මාධ්‍යයෙන් එල්ල වන චෝදනාවට ඇමති නලින්දගෙන් උත්තරයක් ! | Nalinda Jayatissa

  Рет қаралды 67,495

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 289
@OmanOman8890-l2d
@OmanOman8890-l2d 2 күн бұрын
කව්රු මඩ ගැහුවත් ඔබලාගේ ගමන යන්න ජයවේවා 👍👍
@SahanJayasinghe-hd5co
@SahanJayasinghe-hd5co 2 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@lofiboy4154
@lofiboy4154 2 күн бұрын
🥰
@dayasirikal8585
@dayasirikal8585 2 күн бұрын
❤❤❤❤❤❤❤
@pradeepkothalawala2024
@pradeepkothalawala2024 2 күн бұрын
වැඩ නැති අයනේ පසුගිය ආණ්ඩුවලහිටියේ
@ThuanLanthra
@ThuanLanthra 2 күн бұрын
Boru epa wada one
@broskey1238
@broskey1238 2 күн бұрын
කව්රු මොනවා කීවත් ඔයගොල්ලන්ගේ වැඩපිලිවෙලට බහුතරයක් ජනතාව කැමතියි. ජයවේවා❤️❤️ මාලිමාවට.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 күн бұрын
කුඩු නාලිකාව වර්ජනය කරමු
@PremalalJayalath-k7c
@PremalalJayalath-k7c 2 күн бұрын
දෙරණ හිරු නාලිකා බැලීමෙන් වලකිමු.....
@ආතල්.With.Kalpani
@ආතල්.With.Kalpani 2 күн бұрын
අනිවා මචං එකටත් රැල්ලක් හදමු 🔥💪 අපි බැලුවේ නැත්තං උන් බල්ලෝ වෙනවා 🔥 අපේ අතේ තියෙන්නේ power,එක💪💪
@k.g.vishmithaakalanka5993
@k.g.vishmithaakalanka5993 2 күн бұрын
Oka dan aurudu ganak tisse kiyanone😂 e unata rating no 1 Derana
@ආතල්.With.Kalpani
@ආතල්.With.Kalpani 2 күн бұрын
@@k.g.vishmithaakalanka5993 හරි bro මිනිස්සු ඔක්කොම එක පාර වෙනස් වෙන්නේ 😁 school එකේ වලියක් ගියත් එහෙම නේ ආරම්භ කරන්න එකෙක් නෑ🤣 ආරම්භ උනාම ගහපු නැති එකෙක් නෑ🤣😁💔 බලන් ඉමු එක පාර rating බහි මිනිස්සුන්ට එපා වෙන කාලයක් එනවා
@DPRM777
@DPRM777 2 күн бұрын
​@@k.g.vishmithaakalanka5993 un untama dena sammana walin 😂
@pathmaherath5036
@pathmaherath5036 2 күн бұрын
Theruwan saranai.. api ekagai
@alvionplus4520
@alvionplus4520 2 күн бұрын
හරියටම හරි ඇමතිතුමනි . ජය වේවා ඔබතුමාට ......
@tharinduherath8291
@tharinduherath8291 2 күн бұрын
වටින කතාවක් ❤
@anulaanula3887
@anulaanula3887 2 күн бұрын
ලාබෙට අල්ල ගන්න දුන්නානම් අද අපිට 159නැහැ ලාබෙට මැරෙන්නෙත් නැහැ ලාබෙට විකුනන්නත් බැහැ අපිට AKD🙏NPP❤විශ්වාසයි ❤ජයවේවා
@amarakumariherath4635
@amarakumariherath4635 2 күн бұрын
❤❤❤ 👍
@anisadahan4345
@anisadahan4345 2 күн бұрын
❤❤❤🎉🎉🎉🎉🎉අවු 10 ඉන්න අපි දෙනවා සප් එක
@ajaude
@ajaude 2 күн бұрын
මාලිමාවේ මන්ත්‍රී කණ්ඩායම වොයිස්කට් ලබාදීම සම්පූර්ණයෙන් නතර කල යුතුයි. ඒ වගේම අසත්‍ය පුවෘත්ති පුචාරය කරන මාධ්‍ය ආයතන වලට සම්මුඛ සාකච්ඡා ලබා දිමෙන් වැළකිය යුතුය .
@freedommind234
@freedommind234 2 күн бұрын
දුන්නොත් හානවනේ
@AselaPrabath-mg9um
@AselaPrabath-mg9um 2 күн бұрын
@@freedommind234නෑ උබලා වගේ උන් එඩිට් කර කර ෆේක් නිව්ස් හදනව 😂
@studiofocuskandana4433
@studiofocuskandana4433 2 күн бұрын
සිරස තමයි මේ වෙලාවෙ මාධ්‍ය මෙහෙවර හරියට කරන්නෙ මේ වෙලාවෙ.❤
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 күн бұрын
ඇයි සියත ❤
@livewithsiri92
@livewithsiri92 2 күн бұрын
සිරස , සියත❤
@chutidoni9883
@chutidoni9883 2 күн бұрын
සියත❤❤
@System-change-SL
@System-change-SL 2 күн бұрын
අනිවාර්යෙන්ම වොයිස් කට් සංස්කෘතිය වෙනස් කරමු.මූලික වුවමනාව රට ජනතාව අනාගතය වෙනුවෙන් බුද්ධිමත්ව රට මෙහෙයවීම
@anulaanula3887
@anulaanula3887 2 күн бұрын
❤️❤️❤️👍ජයවේවා
@hashanpathirage9770
@hashanpathirage9770 2 күн бұрын
මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
@MrBro53t
@MrBro53t 2 күн бұрын
නලින්ද ඇමැතිතුමණී ඔබලා ගැන ඡන්දය දීපු ජනතාව වන අපිට පැහැදිලියි ඒ වගේම අවසානතෙක් අපි (මම හිතන්නේ මාලිමාවට සහය දැක්වු හැමෝම) ඔබලා සමගයි බල්ලෝ උඩු බිරුවට කදු නෙවෙයි මේවා පර්වත කඩා වැටෙන්නෙත් නැහැ වැටෙන්න අපි දෙන්නෙත් නැහැ යන ගමන යමු දිණුම් කණුව ලගට ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ජනතාව අපි සමගයි කුහකයෝ ඇරෙන්න හොදින් මතක තියාගන්න උන් ඔක්කොම යාඵවෝ මල්ලී 😂 මලිමාවේ අපි එකමුතුව එකට ඉන්න ඕනේ හැමදාම🤝 මලිමාවට ජයවේවා 🇱🇰❤️
@lilith5730
@lilith5730 2 күн бұрын
අනිවාර්යයෙන්ම
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 күн бұрын
❤🤍❤️‍🔥🖤💪💪💪
@mohamedshiraz5950
@mohamedshiraz5950 2 күн бұрын
Excellent Presentation 👍🙏
@sampathbandara7851
@sampathbandara7851 2 күн бұрын
කොහොමද අපේ ඊලග අගමැතිගෙ පෞර්ශය. ❤
@sandyathennakoon3539
@sandyathennakoon3539 2 күн бұрын
මාලිමාවෙ ආන්ඩුව එක මිටට ඉන්න ඕනෑ.ආන්ඩුව වට්ටන්න විපක්ෂයේ ඔක්කොම එකතුවෙලා ගහන්නෙ.ඒ නිසා මාලිමාවෙ ආන්ඩුව බුද්දිමත්ව මොලෙන් වැඩකරන්න ඕන .
@ආතල්.With.Kalpani
@ආතල්.With.Kalpani 2 күн бұрын
කුඩු නාලිකාව වර්ජනය කරමු🔥💪
@renukagunawardana8335
@renukagunawardana8335 2 күн бұрын
සල්ලි මලු පිටින් දැන හින්ද වැඩියෙන් බලන්නෙකවුරුත් දෙරණ හිරු
@nishanthajayalath1091
@nishanthajayalath1091 22 сағат бұрын
Kudu salli
@sachinthachamikara1701
@sachinthachamikara1701 2 күн бұрын
ඇත්තම තමා දෙරන හිරු එක වැනි කුඩු නාලිකා තමා
@Kavindawijerathna
@Kavindawijerathna 2 күн бұрын
ආසාවෙන් බලන් ඉන්නව නලින්ද සහෝදරයා ජනාධිපති වෙනකල් දවසක❤
@dineshadissanayake5533
@dineshadissanayake5533 2 күн бұрын
❤❤❤
@SahanJayasinghe-hd5co
@SahanJayasinghe-hd5co 2 күн бұрын
🎉🎉🎉🎉❤❤❤❤
@kurundupatabadigebuddhikaj3725
@kurundupatabadigebuddhikaj3725 2 күн бұрын
අනිවාර්යයෙන්ම next president NJ
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 2 күн бұрын
අනිවාර්යයෙන් ඊලගට නලින්ද
@ThuanLanthra
@ThuanLanthra 2 күн бұрын
Anura deela wela thiyenne oya😂
@Everybodyisrich
@Everybodyisrich 2 күн бұрын
හොරු බයවෙලා මඩ ගහනවා , ඒත් ජනතාව ඔබ සමග
@anomaherath1090
@anomaherath1090 2 күн бұрын
ඊළඟ ජනපති ලෙස තව බොහෝ කාලයකින් හෝ නලින්ද තමා සුදුසු👍👍👍
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 күн бұрын
අනේ හැමෝගෙන්ම ඉල්ලන්නේ දෙරණ හිරු බලන්න එපා. 🙏 අපේ රට දැන්වත් හරි විදියට හදාගමු අපි ❤🤍💪
@nemindakarunaratne2291
@nemindakarunaratne2291 2 күн бұрын
Very good response from Minister.
@AnuraBasnayake-xh3ks
@AnuraBasnayake-xh3ks 2 күн бұрын
හිරුට,පුලුවන්,සජිත්ට,කඩේ,යන්න.දෙරනට.පුලුවන්.රාජපක්ෂට,දිලිත්ට,කඩේ,යන්න,අපි,ඔය, අහිගුංඩක,චැනල. බලන්නේ,නැත.අමුකැලැ,ගිනිතබන. හොදයි,දෙශපාලනයත්,අවු,20,25,ඔකමනේ,කරේ
@malanialwis6080
@malanialwis6080 2 күн бұрын
දේවාලවල හොර කපුවන් පොල් ගැහිල්ලත් නවත්වන්නත් ඕන
@AnandaJayasooriya-eo9dm
@AnandaJayasooriya-eo9dm 2 күн бұрын
මේ , අපේ රටේ තීරණාත්මක ගමන යමු , අවලාද අපහාස එන්නම එපායැ බුක්තිවිදි වරප්‍රසාද කප්පාදු⁣ වන විට
@nabeelbebo
@nabeelbebo 2 күн бұрын
Superb
@sunethpathirage219
@sunethpathirage219 2 күн бұрын
පහුගිය ආන්ඩුවෙ හිටියෙ රජා හෙලුවෙන් ගියත් කොහෙන්ද සර් මේ ඇදුන් ගත්තෙ මාර ලස්සනයි සර් කියන වන්දිබට්ට නිලදාරීන්
@AsokaThennakoon-y6m
@AsokaThennakoon-y6m 2 күн бұрын
නලින් ජයතිස්ස ඇමතිතුමනි ඔබතුමා ලා වැඩ කටයුතු කරන පිළිවෙල අතිවිශිෂ්ට යි මාලිමා ආණ්ඩුවට සියලු ජනහිතකාමී තීන්දු තිරණ ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා
@danthaabeysekara9993
@danthaabeysekara9993 2 күн бұрын
අනිත් එවුන්ට කියන්න දේවල් නෑ .ඇමැති තුමනි ඒ නිසා දැඩිව තීරණය ගන්න .
@theonesl9063
@theonesl9063 2 күн бұрын
අනිවාර්යයෙන්ම රටත් සමාජයත් නොමග යවන දේවල් කරන කිසිම කෙනෙකුට සමාවක් දෙන්න හොද නැහැ. මේ රටේ මිනිස්සු හොදට හෙම්බත් වෙලා ඉන්නේ. මේ ජඩ මාධ්‍ය සමාජයෙන් නෙරපා හරින්න FB වලින් KZbin වලින් මතයක් හදන්න ඕනේ. මුන්ට Rating System එකක් හදලා සමාජයේ වැඩිපුර මතය විරෝධයක්නමි නීතිය දක්වා යනතැනට ක්‍රමයක් ‍හදන්න ඕනේ. මේකෙන් හොද මාධ්‍යවලට ගරුත්වය පිලිගැනීම වැඩිවෙනවා. හොද දේවල් කරන්න පෙලබෙනවා. ඒ වගේම කරන හොද දේ අගය කරන්නත් ඕනේ.
@AnishkaSandaruwan-v6j
@AnishkaSandaruwan-v6j 2 күн бұрын
2034 රටේ නායකත්වය මෙතුමා
@edirisinhearachchigejagath4668
@edirisinhearachchigejagath4668 2 күн бұрын
බලාගෙන ඉන්නව...🇱🇰🇱🇰🇱🇰
@westenmatch1928
@westenmatch1928 2 күн бұрын
හිරු නං කුඩු තමයි කුඩු නං සල්ලි තමයි බැලීමෙන් වලකිමු
@PivithuruRajapaksha
@PivithuruRajapaksha 2 күн бұрын
අපි සෙට් එක මහින්දට දස දහස් ගණන් ජන්ද හදපු අයෙක් දෙවරක් හැබැයි මේ වර ඹබලාට ඊටත් වැඩිය කීප ගුණයකින් හැදුවා වගේම උඹලට දුන්න ජන්දයට අපිට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ නමුත් රටටම ලොකු වැඩක් වෙනවා සිස්ටම් ඇත්තටම වෙනස් වෙමින් යනවා 76 ක් අවරට ගිය රටක් (විශේෂයෙන් ජේ ආර් කියන දේශය පාලුකල දෝහියා ගේ කාලයට පසුව) නිවරැදි දිශාවට හැරවීම (ඊටත් බංකොලොත් බවේ පතුලටම පවුල් කීපයක් විසින් ගිල්වන ලද රටක්) මාස කීපයකින් හදලා ඉල්ලන්නේ ඔබලට සහාය දුන් අය නොව ඔබලා පරදින කල් බලා සිටි වුන් ඒක හින්දා මේ යන විදිය අපිත් ඉතාම සියුම්ව සමීපව නිරීක්ෂණය කරනවා මේ යන විදිය හොදටම හොදයි වගේම කවුරු කෑ ගැහුවත් අනුර නිවරැදිව රට හදනවා ඒක 100% විශ්වාසයි. කුකුකෝ වන්දිභට්ටයෝ බිරුවට යන මග නිවරැදිව යන්න. සහන ඉල්ලන්නේද රාජපස්ස සහ රනිල් පැතූ අයමයි
@krishperera5050
@krishperera5050 2 күн бұрын
අවුරුදු පහක් බැහැ අවුරුදු වීස්සක් වත් කරන්න අවංක ව කැපවීමෙන්. තමන්ගේ එකා වැරද්දක් කලත් උට ත් ගෙදර යන්න කියලා රට‍ ට ආදරේ කරන්න නීයෝජීතයන් තෝරා ගෙන මේ ගමන කොහොම හරි යමු. මේක අවරුදු වීස්සක් ගහන්න ඕනේ ගේමක් මේ දුෂීත වලල් ල කඩන්න ම ඕනේ. රට‍ සුපීරී යට ගන්න නම්. දැනට රටේ අවංක කැපවීමෙන් වැඩ කරන්න නායකයෙක් ඉන්නවා මොන බාධා ආවත් අත් හරීන් න බැහැ. අනීත් එක අනවශ්‍ය වොයිස් කට් /මාද්‍ය සාකච්චා අනීවාර්යෙන් ම නැවත්වීය යුතුයි. වීශේ ෂ යෙන්ම ඔය අළු ත පත් උන මන්ත්‍රී වරුන් ගේ. උන් සාක්චා නෙවෙයි කරන්නේ නාගන්න එක තමයි කරන්නේ. හොදම උදා.... උගන්ඩා කුමාරී 😂.
@masterPrabashwara
@masterPrabashwara 2 күн бұрын
රසායන පොහොර තහනම් කලා..ඔහේ පාරෙ යද්දි එන තීන්දු. well said😂
@PiumiLokuge
@PiumiLokuge 2 күн бұрын
දැන් මිනිස්සු ගොඩාක් වෙනස් වෙලා රටට හරි ආදරෙයි .... ඒකට හේතුව අපේ AKD ... මිනිසුන්ගේ ඔලුව හැදීගෙන එන්නේ
@mado4672
@mado4672 2 күн бұрын
මාලිමාවට ජයවේවා
@npltoscananihal212
@npltoscananihal212 2 күн бұрын
දැන් රටේ ජනතාව බුද්ධිමත්.රටේ ජනතාව දන්නවා අවුරුදු හැත්ත හයක් මේ ආර්ථික සාමාජයීය දේශපාලන සංස්කෘතිකයන සියලු අංග වලින් බින්දුවටම දාපු අකර්මඥා කරපු රටක් කියලා.විශේෂයෙන්ම මිනිසුන්ගේ ආකල්ප ආර්ථිකය විනාශ කරාට වඩා අවුරුදු පහේ දරුවාගේ සිට සියලුම පුරවැසියන්ගේ ආකල්ප හිතන පතන විදිය දූෂණය කරලා තියෙන්නේ.ඒ නිසා අංශභාග රෝගියෙකුට ඇවිදින්න සලසන එක දිනකින් දෙකකින් කර යුතු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.මම හිතන විදියට අවුරුදු පහත් මදි.ඒ නිසා මේවට බුරන්නේ මේ රට විනාස කරන්න දායක වුණු පිරිස්මයි.එතනෝල් කාරයන්ට කුඩුකාරයන්ට උන්ගේ සල්ලි වලට පෙනී සිටින නීතිඥවරුන්ට සහ දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ හෙංචයියලට මේ දේවල් දරාගන්නන බැහැ.එවුන් කැමති නැහැ මේ රට නිවැරදි වෙනවට.ජාවාරම් නැති වෙනකොට ඔවුන්ගේ බඩේ පාර වදින බව දැනෙනවා.හිර ගෙවල්වල ළඟින්න වෙන බවත්් දන්නවා.ඒ නිසා රටේ ජනතාව ඉවසීමෙන් බලා සිටීමයි කළ යුත්තේ.එහෙම නැතුව අංශභාග රෝගියෙකුට බෙහෙත් කරනවා වෙනුවට පොළුවලින් පහර දීම නොවෙයි කළයුත්තේ....
@kusumsalgado1777
@kusumsalgado1777 2 күн бұрын
Yes, true!
@v4t_gaming
@v4t_gaming 2 күн бұрын
සජබ පොහොටිටු එවුන්ට ඹක තෙරැන් ගන්න මොලයක් නැ😂😂😂😂😂😂
@sampath9044
@sampath9044 2 күн бұрын
අපි රජය සමගයි.. රට හදන්න .. අපි ඔබලා සමග්
@rathnayaka4627
@rathnayaka4627 2 күн бұрын
thanks nalinda ❤❤❤❤❤
@ahsbee4429
@ahsbee4429 2 күн бұрын
❤❤
@SriniWickramaratne
@SriniWickramaratne 2 күн бұрын
ඔබතුමාට මේ කරන වැඩ වලට අමතරව අධ්‍යාපනයට , සෞඛ්‍යයට කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් ගේන්න.
@GangaNiroshani-w2y
@GangaNiroshani-w2y 2 күн бұрын
❤🎉
@Susantha-b5q
@Susantha-b5q 2 күн бұрын
ඒක ගොඩාක් වටිනවා වොයිස් කට් නොදී ඉන්න තරමට මෙන්න මේ කට්ටිය වසන්ත සමරසිංහ සමන්ත විද්‍යා රත්න නලින් හේවගේ නිලංති කොට්ටච නාමල් කරුණාරත්න සුනිල් වටගල පුළුවන් නම් ඒ අයට තහනම් කරන්න මාධ්‍ය නලින්ද ජයතිස්ස සහෝදරය අපේ ඇමතිතුමා ස්තුතියි
@captaingalway8005
@captaingalway8005 2 күн бұрын
කොහොම හරි රටෙ නිශ්පාදන ආර්ථිකය වැඩි දියුණු කරන්න රටෙ සංවර්ධන ඉලක්ක ය වැඩි දියුණු කර මෙ රට ගොඩ ගන්න
@janakajanaka9549
@janakajanaka9549 Күн бұрын
සුපිරි ටිම් එකක් ඉන්න නිසා අපේ දරුවන්ගෙ අනාගතය ගැන මාරම සතුටක් තියෙන්නේ ජනාධිපති තුමා ඇතුළු ඇමති මණ්ඩලයට ජයවේවා ❤❤❤
@shanthiilankoon
@shanthiilankoon 2 күн бұрын
රටෙි තිබෙන මාධ්‍ය කරන්න ඔින රටෙි දියුනුවට වැඩ කිරිම මිසක් ඔිප දුප හොය හොයා ඒවා නිවුස් කරන එක නෙමෙයි ඒවට ගමිවල වෙනම කටිටියක් ඉන්නව දැන් ගොඩක් ජාතික මාධ්‍යය යැයි කියා ගන්නා පිරිසක් ගමෙි තිබෙන ලිද ලග සංගමය තම මාධ්‍යයට ගෙනල්ලා උන් දන්නැ තමන්ගේ මෙහෙවරවත්
@neethajayaweeea3760
@neethajayaweeea3760 2 күн бұрын
බොරු කියන හිරු 😅😅😅😅😅 api වර්ජනය කරලා තියෙන්නේ 😅😅😅
@FaznaNadheem
@FaznaNadheem 2 күн бұрын
කවදා හරි මේ රට ගොඩනගන්නේ මාලිමා ආණ්ඩුව විතරයි ජයවේවා ❤🎉❤🎉❤❤❤
@KrishanthiThanuja-s4n
@KrishanthiThanuja-s4n 2 күн бұрын
Kauru monawa kiuwath obalawa apiwa wiswasai❤❤❤❤obalata witharai rata hadanna puluwan
@amarakumariherath4635
@amarakumariherath4635 2 күн бұрын
ජනතාවගේ විශ්වාසය දිනාගෙන ආණ්ඩුවට පත්වුණු මාලිමාවේ හැම කෙනෙක්ම ඒ විශ්වාසය පළුදු නොකරන බව සහතිකයි !! ❤❤❤
@ShamaliDilrukshi-m8k
@ShamaliDilrukshi-m8k 2 күн бұрын
සිරස ❤️❤️❤️❤️❤️ජනතාව සමගයි
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 2 күн бұрын
Great message well done. Nalinda
@iranganihettiarachchi8554
@iranganihettiarachchi8554 2 күн бұрын
විජිත හේරත් ඇමතිතුමාගේ ඇස ගැටේවා ❤ මාලදිවයින එතෙර අපි අවුරුදු දහය ඉවර වුන පාස්පෝට් අපි මාලදිවයින ලංකාවේ තානාපති කාර්යාලයේන් බත්තරමුල්ල පාස්පෝට් හදන කාර්යාලයට එවල තියනව මුදලුත් බැදල දැනට මාස 4 වේලත් පාස්පෝට් මේහෙට ලැබිල නැ ඒ ගැන සොයා බලන්න වීසා ගහන්න බැහැ😢
@saaaroosmohamed
@saaaroosmohamed 9 сағат бұрын
Jaya Wewa
@BeverlyAmuhengoda
@BeverlyAmuhengoda 2 күн бұрын
Don't worry what anyone say's. NPP / JVP You all do the correct thing & protect our country . ❤❤❤❤❤❤❤❤❤❤
@NuwanFernando-j7l
@NuwanFernando-j7l 2 күн бұрын
Jayenma jayaweewa sahoodarayaaa ❤❤❤❤
@KrishanthiThanuja-s4n
@KrishanthiThanuja-s4n 2 күн бұрын
❤❤❤❤❤
@Seethabandara
@Seethabandara Күн бұрын
Mali Rajayata jayen jaya 🌹🌹🌹❤🌹❤❤❤❤🌹🌹❤🌹
@sathishliston
@sathishliston 2 күн бұрын
👍👍👍
@kmr4931
@kmr4931 2 күн бұрын
Niymi sahodarya ❤🎉
@sujeewasilva7652
@sujeewasilva7652 2 күн бұрын
🧭💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏🧭niyamaei nalinda sahodaraya 🌹👍💪💪💪💪👏👏👏
@letschange-t5g
@letschange-t5g Күн бұрын
ඇමතිතුමා ඇත්ත තමයි.ඔබලා වැඩි ටික කරලා දෙන්න...මේ රට හදන්න..එච්චරයි අපිට අවශ්‍ය.මඩ වැඩියෙන් වදින්නෙ වැඩ කරන කෙනාට ...
@AsokaHerath-d5b
@AsokaHerath-d5b Күн бұрын
පරාජිතයෝ වියරු වැටී ඇත..උන් ගේ පිල්ලි හැම තැනම.අපිට මාලිමාව විශ්වාසයි. ❤❤❤
@sarojiniliyanage8303
@sarojiniliyanage8303 2 күн бұрын
💪💪💪
@මමසිරා
@මමසිරා 2 күн бұрын
වෙන්නෙත් මේක...කලයුත්තෙත් මේක..විය යුත්තෙත් මේක ..එල 👍 ..ඔහොම යං...ජයවේවා..!! npp ❤️❤️
@sandun207
@sandun207 2 күн бұрын
@Nazeer-Ameer
@Nazeer-Ameer 2 күн бұрын
Jaya wewa NPP❤❤❤
@UserUser-ku3rg
@UserUser-ku3rg 2 күн бұрын
ඒකනේ. හිටපු උන් කලේ ෂෝ විතරයි. දැන් වැඩ කරනවා. කන්න ගියත් තමන්ගේ පුද්ගලික ගමනක් ගියත් tv එකේ ඉන්න ඕනේ. එහෙම අවශ්‍ය නෑනේ. මාද්‍ය පවා වෙනස් විය යුතුයි. අවශ්‍ය දේට හැර හැම මගුලක්ම tv එකේ පෙන්වන්න ඕනේ නෑ
@ChamindaSeenikkuge
@ChamindaSeenikkuge 2 күн бұрын
Hiru and Derana clearly violating media ethics
@deshanisuru6168
@deshanisuru6168 2 күн бұрын
Npp jayawewa
@manojmadushanka9346
@manojmadushanka9346 Күн бұрын
JVP පක්ශය කියන්නේ පාසලක් 💪♥️
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 2 күн бұрын
මාධ්‍යය සංදර්ශන ඕන මඩ ගහන්න කරුණු හොයන. මාධ්‍යය වලට....වැඩ කරන අයට මාධ්‍යය සංදර්ශනය දාන්න ඕන නෑ...❤❤❤
@jayanthijaya1136
@jayanthijaya1136 2 күн бұрын
මඩ ගහන අයටම මඩ හෝදගන්න ඉඩ තියලා ඔබතුමාලා රට ගොඩ ගැනීමේ ගමන යන්න ,ජයවේවා නලින්ද ජයවේවා ,මාලිමාවට ජයවේවා ♥🌹
@Kapilasampathgunawardana
@Kapilasampathgunawardana 2 күн бұрын
❤❤❤❤❤❤❤
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 2 күн бұрын
Apita vishwasai me anduwa saha Janapathiwa❤❤❤❤❤
@pb3636
@pb3636 2 күн бұрын
වැඩ වැඩ වැඩ
@mahasilva9806
@mahasilva9806 2 күн бұрын
කතාව සහතික ඇත්ත ලංකාවේ මාධ්‍ය භාවිතය මතකයේ හැටියට මීට වසර 40කට ඉහතදී හැසිරීම රට ජාතිය හැදීම වෙනුවෙන්, පසුව එය දේශපාලනය වෙනුවෙන්ම අවභාවිතා උනා.
@SanjeewaPrasanna-h3b
@SanjeewaPrasanna-h3b 2 күн бұрын
AKD❤❤❤❤❤❤❤
@premkanahara9749
@premkanahara9749 2 күн бұрын
Hats off to Nalinda
@jmdjayawardane2160
@jmdjayawardane2160 2 күн бұрын
❤ NPP MP s are the best and genuine ❤. Congratulations
@asokabgbms7594
@asokabgbms7594 2 күн бұрын
People like realistic leaders. Just ignore those lamentations.
@ashanimuthushani6400
@ashanimuthushani6400 2 күн бұрын
කියන්න දෙයක් නෑනෙ මාධ්‍යයට ඇවිත් ඕනම දේකට බොරුව දාන උන් 😂
@vismaloke3722
@vismaloke3722 2 күн бұрын
Prado යන විට අල්ලන්න අමාරුයි තමයි
@Michelle-be9ti
@Michelle-be9ti 2 күн бұрын
Jayawawa
@Kodisinghe.herath2722
@Kodisinghe.herath2722 Күн бұрын
ඉතා වටිනා පැහදිලි කිරීමක්. NPP රජයට යහපත් මාවතන් ඇත. ---/// දැක්ම-Dakma Vlog
@laxmanwickramasinghe
@laxmanwickramasinghe 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RaviniAttanayake
@RaviniAttanayake 2 күн бұрын
අද රටේ ජනතාවගෙන් බහුතරයක් ඉන්නෙ සතුටින්...මිනිස්සු එකිනෙකා සමග හරිම මිත්රශීලියි...ඒක දැනෙනවා පොලට..නගරයට ගියාම...හරිම සතුටුයි ඒ ගැන.
@BandarHerath
@BandarHerath 2 күн бұрын
NPP බර අවි තමා ඉතින්❤❤❤❤
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 2 күн бұрын
Hon Minister Doctor Nalinda Jayathissa විරුද්ධවාදීන් කොතෙකුත් මඩ ප්‍රචාර වලින් මාලිමා රජය අපහසුවට පත්කරන්න උත්සාහයන් දැරුවත් ජනතාව ජනාධිපතිතුමා සහ ඔබ සැමව බොහෝ විශ්වාස කරනවා පෙරටත් වඩා නොයෙකුත් Utubers Post වලට ජනතාවගෙ Comments වලින් හොදටම දැනෙනවා.. සුබපැතුම් කැනඩාවේ🇨🇦 සිට ❤
@quintaspinsiri3585
@quintaspinsiri3585 2 күн бұрын
මිනිසුන් දන්නේ නැති පාර්ලිමේන්තුවේ කථා කරන්නේ නැති, කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගත් බවක් නොදන් වැඩ සටහන කුමක්ද යන්න දැනගැනීමට කැමතියි?
@antonfernando8409
@antonfernando8409 2 күн бұрын
Systematic and structural changes require step by step progress.
@manojmadushanka9346
@manojmadushanka9346 Күн бұрын
Love NPP❤
@Shanthi_1967
@Shanthi_1967 2 күн бұрын
මාද්දය.තමයිරටකනි්නෙ
@krisanthakarunanayaka8051
@krisanthakarunanayaka8051 2 күн бұрын
Oya මඩ අපට අනවශ්‍යයයි❤❤❤
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 2 күн бұрын
බල්ලො බිරුවට ගමන නවතින්නෙ නැහැ. ඉදිරියටම යායුතුයි
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН