කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව | Cabinet Decisions | 19.12.2024

  Рет қаралды 57,034

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер
@linedtravel
@linedtravel 2 күн бұрын
මෙි මනුස්සයන්ට නිදාගන්නවත් වෙලාවක් නැහැ බලපල්ලා ඇස්දෙක දිහා ඔය බනින එවුන්ට තෙරුම් යයි දවසක් කවුද හරි කියලා ❤❤❤❤
@shiromanie2259
@shiromanie2259 2 күн бұрын
රටේ ජනතාව ගැන මොනතරම් හිතන කන්ඩායමක්ද? චන්දෙ නොදුන්නු අය දුක් වෙන්න ඕන.ඔබ සැමට තෙරුවන් සරනයි.🙏❤
@thilochanaprasad2046
@thilochanaprasad2046 2 күн бұрын
අපේ සහෝදරයාට මහන්සි පාටයි..අපේ රට දියුණු රාජ්‍යයක් කිරීමට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්‍යය ලැබේවා! 💐♥️
@SureshkrishanthaFernandoWarnak
@SureshkrishanthaFernandoWarnak 2 күн бұрын
❤❤❤❤🎉😢
@gayanikumari7696
@gayanikumari7696 2 күн бұрын
ඔව් අපේ ඇමතිතුමා ට මහන්සි පාටයි ❤️ ආදරෙයි
@SureshkrishanthaFernandoWarnak
@SureshkrishanthaFernandoWarnak 2 күн бұрын
❤❤❤❤😢
@latharathnayaka3663
@latharathnayaka3663 2 күн бұрын
❤Jayawewa Sahodaraya ❤❤❤
@lankapriyanganipanagodavithana
@lankapriyanganipanagodavithana 2 күн бұрын
ජාතික ජන බලවේගය ජයෙන් ජයමවේවා!! ❤❤❤❤❤❤❤❤ඔබතුමා ඇතළු සියළුම දෙනාටම ශ්‍රි ලංකාව ක්‍රම ක්‍රමයෙන් දියුණු කරිමට විර්්‍යය ශක්තිය ධෛර්ය වාසනාව ලැබ්වා !! ❤❤බුදු සරණයි!!🙏🙏🪔🪔🌺🌺🙏🙏
@LochanaAriyarathna
@LochanaAriyarathna 2 күн бұрын
ඔන්න වෙනස මේ රජයෙන් ප්‍රශ්න කරන්න පුලුවන්. කලින් ඔහොම තිබුනද?
@damindaidahanayakal7444
@damindaidahanayakal7444 3 күн бұрын
Excellent doctor.... keep it on
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n 3 күн бұрын
ජනාධිපති අරමුදල දීල තියෙන්නෙම සුදුසුම අයට ඒක හොදටම පැහැදිලියි පව් ඒ දුප්පතුන්ට අනුකම්පා කරමු 😢මුන්ව පාර්ලිමේන්තු යවපු එවුන්ට නෙලන්න ඕනේ පළමුව අහිංසක මිනිස්සු ඔපරේෂන් එකක් කරගන්න හන්දියේ බස් එකේ බැංකුව ළඟ හිගාකනව මේ කාලකන්නි රජයේ මුදල් අරන් සැප විදිනව දැන් වත් ඇස් ඇරපල්ලා වහල්ලු නොවී මාලිමාව නිසා මේව එලිඋනේ නැත්නම් කිසි දිනක මේවා දැනගන්න ලැබේවිද?
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 2 күн бұрын
මෙි මන්ත්‍රී වරැන්ට දෙන ලද මුදල් ආපසු අයකර ගැනිම සඳහා පාර්ලිමේන්තුවේ පනතක් සමිමත කරල කරන්න පුළුවන් ද බැරිද කියල මහජනයා දැනුවත් කරන්න.
@Mihiripenna
@Mihiripenna 2 күн бұрын
සියලු දෙනාම 💯 වැඩ 👍👍👍
@shamaliw
@shamaliw 2 күн бұрын
සමහර මාධ්‍ය වෙිදියෝ විකාර ප්‍රශ්න අහන්නෙ..එකම දේ නැවත නැවත කියන්න වෙනවා
@HansaniJanadi
@HansaniJanadi 2 күн бұрын
Excellent
@MerinJayathilaka
@MerinJayathilaka 2 күн бұрын
❤❤❤NJ❤❤❤
@shantha-kz1ok
@shantha-kz1ok 2 күн бұрын
විශ්‍රාම ගිය සමෘද්ධි නිළධාරීන් 160 කට වඩා ඉන්නවා මාස 9.10 ගිහිල්ලත් විශ්‍රාම වැටුප හදා ගන්න නොහැකිව එයට විසදුමක් දෙන්න
@shanthasilva9587
@shanthasilva9587 3 күн бұрын
පාර්ලිමේන්තු මහා ලේකම්වරියට මොකද කරන්නෙ කුෂාණි රෝහණධිර ඇතුළු දේශපාලන කික්කියන්ට
@ratna1958
@ratna1958 2 күн бұрын
කඅකුලෙක් දාල කොටවල දමමු😄නැතිනෙල යනිනම
@PunchiRathnayaka
@PunchiRathnayaka 2 күн бұрын
​කොටවන්ට දෙයක්නැහැතටුහැකුලුනු නාකි කුකුලොත් කොටවල එවන්ටඇති​@@ratna1958
@PunchiRathnayaka
@PunchiRathnayaka 2 күн бұрын
අරනෙල්සන් ගගහපු ගේමමගැනත් හොයල ඒකෛනුත් තව එළ ගවයන් ටිකක් ගන්න.
@TharinduWijesinghe89
@TharinduWijesinghe89 2 күн бұрын
27:01 Research vessels ගැන පරිිස්සමින්.. අපේ මුහුදු කලාපෙට කාගෙවත් research vessel එන්න ඔනේ නෑ.. india වුනත් ඒ ගැන concern
@upalikumarasiri9677
@upalikumarasiri9677 2 күн бұрын
Good decision to extended pension age limit of Doctors for find solutions for sustainable issues
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 Күн бұрын
ආණ්ඩුවක් වශයෙන් ගන්න තීරණයක් කෙලින් ගන්න: එක එක ජාවාරම් කාරයින්ගෙ උද්ඝෝෂණවලට නැමෙන්න එපා
@LochanaAriyarathna
@LochanaAriyarathna 2 күн бұрын
අන්තිමට අහපු ප්‍රශ්නෙ; හරියට අහන්න. අපිටත් පිස්සු. තව ඉගෙනගන්න, අධ්‍යනය කරන්න.
@HaleemDeen-w7y
@HaleemDeen-w7y 3 күн бұрын
Niyamai sahiwal kiyanne lankawata hodatama galapena harakek
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 2 күн бұрын
👍👍👍
@upulwijebandara4163
@upulwijebandara4163 2 күн бұрын
ජනාධිපතිවරණය අරමුදල අවභාවිත කල අයට දඩුවම් නැද්ද....
@smaduraliyanage880
@smaduraliyanage880 2 күн бұрын
ඔය ළමය්න්ගේ කෑමට වෙන්කරපු රුපියල් සීයට, ඒ මිලට වටිනා කෑම වේලක් ළමයන්ට ලැබෙනවද කියල සහතික වෙන්න.. නැත්තම් අතරමැදියෝ ඔය සීයෙනුත් ගසා කාල ප්‍රමිතියෙන් අඩු කෑම වේලක් ළමයන්ට දෙය්.. බර අඩු ළමයි කියල නෑ රනිල් - රාජපක්ෂ පිල්ලි හැම තැනම
@TaraG673
@TaraG673 3 күн бұрын
❤❤❤❤
@SumanadasaHewawitharana
@SumanadasaHewawitharana 2 күн бұрын
ජනාධිපති අරමුදල ජනාධිපති නමින් ආරම්භ කලනිසා ඒගොල්ලො හිතාගෙන ඉන්නෙ ජනාධි පතිගෙ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් වෙන්කල හැකියි කියලනේ.කොහොමත් කලෙත් කලෙත් එහෙමනේ.සාමාන්‍ය මනුෂ්‍යකුගේ අසාධ්‍ය රෝගයක් වෙනුවෙන් ඉල්ලුවොත් ලෙඩා මැරෙණ තෙක් ලැබෙන්නෙ නැහැ.ඒත් එවකට බලයේ ඉන්න පක්ෂ ප්‍රාදේශීයව ක්‍රියාකාරීන්ට ලබාදීල තියනව ක්ෂනිකව.කුපාඩි කමේ ගිහින් ජනේලෙකින් පැනල නට්ටි කඩා ගත් ඇමතියෙකුට ලක්ෂ300ක් ද කොහෙද දුන්නලු නේ.
@mareenismile6829
@mareenismile6829 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@aslaalsa9920
@aslaalsa9920 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@smaduraliyanage880
@smaduraliyanage880 2 күн бұрын
අනිත් කෙහෙල්මල් වලින් වැඩක් නෑ, London School of Ecconomic සහතිකය පරීක්ෂා කරල බලන්න
@surinniranga9999
@surinniranga9999 2 күн бұрын
Sounds na 😢
@sugathvikrama9821
@sugathvikrama9821 2 күн бұрын
හුගක් හොරැ ඇත්තේ
@pradeepselvakumar8978
@pradeepselvakumar8978 3 күн бұрын
භාෂා කොම්ෂ මට මොකද වෙන්නේ කිනිතුල් ගහනය වැඩි ආයතනයක්
@shamaliw
@shamaliw 2 күн бұрын
අන්තිමට ප්‍රශ්නය අහන කෙනාට වෙන අහන්න දෙයක් තිබුනෙම නැද්ද
@anandaanand4839
@anandaanand4839 3 күн бұрын
ඩබතුමාල මැපෙරදිග වැඩ කරන අැයට ගෙයක් හද ගන්න නයක් දෙන්න මෙකුත් අදහසක් නැද්ද
@hansijayawardena498
@hansijayawardena498 2 күн бұрын
මෙහෙයවන අයියා බැදලද දන්නෑ 😁
@Angrybird-mf
@Angrybird-mf 2 күн бұрын
🤣
@wathiera2144
@wathiera2144 2 күн бұрын
Paseal niwaduwa pearani vidiyatama thibbanam hondai neada eamathi thumani theruwan saranai.
@benedictasirvadham4342
@benedictasirvadham4342 2 күн бұрын
WHAT ABOUT OUR PENSION, 2016---2019 .PLEASE PLACE A CABINET PAPER FOR US... IN 2017...... RICE WAS SOLD FOR 60/=...65/=....70/=... BUT NOW IT IS 240/= UPWARDS.... OUR PENSION ... IS IN THE SAME STAGE....
@mallikapeiris-l5d
@mallikapeiris-l5d 2 күн бұрын
Please attend for red rice ,it's not in the market
@DilanComtra
@DilanComtra 2 күн бұрын
Lankawe muhuden kudu allamwane...goda...forces walin...special navy...eken...ewge aththa naththa kynn...ewata police and nakotic ekata handover lalama...mkd krnne ewata...ewa aththtam gennane kwd...ewath hoyala stop krnn..isssara kwd genae
@SamWeerasuriya
@SamWeerasuriya 2 күн бұрын
Speak loudly please
@DeepashekaSandamali
@DeepashekaSandamali 2 күн бұрын
Sawnd madhi bro
@chaminthaw
@chaminthaw 3 күн бұрын
Hamadama mulinma prashne ahana kawda me gawaya , ahuwot gonek wage gon prashnayak
@ayeshlakshitha355
@ayeshlakshitha355 3 күн бұрын
Sadu, sadu, sadu bohoma podujana hethawade YOJANA. Podu jana × bale.
@dammithdorakumbura1984
@dammithdorakumbura1984 2 күн бұрын
Aye oya gernalis la amaruwen English walin prashna ahanne meyala hodata sinhala danna Sri lankikayo neda API me ratawala indala lankawe kaweuhari hambawenakal innawa sinhalen katha karanna
@DamindaNuwan-v5e
@DamindaNuwan-v5e 3 күн бұрын
Rajja sewakayantath daruwo innawa
@chinthakumarihamy3785
@chinthakumarihamy3785 2 күн бұрын
Foolish media personnel is wasting valuable time of this tired Hon. Minister asking unimportant question "parliamentarisns qualifications". The compeer emphasized asking important questions. What I realized is that media personnel do not know the important issues of the country. On the other hand, one of the media personnel is asking questions in broken English. Aiyo....
@DamindaNuwan-v5e
@DamindaNuwan-v5e 3 күн бұрын
Rajja sewakayantath daruwo innawa mahaththayo
@DamindaNuwan-v5e
@DamindaNuwan-v5e 3 күн бұрын
Kuli wada karana ayata wadiya amaruwen rajaye sewakayo jiwath wenne
@chinthakumarihamy3785
@chinthakumarihamy3785 2 күн бұрын
True
@NilukaSadamali-q3u
@NilukaSadamali-q3u 2 күн бұрын
එක අලුත් දෙයක් වත් නෑ.නැවතී තිබූ ව්‍යාපෘති ආරම්බකරන්න් ඃආ විදිමත් කිරීමේ යෝජනාපමනයි.ඇයිඅලුතින් හිතලා අලුතෙන් කරනන යෝජනා නැද්ද.කලින් ආන්ඩු කරපු දේවල්ම ඉස්සරහට ගෙනියන්න නම් අපි අලුතින් ආන්ඩුවක්පත් කලේමොකටද.ඇතිලබ්බක්නෑ කෝකෙවත් බලන් යද්දි.අපි හිතුවෙ ආපු ගමන් අනිත්පැත්ත පෙරලයි කියලා මේක
@anurabandara9803
@anurabandara9803 2 күн бұрын
පවත්වාගෙන ආපු දේවල් කියන්නේ ඒවා ඉදිරියට අරන් යන්න ඕනේ.......මේ කියාපු දේවල් වලින් ඉදිරියට පවත්වාගෙන නොයා යුතු දේවල් කියන්න.......ලද බොලද අදහස් ඔබගේ අදහස ඉදිරිපත් කරන්න........
@chamindakumara275
@chamindakumara275 2 күн бұрын
සජබෙ කතිරයක් කියල පේනව 😂
@DamindaNuwan-v5e
@DamindaNuwan-v5e 3 күн бұрын
Ai inna gawayo wadak nadda
@lannyjr1042
@lannyjr1042 3 күн бұрын
What's up with these terrible backgrounds? Graphics done by 5th grader or what?😅
@padminiliyanage4465
@padminiliyanage4465 2 күн бұрын
Me engirisi karaya wathayak sajeeyage mole kammali hithenawa muge prasna walata
@ashinirajapaksha3
@ashinirajapaksha3 2 күн бұрын
❤❤❤❤❤
@chamindakumara275
@chamindakumara275 2 күн бұрын
❤❤❤
@DamindaNuwan-v5e
@DamindaNuwan-v5e 3 күн бұрын
Rajja sewakayantath daruwo innawa
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19