චීන නැවේ වේගය වැඩිවෙයි ගමන හම්බන්‌තොට දෙසට

  Рет қаралды 53,692

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 222
@lalranjith7320
@lalranjith7320 2 жыл бұрын
නිරායුද අරගල කරුවන්ට පාට්දල පාර්ලිමේන්තුවේ හොරු 134 ගෙන් චන්ද අරන් ජනපති මමයි කියල ලෝකයක් හිනස්සපු ජනාදිපතිට ඕව ප්‍රශ්නද.
@sahaniimankajayakodi3025
@sahaniimankajayakodi3025 2 жыл бұрын
අනේද කියන්නේ ?🤣🤣🤣
@shanthalamahewa2761
@shanthalamahewa2761 2 жыл бұрын
මේ රටට විදේශ රට වලට විකුණා ණය ලබාගන රට විනාශ මුඛයට ඇදදැමූ සියලූම දේශපාලයකයන්ට හා නිලධාරීන්ට වහාම දඩුවම් ලබාදීමට හැකි පාලනයක් රටතුල බිහිවිය යුතුමයි දැනටම මේරටේ චීනයේ හා ඉන්දියාවේ බලපෑම් වලට ලක්වී ඇති තත්වය භයානකයි
@ujithateron2412
@ujithateron2412 2 жыл бұрын
රනිල් වැඩ්ඩනෙ. වැඩිය දැගලුවොත් චීනෙටත් ගහයි ඉන්දියාවටත් ගහයි රිදෙන්නම .😅😅😅😅
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
වැඩ්ඩ කොල්ලන්ට..
@wasanthakumara1660
@wasanthakumara1660 2 жыл бұрын
රනිල්ටපුකදීපන්.උඹෙගෑනිත්දීපන්.තවදුවක්.ඉන්නවනම්.ඒකිටත්ගස්සගනින්.වහලො.බලාගෙන.ඉදපිය.අපේරටට.ගහනකොටම.ඔවුන්පිටරටවල්.වලටපැනලයනව.එතකොටතොට.තේරෙයිරගේ
@corecore2696
@corecore2696 2 жыл бұрын
මේ කාලකන්නි විකනපු වාරය 👈👈👈 රටට නම් කරපු දෙයක් නැ රටේම කැලි විකුණලා සල්ලි කරා 👈👈දැන් බලන් ඉදපල්ලා 👈
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 2 жыл бұрын
ඉදිරියට ශ්‍රීලංකාව චීන කොලනියක් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙනවා නොඅනුමානය
@YA-mu8zy
@YA-mu8zy 2 жыл бұрын
Indiyawada cheenada hondai
@tribelife7650
@tribelife7650 2 жыл бұрын
Depeththata dunna eun chinetath dila damai🤣😂😭🙈🙉🙊???
@I_Can_See_You_
@I_Can_See_You_ 2 жыл бұрын
Indian are not interested to make srilanka a indian state. Beware of Chinese.
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 жыл бұрын
Yes definitely it will happen
@johnprice3944
@johnprice3944 2 жыл бұрын
ලන්කාව ලෝක භූ දේශපාලනික බල අරගලයේ ගොදුරක් වී අවසානයි.නමුත් ලන්කාව එවැනි තත්වයකට පත් වීමට ලන්කාවේ හිටපු සහ වර්තමන පාලකයන් වග කිව යුතුයි.
@jayanthameegama5196
@jayanthameegama5196 2 жыл бұрын
මු ඇවිල්ල තනිකර කෙබර ගහන් හොර තක්කඩියෙක්. ඔහොමද රටේ ම්නිසුන්ට ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ කාලකන්නි
@kumarykumary6303
@kumarykumary6303 2 жыл бұрын
දැන් සැපද අහන උන් කොහෙද රට ඉවරෙටම ඉවරයි අර රටට මේ රටට වහල්ලු වෙලා ඉන්නයි වෙන්නේ කාලකන්නි හොර හැත්ත අපේ ලස්සන රට කෑවා
@blackandwhite1442
@blackandwhite1442 2 жыл бұрын
චීනයට 🇨🇳🇨🇳 ජය වේවා 🙏 හම්බන්තොටට එන්න ඕන චීන හම්බන්තොට වරාය ඩොලර් කෝටි ගනන් දීල අවුරුදු 100කට අරන් ඉවරයි ඉන්දියානුවන්ට චීනුණ් සමග කතා නෑ උන් රට ගත්තෙ රාජපක්ෂලගේන් ඉන්දියානුවන් වරැල්ලා රාජපක්ෂ පවුලම උස්සන් පලයල්ල චීනුණ්ට ✌ ජය වේවා 🔥
@asokabandara1061
@asokabandara1061 2 жыл бұрын
👍👍👍👍😂😂😂😂
@samankalugamage3030
@samankalugamage3030 2 жыл бұрын
🤣🤣🤣👍👍👍👍🤮
@blackandwhite1442
@blackandwhite1442 2 жыл бұрын
@@samankalugamage3030 උඹට නම් සැප වගෙ මරා හිනාවක්වවත් දුන්නද බං🤭🤣
@samankalugamage3030
@samankalugamage3030 2 жыл бұрын
@@blackandwhite1442 වැරදි reply එකක්, ය්කෝ දාන්ඩ ඉස්සරල බලාපං මගේ comments ,🤣🤣
@blackandwhite1442
@blackandwhite1442 2 жыл бұрын
@@samankalugamage3030 ඇත්ත බං මේ දවස් වල මන්ඩලේ කචල් 😇
@dhampalparapura
@dhampalparapura 2 жыл бұрын
පවිත්‍රා දේවිට කියල මුට්ටියක් මූදට දැම්මෙවුවනං ඔය නැව හරවල යනව.
@ask4041
@ask4041 2 жыл бұрын
මුට්ටියනම් මදි වෙයි පවිත්‍රා දේවිවම දැම්මනම් චීනා හැරිල දුවන්නත් ඉඩ තියෙනවා😂😂😂
@basilperera2473
@basilperera2473 2 жыл бұрын
Pavirhrage muttiyata dapu aka mala,mahindayage Hora veda
@dimuthudarshana409
@dimuthudarshana409 2 жыл бұрын
මේ මෝඩ පාලකයො මුන්ට මොලේ නෑ...
@virajchinthaka7594
@virajchinthaka7594 2 жыл бұрын
චීන ගෙන් හිගාකාපුවට දැන් කටක් අරින්න බෑ ලංකාවට
@thebest-hy8td
@thebest-hy8td 2 жыл бұрын
*බල්ලෙක්ගෙන් ප්‍රශ්න අහන්න එපා.බල්ලොන්ට මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර නෑ 🤣🤣🤣*
@dharmakumaradharmakumara2501
@dharmakumaradharmakumara2501 2 жыл бұрын
🤣😂🤣
@hirukaseejitha6944
@hirukaseejitha6944 2 жыл бұрын
Respect චයිනා jaya වේවා chaina
@anomaimbulana7839
@anomaimbulana7839 2 жыл бұрын
මට හිතෙන විදියට රාජපක්ෂ රෙජිමය අහිංසක මිනිසුන් ගෙන් පලිගන්න තමයි මේ නැව් ගෙන්නන්නෙ.හොරා කන්න කොමිස් ගහන්න චීනයෙන් ණය ගත්තා දැන් හරිනේ, රටම විනාශයි.
@addcool3581
@addcool3581 2 жыл бұрын
හම්බන්තොට වරාය විකුන්නෙ රනිල් තමා
@onelove5671
@onelove5671 2 жыл бұрын
මේ කාලකණ්ණි කරපු විනාශ නිසා අද අපේ රටේ අපේ කියලා භූමිය නැහැ . මේ කාලකණ්ණි ගොල්ෆ් ගෙනල්ලා රනිල්, මහින්ද , හැම ජානාදිපති කෙනෙක්ම ගල් ගහලා මරා දමන්න ඔනා . හැදිගැවිලා යන්න ඔනා
@tribelife7650
@tribelife7650 2 жыл бұрын
@krishanthahmd2586
@krishanthahmd2586 2 жыл бұрын
වෙන ප්‍රශ්නයක් මවල , රටේ මිනිස්සු නොමග යවන්නයි හදන්නෙ...කපටි කයිරාටික ....
@shamaniedesilva2399
@shamaniedesilva2399 2 жыл бұрын
Mamath ehema hithanawa
@rbdayananda8866
@rbdayananda8866 2 жыл бұрын
අපිට ඉතින් කුනු නැව් , ගූ නැව් , ගිනිගත්ත නැව් , යුද්ධ නැව් ! මේක තමයි මැදමූලන හොර බල්ලන්ගේ ආසියාවේ ආශ්චර්‍යය 🐃🐃🐃🐃🐃
@tribelife7650
@tribelife7650 2 жыл бұрын
@srehanblocks5705
@srehanblocks5705 2 жыл бұрын
හත්පොලේ ගාගෙන ඉන්නේ කෙලවෙනවා රටට නියතයි...
@kumarykumary6303
@kumarykumary6303 2 жыл бұрын
කියල වැඩක් නැ සහෝදරයා
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 жыл бұрын
Our country like dustbin all dirty dumping here this politicians shameless
@chandrajayasingha4919
@chandrajayasingha4919 2 жыл бұрын
චීනය ට අයත් වරායට එන්න මොකටද අනුන්ගෙන් අවසර චීනයට.
@thehungrysrilankanwonder3726
@thehungrysrilankanwonder3726 2 жыл бұрын
උන් එන්නෙ උන්ගේ වරායට බව රට පවා දෙන්න සහා රටේ සම්පත් විකුණං කන්න චන්දේ දීපූ යටත් වැසියන් අවබොධ කරගත යුතුයි!.
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 2 жыл бұрын
උන්ගෙ වරායට උන්ට එන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ .
@rupikashiromi4945
@rupikashiromi4945 2 жыл бұрын
මුන්ට.රටට.හෙන.ගහල.ගියත්.උන්ගෙ.මල්ල.පිරුනනම්.හරි.පොල්..ගෙඩ්‍.යත්.වටය.මෙනගෙන.ආපු.උන්නෙ.ඔය.රට කන්නෙ
@lithouseenglishliterature4167
@lithouseenglishliterature4167 2 жыл бұрын
උන් උන්ගේ වරාය ට එනවා. ඒක උන්ට විකුනලා ඉවරවෙලා දැන් නහයෙන් අඩන්න එපා
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
හම්බන්තොට වරායට චීන නැව් එන එක ලංකාවේ උන්ටවත් නවත්තන්න බෑ ඒක එන්නම ඕන
@SLGAGA
@SLGAGA 2 жыл бұрын
සිරසට ගොට්ට අල්ලපු හැම එකාම වගකියන්න ඕනි යුද්ද කාලේ ඉඳලම රටට කෙලවන්නයි සිරස උත්සාහ කරේම
@fireheart5004
@fireheart5004 2 жыл бұрын
හෑබෑට එතකොට සිරස තමයි චීන නැව ගේනවා . එතකොට ෆොරින් එෆෙආර්ස් රනිලා මොකද කරනවා . අනේ පලයං බන් යන්ඩ .
@SLGAGA
@SLGAGA 2 жыл бұрын
@@fireheart5004 ඉන්දියාව මේ මාස දෙකට තෙල් බෙදල බිලියන නවයක් ලාබ ලබනවා ඒ ලංකාවට ලව් කරලද අනේ තෝත් පලයන් බං යන්න
@prabathkumara7063
@prabathkumara7063 2 жыл бұрын
ඇයි සිරස උඹේ අම්මට හුකන්න ගියාද
@dreamland5891
@dreamland5891 2 жыл бұрын
Sad truth is Rajapaksa family massed up the country permanently. Still modayas community doesn't realise😔
@infa1540
@infa1540 2 жыл бұрын
මාර වැඩේ නෙ උන් එන්නේ උන්ගේ ගෙදරට ඕක නවත්වන්න පුළුවන් යැ
@sobachandni4929
@sobachandni4929 2 жыл бұрын
මුන් තමයි අපේ රට කැවේ තවත් මුන් කියන දේ අහන්න ජනතාව මෝඩයන් නේමේ දැන්..
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 жыл бұрын
But still have some stupid people in our country
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 2 жыл бұрын
ඉන්දියාවට බයේ ඉන්නඔන නෑ
@kalanayapa4603
@kalanayapa4603 2 жыл бұрын
බඩු බනිස් වෙයි නේ
@ferozkhan3124
@ferozkhan3124 2 жыл бұрын
අපේ රට අල්ලන්න පුළුවන් ද?
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 2 жыл бұрын
බෑ එත් චීන ලෙඩ ගොඩක්!
@srehanblocks5705
@srehanblocks5705 2 жыл бұрын
දැන් මුන් හත්පොලේ ගාගෙන ඉන්නේ...
@allthewaysoflearningmaths344
@allthewaysoflearningmaths344 2 жыл бұрын
රාජපක්‍ෂලා ඇතුලුව පවුකාර දේශපාලකෙයන් පන්නා දැමිය යුතුය
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 2 жыл бұрын
දැන් ඔයාලගේ අරගලය ඉවරද???
@uyrhgf6117
@uyrhgf6117 2 жыл бұрын
aragala thaniyen karanna bane kotasak ballanta kade yanawa thawaun kanna nathath parata bahinne na ratata henagahuwath patai paksei rakina pakayala innakan owa thamai balanna thiyenne mun vigunagena yai inna un mude panapiyaw
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
එක එක කාලවලදී නොයෙක් දේ සිදුවේ 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 නමුත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය ඉලක්කයක් ටාගට් එකක් නැති ලියවිල්ලක් බව පුතුවියේ සියලුම රටවල් තේරුම් ගෙන ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය ස්ථාපිත කරන්න කාලය උදාවීම ආසියාතික රටවල් ලැබූ මහගු දෙයක් .ඉන්දියාව ඉවසීමෙන් කටයුතු කිරීම ඉතා හොඳයි .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
@dineshbrooo
@dineshbrooo 2 жыл бұрын
ඔන්න ඕකයි....අරගල කරේ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bandusena8046
@bandusena8046 6 ай бұрын
ඉතින් බං අරගල කරලා ගොඨාභය ලව පන්නලා රනිල් ට බලෙට එන්න ඉඩ හදලා දැන් මොකද වෙලා තියෙන්නේ.දැන් අරගල නෑ රනිල් ගො ගම නෑ. ස්ට්‍රයික් උදගොෂණ නෑ.පොර තියෙන්නේ තෙල්, ගෑස් තියෙන්නේ වැඩි ගානකට වුණත් කන්න ත් තියෙන්නේ. රනිල් දෙයියෙක් නෙ බං.රට හොඳයි නෙ බං. රාජපක්ෂලා ගෙ කාලෙ වගේ නෙවෙයි නෙ.නෙද? අපි ට කන්න දෙනව නම්... බොන්න දෙනව නම්...මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ... රටෙන් වැඩක් නෑ නෙ බං. ඒක ඇමරිකන් බටහිර ටයි ඉන්දියාවටයි චීනය ට යි දීලා ම ඉවරයි නෙ බං.
@thanujadilshan5900
@thanujadilshan5900 2 жыл бұрын
ඕක තමයි අරගලයක් කරලා කිව්වේ ඔය ඉන්න නාකි දේශ පාළුවන්ට රටක් තවදුරටත් ගෙනියන්න බෑ කියලා . මුන් හින්දා රට හැමදාම විනාශයට ලන්වෙනවා . උන්නන් තව ටිකක් කල් ඉදලා මැරිලායයි . ඒත් රටේ අනාගතේ එන්න ඉන්න දරුවන්ට අනාගතයක් තියෙන්න ඕනේ
@amithnandana4348
@amithnandana4348 2 жыл бұрын
විරුවෙකුට ඉතිහාස ගත වීමට අවස්ථාවක් ඇත.....
@ruwanperera3968
@ruwanperera3968 2 жыл бұрын
අනේ උන්නැහෙට පුලුවන් දේනෙ කියන්නෙ..පව් අපේ සර්...
@JayaKandy
@JayaKandy 2 жыл бұрын
බන්දුල උඹේ දැනුම කොහොමත් අල්ප යි, වට්ටක්කේ
@surangaranaweera3034
@surangaranaweera3034 2 жыл бұрын
සිරසට මේකලොකු වාසනවක් සින්හලාඅන්ඩු පෙරලන්න... ඉන්දියාවෙන් නය ගත්තෙ ගෙවන්න...අපෙ වරායට එන නැව් කොහෙන් අවම මොකද... යාපනෙ දෙමල අයට ඉන්දියන් කෝච්චි පමනක් දාන්න කියල නියොගෙට මීක් නෑ සිරස... සන්වාදයට කැමතියි...
@rupaamarasinghe4552
@rupaamarasinghe4552 2 жыл бұрын
අවස්ථාවාදී යා
@chandimalmunasinghe8401
@chandimalmunasinghe8401 2 жыл бұрын
මු ඇවිල්ල තනිකර කෙබර ගහන් හොර තක්කඩියෙක්.....
@PS-iy3mc
@PS-iy3mc 2 жыл бұрын
ජනාධිපති තුමා මේ වගේ පුහු ඇමති වරු එළවලා කොන්ද පන ඇති ඇමති වරු පත් කරන්න
@bjs1984
@bjs1984 2 жыл бұрын
නියමය්..
@ranjithvimalaguna2673
@ranjithvimalaguna2673 2 жыл бұрын
අනුර ඇයි හමිිබබන්තොට වාරායක් හැදුවෙ
@palithaweerasooriya4303
@palithaweerasooriya4303 2 жыл бұрын
මේ ඉන්නෙ අර චන්ද කාලෙට පෝස්ටර් වල හිටපු එවුන්මද? නැත්නම් නාකි වෙච්ච මී ගොන්නු ටිකක්ද, වමාරා කකා ඔහේ බලාගෙන ඉන්නවා
@madhujiyesha7666
@madhujiyesha7666 2 жыл бұрын
බුල්ඩෝග් බල්ලාට පුලුවන් හාමුපුතා කිව්වම බුරන්න විතරයි. තාච්චියකින් මූනට ගහලා වගේ බලාපල්ලාකො ඇමතිගේ මූනේ හැටි. කරපු පව් ගොඩ හිතා ගනිල්ලාකෝ කලින් ආත්ම වලත් ඕකා.
@maxwellfelix6349
@maxwellfelix6349 2 жыл бұрын
මේ කාලකන්නි කියන දේවල් වලංගු උංගේ ගෙදරට පවුලට පමණයි රටට නොවේ.. මැතිවරණයක් තියව්....
@sunendrakadadara656
@sunendrakadadara656 2 жыл бұрын
මුග්ධ පාලකයන්ගේ අදූරදර්ශී තීරණ වල ප්‍රතිපල තමයි...තව වත් මුන්ට නැවු ගැන තේරුමක් නෑ..පාර්ලිමේන්තුවේ කරන කියන දේ...රටේ වෙනදේ මේ අයට සිහියක් නෑ...තමන් කෑවා නම් ඇති....
@lankajayasinha5717
@lankajayasinha5717 2 жыл бұрын
මුන් ගානක් නැතුව හිනාවෙවී ඉන්නවා.බරපතළ කමක් තේරුන් ගන්න බැරි හරක් පාර්ලිමේන්තු යවපුවම ඔහොම වෙන දේ පුදුමයක් නෙමේ
@රජරටසිංදුකාමරේ
@රජරටසිංදුකාමරේ 2 жыл бұрын
අනෙ මුන්ගෙ බයිලා අන්න චින නැද ආවා ඩොනියර් දෙකක් ඉයේ ආවා මෙකිට ටොයිලට් එකට ගිහිල්ලා එනවාද සෙරටම කලිං 😝🤣😝
@bandusena8046
@bandusena8046 6 ай бұрын
අරගලය කරපු එවුන් ගුටි කාල පැත්ත වැටිලා. කරවපු එවුන් දිනලා.
@bagunaveen7337
@bagunaveen7337 2 жыл бұрын
චීන නැවට එන්න කන දුන්නේ අවසර දුන්නේ රාජපක්ෂලා යි හිටපු ජනාධිපති ගෝඨාභයයි
@sunendrakadadara656
@sunendrakadadara656 2 жыл бұрын
අරගලයට ගහපු අයට කීවානම් ඔය නැවට ත් ගහලා එලවන එක කජ්ජක්ද
@ජිංගජිගා
@ජිංගජිගා 2 жыл бұрын
මුලින්ම ප්‍රවෘත්ති කියන කෙනා ඒක කියන විදිහ ටිකක් වෙනස් කරන්න මොකද අහන් ඉන්ඩත් අමාරුයි.මාර බරකක් බන් දැයෙන්නෙ
@kumaramuhan2249
@kumaramuhan2249 2 жыл бұрын
නැව එන්නේ උන්ගේ වාරයට. රනිල් නේ වික්කේ
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
මුන් රටත් විකුනල තව එනව බොරුත් කියන්න. හේතුව ඉන්දියාවෙන් බරබරේ.. නිසා දැං චීනෙට හොදටම තදවෙලා... වරායක් මිලදී ගත්තෙ නැව් එන බව නොදැනද??? කෝච්චි අංගනවක් නෙවේ වරාය කියන්බෙ නැව් අංගනයක් නියලයි චීනය උත්තරදෙන්නේ..! මේ ආන්ඩුවට. හොදට ලැබෙයි.. මිසයිලයක් පතබාන්න ඕනේ පාර්ලිමේන්තුවෙ 226 ම අප් ලෝඩ්වෙලා ඉද්දි???
@ericfloid9260
@ericfloid9260 2 жыл бұрын
MAHINDA RAJAPAKSA SHULD GIVE ANSWER BEST FROM OFF CHINA .RAJAPAKSA FAMILY..
@judelakshman7054
@judelakshman7054 2 жыл бұрын
තොපිද තොපි නැව් ගිලල තියේන්නේ බලපියව් වම අරින දවස බොහෝම ලගයි
@sriyanifernando9740
@sriyanifernando9740 2 жыл бұрын
පිලිතුරැ දෙන්න බැහැ ඒවා ගිලගෙන ඉන්නෙ
@Shanshoes11
@Shanshoes11 2 жыл бұрын
To the news anchor lady: Talk normal please. You don’t have to emphasize every single word. It’s vey annoying.
@shamaniedesilva2399
@shamaniedesilva2399 2 жыл бұрын
I don't like to hear news because the way they talk is very annoying and disgusting
@judelakshman7054
@judelakshman7054 2 жыл бұрын
මූ බාගෙට මැරිල රෙද්දේ රේවිල තියේන්නේ මොන පුස්නද නන්ගි ඕකට වතුර බාල්දියක් ගෙනත් දීපල්ල පස්ස හෝද ගන්ඩ
@vipulawattegedara9200
@vipulawattegedara9200 2 жыл бұрын
මෙම මල් ප්‍රේතයෝ දන්නේ නෑඈඈඈඈඈ මෙන මගුලක් රටට වෙන දේවල් දන්නේද නෑ
@bjs1984
@bjs1984 2 жыл бұрын
මේ ප්‍රවෘත්ති කියන ගෑනි කව්ද.. වමනෙ යනව..
@nuwanvlogs4077
@nuwanvlogs4077 2 жыл бұрын
News කියන කෙනාට කක්ක ගියාද බලන්න..
@upuldesilva6092
@upuldesilva6092 2 жыл бұрын
Comon China
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 жыл бұрын
කුඩු කරලා demma නම් හරි.. Parlim
@horagalahoragala5440
@horagalahoragala5440 2 жыл бұрын
ඔන්න අරගල කරපු සෙට් එකට අවස්ථාවක් තියෙනවා මිලයන ගාණම යන්න හම්බන්තොට ගිහිල්ලා කියන්න අපිට එපා කියලා..........ඒ චන්ඩි කවුරුවත් නෑ මේ රටට විපතක් වුනොත් ආමි එක තමා ඉතින් හැම දේකට ඉන්නෙ
@sameeramadushanka8797
@sameeramadushanka8797 2 жыл бұрын
Chaina.❤️❤️❤️
@waseemshuhood2880
@waseemshuhood2880 2 жыл бұрын
Welcome china
@umagiliyapremadasa6640
@umagiliyapremadasa6640 2 жыл бұрын
මෙ මුහුණ දැක්කා දවසම වගතූවක් නෑ.මූං කියන දේවල් අහන්න එපා.
@ishanfernando3334
@ishanfernando3334 2 жыл бұрын
sirasa maniyange redda
@Radhavimoksh
@Radhavimoksh 2 жыл бұрын
ප්‍රවෘත්ති කියන ගෑණිත් හැමදාම බරක් තදකර කරගෙන ප්‍රවෘත්ති කියන්නෙ
@ජිංගජිගා
@ජිංගජිගා 2 жыл бұрын
ඔව් බන්
@NiKO_XtreME
@NiKO_XtreME 2 жыл бұрын
ලගදිම අපි එක්කො චිනෙන් කනවා 🥲නැත්තම් ඉන්දියාවෙන් කනවා 🥲නැත්තම් දෙකම එකතු වෙලා අපිට ගහයි😪 කමක් නැ ගහපන්කො රිදුනට කමක් නෑ 😪 වැඩි කල් යන්න කලින් ටොපිය අපිටත් සෙට් වෙනෝ
@fasminagems9849
@fasminagems9849 2 жыл бұрын
කොහෙද යන්නෙ මල්ලෙ පොල්...මොංගල් පොරක් මූ...මුගෙන් ප්‍රශ්න අහනෙකාට ගහන්න ඕනෙ කබර වලිගෙන්...
@shakeerasvlog8100
@shakeerasvlog8100 2 жыл бұрын
😅😂👍maru habai
@martinphillip2440
@martinphillip2440 2 жыл бұрын
Ane Bandula thopita keranna be umbage denuma alpai kiyala ape dannawa
@සදුන්පීරීයන්ත
@සදුන්පීරීයන්ත 2 жыл бұрын
ඇත්තට මූගෙ මුන මෝකෙක් වගෙද.වානර හෝර හෑත්ත..
@tribelife7650
@tribelife7650 2 жыл бұрын
Bundala bandul sidadiye 🤑🤮🥶
@prabathkumara7063
@prabathkumara7063 2 жыл бұрын
american bulldog
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
Majara dasapaluwo nisa අපේ රටට කුමක් wada,gon dasapaluwo maka baviyo muge මුණ
@thilinagimhana9883
@thilinagimhana9883 2 жыл бұрын
china is super strong
@volexengineering4627
@volexengineering4627 2 жыл бұрын
චප්ප චපිරි වෙච්ච බොක්ක හේත්තු වෙච්ච ප්‍රශ්න නේ අහන්නේ. අහන්නකෝ කියාදෙන්න ආදරේ ටෙලිනාට්‍යයේ තිගැසි නිර්වාන් බදීවිද කියලා. දෙන්නම්කෝ බෙලෙක්ක උත්තරයක්.
@mohamednk9434
@mohamednk9434 2 жыл бұрын
Duppath kamen, badaginnen, apema janathawa beraganna berivuna me desapalakayanta me wage kohewath yana, apata adala nethi international leda welin beraganeeda? Meyala ahaka yana leda daaganna wage yanne. Ape ratata deviyange pihitai
@pblahiru
@pblahiru 2 жыл бұрын
ennama one nam electric upakarana disable karagena awith yanna kiyana kata wath gataluwak ne, eka Indiya, China tanadipathi waru path karanna
@mds9240
@mds9240 2 жыл бұрын
නැව ගැන බන්දුල කියන්නෙ අන්ඩර දෙමල
@nihalpalitha5068
@nihalpalitha5068 2 жыл бұрын
Ma නාකියාpolawata pas wanna kawada da
@chandanakumarasinghe80
@chandanakumarasinghe80 2 жыл бұрын
කක්ක නැවට උනා වගෙ වන්දි ඉල්ලවිද
@German-Traveller
@German-Traveller 2 жыл бұрын
These people ministers and rajapaksas stole more and ruined the whole country. Release these people dont make a show here MR. Ranil .W. You know who made this country into a such a horrible situation. Thiefs who took millions of money should go in to prison and not people who entered president Place for sightseeing. In western countries people can go in to president palace or parliament for sightseeing. Why this is a no go for Srilankans?
@tribelife7650
@tribelife7650 2 жыл бұрын
Pohottuwe rilaunta Nai malu kawai China Aiyala ,69 nariwadagan adatath kata eriyoth aragalaya hela dakinawa , anagathya muntama barademu mokatada Api Rata berganna ???
@padmasirigd9396
@padmasirigd9396 2 жыл бұрын
ඔක පොත් නයෙක්. පිස්සු බල්ලෙක්
@samannirosh9025
@samannirosh9025 2 жыл бұрын
Sri Lanka is not a Indian state or Indian colony
@diyagahagamagewijesena128
@diyagahagamagewijesena128 2 жыл бұрын
Parliament eke inna buruwo mewata wagakiwa yuthui.
@ambigamurugesu8317
@ambigamurugesu8317 2 жыл бұрын
Kalakani Rajapaksha pawlatama Hena 7ma gana Oni 69.....tama . Ina Ratak oni kiyala karapu wade Dan sapada
@indikadissanayaka3351
@indikadissanayaka3351 2 жыл бұрын
රට කැවා මුන්...
@lathiftuan2291
@lathiftuan2291 2 жыл бұрын
Bandula paraya thopi serama ratama kewa.
@shamaniedesilva2399
@shamaniedesilva2399 2 жыл бұрын
Always try to forget people's problems by giving bogus news
@vpathmaranee8064
@vpathmaranee8064 2 жыл бұрын
kiyala bane amathi kama nathiwenawa ne
@kelumnishantha6689
@kelumnishantha6689 2 жыл бұрын
Aiyo wedek ethin ethin meyala gena kiyala saapa thamai ethi ape ratata
@community1854
@community1854 2 жыл бұрын
Dan Shapada?
@basilperera2473
@basilperera2473 2 жыл бұрын
Ape malu allana oruwak haras karala,nave gaman margaya venas karanna vei,nathinam Raththarangen upades ganilla,nathinam uuru muunagen ahapalla.barima wunoth Badulle Wade karayata kiyapalla.
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 91 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,7 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
News 1st: Prime Time English News - 9 PM | 06.11.2024
43:10
Newsfirst Sri Lanka
Рет қаралды 3,9 М.
The World’s Most Terrifying Spyware | Investigators
10:20
VICE News
Рет қаралды 1,3 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН