News 1st: Prime Time Sinhala News - 7 PM | (06.10.2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 90,950

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024.10.06
#PrimeTimeNews
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 140
@ajithappuhamy359
@ajithappuhamy359 5 сағат бұрын
කිසි ගින්නක් නෑ , මාලිමාව නොවැම්බර් 14 ආසන 200 න් දිනනවා.
@Cartoon-pw1ks
@Cartoon-pw1ks 5 сағат бұрын
වංචාවෙන් දූෂණයෙන් හොරකමින් ජඩකමින් තොර පොහොසත් රටක්,ලස්සන ජීවිතයක් සඳහා මාලිමාව සහෝදරත්වයෙන් පාර්ලිමේන්තුව පුරවමු
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 5 сағат бұрын
Yes api එනවා 150..අනිවාර්ය npp❤❤❤ ජය ❤නියතය
@asanthajayasena430
@asanthajayasena430 5 сағат бұрын
නාමල් බබාත් සහය දෙන්නමිලු උගන්ඩාවෙ ඩොලර් ටික හොයන්න.දැන් හැබැයි ඩොලර් පොටි එක වෙනස් කරල ඇති.නැති නමි රට වෙනස් කරල ඇති.එකනෙ බබා බය නැතිව එයත් එන්නමි කියන්නෙ.ඒ ඩොලර් ටොන් 102 නැවත මෙරටට ගේන්න වැඩ පිලලිවෙලක් යොදන්න.ඒ ඩොලර් මෙි රටෙි අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි.ඒ හොර හැත්ත රටින් පනින්න කලින් උන්ගේ සියලු දේපල රාජ සන්තක කොට උන්ව අත්අඩංගුවට ගන්නා මෙන් මා ඉල්ලා සටිනවා.තෙරුවන් සරණයි.
@AraNisa-t8x
@AraNisa-t8x 5 сағат бұрын
අනුර සහෝදරයා ඔබ දෙස රටම බලා සිටියි. සියලු ක්ෂේත්‍ර සඳහා නිතීයට ක්‍රියාත්මක වීමට පහසුකම් සපයන්න. මේ රට මේ වතාවේ හෝ සුද්ද කර නිවැරදි දිශාවට ගත යුතුය.❤
@sunilarajapaksha9348
@sunilarajapaksha9348 4 сағат бұрын
moo
@PushpaMalkaithi
@PushpaMalkaithi 4 сағат бұрын
පවු අනේ ඒ මිනිස්සු ..ඔබතුමා යුක්තිය ඉෂ්ට කරන්න හැකිවෙිවා
@ChanukaG
@ChanukaG 6 сағат бұрын
සද්දෙ මදි ඕයි
@kgrathnasiri5665
@kgrathnasiri5665 5 сағат бұрын
ඇත්තමයි නිව්ස් අහන්න යනකොට සවුන්ඩ් එක නෑ මොනව උනත් රට දැන් හොඳ අතට යනවා ජනාධිපති අනුර සහෝදරයා ඇත්තටම රට හදනවා ගොවිතැන දියුණු කරනවා කර්මාන්ත ඇති කරනවා ගොවියගෙ අස්වැන්න මිලක් ලබා ගැනීමට කටයුතු කරයි කියලා හිතනවා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් අනිවාර්යෙන් හදනවා අපට විශ්වාසයි ඒ වගේම හොඳ ප්‍රවාහන සේවයක් රටේ හදනවා ජනතාව වෙනුවෙන් අපේ යුතුකම අනුර සහෝදරයා ඇතුළු කණ්ඩායම ආරක්ෂා කර ගැනීම අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සහ රටේ අනාගතය වෙනුවෙන්
@JayarajCooray-qb4jm
@JayarajCooray-qb4jm 6 сағат бұрын
පොඩ්ඩක් ඉවසන්න සහෝදරයා 😅😅😅😅අනුර ❤❤❤ 5:31
@ShehanBhanuka-b7v
@ShehanBhanuka-b7v 5 сағат бұрын
ඇත්ත කතා කරන එකම නාලිකාව 🫡🫡🫡
@waltergunetilleke5344
@waltergunetilleke5344 5 сағат бұрын
අප්පිරියාවයි මේ පියෝඩේල් ඇඩ් එන දකින විට. විශේෂයෙන්ම මේ නළුවාගේ කන්කෙදිරියාව. මම පියෝඩේල් කිරි පිටි ටින් එක විසි කලා කූඹින්ට කන්න.
@jagathravindra902
@jagathravindra902 5 сағат бұрын
රියදුරු බලපත්‍රය පොලිස් භාරයේ තබා ගැනිමද ජනතාවට ලොකු මනසික පිඩනයකි.වරදේ ස්වාභාය අනුව හැකි ඉක්මනින් ලබාගත හැකි ක්රමවෙිදයක් සකස් කල යුතුයි .
@maridalsi4676
@maridalsi4676 2 сағат бұрын
මමත් කතොලිකයෙක් මිනිමරැවන්ට දඩුවම් දිය යතුයි අසරණ මිනිස්සු මරා දැමීමා ජානාදිපති තුමෙනි මිනිමරැවන්ට දඩුවම් දෙන්න 🙏🙏😭😭
@wijerathnakns251
@wijerathnakns251 4 сағат бұрын
සිරස ප්‍රවෘත්තිවල සද්දෙ මදි.වෙලෙඳ දැන්වීම්වල සද්දෙ විතරයි .අපි බලන්නේ සිරස විතරයි .
@MohanVitharana-vy5wp
@MohanVitharana-vy5wp 6 сағат бұрын
SUPIRI JAYAWEWA NPP💪👌🙏❤👍
@chandrapathmakumaradealwis5696
@chandrapathmakumaradealwis5696 5 сағат бұрын
රෙද්දේ නිව්ස් ප්‍රචාරය .ප්‍රවෘත්ති ඇහෙන්නේ නැහැ ..දැන්වීම් කණ පැලෙන්න ඇහෙනවා ...මේ කමෙන්ට් බලන එකෙක් නැද්ද ..
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 5 сағат бұрын
මහමැතිවරණයට .පෙර .මෙි.හොරැ .අල්ලන්න .
@laksithaiguruwaththa1290
@laksithaiguruwaththa1290 6 сағат бұрын
සඋන්ඩ් එක මදි
@seelanandamahaessedduma7745
@seelanandamahaessedduma7745 4 сағат бұрын
ඇත්තටම සිරස සවුන්ඩ්ස් මදි අපි බලන්නේ මේක විතරයි ප්ලීස් මීට වඩා සැලකිලිමත් වෙන්න
@ChanukaG
@ChanukaG 6 сағат бұрын
හැමදාම මෙහෙමයි ඇඩ් වල සද්දෙ කන පැලෙන්න තියෙනව news අහන්න පෝන් එක කනේ තියන්න ඕන 😾
@chandrapathmakumaradealwis5696
@chandrapathmakumaradealwis5696 6 сағат бұрын
සල්ලිම තමයි .... Ads 1st..
@predeepTV.gh1bd
@predeepTV.gh1bd 6 сағат бұрын
අනේ මන් දා බන් එකෙන් ම
@ChamilaEriyagamaScience-ws7bz
@ChamilaEriyagamaScience-ws7bz 6 сағат бұрын
audio levels balanna oni editing karnakota
@mohomadkumara
@mohomadkumara 6 сағат бұрын
😂😂පෝන් එක කනේ තියං ඉද්දී එකපාරටම ඇඩ් එකක් යනකොට තමයි ඉතිං මුන්ගේ අම්ම්ම්මලාට හු.... ඟාක් ආදරේ හිතෙන්නේ 😁😁😁
@mohomadkumara
@mohomadkumara 5 сағат бұрын
😂😂පෝන් එක කනේ තියං ඉද්දී එකපාරටම ඇඩ් එකක් යනකොට තමයි ඉතිං මුන්ගේ අම්ම්ම්මලාට හු.... ඟාක් ආදරේ හිතෙන්නේ 😁😁😁
@KithsiriJayasekara-y2n
@KithsiriJayasekara-y2n 4 сағат бұрын
අවා විතරයි පොඩ්ඩක් ඉමු
@edirisinghekumar7349
@edirisinghekumar7349 4 сағат бұрын
ඇඩි ඒක ඇහෙනවා නිවුස් සද්ද නැතුව ❤
@NishanthaRajakaruna-f4o
@NishanthaRajakaruna-f4o 5 сағат бұрын
Athi ගරු ජනාධිපතිtumani mama paduwasnuwara mage edama රජයෙන් gattha කූට ලේඛන හදලා පුරාවිද්‍යා නටඹුන් tiyenawa kiyala pardeshi ලේකම් karayalaye නිලධාරීන් edan inse c o kiyana nona සම්බන්ධයි
@82chinthaka
@82chinthaka Сағат бұрын
ඇඩ් බලන ගමන් නිව්ස් ටිකකුත් බලා ගත්ත😮‍💨😮‍💨
@anupamadamith1224
@anupamadamith1224 3 сағат бұрын
ඇඩ්වල සද්දෙ හොඳට තියෙනවා නිවුස් ඇහෙන්නෙ නෑ
@krishanjanaka3659
@krishanjanaka3659 4 сағат бұрын
රටට මොකද උනෙ.කියන තේමාව යටතේ කියන දෙවල් අනුව පුළුවන්කම තියෙනවා නම් අදාල නිලධාරීන්ගේ නම් සමග කියනවා නම් වැදගත්.එයා ලංකා දූෂණය ගැන රටෙ 100/90ක් මහජනතාව දැන්වත් නැ.දූෂිත නිලධාරීන් වගෙම දේශපාලනය පක්ෂවල නම් සමග කියනවා නම් වැදගත්.නීතියෙන් කියන්න පුලුවන් කමතිබෙනම් මහජනතාව දැන්වත් කරන්න.සිරසට ජයවෙවා .
@ChandrabasnayakaBasnayaka
@ChandrabasnayakaBasnayaka 4 сағат бұрын
පල පල උඔෙ සන්ධානෙට දෙන්නැ.අපි හැමම මාලිමාවට තමයි උඹල සජීයටත් උදව් කරල වැරදුනම් බයිල ගහනව
@LakshankumaraLakshan
@LakshankumaraLakshan 4 сағат бұрын
සිරස channel එකේ කවුරුත් බලන් නැද්ද comment සද්දෙ ඇහෙන්නෑ අප්පා කොච්චර ලොකු චැනල් එකක් වෙලත් සද්දයක් නෑ ads වල sound වැඩී
@3BoxCreation
@3BoxCreation 3 сағат бұрын
සිරසේ ටෙක්නිකල් ටීම් එකට බැරිද නිව්ස් කියන කොටසේ සහ ඇඩ්වටීස්මන්ට් තියෙන කොටසේ සවුන්ඩ්වල ප්‍රමානය සමාන කරන්න. වොලියුම් කොන්ට්‍රෝල් එක අතේ තියන් ඕනි නිවිස් බලන්න. විනඩියෙන් විනාඩියට සද්දේ අඩු වැඩි කර කර ඉන්න ඕනි. මෙච්චරට තාක්ෂණය දියුණු ලෝකේ volume normalize කරගන්න බැරිද අප්පා... මල කරුමයක් මේක
@GamageChaminda-cx2eq
@GamageChaminda-cx2eq 6 сағат бұрын
Eka nam attha
@sunilpanadura
@sunilpanadura 3 сағат бұрын
ඔටෝ ඇඩ් වල හඬ අඩුකරන ඇප් එකක් තියේ නම් කියන්න යාළුවනේ.,,!!! ❤
@DeshanUdaya
@DeshanUdaya 3 сағат бұрын
ජයවේවා ❤❤❤❤
@Arunasiri-zt1ug
@Arunasiri-zt1ug 5 сағат бұрын
ඔව් අපි ඒ කියන්නේ ඔයලා ඉදිරියට යයි අපි බඩගින්නේ,,,, දුකේ ඉන්නේ,,, බෙබි
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 6 сағат бұрын
මට.බයයි.ඔියි.මම.දැන්කොහෙන්ද.පටන්.ගන්නේ.ඒ.කයි.
@pleslysmilanop4209
@pleslysmilanop4209 56 минут бұрын
ජම්පරේ ගහන්න ලැහැස්ති වෙයන්, ජාමූනා. (නාමල් ).
@manojey3501
@manojey3501 4 сағат бұрын
හරිනි දුන්න ආදර්ශය කොච්චර බලපාලාද කියලා තේරෙනවා කට්ටිය බුලත් පිළිගත්ත හැටියෙන් 😊😊😊😊
@Chanakwijey
@Chanakwijey 4 сағат бұрын
අයියෝ සිරස? රටට මොකද වුනේ නෙවෙයි බං.. රටට මොකද කළේ කවුද එහෙම කළේ කියලා කියහල්ලකෝ😂
@manojey3501
@manojey3501 4 сағат бұрын
අරුංට සජිත්ලා නාමයෝජනා නොදුන්නට පස්සෙයි තේරිලා තියෙන්නෙ උං ඔක්කොම හොරු කියලා 😂😂😂😂😂
@JVSoundTV-hq7hq
@JVSoundTV-hq7hq 6 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimhariadhikari
@nimhariadhikari 4 сағат бұрын
අනේ අපේ එකම අවසාන බලාපොරොත්තු ව ඔබයි 🙏🙏🙏
@WorldMUPA
@WorldMUPA 5 сағат бұрын
Aththamai.
@IndeewariGuruge
@IndeewariGuruge 4 сағат бұрын
කිසි ගින්නක් නැත්තෙ මොක ද..නිව්ස් අහන්න සද්දෙ වැඩි කලාම ඇඩ් යද්දි කන පැලෙනවා සෙද්ද
@lakshanwishvajith
@lakshanwishvajith 4 сағат бұрын
ඇයි අපිට ඕක ප්‍රොපට් ජෙරම්ගෙන් හරියටම අහලා දැනගන්න බැරි?
@nilankachandrakumara7573
@nilankachandrakumara7573 5 сағат бұрын
ADVERTISING 1st
@dinushalakshan8826
@dinushalakshan8826 3 сағат бұрын
අනුර කුමාරට පුලුවන් පරම්පරා ගානක් යනකම් මිනිස්සු එයා ගැන කාතා කරන විදියට වැඩ කරන්න.හැබැයි එයත් හිටපු උන් වගේම කරොත් මෙයාවත් එලවලා දාන්න ඕනේ
@sampathdissanayake3879
@sampathdissanayake3879 2 сағат бұрын
15:08 විජයමුණියගෙ බොක්ක හීතල වෙන නිවුස්
@ayeshmadhusanka8208
@ayeshmadhusanka8208 3 сағат бұрын
යකෝ කිරි දෙනුන් ගෙන්නන වැඩේකිමුත් රටට කෙලලනෙ මුන්. ඇඩෙනවා.😢
@SampathBandara-c8w
@SampathBandara-c8w 5 сағат бұрын
Aththatama sadde Madi news Wala ad Wala saund wadi eka poddak balanna oyala media teme❤
@KamilMohammedHaniffa
@KamilMohammedHaniffa 57 минут бұрын
Mr samantha dont worry people will vote for NPP only,
@RanjanpiyanthaKosgallanadurage
@RanjanpiyanthaKosgallanadurage 6 сағат бұрын
Add tami balanna tiyene
@HenanigalaSiripalankara
@HenanigalaSiripalankara 2 сағат бұрын
පාස්කු ප්‍රහාරයේ වාසිය ලැබුණේ කාටද? ඔහුයි මේ අපරාධයේ චූදිතයා.
@udithaprabhath8899
@udithaprabhath8899 4 сағат бұрын
ඇඩ් වල සද්දේ බැලන්ස් කරන්න ප්ලීස්... News බලන එක එපා වෙනවා ඔයාලගේ මෙහෙම ගියොත්.
@chandrapathmakumaradealwis5696
@chandrapathmakumaradealwis5696 6 сағат бұрын
මේකේ කමෙන්ට් දැම්මා කියල වැඩක් නැහැ ....බලන එකෙක් නැහැ ...
@munasinghe825
@munasinghe825 5 сағат бұрын
බලන්න අය ලොව පුරාම ඉන්න බව තේරුම් ගන්න. රට පාලනය කරපු යූඇන්පී ශ්‍රීලනිපය පොහොට්ටු සජබ හොරුන් දූෂිතයන් වංචනිකයින් මිනීමරුවන් තක්කඩීන් කොමිස් කාක්කන් රටේත් ජනතාවගේත් විනාශයට හේතු සාධක වූ බව තේරුම් ගන්න.
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 5 сағат бұрын
Aniwaryayenma pasku praharaya plan kare kwda kiyala kiyannam one. Daksha officers innawa lankawe. Political balapem matha godak aparada wahala demma. Samajayata elidaraw krnnm one. NPP ekata support eka denna hemakenekma
@sureshsanjeewasanjeewa536
@sureshsanjeewasanjeewa536 Сағат бұрын
ලබ්බේ නිව්ස් සද්දේ මදි යකෝ බලන්නේ සිරස ඇඩ් කන පැලෙනවා අපි phone එකෙන් බලන්නේ අවධානයට ගන්න සද්දේ මදි යකෝ...
@sasalasamudrapriyadarshani3530
@sasalasamudrapriyadarshani3530 6 сағат бұрын
සද්දෙ නැතෝ..........
@suneth41
@suneth41 3 сағат бұрын
owa hari yanne na.. dobble pokkets ona..❤❤❤❤
@hecterabesekara4309
@hecterabesekara4309 6 сағат бұрын
Saund wadi karanna
@Surajwickramage
@Surajwickramage 5 сағат бұрын
ප්‍රවෘත්ති නම් ප්‍රව්‍ර්ති කියාපල්ල දැන්වීම් වෙනවෙලාවක දාගන්න වෙලාව අපරාදෙ...
@crishanwannakukorala3776
@crishanwannakukorala3776 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@hecterabesekara4309
@hecterabesekara4309 6 сағат бұрын
Sadde naaa
@sriyanilmini5163
@sriyanilmini5163 4 сағат бұрын
😂 ko news sounds 😂 advertising num full sounds 😂
@community1854
@community1854 Сағат бұрын
Yako indiyawen gennapan! NZ weather different!
@Arunasiri-zt1ug
@Arunasiri-zt1ug 5 сағат бұрын
වැනියල් ලොක්කා අර සරසිට කොහොමද දැන් අරගලය වර්තා කල එඩිතර කෙල්ල
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 4 сағат бұрын
Shevon nalikawa hariyata karanna. Welada danweem adika shabdhaya. Prawurthi himita.
@nivindulakshitha
@nivindulakshitha 6 сағат бұрын
උබ⁣ලගේ සල්ලි වියදම් කරලා උන් දාලා තියන සෙල්ලං ටික බලහංකෝ 😅
@suniljayaratne5418
@suniljayaratne5418 6 сағат бұрын
Sounds only advertisements
@ChandrabasnayakaBasnayaka
@ChandrabasnayakaBasnayaka 4 сағат бұрын
අමුිම කියන දේ අැතතලු .සජීත්ල නම් මෙහෙම කියයිිද අමුිම කියා වෙනන් අමුිමෙකුට.වෙනස පේනවද ගොවි පුතෙකුගෙ
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 5 сағат бұрын
ඉදිරියට නෙමේ යන්න තියෙන්නෙ පස්ස ට හැඳිගෑවිලා පලයව්, දැන් බොරැ පොරොන්දු නොදි පලයව් ගං වලටත් යනවද තව හොරා කන්න උන්ව පිලිග න්න අය හිතන්න චන්දය දෙනවද කියලා😅😅ඉ😒
@queensanu4081
@queensanu4081 4 сағат бұрын
Tho kanne bathda yako
@dilumthushara
@dilumthushara 4 сағат бұрын
Sirasa ad walin pacha wela..epa wela tiyenne dam meke news balana eka..
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 4 сағат бұрын
Policiya, arakshaka ansha wagema nithiya pasidalana hema ayathayaktama Mona anduwa awath balapemak enne nethiwa swadinawa weda krnn puluwan widiyata nithi hadanna one. Nethnam mita passe ena anduwakata apahu me dewal wenas karann puluwannam wedak nehe. Ema nithi, policy janamatha wimasukain apahu wenas krnn beri wenna hadanna one.
@voiceoftruth7919
@voiceoftruth7919 4 сағат бұрын
Api ithin Npp thama jaffna ekkth ANURA THAMA
@sanathpatabendi5185
@sanathpatabendi5185 4 сағат бұрын
Anthagameen ethyveemata hethu monada, agamika lokkoth responsible neda
@pathmanipushpa587
@pathmanipushpa587 3 сағат бұрын
Visesayen bingiriye polisiya poddak balanna bingiriye polisiye kisima deyak piliwelata karanne na
@suyeon7295
@suyeon7295 6 сағат бұрын
Tepakl pettiya gedara dorakada thami gahanna wenne
@chamaradilshandharmarathna7558
@chamaradilshandharmarathna7558 4 сағат бұрын
Oyalage news wala sadde ahen ne
@ShehanBhanuka-b7v
@ShehanBhanuka-b7v 5 сағат бұрын
Balanne nathi news dan balanneth anura janadipathi nisa
@vajiraindike505
@vajiraindike505 5 сағат бұрын
Poor sound for news
@kelumlakmal6328
@kelumlakmal6328 5 сағат бұрын
Sound madi yako
@samilahettiarachchi8574
@samilahettiarachchi8574 3 сағат бұрын
සද්දේ මදි
@slvideos9903
@slvideos9903 5 сағат бұрын
Why the God can't answer to Mr. Malcom Ranjith. As they believe everything happens with the permission of socall God.
@suniljayaratne5418
@suniljayaratne5418 6 сағат бұрын
Kane gahanda one news ahahanda
@malaniekodituwakku2379
@malaniekodituwakku2379 5 сағат бұрын
Janadipathi thumata agaurawa wenavidiyatata kathakaranna idadennaepa. Kadinalthumani, nidahase. Pareekshana karanna iddenna.
@slvideos9903
@slvideos9903 4 сағат бұрын
As they believe the God do everything. So do they need the justice or law. Please ask from the God, The president is not the God.
@GaminiPremathilaka-qy6om
@GaminiPremathilaka-qy6om 4 сағат бұрын
News ahenne na
@sarathwijesekara5757
@sarathwijesekara5757 4 сағат бұрын
Mona meeharakda pohottuwa passen yanne? Kunukudeta watuna ewun namal rajapaksha wage athe le gagen parlimenthuwata ewanna hadanne? Munta thanakola dena eja harakunta karana nigawak.
@sujeevadealwis5513
@sujeevadealwis5513 3 сағат бұрын
Egollo godanaganna yanne pakshane. 😆
@KuwaitSea-w9q
@KuwaitSea-w9q 5 сағат бұрын
Ane me api විදේශ gatha ape niwadu padiya gena oyala mekata katha karanne nedda ada wei heta wei balan inne embasi walata katha karama unta ganak ne ada බලධාරින් hata mewa kiyanne
@avishka8141
@avishka8141 4 сағат бұрын
හරක් හොරු..😂😂
@ahmedirshan3782
@ahmedirshan3782 3 сағат бұрын
biththara rupiyal 30hata sathiyayi onna aye 50naha wela.hitapu anduwa kale deshiya goviyawa arakhsha karanawa kiyala anayanna bandawalata badu pita badu gehuwa anthimeta tatayi rate janathawayi goviyayi gingamaneta pathwuna.onna aluth anduwath ara adiparenma gohin arthapal bee lunuwalata badu patawala desiya goviyawa naga sitawannalu😅😅hina passa peththen enawa😅😅
@RamasamyNavodayam
@RamasamyNavodayam 6 сағат бұрын
சத்தம் பேதா து
@Jshanthi-f2z
@Jshanthi-f2z 5 сағат бұрын
காதுல பிரச்சனை போல
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 5 сағат бұрын
ගිය .ගමන.රනිල්ට.චන්දේ .දුවන්නේ .මෙිිගමන .අපේ.දුප්පත් .පාසල් .දරැවෝ .වෙනුවෙන් .සජිත්ට .චන්දේ .දෙනවා.සජිත් .ගාව.වටිනා.හර්සදසිල්වා .වගේ.අය.ඉන්නවා.සජිත් .ජයවෙිිවා
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 5 сағат бұрын
😂😂😂😂😂
@kawmininancy3691
@kawmininancy3691 5 сағат бұрын
😂😂😂😂😂😂😂
@Sadeeshkalidasa
@Sadeeshkalidasa 5 сағат бұрын
Anika sagodaraya horakam vancha jaanavala thiyanavun malimavata herenne honday
@asankasameera9573
@asankasameera9573 5 сағат бұрын
තව ටිකක් ලොකුවෙයන් .....ඉක්මනට නැගිටපන් උබ නිදාගෙන ගොඩක් වෙලා😂😂😂😂😂😂
@sureshsanjeewasanjeewa536
@sureshsanjeewasanjeewa536 Сағат бұрын
සජිත් වගේම හරකෙක් මුත්.
@UpulshanthaUpulshantha-w8o
@UpulshanthaUpulshantha-w8o 4 сағат бұрын
Anura mahaththayo pasku peharaya wagema dinpathah ape solldqduwo gana hoyanna
News 1st: Prime Time Sinhala News - 10 PM | (06.10.2024)
35:08
Newsfirst Sri Lanka
Рет қаралды 21 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 125 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,5 МЛН
News 1st: Prime Time English News - 9 PM | 06.10.2024
35:28
Newsfirst Sri Lanka
Рет қаралды 3 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 125 МЛН