News 1st: Prime Time Sinhala News - 7 PM | (27/07/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 58,548

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/07/27
#PrimeTimeNews
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 377
@user-nz2xk8bz4n
@user-nz2xk8bz4n Ай бұрын
කුණු බාල්දි සේරම එකම කුණු බාල්දිය කට
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Jepponta nawatharata Ley vilak kireemata EDA natha😮😮😮😮😮😮😮😮😮😮😮😮😮janayhawabiddiyen
@lalnanayakkara3007
@lalnanayakkara3007 Ай бұрын
ජංපිනපති ට ඉක්මනින් ම නිවන්සුව අත්වේවා
@dilshankavinda9559
@dilshankavinda9559 Ай бұрын
ube ammata niwan suwa athwewa
@RuwanJayaprasada
@RuwanJayaprasada Ай бұрын
Aniwarayen 👍👍👍
@RuwanJayaprasada
@RuwanJayaprasada Ай бұрын
@@dilshankavinda9559 pinaata niwan suwa
@pakaya8007
@pakaya8007 Ай бұрын
​@@dilshankavinda9559පොන්සියාගේ හොර ෂොට් එකක් ට්පර් වෙලා උඹටත් එක්කම නිවන් සුව
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 Ай бұрын
සමරිසි පොනිල් හොරු සමග හෙළුවෙන්. උගේ සීතාම්බ්රපටේ විනිවිද පේනව අගේට
@lalnanayakkara3007
@lalnanayakkara3007 Ай бұрын
අම්මෙ තාත්තෙ රට බංකොළොත් කලෙත් මුංම තමයි.
@Peraliya
@Peraliya Ай бұрын
මහ බැංකු මහ හොරාට පක්ෂයේ බලයත් සිරිකොතේ බලයත් නැහැ. සජිත්ට පුලුවනි අරක්ගෙන සිටින මහ බැංකු හොරාගෙ සහචරයො එලවල සිරිකොතේ පදිංචි වෙන්න. නීතියානු කූලවම රනිල් UNP නායක නෙවෙයි. දැන් UNP යේ, රනිල්ට, මොන බලයක්වත් නැති බව අධිකරණයෙන් අයැද සිට තහවුරු කරගත හැකියි.
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Jayawrwasajabeta❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Rata bankoloth karapu minimarapu jeppothao mun🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Rata bankoloth Kate jeppo 😮😮😮😮😮😮😮😮😮😮😮😮🐶🐶🐶🐶🐶🐶🐶🐶
@lalalwis7679
@lalalwis7679 Ай бұрын
නියත ජනපති AKD මාලිමාවට ජයග්‍රහණය නියත ජනාධිපති AKD මාලිමාවට ජයග්‍රහණය නියත ජනාධිපති AKD මාලිමාවට ජයග්‍රහණය නියත ජනාධිපති AKD මාලිමාවට ජයග්‍රහණය නියත ජනාධිපති AKD මාලිමාවට ජයග්‍රහණය නියත
@SandyaManel-kl1cw
@SandyaManel-kl1cw Ай бұрын
මලිමාවට ❤❤
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Deel jrppo rata rata raniyage rllena kalisama yata😮😮😮😮😮😮😮😮😮😮😮😮
@kuruppuhevagenishantha858
@kuruppuhevagenishantha858 Ай бұрын
සිරස ඉතාම adu කාලයක් NPP ekata ලබා dena bava ඉතාම පැහැදිලිව පේනවා
@Peraliya
@Peraliya Ай бұрын
ඒ ගොල්ලට කාටත් වැඩියෙන් පාලක පක්ෂය වටිනව. ලයිසොම රැකගන්න. අනුංගෙ දේශපාලනය වගේද ලයිසම වටිනවනෙ. ඇයි අලුත්ගමගෙ කිව්වෙ ලයිසොම ගන්න හොඳයි. සහයක් බැරිද. අලුත් කරනකොට බලාගමුයි තර්ජනාත්මකව කිව්වෙ.
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Thaku sirasa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-jr3hc5zw7p
@user-jr3hc5zw7p Ай бұрын
උබලා මොනවා කීවත් අපි මාලිමාවට
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Thopi jepponge minimstuvjyhthata kadeyana ballo🐶🐶🐶🐶🐶🐶
@user-xe9dk3ep8y
@user-xe9dk3ep8y Ай бұрын
මාලිමාවට නියත ජය 🎉🎉 නියත ජනපති අනුර කුමාර දිසානායක ජයවේවා 🎉🎉🎉
@user-km2ky5di6h
@user-km2ky5di6h Ай бұрын
මේ හොරු කරන නාඩගම දන්නො ජවිපෙට තමයි ඉතින්
@checkmate3918
@checkmate3918 Ай бұрын
😂😂😂😂😂3%
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Heenenda aharenna minimaru andu nawatha natha gota ankadekata rate rda natha😮😮😮😮😮😮😮😮😮😮😮
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
​@@user-km2ky5di6hdeel kyya nayaka ranil samaga heluwen 😮😮😮😮😮😮😮😮😮😮😮🐂🐂🐂🐂🐂🐂🐂🐂
@DhanushkaWeerasinghe-mj7jw
@DhanushkaWeerasinghe-mj7jw Ай бұрын
එ කාලෙ අච්චර බැනපු උං රනිල්ට දෙන සපෝට් එක ,අයියෝ මහින්දානන්ද👌👆
@kanthiadikari1700
@kanthiadikari1700 Ай бұрын
😂😂😂
@Peraliya
@Peraliya Ай бұрын
අගමැතිය මෙතන නැතිඋනාට ඌත් ප්රවාහන ඇමතිය කාලෙ කරපු රැවටිලිකම් මග හැරයාම් අමතක කිරීම් නොසලකා හැරීම් තවමත් මතකයි
@witharanaenglish7924
@witharanaenglish7924 Ай бұрын
Npp ❤❤❤❤
@MiltonPerera-rh7zu
@MiltonPerera-rh7zu Ай бұрын
මාළීමාවටජය.ජය.ජයපීටජය අලූත්රටක් ජනතාබලාපෙරෙත්තූවජාතිකජනබලය
@sameerachinthaka1462
@sameerachinthaka1462 Ай бұрын
මාලිමාවට
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Rate vikalpaya minimaru jepponta nowe 😮😮😮😮😮😮😮
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Jeppo deel taniyaekka raniyage Betta kanawa jrppo😮😮😮😮😮😮😮😮😮😮😮😮
@srweerakoon6729
@srweerakoon6729 Ай бұрын
පොහොර නැවක් ගිලපු තොල් කඛරය ...මුන්ට ලැඡ්ජාවක් ගෑවිලාවත් නැහැ
@user-bt6ff6pf3x
@user-bt6ff6pf3x Ай бұрын
ජය වේවා මාලිමාවට 🎉🎉🎉🎉
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Kuhaka deel jeppo meraten bangawewa😮😮😮😮😮😮😮😮😮😮minimaruwo thawath apata EPA rata Ley vilak karanna 71.,88.890ye karapu vinasaya athi jeppo
@user-jr3hc5zw7p
@user-jr3hc5zw7p Ай бұрын
හොරු එකට අපි මාලිමාවට
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Kunu jeppo ranilge kinuksnawa horeen radaniyel dawsl migel kyya nayaka 😮😮😮😮😮😮😮
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Horu haththa deel dagena Gu kanajeppo GE nayaka kyya pachanayaka horu samagaheluwe😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@NuwanKarunarathna-bo2xv
@NuwanKarunarathna-bo2xv Ай бұрын
Npp jayawewa! ❤️💯🌐🤙
@gihanchamika5408
@gihanchamika5408 Ай бұрын
හොරු ඔක්කොම එක stage එකේ. ආයේත් රැවටෙමු.😂
@napawalasm5650
@napawalasm5650 Ай бұрын
හොරු සේරම එකතු වෙලා ඒකට
@Peraliya
@Peraliya Ай бұрын
මහින්දට රනිල්ට වැඩිය පුතා වටිනව. මහින්ද සහය දෙනව කියකිය හිටියට කවදාවත්ම රනිල්ගෙ වේදිකාවට නගින්නෙ නෑ. ෂුවර්. රනිලුත් ඒක දන්නව. ඥාතිමිත්තරයට ඒ තීරනය ගන්න බැරිබව රනිල් දන්නව.
@vijitharathnayaka5185
@vijitharathnayaka5185 Ай бұрын
හොරූ ඹක්කොම එකම වෙදිකාවක ගමන සුබයි.
@h.h.n.darshanadarshana5099
@h.h.n.darshanadarshana5099 Ай бұрын
Npp jaya❤❤❤.a k d niyatha janapathi❤❤❤❤❤❤
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Minimaruvjeppo nawsthabme ratata EPA gota ankadeka😮😮😮😮😮😮😮😮😮😮😮😮
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Niyatha minimaru rala jeppo😮😮😮😮😮😮😮😮😮😮😮
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Nawathabapatarpaonimaru jeppo kyya nayaka pacha nayaka gobba lal kantha Moda hadun neththiinimaru vasantha mankolla vadantha😮😮😮😮😮😮😮🐂🐂🐂🐂🐂🐂🐂
@amilasanjeewa5475
@amilasanjeewa5475 Ай бұрын
අන්තිම කාලෙ පෙන්ශන් ගනිල්ල 😅😅😅😅 වෙන මොනව කරන්න්ද😂😂😂
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 Ай бұрын
රනිල් තමුසෙ කි පාරක් කියල තියෙනවාද මෙි රට සිංගප්පූරුව වගේ දියුණු කරන්න පුලුවන් කියලා. ඇත්තටම අපට ඊට එහා යන්න පුලුවන් . පුස්නය තියෙන්නෙ රට කරවන මිනිස්සු සියල්ලම වාගේ තමන් ගැන සිතිමයි.
@Peraliya
@Peraliya Ай бұрын
දියුණු කරන්න බැරිකම නිසයි, ආස හිතෙන, සිංගප්පූරුව ගැන කියන්නෙ. හරිනෙ සිංගප්පූරුවෙ මහ පරිමාණ ගොවියො නැහැනෙ. කුඹුරුත් නැහැනෙ. කුඹුරු පුරවන්න පස් දෙන්නත් පුලුවනිනෙ.
@Peraliya
@Peraliya Ай бұрын
වගේ දියුණු කිරීම කොහොම වෙතත් මතක් කරන්න අකැමැතිම රටනෙ. මහ බැංකු යහලුව ඉන්නෙත් එහෙනෙ. ඒ වගේ දියුණු කරනව කියන්න. අර්ඡුන් මහ බැංකුව දියුණුකරා වගෙයි.
@user-tn8hi3jp6h
@user-tn8hi3jp6h Ай бұрын
මාලිමාවට ජයවේවා ❤🇱🇰🧭
@ranjithhettiarachchi6264
@ranjithhettiarachchi6264 Ай бұрын
සිරස කරුනාකර ප්‍රදාන පක්ස වලට කාලය එක සමානව දෙන්න .නැත්තම් අපි මෙච්චර කල් සිරස හැබැයි සිරස විරොදි කරන්න එපා
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Bangawewa jeppo deel jepoo😮😮😮😮😮😮😮😮😮😮😮
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Minmaruwogana awdanayen rata vinasakarapu jepo71.88.89ya sihiyen thabaganna 😮😮😮😮😮😮😮😮😮
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
​@@ranjithhettiarachchi6264sirasatajayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-cp2xu5gh3g
@user-cp2xu5gh3g Ай бұрын
මේ පාර රටම මාලිමාවට
@sunilsamarakkodi6331
@sunilsamarakkodi6331 Ай бұрын
පොහොටිටුවෙි පරහැත්ත කථා කරන්නේ කටින්ද පුකෙන්ද දන්නේ නැ
@Peraliya
@Peraliya Ай бұрын
පොහොට්ටු වේදිකාවෙ ආර්ථික ගාථකයො තුන්දෙනා නැහැ. මොකද හේතුව........... . එකම පක්ෂෙ උනාට, පවුලෙන් පිට උංට උංගෙ සල්ලි වියදම් කරන්නෙ නෑ.
@ismathhardden6946
@ismathhardden6946 Ай бұрын
දවසේ විනෝද කතා පොහොට්ටුවේ අය කියන ඒවා මොනවා කිව්වත් අපි මාලි මාවට
@sarangahettiarachchi2541
@sarangahettiarachchi2541 Ай бұрын
9:01 ඇප නැතිවෙන්න දෙන්නේ...😂... මාලිමාවට ජය....
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Minimaruwanta thunath natha me sare kunu kasada jeppo😮😮😮😮😮😮😮😮😮😮🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 Ай бұрын
පොනිලා පරවුන පොහොට්ටුවත් දෙකට කැඩුව පොහොට්ටුවෙ කම්බ හොරැ රෑනම පොනියගෙ රෙද්ද අස්සෙ.
@user-uk1sl7lp7u
@user-uk1sl7lp7u Ай бұрын
මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤ජයවෙවා මාලිමාවට ජයවෙවා ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤ජයවෙවා මාලිමාවට
@PgAnura-kb4kc
@PgAnura-kb4kc Ай бұрын
ඔබයි අපදේශයේ හාල් කීලෝ 20ක්‌ දුන්පියා.......... 20 කලා චන්දේ දීලා නැවතහිටපිය 2කට‍ නැමිලා
@Peraliya
@Peraliya Ай бұрын
හාල් කිලෝ 20ක් මාස හැටකට. නරකම නෑ.
@voiceofnamalvon8703
@voiceofnamalvon8703 Ай бұрын
අන්තිම කාලෙ ඉන්න අය රට හදනවලු
@kanthiadikari1700
@kanthiadikari1700 Ай бұрын
😂😂😂 මුන්ට දැනුයි මතක් වෙලා තියෙන්නේ රට හදන්න..මේවාට රැවටෙන තණකොළ කන අය පුළුවන් තරම් බත් කන තැනට ගේන්න උත්සාහ කරමු...❤❤
@Peraliya
@Peraliya Ай бұрын
මෙච්චර කල් රට වැට්ටුවනෙ. උං රට වට්ටනවට කියන්නෙත් රට හදනව කියල. උංගෙ විදිහටයි වාල්ලුන්ගෙ හැටියටයි හරිතමා. කොහොමත් උං ම හැදෙනවනෙ.
@munavoice2118
@munavoice2118 Ай бұрын
මාලිමාවට ජයවේවා...
@Chanakwijey
@Chanakwijey Ай бұрын
ඒ පහන් චන්ද්‍රමාල් ඔයාට රනිල් ගෙදරට ආවා කියලා 2022 ජූලි 09 ගැහුවා වගේ මතකයි😢
@user-ul4sr2ft7m
@user-ul4sr2ft7m Ай бұрын
වලට ලංවුනාට පස්සෙ ද ගොඩගන්න මතක් වුනේ. බැංකු හොරා ට
@balangodatech5678
@balangodatech5678 Ай бұрын
😂😂😂😂 අඩෝ 2018 ඔක්තොම්බර් බල කෑදරකමට එජාප උන් එක්ක පොහොට්ටුවේ උන් පාර්ලිමෙන්තුවේ මිරිස්කුඩු ගහගෙන යකා නටලා අද දෙගොල්ල ඉන්න හැටි. මුන්ට තිබ්බේ 2019 පාස්කු බෝම්බ තියන් නැතුව අද වගේ එදත් සාමකාමීව බලය බෙදාගෙන හවුලේ ආණ්ඩු කරන්න.. පව් අර මැරුණ මිනිස්සු 280..😐😐 කොහොමද මුන්ගේ දෙබිඩි ගේම්...😡😡😡
@miswasana5075
@miswasana5075 Ай бұрын
වේදිකාවේ ඉන්නවා අසුචි නැව් වලට මුදල් ගෙව්ව උන්.
@user-lr7bp5jq2w
@user-lr7bp5jq2w Ай бұрын
Sound balance කරලා දහල්ලකෝ ...මෙලෝ රහක් නැ ...add වල එක එක sound
@Peraliya
@Peraliya Ай бұрын
ad වලට විනාඩි දහයකට වැඩියි. ad වලටත් අපරාදෙ data වැයවෙනව, නාස්තිවෙනව.
@sameerasandaruwan5926
@sameerasandaruwan5926 Ай бұрын
Parana horu tika
@minidumapawala4136
@minidumapawala4136 Ай бұрын
මාලිමාවට ජය වේවා
@suranga871
@suranga871 Ай бұрын
මාලිමාවට ජය ❤❤❤
@UpdatesDriver
@UpdatesDriver Ай бұрын
රනිල් කොහෙද රට හැදුවෙ. මිනිස්සුන්ට බදු පිට බදු ගහලා තමයි මේ තත්වෙ වත් තියෙන්නේ .
@kuruppuhevagenishantha858
@kuruppuhevagenishantha858 Ай бұрын
Only NPP❤
@errolfernando8844
@errolfernando8844 Ай бұрын
මිනිසුන් කන්න නැතු දුත් විදිනවා අවුරැදු ගානක් තිස්සේ බැරිවුනා දැන් වයස වැඩියි
@MalaniWawulagala
@MalaniWawulagala Ай бұрын
ජයවෙවා සජිත්ට ජයවෙවා❤❤❤❤❤❤❤❤❤❤❤
@lakshmangunasekera
@lakshmangunasekera Ай бұрын
malimawa💯💯💯💯💯💯
@kanthiadikari1700
@kanthiadikari1700 Ай бұрын
රනිල්ට තව අවුරුදු 5ක් ඇතිලු රට හදන්න... අවුරුදු 45 ක් පාර්ලිමේන්තුවේ හිටපු එකෙක් මෙච්චර කල් මොකද කලේ.. බැංකු හොරා, ගජමිතුරන්ට රටේ ව්‍යාපාර කුණු කොල්ලයට විකුණා. දුන් බැංකු ණය.බොල් ණය විදිහට කපා ඉවත් කර රාජ්ය බැංකු විනාශ කරපු නාකි නරියා දැන් රට සිංගප්පූරුවක් කරනවාලු...පව්..වල පයයි ගොඩ පයයි තියාගෙන රට හදන්න දඟලන මුන්ට රැවටෙන්න එපා..
@sameerachinthaka1462
@sameerachinthaka1462 Ай бұрын
දවල් නාලා වරෙන්
@dhanushkathennakoon4648
@dhanushkathennakoon4648 Ай бұрын
මාලිමාවට ජයවේවා සහෝදරයා ❤❤❤❤❤
@hachandana
@hachandana Ай бұрын
රට බංකොලොත් කලෙත් මෙයාලමයි... අපි නම් රැවටෙයි.. මාලිමාවට ජයවේවා ....
@nilukaniluka6076
@nilukaniluka6076 Ай бұрын
අනුර කුමාරට ජයවේවා❤
@tharukashehani9810
@tharukashehani9810 Ай бұрын
මාලිමාවට ජය වේවා අපි මාලිමාවට
@ruwan2787
@ruwan2787 Ай бұрын
ආයෙත් ...රට සිංගප්පූරුවක් කරන්න එකතු දෙන්නලු ....😂😂😂😂 අම්බෝ රනිලෝ ...අපිට පිස්සුද ඕයි ...
@Ajith1977-i4d
@Ajith1977-i4d Ай бұрын
ජයවේවා මාලිමාව.
@fredyjoseph6419
@fredyjoseph6419 Ай бұрын
අලූතින් යන්න නම් වැඩිහිටි නිවාසය.. රටේ ගන්න දෙයක් නෑ....
@TheWorldFellowshipofBuddhists
@TheWorldFellowshipofBuddhists Ай бұрын
Congratulations
@user-nu9pc4pt6n
@user-nu9pc4pt6n Ай бұрын
පොහොට්ටුව 😂😂 නොදකින් තොපි හොරු හොරු එකතු වෙලා
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx Ай бұрын
සිරසට ජයවේවා
@tamilbayan-wm2di
@tamilbayan-wm2di Ай бұрын
Jvp 🎉🎉🎉🎉🎉
@ajithnilantha9630
@ajithnilantha9630 Ай бұрын
බොර තෙල් මිල එහෙම අඩුයි කියලා ඉදිරියේ තෙල් අඩු කරලා චන්ද තිරුම්පු බව මහජනතාව දන්නවා.... මෙතෙක් කල් අඩුවට දෙන්න පුළුවන් තිබ්බ තෙල් වැඩි ගනන් වලට මහජනතාවට දීලා චන්දෙ කිට්ටුව අඩුවට දෙන්න උත්සහය චන්ද ගුංඩු ඉදිරියට එන ආන්ඩුවට බලපෑම් මඩ ගන්න මග හදාගන්න වගේ ලෑස්ති ...
@Peraliya
@Peraliya Ай бұрын
ඇයි ලයිට් කපල. විභාග ලමයින්ට හිතාමතා ලයට කපල බාදා කලේ.
@reobike9522
@reobike9522 Ай бұрын
NPP ❤❤
@user-ny9ft4kz9b
@user-ny9ft4kz9b Ай бұрын
Ponil රාජපක්ෂ topi අපට apa ❤2024❤AKD❤janepati❤
@chandikabandara8-462
@chandikabandara8-462 Ай бұрын
NPP JAYA NIYATHAI.....❤❤❤
@KrishanthaWijesinghe-fm6ir
@KrishanthaWijesinghe-fm6ir Ай бұрын
Npp නියත ජය
@user-gw8fo6vy6h
@user-gw8fo6vy6h Ай бұрын
මේ රට බං කළොත් කරපු සෙට් එක මැන
@rohanasumithjayashantha4867
@rohanasumithjayashantha4867 Ай бұрын
මාලිමාවට ජය ...
@pathmasiriboralugodage3320
@pathmasiriboralugodage3320 Ай бұрын
Malimawata jayawewa npp ekata jayawewa jayawewa
@princycyprus2239
@princycyprus2239 Ай бұрын
ජයවේවා සජිත් 🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️
@user-xh9xz9eq4v
@user-xh9xz9eq4v Ай бұрын
මාලිමාව ජය
@priyankaranishantha201
@priyankaranishantha201 Ай бұрын
Malimawata ජයවේවා
@wadduminda7052
@wadduminda7052 Ай бұрын
ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය
@upulchandana97
@upulchandana97 Ай бұрын
Malimawata jayawawa.. ❤
@upulyapaarachchige8825
@upulyapaarachchige8825 Ай бұрын
Malimawa jaya
@SemasingheBasnayake
@SemasingheBasnayake Ай бұрын
විජේදාස ගන්න චන්ද ගනන 2000 ට අඩුයි
@SamanSamanabedda
@SamanSamanabedda Ай бұрын
අලි සබ්රි, වසර ගණනාවක් පුරා ඔබේ වෙනස් වීම අපට විශ්වාස කළ නොහැක. අවුරුදු 25ක් පුරාවට ඔබතුමාගේ මුල් දේශපාලන ජීවිතයේදී චන්ද්‍රිකාට මෙතරම් පක්ෂපාතීව ඉඳලා, ඊට පස්සේ මහින්දට පක්ෂපාතී වෙලා, දැන් රනිල්ට සහය දෙනකොට අපට එය විශ්වාස කළ නොහැක. අපි ඔබෙන් සෘජු සහ ස්ථිර ප්‍රතිපත්තියක් බලාපොරොත්තු වෙනවා.
@isalicom8824
@isalicom8824 Ай бұрын
රට බංකලොත් කරපු එවුන් මොනතරම් යටිගිරියෙන් කෑගහුවත් අපි මෙවර මාලිමාවට ..👍👍👍
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
ඡන්දයෙන් පස්සේ බලමුකෝ කවුද දිනන්නේ 😮😮😮
@user-gd4wu8vs7o
@user-gd4wu8vs7o Ай бұрын
21 n passe niyatha janapathi AKD ❤
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx Ай бұрын
ජයවේවා සජිත්
@sameeramangala1472
@sameeramangala1472 Ай бұрын
මිනිස්සු ගැන පට්ට දුකයි , අවුරුදු 76 රට කරල.මේ රට බංකොලොත් කරපු රැලත් එක්ක.තවත් අවුරුදු 5 මේ රට බාරදෙන්න වලි කන විදිය දැක්කාම.පව් ලංකාවෙ මෝඩ මිනිස්සු.දෙයියන්ගෙම පිහිටයි ඉතින්.
@SamanSamanabedda
@SamanSamanabedda Ай бұрын
මහින්ද සහ බැසිල් මොකද කරන්නේ? ස්වාධීන ජනාධිපති අපේක්ෂකයා වන රනිල් සමඟ ඔබේ මන්ත්‍රීවරුන් 20ක් එකතු වෙලා. බැසිල්, ඔබට ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අවලංගු කරන්න බැරිද?
@digitalmarketing217
@digitalmarketing217 Ай бұрын
අයිඕ සිරිසේන්
@user-cp2xu5gh3g
@user-cp2xu5gh3g Ай бұрын
මුන් ඔහොම තමයි ගොටාබයටත් කිවුවෙ අන්තිමට රටටම කෙලෙවුවා මාලිමාවට ජය වේවා
@kumarasiriwijekoon8993
@kumarasiriwijekoon8993 Ай бұрын
රනිල් වෙනුවෙන් අධෝ මුඛයෙන් කතා
@PhalithaSampath
@PhalithaSampath Ай бұрын
මමත් ඔය අවට හිටියා.ඔක්කොම සෙනග ආවේ,(ගල් කාලට) ඔක්කෝම බීලා.c.t.b වලින් සෙනග ඇත්දේ...
@ranjiththilak5766
@ranjiththilak5766 Ай бұрын
රනිලෝ ඇඟ බැඳලා තමා තියෙන්නේ ඇපෑ බැඳලා නෙවෙයි පොහොට්ටු කාරයෝගේ ගැලවීමට රනිල් සොම්බියා උගුලට අටවා ඇත😂
@udayamalavige3385
@udayamalavige3385 Ай бұрын
ඔය ඉන්නෙ තනකොල කන වහල්ලු තොපිට ඔහොම ගියොත් රෙන්න කක්කුස්සියකුත් නතුව යනවා
@voiceofnamalvon8703
@voiceofnamalvon8703 Ай бұрын
අටවන
@dondasanayake4726
@dondasanayake4726 Ай бұрын
NPP -Malimawa ta Jaya wewa
@user-km2ky5di6h
@user-km2ky5di6h Ай бұрын
අපේ හාමුදුරුවෝනේ බොමු බොමු
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ Ай бұрын
කවුරැ.මොනවා.කවිි.වත්.සජිත්.තමා.ජනපති.බුද්ධාගම.සත්තයි.අන්.ආ.ගමිි.සත්තයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Ай бұрын
සජිත් බුද්ධාගමේද.......
@rohanasumithjayashantha4867
@rohanasumithjayashantha4867 Ай бұрын
මම අදයි දැක්කෙ ගාල්ලෙ මෙච්චර හරක් ගොඩක්...😂😂😂
@dinalirubasinghe9905
@dinalirubasinghe9905 Ай бұрын
පටු දෙසපාලන කියන්නෙ ඕකට නෙවෙයි නම් මොකටද පවුකාරයෝ.....
@chitranandani6722
@chitranandani6722 Ай бұрын
හාල් කැලි ඔක්කොම මෙි වෙිදිකාවල ඉන්නවානේ
@SandyaManel-kl1cw
@SandyaManel-kl1cw Ай бұрын
තාමත් කඩෙ යන ගොන්නු ඉන්නවන්නේ😂😂😂 මෙපාර මලිමවට ❤❤
@Khalid-xy3dw
@Khalid-xy3dw Ай бұрын
👍👍👍🌺🌺🌺
@RoshanpradeepManamperi-sy3tr
@RoshanpradeepManamperi-sy3tr Ай бұрын
❤maalimawata..jayawewa.69...api.
@rataviruvlog4279
@rataviruvlog4279 Ай бұрын
hi
@ramanidezoysa2828
@ramanidezoysa2828 Ай бұрын
Sirasa atthatama Malimawata marama adu kalayak denne.Sirasa horuntama thamayi thana denne.api thawa tika kalayak balanawa.
@HashanSamarasekara-q4q
@HashanSamarasekara-q4q Ай бұрын
Obala monawa kiuwath api malimawata
@ramachandiranwellayan3141
@ramachandiranwellayan3141 Ай бұрын
Malimawata jayaniyathaiii
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 786 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 57 МЛН
Why PM Modi is in Brunei | Vantage with Palki Sharma
8:30
Firstpost
Рет қаралды 294 М.
පරණ පුරුදු සටන | Satana | 30.07.2024
2:04:45
Newsfirst Sri Lanka
Рет қаралды 102 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 786 М.