ජනපති ප්‍රකාශයට NPP ප්‍රතිචාරය!

  Рет қаралды 51,645

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

4 күн бұрын

මොනවද මේ කතා?
Pathikada l පැතිකඩ 27.06.2024
අසෝක ඩයස්, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
Asoka Dias interviews, Hon. Vijitha Herath, Member of Parliament, Gampaha District, National People's Power and Information Secretary, People's Liberation Front (JVP)
ජනපති ප්‍රකාශයට NPP ප්‍රතිචාරය! - විජිත හේරත්
#NPP #VijithaHerath #PresidentsSpeech #IMF #DebtRestructuringSL #NationalPeoplesPower #AsokaDias #Pathikada #SirasaPathikada
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/whatsappg9
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZbin - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 418
@dharmarajapaksha
@dharmarajapaksha 2 күн бұрын
ආදරණීය විජිත සහෝදරයා. ඔබලාගේ අප්‍රතිහත ධෛර්යයට අපගේ ප්‍රණාමය!
@e.a.r.editisinghe-lh9ff
@e.a.r.editisinghe-lh9ff 2 күн бұрын
මාලිමාවට තව මාස කීපයකින් ජය නියතයි සුභ ආරංචිය එයයි ❤❤❤❤
@liveevil2023
@liveevil2023 2 күн бұрын
විසදුම මාලිමාව
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
VENASAYA JVP MALU MALE 😁😁😁
@samanthasenarathna293
@samanthasenarathna293 2 күн бұрын
මාලිමාව නැතිනම් මේ කියන ණය මොනවද කියලා ජනතාව දන්නේ වත් නැ npp හැර වෙන විසදුමක් නැ npp ජයවේවා ❤
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
😁😁😁😁😁😁😁😁🐹🐹😈😈🐕🐕😁😁
@ChandrapalaEdirisinghe
@ChandrapalaEdirisinghe 2 күн бұрын
Umbw salakuna nam hondata pèanaw aga hariyenma.​@@nissankanissanka2551
@ugm87
@ugm87 2 күн бұрын
උම්බෑ කියපන් උබ හරකෙක් ද බලන්න 😂😂😂
@diasprasanna3101
@diasprasanna3101 2 күн бұрын
වැඩ සටහන මෙහෙයවන ඔබ තුමාගේ හැසිරීම ඉතාමත් ආදර්සමත් .
@jayzsl
@jayzsl 2 күн бұрын
මිනිහෙකුට අඟල් 9ක කිනිස්සක් බස්සලා එක ආයේ අඟල් 3ක් ආපසු ඇද්දා කියලා එක ප්‍රගතියක් වෙන්නේ නෑ කවදාවත්. සම්පූර්ණයෙන්ම ඇදලා ගත්තත් ඒක ප්‍රගතියක් වෙන්නේ නෑ. ප්‍රගතිය කියන්නේ ඒ ඇතිවුනු තුවාලය සම්පූර්ණයෙන්ම හොද කරලා ඇනපු උන්ට නිසි දඩුවම් දෙන එකට. මේ ඉන්න මාස දෙක පාඩුවේ ඉදලා වේලාවට චන්දේ තියන්න අපි දෙන්නම් සුභ ආරංචිය සහ ප්‍රගතිය රටටම.
@shanthajayamaha7327
@shanthajayamaha7327 2 күн бұрын
❤🎉❤🎉 Malimavata Jayawewa ❤️
@user-qm5bo6pg6l
@user-qm5bo6pg6l 2 күн бұрын
SAMPURANA ATHTHA BRO.
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 күн бұрын
Kalisamate thawa belt ekkak daa gaththanam hondai neda mahathmaya ? October walate kalin ?-meka harima unpredictable/nishchaye kala nohaki lokayak ??😟😟😟😟
@user-wc4cd3hn4w
@user-wc4cd3hn4w 2 күн бұрын
මේ ආණ්ඩුව ගෙදර යවමු. මාලිමාව.වටා එකතුවෙන්න. අපට රටක් හදාගන්න එකතුවෙමු. මජර පාලනය අවසන්කර උගත් බුද්ධිමත් පාලනයකට කැපවී වැඩ කරමු.
@AGK165
@AGK165 2 күн бұрын
💪 මාලිමාවට ජයවේවා.ව්ජිත සහොදරයාට ජය වේවා.
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 2 күн бұрын
අපේ රට මේ තරම් ණය උගුලකට හිරකෙරුවෙ කවුද කියන එක දැන් මුලු රටම දන්නව .මුන් ගත්තු ණය වලින් රටේ සංවර්ධනයට කොච්චර වියදම් කලාද.මුන්ගෙ පවුල් වල සංවර්ධනයට කොච්චර මුදල් කන්දරාවක් හොරා කෑවද.දැන් I.M.F.එකෙන් ගන්න ණය වලිනුත් මුන් කොච්චර ගසා කනවද.මතක තියාගන්න මේ හැම සතයක්ම ගෙවන්න වෙන්නෙ රටේ අහිංසක ජනතාවට ...ලස්සන රටකට මාලිමාව දිනවමු ..❤❤❤❤❤❤❤❤❤❤
@PradeepKeppetipola
@PradeepKeppetipola 2 күн бұрын
ජය වේවා JVP
@RevM.Kimbulwanawegunananda
@RevM.Kimbulwanawegunananda 2 күн бұрын
පිංවත්.ලක්වැසියනි.වසර76.රටම.බංකොලොත්කල.දූෂිතපාලනය.අවසානයට.ලංවීතිබෙ.උදාවෙන.සත්පුරැෂ.පාලනයට.දායකවී.බලවත්පිං.රැස්කරමු.ජවිපෙ.මාලිමා.දිනවමු.මෙමාසටික.තුල.සියලුම.නිවෙස්.වලට.යමු.දැනුවත්කරමු.තෙරුවන්සරනයි.
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
GAEWAL WALATA WARAU DANUWAT KARANNA BALU GU GAHNNAE PARAYONTA
@kaveenhashintha9276
@kaveenhashintha9276 2 күн бұрын
@@nissankanissanka2551බංකොලොත් කරපු එවුන්ට බනිද්දි රිදෙන්නෙ කඩේ යන එවුන්ට
@user-ku7xw9zh3u
@user-ku7xw9zh3u 2 күн бұрын
😂😂😂 etakota jeppo awith salle hoynne unge අම්මාවරුන් vikunalada😂😂😂
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
@@kaveenhashintha9276 MAE RATA BANKOLOT KARAE JVP TRASTA WADE PARAYO
@lapsaroundf1circuits456
@lapsaroundf1circuits456 2 күн бұрын
@@nissankanissanka2551 Me rata bankalot kare tho wage unge ammala.. Thopi wage un bihi karala...
@jayaneeth..........
@jayaneeth.......... 2 күн бұрын
රනිල් මොනවා කිව්වත් මහ පොලොවේ යතාර්ථය තවත් බංකොලොත්.... ඔය නාට්‍ය පෙන්නන් නැතුව නිශ්පාදන ආර්ථිකයක් ඉන්න ටිකේවත් හදන්න බලනවා ....කොහොමත් එක හොරෙක්ටවත් මේ පාර චන්දෙනම් දෙන්නේ නෑ අපිව නැත්තටම.නැතිකරා ඔවුන් දෙගොල්ල එක්කාසුවෙලා 😪
@nimaliperera9457
@nimaliperera9457 2 күн бұрын
විජිත ....... සියනෑවේ අපේ මනාපය....දුන්නා ට දුකක් නෑ bro... අශෝක...සිරසේ....නිහතමානී මිනිහෙක් . ❤❤❤
@PJ-xk7sy
@PJ-xk7sy 2 күн бұрын
උන්ම අරගෙන උන්ම හොරා කාලා ණයෙන් කොටසක් ගෙවන්න කල් ලැබුනම කියන කතා අහලා චූන් වෙනවනම් ඌ ගොනා නෙවෙයිද පුතා .. හොරු එහෙමම ඉදිද්දී රට හැදෙයිද ....හොරු එලවා මාලිමා ආන්ඩුවක් හදාගමු
@kg94837
@kg94837 2 күн бұрын
රනිල් දැන් අවුරුදු 45 ක් රට හදනවා. කවුද මේ තරම් නය ගත්තේ. මොනවද මේ සල්ලි වලට කලේ. රනිල් තමා වැඩිම පොලියට නය අරන් තියෙන්නේ. දැනට බිලියන 100 ක් නයයි. දැන් රනිල් රට ඇඳගෙන යන්නේ මූල්‍ය අරමුදලේ නය වලින්. ඒවත් නය. ආංඩුව කිසිම කැප කිරීමක් කරන්නේ නැහැ. රනිල් එයාගේ වියදම් වලට විතරක් විශාල මුදලක් වෙන්කර ගත්තා මේ තරම් මිනිස්සු දුක් විඳිද්දී. දැන් 2028 වෙනකම් නය ගෙවන්න කල් ගත්තා කියන එකද සමරන්න ඕනේ? 2028 වෙනකොට මේ නයත් එකතු වෙලා මිනිස්සුන්ට එදාට වහකන්න වෙන්නේ.
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 күн бұрын
Ethakote ranil me Naya restructure kale nathnam maalimaawa apuwahama October wela e Naya digatema gewanawaade !-?kohenda Salli $?-London walin genewaada ?-😂😂
@kg94837
@kg94837 2 күн бұрын
@@Nihal-dy9kc රජය කිසිම කැප කිරීමක් කරන්නේ නැහැ. රනිල් විශාල මුදලක් වෙන්කරගත්තා එයාගේ වියදමට. රට සවාරි යනවා පිරිවර අරගෙන. වාහන ගෙන්වනවා. සජබෙ 19 දෙනෙක්ට විශාල මුදලක් ලබා දුන්නා. මේ මූල්‍ය අරමුදලේ නය. මේවාත් දැනට තියෙන බිලියන 100ට එකතු වෙනවා. 2028 නය ගෙවන්න ගත්තම 2022 ට වඩා මිනිස්සු දුකට පත්වෙනවා. නාස්තිය දූෂනය හොරකම එදා වගේම සිදු වෙනවා. මේ නය ගෙවන්න රට ගොඩ ගන්න නාස්තිය දූෂනය් හොරකම නැති කර ආංඩුව සියලු අනවශ්‍යය වියදම් කපා හැරිය යුතුයි මුලින්ම. රනිල් කවුද ඔබ දන්නේ නැද්ද? 77 සිට ඉන්නේ.
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 күн бұрын
@@kg94837 oya walwataram nowei mama ahuwe !-uda thiyene prashnayete uttara denne !-jvp eka aawanam October wela indala Naya gewanawaade ?nathnam gewanne thiyene Naya ranil wage restructure karanawada -?--koheda yanne !-malle Pol !--theary mata wadak naha !
@gamunu-rl7dr
@gamunu-rl7dr 2 күн бұрын
මැතිවරණය නොතියා මෙකක් හරි සෙල්ලමක් දාල මුන්ම හිටියොත් දරුනුවටම හොරකම් කරන්න පටන්ගන්න පටන්ගන්නේ දැන්තමයි කෙසේහෝ මැතිවරණය ගතයුතුමයි මාලිමාවට ජය ජනතාවගේ ජයයි❤❤❤❤❤❤❤❤
@user-ue4jm9nz7t
@user-ue4jm9nz7t 2 күн бұрын
මාලිමාවට ජයවේවා
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 2 күн бұрын
ජයවේවා සහෝදරයා
@Irshard-mi3sh
@Irshard-mi3sh 2 күн бұрын
නාකි හම්පඩ සොම්බි රනිල් කියන පච කව්ද ගනන්ගන්නේ
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
MINI MARU KUHKA VIJITA KIYANA AWA KAUDA PILI GANNAE JVP AMANAYO NADA KOLLO 😈😈😁😁😁
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 2 күн бұрын
සහතික ..ඇත්ත
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
JVP NAKEI HANPADA MINI MARU HIGANA YACAKA VIGETA KIYANA PACA KAUDA PILI GANNAE JVP TRASTA WADE TOPI TAMAEI
@user-lb9bl7bz1u
@user-lb9bl7bz1u 2 күн бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@MahindaWeerasinghe-vx2zm
@MahindaWeerasinghe-vx2zm 2 күн бұрын
Npp ජයවේවා
@kgmahindarathna4539
@kgmahindarathna4539 2 күн бұрын
ආණ්ඩුවේ මර්ධනකාරීත්වය තිබෙනා තුරාවට ජනතා ප්‍රතිවිරෝධතා ම්තුවේවි !🙅‍♂️🙅‍♀️
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 күн бұрын
Mardanaya karanne nathiwe me "pissankituwa"-goda daane bahane lokka !!--than jvp aawoth me udgoshana nawath wanne kohomada ?-me wurthiya samithi kaarayo/peratto laksayak withara senege genalla anurayate "arinne"haduwoth MOKADA karanne ?-daala yanawada ?-😊😊
@laledirisinghe1555
@laledirisinghe1555 2 күн бұрын
මේ රට 2023 ගත්ත ණය ඩොලර් බිලියන එකයි දශම හතක් කොහෙවත් ලියල නැහැ. පොත්පත් තුළ නැහැ,,,මොන රටක්ද මේක,,ගෝඨාභයට මහින්දට සිරිසේනට චන්ද්‍රිකාට මාසෙකට ඉන්ධන දීමනාව විතරක් එක්කෙනෙකුට ලක්ෂ හත බැගින්,,පඩිය අනූ හත්දාස් පන්සීය ගානේ,,ලේකම්ට ලක්ෂය ගානේ,,ලක්ෂ හතක තෙල් මාසෙට දෙන්නේ මොනවා කරන්ඩද රටට මොන සේවයක් සලසනවාටද,,,ඇමතියෙකුට ඉන්ධන මාසෙට ලීටර් නව දහක්,,කලින් ලක්ෂ හයකට සමෘද්ධි දුන්නලු. දැන් ලක්ෂ 24කට සමෘද්ධි දෙනවා,,,මේ සියල්ල උන්ගේ සුඛ විහරණය වෙනුවෙන්,,,,,මොන තරම් පහත් තත්වයට මේ රට ඇද වැටිලද,,,එකම විසදුම මාලිමාව පමණයි
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 2 күн бұрын
රනිල් ණය කපා හැරීමට සමත් වුනානම් එය සුබ පනිවිඩයක් තමයි .ඔහු දුන්නේ නම් කැත පනිවිඩයක් මුලුජාතියටම මුලුඅනාගතයට්ම.මේක කොලේ වහලාගැහිල්ලක් පැහැදිලි වම .
@MahindaBasnayaka
@MahindaBasnayaka 2 күн бұрын
දේපල විකිණීම් මේ දිනවල නවතා ඇත.චන්දෙන් පසු නැවත රජයේ වෙන්දේසිය අරබනු ඇත...
@user-rc9xb8sp7b
@user-rc9xb8sp7b 2 күн бұрын
ආන්ඩුවේ අයගේ ජනපතිගේ ලග මැතිවරණ කාලයක් නිසා අමුතු කාතාන්දර කියනවා ජනතාව ලෙස අපි හරිම පරිස්සම් විය යුතුයි නැවත නොරැවටී ස්තීරව සිට මාලීමාව රට වෙනුවෙන් දිනවිය යුතුයි මාලීමාවට ජයවේවා ❤❤❤❤
@user-sm7uf2pp4s
@user-sm7uf2pp4s 2 күн бұрын
අසෝක පුතා හරි පැහැදිලිව hamadema ahanwa ඔබලා දෙදෙනාට ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤❤
@nishanthanirmala4717
@nishanthanirmala4717 2 күн бұрын
මොංගල් ජනපති 🙏
@jbsaumya7876
@jbsaumya7876 2 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා ජයවේවා හැමෝටම සුභ දවසක් වේවා ජයවේවා ❤❤❤❤
@ruscell776
@ruscell776 2 күн бұрын
As usual, Vijitha Herath has made a clear analysis of the current situation. Ranil's statement is a clear case of delayed gratification. There is nothing to make to make such a hue and cry about the repayment of our debt and the accrued interest being postponed not wiped off. The wound has not been healed but is still festering. The fireworks and the 'kiribath' won't cover the 'asuba aranchia'
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 2 күн бұрын
දයා ගමගේ ඇතුළු දේශපාලන හිතවතුන් ගෙ බැංකු ණය kapa හැරීම ගැන ජනතාව සම්පූර්ණයෙන්ම දැන ගැනීමට කැමති.
@sumudutharangani4761
@sumudutharangani4761 2 күн бұрын
නියමයි සුපිරි
@ProfessorNimal
@ProfessorNimal 2 күн бұрын
Thanks for a great explanation!
@user-ge5ee2ks4m
@user-ge5ee2ks4m 2 күн бұрын
❤❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤❤ආදරෙයි විජිත හේරත් සහෝදරයාට ❤❤❤❤❤❤❤❤❤❤
@pearlmuthu6916
@pearlmuthu6916 2 күн бұрын
මේ කතාව සාවදානව අහනවිට දැනෙනව මේ පාලකය කරන රැවටීම, මොවුන් අපට කලෙත් මේ රැවටීමයි දැන් කරන්නෙත් එයයි. මේ කරුම පාලනයට මෙවර තිත තියමු
@asianlankamp
@asianlankamp 2 күн бұрын
රුපියල්/ඩොලර් බිලියන 1ක් කියන්නේ රුපියල් /ඩොලර් කෝටි 100 ක් කියලා ජනතාව දැනුවත් වී තිබිය යුතුයි ,,
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
ATTADA KOLLO 😁😁😁
@ThushariThalagalage
@ThushariThalagalage 2 күн бұрын
රනිලගෙ..ප්‍රොඩාවලට... අහුවෙලා...නන්නත්තාර වෙන්න එපා මිනිසුනෙ....නැවත අවස්ථාවක් ආයෙ උදාවෙන්නෙ නෑ ..
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
JVP PARAYANGAE PRODA WALATA RAWA TAENNA APA KIYALA NADA ATTAMMA OYA KIYANNAE
@upendramadduma8621
@upendramadduma8621 2 күн бұрын
මේ රට විනාශ කරපු හොර කල්ලිය මෙදා ඡන්දෙන් ගෙදර යවන්න ඕනේ,,, ජාතික ජන බලවේගයට ජයවේවා
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
JVP MALI MA TRASTAYAN PARADA KIRIMATA MAWARAT JANATAWA SERUWAEN
@upendramadduma8621
@upendramadduma8621 2 күн бұрын
@@nissankanissanka2551 ත්‍රස්තවාදියෝ තමුන්ගේ ලොක්කා 88,,89
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz 2 күн бұрын
අපි විදේශ රටවල ජීවත්වන පුද්ගලයන් විදිහට අපේ උපරිම සහාය මාලිමාවට ලබාදෙනව ලන්කාවෙ ජීවත්වන බහුතරක් මිනිස්සු ඔලුව පාවිච්චි කරයි කියල අපි විශ්වාස කරනවා
@malalachernobyl5594
@malalachernobyl5594 2 күн бұрын
අද වැඩේ හෙටට කල් දමලා දියව් දියව් කියල වැඩ නොකර ණයට කාලා තමය් රට වැට්ටුවේ. චීනය දියුනු උනේ ….
@hartwoodservices2842
@hartwoodservices2842 2 күн бұрын
අලුගෝසු zසොම්බි රනිල් රාජපක්ෂ ත්‍රාඩ හැතිකරය පලවා හැරීමට එකාවන්ව පෙළ ගැසෙමු. ✊✊✊💜💜
@antonchinthaka6338
@antonchinthaka6338 2 күн бұрын
පින් සොම්බියා නොහොත් මහ බැන්කු හොරා හදන රටක් නැ රට ගොඩ නැගීමට මාලිමාව වටා රොද බදිමු
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
APAE SAHYA JVP MINI MARU TOPITA NAH
@madushan412
@madushan412 2 күн бұрын
​@@nissankanissanka2551 horuth ekka hora kana thope sahaya mokatada gono malimawata?
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 2 күн бұрын
GOOKANA ..බල්ලන් ..BAYAWELA
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
@@rubanwijewardhana1851 GU KANNAE JVP PARA SAKKILE KUSTA DAPU KAGAWAT PIHITAK NATAE PAW KARA BALLO
@PhdKulasinghe
@PhdKulasinghe 2 күн бұрын
aurudu 76 sapaya 2024 ewara wewa malimawata jayawewa ❤❤❤❤❤❤
@ChapaAmarasinghe
@ChapaAmarasinghe 2 күн бұрын
රනිල්ගෙ කුලී හමුදාව වැඩට බැහැල වගේ
@olgaalwis9681
@olgaalwis9681 2 күн бұрын
Thank you Vijitha Sahodaraya Jayawewa NPP
@diasprasanna3101
@diasprasanna3101 2 күн бұрын
ඒක දේසනයක් නොවෙයි . අදෝනාවක් .
@sumanakandegedara2820
@sumanakandegedara2820 2 күн бұрын
ජයවේවා ජයවේවා ජයවේවා
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 2 күн бұрын
NPP ජයවේවා
@shanthajayamaha7327
@shanthajayamaha7327 2 күн бұрын
Thank you Sirasa ❤🎉❤🎉 Malimavata Jayawewa ❤️ Ratata Jayawewa ❤️ ♥️ ❤
@GaminiPerera-v8g
@GaminiPerera-v8g 2 күн бұрын
මම කැමති ඉවසිලිමත් බුද්ධිමත් මාධ්‍යවේදී සැබෑ මහත්මයෙක්. ඔහු ඇත්තටම npp නියෝජනය කිරීමට සුදුසුම කෙනෙක් .
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
U JVP PONNAYAEK BAN
@kelaniagencies2216
@kelaniagencies2216 2 күн бұрын
​@@nissankanissanka2551 ane tho wage moda booruwek....
@nissankanissanka2551
@nissankanissanka2551 Күн бұрын
@@kelaniagencies2216 TONAE JVP MODA BURUWA MOLAE NATI
@JBandara-ny1xq
@JBandara-ny1xq 2 күн бұрын
❤❤❤❤මාලීමාවට ජයෙන් ජයමවේවා!!!❤❤❤❤
@maleeshadevindi9261
@maleeshadevindi9261 2 күн бұрын
රනිල් වික්‍රමසිංහගේ 2048 ආර්ථික උපාය ක්‍රියාත්මක කරන්න ඉඩදුන්නොත් රටේ ඉඩම් සහ ආයතන වතුර පවා සියල්ල විකුනලා දානවා රටේ අයිතිය බහුජාතික කොම්පැණි සතුවෙනවා දැනටමත් බඩුමිල එකට තුනකින් වැඩිවෙලා තියෙනවා දුප්පත් මිනිස්සු අද දවසකට ඒක වේලක් පමණයි ආහාර ලබාගන්නේ දුප්පත් මිනිස්සුන්ට අසනිපයකට බෙහෙතක් ගන්න විදියක් නැහැ දුප්පත් ම්නිස්සුන්ට ආහාර බෙහෙත් ලබාගන්න බැහැ කියන්නේ මේ විදියට තව අවුරුදු 5ක් ගියොත් දුප්පත් මිනිස්සු විශාල වශයෙන් මිය යනවා
@user-ie4lu7qb8t
@user-ie4lu7qb8t 2 күн бұрын
Anura sahodaryata jaya niyati npp akata jaya weva malimavata jaya weva❤❤❤❤❤❤❤❤❤
@user-mv1ls7zr5b
@user-mv1ls7zr5b 2 күн бұрын
Vijitha Sahodaraya , Thank u Obatumata,
@samithumethnula998
@samithumethnula998 2 күн бұрын
ජයවේවා ජාතික ජන බලවේගයට ❤👍
@dilaniperera7509
@dilaniperera7509 2 күн бұрын
දුර දකින බුද්දිමත් ඔබට🌷👍
@hemaw1657
@hemaw1657 2 күн бұрын
මට මතකයි "රවී " මුදල් ඇමති කාලේ, පිටරටින් ණය ලැබුනාම "අප්පුඩි ගැහුවා". රනිලුත් දැන් උඩ් පනිනවා,...... ඔය කල්දාගත් "ණය" අපි අනාගතයේදී "පොලි" සමග ගෙවිය යුතුයි!!!. මේ "පරයෝ" (දැන් රජය) කියන්නේ නැත, රට "ණය බරින්" ගැලවීමට කලයුතු දේවල්???
@amithlankathilaka6127
@amithlankathilaka6127 2 күн бұрын
මෙතෙක් රට පාලනය කරපු රනිල් රගනවා
@vishakavishaka5965
@vishakavishaka5965 2 күн бұрын
අ76ක්ම රටට ගැට ගැහැවා පනත් සමිමත කරලා රටට අවසානයෙ උනෙ රට .බන්කොලොත්ම .රටක් බවට පත්කරා
@user-ym7fl9rd3g
@user-ym7fl9rd3g 2 күн бұрын
යකො ණය කල් ගියාට ආයෙත් ගෙවන්න එපැයි, ආයෙත් ණය ගෙවන්න සල්ලි එපැයි,, සල්ලි කො,,, තවම මුන් හොරා කනවනේ උන්ට සැප විදින්න සල්ලි වෙන් කරගත්තම යන ගෙවන්න සල්ලි කොහෙන්ද එන්නේ,,, ආයෙත් ඉඩම් කෑල්ලක් සමාගමක් විකුණමු,,, පුළුවන් නම් යෙෙජනාවක් කරන්නද,,, මහින්දගේ පවුල විකුණලා අපිට ණය ඉවරයක් කරගන්න බැරිද😂
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
KOTA LAPAYA BALAYA EILLANNAE UGAE PUGGALIKA MUDALIN GAEWANAWA KIYALANAE
@user-ym7fl9rd3g
@user-ym7fl9rd3g 2 күн бұрын
@@nissankanissanka2551 නෑ උබේ ගෑණි ළඟ තියෙන සජියගේ ඇට දෙක උගස් තියලා ගෙවන්න 🤣🤣🤣🤣🤣,,, බත් කන හරකා
@nissankanissanka2551
@nissankanissanka2551 Күн бұрын
@@user-ym7fl9rd3g UBA PIRIME GANIKA WAKDA UBE GANITA ATA 2K TIYANAWADA JVP PONNAYO
@asankaranasinghe813
@asankaranasinghe813 2 күн бұрын
මේ පාර මාලිමාවට
@m.awijenada831
@m.awijenada831 2 күн бұрын
I realy appreciate for clear explation of facts and the present situation of the country. Victory for NPP.
@karuda1116
@karuda1116 2 күн бұрын
චීනෙ කිව්වෙ ණය ප්‍රතිව්‍යහ ගතකරන ප්‍රමාණය හෙලි නොකරන්න අාණ්ඩුවට ඵකඟතාවයක් තියෙනව නේද?
@withanagesomapala8626
@withanagesomapala8626 2 күн бұрын
අපි නමි ඩය ක❤එා ඇහුවෙ නැහැ .
@prabathharsha
@prabathharsha 2 күн бұрын
respact you wijitha herath brother you are the voice of our people
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u 2 күн бұрын
සුබ ණය අනාගතයක් වේවා 😂😂ණය කරලා කරලා ජය ගත්තා අපේ නාකියෝ
@dilaniperera7509
@dilaniperera7509 2 күн бұрын
නය ගෙවීම පැහැර හැරීමම ආන්ඩුවේ අකාර්‍යක්ශමභාවය යි මේකෙන් කරදරයට පත්වුනේ කවුද. ජනතාවයි දැන් කියනව ම හ ලොකු දෙයක් කරල වගේ නය වාරික ගෙවන කාලය දික් කරල දුන්න කියා මෙපමන කලක් නය පැහැර ඇරිය අයගෙන් තවත් මේ නය තවදුර්ටත් ගෙවනවා යයි සිතන්න විශ්වාසයක් ජනතාවට නෑ මේ නය ගෙවන්න ස්තීර වැඩපිලිවෙලක් නෑ .ආන්ඩුවට නිශ්පාදන ආර්තිකය ක් ඇත්තෙම නෑ රටේ සම්පත් ටික උගසට තබමින් සල්ලි හොයනව නය ගෙවන්න. මේක හොද ප්‍රගතිශීලි වැඩපිලිවෙලක් ද නෑ ජනතාව මේ වැඩපිලිවෙල අනුමත කරනව නම් ජනතාවට අබ සරනයි. මේ ආන්ඩුව ෆේල් වහා චන්දය තියන්න පැලස්තර් දන්නෙ නැතුව තවතවත් ජනතාවට නය සහනකාලය දික්කරන්න කරන්න. පුරෝහිත බමුන න්ට නම් හොදයි ඒත් ජනතාව කබලෙන් ලිපට වැටීම නම් වෙයි දුරබලන්න ලග බලන්නෙපා ඔහොම යන් යන්
@HhhHhh-hk1ki
@HhhHhh-hk1ki 2 күн бұрын
Excellent explanation ❤
@shalummss6387
@shalummss6387 2 күн бұрын
Appreciate ❤
@ranjithnimalsiri1920
@ranjithnimalsiri1920 2 күн бұрын
සමහර comment දැක්කම රටේ ඡන්ද දායකයන්ගේ දේශපාලන සාක්ෂරතාවය පිළිබඳ දුක හිතෙන්නේ නැද්ද . 76 වසරක් රට ගෙනත් තියන තැන තේරුම් ගන්න බැරිද ..
@diasprasanna3101
@diasprasanna3101 2 күн бұрын
චමුවෝ බලාගනින් වැඩසටහනක් මෙහෙයවන විදිහ
@obadaarachchigenandasena6581
@obadaarachchigenandasena6581 23 сағат бұрын
සිරසට සහ විජිතට අපේ ප්‍රණාමය
@ThushariThalagalage
@ThushariThalagalage 2 күн бұрын
Npp❤ ජය ජය npp❤ ජය ජය
@user-pu6mm6pp3e
@user-pu6mm6pp3e 7 сағат бұрын
මාලිමාවට ජයවේවා මුලු රටටම ජයවේවා ✌ ❤❤❤❤
@user-rq9ny8hx3i
@user-rq9ny8hx3i Күн бұрын
NPP jaya wewa
@share4842
@share4842 2 күн бұрын
good discussion in a long time
@bimsarabasnayake
@bimsarabasnayake 2 күн бұрын
සහෝදරය, අපි හිතමු මේ ණය ගෙවීමට ගත්ත ගිවිසුම් වැරදිය කියල. අපි හිතමු ඔබට මීට වඩා හොඳ ගිවිසුම් තිබෙනව කියල. එතකොට ඔබ හිතැන්නැද්ද ඔබල මේ ගිවිසුම් වලට සහභාගි වෙලා ඔබලගෙ ඒ දක්ෂකමට අනුව මේ ගිවිසුම් කර ගත්ත නම්, ඊළඟ ඔබලගෙ රජයට ඒක පහසු කර ගන්න තිබුන කියල.
@harindukodippili8922
@harindukodippili8922 Күн бұрын
එංගලන්තයේ වෙසෙන ධර්මපාල මහතා මෙහෙයවන IODPP Police චැනලය මගින් මසකට පමණ පෙර නීතිපති සංජය වීරරත්නම් යොදාගෙන ජනාධිපතිවරණය කල්දැමීමට කුමන්ත්‍රණය කරන ආකාරය ලොවටම හෙලිකලා . IODPP චැනලය නරඹන්න . දේශීය චැනල වල නොපෙන්වන අක්‍රමිකතා එහි පෙන්වයි .
@kasunsandaruwan9335
@kasunsandaruwan9335 2 күн бұрын
Mr. president thanks for saving us❤
@dilrukdharmasiri7828
@dilrukdharmasiri7828 2 күн бұрын
NPP ❤❤🎉🎉
@user-sm7uf2pp4s
@user-sm7uf2pp4s 2 күн бұрын
Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා අලුත් රටක් hadamu malimawa සමග සියලු දෙනාම එකතු වෙලා හොරු ටික පන්නා damamu ජනතාව දැන්වත් ඔළුව පාවිච්චි කරලා චන්දේ දෙන්න malimawata ජය ❤❤❤වේවා ❤❤❤❤❤❤
@kithsirithushan
@kithsirithushan 2 күн бұрын
It's fine to postpone the duration, It's a good decision. Don't understand what's wrong with it. Anyone who has a little bit of knowledge in financial management would understand the benefit of this. Not everything is negative. We as humans should know how to appreciate the good work of anyone and criticise the bad work no matter who does
@Aruna91665
@Aruna91665 2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@hemalariyarathna8891
@hemalariyarathna8891 2 күн бұрын
❤❤❤
@user-uz3dl1hl1x
@user-uz3dl1hl1x Күн бұрын
Jayaweva saodaraya
@chamilarandeniya2550
@chamilarandeniya2550 2 күн бұрын
Criticism is good as long as it's constructive.
@sandeepliyanage.SL.
@sandeepliyanage.SL. 2 күн бұрын
මාලිමාව ණය ගෙවන්නෙ කොහොමද? මොකක්ද වැඩපිළිවෙල?
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 күн бұрын
Ookath ahanne deyakda ?--ranil ge wadapiliwela thamai !?😅😅
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
MEITA MAMA KOTA LAPAYA TUMANI MAGAE WADA PILIWALA JANAPATE V HIGA KAEMA TUMANI 😁😁😁
@madushan412
@madushan412 2 күн бұрын
මැති ඇමති වරුන්ගේ දීමනා කපනවා, හොරු කුඩ්ඩෝ හිරේ දානවා විතරක් නෙවෙයි හොරා කාපුවා පවරා ගන්නවා, නිශ්පාදනය මූලික කරගත් වැඩ පිලිවෙලකට යනවා. මාලිමාව බලය ගත් සමූපකාර බලන්න මාස කීපයට කරලා තියන වැඩ. හොරුන්ගේ ලගින් ඉන්න හිරේ යන්න බය උන් තමයි වැඩපිළිවෙලක් නෑ ගාගා නහයෙන් අඬන්නෙ 😂
@nuwareapeminissu3529
@nuwareapeminissu3529 2 күн бұрын
Jaya wewa npp jvp
@lasithaalwis
@lasithaalwis 2 күн бұрын
අපි නම් ඔය ගොබ්බ රනිලගේ ජාතිය ඇමතීමක් බැලුවෙ නෑ....අපේ එකම විසඳුම මාලිමාව පමණයි ......
@nissankanissanka2551
@nissankanissanka2551 2 күн бұрын
SIYALU DANAGAMA VINASAYA JVP MALI MAWA
@Panini_Edirisinhe
@Panini_Edirisinhe 2 күн бұрын
Good morning, young Vijitha. 🌞 The time is 14:26 on 27/06/2024. Oh, dear! Should I then say, "Good Afternoon!'. Possibly, but then, I got up only a short while ago, having spent time trying to find out what's happening to the UK elections.☹ Those will be held on the Thursday, the 4th of July 2024, (poor Rishy Sunak 😢) some time after our Parliament🤓 is scheduled to meet on Tuesday, the 2nd of July. I don't think that I'd better write too much now. I listened, with great expectations to what the old buffoon was saying last night @ 8.00 pm. (20:00, was the time in Bandarawela, which is "home" to me). I was hoping that I'd learn when I will, at last, get the opportunity to vote - for AKD, is a forgone conclusion. We are given Three Preferences; whom should I give my second and third preferences to? Well, the 2nd will go to Siritunga Jayasuriya. Is he contesting? Yes, very likely, given that he has already contested five times. Isn't he old? Yes, older than me. All is relative. From what time should we start counting. From the beginning of time? But then we don't know when that was. "In the beginning, . ..". when that was we don't know. But, let me start again; "In the beginning was the Word, and the Word was with God, and the Word was God." That's mesmerising, but says little. Let me try again: “We shall not cease from exploration And the end of all our exploring Will be to arrive where we started And know the place for the first time. Through the unknown, remembered gate When the last of earth left to discover Is that which was the beginning; At the source of the longest river The voice of the hidden waterfall And the children in the apple-tree Not known, because not looked for But heard, half-heard, in the stillness Between two waves of the sea." That was written by T.S. Eliot in 1943 (I don't know the exact time, but never mind!) For him, I guess that time began on 26 September 1888; but then, that was clearly 1888 years after - the beginning of time? No, the birth of Christ? Hold on, Vijitha; this is what Wikipedia tells me: "The date of the birth of Jesus is not stated in the gospels or in any historical sources and the evidence is too incomplete to allow for consistent dating.[1] However, most biblical scholars and ancient historians believe that his birth date is around 4 to 6 BC". We're not getting anywhere, are we? But memorise those lines from “Little Gidding”. You are ordered to do so, by me, Panini Edirisinhe. And where is Little Gidding? "Little Gidding is a small village and civil parish in Cambridgeshire, England.[2] It lies approximately 9 miles (14 km) northwest of Huntingdon, near Sawtry, within Huntingdonshire, which is a district of Cambridgeshire as well as a historic county." Eliot was probably there, when he wrote the poem. But then he was not born there. Let me get back to Wikipedia: "Born in St. Louis, Missouri, to a prominent Boston Brahmin family, he moved to England in 1914 at the age of 25 and went on to settle, work, and marry there." that marriage of his, to (Wikipedia again) Vivienne Haigh-Wood Eliot (also Vivien, born Vivienne Haigh; 28 May 1888 - 22 January 1947) was the first wife of American-British poet T. S. Eliot, whom she married in 1915, less than three months after their introduction by mutual friends, when Vivienne was a governess in Cambridge and Eliot was studying at Oxford." I was born in Bandarawela (almost exactly where I am now) on 6/11/1948. Well that's what my Birth Certificate states; and my NIC number is 483111444V. So there, Ranil Wickremasinghe can now trace me: name, date of birth, and location, all known to him, and to you, Vijitha. Wikipedia, yet again: Herath Mudiyanselage Vijitha Herath (born 1 May 1968); but there's this as well: හේරත් මුදියන්සේලාගේ විජිත හේරත්, (දෙමළ: விஜிதா ஹேரத், ඉංග්‍රීසි: Vijitha Herath; උපත 1968 මැයි 1) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් And this: விஜித ஹேரத் (Vijitha Herath, பிறப்பு: மே 1, 1968), இலங்கை அரசியல்வாதி. இவர் இலங்கை சனநாயக சோசலிசக் குடியரசின், 7வது நாடாளுமன்றத்திற்கான 2010 பொதுத் தேர்தலில், (சுதந்திர இலங்கையின் 14 வது பொதுத் தேர்தல்) ஜனநாயக தேசிய முன்னணி சார்பில் கம்பஹா மாவட்டத்திலிருந்து மக்களால் தெரிவு செய்யப்பட்ட உறுப்பினர். சுதந்திர இலங்கையின் 11வது நாடாளுமன்றம் (2000), சுதந்திர இலங்கையின் 12வது நாடாளுமன்றம் (2001), சுதந்திர இலங்கையின் 13 வது நாடாளுமன்றம் (2004),ஆகியவற்றிலும் பிரதிநிதியாகத் தெரிவுசெய்யப்பட்டிருந்தார். I can't understand anything of that! Can you? I've heard you speak Tamil fluently. Can you actually write it? I can hardly write Sinhala, but Google Translate will help me with that. And you once said that you were born in Naulla, Demodera, Bandarawela. Given your Date of Birth, is it any wonder that you've dedicated yourself to fighting for worker rights! I must stop now; but I have not told you who will get my THIRD Preference. I don't know! Perhaps for whomever Wiggy nominates as the "Common Tamil Candidate". Our country has been ruined by racism. At least now we must reverse that! However, if any reader decides to follow my lead, be warned! If you mark, X, 2, & 3 - your ballot will be rejected! It has to be, 1, 2, & 3 Let’s discuss all this on WhatsApp!
@user-gg5nj9pm4e
@user-gg5nj9pm4e 2 күн бұрын
❤❤❤❤ Good morning 🙏
@kamaldesilva7644
@kamaldesilva7644 2 күн бұрын
❤JVP npp❤jayawewa❤
@ranjanperera3322
@ranjanperera3322 2 күн бұрын
NPP jayawewa 👍 ♥️ ❤️ 💖
@sarathgaminimahakumarage1069
@sarathgaminimahakumarage1069 2 күн бұрын
❤Npp❤❤❤❤❤
@antonperera4066
@antonperera4066 2 күн бұрын
Stop criticizing and give solutions . These people can criticize only . Can you tell if NPP face this situation what they will do . We need an answer for this.
@roshansubasinghe3958
@roshansubasinghe3958 2 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@nadunvihansa3739
@nadunvihansa3739 2 күн бұрын
NPP JAYAWEWA
@harshanathmaddumage9387
@harshanathmaddumage9387 2 күн бұрын
Jaya Wewa NPP!!! ❤
@GihansaGayaneth
@GihansaGayaneth 2 күн бұрын
nppට ජයවේවා ❤❤
@NalakaWijesingha-ig1tu
@NalakaWijesingha-ig1tu 2 күн бұрын
Npp jayawewa ❤
@haniffalafir8495
@haniffalafir8495 2 күн бұрын
Thawa poya dekak iwasanna, api dennam niyama subha aaranchiak.
'' මේ පාරත් වොඩ්කා වතුර කරමුද රංගේ ? ''
21:29
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 9 МЛН
Final muy inesperado 🥹
00:48
Juan De Dios Pantoja
Рет қаралды 19 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 14 МЛН
හිරුණිකාට වෙඩි තියනවා
36:11
Saana show 'සෑනාශෝ'
Рет қаралды 26 М.
රෙදි වැල් යටින් යන්න එපා කියන්නේ ඇයි...
2:22
Sihala gaweshaka සිහල ගවේෂක
Рет қаралды 193 М.
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 9 МЛН