විශ්‍රාම යන ශවේන්ද්‍ර සිල්වාට යුද්ධ හමුදාවෙන් උත්තමාචාර |යුද්ධ හමුදාව ශවේන්ද්‍රට විශ්‍රාම දුන්න හැටි

  Рет қаралды 59,710

News Center

News Center

Күн бұрын

Пікірлер: 214
@SajeewaniPrasadika-y6n
@SajeewaniPrasadika-y6n 10 күн бұрын
ඔබ තුමා කල අමිල මෙහෙවරට හිස නමා ආචාර කරමි. ඔබ තුමන්ලා නිසා අපි නිදහසේ ජිවත් වෙන්නෙ.Thank you so much sir ❤❤❤❤❤ God Bless you so
@yamunamalkanti
@yamunamalkanti 10 күн бұрын
විරුවානෙනි ඔබට 🙏 ස්තුති ප්‍රීතිමත් සැහැල්ලු විශ්‍රාම දිවියක් විදින්න කුරිරු යුද්ධයෙන් අප සහ රට බේරාගත් ඔබට නිදුක් නීරෝගීභාවයම ලැබේවා කිසිදා දේශපාලනයට නම් නොඑන්න බුදුසරණයි
@chamimbul4380
@chamimbul4380 10 күн бұрын
රට ජාතිය වෙනුවෙන් කල උදාර මෙහෙවර සදා අමරණීයයි.ඔබට සුභ විශූාම දිවියක්!!!!!
@duleeppeiris3244
@duleeppeiris3244 10 күн бұрын
මෙතුමන්ලා යුද්දේ දිනුවේ නැත්නම් අපි ලොවෙත් නැහැ. සුභ විශ්‍රාම දිවියක් ඔබ තුමාට!
@kavindakumara8318
@kavindakumara8318 10 күн бұрын
රට කපු පක්කු
@Arunalu583
@Arunalu583 10 күн бұрын
Yuddhe kale සරත් ෆොන්සේකා
@sagarikajayasingha2771
@sagarikajayasingha2771 10 күн бұрын
රටට ලොකු මෙහෙයක් කරපු උදාර මිනිසෙක් ඔබ තුමා, නිදුකින් සිටීවා නිරතුරුව 🎉🎉🎉❤❤❤
@kapilachaminda3736
@kapilachaminda3736 10 күн бұрын
ඔබතුමාට විශ්‍රාම දිවිය සතුටින් ගෙවීමට වාසනාව ලැබේවා අනාගතේේ දිනෙක මේ රටජනතාවට තවදුරටත් සේවය කරන්නට දියවන්නාව තරණය කරන්නට හැකියාව ලැබේවා....
@IndraWeerakoon
@IndraWeerakoon 10 күн бұрын
යුද්ධ කාලේ වගේම කොවිඩ් කාලේ රටේ සෑම භිහිසුනු තත්ත්වයන් වලදී අභීතව උරදුන් නායකත්වයට උත්තමාචාරය. තෙරුවන් සරණයි ඔබ තුමාට .
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 10 күн бұрын
ගිහිල්ල සුවෙන් ඉන්න දේසපාලනයට එන්න එපා
@jayanthijaya1136
@jayanthijaya1136 10 күн бұрын
රට ජාතිය වෙනුවෙන් කැපවි විශාල මෙහෙයක් කළ ඔබතුමා නිදුක් නිරෝගීව දීර්ඝයුසව විශ්‍රම සුවයෙන් සැදැ සමය ගත කරන්න,බුදු සරනයි ,🌷❤
@ThilakaSamarakoon
@ThilakaSamarakoon 10 күн бұрын
උදාර සෙන්පති තුමනි.!ඔබ සිදු කල සේවය අමරණීය යි.!
@chandrikasenanayake6413
@chandrikasenanayake6413 10 күн бұрын
මට මතක් වෙන්නේ යුද්දේ දිනවන්න පෙරමුණ ගත්තා සේම කොවිඩ් වසංගතය වෙනුවෙනුත් කළ ඒ කැප කිරීම ..හැමදාම මම රූපවාහිනි තිරය මත ඔබ තුමා උදෑසනම ඒ කළ විස්තරයත් එක්ක පිළිවෙළට සකස් කළ ලස්සන මල්බඳුන් අමතක කරන්න බැහැ ..ඒ තුළින් ඔබගේ පිළිවෙළ සහ සුන්දර මනස පිළිබිඹු වුනා ..👍💐
@kanthikumari4765
@kanthikumari4765 10 күн бұрын
යුද්ධය නිම කිරිමට දායකවිමම බුදුන් දැක නිවන් දැකිමට පිනකි. බුදුසරනයි
@madikagunasekara9538
@madikagunasekara9538 10 күн бұрын
සුභ විශ්‍රාම දිවියක් වේවා..අපේ ඉස්කෝලෙටත් මෙතුමා ආවා..පොඩි එවුන්ට තෑගිත් බෙදුවා..😊 අපිත් එක්ක කතා කළා..හරිම නිහතමානීයි..😊😊
@wasanthanelumpathwila9748
@wasanthanelumpathwila9748 10 күн бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවබර, විශ්‍රාම දිවියක්, අප සදා නයගෙතියි
@pradeerakule8452
@pradeerakule8452 10 күн бұрын
ජාතියට ණය නැති වීර ලක්‌ මවගේ පුතෙක්. සුබ ගමන්
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 10 күн бұрын
රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගන්න අභීතව සටන් කර තවත් එක් විශිෂ්ඨයෙකුගේ නික්ම යෑම .. සුබ විශ්‍රාම දිවියක් .. තෙරුවණ් සරණයි..
@mdchandana2233
@mdchandana2233 9 күн бұрын
ගැම්‍ම ​කො​හෝමද අ​පේ සිංහයා ආද​රෙයි හමුදා පති තුමනි ❤❤🙏🏽🙏🏽🙏🏽
@Sum-h1f
@Sum-h1f 10 күн бұрын
යුධ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස් කරුවෙක්. ප්‍රීතිමත් විශ්‍රාම දිවියකට ආශිර්වාද කරනවා.
@ugdperera3361
@ugdperera3361 10 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට විශ්‍රාම දිවිය ට සුබ පැතුම්
@srimadeepani2321
@srimadeepani2321 10 күн бұрын
Shawendr sillve...හමුදාව පතිත තුමා ඉතාමත් mahgu සේවය karpu kennk...ඔබට theruwansarsni ...🙏
@mithunsathsara6327
@mithunsathsara6327 10 күн бұрын
ඔබතුමාට දීර්ඝායුෂ පතමු. රට වෙනුවෙන් කළ මෙහෙවර අදවගේ මතකයි . දිවිපිදු අපේ රණවිරවන්ද ගෞරවයෙන් සිහිපත් කරමු.
@MadushaDinesh-zg8kv
@MadushaDinesh-zg8kv 10 күн бұрын
කල සේවය අපමනයි... දීර්ඝායු විශ්‍රාම දිවියක් සෙන්පතිතුමනි...❤ දේශපාලනයට නොඑන්න...
@anandamoragolla3931
@anandamoragolla3931 10 күн бұрын
ඔබතුමා අප රටට අමරණීය හමුදා නායකයෙකි. සුවපත් විශ්‍රාම දිවියක්
@kpemarathanahimipe66
@kpemarathanahimipe66 10 күн бұрын
නිදුක් nirogi bawaya ලැබේවා teruwan saranai
@InfinixDevice-p3r
@InfinixDevice-p3r 8 күн бұрын
යුද්ධයේ දී අනික් සොල්දාදුවන් නිළදාරින් මෙන් යුද්ධය අවසන් කිරිමට දායක වු ඔබට සුව විශ්‍රාම දිවියක්...
@s16ddi3cj
@s16ddi3cj 10 күн бұрын
මොකා වහන්න ගියත් හමුදාව මොහු කල සේවය දන්නවා. ඒකයි මෙවන් උසස් සමුගැනීමක් ඔහුට දුන්නෙ
@jeevansoysa7566
@jeevansoysa7566 10 күн бұрын
අරගලය වෙලාවෙ අපෙ දරුවන්ගේ ජිවිත ආරක්ෂා කරගත්තා ඔබතුමාට තෙරුවන් සරණයි රටට සේවයක් කරපු මහජනතාව වෙනුවෙන් කැප වුනු අවංක නිලධාරීන් මෙ මහජනතාවගේ ආසිරි වාදය ලැබේවා සුබ න්
@gaminiranathunga8860
@gaminiranathunga8860 10 күн бұрын
ඔබ තුමා ජාතියේ පියෙක් .තෙරුවන් සරණයි!
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 8 күн бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් වේවා...
@priyanthirathnayaka5740
@priyanthirathnayaka5740 10 күн бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි ! විශ්‍රාම දිවියට සුභ පැතුම් !!!
@sududewagegrace5592
@sududewagegrace5592 9 күн бұрын
වීර සෙබලානනි ඔබට දිගාසිරි ලැබේවා හැකි පමනින් අපේ රටට සේවය කිරීමට ශක්තිය වාසනාව ලැබේවා තෙරුවන් සරනයි දෙවි රැක වරනයි
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 10 күн бұрын
කොච්චර මඩ ගැහුවත් ඔබතුමා රට වෙනුවෙන් කළ සේවය මිල කරන්න බෑ.මේ බිමට ඔබ වැනි අය අවශ්‍යමයි.යුද්ධ කාළේ 58 වෙනි වෙනි සේනාංකයේ නියමුවාණෙනි,ඔබට මාගේ උත්ත්මාචාරය හා ගෞරවය පුදකරමි.
@NDammadassi
@NDammadassi 10 күн бұрын
රට ජාතිය වෙනුවෙන් කල උදාර මෙහෙවර සදා අමරණීයයි. සුභ විශ්‍රාම දිවියක් වේවා පතමි පිරුවාණෙනි.
@amila-mo8kt
@amila-mo8kt 9 күн бұрын
රටට ණය නැති මිනිස්සු.දීර්ඝායු වේවා ඔබතුමාට.අපේ බිය නැති කලාට
@VTNS3456
@VTNS3456 10 күн бұрын
බොහොම පින් අපෙ රට රැකපු විරුවානෙනි ❤
@mihiriliyanage-i3h
@mihiriliyanage-i3h 9 күн бұрын
රටට කල සෙවය අමරණීයයි සුබ විශ්‍රාම දිවියක් අපෙ රටෙ තිබෙන කාලකන්නි දෙශපාලනයටනම් ඔබතුමා එන්න එපා.
@SamudraBasnayaka-lv6fc
@SamudraBasnayaka-lv6fc 9 күн бұрын
සේවයත් ගාම්භීරයි. රුවත් ගාම්භීරයි. සතුටින් විශ්‍රාම යන්න හමුදාපතිතුමනි
@shiranikumari2690
@shiranikumari2690 10 күн бұрын
රට ජාතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කල ඔබ තුමාට තෙරුවන් සරණයි!! 🌹🌹 .. ජරා දේශපාලනයට ඇවිත් ඔබ තුමාගේ ගෞරවය නැතිකර ගන්න එපා..
@kudumagsmage2502
@kudumagsmage2502 10 күн бұрын
අපේ උත්තමාචාරය ඔබ තුමාට
@ElapathageChandralatha
@ElapathageChandralatha 10 күн бұрын
ඔබ තුමා කල සේවය ඉතා අගනේය.ඔබට සුබ විස්‍රම දිවියක් වේවා
@thilakarathnaRMP
@thilakarathnaRMP 9 күн бұрын
සුභ විශ්‍රාම දිවියක්.තෙරුවන් සරණයි .🙏🙏🙏
@nayomiliyanage7110
@nayomiliyanage7110 9 күн бұрын
ඔබට අපගේ උත්තමාචාරය.......🎉❤
@SumuduBhagya-it7sk
@SumuduBhagya-it7sk 8 күн бұрын
උතුම් මනුස්සයෙක්ගෙ සමුගැනිමක් . ඔබට සුබ විශාම දිවියක් විරුවාණනි.
@roshantharanga9213
@roshantharanga9213 10 күн бұрын
හොද මනුස්සයෙක් මන් සර් ගාව වැඩ කරා "තමුසෙ කැම කැවද නෑ සර් මගෙ පර්ස් එකෙන් සල්ලි අරන් කාලා එනවා "සුබ අනාගතයක්
@gaminiabeyakoon4515
@gaminiabeyakoon4515 10 күн бұрын
🌹🌹🌹ඔබ තුමාට සුබ විශ්‍රාම දිවියක් වේවා 🌹🌹🌹
@ShrimalbPerara
@ShrimalbPerara 5 күн бұрын
ලේයින් තෙත් උන මෙ මහ පොළොවට නැවත ජිවය ගෙනදුන් මිහිපිට දෙවියන්.❤
@SenaratneEdirisinghe-The-pv5pt
@SenaratneEdirisinghe-The-pv5pt 10 күн бұрын
A true and illustrious son of the soil! Happy and blessed retirement sir! Stay blessed and safe! ❤
@WasanaChathuranga-i2y
@WasanaChathuranga-i2y 10 күн бұрын
ඔබතුමා විශාල සේවාවක් රටට කළා. අපි එය දන්නවා ඉතා සතුටින් අගය කොට සලකනවා. මට දැන් කියන්න තියෙන්නේ හමුදාවේ ගෞරවය රැකගෙන දේශපාලනයට එන්නැතිව ගෙදරට වෙලා ඉන්න.
@sunilpremalal6890
@sunilpremalal6890 9 күн бұрын
You have done your duty as a true son of mother Lanka. Our Salute and Sincere Gratitude to you.
@dkweerasinghe6329
@dkweerasinghe6329 9 күн бұрын
යුද්දයෙන් දිනූ රට ආර්තිකයෙන් ගොඩ ගන්නත් ඔබට හැකියි. විරුවානණි, ඒ සදහා ශක්තිය ධෛරිය ලැබේවා!!!.
@gimhaninawodya7963
@gimhaninawodya7963 8 күн бұрын
අපි සැනසිල්ලේ ඉන්නෙ ඔබ තුමාල නිසා . ඔබ තුමාට සියලු දෙවි රැකවරනයි
@disnashyamali2961
@disnashyamali2961 10 күн бұрын
හමුදාපති කෙනෙක් උනහාම පවතින රජයට පක්ශපාතී වෙන්න ඕන.ඒක කඩේ යාම නොවෙයි.වර්තමාන හමුදාපතිටත් ඒක කරන්න වෙනවා.මෙතුමා රටට ණය නැති උදාර මිනිහෙක්.යුද්දෙ වෙලාවෙදි කරපු සේවය අපිට කවදාවත් අමතක කරන්න බැහැ.ලක්මාවතාවගේ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙක්.කවද හරි දවසක මේ රටේ ජනාධිපති වරයෙක් වෙලා ඔබතුමාව දකින්න ලැබේවා කියල මම ප්‍රාර්ථනාා කරනවා. ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
@MaddumaBandara-d9x
@MaddumaBandara-d9x 9 күн бұрын
මම විභාග රාජකාරිවල නිරත වූවෙ 31 දක්වා මාතලේ ශාන්ත තොමස් විදුහලෙ, පාසලෙ සංවර්ධනයට දක්වා ඇති දායකත්වය මා දුටුවා.30 වසරක යුද්ධය, එහිදී දැක්වූ අප්‍රමාණ කැපකිරීම් මා දුටුවා, අරලයෙදී රාජ්‍යයේ මිනිස් ජීවිත පිළිබඳ තිබූ උදාර හැගීම ප්‍රදර්ශනය වූවා,ඔබ රටට ණය නැති උදාර පුරුෂයෙක්, හොදින් ඉසුඹුලන්න. දෙශපාලනයට එන්න එපා,සුබ ඉසුඹු දිව්යකට ආසිංසන පිරිනමමි.
@waltergunetilleke5344
@waltergunetilleke5344 10 күн бұрын
A great leader in the Sri Lnka army. Enjoy the retired life. All the best. He is a great singer too.
@diyanasamaraweera3313
@diyanasamaraweera3313 10 күн бұрын
Good work, Best wishes sir❤
@markpeirs1953
@markpeirs1953 10 күн бұрын
Enjoy your retirement. The service you rendered to mother Lanka will never be forgotten..much appreciated…
@upathissamendisbandara6677
@upathissamendisbandara6677 9 күн бұрын
You are A Great Sri Lankan Hero
@navanjanajayawardane2076
@navanjanajayawardane2076 10 күн бұрын
ඔබට ❤ අපි සැමදා ආදරේ යි තෙරැවන් සරණයි
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 10 күн бұрын
Thank you Sir 🙏🙏🙏🙏🙏
@madurahettiarachchi2743
@madurahettiarachchi2743 10 күн бұрын
Sir, my heartiest congratulations for your future endeavors 🎉🎉
@amig4732
@amig4732 10 күн бұрын
Wish you All the Very Best !
@kpemarathanahimipe66
@kpemarathanahimipe66 10 күн бұрын
රටට wada ati නායකයෙක්
@mudithawasantha7162
@mudithawasantha7162 10 күн бұрын
යන්න ඕනි කාලෙ ගියානම් තව කීදෙනෙක් සතුටු වෙනවද.....
@nadugek8186
@nadugek8186 8 күн бұрын
Good work Best wish hes.sir❤
@DamayanthiThakshila-s3p
@DamayanthiThakshila-s3p 10 күн бұрын
ඔව් ඔව් මෙතුමාලා සිටි නිසා තමා යූද්දය දිනුවේ ඔබතුමාට අපගෙ උත්තමාචාරය ❤❤❤❤❤
@kumarasenagamage8492
@kumarasenagamage8492 10 күн бұрын
මොනයම් සෙවයක්වත් කාටවත් වැරදෙන්නෙ නැතුව කරන්න බැහැ වැර්දිම් අලලා ගැරහිම නොකරන්න කරපු සෙවය අගයන්න බැරිනම් ඉරිසියා නොකර ඉන්න
@samaniwarakapitiya2920
@samaniwarakapitiya2920 10 күн бұрын
Mage jeevitheta dakapu wishishtathama yudahamudapathithuma. Obathumanta Niduk Nirogi suvabara wishrama diviyak. Theruvan saranai. 🙏🙏🙏🙏💪💪💪💪💪
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 10 күн бұрын
Happy Retirement Sir.
@senakabandara-b3t
@senakabandara-b3t 9 күн бұрын
ජනරාල්තුමා සුවබර විශ්‍රාම දිවියක්, බුදුසරණයි, දේශපාලනයට ඵන්න එපා
@pubuduihalagama
@pubuduihalagama 10 күн бұрын
සුභ විශ්‍රාම දිවියක්.....
@vandenriesen1294
@vandenriesen1294 9 күн бұрын
පපුවටම වදිනවා ඒ වචන ටික. චිරං ජයතු! සෙන්පති තුමනි.
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 9 күн бұрын
I wish you a very happy and healthy long life...
@PremartnaTammitase
@PremartnaTammitase 10 күн бұрын
Budu saranai jesu pihitai satutin inna
@PriyanthaSilwa-d7k
@PriyanthaSilwa-d7k 10 күн бұрын
Legendary silva sir.❤❤❤❤❤
@JayanathPerumbuliarachige
@JayanathPerumbuliarachige 10 күн бұрын
Obathumaratata Sampathak api obathumata edawagema hetath garukaranawa adarayakaranawa budusaranai devirakawaranai niduk nirogee deergaushalaba apamiyayanathuru jeewathwewa weerayanani obata jaya ape sathuta eyai
@KosalaDarmabandu
@KosalaDarmabandu 10 күн бұрын
සුබ විශ්‍රාම දිවියක් සර්
@hndblank3271
@hndblank3271 10 күн бұрын
Budu saranai!! oba thumata hadawathinma dannawa kagewath iththek wenne na obathuma
@sunimalkusumsiri3026
@sunimalkusumsiri3026 10 күн бұрын
තානාපති දූරයක් දිය යුතුය .ජානාධ්පති තුමනි.
@sudeeramalkanthi976
@sudeeramalkanthi976 10 күн бұрын
😂😂😂😂😂😂😂😂puken Hina mata
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 10 күн бұрын
ඔව් ඒකෙ දත් ඇවිල්ලත් ඇතී....මෝඩකම​@@sudeeramalkanthi976
@senakabandara-b3t
@senakabandara-b3t 9 күн бұрын
තානාපති දුරය විවසායක දායකත්වය දරන්න හැකි අයට දිය යුතුයි
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 8 күн бұрын
@@senakabandara-b3t , business councils , chambers එහෙමත් තියන නිසා....නියම තානාපති සේවයක් කරන්න පුලුවන් ...අය දාන්න ඔන.....එක business ම නෙවෙයි..පුලුල් පරාසයක්.........
@dorawakarev.wimala2508
@dorawakarev.wimala2508 10 күн бұрын
Obata theruwan saranai
@subhashamarasingha
@subhashamarasingha 10 күн бұрын
good bye guru . you are the great which I have seen as an officer and gentleman
@ChathuraMadhusanka-nl1sf
@ChathuraMadhusanka-nl1sf 10 күн бұрын
ආදරනිය හදව⁣ේ මිනිදා අප⁣් දහ පිරි උ්මා ාරය
@LahiruPrasad-n7v
@LahiruPrasad-n7v 10 күн бұрын
❤❤❤❤🎉Sir
@sanjayaekanayake805
@sanjayaekanayake805 10 күн бұрын
සුබ විශ්‍රාම දිවියක්....... දේශපාලන ගොහොරු වට ඇවිදින් නම කැත කරගන්න එපා තුමනි
@w.m.nissankaweerakoon4887
@w.m.nissankaweerakoon4887 9 күн бұрын
කේසරිඳු..... චිරං ජයතු.. මෙන්න උත්තමාචාරය පිළිගන්න ආකාරය.... බලල මතක තියාගන්න
@anandamoragolla3931
@anandamoragolla3931 10 күн бұрын
ඔබ සදා අමණීයයි..
@kalyaniperera7284
@kalyaniperera7284 9 күн бұрын
ඔබතුමා යන එක අපිට ලොකු පාඩුවක්
@HeenbandaSantha
@HeenbandaSantha 9 күн бұрын
Desa පාලනයට anna apa aka mada gohoruwak atma gauraeaya රැක ghena නිදහසේ inna driegausa ලැබේවා dudu saranai
@nalanijayasingha4586
@nalanijayasingha4586 10 күн бұрын
සුබ විශ්‍රාම දිවියක්
@PriyanthaGallage-bn7jm
@PriyanthaGallage-bn7jm 10 күн бұрын
Budu saranai
@kusumltr2034
@kusumltr2034 10 күн бұрын
උදාර විරුවෙක් තමයි .සුපිරිම විවේක ජීවිතයක්ම වේවා !තෙරුවන් සරණයි !
@pathumpravishta4817
@pathumpravishta4817 8 күн бұрын
යුද්ධය කරපු සරත් ෆොන්සේකා ට ජම්පරෙ ඇන්දුවා . උත්තාචාරත් නෑ හිර බත් විතරයි අනෙ මන්දා මෙවා විහිලු
@mandrichannel
@mandrichannel 10 күн бұрын
🙏🙏🙏
@AmilaPriyantha-d1w
@AmilaPriyantha-d1w 10 күн бұрын
Oba thumata budu saranai
@darmasirimahakubura7485
@darmasirimahakubura7485 10 күн бұрын
ඔබතුමා රට වෙනුවෙන් කළ උදාර මෙහෙවරට ජනතාවත් උත්තමාචාර පුදකර සිටිනවා, ඔබතුමා සැබවින්ම මේ රටට වීර පුතෙක්, මොනයම් හෝ කතාවක් ඔබතුමාට අහන්ඩ වුනානම් ඒ මේ රටේ අඳ බාල දේශපාලකයොත් සමඟ කටයුතු කරන්ඩ සිදුවීම නිසා,
@sameeraalgewatte8765
@sameeraalgewatte8765 10 күн бұрын
Happy retirement, sir
@PathmasiriLal-bb5uj
@PathmasiriLal-bb5uj 10 күн бұрын
පට්ට වැඩ්ඩෙක්.... රාජපක්ෂ ලාට.
@shiromichandani8370
@shiromichandani8370 10 күн бұрын
😂
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 10 күн бұрын
ඔව් ...ඔබට ටයිප් වැරදිලා....රටටපක්ශ අයට
@PathmasiriLal-bb5uj
@PathmasiriLal-bb5uj 10 күн бұрын
@@susanthaweththasinghe9023 රෙද්ද තමයි.
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 9 күн бұрын
@@PathmasiriLal-bb5uj , ඔලුව හේදිලා හොදටම පව් ඔයා
@nuwanchathuranga3725
@nuwanchathuranga3725 9 күн бұрын
Pathmasiri kiyana eka ipadila ette2009passe wenna ethi.ekai mu mokut danne nette.kalakani balla
@ruwankumara3225
@ruwankumara3225 10 күн бұрын
මෙි තනතුර නැවත දෙන්න එපා දැන් එක රටට වැඩක් නැහැ විශාල මුදලක් ඉතිරි වෙනවා
@dayawathikumarage1563
@dayawathikumarage1563 10 күн бұрын
Sawendra weera senpathiya korona waladiee apata kala sewaya udarai oba apata ratata awasyai yali hamuwewa budu saranai
@rohiniliyanaarachchi3654
@rohiniliyanaarachchi3654 10 күн бұрын
💐💐💐🙏🏾🙏🏾🙏🏾
@Suresh.liyana
@Suresh.liyana 10 күн бұрын
🎉obathumata jayawewa🎉
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,7 МЛН