පාස්කු දින ප්‍රහාරය ගැන,ශානි අබේසේකර කළ හෙළිදරව්ව... | Shani Abeysekara

  Рет қаралды 467,580

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 2 000
@chinthakapremarathne9856
@chinthakapremarathne9856 Ай бұрын
වටපිට බලන්නෙ නෑ, ගොත ගහන්නෙ නෑ, කොළ බලන්නෙ නෑ..ඔබතුමාට ඇත්තේ ඉතා තියුණු පැහැදිලි මතකයක්❤🔥👍 Respect.. SL VLOG එක නිසා ඔබතුමා ගැන හරියටම දැනගත්තෙ..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..
@kudagamaks8493
@kudagamaks8493 Ай бұрын
ඒ ඇත්ත කියන නිසා ..බොරු කියද්දි තමයි ඊයෙ කිවු දේ අද අමතක ..කොල ඕන එතකොට යි..
@supunhasithdilanka
@supunhasithdilanka Ай бұрын
Me too ❤
@sanujamadawala5202
@sanujamadawala5202 Ай бұрын
Ekanm eththa
@SS-vs2st
@SS-vs2st Ай бұрын
@@kudagamaks8493ඒක ඇත්ත👍
@NAB-z7t
@NAB-z7t Ай бұрын
@MalaniSam-c8s
@MalaniSam-c8s 25 күн бұрын
ඔබතුමා තාමත් ජිවකුන් අතර ඉන්න එක ගැන දෙවියන්ට ස්තුති වේවා. ප්‍රවේසමින්.!😊
@susanthajayasiri6251
@susanthajayasiri6251 Ай бұрын
මම NPP එකට චන්දය දුන්නෙ ඔය ප්‍රහාරය ගැන හොයන්න හන්ද, මොකද මම කතෝලික, හැකි ඉක්මනින් හරි පරීක්ෂණයක් කරල උන්ට නිසි දඩුවම් දෙන්න.
@Koreabuddi
@Koreabuddi Ай бұрын
කතෝලික බෞද්ධ හින්දු ආගම් භේදයක් නෑ සහෝදරයා අපිටත් ඕනේ මේකේ මුල හොයා ගන්න මොකද අපේ රටේ අහිංසක මිනිස්සු නැති කලේ මුන්. ඉක්මනට හැමදේම එළියට එනවා..
@YskJayamenike
@YskJayamenike Ай бұрын
ඔයාලට සාධාරණයක් වෙනවා නොවැම්බර් 14 අනිවාර්යයෙන් මාලිමාව් බහුතර ආණ්ඩුවක් පිහිට විය යුතුමයි.
@ManeeshaGamage-tk1kt
@ManeeshaGamage-tk1kt Ай бұрын
​@@YskJayamenikeයෝකෝ ඕක හොයන්න බහුතරයක්. නොකරේන්න හේතු කියනවා 😂😂😂😂මේය.
@AmanaNawarathne
@AmanaNawarathne Ай бұрын
No matter what about the religion this is one of the biggest crime in Sri Lanka . They didn't know why they were killed and also us . We all want the justice for this crime . ❤ Just take the immediate action. We all are with the cabinet and government . If someone try to hurt you Anura sir , we will take actions for them as Sri Lankans ❤
@ilovethis7259
@ilovethis7259 Ай бұрын
Mamath ehemai❤
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 Ай бұрын
මම රනිල්ට දුන්නෙ ජවිපීය ආවම කෝලාහල ඇති වෙයි කියලා නමුත් දැන් තෙරෙනවා අපි මේ හැමතැනම රවට්ටුවා මුන්.. මේ පාර ඒකෙන්ම මාලිමාවට දෙනවා
@hansinibhagya8732
@hansinibhagya8732 Ай бұрын
ඇත්ත තේරුම් ගත්ත එකට 🙏 ඒත් මේ හොරු හදන්නෙ කොහොම හරි බලයට එන්න.ඇවිත් දෝශාබියෝගයකින් හරි අනුරව යවන්න රට වෙනුවෙන් රටේ දරුවන් වෙනුවෙන් හැමෝම දැනුවත් කරන්න
@indranialwis2124
@indranialwis2124 Ай бұрын
ආයෙත් රැවටෙන්න එපා.. මේ රටේ සාමාන්‍ය ජනතාව ට අයිති.තැන තමයි මාලිමාව.ජනතාව ඒක තේරුම් ගන්න ඕනි..සජබ වුණත් කරන්නේ නිර්ධන පන්තිය රැවටීමය.
@MyPhonw-o3p
@MyPhonw-o3p Ай бұрын
Buddimath wenna ilaga mathiwaranayata yanavita
@kitchentour4243
@kitchentour4243 Ай бұрын
❤math ehema hithuwa. Eth awasana sathiye mn theerane kara horu okkoma gedra yawala me rata hadanna inna ekama kena anura kiyla. Mai husband dennama dunna anurata.
@thanujakumarai7658
@thanujakumarai7658 Ай бұрын
මොන කෝලහලද ඒ කාලේ අපේ අම්මා කිව්වා JVP තරුණ කොල්ලො තැන්,තැන් වල රැස් වෙලා ඒ කාලේ අසාදාරණ දේශපාලන පතිපත්ති වලටලු කැරැල්ලක් හදලා මිනිසුන්ට සාදාරණයක් කරන්න හැදුවේ. රනිල්, පේුමදාස, ඒ තරුණ අය මැරුවලු ටයර් දාල ගිණි තියලා , ගෙවල් වලට ඇවිත් , අරන් යනවලු , ප්චාරය යැව්වේ jvp එකෙන් එහෙම කරනවා කියනවලු , බලය ලබාගන්න තමයි රනිල්,පේුමදාස එහෙම කරලා තියෙන්නෙ, 88/89 ඒ කාලේ මිනිස්සු බුද්ධිමත් අය නෙමෙයි, නමුත් අද 2024 අද මිනිස්සු ගොඩක් බුද්ධිමත් රනිල්ට බැරි උනා අද මිනිස්සු අන්දන්න
@Weerasinghe-h8u
@Weerasinghe-h8u Ай бұрын
ඇත්තටම අපි රනිල්ට චන්දේ දුන්නා .......අපරාදයක් කරේ චන්ද 14 ක් විතර.......😢 මාලිමාවට දෙනවා ඉලග පාර 14 ට 24 ක් හදනවා sure
@WithHashi
@WithHashi Ай бұрын
දැන්වත් ඇත්ත තේරුම් ගත්ත එක හොදයි ඔබලා.. ❤
@deepmark6842
@deepmark6842 Ай бұрын
Umbalata mole nehe ban daruwo
@Xpk-z6w
@Xpk-z6w Ай бұрын
👍👍👍
@renurenu4173
@renurenu4173 Ай бұрын
❤❤❤❤
@sanchilachathushanifernand8340
@sanchilachathushanifernand8340 Ай бұрын
@sudayakumaraherath8983
@sudayakumaraherath8983 Ай бұрын
යුක්තියට කලින් අනුර සහෝදරයගෙ ආරක්ෂාව වැඩි කරන්න ඕනෙ.
@konceptmedia168
@konceptmedia168 Ай бұрын
අනුරයට මුකුත් වෙන්නේ නැහැ බන්. ibrahim අනුරව මරන්නේ නැහැ. ibrahim ජ්ව්ප් එකේ නේ 🤣🤣🤣🤣
@WeMol
@WeMol Ай бұрын
Karaliyata
@sjoes7ijxxi
@sjoes7ijxxi Ай бұрын
අනුර සහො යන්නෙ බුලට් පෘෆ් V8 එහෙක බන්. නෝමල් මොඩ්ල් එක නෙමෙ
@konceptmedia168
@konceptmedia168 Ай бұрын
@@sjoes7ijxxiඅම්මෝ අම්මෝ අනුර ඔහොම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන්නේ නැහැ උ යනවයි කිව්වේ පුස් බයිසිකල් එකක 🤣🤣🤣🤣
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Ай бұрын
එයාට නොපෙනෙන ආරක්ෂා වලල්ලක් ඉන්නවා ..බය වෙන්න එපා...
@lahiruswijethunga123
@lahiruswijethunga123 Ай бұрын
රාජපක්ෂලගෙ නම් එලියට ඇවිත් දඬුවම් ලැබෙනකන් බලන් ඉන්න මං වගේ තව අය ඉන්නව නේද?
@konceptmedia168
@konceptmedia168 Ай бұрын
අම්මෝ අම්මෝ. රාජපක්ෂලා ද පාස්කු කරේ? ඉබ්‍රහිම්ව එහෙනං ගෙන්නලා ඇහුවනන් හරිනේද. උ කියයි රාජපක්‍ෂල පාස්කු කරපු හැටි. අනේ මෙමත් ගොන් jvp හරක්
@Rm-wk8wz
@Rm-wk8wz Ай бұрын
Ai ranil,batalanda,jaffna library eka,maha banku badumkara wwnchawa,mathiwarana nithi ullanganaya
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 Ай бұрын
බෞද්ධ ජනාධිපති කෙනෙක් බලයට ගේන්න, කෝටිපති මුස්ලිම් ආගමිකයින් සියදිවිනසාගත් එකම රට. 😂 හැබැයි ඊබ්රහිම් හිටියේ JVP එකේ 🙃 (මම නාමල්ට ඡන්දෙ දාපු කෙනෙක් එහෙම නෙවෙයි. දෙන්නෙත් නෑ.නැත්තන් ඕක කියාගෙන රෙදි කරේ තියන් එනවනෙ 😌)
@NewslMusic-y7s
@NewslMusic-y7s Ай бұрын
Uba wage gobayek
@MULTIxSTAN
@MULTIxSTAN Ай бұрын
@@NewslMusic-y7s ai mko ? mulu ratama balan inne ekata thama. kade yana unta owa therenne na
@nethu3388
@nethu3388 Ай бұрын
මේ රටේ මිනිස්සුන්ගෙන් වැදලා ඉල්ලන්නම් මාලිමාවට බහුතරේ අරන් දෙන්න😢
@dcj3245
@dcj3245 Ай бұрын
ඉස්සෙල්ලම ප්‍රශ්න කරන්න ඕන පාස්කු බෝම්බ ගහපු මාලිමාවේ නානලාගෙන්
@JontyXoxo
@JontyXoxo Ай бұрын
bah
@sandasranhiru
@sandasranhiru Ай бұрын
lol 🤣🤣🤣
@diduladsudasinghe5647
@diduladsudasinghe5647 Ай бұрын
@@dcj3245 We
@TryToFitBySavi
@TryToFitBySavi Ай бұрын
@@dcj3245nikan apema minissunta waira badinna epa manussayo😂
@sanchilachathushanifernand8340
@sanchilachathushanifernand8340 Ай бұрын
ගොඩාක් සංවේදී ව කියන්නෙ... මම Buddhist ☸️ පාස්කු වලින් මට සම්බන්ධ කිසිම කෙනෙක්ට මුකුත් වුනෙත් නෑ... ඒත් ඒක මතක් වෙන මතක් වෙන වාරයක් ගානෙ මට කඳුලු එනවා....මට එහෙමනම් ඒ මිනිස්සුන්ට කොහොම ඇතිද නේද.... අවංකවම කියන්නෙ... මටනම් මේ ආණ්ඩුවෙන් මුකුත්ම එපා...මොන ආණ්ඩුවක් ආවත් මගේ මහත්තයාට මට ළමයට ජීවත් වෙන්න පුලුවන් facility තියනවා.... පාස්කු වරදට හවුල් එකෙක් නෑර හොයලා උපරිම උපරිම උපරිම දඩුවම් දුන්නොත් මට ඒ ඇති......
@xpateye
@xpateye Ай бұрын
Respect
@vishwab7005
@vishwab7005 Ай бұрын
මේ වටිනා මනුස්සයා ජීවිතය පරදුවට තියලා මේකේ සුලමුල හොයන්න අවසාන කොටසේ ඉන්නෙ ඉතිරි ටික රාජපක්ෂලා කරන්න දෙන්නෑ අපි මේ වගේ වටිනා මිනිස්සුන්ව රැකිය යුතුයි අපේ යුතුකම ඉටු කළ යුතුයි🫡🖤
@harisw4863
@harisw4863 Ай бұрын
Their money is not in the country.
@ashokawithanage8216
@ashokawithanage8216 Ай бұрын
@@vishwab7005 👍✨
@pleshkaipt6783
@pleshkaipt6783 Ай бұрын
පුදූම මීටරයක්,මතකෙන් හැම දේම කියන්නෙ...
@pleshkaipt6783
@pleshkaipt6783 Ай бұрын
මේවගේ මිනිස්සු ආරකශා කරන්න ඕනි හැමෝම එකතු වෙලා..
@lahirugunawaradane638
@lahirugunawaradane638 Ай бұрын
ශානි අබේසේකර කියන්නේ ලංකාවේ ෂර්ලොක් හෝම්ස් Version එක වගේ තමයි...මෙයාව මාර වටිනවා...අනිවාරයෙන්ම මෙයාව ආරක්ෂා කරන්න ඕන
@rathneimaduwa4429
@rathneimaduwa4429 Ай бұрын
ඔ ඕ නේ...අර වලං උනත් හෝදන්නම් කීවෙ... අවස්තාව අනුව පක්ෂ දේශපාලනයේ හැසිරීම් දැන හදුනා ගත් සමහර රාජ්‍ය නිලදාරීන් , බලයට පත්වූ රජයන්ගෙ රැකවරනය ගනිමින් කීකරු වෙනව්ස් ඒ අයට නකුට වනමින්, අනෙක් අයට බුරමින්....
@shanthikulasinghe2272
@shanthikulasinghe2272 Ай бұрын
Absolutely 💯. Amazing memory. Such a clever officer!
@prasannadissanayake6960
@prasannadissanayake6960 Ай бұрын
​@@rathneimaduwa4429ඒක කීවේ රංජන් එක්කනෙ.. රංජන් කියන්නෙ දූෂිතයෙක් නෙවේ. දූෂණයට එරෙහිව කතා කරලා හිරේ ගියපු එකෙක්.. තමන්ගෙ නායකයගෙ වැරදි පවා එලිපිට විවේචනය කරපු මිනිහෙක් රංජන්
@highlights7736
@highlights7736 Ай бұрын
​@@rathneimaduwa4429මේ case study එක ඇහුවට පස්සෙත් තාම ඔහොම හිතනවං ඔයාගෙ අවුලක් තියෙනව මොකක්හරි කාගෙහරි පක්ශෙකට දරුණුවට කඩේ යන කෙනෙක් ඔයා
@Nothingness7546
@Nothingness7546 Ай бұрын
ඒ කිව්ව එක මොකක් හරි අපරාදයක් වසන් කරන්න කියලද? නැනේ මෙයා මොනා හරි අපරාද කරලා තියනවාද? නැනේ ​@@rathneimaduwa4429
@kmh1512
@kmh1512 Ай бұрын
සජිත්ට චන්දේ දුන්න හැබැයි මහමැතිවරණෙ මාලිමාවට
@HashiniDilshani
@HashiniDilshani Ай бұрын
Super❤
@mahendraperera109
@mahendraperera109 Ай бұрын
ඔබව ආදරෙන් පිලිගන්නවා ♥️
@ShagiDhnu
@ShagiDhnu Ай бұрын
Respect 🤟🙏💙
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 Ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@charithporage4624
@charithporage4624 Ай бұрын
මමත් සජිත්ට දුන්නෙ 😢, හැබැයි මේ පාර මාලිමාවට 👍
@buddikaamaya6027
@buddikaamaya6027 Ай бұрын
❤❤
@nayanavk-v4x
@nayanavk-v4x Ай бұрын
❤❤
@anulawijewaedana1356
@anulawijewaedana1356 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Nature_Rythem
@Nature_Rythem Ай бұрын
❤❤
@eeegh1202
@eeegh1202 Ай бұрын
Respect bro❤
@user-tr7bu7sh4k
@user-tr7bu7sh4k Ай бұрын
අනුරගෙ ආරක්ශාව වැඩි කරන්න කරුනාකරලා.❤
@kushiharishma2554
@kushiharishma2554 Ай бұрын
😂
@jonathansheron5159
@jonathansheron5159 Ай бұрын
Ou karunakarala wadi karanna.... ❤❤
@3csproduction623
@3csproduction623 Ай бұрын
අනිවාරෙන්ම කල යුතුයි
@calvingregory9153
@calvingregory9153 Ай бұрын
Anurage arakshawa kohomath wedi karalay thiyenne bayawennepa Kisi deyak karanna be katawath.
@saman-w8t2t
@saman-w8t2t Ай бұрын
ඔව්😢❤ ☸️
@seanwhite-s7i
@seanwhite-s7i Ай бұрын
පොහොට්ටුව රටෙ දේශපාලනයෙන් ඉවත් කර... මාලිමාවෙන් පුරවමු...
@Janithprsanna
@Janithprsanna Ай бұрын
මෙතක් හිටපු හොරු අයින් වෙන්න ඕන.
@easycraft970
@easycraft970 Ай бұрын
තොපි එකේක් ආයේ මේකට එවන්නේ නැහැ.ඔක්කොම මාලීමවෙන් තමා.....
@amvlogsub2485
@amvlogsub2485 Ай бұрын
😂😂😂
@seanwhite-s7i
@seanwhite-s7i Ай бұрын
@@amvlogsub2485 හොරුන්ට කඩේ ගිහින්😁
@ishankaperera2677
@ishankaperera2677 Ай бұрын
Pohottuwe boho un sajabe unp eke ithin sajabeta deela wedakuth na
@deepajayalath
@deepajayalath Ай бұрын
මේතුමාගේ ජිවිතයට අනතුරක් කරයි....දෙවියනේ පරිස්සමින්.. දැන් නිල් කොල පිස්සු වැටිලා බලය නැති නිසා
@dilanthakavisara8632
@dilanthakavisara8632 Ай бұрын
😂😂😂😂😂
@malidayani764
@malidayani764 Ай бұрын
✌️✌️✌️✌️✌️✌️
@srilanka5819
@srilanka5819 Ай бұрын
​@@dilanthakavisara8632උඹත් නිල්,කොල කල්ලියේද?
@vindy2
@vindy2 Ай бұрын
Aniwaren
@Samarakoon12
@Samarakoon12 Ай бұрын
ගෝඨාභය ආපු ගමන් කරේ මෙතුමව cid එකෙන් අයින් කරපු එක
@ShanPriyadarshana-h6e
@ShanPriyadarshana-h6e Ай бұрын
අපේ පව්ලේ චන්ද 50ක් විතර වැටුනේ සජිත්ට.. මේ පාර ඒ 50 ම මාලිමාවට...
@Kamalajayanthi
@Kamalajayanthi Ай бұрын
සන්තෝශයි ❤❤❤
@wsmilroyfernando5180
@wsmilroyfernando5180 Ай бұрын
Respect bro.අපි හදමු ලස්සන රටක්
@easycraft970
@easycraft970 Ай бұрын
තොපි එකේක් ආයේ මේකට එවන්නේ නැහැ.ඔක්කොම මාලීමවෙන් තමා.....
@SamanBandara-uc2vv
@SamanBandara-uc2vv Ай бұрын
Ou oyala thawachanda hadanna.. api kawadawath dakala na. Mun wahana genalla dala thiyana vidiya dalanna.. mamath chanda hadanne malimawata jya wewa...❤❤❤
@farahnawfar5270
@farahnawfar5270 Ай бұрын
Wow....obata Jayawewa
@abeysinghenirosh985
@abeysinghenirosh985 Ай бұрын
අපරාදෙ අර සජිත් කියන හරකෙකුට දීපු චන්දෙ.. මේව තව පෙන්නන්න ඕන මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න.. වරෙව්කො ඉල්ලගෙන ආයෙ.. ඊළග චන්දෙ එකෙන්ම මාලිමාවට..❤
@Xpk-z6w
@Xpk-z6w Ай бұрын
Respect you Sir!!!🙏🙏🙏
@IndikaMadhusanka-u8u
@IndikaMadhusanka-u8u Ай бұрын
අනේ පලයන් යකෝ මාලිමාවට කඩේ ගිහින් ගිහින් සජිත්ට දුන්නලු.මාලිමාවෙ මහ එකාගේ ඉදල තොපි වගෙ පිම්පියො වෙනකං බොරුව තමයි
@Rastha-kd2ox
@Rastha-kd2ox Ай бұрын
@abeysinghenirosh985 මමත් සජිත්ට දෙන්න ඉඳලා අන්තිම මොහොතේ මාලිමාවට දුන්නේ
@Nishachannel-qz1fb
@Nishachannel-qz1fb Ай бұрын
අපරාටදේ සජිත් ට දුන්න ජන්ද
@MaduraPriyan
@MaduraPriyan Ай бұрын
​@@IndikaMadhusanka-u8uසජියා කියපු බොරු උගේ ඉඳුල් කන උන්ට නොතේරෙන එක පුදුමයක් නෙමෙයි. ඇත්ත පිලිගන්න බය හොරු ඌයියා උනා නේද 😂😂
@smsuranga1
@smsuranga1 Ай бұрын
මන් අහලා තියෙනවා ඉලක්කම් වලින් කතා කරන අය ගැන. මෙතුමා කතා කරන්නේ ඉලක්කම් වලින් ඒ කියන්නේ හැම දේක ම දින වකවානු, සංඛ්‍යා හරියට ම නිසි අංකයට ම කියනව. අනුමාන නෙමෙයි. හරියට ම. සුපිරි චරිත. ❤❤ඇත්තටම වැඩ කාරයෙක්.
@lkp40159
@lkp40159 29 күн бұрын
සුප්පා චරිතයක් බං....
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 Ай бұрын
මම බව්ද්ධ. ඒත් මාලිමාවට දුන්නෙ පාස්කු ප්‍රහාරය ගැන හොයන්න. එදා මෙදා තුර ලංකා දේශපාලනයේ කරපු 2 වෙනි බලු ම වැඩේ ඒක. ඒ වෙනුවෙන් මගේ කිතුනු මිතුරන්ට සාධාරණය සිද්ධ වෙන්නම ඕනෙ
@randithashehan9340
@randithashehan9340 Ай бұрын
සජිත් ට මමත් දුන්නේ ආයේ නම් මාලිමාවට හැමදාම
@nayanavk-v4x
@nayanavk-v4x Ай бұрын
@Xpk-z6w
@Xpk-z6w Ай бұрын
🙏🙏🙏👍
@DrogoNavi99
@DrogoNavi99 Ай бұрын
එපා හැමදාම ඕනේ නෑ..මම මාලිමාව ගෙන්න ගොඩක් වැඩ කරන කෙනෙක්..අදටත් තවමත් බැහැලා වැඩ කරන කෙනෙක්..ඒත් කවුරුවත් දේශපාලන පිලකට හැමදාම සහයෝගය දෙන්න ඕනේ නෑ...ඒ ඒ වෙලාවෙදි රටට ඕන දේ කරන්න..අදට උනත් මට මාලිමාව විශ්වාස උනාට...ඕනම මිනිහෙක් වෙනස් වෙන්න පුළුවන්...මේකේ ඇතුලේ බලේ එක්ක..එක නිසා මොලෙන් තීරණ ගන්න එච්චරයි...මේ නොවැම්බර් 14 අනිවාර්යෙන් මාලිමාවට බලේ දෙන්න..පස්සේ බලමු එයාලගේ වැඩ
@nimaaththanayaka4618
@nimaaththanayaka4618 Ай бұрын
ස්තූතීයී ❤❤
@RanukaSamantani
@RanukaSamantani 20 күн бұрын
👍👍👍👍👍👍👍👍
@SmartAmithPro
@SmartAmithPro Ай бұрын
මීටරයක් කියන්නේ... දින, සංඛ්‍යා වන්, කොලයක්වත් බලන්නේ නැතුව කියනවා කියන්නේ අයේ තව මොනද.....
@S_han1210
@S_han1210 Ай бұрын
නැතුව.. මම ශානිගේ තව කතා බලලා තියෙනවා.. ගාණටම කියනවා යකූ.. අපිට ඕම මොළයක් තිබ්බනම්….❤
@dilanthakavisara8632
@dilanthakavisara8632 Ай бұрын
😂
@Nuke.17
@Nuke.17 Ай бұрын
Uba muu gana dannawanan muwa udin thiyanne na🤣
@supuncharukasupuncharuka
@supuncharukasupuncharuka Ай бұрын
Machan uba dannawada Poddak hoyala balala comment dapan
@sugathpriyantha1058
@sugathpriyantha1058 Ай бұрын
යාලුවා අපිට පෞද්ගලික දේවල නෙමෙ වැදගත් රට වෙනුවෙන් වැඩ කරනකොට ඔහු කොහොමද රාජකාරිය ඉටු කරන්නෙ කියන එකයි වැදගත්
@sureshban1
@sureshban1 Ай бұрын
මොකක් උනත් එක දෙයක් පැහැදිලිය. පාස්කු ප්‍රහාරය පරීක්ෂණය අවංකව කරන්නේ නම් අනුර කුමාර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව දැඩි කළ යුතුමය. දැන් අපට පෙනෙන්නේ ඔහු ආරක්ෂාව පිළිබඳව කිසිම සැළකිල්ලක් නම් නොදක්වන බවය. ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව අති දක්ෂයෝ අපේ හමුදා සහ පොලීසියේ සිටින මුත් ජනාධිපතිවරයා වටේ සිටින්නේ ජන්ද කාලයේ සිටි ආරක්ෂකයන් බවම පෙනේ. අමතක නොකළ යුතු වන්නේ 2009 යුද්ධය අවසන්ව අවුරුදු 10 කට පසුවද නොසිතූ මොහොතක මේ රටේ දරුණු බෝම්බ ප්‍රහාරයක් සිදුවූ බවය.
@shanefranklin575
@shanefranklin575 Ай бұрын
එතන හුගාක් අය යුද්ධේ කාලේ SF Commando හිටපු සුපිරිම වැඩ්ඩෝ ටිකක්
@isurumadushan9919
@isurumadushan9919 Ай бұрын
​@@shanefranklin575ඒත් ආයුද නැ..මාත් කියන්නෙ ජනාදිපති ආරක්ශක බලකාය ආරක්ශාවට යොදවන්න ඕන..
@rameshshihan3594
@rameshshihan3594 Ай бұрын
@@isurumadushan9919ආයුද නැති වෙන්නනම් විදිහක් නෑ. එකල නොතිබුනත් දැන් අනිවාරෙන්ම ඇති. නමුත් ස්ක්‍රීය සේවයේ සිටින හමුදා ආරක්ශාවක් ගත්තනම් හොදයි කියන එක තමයි මගේ මතය.
@ahame9006
@ahame9006 Ай бұрын
Ow.janadi pathi waraya ge arakshawa.wadi karanna oney....horu kalabala wela inney
@hansani97
@hansani97 Ай бұрын
එහ් අය ඇවිල්ලා ජවිපේ සහ NPP එකේ වැඩ්ඩෝ එයාලා දන්මවා ලස්සනට ❤
@bnimy
@bnimy Ай бұрын
මං කාටවත් chande damme නැහැ ඒත් november අනිවාර්යයෙන්ම දානව මාලිමාව
@ashokawithanage8216
@ashokawithanage8216 Ай бұрын
@@bnimy 👍✨💖
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 Ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@clairechloe5294
@clairechloe5294 Ай бұрын
Please vote for Malimawa in November if you want to see a positive change in the future.
@giharisandaruwani9407
@giharisandaruwani9407 Ай бұрын
මාත් කාටවත් දැම්මේ නෑ. මට විශ්වාසයක් තිබුනේ නෑ අනුර ඒවි කියලා. ඒකනිසා මම අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව රැකගන්න මහමැතිවරණයේදී අනුරලා ඉදිරිපත් කරන අයට ජන්දේ දෙනවා
@amilashiromi4117
@amilashiromi4117 Ай бұрын
අපේ ජනාදිපතිතුමාට ශක්තිමත් විශ්වසවන්ත ආරක්ශාවක් ඔනා.මේක සෙල්ලමක් නෙවේ.හතුරො වැඩි අවංකයාට.අපේ ජනාදිපති මොනවා දැඩි ආරක්ශාවක් දෙන්න.
@sanduniprabashika3213
@sanduniprabashika3213 Ай бұрын
😂😂
@runawaysash7609
@runawaysash7609 Ай бұрын
එහෙම වුනොත් අපි නිකං ඉන්නෙ නෑ. මරාහෙන මැරෙන්න වුනත් සූදානම් අපි. දිවි හිමියෙන් අපේ රටේ අනාගතය රැකගන්න ඕනෙ.. ❤❤❤❤
@samithpriyadarshana2556
@samithpriyadarshana2556 Ай бұрын
හමුදාවෙන්නම් ගන්න එපා
@samithpriyadarshana2556
@samithpriyadarshana2556 Ай бұрын
ගන්නවානම් ගුවන් හමුදාවේ RSF හෝ නාවික හමුදාවේ sbs හෝ මැරීන් බලකායෙන් ගන්න
@Dil12349
@Dil12349 Ай бұрын
අපේ ගෙදර ගියපාර මං විතරයි මාලිමාවට, අනිත් ඡන්ද 6ම සජිත්ට දැම්මෙ. හැබයි මහමැතිවරණෙදි ඒ 6ත් මාලිමාවටම දෙනවා කිව්වා🙈❤️ ගෙදර හැමෝටම දැන් තේරිලා තියෙන්නෙ🤭
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 Ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@ShPriyadarshi
@ShPriyadarshi Ай бұрын
මම දුන්නෙ සජිත් ට..මමත් මෙවර මාලිමාවට දෙනවා
@nayanavk-v4x
@nayanavk-v4x Ай бұрын
@Xpk-z6w
@Xpk-z6w Ай бұрын
👍
@shyamaliishankawickramasin2573
@shyamaliishankawickramasin2573 Ай бұрын
@mahendraperera109
@mahendraperera109 Ай бұрын
ඔබව ආදරෙන් පිලිගන්නවා ♥️
@NavaNiki
@NavaNiki Ай бұрын
ඔබ හදපු දෙමාපියන්ට පින්
@romeshbanda1952
@romeshbanda1952 Ай бұрын
ඔබතුමා ගැන අහල තිබුනා ඒත් මේ හරහා තමයි මේ හැමදේම දැනගත්තේ.. මට සතුටක් තියෙනවා අප්‍රමාණ NPP වෙනුවෙන් මගෙ චංදය භාවිතා කිරීම ගැන.. ඔබ තුමාට පිං ඔබතුමා වැනි අය අල්පයි මේ ලෝකෙට.. මං ප්‍රාර්තනා කරනවා මේ හැමදේම විසදන්න මුලු පාර්ලිමේන්තුමව NPP කරන්න අපේ බුද්දිමත් ජනතාව පියවර අනී කියලා.. ඒ වගේම මේ කාලකන්න පාදඩ් මිනීමරුවෝ නැති කරන්න නීතියට හැකිවේවා.. අගතියට පත් ඔබතුමාට ඒ ගෞරවය ලැබේවා.. බුදු සරනයි ඔබට.. සහා මගෙ රටට.. ජය NPP ❤️
@LIFE-zx5ik
@LIFE-zx5ik Ай бұрын
ජවිපෙ ට බයයි අපි. ඒ නිසා සජිත් මහත්තයාට දුන්නා. ඒත් මේවා බලනකොට එයලා ආවානම් මේ මොකවත් හොයන්නේ නෑ. අනික අනුර කර්න වැඩ දැක්කහම හොදයි කියලා හිතෙනව.
@sunilranasingha1261
@sunilranasingha1261 Ай бұрын
ඔයාල ව බය කරන්න බිල්ලෝ මවන එක කරන්නේ,සැකයක් තියාගන්න එපා මේවා විසඳනවා
@Amzta1234
@Amzta1234 Ай бұрын
අපෙ දෙමව්පියොත් ඉස්සර UNP. හැබැයි අනුරට ඡන්දෙ දුන්නා එයාලා රට හදයි කියන විශ්වාසයෙන්
@ZhanRasid
@ZhanRasid Ай бұрын
මේ පාරත් ගැම්මට මාලිමාවට සපෝර්ට් එක දෙමු ❤️💯 පේනවනේ මේ දවස් වල හොරු බලය ගන්න වැළලෙන විදිය 🤢
@romeshbanda1952
@romeshbanda1952 Ай бұрын
ඔබට පුලුවන් නැවත වරක් මාලිමාව වෙන්වෙන් ඇත්ත වෙනුවෙන් නැගී සිටින්න.. NPP දිනවන්න ❤️
@ashokawithanage8216
@ashokawithanage8216 Ай бұрын
@@LIFE-zx5ik අනුර පපුවට ගහගන ජතික ආලේ නොපෑවට රටට ආදරේ මිනිස්සුන්ට ආදරේ එකම මිනිහා.අනිත් උන්ගේ බොරු කැටයම් විතරයි.
@hashanch
@hashanch Ай бұрын
සජිත් ට චනදෙ දීලා ඊලඟ එක මාලිමාවට දෙන්න ඉන්න අය කො?????❤❤
@axegaming1657
@axegaming1657 Ай бұрын
අපී ❤
@anzworld10
@anzworld10 Ай бұрын
අපෙ ගමේ ගොඩක් අය එහෙමයි..
@Anuaudio
@Anuaudio Ай бұрын
මම මලිමාවට මිනිස්සු 100 විතර හැරේව්වා.
@Xpk-z6w
@Xpk-z6w Ай бұрын
Respect you Sir!!! 🙏🙏🙏
@Ushan442
@Ushan442 Ай бұрын
Respect
@renurenu4173
@renurenu4173 Ай бұрын
❤❤❤❤
@shyamaliishankawickramasin2573
@shyamaliishankawickramasin2573 Ай бұрын
👍
@NavaNiki
@NavaNiki Ай бұрын
ඔබ හදපු දෙමාපියන්ට පින් ❤
@shasikaChandimall
@shasikaChandimall Ай бұрын
මෙහි සමහර කමෙන්ට් වලින් දැනගන්න පුළුවන් ලංකාවේ මිනිස්සු කොයි තරම් කුහක විදිහට හිතනවද කියලා.. පාස්කු වල නැති උනේ අපේම සහෝදර, සහෝදරියන්. දු දරුවන්.. එයාලගේ පවුල් වලට කොයි තරම් වේදනාවක් තියනවා ඇතිද... කොයි තරම් ආදරෙන් හිටපු පව්ල් කැඩිලා බිදිලා ගිහිල්ල අසරණ වෙච්ච ළමයි අදටත් කි දෙනෙක් ඇතිද,, තමන්ට හෝ තමන් ආදරේ කරන අයට මේ වගේ දෙයක් උනා නම් මොනා වගේ හැගීමක් දැනෙයි ද,,, මේ පිරිහීමත් අප රට මේ තත්වයට පත් වෙන්නත් ඒක හේතුවක් තමයි... දෙවියන් වහන්සේගේ නාමයෙන් මේ සෑම දෙයකටම විසදුමක් ලැබේවා බලපෑමට ලක්‌ වූ සියළුම මගේ සහෝදර, සහෝදරියන්ට, යුක්තිය හා සදාරණත්වය ලැබේවා... දේශපාලන මැදිහත් වීමකින් හෝ වෙනත් ක්‍රමයකින් මේ අපරාදය සදහා සහාය දැක්වූ එම පරයන්ට නිසි දඩුවම් ලැබේවා 🥺
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 Ай бұрын
තමන්ගේ ලබැඳි යා වෙනුවෙන් හිතපත්ලෙන් ආවේදනාවේ ශාපය දඩුවම් ලැබිය යුතුමයි....😢
@smbandara7915
@smbandara7915 Ай бұрын
අපේ අන්ධානු භාවයෙන් පෙලුනු සජිත් පසුපස ගිය පියතුමන්ලා සහකතෝලිකයන් මේ මනුස්සයා කියන එක හොදින් තේරුම් ගෙන ඉදිරියටවත් මාලිමාව සමග එකතු වෙන්න
@xyzaa800
@xyzaa800 Ай бұрын
Pawle knk maruna aya thamai bro duka danne. Anth ayata wihiluwk athal ekk meka. Appiriyai
@ashokawithanage8216
@ashokawithanage8216 Ай бұрын
@@xyzaa800 උන් ගේ ජම්ම ගතිය.🐃
@Malimawata_jay
@Malimawata_jay Ай бұрын
මමත් සජියත්ට දුන්නේ ලබන පාර මාලිමාවට 😢😢😢😢
@ShagiDhnu
@ShagiDhnu Ай бұрын
Respect 🤟🙏💙
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 Ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@minunethu1372
@minunethu1372 Ай бұрын
මේ අසාධාරණය දෙවියන්වහන්සේගේ දෙසවනට ලක්වේවා!!
@anuwilliam-c3v
@anuwilliam-c3v Ай бұрын
🥺🥺
@oshadanawodya9157
@oshadanawodya9157 Ай бұрын
ඒ සාපෙට බන් ගෝටාට කෙලවුනේ
@indikaniroshanie7376
@indikaniroshanie7376 Ай бұрын
කිසි දිනක රාඡපත්ෂ කෙකෙකුට චන්දෙ දෙන්න එපා. මෙවන් නිලධාරීන් කොතරම් නම් ඇත්ද?
@Janithprsanna
@Janithprsanna Ай бұрын
ඔව් මයිනා රට බේරගත්තා කිය කිය ගුණ ගායනවා රට බෙරගන්න හැදුවේත් උන්ට මේකේ ජිවිත කාලේම රජ කරන් න ගහපු පැලන් ඒක.
@chamathboditha2944
@chamathboditha2944 Ай бұрын
දැන් උබ මොකක්ද කියන්නෙ
@amvlogsub2485
@amvlogsub2485 Ай бұрын
ජෙප්පොයි තම්බියි වෙනම කලාපයකට යවන්න තිබ්බෙ 2019 දි
@NikNim-qu8dm
@NikNim-qu8dm Ай бұрын
ඇයි ඒ​@@amvlogsub2485
@User.1235live
@User.1235live Ай бұрын
කාලකන්නි තිරිසන්නු රාජපක්ෂලා කියන්නෙ
@harithagunawardahana6987
@harithagunawardahana6987 Ай бұрын
අනුර කුමාර මහත්මයාගේ සහ ශානි මහත්මයාගේ ආරක්ෂාව පිළිබඳ මීට වඩා සැලකිලිමත් වන්ඩ.
@S_han1210
@S_han1210 Ай бұрын
දැන් තමා ශානි කට අරින්නේ.. මේ තමා හොඳම කාලේ.. මං හිතනවා අද හෙට ගොඩක් එළියට එයි කියලා… රටක් එක්ක සෙල්ලම් කරපු මහින්දලා රනිල්ලා මේම සමුදෙන්න නරකයි.. පකිස්තානේ නවාස් ශරීෆ්… උගන්ඩාවේ ඉඩි අමීන්.. වගේ රටින් පිටුවහල් කරලා දේපල රාජසන්තක කරන්න ඕන..
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka Ай бұрын
Ow Dan baya nathiwa kata arinawa. Anura sahodaraya nisaa ..heta anidda weddi godak Dewal eliyta eyi..❤
@roshanikalutharage2747
@roshanikalutharage2747 Ай бұрын
Habai Meyawa cid lokka kare ranilge anduwen
@HashiniDilshani
@HashiniDilshani Ай бұрын
Ow ara dawaswala baya athi marai kiyla owa kiynna giyoth.achchra minissu maruwa eke eyalata eka loku deyak neme
@hansani97
@hansani97 Ай бұрын
අනිවාර්යයෙන්ම
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Ай бұрын
2035 වෙනකං මාලිමාවට ම පාලනය දෙන්න ඕන......මොකද අවුරුදු 10 ක් විතර ගියාම සම්පූර්ණ ම රට වෙනස් ම දියුණු වකට අරගෙන යන්න පුලුවන්
@oshanakalanka3344
@oshanakalanka3344 Ай бұрын
අනිවාර්යයෙන් 👍👍👍👍
@blackwhite7737
@blackwhite7737 Ай бұрын
සේරටම කලින් මෙතුමාව ආරක්ෂා කරන්න වෙනවා මහ බල්ලොයි මැක්කොයි දෙපාරක් හිතන්නෙ නෑ ආයේ මිනීමරන්න...පරිස්‍සමින් ඉන්න ඔබතුමා....ඇත්ත කතාකරන මිනිස්සු අඩුයි ඔබතුමාවගේ...❤
@chaminda202
@chaminda202 21 күн бұрын
දීර්ගායු වේවා ඔබ තුමාට ,සියල්ල විසදීමට හැකිවෙවා
@chathurangaamila5345
@chathurangaamila5345 Ай бұрын
මමත් සජිත්ට දුන්නෙ. කියපු විදියට වැඩටික වෙනවනම් මාලිමාවට කඩේ නෙවේ පොලේ හරියනව❤
@savithracooray9120
@savithracooray9120 Ай бұрын
👊
@anuwilliam-c3v
@anuwilliam-c3v Ай бұрын
අනිවාර්යෙන් ❤️❤️❤️
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 Ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@sdh7585
@sdh7585 Ай бұрын
ජනාධිපතිතුමාගෙ ආරක්ෂාව තර කරන්න වෙනව.එතුමට දෙයක් කලොත් රටක් ඉවරයි .රාජපක්ෂ බල්ලො භයානකයි ...
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka Ай бұрын
ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන හෙව්වොත් ජිවිත කාලේම ජන්දය අනුරට ❤
@Tharukadesilva1
@Tharukadesilva1 Ай бұрын
එහෙම ඔන්නෑ බන් වැරදි නම් වෙන පැත්තකට දියන් හොඩ කරනතාක් චන්ද හදලත් දෙමු
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Ай бұрын
ස්තුතියි ඔබට ජයවේවා
@gameshub4991
@gameshub4991 Ай бұрын
බලය ලබාගන්න අහිංසක මිනිස්සු මරල දාලද,එතකොට ... අනුර ආවෙ නැත්තං මේව එලියට එන්නෙ නෑ... අපරාදෙ ආයෙ නං වෙන එකෙක්ට දෙන්නෙ නෑ... මාලිමාවට දෙන්නෙ ඊලඟ සැරේ...
@Xpk-z6w
@Xpk-z6w Ай бұрын
👍👍👍🙏🙏🙏🙏
@roshanikalutharage2747
@roshanikalutharage2747 Ай бұрын
Yako. Gota enakam karapu pareekshanaya Oya kiuwwe. Unp ekata kelawenne bomba gahuwwe.
@Homefood222
@Homefood222 Ай бұрын
බලය ලබා ගන්න මිනිස්සු මැරුවා කියන එක තේරුම් යන්න අනුර සර් ජනාධිපති වෙනකන්ම ඉන්න උනා ද....කමක් නෑ..කමක් නෑ...එහෙම හරි තේරුනා නම් ලොකු දෙයක් මිනිස්සුන්ට ....
@easycraft970
@easycraft970 Ай бұрын
තොපි එකේක් ආයේ මේකට එවන්නේ නැහැ.ඔක්කොම මාලීමවෙන් තමා.....
@DiasH-o4s
@DiasH-o4s Ай бұрын
Kalakanni ahinsak minissu gatanya karanna (plliyee polis niladareen ) etulu ema gatanwalata adal un hoyala daduwam denna. Kalkanira oonvdihata yantaranya hasuruwanna oya okkam halee.balayavenven oya rajapaksal a oona deyak karavi
@valuables
@valuables Ай бұрын
යුක්තිය ඉටුවෙවා
@savindusasanka9920
@savindusasanka9920 Ай бұрын
මම චන්දය ප්‍රකාශ කරේ රනිල්ට නමුත් මම දැන් ඒ ගැන පසුතැවෙනවා. ඉදිරි මහ මැතිවරණයදී මාළිමාවට ! 🫡
@anuwilliam-c3v
@anuwilliam-c3v Ай бұрын
පසුතැවෙන්න එපා ❤️ඔයාට තවත් චාන්ස් එකක් දීලා තියෙනව... ඒ චන්දෙ ගොඩාක් වටිනවා... දෙවි පිහිටයි. ජයවේවා ❤️
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 Ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@Tharukadesilva1
@Tharukadesilva1 Ай бұрын
Respect
@පෙරේරා-ඵ2ඣ
@පෙරේරා-ඵ2ඣ Ай бұрын
මම රනිල්ට දුන්නේ හැබැයි මේ පාර මගේ ගෙදර ඔක්කොම මාලිමාව ඡන්දෙ දෙන්නේ අනුර සහෝදරයාට ජයවේවා
@chamilajayamini8238
@chamilajayamini8238 Ай бұрын
ස්තූතියි ඔබට
@ShagiDhnu
@ShagiDhnu Ай бұрын
Respect 🤟🙏💙
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 Ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@premagoonawardhana292
@premagoonawardhana292 Ай бұрын
අනුර කුමාර ජනාධිපති තුමාට ඉදිරියට යන්න තව තවත් යෝඞබල ලැබේවා . සියලුම දේවියෝ අරැකදේවා!!!❤❤❤
@darkfury9138
@darkfury9138 Ай бұрын
කරුනාකරලා මාලිමාවට බහුතරේ හදලා දෙන්න..මිනිසුනෙ..අනිත් අයවත් දැනුවත් කරන්න..තවත් මේ පව් කාරයන්ට..බලයට එන්න දෙන්න එපා🥺
@jimin-q7c
@jimin-q7c Ай бұрын
Aniwarynma
@sugathpriyantha1058
@sugathpriyantha1058 Ай бұрын
ඇත්තටම මේ ප්‍රහාරය ගොඩාක් බෞද්ද ම්නිස්සු ගැවසෙන වෙලාවක වැදගත් පන්සල්.වල උනානම් මෙ වෙනකොට ලංකාවෙ එක්කො සිංහල.නෑ එක්කො.මුස්ලිම්.නෑ.......ක්‍රිස්තියන් පල්ලිවල ඒ දේ උන නිසා ලොකු කලබලයක් ඇති නොවුනත් ....ඔක්කොම.අපෙ මිනිස්සු
@dil9339
@dil9339 Ай бұрын
බෞද්ධ පන්සල් වල උනානම් මේ වෙනකොට කතාව ඉවරයි. පන්සල්වල වයිරය වපුරවන්නෙ නැහැනෙ
@Nothingness7546
@Nothingness7546 Ай бұрын
​@@dil9339අනේ ඔව් 😂😂 එහෙනම් ජාති වාදි හාමුදුරුවෝ සෙට් එක රටම විනාශ කරලා තව යුද්දයක් ඇති වෙලා ( සැලකිය යුතුයි ගොඩාක් හොද හාමුදුරුවරු ඉන්නවා එයාල නෙවෙයි මේ කියන්නේ )
@dil9339
@dil9339 Ай бұрын
@@Nothingness7546 ඒක තමයි බං කියන්නෙ . අපේ ආගමේ එහෙම එව්න් අමුතුවෙන් හදන්න ඕන. උබලගෙ වගේ නෙමේ😂
@sl_ff9266
@sl_ff9266 22 күн бұрын
ඒක තමා බං උන්ගෙ ගේම සිංහලයාට දැනෙන්න ඒ වගෙම රට ගිනි ඇවිල්ලෙන්නැතුව බලේ ගන්න ගහපු ගේමක්.අපි ජාතිවාදියෝ උනා උන් උන්ගෙ ගේම ගහගත්තා...ඒ සාපෙම තමා හැත්තට හැදිගෑවිලාම ගියෙ..ඔක්කොම එලියට ඇවිත් ඔවුන් ප්‍රසිද්දියෙ මරන්න ඕන්
@dil9339
@dil9339 22 күн бұрын
අවයිරයෙන්ම සන්සිදේ 🙏
@dimuthudaundasekara3453
@dimuthudaundasekara3453 Ай бұрын
ඊලග පාර මාලිමාවට... අනිවා... ❤🧭
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 Ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@arunaluaruna
@arunaluaruna Ай бұрын
මගෙත් වැඩ තහනම් කරා විගනකාදිපති දෙපාර්තමෙන්තුවේ හොරකම් සහ අසාදාරන වැඩ ගැන කතා කරලා දැන් අවු 04ක් වෙනවා
@KumuduKumari-p4d
@KumuduKumari-p4d Ай бұрын
ඔයා හිටපු අමාත්‍යාංශය බාරව දැන් ඉන්න ඇමැතිට මෙ ගැන කියලා සාදාරනයක් ලබාගන්න.
@ashokawithanage8216
@ashokawithanage8216 Ай бұрын
@@arunaluaruna ඕ....
@arunaluaruna
@arunaluaruna Ай бұрын
​@@KumuduKumari-p4d 😢 ඇමතිලා නෑ නේ විගණකාධිපති එකට ජනාධිපති හරි අගමැති හරි තමයි ඉතින්
@nadunshameera4617
@nadunshameera4617 Ай бұрын
අනිවාරෙන් සාදාරනයක් ලැබෙයි සහෝදරයා. සම්පූර්ණ විස්තරය ඇතුලත් කරලා ලියුමක් ලියන්න. ඔයා මේකට උනන්දු වෙන්න විස්තරේ කියලා ගිහින් හරි ලියුම දෙන්න බලධාරියෙකුට.
@emnd4540
@emnd4540 Ай бұрын
@@arunaluarunaoyata sure nam oyage waraddak na kiyala, appall karanna usawiyata
@Sampath-qi4mm
@Sampath-qi4mm Ай бұрын
මේ දේවල් හොයන් නෑ මාලිමා ආණ්ඩුවකින් මිසක් වෙන කිසි ආණ්ඩුවකින්.. ඒ නිසා මේ අපරාධය කරපු උන් හොයලා අනිවාර්යයෙන්ම දඩුවම් දෙමු 👍 ශානි මහත්මයා ඔබටත් akd ආණ්ඩුවටත් ජය..මාතෘභූමියට ජය..ජනතාවට ජය ❤❤🇱🇰🙏
@baymax1639
@baymax1639 Ай бұрын
ජනාධිපතිවරණයේ දුන්නේ සජිත් ට මැතිවරණයේ දී මාලිමාවට ❤️
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 Ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@Tharukadesilva1
@Tharukadesilva1 Ай бұрын
Respect
@SumithIndralal-d5e
@SumithIndralal-d5e 21 күн бұрын
❤❤
@MaduShanHewage-z1z
@MaduShanHewage-z1z Ай бұрын
ජනපතිට ආරක්ෂාව ඕන....
@bike7673
@bike7673 Ай бұрын
අනිවාර්යයෙන්ම
@axegaming1657
@axegaming1657 Ай бұрын
අපිව බය කරා මාලීමාව ආවොත් කොලහාල වෙයි කියල අන්තිමට ආයෙත් අපි මෝඩයො උනා..ආයෙ නම් එහෙම වෙන් නැ මෙ චන්දෙ මාලීමාවට...ආයෙ හොරු එපා
@chamilajayamini8238
@chamilajayamini8238 Ай бұрын
කවුද බය කලේ
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 Ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@giharisandaruwani9407
@giharisandaruwani9407 Ай бұрын
ඇත්ත , අපෙත් ඈතින් නැන්දාලා ඉන්නවා කුරුණෑගල දොරවේරුවේ. අපේ අම්මා අහලා කාටද දෙන්නේ කියලා සජිත්ට දෙන්නේ කියලා . ඇයි අනුරට දෙන්නැද්ද ? කියලා ඇහුවම උන් ආවම ආයේ ළමයි උස්සන්ගිහින් මරණවා කියලා මිනිස්සු කියනවා කියලා බයකරලා. අනේ මන්දා ඒ මිනිස්සු නූගත්වෙලා ඉන්න තරමට ප්‍රයෝජන ගත්තේ ඔය ප්‍රධාන පක්ෂ ටික තමයි
@_BlendBox_
@_BlendBox_ Ай бұрын
මම දුන්නෙ සජිත් ට..මෙවර මාලිමාවට❤❤❤
@HashiniDilshani
@HashiniDilshani Ай бұрын
Niyamai🎉
@ShagiDhnu
@ShagiDhnu Ай бұрын
Respect 🤟🙏💙
@Lk-o5e
@Lk-o5e Ай бұрын
👏👏👏
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 23 күн бұрын
අනිවාර්යයෙන් ම අපිට ඔබතුමා විශ්වාස යි ඔබතුමා ට ඔය කර්තව්‍ය ටම දිගටම කරගෙන යන්න ශක්තිය ධර්‍යයලැබේවා 🙏🙏🙏
@sudeshmadushanka9133
@sudeshmadushanka9133 Ай бұрын
Well said, sir. Thank you. 🙏🙏🙏
@virajravihansa5154
@virajravihansa5154 Ай бұрын
පුදුමයක් නෙවෙයි මේ කියන කතාවෙ හැටියට හිටපු හමුදාපති මහෙෂ් සේනානායක ඇයි සමගි ජන බලවෙගය එක්ක ඉන්නෙ කියන එක 🤬
@smbandara7915
@smbandara7915 Ай бұрын
ඒකත් මේ මිලේච්ච ප්‍රහාරයට හවුල් කාරයෙක්
@HashiniDilshani
@HashiniDilshani Ай бұрын
Okkoma ekata thiyala pannanna one naththn aphu parliment ekata ringa gani
@runawaysash7609
@runawaysash7609 Ай бұрын
දැං තේරෙනවා නේද
@KasunFernando-69
@KasunFernando-69 Ай бұрын
AKD ගේ ආරක්ෂාව ගැන ගොඩක් අය කමන්ට් කරලා තියෙනවා..භය වෙන්න එපා ඔයලා නොදන්නවා උනාට අනුරගේ ආරක්ෂා වට හොදම සෙට් එකක් ඉන්නවා..අනුරගේ මයිලකටවත් අත තියන්න බෑ කාටවත්..❤
@nayomifernando6342
@nayomifernando6342 Ай бұрын
සර්වබලධාරී දෙවියන් වහන්සේ මිහි පිට නිතිය ක්‍රියාත්මක කරනවාමයි,, මිනී මරුවන්ට දඩුවම් දිය යුතුයි,, එදා මිය ගිය අහිංසක ජිවිත වලට සාධාරණය සිදුවිය යුතුයි, ජේසු පිහිටයි ඔබතුමාට 🙏❤ ඒ ප්‍රාණ පරිත්‍යාගීවරු අපේ දේශය වෙනුවෙන් දෙවිදු ඉදිරියේ මැදිහත් වෙනවා 🙏🙏
@NikNim-qu8dm
@NikNim-qu8dm Ай бұрын
අන්න එදාට මම රතිඤ්ඤා දානව. උන් හිරෙ දැම්ම දවසට. මම බුද්ධාගමෙ. ඒත් අපිට ඕනෙ ඕකුන් ජම්පර් අදිනව දකින්න
@anuradhiyehansa3545
@anuradhiyehansa3545 25 күн бұрын
ඔබතුමා නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජාතියේ අවංකව දෙවිවරුන් වගේ වීරවරයෙක් ❤🙏🙏
@ayeshmadhusanka8208
@ayeshmadhusanka8208 Ай бұрын
යුක්තිය ඉටු වේවා❤
@nimeshchathuranga4810
@nimeshchathuranga4810 Ай бұрын
මේ පාර අපිත් මාලිමාවට දෙනවා ❤
@nandasiri8485
@nandasiri8485 Ай бұрын
අවංක නිළධාරියෙක් නිසා ඔබතුමාට නොමිලේම නීතිඥ මහත්වරු ඉදිරිපත්වීම පුදුමයක් නොවෙයි. අපේ රටට අවශ්‍යම මහත්මයෙක් ඔබ තුමා. රටට පමණක් නොව ඔබ තුමාටත් යුක්තිය ඉටුවිය යුතුයි.
@10_xXx_01
@10_xXx_01 Ай бұрын
රනිල්ට දුන්නෙ අපරාදෙ කියල හිතෙනව ඕයි💔
@anuwilliam-c3v
@anuwilliam-c3v Ай бұрын
හිතන්න එපා... තවත් එක පාරක් ඔයාලට එනවා අවස්ථාව ❤️❤️❤️එක වටිනවා
@GamageThushatimadhubhashani
@GamageThushatimadhubhashani Ай бұрын
Awsathwak thiye hallo eka maalimawat denan
@Lk-o5e
@Lk-o5e Ай бұрын
ඒ වරද නිවැරදි කරගන්න මාලිමාවට ඔයාට හැකි පමණින් චන්ද රැස්කර දෙන්න ❤
@Tharukadesilva1
@Tharukadesilva1 Ай бұрын
Api ekka ekathuweyn machan
@saadrasheed2024
@saadrasheed2024 Ай бұрын
Aulak na bro oya thaama late na ilaga election ekata denna maliwawata ❤️
@sriwishwakoshaya7768
@sriwishwakoshaya7768 Ай бұрын
ඔබ මේ මෘගයන්ගේ මැද පණ බේරා ගෙන සිටියේ පෙර පිනක් නිසාමයි.ඔය හැම අපරාධ කාරයෙකුටම මේ වන විට මානසික වද බන්ධන සවභාව ධර්මයෙන්ම ලැබිලා තියෙනවා.ඔබ ඉතා දක්ෂ අවංක නිලධාරියෙක් ඔබට තුති පුදමු.
@Hirusadu-jp5zb
@Hirusadu-jp5zb Ай бұрын
රාජපක්ෂ ලා.බයවෙලා.ඉන්න දැන් ...කරපුඑවුන් අනිවාර්ය එල්ලලන්නන ඔනේ
@Okkthi
@Okkthi Ай бұрын
රටේ නිතී හදලා හරි එල්ලන්න ඔනෙ
@janakakpuribndr3000
@janakakpuribndr3000 Ай бұрын
වලං හොදපු හාදය
@dataleaf
@dataleaf Ай бұрын
aniwa. ellanawa.
@amaldias6248
@amaldias6248 Ай бұрын
​@@OkkthiChina and India will not allow atleast to arrest the culprits. Very sad situation.
@konceptmedia168
@konceptmedia168 Ай бұрын
අම්මෝ අම්මෝ. රාජපක්ෂලා ද පාස්කු කරේ? ඉබ්‍රහිම්ව එහෙනං ගෙන්නලා ඇහුවනන් හරිනේද. උ කියයි රාජපක්‍ෂල පාස්කු කරපු හැටි. අනේ මෙමත් ගොන් jvp හරක්
@BesteadyLearnEnglish
@BesteadyLearnEnglish Ай бұрын
දැන් තමයි පාස්කු ප්‍රහාරය ගැන ඇත්ත දැන ගන්න කතිකාවත පටන් ගත්තෙ
@themathushs4311
@themathushs4311 Ай бұрын
රටට වටින සම්පතක්. සියළු මිනිස්සු මෙතුමාට ආධාර උපකාර කල යුතුයි ඉදිරි අනාගතය යහපත්ව ගෙවන්න. මොකද රට වෙනුවෙන් වැඩ කරල කොච්චර වියදම් කරන්න ඇතිද තමන්ගෙ නිර්දේශී භාවය ඔප්පු කරන්න.
@janakakpuribndr3000
@janakakpuribndr3000 Ай бұрын
@@themathushs4311 කීයක් ඕනද
@Thetarget94
@Thetarget94 Ай бұрын
ඕන සාමාන්‍ය මනුස්සයෙක්ට තේරෙනවා මේ පාස්කු ප්‍රහාරය මහින්දගේ ගේමක් කියලා
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Ай бұрын
ගෝඨාත් ඇතුළු ව
@anojasamanthi1760
@anojasamanthi1760 Ай бұрын
දඬුවම් කරන්න ඕනි තරාතිරම නොබලා .
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 Ай бұрын
ඒක ටිකක් පැහැදිලි කරනවාද ? බෞද්ධ නායකයෙක් බලයට ගේන්න කෝටිපති මුස්ලිම් ආගමිකයෝ සියදිවි නසාගන්න විදිය තේරෙන්නෙ නෑ, බුද්ධි අංශ විසින් සෑහෙන වාර ගණනක් ආණ්ඩුවට දැනුම් දීලත් තියෙද්දි. ඊබ්රහිම් JVP නියෝජනයත් කරද්දි. So, please explain 😂
@chamathboditha2944
@chamathboditha2944 Ай бұрын
තෝ දැක්කද අවලම් බල්ලො
@Thetarget94
@Thetarget94 Ай бұрын
@@chathuraniedirisinghe7396 ඇයි මනුස්සයෝ ගෝඨා අහම දෙයක් කලේ එතකොට උන් සම්බන්ධ නැද්ද අනික ඇයි ඒ ආණ්ඩුව බලයට ඇවිත් ඒවා හෙව්වේ නැත්තේ බුද්ධාගම කියල උන්ගේ උප්පැන්නේ විතරයි තිබ්බේ කරපු බලුකම් ඔක්කොම කලා ඔයාලට දවසක තේරෙයි අපි කොච්චර රැවටුනාද කියලා අනික ලගදිම මේක එලියට ඒවී එතකොට බලමු...තරහාවෙන්න එපා අපි බලන් ඉමු අනිවාර්යයෙන් ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් සාදරනය ඉශ්ට වෙන්න ඕන
@topbest6140
@topbest6140 Ай бұрын
ඉතින් එතකොට, මහේෂ් සේනානායක ඇයි සජබ ට support කලේ.. මිනිස්සුන්ට තේරුම් ගන්න වැඩි කල් නොයාවි.. ❤
@npp-4883
@npp-4883 Ай бұрын
හේතුව පොරත් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියන එක
@radhiklakshan5003
@radhiklakshan5003 Ай бұрын
ආවා ආවා වීරයා ❤❤❤
@seanwhite-s7i
@seanwhite-s7i Ай бұрын
මුලු පාර්ලිමේන්තුවම මාලිමාවට දෙමු...
@Janithprsanna
@Janithprsanna Ай бұрын
අනිවාර්යෙන් ම 👌👍
@DulanPerera-v9e
@DulanPerera-v9e Ай бұрын
අනිවාර්යයෙන් ❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Ай бұрын
එහෙම කරන්න බෑනෙ....බහුතරයක් දෙමු
@mohammedmulawfer6972
@mohammedmulawfer6972 Ай бұрын
ඓකෙන්ම
@udanigunarathne6693
@udanigunarathne6693 Ай бұрын
moda katha kiann epa. Parliament ekat sanyuthiyak tienawa. eke anduwa saha vipakshayak tienn ona. mechchr kalekt bahuthara vipakshe moka unath vipakshe wagakeema ishta kale JVP eka saha NPP eka. Ratak hari pare ynn prabhala shakthimath vipakshayakuth tienn ona.
@ෆිල්ම්පිකාසෝ
@ෆිල්ම්පිකාසෝ Ай бұрын
මේ වගේ රටක් වටින මිනිස්සුන්ට මේ කාලකන්නි දීලා තියෙන හිරිහැර. මුන්ට හෙන ගහලත් මදිනෙ.. ඔබ තුමා මේ රටට වාසනාවක් . ෂර්ලොක් හෝම්ස්ලා කැලේ මේවා බලද්දි.❤
@sudathabayawickrama1444
@sudathabayawickrama1444 Ай бұрын
THANK YOU❤💐 MR.SHANI ABESEKARA APPRECIATE YOUR SERVICE DID TO OUR COUNTRY ❤💐.
@BhanukaEranda
@BhanukaEranda 10 күн бұрын
මේ මනුස්සයා මේක හරියට හොයල ඉදිරිපත් කලොත් ලංකාවෙ ඉතිහාසයට එකතු වෙන සුපිරි චරිතයක් වෙයි ❤
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 Ай бұрын
ජේසු පිහිටයි ඔබතුමාට 🙏🙏
@warosi4434
@warosi4434 Ай бұрын
මම මේ කල්පනා කලේ.. මේ මනුස්සයා කාල දින වකවානු අංක වෙලවල් මේ සේරම මතකෙන් කියන අපූරුව😮
@madhushikasewmini9047
@madhushikasewmini9047 Ай бұрын
Lankawe sherlockhomes kiynne methumta neda...
@YenuFernando-o2s
@YenuFernando-o2s Ай бұрын
වේදනාවට ඔක්කොම මතකයි. අවංක ලේ වලට මතකයි❤
@1994-g4h
@1994-g4h Ай бұрын
සර් ගැන තරමක් පුද්ගලිකව දන්න නිසා, සර් npp එකට එක ස්ටේජ් එකේ නැගලා ඉන්නවා දැකපු දවසේ තමයි මං අපේ AKD ට ඡන්දේ දෙන්න තීරණය කලේ... අපේ රට සුද්ද කරලා අපේ මිනිස්සුන්ට යහපත් අනාගතයක් හදන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා...❤
@lalmahtani6115
@lalmahtani6115 Ай бұрын
We are 100% with you!
@S.I.widanapathirana
@S.I.widanapathirana Ай бұрын
මතකය..සුපිරි ..බුදුසරනයී ඔබට
@thevoice5363
@thevoice5363 Ай бұрын
ජය වෙිවා සහෝදරයා .🙏ජනාධිපතිතුමනි🙏. සියලු දෙනා එක්ව දෙවන බලවේගයද ගොඩ නගමු . එකාවන්ව .සිංහල , දෙමල ,මුස්ලිම් මේ ගමන බහුතරයක් හදලා දෙන්න.නොච්චියාගම,හොරොවිපතානය ගැන අවධානය වැඩි කරමු ..රජරටින් රජෙක් , ඔව්ව්ව්ව් මහපොළවේ මනුස්සයෙක් , නිකන් කෙනෙක් නෙවෙයි . දූප්පත් ඹබගෙ දරුවන් ටත් ඉදිරියට යන්න. අපි එක්ව රට හදමු.මෙි වෙනස ලබන පාර්ලිමේන්තු ජන්දෙදි හිටපු හොර දේශපාලුවෝ සේරම එලාවා දැමියයුතුයි... ජයවේවා...තෙරුවන් සරණයි 🙏🙏🙏
@isharafernando4292
@isharafernando4292 Ай бұрын
අවංකව සේවය කරපු මිනිස්සු දේශපාලනය නිසා මෙහෙම වෙලා තියෙන්නේ .. මේක හොයන්නම ඕනා
@Nishachannel-qz1fb
@Nishachannel-qz1fb Ай бұрын
මිනිමරැ තක්කඩිහොරැ රැල 222 ම පාර්ලි මේන්නුව ටනොයවමු
@Xpk-z6w
@Xpk-z6w Ай бұрын
👍🙏🙏🙏🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰
@RusiruMudalige-sx7dh
@RusiruMudalige-sx7dh Ай бұрын
සියලුම දෙවියන්ගේ පිහිටයි mekata සාධාරණයක් wennama one
@ManikAbeysinghe
@ManikAbeysinghe 24 күн бұрын
Obathumata theruwan saranai .🙏🙏🙏🙏🙏🙏
@kaZdaminda
@kaZdaminda Ай бұрын
සමහර කඩේ යන උන් ඉන්නව උන්ගෙ මහ උන් මේවට අහුවෙයි කියල බයේ. ඉතින් කොහොමද කියපන්කො රට හදන්නෙ
@pubblackgaming1276
@pubblackgaming1276 Ай бұрын
maha kalakanni set ekk innwa ban. un okkoma ara horu mini maruwongen yapena un. un bayai arun hire yanawata ithin.
@SinhalaAIsongs-cr1kz
@SinhalaAIsongs-cr1kz Ай бұрын
මගෙ නත්තල දුගියා බත් කන දාය මගෙ නත්තල වැරහැලි නැතිවන දාය මගෙ නත්තල ඔබේ අත සැනැසෙන දාය මගෙ නත්තල ගෝඨා හිරේ යන දාය
@shanewilson6530
@shanewilson6530 Ай бұрын
ඥාණසාරයි, සරත් වීරසේකරයයි දන්නවා ඕකේ එම රහසක් ම
@roshanjayasekara_062
@roshanjayasekara_062 Ай бұрын
යූක්තිය ඉටුවේවා...! 🙏🙏🙏
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Ай бұрын
පැහැදිලි වම පාස්තු ප්‍ර්හාරය කරපු ත්‍රස්තවාදී න් නිදැල්ලෙ ඉන්නෙ ස්තුතියි ඔබතුමාලාට ♥️
@suppaalankarayalade6182
@suppaalankarayalade6182 Ай бұрын
ඇයි හිරු එකේ මේවා පෙන්නන්නේ නැත්තේ
@maduhansani3086
@maduhansani3086 Ай бұрын
හිරු එක සජිත්ට කඩේ යනවනෙ 😁
@dulippriyanga5089
@dulippriyanga5089 Ай бұрын
A​@@maduhansani3086unge mike ekath thiyey😂
@geethikaisurusampath
@geethikaisurusampath Ай бұрын
කොළයක්වත් බලන් නැතුව මේවා මතකෙන් කියනව කියන්නේ මේ සිද්ධි වල ගැබුරටම ගිය කෙනෙක් කියල හොදින් පේනවා
@amvlogsub2485
@amvlogsub2485 Ай бұрын
පච ගහන්න කොල බලන්න ඕනි නෑ
@oshanlakshitha2023
@oshanlakshitha2023 Ай бұрын
​@@amvlogsub2485ආ සම්බෝල පකයා. කොහොමද?
@LeonelaFranceska
@LeonelaFranceska Ай бұрын
​@@amvlogsub2485අනේ පළයන් යන්ඩ කාළකණ්නියා හැම තැනම වැළලෙන්නේ නැතුව ත්‍රස්තවාදියා
@Jmkays66
@Jmkays66 Ай бұрын
​@@amvlogsub2485උබෙ අම්මට අරින්න බැරි වෙයිද
@aaraabeats8681
@aaraabeats8681 Ай бұрын
Ube amma baduwak​@@amvlogsub2485
@asankamadhushan3982
@asankamadhushan3982 Ай бұрын
සජිත්ට දුන්නේ ඇයි මම, මගේ මමයි නැන්දයි පාස්කු ප්‍රහයෙන් නැති උනා 😢
@ashanshyaminda9143
@ashanshyaminda9143 Ай бұрын
දැන් හිතන්න එපා මාලිමාවට දෙන්න සාදාරනයක් ලැබෙනව
@Sam19745
@Sam19745 Ай бұрын
Thank you...
@SadunPathirathna
@SadunPathirathna 29 күн бұрын
ඇත්තටම මාර වටිනවා මේ කතාව.
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Ай бұрын
මේවා බලන්නම ඕන media LK තරිදු ජයවර්ධන ගේ channel එක ලස්සනට දිගහරිනව.
@sandeepdilhara5950
@sandeepdilhara5950 Ай бұрын
Methana karapu speech ek thama dal nh ned 🤔
@NikNim-qu8dm
@NikNim-qu8dm Ай бұрын
​@@sandeepdilhara5950මාත් හෙව්ව. කෝ ඒක.
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 26 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 39 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 15 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 26 МЛН