KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජීවිතේ වැටෙන තැන්වලින් නැගිටින්න තව චුට්ටක් උත්සහ කරන්න | Dr. Ranil Sugathadasa
1:01:03
මේ බස් මෙහෙයුම පිටුපස ඉන්නේ රාජපක්ෂල නැවත බලයට ගේන්න දගලන DIG ඉන්දික හපුගොඩ | SUDAA CREATION
28:14
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
So Cute 🥰 who is better?
00:15
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
නිර්මාණශීලී පුද්ගලයන් බිහිවන්නේ මෙහෙමයි - චන්දන සූරියබණ්ඩාර
Рет қаралды 123,207
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,8 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер
@ashengunathilake8663
Жыл бұрын
දැනුම සමඟ සිනහව කැන්දන,.....ආදරණීයතම චරිතයක,....චන්දන සුරියබංඩාර මහත්තයා,.....අපි ඔබට ආදරෙයි❤
@RANTHARUSOYSA250
Жыл бұрын
කනට කතා කරන හඬවල් අතර හදවතට කතා කරන තවත් ලස්සන කටහඬ ක් ❤ චන්දන සූරිය බණ්ඩාර මහතා ❤❤❤
@jayalaludagepalage9472
Жыл бұрын
රත්තරං මනුස්සයෙක් ..ආදරෙයි..චන්දන මහත්තයව හම්බවෙල කතාකරොත් ඒක මගේ හීනයක් ....
@meghanada8922
Жыл бұрын
උබලාව මුන් අන්දනවා බං අන්තිමට ලංකාවේ බොන්න තියෙන වතුර ටිකටත් කෙලලා යන්නේ පව් මැලේ රාජපක්ෂලා ට වඩා හපන් ඈ
@roshankhar
Жыл бұрын
සිරසි ලක්ෂපති ෂුක්රාගේ පුකට ගහපු වගේ ඔයාටත් පුකට ගහයි😒😒😏
@roshankhar
Жыл бұрын
මේ රාඡපක්ෂලාගේ ගෝලයා😏😏😏😏😏😏
@roshankhar
Жыл бұрын
සිරසි ලක්ෂපති ෂුක්රාගේ පුකට ගහපු වගේ ඔයාටත් පුකට ගහයි😒😒😏
@wishwachamod7487
Жыл бұрын
@@roshankharthope appa
@sharmainewarnakulasuriya4526
Жыл бұрын
චන්දන.. ඔයා කතා කරන්නෙ ... මේ රටේ අමතන්නම ඕන ඉතාම වැදගත් සමාජ කොටසකට.. සුභ පැතුම්... ඒක දිගටම කරන්න..❤❤❤❤
@NaynaaDamayanthi-tb6gd
Жыл бұрын
ඔබ මොන වැඩසටහනක්.. කලත්,,,එය ඔබ නතු කරගෙන, ලස්සනට මෙහෙයවනවා.. ඔබගේ සැබෑ මානව හිතවදිත්වය, හරිම අපුරුයි.. ඔබ සියළුම මනුස්සයන්ට, ලෙන්ගතුයි... මා දකින්නේ එලෙසයි... ජය වේවා!!!♥️
@WISHWABROVIDEOS
Жыл бұрын
චන්දන සර් ඔබ තුමන්ට ගොඩක් ස්තූතියි අපිට හිතන්න යමක් හුරුකරවට ගොඩක් ස්තූතියි මන් ආයෙමත් ස්තූති කරනවා. 🙏❤️🤔🥰🤔❤️🙏
@chamudideshani3232
Жыл бұрын
මම ගොඩක් ආසයි ඔබතුමාගේ වැඩ සටහන සිරස ලක්ෂ පති එකට 🙏🙏🙏🙏🙏❤❤❤❤
@kumarihendersnkumarihender1727
Жыл бұрын
සිරස වැඩ සටහන් වලින් අපි වැඩිපුරම බලන්ඩ කැමති ඔබගේ වැඩ සටහන් විතරමයි .ඒ තරමටම හිතට කාවදින වැදගත් හරවත් අදහස් වලින් අපිව දැනුවත් කළාට බොහොම පින් .UK අපි
@savi2532
Жыл бұрын
මගේ හීනය ඔබතුමා සමග එක වචනයක් කතා කරන්න අවස්ථාවක් ලැබෙන එකයි. අපේ රටට මහගු සම්පතක් ඔබතුමා. බුදුසරණයි !
@kumakarate5304
Жыл бұрын
ඔබතුමා කියන කතාව ඇත්ත පොලීසිය ඉහළ පුටුවේ ඉන්න මිනිස්සු නිවැරැදි වුනානම් අපේරට ගොඩක් ලස්සනයි
@priyabalangoda4656
Жыл бұрын
ජිවිතේ අහපු සුපිරිම කතා චන්දන මහත් thayage ❤️👍
@sandiyakumare4340
Жыл бұрын
ඔබතුමානම් හරිම වාසනාවන්ත මනුස්සයෙක් ඔබ තුමාගේ වැඩ සටහන් වලින් මන් ආසම සිරස ලක්ෂපති
@yoyogirl001
Жыл бұрын
චන්දන සර්ගේ කටහඩ, ඒ personality එක ඇත්තටම ලොකු motivation එකක් ❤️❤️🤗
@CHAMIKA-GEMING
7 ай бұрын
මාරම ජෙනුවින් කතාවක් සර් සුපිරි
@krd-123-u6b
Жыл бұрын
Chandana sooriyabandara sir❤ Budusaranai 🙏
@Kumari-kq1py
Жыл бұрын
❤❤❤මෙතුමල වගේ අය සමාජයට වාසනාවක්
@lasanthifernando7161
Жыл бұрын
සිරස වැඩක් කලෙත් සුපිරිම තමයි. චන්දන සූපර්.👌🧡🥰
@roshankhar
Жыл бұрын
සිරසි ලක්ෂපති ෂුක්රාගේ පුකට ගහපු වගේ ඔයාටත් පුකට ගහයි😒😒😏
@navodyathathsarani552
Жыл бұрын
සුපිරි කතාව 👌❤
@nisalinarasinghe4672
Жыл бұрын
Respect sir 🙏🙏🙏🙏 you are the best
@asokanalani3940
Жыл бұрын
ඔබ තුමාට බුදුසරණයි දීර් ඝායූ ෂ වේවා.... 🙏🙏 දරුවන්ට රටක් රටට හෙටක් කුවේට් අම්මා
@ShashieHerath
Жыл бұрын
Thank you so much chandana sir 🙏❤️
@Automotiveeducationalhub
Жыл бұрын
ජීවිතේ අහපු සුපිරිම motivation කතාව
@lahiruprabhanga8822
Жыл бұрын
සිරස සුපිරි, රටකට අවශ්‍ය මෙ වගේ දෙවල්. ❤❤❤❤❤
@KashmeeKalanika
Жыл бұрын
Yes
@magehithasundarai9931
Жыл бұрын
පවු ඔබ..
@meghanada8922
Жыл бұрын
@@magehithasundarai9931 mukuth nokiya imu bro
@cartoon.movies-i9o
Жыл бұрын
සිරස next level..හැමදාම වගේ respect.
@malanijayasinghe9438
Жыл бұрын
හරිම වටිනවා.❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️
@isururanasingha8763
Жыл бұрын
❤ මේක දානකන් බලන් හිටියේ ❤
@mayasri609
Жыл бұрын
මේ වගේ වැඩ සටහන් දිගටම කරගෙන යන්න ලැබේවා
@ALLinONE-kv7gd
Жыл бұрын
ශෝක් වැඩ සටහන
@Act_ForEver
Жыл бұрын
චන්දන සර් වගේ ජනාධිපති කෙනෙක් හිටිය නම්.. අපේ රට දියුනු වෙයී...
@roshankhar
Жыл бұрын
උබට පැනන හැම කෙනාම ඡනපති වෙන්න ඕන වගේ??!! මෝඩ පර හැත්ත
@slcricketvideos4362
Жыл бұрын
ආ ආඅර හොදට ඉන්න මිනිහ කන්න හදන්නෙ
@dwayne1180
Жыл бұрын
Good advice to youngers and all the geneations in the world....🎉🎉
@gayanmadushanka8268
Жыл бұрын
ආදරෙයි සර්.ලස්සන අදහසක්.
@Poorni0317
Жыл бұрын
ආසයි අහන් ඉන්න...💕💕
@roshankhar
Жыл бұрын
සිරසි ලක්ෂපති ෂුක්රාගේ පුකට ගහපු වගේ ඔයාටත් පුකට ගහයි😒😒😏
@vajiragunaratne7334
Жыл бұрын
Budhusaranai. You are an asset to the country ❤
@jeewanalakmal3942
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👃👃👃💆💆💆💆💆💆💆 ස්තුතියි සර්
@jagathkrishantha6756
Жыл бұрын
Great sir!
@AnomaRankoth-ex9ri
Жыл бұрын
❤❤❤ hadawathata katha karana surriya bandara sar ❤❤❤hadawathinma adarei
@munasinghe825
Жыл бұрын
සැබෑවටම නව පරපුරක් නව ලෝකයක් හීනයක් නොවෙයි සැබෑවටම නව නිර්මාණයක් .
@lakmalsajindra4195
Жыл бұрын
රටටම සිරස ❤ සිරස කියන්නෙ රටක් ❤ ජනතා නලිකාව ❤
@magehithasundarai9931
Жыл бұрын
ඔබ බොහෝ දුර කියවන්න වෙනවා. පුද්ගලික මාධ්‍ය නාලිකාවකට ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ගේ අනාගත දැක්ම නාභිගත කරන්න ඉඩ හැරීමම බරබතල විනාශයක්..ප්‍රවීනත්වය ලැබූ මාධ්‍ය විෂයය අවකාශය ඉක්මවා..සිරස යනු දේශපාලන ගැටවල තෝතැන්නක්..
@roshankhar
Жыл бұрын
සිරසි ලක්ෂපති ෂුක්රාගේ පුකට ගහපු වගේ ඔයාටත් පුකට ගහයි😒😒😏
@roshanianthonyseeman2090
8 ай бұрын
මෙි ලෝකයටම මම වගේ ඉන්නේ මම විතරමයි. බාහිර ස්වරෑයෙන් මගේ පෙනුම වෙනස්ම ආකාරයකට පෙනෙයි. නමුත් මා ඇතුලත ඉන්න මම ඊටත් වඩා ලස්සන කෙනෙක්. ඇතුලත ඉන්න මා අව්‍යාජ ලෙස ලෝකයට එලිදැක්විය යුතුමයි. එවිට මෙි ලෝකය හරිම ලස්සන පාට පාට ලෝකයක් වෙයි. කිසිම කෙනෙකුට කිසිම හිඟයක් නොමැත්තේය යන සංකල්පය පුර්ණත්වයට පත්වෙයි යන්නයි මගේ අදහස🙏✝️❤💪👍👍✌✌✌
@shiranthimadanayake4602
Жыл бұрын
🙏🙏 Thank you very much.
@h.mranasinghe4242
Жыл бұрын
පුතුවියේ උන්නතිය ආරක්ෂා කරන්න ඇත්තේ බෞද්ධ ව්‍යවස්ථාව පමණි ❤🌳🌎
@roshankhar
Жыл бұрын
මොන බෞද්ධ හුත්තෝ , අර මෝඩ කම පතිරන පර බෞද්ධදද ? පිළිම වන්දනා බටෟද්ධද?!!! තමන්ගේ අතේන්ම පිළිම හදලා , ඒ මිටි පස් ටිකට පැයින්ට් ගහලා වදිලා උදව් ඉල්ලන දෙවියාද????!!😏😏😏😏
@rvasankakavinda3202
Жыл бұрын
මගෙත් අදහසක් තිබුන.ඒ පලවෙනි අදහස මම විසිකරා.ඒකි දැන් ඩොක්ටර් කෙනෙක්.දෙවෙනි අදහස කරේ එල්ලන් ශුක්‍රානු මිලියන ගානක් එක්ක ෆයිට් කරල ලමයි හයක් නිර්මානය කරා.දැන් තිබහටත් ගිනිවතුර
@roshankhar
Жыл бұрын
සිරසි ලක්ෂපති ෂුක්රාගේ පුකට ගහපු වගේ ඔයාටත් පුකට ගහයි😒😒😏
@namalranasinghe
Жыл бұрын
Good speech
@ruvinisamarathunge5926
Жыл бұрын
Thank you 👍
@indikapriyantha6972
9 ай бұрын
Mr chandana now too inuft please make a leadership for our youngsters and new genaraions budusaranai
@DaisySamarawickramaAllth-yg5wc
3 ай бұрын
Puthe BUDUSARANAI oba Ratharan Daruvek Chandana SuriyaBandara puthe. Siyalu yahapata VEVA🌹🙏🇱🇰
@maduherath2501
Жыл бұрын
Sir nm lokayak 💛💛👊
@h.mranasinghe4242
Жыл бұрын
100/70 ගොඩ බිම නැවත යතාතත්වයට පත්කර ගන්න පුළුවන් ලොවම එකම ව්‍යවස්ථාව අනුව පාලනය වීමෙන් .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤
@WitharamalageSomalatha
Жыл бұрын
❤❤❤guruthumaata
@dineshwijesinghe3382
Жыл бұрын
ඔබතුමාට ජයවෙිවා ...නමුත් මෙික හරිගියේ නෑ වගේ...
@chamaripriyangani4177
Жыл бұрын
Niyamai
@NadeeKumari-rs9ze
Жыл бұрын
මම ඉගෙනගන්න තැනට ගෙන්න ගන්න තියෙනවා නම්🤗😍
@kamalarangani1801
Жыл бұрын
Good 👍👍👍
@thakshisenani3075
Жыл бұрын
Onna nayakyo wenawanam..me thama rate sampathak..theruwan saranai suriya bandara mathiduni
@nethmikaushalya4920
Жыл бұрын
මම ලන්කාවෙ කැමතිම කෙනෙක්
@kumarihendersnkumarihender1727
Жыл бұрын
Excellent programme Thanks
@manomigamage7448
Жыл бұрын
God bless sir❤
@chathurasumangala979
Жыл бұрын
Goodk sthuthi ❤
@chasindu2033
Жыл бұрын
මම ආදරේ කරන ගව්‍රර්ව කරන උතුම් මනුස්සයෙක් සර්
@wijenayakewasanthasarathbandar
Жыл бұрын
ස්තුතියි.
@suchithadeerathera2174
Жыл бұрын
යම් කෙනෙක්,දෙයක් හා සිද්ධියක් දෙස,පොදු හැඟීමෙන් සිතීමට ඇති කැමැත්තෙන් ,ආශාවෙන් තොරව ස්වාධීනව නව චින්තනයකින් යුතුව විමසීමට,අළුත් හැඟීමක් විදීමට හැකි ආකාරයට මනස වෙනස් කිරීම ගැන අගයකරමි.
@roshankhar
Жыл бұрын
සිරසි ලක්ෂපති ෂුක්රාගේ පුකට ගහපු වගේ ඔයාටත් පුකට ගහයි😒😒😏
@roshankhar
Жыл бұрын
සිරසි ලක්ෂපති ෂුක්රාගේ පුකට ගහපු වගේ ඔයාටත් පුකට ගහයි😒😒😏 .
@sadarunethsara5820
Жыл бұрын
Niyammai.sir.sipiriape.campas.lammai.❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊
@udayangaliyanage7653
5 ай бұрын
❤❤❤
@gamisuwada2389
Жыл бұрын
අනේ මේ මහත්මයා සොදුරුආඣාදායකයෙකුමයි💚💚💚💐🙏
@panchalirathnayaka7182
Жыл бұрын
exalant chandana
@piyalkumarasinghe-k8d
Жыл бұрын
❤ පොඩි කාලෙ වෙන්න ආස කව්ද කිව්වම කියපු කෙනෙක් " චන්දන සර් "
@sriyanikumarasinghe868
Жыл бұрын
😁
@dhanurirajapaksha
6 ай бұрын
❤🌟
@rmiudara
Жыл бұрын
මේකෙ full episode එක නැද්ද....
@nuwankumara9814
Жыл бұрын
Good
@subanianjalika2876
Жыл бұрын
මේවා තමයි වැඩසටනහක් කියන්නෙ
@SandaruwanSandaru-v6t
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@therhythmofbreath4829
Жыл бұрын
මොන වෙනස් හිතිල්ලක්ද දැන් ඉන්න උන් රැල්ලට යන්නෙ..... කමක් නැ අපි මාලිමාවට ඔන්න දැන් ඉන්න උන් සිතිමෙ තරම 🤣🤣🤣
@sahasramihisarani7165
Жыл бұрын
💯💯💯💯💯
@naveenayasaswin1392
Жыл бұрын
Great work 👏
@kavindagayashan6886
Жыл бұрын
මේක මරු සර්😍😇
@gishanj1563
Жыл бұрын
I am sorry about lost sukranus.
@sampath8954
Жыл бұрын
Herbs
@roshankhar
Жыл бұрын
සිරසි ලක්ෂපති ෂුක්රාගේ පුකට ගහපු වගේ ඔයාටත් පුකට ගහයි😒😒😏
@rohanathilakarathna9820
Жыл бұрын
❤
@pramodchathuranga6973
Жыл бұрын
👍
@yohanmithra4743
Жыл бұрын
Mekata join wenna puluwan kohomada
@w.bandara6128
Жыл бұрын
සිරස ප්‍රවුර්ති හොදයි ගම්මැද්ද හැමදාම පෙන්නනවා ඒක හරි ඒකාකාරියි
@sarathamarasinghe2721
Жыл бұрын
නුවරඑළියට දුම්රිය යන්නේ නැහැ. බොරුවක් ඇත්ත වගේ කිව්ව. වෙනස්ව හිතුව.
@thiyashanon-vt9vi
Жыл бұрын
සමහරු කමෙන්ට් කරලා තියෙනවා ...දේශපාලන ගාවගෙන....පිස්සො මුන්...හැම දේටම දේශපාලනය....මේ තරම් කාලයක් කලානේ දේශපාලුවෝ...😂
@damithroshankumara4532
Жыл бұрын
⭐⭐⭐
@jabirshaffie
Жыл бұрын
සිරස ලසන්න වෙන්නේ චන්දන වගෙ මහත්වරුනිසා
@rashinirandilini5427
4 ай бұрын
මෙි වගේ අය රටෙි මැති ඇමති වරැ වෙනවනම් කොයිතරම් හොදද
@ruchirabandara
Жыл бұрын
Creative people born in the NPP stage.
@aroshinduwara4409
Жыл бұрын
👍👍👍
@SisiraBandara-kc1qc
Жыл бұрын
Easanawantai mama laik 1000 mams
@eagleeyemedianetworks
Жыл бұрын
මේ යකා සූරියබන්ඩාර නෙමෙයි මේ දාගත්ත නමක් . නුවර , අරුප්පොල . අපි නොදන්න live 😊😊😊😊😊😊😊
@RandunuManoramya
Жыл бұрын
Ithin aulak nane 😂
@jeancleomate
Жыл бұрын
Ahapan ban kathawe thiyena wadagathkama. Kawda kiyana eka wadagath na.
@anjanasudhara1563
Жыл бұрын
ඉතින් උබෙ උප්පැන්න සහතිකේ තියෙන නම eagleeyespy ද??😂
@chathuperera6781
Жыл бұрын
❤👍❤
@Kandyrathnayaka
Жыл бұрын
සම්පූර්ණ එක නැද්ද
@kanthikankanamgamage7921
Жыл бұрын
Meyka apitayh hoda padamak
@skyphone8133
Жыл бұрын
මේ මිනිසුන් ගෝඨාභය රාජපක්ෂ වගේ නෙමේ අතිතයේ ජීවත්වෙන්නේ. ගෝඨාභය සැහැල්ලු දුම්රිය අවශ්‍ය නෑ කීවේ අනාගතයේ තාක්ෂණික නවෝත්පාදය ගැන සිතලා. මේ කාලකන්නි විදුලිබලයෙන් දුම්රියක් ධාවනයකර විදුලිය දුවන්න ගියවිට අනාගතයේ ලමයින් පාඩම්කරන් බෑ විදුලිය කපලා එවිට ඉන්ධන අනවශ්‍ය බව කියමින් විදුලියේන් මෙම සැහැල්ලු දූම්රිය ධාවනකීරීමෙන් ඉන්දන ඉතිරි වනබව කියන ගොන්හරක් අවසානයේ නියුක්ලිය බලාගාරයක් සාදා අවසානයේ එය පිපුරන වීට ලංකාවේ මිනිසුන් ඉවත්කර ගෙන පදිංචි කරනුයේ මුංගේ අම්මල අප්පල ගිය මලවුන්ගෙ ලේකයේ දැයි පුශ්නකල යුත්තේය. මීනිසුන් දැන් චලනය වියයුතුනෑ ගෙදර මෙසයක් උඩ තැබිය හැකි දියුණු ස්ටාලින් චන්ද්‍රිකා යුගයේ. මේ ලමයි ඉදිරියේ මහලෝකුවට පුරසාරම් දෙඩූවේ වුවද උන්ගේ කටතුලින් එලීයට ගලනුයේ සියවසකට එහා යල්පිනූ තාක්ෂණික කරැණු මිස නුතන විදයාත්මක හා තාක්ෂණීක කරැණු නෝවන බව සියලූ දනන් වටහාගත යුත්තේය. ඒ අතින් ලෝව සිටි විශිෂ්ඨම චින්තනධාරාත්මක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මේ කයිවාරුව කාරයින් නිකම්ම නිකන් හාල්පාරැවන්ය. ගොඨාභයට මේරට සිතාසිටි ලේස දියුණු කිරීමට නොහැකි වුයේ කයිය මිස වැඩබැරි විශ්වවිද්යාල මඩන්වල පට්ටන්ලාබීන්ගේ ඉරිසියාවට බදුන්ව කල කුමන්ත්රණයෙහි අකුල් හෙලීම ජනතාව ජීවත්කරවීම පිලිබද ගැටලු මතුකල හෙයින් ජනතාව ගැන සිතා ගෝඨාභය කරලියෙන් බෑස ගියේ දසදහසක් චින්තන ධාරා මනස තුලින් විකසිත වීමට නලියද්දී තිබු පීඩනයද සිත්හි දරාගෙනය
@cheezzslize39
Жыл бұрын
බර වචන දාලා කුණුහරප කියවන්න නැතුව සරලව කිව්වා නම් හරි නේද.. nuclear plant එකක් හදල පුපුරන්න ඕන නෑ.. ඉස්සරහට කොහොමත් මේකෙ ඉන්නම බැරි වෙනවා..
@warsil3735
Жыл бұрын
Eka waradi 1 wani adahasa hama thisdema yaluwata enne baha. Hoda inventtions karana aya 😂
@bandaappuwa1748
Жыл бұрын
මගේ පළවෙනි අදහස වෙන කෙනෙක්ගේ 3 වෙනි අදහස උනොත් ?
@cheni567
Жыл бұрын
Oyge thun weni adahasa anith ayata hithagannwt beri wei
@premiumoffers4123
Жыл бұрын
225 please advise
@sewwandikahagalage6004
Жыл бұрын
Hoda wedasatahanak
@anandaabeywardana5579
Жыл бұрын
too much.....
@DhanushkaShakyawansh
Жыл бұрын
Indian roo ekata wada karana minissu saha chanel
@achalamoses5043
Жыл бұрын
Lets be realistic ...everything you have done are copies of sucessfull programs around the world so i dont reallly agree on this..
1:01:03
ජීවිතේ වැටෙන තැන්වලින් නැගිටින්න තව චුට්ටක් උත්සහ කරන්න | Dr. Ranil Sugathadasa
Newsfirst Sri Lanka
Рет қаралды 291 М.
28:14
මේ බස් මෙහෙයුම පිටුපස ඉන්නේ රාජපක්ෂල නැවත බලයට ගේන්න දගලන DIG ඉන්දික හපුගොඩ | SUDAA CREATION
Sudaa Creation
Рет қаралды 56 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
35:25
🔴LIVE : News 1st: Prime Time Sinhala News - 10 PM | (06.01.2025) රාත්‍රී 10.00 ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 19 М.
59:45
බස්,ත්‍රීවීල් සහ Clean ශ්‍රී ලංකා
SL VLOG
Рет қаралды 50 М.
9:17
මැති ඇමතිවරු ඉදිරියේ සාමාන්‍ය කාන්තාවක් පොලිසියේ කාකි සූට් ගලවයි
VFM RADIO 107
Рет қаралды 61 М.
1:47
ජනපති සහ නීතිපති සාකච්ඡා මේසයට | President #AnuraKumara
Newsfirst Sri Lanka
Рет қаралды 15 М.
18:13
අවුරුදු 25න් ලංකාවේ ලොකුම සල්ලිකාරයෙක් වෙන්න ඕන කිව්ව ළමයට දුන් අවවාදය
Charitha Dissanayake
Рет қаралды 68 М.
4:51
කට වහගෙන හිටියේ අමාරුවෙන් | Sirasa Lakshapathi S11 | Sirasa TV
Sirasa Lakshapathi
Рет қаралды 474 М.
27:56
නාඩගම්කාරයෝ නාට්‍යයට සරා,මනමාලන් ඇතුළු නළු නිළියන් තේරූ අයුරු ගැන මෙතෙක් නොකියවුණු ඇත්ත කතාව
Harindra Jayalal
Рет қаралды 529 М.
1:12:55
ඔබ ඔබව දකින්න... නොදන්නා දේ සහ දන්නා දේ දැනගන්න.. Dr. Chaminda Weerasiriwardana
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 640 М.
2:52
CID යන්න වුණු යෝෂිතගේ පිංකම.. | Namal Rajapaksa
Newsfirst Sri Lanka
Рет қаралды 1 М.
6:03
ජේ ආර් පී ට අවසන් ගෞරව දක්වන්න ආ මහින්දට මහින්ද හමුවූ හැටි හැමෝම හුනස්නෙන් නැගිට ළඟට එයි
News Center
Рет қаралды 88 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН