රටේ ආර්ථිකයේ ඇතිවන වෙනස්කම් දවස | Dawasa | 17.01.2025

  Рет қаралды 4,931

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 49
@ashan2000
@ashan2000 11 күн бұрын
වටවලයා හරියන්නේ හිරු එකට.. සිරස කියන්නේ quality එකක් තියෙන ආයතනයක්. මෙයා ගැලපෙන්නේ නෑ.. ✌️
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 11 күн бұрын
මට එපා වෙන්නේ මේ මෙහෙයවන්නා තමයි වැඩියෙන් කතා කරන්නේ ,, උත්තර දෙන්න කාලය දෙන්නේ නෑ හැම වෙලාවෙම මැදින් පනිනවා ඒක මට නම් විකාරයක්,, මහාචාර්ය තුමා හරිම අපහසුතා මැද ඉවසීමෙන් උත්තර දෙන්න උත්සාහ කිරීම වැදගත් ,, ඒකයි උගත් බුද්ධිමත් කමේ ලක්ශනය
@sisirajaya4228
@sisirajaya4228 12 күн бұрын
කරුණාකරලා පුශ්න අහලා උත්තර දෙන්න වෙලාව දෙන්න සාකච්ඡා හරිම අසාර්ථකයි මැදින් පැන පැන තමන්ගේ අදහස් කියන්න යනවා නිතරම
@surangafernando2464
@surangafernando2464 12 күн бұрын
yes 100% correct , no manners
@Kulesma2001
@Kulesma2001 11 күн бұрын
අප්පිරියම පොරක් රොෂාන් වටවල චමුදිතගේ රනිල්ගේ සහොදරයේක් රනිල් බුරුවා
@djdarmapala895
@djdarmapala895 11 күн бұрын
රොශාන් ජඩයා හින්දා සිරස බලන්න හිතෙන් නැ
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 10 күн бұрын
මේ කාල කන්නි රොෂාන් ආණ්ඩුව මේ දක්වා අරගෙන තියෙන සාධනීය ක්‍රියා මාර්ග එකක් වට්ජ් කතා කලාද නා මූ හදන්නේම ආණ්ඩුවට ටොකු අනින්න එවට හරියට ෆේස් කරන්න පුලුවන් එකෙක්ව ආණ්ඩුවෙන් එවන්න ඕනේ
@malindamadushan1312
@malindamadushan1312 11 күн бұрын
මාධ්‍යවේදීන් වෙනස් වෙන්න ඕනා නැද්ද
@lalalwis7679
@lalalwis7679 11 күн бұрын
රොෂාන් සජියගේ සටිටැඔියෙක්
@udaramapa5885
@udaramapa5885 12 күн бұрын
මූ හිරු ගෙන් පඩි ගන්න එකෙක්ද කොහෙද
@djdarmapala895
@djdarmapala895 11 күн бұрын
මම සිරසට මාර ගරු කරනවා,, බට් මම රොශාන්ට මධ්‍යය වෙදියෙක් හැටියට කැමති නැ ,,,,,,,
@gunathilakedissanayake5245
@gunathilakedissanayake5245 11 күн бұрын
රිලව්,වදුරන්.අලීන්,මොණරුන් හා දඩූලේන් ප්‍රශ්ණය ට විසදුම් දුන්නොත් විශ්මය දනවන වර්ධනය ක් දැකිය හැකිය.
@Rohanaanatha
@Rohanaanatha 11 күн бұрын
රොෂාන් හරියටම කිව්වා අවදානම් සහගත ආණ්ඩුවක් මිනිස්සු පත් ගත්තා කියලා
@upulaseneviratne5712
@upulaseneviratne5712 10 күн бұрын
These type of projects have to be started very early without referring to horoscopes or anything. A committee had been set up with able people for everyone or anyone to consult and just proceed…this is a project of nature by all means 👏👏👏
@Kulesma2001
@Kulesma2001 11 күн бұрын
වටවල ජනාතිපති නොවේ පලා ගිය ජනපති
@Kulesma2001
@Kulesma2001 11 күн бұрын
කොයේද තියේන්නේ විපක්ෂයක් තමුසෙට තිබුනට අපට විපක්ෂයක් නැහැ
@djdarmapala895
@djdarmapala895 11 күн бұрын
රොශාන් මු හරියට කතා කරන්නේ චෙන්නායි ජිවත් වෙනවා,,වගෙ
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 10 күн бұрын
ආ ඕයි රොෂාන් දැන් මාලිමාවේ දින 100 වැඩ පිළිවෙලක් ගැන කවදද කිවුවේ එහෙම් කිවුවා නම් කඒක පෙන්නාපන් නැත්නම් මොන ලබ්බකටද ඕයි දින 100ක් ගැන අහන්නේ
@PrabathGems
@PrabathGems 11 күн бұрын
මේ වටවල පිස්සා හරියන්නේ ලැට්වලට
@sunilsenevirathna7716
@sunilsenevirathna7716 10 күн бұрын
ඒ ඒ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න අහන්න ප්‍රාමානික knowldge එකක් තියෙන මාද්‍යවේදීන් යෙදවිය යුතුයි. මේ මාද්‍යවේදීයාට ආර්ථික විද්‍යාව පිලි බද කිසිම knowkdge එකක් natha.
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 10 күн бұрын
මොනාද ඕයි බිමේ මිනිසුන්ගේ තත්වයේ වෙලා තියෙන්නේ හාලුයි පොලුයි වැඩි උනා කියලා සමස්ත බඩු මිලේ මොනාද වෙනස් වෙලා තියෙන්නේ
@NaleemTraders
@NaleemTraders 11 күн бұрын
When you doing the program check your comments
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 10 күн бұрын
ආ ඕයි රොෂාන් ඔල් ගස් හිටවලා ද්‍ පොල් දෙනකන් ඉන්න බැරි නම් විකල්පයක් කියහං බයිලා නොගහා ආණ්ඩුව කරන්න පුලුවන් උපරිම මදිහත් වීම කරලා තියෙද්දි මේ ගොබ්බයා අරන්නේ ඒවා හෑල්ලු කරන එක පොල් පිටරටින් ගේන්නත් බෑ ඒ නිසා පොල් කෑලි ගේනවා හෙල් වලට ට්ජෙල් වලට ගන්න ඔල් ගෙසි පරිබෝජනයට ඉතුරු වෙනවා ය වගේ ආණ්ඩුවට කරන්න උලුවන් මැදිහත් වීම් කරද්දි මේ ගිබ්බ සේන තවත් මොනාද ඉයන්නේ කියන්න වෙන්නේ මීටත් වඩා පොල් ඕන නම් හිටපන් පලදාව වැඩි කර ගන්න කන් කියලා තමයි
@ChamindaManikdiwela
@ChamindaManikdiwela 11 күн бұрын
It seems he got a cut from Ranil ! Ha ha ha . He is lecturing ! NPP never said they are against foreign investment. But for misuse of those investments. If he is a journalist, he better study Auditor general audit reports.
@samarathungahallinnage1713
@samarathungahallinnage1713 11 күн бұрын
වටවලයාගෙ කටට රෙන්න ඕන
@amandamohottige2439
@amandamohottige2439 11 күн бұрын
ඔයා බය වෙන්නෙප බබා..නව ජනරජය වන අප වැඩ කරන්නෙ සාමුහික වගකීමෙන මිස ලකුණු ආ ගැනීමේ අසනීපයෙකින නෙවි පොඩි බබා..එනිසා නව ආණ්ඩුව ගැන පරණ ඇබ්බැහියෙන ගනින්නෙප තොත්තම සිරසෙ බබෝ.
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 10 күн бұрын
මුගේ කතා කරන සයිලෙට ඇටැක් ජරන්න එකෙක් මාලිමාවෙන් එවන්න ඕනේ
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 10 күн бұрын
සිරසේ ඉන්න අප්පිරියම පොඅක් තමයි රොෂාන් කියන්නේ මූ කවදාවත් හැදෙන්නේ නෑ අපේ උනුත් මුගේ ඔඅදේට නටනවා
@Kulesma2001
@Kulesma2001 11 күн бұрын
මු වටවල මොඩයේක්
@Crazynila2
@Crazynila2 12 күн бұрын
Kathaa karaddi madata paninne maha gon maadyakaarayek muu nm
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 10 күн бұрын
රොෂාන් මේ අක්වා සිරස කරන මධ්‍ය නෙහෙවර විනාශ ක්‍රන්න එපා උඹේ අදහස් ජනගත කරලා උඹේ අදහස් තනිකරම බොරු
@avinashwickrama9750
@avinashwickrama9750 10 күн бұрын
Sirasa aurudu ganak standards thiyan awa media ekak ithin me roshan priyawatawala la ge media discipline eka hadanna.mehema kiwwe discussion ekakadi meyage kaiwaru newei one ...gennana specialist ge wives thamai one.ehema nethiwa rosange opinions newei.
@PandulaPerera
@PandulaPerera 12 күн бұрын
NPP means no proper programme
@malindamadushan1312
@malindamadushan1312 11 күн бұрын
මොනාද බං අහන ප්‍රශ්න😂
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 11 күн бұрын
එකනම් ඇත්ත😂
@PandulaPerera
@PandulaPerera 12 күн бұрын
NPP means No Proper Programme
@ashan2000
@ashan2000 11 күн бұрын
You can say any nonsense. ✌️
@sen5725
@sen5725 11 күн бұрын
Watawalayata pissu nathnam sok😂
@vidurajayaweera
@vidurajayaweera 11 күн бұрын
මේ වටගල මොළ කියන්න මොකක්ද NPP කොහෙද චීනේ direct Invesment එකකට විරුද්ද උනේ එකට කවුරුවත් විරුද්ද වෙන්නේ මොකටද මු අමු කලද ඇත්තම මු ගංජා අටත් එක්ක ගහලද ඉන්නේ
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Mahajana Dinaya | මහජන දිනය | 2025-01-15 | @Sri Lanka Rupavahini
1:28:48
🔴 Hiru TV - 24x7 LIVE STREAM
HiruTV Sri Lanka
Рет қаралды 2,1 М.
සිරස පත්තරේ | Sirasa Paththare | 29.01.2025
55:35
Newsfirst Sri Lanka
Рет қаралды 2,7 М.