KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
උදය, විමල් අපේ පක්ෂයේ නෑ දිලිත්ගේ පක්ෂයේ අපේක්ෂකයා සටනේදී කිව්ව අමුතු කතාව | Satana
11:47
🔴හොඳට අහගන්න.සමහර ගුරුවරුන්ට උත්තර නැති වෙන ප්‍රශ්නයක් අධ්‍යාපන ලේකම්වරියගෙන්
21:20
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:22
Disrespect or Respect 💔❤️
00:27
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
සටන උණුසුම් කළ නයි, පැණි, සාෆි අස්සේ ඒ ප්‍රශ්න සිල්ලර කරගත් දිලිත්ගේ පක්ෂයේ අපේක්ෂකයා | Satana
Рет қаралды 275,794
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,7 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 1 500
@Sampath-qi4mm
2 күн бұрын
සුරංග සුදු ඇදගත්ත කලු චරිතවල රෙදි ගලවලාම දාන පට්ටම චරිතයක් 👍 ආදරෙයි සුරංග ❤❤❤
@nilanganisangeetha7757
2 күн бұрын
Super super suranga
@PriyankaBandara-iv1lv
2 күн бұрын
ඉදිරියෙදි සුරංගට නම් ආරක්ෂාව ඕනවෙයි..කන්න තරහ ඇති සුරංග එක..සුරංග ඔයා අර ලයිෂන් එකක් ඉල්ලගන්න..අපි මොකුත් කියන්නැ..සෑහෙන සතුරො පිරිසක් හැදිලා ඇති මයෙ හිතේ සුරංගට්
@HandleOfUltraEntertainment
2 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@predeepkumara749
2 күн бұрын
👍👍👍👍🙏🙏🙏💞💛💛💛
@shivomicuttilan
2 күн бұрын
Respect
@KAUSHALYAJAYASUNDARA-i9e
2 күн бұрын
සුරංග මචං පරිස්සම් වෙයන්. ගොඩක් උන් කැමති නෑ ඇත්ත කතා කරනවට. මේ රටට අපිට උබව ඔනේ ඒකයි
@dushsh4857
10 сағат бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@pasindums3988
2 күн бұрын
මේ program එක නං පහරක් ඈ ❤❤
@nayanadayasilee4993
2 күн бұрын
ඇත්ත කතාකිරීම පහරක් වෙන්නෙ කොහොමද
@News_Share
2 күн бұрын
facts නැතුව gossip අහලා ප්‍රශ්න කරන මාධ්‍යවේදියෝ, මේ රටේ මිනිස්සුන්ට රටක් වටී. ඔන්න ඕකයි තත්වේ.
@pasindums3988
2 күн бұрын
@@News_Shareuba wage yt eke scroll krla hoya gatta ewa wenna athi surangaya ara කොළවල liygena awith thiyenne 😂😂
@dushsh4857
10 сағат бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@dushsh4857
Сағат бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@ajanthakarunaratne7476
2 күн бұрын
සුරංග කියන්නේ වෙනම style එකේ මාධ්‍යයවේදියෙක් ....මේ වගේ මාද්‍යවේදියෝ තව තවත් බිහිවේවා 👍
@jayasinghearachchigheniros6053
2 күн бұрын
Aniwarenma shathika aththa 👍👍👍
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@SudeshMadusanka-y9j
2 күн бұрын
විද්යාත්මකව ඔප්පු කරගන්න බැරිව මුස්ලිම් ඇරියස් එක කවර් කලා @@dushsh4857
@ruwangurusinghe4723
Күн бұрын
අනිවාර්යයෙන්
@dushsh4857
10 сағат бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@JanakaMalsingha
2 күн бұрын
සුරංග මාධ්‍යවේදියෙක් විදිහට. ඔබතුමා සුපිරි. චරිතයක්.
@amkbathapaththu3653
2 күн бұрын
බොර දියේ මාලු බාන ,නයි අරින දිලිත් සහ දිලිත්ගේ පක්ශය, මාලිමාව වැඩි බලයකින් පාර්ලිමේන්තු එනවා දැන් ඔයකියන ජාතිවාදය වපුරන්න සියලුම ජනතාව දැන් නම් දෙන්නෙ නැහැ ඔවුන් මේ මජර පාලකයෝ පලවා හරින්න සූදානම් අපි අලුත් රටක් හදනවාමයි
@dushsh4857
10 сағат бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@SunilpemasiriSunilpemasiri
2 күн бұрын
සුරන්ග කොන්ද පනඇති මාද්‍යවේධ ඔබට ..ජය...තෙරුවන් සරනයි !
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@Amzta1234
2 күн бұрын
කොච්චර කිව්වත් දෙරණෙ දිලිත් කියන්නෙ රාජපක්ෂලාගෙ අවතාරයක්. පුලුවන් නම් රැවටියල්ලා
@Ushaniperera123
2 күн бұрын
අවතාරයක් නෙමේ, ඒ තමා පොහොට්ටුව. නාමල් ගේන්න හිතන් උන් වෙනම සංවිධානය වෙන්නේ 😢
@anurafernando-wx4hk
2 күн бұрын
Oh my god nobody can mislead us now.The whole country is with Npp.
@HandleOfUltraEntertainment
2 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@lakshmiabedeera45
2 күн бұрын
@@Ushaniperera123ඔවි
@rvandephili
2 күн бұрын
අනිවාර්යෙන්
@SupuN9926
2 күн бұрын
සුරංග නියමයි. ඔයාගේ බුද්ධියත් එක්ක මුං එකෙක්ටවත් හැරෙන්න බෑ. ❤ Sirasa
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@dushsh4857
2 күн бұрын
ගම්මන්පිලව ගෙන්නන්කෝ කියල දෙවි
@News_Share
2 күн бұрын
facts නැතුව gossip අහලා ප්‍රශ්න කරන මාධ්‍යවේදියෝ, මේ රටේ මිනිස්සුන්ට රටක් වටී. ඔන්න ඕකයි තත්වේ. කලිඳු වගේ මාධ්‍යවේදියොත් එක්ක බලද්දී මේ සුරංගලාගේ බුද්දිය *කේ
@dushsh4857
10 сағат бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@asekaperera.9377
2 күн бұрын
සිරසට 🌹සුරංග ට🌹
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@sarathwickramarathna2849
12 сағат бұрын
Kohomah,,mulahodanahuwa,,,ahu,,hodawanna,,kasada,,deleh,,patta,,horak,,,sunburn,,,ugapela
@dushsh4857
10 сағат бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@rudiraweerahettihewa7179
2 күн бұрын
නව රජයක් පත්වීමට ඇති ඉතා උතුම් අවස්ථාවේ සතුට ලැබෙන අතර මට සහ අපට ඇති එකම කණගාටුව නම් මේ මුග්ධ රැල නැවතත් අපි මුලා කරන්න එන විදිහ ගැනයිඉතාමත්ම අසික්කිතයි නිර්ලජ්ජිතයිඔවුන්ට හරි දැක්ම දෙවියන් වහන්සේ ලබා දෙන සේක්වා සැමටම ජේසු පිහිටයි❤❤❤❤
@Lakshan_lanka_iron_works
2 күн бұрын
දිලිත් කියන්නෙ ඇන්ටිජන් හොරා
@anurafernando-wx4hk
2 күн бұрын
Patta horek
@HandleOfUltraEntertainment
2 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@sithuminigayani51
2 күн бұрын
සිරසට ප්රණාමය.ආදරෙයි ❤❤❤❤
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@pradeepramanayake
2 күн бұрын
නෑවීමට උපන් හපන් සුරංග මහතාට හදපිරි ස්තූතිය ❤❤
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@supunwk6613
2 күн бұрын
@@dushsh4857paco Eva valata inna un gena oya kiyanne 😂
@Kankanage
2 күн бұрын
❤
@shamikasrimal
2 күн бұрын
මේකෙ කමෙන්ට්ස් දැක්කම හිනාත් යනව. මාද්‍යවේදියෙක් විදියට කිසිම සදාචාරයක් නැති එකෙක් තමා සුරංග. ඇරියස් කවර් කරගැනිල්ලක් මෙයා කරන්නෙ. ඒක පේනව මෙයාගෙ මූනෙන්. ජනතාවට මේ මොහොතේ මෙයා පොරක් වගේ පෙනෙයි. ඒත් ඒක තාවකාලිකයි. ඇත්තටම මේ වගෙ මිනිස්සු චූන් කරන ජනතාව තමා මෝඩයො.
@dushsh4857
10 сағат бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@padmavithanachchi-mq9sh
2 күн бұрын
සුරංග වගේ නිර්භීත කට ඇති පුතෙක් මේ ලෝකයට බිහි කරපු ඒ දෙමව්පියන් ට මාගේ ප්‍රණාමය 🎉 .
@nuwansrilankanilas
2 күн бұрын
දිලින් ජයවීර, ගම්මන්පිල හොර තක්කඩි පාර්ලිමේන්තු නම් යවන්න එපා මේ පාර....
@romesh.wijetunge
2 күн бұрын
අනිවාර්යයෙන් ගම්මන්පිලයනම් පරදිනවාමයි
@ROSE-bo2vf
2 күн бұрын
😂100/100 apa මුන්ව apprasanna dilith😂😂😂
@JayanthaTharanga-z6m
2 күн бұрын
ඒක ඇත්ත 👍
@yndproject2745
2 күн бұрын
දිලිත් යවන්න එපා ✋✋
@dhanukadeshappriya6239
2 күн бұрын
Aniwarenma okunta chandey denna hitan innwan chandey noda gedara innna
@dhammikahangarangoda4860
2 күн бұрын
එඩිතර විපක්ෂය කියල එන්නේ රටෙි ජනතාව නොමග යවන්න මෙය දැනුවත් කිරිම ඉතාමත් වැදගත්
@dinushakarunarathna8646
2 күн бұрын
සුරංග මහතා Respect ❤
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@rsbeats3936
2 күн бұрын
@@dushsh4857 oya ithin pu# denna epa me comment eka hama ekatama dala 😊
@Jhkusbhhkkoduasjxkoi
2 күн бұрын
අපි චන්දෙ දෙන්න හිටපු කි දෙනෙක්ගෙ චන්ද මේ වැඩසටහන නිසා නරති උනාද! මේ මාද්‍යවේදි සෙට් එක හොදම මිටර්. මෙයාලා දන්නවා තරුන අය මෙදාපාර චන්දෙට ඉදිරිපත් උනාට පරන කුනුම තමා වෙස්මුනු බැදං එන්නෙ කියලා! ඇත්තටම අපි දන්නැතුව මේ මිනිස්සුන්ට චන්දෙ දෙන්නත් තිබුනා. දැංනං මාලිමාවට විතරමයි දෙන්නෙ!
@ushanbandara1814
2 күн бұрын
සුරන්ග හින්දා තමයි අපි මේක බලන්නේ ... අපි ඡන්දය දෙන හෝ නොදෙන ඕනම දේශ්පාලන නායකයෙක් ප්‍රශ්න කරන්න පුළුවං සන්ස්කෘතියක් හදන්න ඕනි 💪👍
@sankalpakalubowila2862
Күн бұрын
හාමු ආවම නිහඩයි හැබැයි.. 😂
@dushsh4857
10 сағат бұрын
පාස්කු ප්‍රහාරය වගකිඑඅ යුත්තේ මුස්ලිම් අන්තවාදය සුරතල් කරපු යහපාලනය හුරතල් කරපු නරි පක්ෂ ටික ඒකියන්න ජෙප්පෝ UNP එක සහ හැරිණි වගේ අය .
@wasanthiranathunga5843
2 күн бұрын
රෙදි ගැලවීම ගැන ,සිරසට ප්‍රනාමය❤ පුද්ගලිකව ,මං දන්න කාරනාවක් Dr.Safi ගේ දරුවට පාසල් යන්න ,බැරි උනා. ඒ දරුවා,මානසිකව ,වැටුණා. සහ සම්බන්ධ උන සියලුම දෙනාට ,හෙන ගහන්න ඕන . ඒත් අපේ දරුවන්🙏
@anurasampath219
2 күн бұрын
සුපිරි සිරස.කිසිම චැනල් එකකින් මේ ප්‍රශ්ණ කරන්නේ නැහැ දූෂිතයන්ගෙන්..❤❤❤
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@MadushaRashmika-yc7ky
2 күн бұрын
@@dushsh4857😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄
@DARKLOAD602
2 күн бұрын
@@dushsh4857ane kata wahan palayan bn
@naradavidanage1905
2 күн бұрын
සුරංග ඔබ කරන මෙහෙය අති විශිෂ්ටයි.මොකද මේ පාර පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ සුපිරි අය.මේ එන අයගේ දේශපාලන නිරුවත පෙන්වීම මගින් ජනතාව දැනුවත් වෙනවා.
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@DARKLOAD602
2 күн бұрын
@@dushsh4857ubata oka paste karala epa une nadda wahal ballo😂
@ThanushanSanjeeva
2 күн бұрын
@@DARKLOAD602වැඩක් නෑ බන් ඒ ගැන කතා කර්ල😅
@APSARAWickramasinghe
2 күн бұрын
@@ThanushanSanjeeva අනේද කියන්නේ 😂😂
@nuwan_HW
Күн бұрын
@@dushsh4857 පිස්සුද බං 😂😂
@Dinushaanuruddika
2 күн бұрын
එඩිතර විපක්ෂය බලු උනා...😂😂😂
@HandleOfUltraEntertainment
2 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@MRWijerathneManathunge
2 күн бұрын
සුරංගට එකෙන්ම Respect
@MauraniHettiArachchi-wd7rs
2 күн бұрын
ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන රටේ අනාගතයට උර දිිමට හැකි පාලනයක් බිහිකිරීමට සහාය දෙන සිරසට පුනාමය ❤
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@News_Share
2 күн бұрын
facts නැතුව gossip අහලා ප්‍රශ්න කරන මාධ්‍යවේදියෝ, මේ රටේ මිනිස්සුන්ට රටක් වටී. ඔන්න ඕකයි තත්වේ.
@MadushaRashmika-yc7ky
2 күн бұрын
❤❤❤
@MadushaRashmika-yc7ky
2 күн бұрын
❤❤❤
@anuradhahewainna
2 күн бұрын
@@dushsh4857 ප්‍රෂ්නෙ හැමෝටම
@upalichandrasekara6790
2 күн бұрын
සුරංග, ඔබලාගෙ මෙහෙයවීම ඉතා විශිෂ්ටයි. ඕකෙ පිටිපස්සෙ ඉන්න නොපනෙන එඩිතර එක්කෙනාවත් අල්ලගන්න ඕනැ
@pubuduchathuranga6501
2 күн бұрын
සිරස / සියත ❤💪
@REDFOXDJCRASH
2 күн бұрын
💯❤
@healthandfitness3838
2 күн бұрын
උන් දෙගොල්ලො තැනේ හැට්යට ඇණේ ගහනවා
@REDFOXDJCRASH
2 күн бұрын
@@healthandfitness3838 හිරැ දෙරණ බලල Track පැනලද. බොමු සීතල වතුර වීදුරැවක් 😂
@ProfessordevilL
2 күн бұрын
@@healthandfitness3838 ඔව් හැබැයි තමන්ගේ මිනීමරපු සහෝදරයෝ බෙරගන්නවට වඩා මිනිස්සු රවටලා ජාතිවාදය වපුරණවට වඩා මේක හොඳයි.
@rvandephili
2 күн бұрын
සිරත් කලින් සජියට කඩේ ගියා
@dhammadiscoveremb6473
2 күн бұрын
නියමයි සුරංග කව්රු වුනත් අපි වෙනෙුවෙන් ප්‍රශ්න අසන්න ඔබ. ආදරෙයි සුරංග.
@k.d.mtvseries7236
2 күн бұрын
සුරංග කියන්නෙ ...සිරස එකෙ ඉන්නෙ සුපිරිම එඩිතර ම ලංකාවෙ ඉන්න මාධ්‍යවේදීන් ගෙ නොම්බර එකටම ඉන්න මානව හිතවාදි මාධ්‍යවේදීයෙක්....ආදරෙයි සුරංග මුලු රටෙම ඉන්න අහිංසක ම්නිසුන් වෙනුවෙන් පට්ට ආදරෙයි...
@senanipriyanwada5368
2 күн бұрын
සුරංග omaya oba සියලුම දෙනාට ඇත්ත ජනතාවට පෙන්වන්න තවත් ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@News_Share
2 күн бұрын
facts නැතුව gossip අහලා ප්‍රශ්න කරන මාධ්‍යවේදියෝ, මේ රටේ මිනිස්සුන්ට රටක් වටී. ඔන්න ඕකයි තත්වේ.
@Sahan6068
2 күн бұрын
@@News_Shareඅපිටනන් facts හොදට මතකයි ඔයාල මැරිල ඉපදුනාට ,ඕනනන් දැන් අවුරුද්දක් දෙකකට කලින් අර සුද්දෝදනගෙ පුතා කිවුවා කියලා රට ජාතිය බේරගන්න news ගැහුවා මතකද ,අන්තිමට උන් set එක නිදොස්කොට නිදහස් කරා උසාවියෙන් ,එක්කො උඹ මැරිලා ඉපදිලා election එකෙන් පස්සෙ අමතකනම් ඒ දවස්වල සංඛයා උදේ කරපු පත්තර කියවීම බලහන් 😂 ඒත් මදි ශානිටයි රවීටයි ගහන්න ගෝටාලගෙ plan එකට ගම්මන්පිලයගෙ බොරු පෙන්නන විදිහ ඒකට දෙන airspace එක බලපන් තව ඕනද ,😂(දෙරන තමා creativema channel එක සහ තියෙන බොරු කියන ජරාම chanbel එක 😂😂)
@zeena283
2 күн бұрын
Yes
@Anurakumarn-k1x
2 күн бұрын
සුරංග නම් පිස්සුවක්♥️සුපිරිම චරිතයක්✊ සිරසට ආදරෙයි 💯
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@nishanthaperera6534
2 күн бұрын
සුපිරි සුපිරි සුරංග මුන්ගෙ රෙදිගලවලාම දාන්න ඔනි...
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@News_Share
2 күн бұрын
facts නැතුව gossip අහලා ප්‍රශ්න කරන මාධ්‍යවේදියෝ, මේ රටේ මිනිස්සුන්ට රටක් වටී. ඔන්න ඕකයි තත්වේ.
@Utubenil
2 күн бұрын
ඇත්තටම වටිනාම කතාව ජාතිවාදය මේ රටෙන් තුරන් විය යුතුයි. සින්ගප්පූරුව වගේ රටවල ජාති ආගම් කොච්චර තියෙනවද. ඒ රටවල මේ ප්‍රශ්ණ නෑ. හැමෝම එකට සමගිව ඔවුන් රට දියුණු කලේ.වැදගත් වන්නේ රටක මානුශීය බව සන්වේදී බව සහ සන්හිදියාව යි. එවිට කිසිම බලවේගයකට අපව විනාශ කරන්න බෑ
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@Sima5Xblind
2 күн бұрын
ජාතිවාදය අවුලුවාලනනේ දෙමළ අය
@sirina1500
2 күн бұрын
ඔමායා - අපි පෙන්නුව නෑ,, ආදරෙයි ඔමායා ❤️❤️❤️❤️
@UserKGFJohnson
2 күн бұрын
කවුද යකෝ මගේ උමායාට ආදරෙයි කියන්නෙ . අහුවෙන්න එපා හොඳේ .
@nshakodikara
2 күн бұрын
දෙන්නම වැරදිනෙ. උමායා නෙවෙයි ඔමා....යා......😂😂
@sirina1500
2 күн бұрын
@@nshakodikara 👍
@nimeshadilhani5672
Күн бұрын
Omayaaa.❤❤❤❤
@arunasanjaya-f6x
Күн бұрын
❤
@ifthi.opinion
2 күн бұрын
Thank you very much Suranga for raising the issue of cremating Muslim bodies during covid, Dr. Shafi's matter in this discussion. මේ මනුස්සයට මුස්ලිම් මල සිරුරු පුච්චන්න එක සිල්ලර දෙයක්...හරිම අපූරුයි. දිගින් දිගටම ජාතිවාදය අවුස්සමින් මුස්ලිම් මිනිසුන්ට දුන්න දුකට වග කියන්න ඕනෙ දිලිත් ජයවීර, චන්න ජයසුමන, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතංග, විමල් වීරවංශ.මුස්ලිම් ජන සමාජය මා ඇතුළු වින්ද දුක කිසි දවසක අමතක කරන්න බැහැ. Dr. Shafi ට දිගින් දිගටම ගහනකොට, ඒ ගැහුවෙ Dr. Shafiට විතරක් නෙමෙයි...සියලු මුස්ලිම් ජනතාවට පහර එල්ල කලේ....අපි වින්ද දුක දන්නෙ අපි විතරයි.
@Utubenil
2 күн бұрын
දේශපාලුවන් සහ උන් වටේ සිටි අය මිස මුලු රටේ ජනතාවම dr. සාපිටවත් මුස්ලිම් ජනතාවටවත් විරුදධ උනේ නෑ. මේක දේශපාලන උවමනාවක්.අපිට කණගාටුයි.ඒ නිසයි අපි මුල සිටම අනුර වටා එකතු උනේ.
@manuthchehansa2356
2 күн бұрын
දෙරණ අද ඉදන් News ගහයි සිරස attack එකට 😂😂😂
@News_Share
2 күн бұрын
සුරංග වගේ gossip අහලා ප්‍රශ්න කරන මාධ්‍යවේදියෝ, දෙරණේ නැහැ 😂
@APSARAWickramasinghe
2 күн бұрын
@@News_Share ඔයා මොකද මේ කුලප්පු වෙලා😂😂
@Saduuu90
2 күн бұрын
@@News_Shareඅම්මො අපි නොදන්න නයි දෙරන්.ඇන්ටිජන් හොරා. කවදහරි මහමග පන යන්නේ කරන දේවලවලට😂😂😂
@UpendraAththanayake
Күн бұрын
@@News_Share facts tibilada nai pennuwe??😅
@JayaniRathnayake-e7i
Күн бұрын
@@News_Shareඅපිට විසාල සබ්දයක් ඇසුනා
@NavaNiki
2 күн бұрын
සුරන්ග ඔබ හදපු දෙමාපියන්ට පින්
@NamaleeShama
2 күн бұрын
සිරස මම අගේකොට සලකන නාලිකාවක් ....❤❤❤❤❤
@NeriusFernando
2 күн бұрын
Very good thank very much Mr. Strange with sirasa
@NamaleeShama
2 күн бұрын
මාධ්‍යවේදිය සුරංග ඇතුළු සියළු මාධ්‍යවේදීන් හට මාගෙ ප්‍රණාමය ....සටනට එන හොරුන්ට කට උත්තර නැ ❤❤❤❤
@just_forhobby
2 күн бұрын
අර නයි කතාව හරිද කියන විදිහ...😅 සුරංග මහත්තයා ඔයානම් නියමයි... සිරස ලාංකීය ජනතාවගේ නාලිකාවයි...❤
@Robots1994
2 күн бұрын
යකෝ හොරුන්ගේ රෙදි ගලවන එක වැරැද්දක් වෙන්නේ කොහොමද ?
@AbdulRasak-bq7eb
2 күн бұрын
ජයවෙවා ජයවෙවා සුරන්ග සහෝදරයා
@sandaruwanperera9780
2 күн бұрын
Antigen kits වලින් හොරා කාපුවා ගැන කිව්වේ නැත්තේ ඇයි😂😂
@Ushaniperera123
2 күн бұрын
සාක්ෂි තාම අතේ නැති නිසා. සාක්ෂි අතේ නැතුව සිරස ඔහේ කියවන් නෑ
@HandleOfUltraEntertainment
2 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@HandleOfUltraEntertainment
2 күн бұрын
Ebay එකේ antigen kit වල මිල බැලුවනම් සාක්ෂි හොයාගන්න පුලුවන්
@Sahan6068
2 күн бұрын
සිරසට ඒ company එකට විරුද්දව කතාකරන්න බැරි විදිහෙ නියෝගයක් දුන්නා නේද උසාවියෙන් නඩුව ඉවර වෙන්කන්🤔🤔
@laurelanthony9067
2 күн бұрын
thank you sirasa team
@rathanahamuduruwo1655
2 күн бұрын
සුරංග ඇතුලු අනිත් ඔක්කොම මාද්‍යවේදී කන්ඩායම විතරයි මේකේ නියම දේ කරන්නෙ අනේ සුරංග ඔබට ස්තූතියි රට නිවැරැදි මාවතකට ගෙනියන එක සැබවින්ම ප්‍රශංසනීයයි
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@Ares.Gaming.
2 күн бұрын
සිරසටම ගෙනත් දෙරණ TV එකේ රෙදි left කරපු සුරංගට අපේ හද පිරි ස්තූතිය..
@sanjikapriyamanori4696
2 күн бұрын
සුරංග නියමයි ඔයා ..නිසාතමා සටන බලන්නේ❤❤❤❤❤❤❤❤ 💐💐💐👍👍👍👍
@dushsh4857
2 күн бұрын
සෆිගේ නඩුවේ බාරගත්ත උසාවිය වැරදිද ? කතෝලික ජනතාව ආදාහනය කලේ නැද්ද ? මුස්ලිම් අයට විතරද ප්‍රශ්නේ?
@ThalangamageMilton
2 күн бұрын
සුරංග සුපිරි හොරුන්ගේ රෙදි ගලවනවා සුපිරියටම.ඔවා බලන් ඉන්ඩ බැරි උන්ගේ ඉඳුල් කන උන් ටිකට මේවා දකිද්දී තරහා යනවා❤❤
@thejagunasekara6190
2 күн бұрын
සුර0ග ඇතුළු හැමෝටම respect 🎉🎉🎉❤
@priyanthasobaniw.m529
Күн бұрын
🎉🎉🎉🎉
@sadunlahiru7994
2 күн бұрын
නයි කතාව හරිද 😂😂සුරන්ග sir respect ❤❤❤❤❤
@buddhisandharuwan8658
Күн бұрын
නයා පෙන්නල ඇහුවෙ 😊😊
@darmadasarathnayaka9369
2 күн бұрын
දිලිත් සිද්ධාර්ථ කියන්නෙ මොකෙක්ද වැඩ්ඩෙක්ද කියලත් වතාවක් ඇහුවානෙ මෙයාලට නම් චන්දෙ නෙවෙයි මොකුත්ම දෙන්න එපා. අපිනම් 🧭 ❤ මාලිමාවට
@PrasannaDinesh-k4k
2 күн бұрын
රට වෙනුවෙන් කතා කරන්න සුරන්ග වාගේ බුද්දිමත් මිනිස්සු තව තවත් බිහිවේවා ❤❤❤❤
@NppApi2024
2 күн бұрын
ජාතික ජන ⚡ බලයට ජය වේවා ❤
@nnnnnn_69
2 күн бұрын
සිරස සුරංග මහතාගේ දේශපාලන දැනුම සහ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ට යි. ජය වේවා. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@MMMMBBS
2 күн бұрын
සිරස වැඩ කරන උන් ආඩම්බර වෙයව් - ඒ වචනෙට " අපි පෙන්නුවේ නැහැ"
@aindu4690
2 күн бұрын
සුරංගගේ අතේ, සෑම ප්‍රශ්නයක්ම අවබෝධයේ සැඟවුණු ගැඹුර විවෘත කරන යතුරක් බවට පත්වේ.ඔහුගේ මනස තර්කයේ බලකොටුවක් වන අතර ඔහුගේ ප්‍රශ්න අසත්‍යය බිඳ හෙළන ඊතල වේ...👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mohameduwais6291
2 күн бұрын
රටට මහජනතාවට ආදරයක් නොමැති ඇන්ට්‍රජන්වලින් ගසා කාපු නයි දෙරණ දිලීප් ජයවිරගේ නම් ගෑවුණු එකෙකුටවත් පාර්ලිමේන්තු නොයැවිය යුතුමයි
@HandleOfUltraEntertainment
2 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@umeshwashere
Күн бұрын
Antigen hora chanda 4000 k wath ganne😂
@MM-du1rp
2 күн бұрын
සුරංග සහොදරයා සුපිරි❤❤❤❤❤❤
@NppApi2024
2 күн бұрын
සිරස නියමයි
@madhushanisansala
2 күн бұрын
සිරස සිරස නාලිකාව සුපිරියි සටන සුපිරියි .සුරංග ඔබ සුපිරියි ❤❤❤❤
@veganElephant-j9b
2 күн бұрын
සමහරක් අයට තවම තේරුම් ගන්න බැහැ ඔවුන්ගේ නායකයෝ විනාශ කරපු මේ රට අනුර ජනාධිපතිතුමා අරන් තවම මාසයක් වත් වුනේ නැතැයි කියා.. බලන්න ඒ මාසයක් තුල සිද්ද වෙච්ච ප්‍රධාන රටට හිතකර වු දේවල් .. 1)කොටස් වෙලද පොලේ කොටස් වාර්තාගත ලෙස ඉහල යෑම.. 2)ඩොලරය 290 ට වඩා අඩු වීම.. 3)පෞද්ගලිකරණයට ලක්වෙන්න තියපු විශාල කම්හල් සහ ආයතන වහා විකිණීම තහනම් කර එම ආයතන ලාබ ලබන ආයතන බවට පත්ව කිරිම.. 4)අනුර ජනාධිපතිතුමා දූෂණයට තිත යන සංකල්පය යටතේ රට පාලනය කරද්දී ඒ ගැන වහවැටී ලෝකයේ සුපිරි රටවල් පවා එය පසසමින් ඔවුන්ගේ ආයෝජකයන් බොහෝමයක් මේ රටට ඒමට කැමැත්ත පලකිරීම හා සමහර ආයෝජකයන් දැනටමත් පැමිණ වැඩ ආරම්භ කිරීම... 5)නීතිය හැමෝටම එක සමානවීම හා පාර්ලිමේන්තු මන්ත්‍රීගේ අප්‍රමාණ වරප්‍රසාද අඩු කිරීම... 6)කලින් ආන්ඩුවේ පාලකයන් ඔවුන්ගේ රාජ්‍ය බලය උපරිම ලෙස පවත්වාගෙන කල වංචා.. දුෂණ සහ මිනිමැරුම් වැනි සිද්දීන්වලට අපක්ශාපාතිව නීතිය කිරීම.. මෙවැනි රටට හිතකර යෝජනා හා ක්‍රියාමාර්ග බොහොමයක් නිසා ජනතාවගේ ප්‍රසාදය අනුර ජනාධිපතිතුමා ජනාධිපති වු පමණින් සිදු කර ඇති අතර.. පාර්ලිමේන්තුවේ බහුතර බලයත් ලැබූ විගස තව තව නිදහසෙන් පසු මේ රටේ මෙතෙක් කිසිම නායකයෙක් මේ රටේ අනාගතය වෙනුවෙන් නොකරපු ක්‍රියාදාමයන් රාශියකට සැලසුම් මේ වෙනකොට සාදා අවසන්ය... එම නිසා කොතරම් බල්ලෝ බිරුවත් තරුණ ජනාධිපතිතුමා අනුරගෙ කන්ද නම් පහත් වෙන්නේම නැත යන්න ජනතාවගේ එකම විශ්වාසයයි.. ලක් මාතාවට මාතෘ භූමියට සැමදා ජය.. 🇱🇰💕
@HemanthaArunasiri
2 күн бұрын
Bath nalayant kiyala wadak na sahodaraya
@krishaniseneviratne9242
2 күн бұрын
💯👍
@nethukavi6456
2 күн бұрын
❤❤❤❤❤❤
@screen833
2 күн бұрын
😂😂ලපයා සර්වබලධාරි දෙවියො කියලා හිතන් ඉන්න වහල්ලු
@ShanIndunil-eu8oh
2 күн бұрын
උබේ සර්වබලදාරියො රටට කෙලෙව්වා මදිද😅@@screen833
@DewmiAnjana-n2x
2 күн бұрын
සිරස ආසම වැඩසටහන පට්ට මාද්‍යවෙදී සුරන්ග මහත්මයා මේ රටෙ සිටින දක්ෂ මාද්‍යවෙදියෙක් මෙ සියලු දෙනා දක්ෂයි ඇත්තටම බුදු සරණයි
@suranthasirisena4605
2 күн бұрын
සිරසට ජය...❤❤❤
@ranasinghadulari853
2 күн бұрын
❤සුරංග මුන්ගෙ ඇත්ත රටට හෙලිකරනවට .❤❤ සිරස .
@Lakshan_lanka_iron_works
2 күн бұрын
වෙන පක්ශවලට චන්ද නැ එකම පක්ශෙ මාලිමාව මාලිමවට 5/6 ක බලයක් ❤
@rvandephili
2 күн бұрын
අනිවාර්යෙන් එහෙම තමයි වෙන්න ඕන
@prabakumari3701
2 күн бұрын
Aniwaren❤❤❤
@sriyankafernando6795
Күн бұрын
👍👍👍👍👍👍👍👍👍♥️
@ruwanranganathpathirana514
2 күн бұрын
❤❤❤❤ සුරන්ග අය්යා පට්ටම ඩයල් එකක්...ආය්ව් අහන්න ඔනි කෙලින්ම් කියලම දානව😎😎👌
@IndikaUbesinghe
2 күн бұрын
Thanks sirsa
@chamodyadissanayaka7025
7 сағат бұрын
නයි දෙරණයි දිලිත් ජයවීරලගෙ සෙට් එකයි ඇපත් නැති වෙන්න පරාද කරමු 14 වෙනිදාට ✊
@supunsuranga866
2 күн бұрын
රෙස්පෙක්ට් සුරංග රොටි දිලියගෙ නිරුවත පෙන්නුවට
@RizanaAmeer-q1j
Күн бұрын
You n your channel do ,doing done excellent to class duty as a human we allllllllllll salute u all❤❤❤❤❤❤
@niroshikagayani2224
2 күн бұрын
සිරසේ සුරංග ඇතුළු සියළු දෙනාට මහජනතාවගේ හද පිරි ප්‍රණාමය 👍🏻💐❤
@kumariperera236
2 күн бұрын
අම්මෝ සුරංග නියමයි ඔබ.ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි.ආදරෙයි අහස තරම්❤
@Amzta1234
2 күн бұрын
පොහොට්ටුවේ උන්ම තමයි බන් දිලිත්ගෙ පක්ෂෙ ඉන්නෙ
@MmgMahesh
2 күн бұрын
AI malimaweth unma thama inne
@HandleOfUltraEntertainment
2 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@UserKGFJohnson
2 күн бұрын
@@MmgMahesh රටට හොඳක් බලාපොරොත්තුවෙන් පොහොට්ටුවට චන්දෙ දීපු ජන්තාව දැන් ඉන්නේ මාලිමාවට , පුද්ගලික වාසිය හොයන උඹලා වගේ තිරිසන්නු තවමත් ගූ ගොඩවල් වලම ලගින ගමන් මේ වාගේ පඩ අරිනවා .
@UththaraSilva-q7q
2 күн бұрын
@@MmgMaheshkauda malimawe inna pohottukarayo
@chintoki
2 күн бұрын
@@MmgMahesh Kawda hutto inne?
@RaviniHarischandra
2 күн бұрын
සුපිරි වැඩසටහන
@CyberWeaponTime
2 күн бұрын
Niyamai... සිරස!!!
@dil.eepranasinghe6416
Күн бұрын
❤suranga aiya,, ela ,, oyala rate janathawa wenuwen ahana dhewal watinawa,, api wenuwen penisitala hora thakkadi boru Kara dhesha paluwangen ahana prashna respect💓💓🔥🔥
@nasliibrahim3429
2 күн бұрын
සිරස 💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@subhashaupamada9076
2 күн бұрын
සුපිරි සුරංග මහතා....❤❤❤❤❤🎉🎉🎉🎉
@nima8549
2 күн бұрын
රොටී පුතාට අනුකම්පා කරාල්ලා..😂😂😂 "සංවේදී අය බැලීමෙන් වලකින්න "😅😅
@JagathNalinKumara
2 күн бұрын
සුරංග මහත්තයා සුපිරි ..සුපිරි සුපිරි ..❤️❤️
@eaidematapitiya9072
2 күн бұрын
සුරන්ග මහත්තයා ඔයාට ඕනෑම ප්‍රශ්නයක්දී එඩිතරව මුහුණ දෙන්න ශක්තිය ලැබේවා බුදුසරණයි .සමන්දෙවියන්ගේ පිහිටයි .
@mjmmunthas
2 күн бұрын
Well explained Mr. Suranga & team 👍 Thank You .❤ May Allah Bless You .❤
@rathnayaka4627
2 күн бұрын
thanks suranga❤❤❤❤❤
@priyangawellappili1226
2 күн бұрын
සුරංග මහත්මයා තමන්ගෙ කාර්ය්‍ය හරියටම කරන මහත්මයෙක් ❤❤❤❤ජයවේවා
@ShaneGam-kz2kn
2 күн бұрын
උන්ගෙ රෙදි ගලවා බේරෙ වැවෙන් නාවමු.
@SriniWickramaratne
2 күн бұрын
දිලිත් ජයවීර ගේ පක්ෂීන් නම් එක්කෙනෙකුට වත් පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්න එපා. මේ ලහිරු වීරසේකර ගේ wife දෙරණේ නිවේදිකාවක්.
@HandleOfUltraEntertainment
2 күн бұрын
මහජනතාව පීඩාවට පත්කරමින් අධික ලාභ ලබන කූට ව්‍යවසායකයන් පාර්ලිමේන්තු යවන්න එපා
@TUBEH991
2 күн бұрын
කවුද wife
@yamathe6333
2 күн бұрын
@@TUBEH991 I think it's Thilini Nanayakkara
@DinuJeewan
2 күн бұрын
සුපර්❤
@VirajithThewarapperuma-by6zg
2 күн бұрын
සුරංගගෙ භුමිකාව අපි අගේ කරනවා.ඔබ නිර්භය මාධ්‍යවෙිදියෙක්.
@indikadarmappriya9537
Күн бұрын
Thanks Mr suranga
@rosedilaniabudhabi8776
2 күн бұрын
සුරංග ජයවේවා ❤❤❤❤❤ මුන් තාම නයි අරිනවා ජනතාව පරිස්සමෙන් වැඩ කරන්න .. මාලිමාවට ජයවේවා 🙏❤ උපරිමයෙන් මාලිමාව යවමූ යාලුවො නේ🙏
@SupuN9926
2 күн бұрын
සිරස / සියත Respect ❤
@DulajGamage-y3q
2 күн бұрын
දිලිත් එයාගෙ චැනල් එකෙන් ගහපු සක්ක්ලි නිවුස් එයාටම පාරාවලල්ලක් වෙල
@RangaJayaweera-ll2qs
2 күн бұрын
සුරංගය ප්‍රශ්න අහනව. ඒකට විරුද්ධ උත්තරයක් ලැබෙනකොට එක පාරටම බාධා කරල අනිත් මාජ්ජවේදියොයි දේශපාලකයොයි මළගෙදරක හම්බ වෙලා කතා කරනව වගේ උන් උන් කතා කරගන්නව. සබාවෙ නැති මිනිස්සුන්ගෙ කිව්වයි කියන ප්‍රකාශ එළියට ඇදල අරගෙන ඒව විවේචනය කරනව. අරූට උත්තරයක් දෙන්න සාධාරණ කාලයක් දෙන්නෙ නෑ. මේ ප්‍රොපගැන්ඩා එක දැන දැනම මේ ගුබ්බෑයමට නියෝජිතයො යවනවට දිලිත්ට ගහන්න ඕන මඩු වලිගෙන්..
@ajithjayawardana3463
2 күн бұрын
ඔය පදක්කමෙන් එන්නෙත් රාජපක්ලාගෙන් ප්‍රයෝජනගත් බඩගෝස්තරවාදී පිසාචයෝ
@indikapushpakumara-lb7tb
2 күн бұрын
සුරංග ඉන්නවානම් සබන් කෑල්ලකුත් අරන් පලයල්ලා😂😂
@sidathrusiru2965
2 күн бұрын
සුරංග නියමයි 🥰🥰🥰
@sanjeewanishanika6660
Күн бұрын
සුපිරි සුරංග 👍🌹 ඔමායා👍❤️
@chandimabandara1995
2 күн бұрын
Niyamai Suranga...
@DasunUdayanga-g8l
2 күн бұрын
පට්ට සුරංග අයියා එකෙන්ම❤❤❤
@chandrikajayawardhana3416
2 күн бұрын
දිලිත්.කතා නොකළාට එයාගේ නාලිකාව කතාකලා
11:47
උදය, විමල් අපේ පක්ෂයේ නෑ දිලිත්ගේ පක්ෂයේ අපේක්ෂකයා සටනේදී කිව්ව අමුතු කතාව | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 66 М.
21:20
🔴හොඳට අහගන්න.සමහර ගුරුවරුන්ට උත්තර නැති වෙන ප්‍රශ්නයක් අධ්‍යාපන ලේකම්වරියගෙන්
The Life Traveler
Рет қаралды 108 М.
00:22
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 13 МЛН
00:27
Disrespect or Respect 💔❤️
Thiago Productions
Рет қаралды 37 МЛН
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 8 МЛН
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 11 МЛН
7:23
please මාත් එක්ක මේ මනුස්සයාව පටලවන්න එපා! කරුණාකරලා මේවට උත්තර දෙන්න | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 77 М.
14:51
හිටපු ජනපති මහින්ද හමුදා රෝහලෙන් මිල අධික විටමින් ගත්තද? නැද්ද? සටනේදී පත්තු වෙයි| Satana #asksatana
Newsfirst Sri Lanka
Рет қаралды 227 М.
31:41
කන්දොස්සිරියාව ඉවරයි
Bharatha Thennakoon
Рет қаралды 42 М.
20:38
ලකාශ්වර 👑 Part 02 - Lakashwara Part 02 | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 370 М.
7:08
සිලින්ඩරේ අගමැති කවුද? සටනේ බ්රේක් නැති වුණ රනිල්ගේ ගෝලයා | Satana #primeminister #generalelections
Newsfirst Sri Lanka
Рет қаралды 168 М.
9:57
මන්ත්‍රී නිල නිවාස ගැන ඇසූ ප්රශ්නය නිසා උණුසුම් වූ සටන | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 562 М.
4:07
ඉල්මහ විරු සමරු පදනම නිහඩ කාලයේදී කොළඹදී ඉල්මහ විරු සැමරුමක.පොලිසිය ඉවත් කරන්න යයි.උණුසුම් තත්ත්වක්.
The Life Traveler
Рет қаралды 17 М.
7:59
පොල් පැළයක්වත් හිටවන්න නොදෙන ත්‍රිකුණාමලයේ ඉඩම් | Satana #asksatana #trinco #wasanthamudalige
Newsfirst Sri Lanka
Рет қаралды 170 М.
6:32
ඇමති විජිත හදිසියේ Airport එකට. ''මිනිස්සු අමාරුවේ දාන්න බෑ'' | Vijitha Herath #vijithaherath
Newsfirst Sri Lanka
Рет қаралды 235 М.
11:28
බැසිල්ව පාර්ලිමේන්තුව ඇතුලට ගෙනාවේ ප්‍රශ්න කරන්නද? වරප්‍රසාද දෙන්නද?
Newsfirst Sri Lanka
Рет қаралды 42 М.
00:22
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 13 МЛН