee😢😢😢😢
@user-xn7fc8ub7l
@user-xn7fc8ub7l Ай бұрын
Respect 🙏🙏🙏🙏👍👍👍
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 Ай бұрын
දවසට වේලක් කන්න නැති මිනිසුන් දරැවන් කොච්චරනම් ඇද්ද. මේවා දැකලා හූල්ලන අය කොච්චර ඇද්ද. මේවා රටට සාපයක්. තමන් කන දේ ලෝකෙටම පෙන්නන්න එපා. කෝ මේ යාලුවෝ. වසන්ත බල්ලෙක් වගේ මැරිලා ගියා
@pradeepgd4558
@pradeepgd4558 28 күн бұрын
කට හෙල්ලුවට බඩකට ලැබෙන්නේ නෑ ඇගපත හොල්ලා හම්බ කරගන්න ඕනේ වේලක් කන්න නෑ කියලා ජාතිකයන් නෑ උන් කට හොල්ලපු උන් ඒ වෙලාවේ ඇටයක් පැළ කරගත්තනන් තව එකෙක් කනව දැකල හූල්ලන්නැතුව බඩට යමක් දගන්න තිබ්බා
@jayawirajayawira7649
@jayawirajayawira7649 12 күн бұрын
Ape hammuduruwan niwan dakinawamai. Onna kalakam paladun hati..
@priyanfernando8246
@priyanfernando8246 Ай бұрын
ඒ මනුස්සයෝ තමන්ගෙ වියදමෙන් විනෝද වෙනවා ඒක තම තමන්ගෙ නිදහස් කැමැත්ත ඒකට නීතියෙන් තහනමක් නෑ මම හිතන්නෙ
@madugunathilake4440
@madugunathilake4440 Ай бұрын
හැබයි වියදම් කරන සල්ලි සාදාරනයෙන් හම්බකරල කනවනම් දුක නැහැ
@SandhyaNissanka
@SandhyaNissanka Ай бұрын
ඔව් ගොඩක් මහන්සි වෙලා හම්බ කළ සල්ලි...
@nadeekahearath3317
@nadeekahearath3317 Ай бұрын
Nithiyennam na,habai sadacharayak tiyenawaneda lankawe minissu kohomada kiyala me comments walinma terenawa,me minihata hida wade katha karana katha😢
@ShinraimeyouAnka
@ShinraimeyouAnka Ай бұрын
Me Pajathayage Kalu Salli Walin. Me Natanne. Math drawya Bedaherapu Thalmahek Yako. Meruna ekamai Watinne.
@ShinraimeyouAnka
@ShinraimeyouAnka Ай бұрын
​@@SandhyaNissanka🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@ShinraimeyouAnka
@ShinraimeyouAnka Ай бұрын
BallekWage Merila Giya. Awankawama Sathutui.
@Music-wi4lu615
@Music-wi4lu615 Ай бұрын
ඔය හාමුදුරුවන්ට කරපු අපහාසයටම තමයි ඕකට ඔහොම උනේ
@koreandreamparadise.2124
@koreandreamparadise.2124 Ай бұрын
මැං හිතුවෙ මේ කෑ ගහන්නෙ මැකෝ කියල
@SamapathRathnayaka
@SamapathRathnayaka Ай бұрын
Makoth වගේ.. Basiluth වගේ
@dahampasala4734
@dahampasala4734 Ай бұрын
වසන්ත අයිය උබ සුපිරි මනුස්සයෙක් ,සිවුරට කොච්චර ආදරෙයි ද ? ❤
@shanthaperera2571
@shanthaperera2571 Ай бұрын
අනේ පකෝ මූ හාමුදරුවන්ට බැනපු වීඩියෝ එක බලපං.....සැර වැඩි නෑනෙ ❤
@SandhyaNissanka
@SandhyaNissanka Ай бұрын
😂😂😂😂😂
@sske60
@sske60 Ай бұрын
😂😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Ай бұрын
😁
@nelumsenadeera5159
@nelumsenadeera5159 Ай бұрын
සමාජ මාධ්‍යයේ තහනම් විය යුත්තේ මේව නොවෙයි ද?මේක රටට කරල තියන අපරාධය මයින කරපු දේ වගේමයි .මුන්ට නිවන් සුව පතන්නේ ඔය වටේ ඉඳන් කාපු බීපු එවුන් මිසක් වෙන කවුද ?
@jagathkuruppu9556
@jagathkuruppu9556 Ай бұрын
අටලෝ දහම නාඳුනන සංසාරේ කළ පවට කිසිවකුට බේරන්න බෑ.
@sachiravitharana2459
@sachiravitharana2459 Ай бұрын
Pau pin karanna තමන්ට කැමති විදිහට පුළුවන් , කාටවත් bala karanna කාටවත් අයිතියක් naa, dan inna හාමුදුරුවෝ ඔක්කොම budu හාමුදුරුවෝ qwwa විදිහට da
@jayanthigamage5248
@jayanthigamage5248 Ай бұрын
රට විනාස කරපු බේබද්දෝ ටික අතුගෑවිලාම යන්න ඕන
@cinemax7.
@cinemax7. Ай бұрын
බොන එකයි පාටි දාන එකයි විවෙච්නය කරන්න ඔනෙ නැ , රකට අරක්කු , බාර් නැතුව කල්බ් කැසිනො නැතුව රටක් පවතින්නෙ නැනෙ , ඒ ඒවට කට්වත් බලෙන් යන්න බැ, යවන්නත් බැ, බොන නොබන එක ඒ ඒ මිනිස්සුන්ගෙ වැඩ , කට්වත් එකට ඇගිල්ල දික්කරන්න බැ, ඉස්සෙල්ල හමුදුරුවරුන්ගෙ කොච්චර වැරදි තියනවා එහෙම බැලුවොත් ගිහියො ගැන මොන කතාද
@sujisaman7899
@sujisaman7899 Ай бұрын
මුං මැරෙන්නම ඔනා බල්ලෝ වගේ මහා පාරවල්වල.. හාමුදුරැවන්ට අපහස කරපු මූ බල්ලෙක් වගේ මැරුනා..
@user-jf1in3lw7i
@user-jf1in3lw7i Ай бұрын
අපි ලොන් ගහලා කන්න සල්ලි නැතිව මාර විදිහට දුක් විදින්නෙ
@rooricreations5497
@rooricreations5497 Ай бұрын
මූ අන්තිමට හාමුදුරුවන්ට කියපු දේ ඇහුනද අන්ඩවෙයාර් එක පිටින් දන ගහලා වැදපන් කිව්වා අන්තිමට උගේ නිරුවත් ෆොටෝ එලියට ආවා මෝචරියෙදි ගත්ත, දිට්ඨධම්මවේදනීය කර්මය ඇස් පනාපිට දකින්න ලැබුන අවස්ථාවක්.
@ajithpriyantha2952
@ajithpriyantha2952 Ай бұрын
මට පේනවිදියට හොඳම කුඩු වෙළෙන්ඳා මු තමයි මුට සල්ලි කොහෙන්ද කියල හෙයන්න එකෙක් නැැනේ පව් බෙබා බඩා
@pradeepgd4558
@pradeepgd4558 28 күн бұрын
මන්නං කියන්නේ හාමුදුරුවෝ අතින් අරං තියා ගත්තා
@bandula.lkranga
@bandula.lkranga Ай бұрын
හමුදුරුවො එයාට කතා කරෙ හමුදුරුවො ට පිස්සු ඔන් නැති වැඩ පන්සල් වල වැරැදි හැදුවානම් හරි
@ChanakaPrasa-vm7bz
@ChanakaPrasa-vm7bz Ай бұрын
උපාසක මහත්තයා අද දානේ බාරගත්තා නේද😂
@anurawikkarama2145
@anurawikkarama2145 Ай бұрын
මේ නාකි නාකිරැවුලට කුඩු රජෙක් වු වසන්තට කරපු දේ කෙරුවොත් බොහොම පිං
@FILMlanthe-f2i
@FILMlanthe-f2i Ай бұрын
🙏🙏🙏🙏😂😂😂
@user-xv6nd4bz8j
@user-xv6nd4bz8j Ай бұрын
බුදුදහමට නිග්‍රහ කල කිසිවෙකු වැඩ් කල් හිටියේ නැ එකනේ කඩවල් අස්සේ බිල්ලක් උනේ කැම කනකොටම කැවේ එකනේ
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 Ай бұрын
ආලවක දමනය මතක් උනේ
@jokijoki8016
@jokijoki8016 Ай бұрын
අද එදා වෙල කන්න නැතිව කීදහක් දරුවන් ඉන්නවා ද මේ රටෙ මෙ රැවුලට උණ්ඩයක් තියන්න එකෙක් නෑ රට විනාශ කරපුබල්ලො
@Money.835
@Money.835 Ай бұрын
චිවර දාරියෙක් නේද ගිහියෙක් එක්ක වාද කරන්න ලැජ්ජා නැද්ද ඔයාට ඕනේ එයාගේ තරහ අවුසන්න අගාදයට යනවා ඔයාලා නිසා දහම
@user-wh7vq9qe2f
@user-wh7vq9qe2f Ай бұрын
යකෝ උගේ සල්ලි ඌ බිව්වම කාට මොකද ? ඌ ගිහි මිනිහෙක්.
@yasithaimalka2505
@yasithaimalka2505 Ай бұрын
Jack Daniel කොයිද මිනිහෝ ලක්ශ 3ක් වෙන්නේ 😂 ඔව්වා කීපං දන්නේ නැති උන්ට😅
@mcwijesinghe4645
@mcwijesinghe4645 Ай бұрын
ජුනි 10 හාමුදුරුවන්ට අමු කුණුහරුපෙන් කතා කරලා ජූලි 10 කුඩුවෙන්න කාලා එලොව ගියා. දැන් එලොවත් Sunday fun 😂, දිට්ඨි ධම්ම වේදනීය කර්මය
@madhurangimahagamage3990
@madhurangimahagamage3990 Ай бұрын
😂
@IsteyakazmiIsteyakazmi
@IsteyakazmiIsteyakazmi Ай бұрын
Pau kiyanna beha baln kota genu neha neha newi ona tharama innwa den hodaida
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 11 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 22 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 31 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 38 МЛН
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | කුරැවස් Cocktail 👊🙄🙄🤣🤣
3:39
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 319 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 11 МЛН