පන්තිය ඉස්සරහ නවත්තලා ගිය සර්ගේ බයික් එක අසුරු සැනින් උස්සපු හොරෙක්... | Weyangoda

  Рет қаралды 13,058

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#Veyangoda #Robbery #lka #News1st #SriLanka #KEV
වේයන්ගොඩ නගරයේ නවතා තිබූ යතුරුපැදියක් ඊයේ(07) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් සොයාගෙන යන අයුරු අසළ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා. වේයන්ගොඩ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුට අයත් බව කියන මෙම යතුරුපැදිය එම ගුරුවරයා විසින් උපකාරක පන්තියේ ඉදිරිපිට නවතා කිසියම් කටයුත්තක් සඳහා පන්තිය තුළට ගිය අවස්ථාවේ අසළ සිටි කිසියම් පුද්ගලයෙක් යතුරුපැදිය සොරාගෙන තිබෙනවා. වේයන්ගොඩ පොලීසිය සැකකරු සොයා පරීක්ෂණ පවත්වනවා.
👉 Facebook Channel: m.me/j/AbaQ5X0...
👉 Whatsapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide

Пікірлер: 51
@newsfirstsrilanka
@newsfirstsrilanka 5 сағат бұрын
වේයන්ගොඩ නගරයේ නවතා තිබූ යතුරුපැදියක් ඊයේ(07) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් සොයාගෙන යන අයුරු අසළ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා. වේයන්ගොඩ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුට අයත් බව කියන මෙම යතුරුපැදිය එම ගුරුවරයා විසින් උපකාරක පන්තියේ ඉදිරිපිට නවතා කිසියම් කටයුත්තක් සඳහා පන්තිය තුළට ගිය අවස්ථාවේ අසළ සිටි කිසියම් පුද්ගලයෙක් යතුරුපැදිය සොරාගෙන තිබෙනවා. වේයන්ගොඩ පොලීසිය සැකකරු සොයා පරීක්ෂණ පවත්වනවා.
@indikakularatne5339
@indikakularatne5339 4 сағат бұрын
සොයාගෙන
@fruto1978
@fruto1978 3 сағат бұрын
මෙවන් අසිරිමත් ජාතිය. හැබැයි කතාකරන්න ගියොත් අපි හෙල යක්කු හරිය අමු තක්කඩි හොර රැලක් මේ රටේම ඉන්නෙ.
@ImYasiya
@ImYasiya 4 сағат бұрын
Bike එකේ යතුර තියලා යන එක තමයි ලොකුම ප්‍රශ්නෙ. කැමති කෙනෙක්ට ගෙනියන්න කියලා තියල යනවා වගේ. 😒😒
@Sandakathmini01
@Sandakathmini01 17 минут бұрын
ඔව්. මෝඩ යකෙක්. දැන් ඉතින් පු... ඇඟිල්ල ගහගෙන පස්සෙන් දුවපං
@sarathchandra513
@sarathchandra513 4 сағат бұрын
යතුර තියලා ගිය කෙනාටත් මොලයක් නෑ හොරාටත් මොලයක් නෑ
@TharangaMadhushanka-
@TharangaMadhushanka- 3 сағат бұрын
😂
@renukagunawardana8335
@renukagunawardana8335 3 сағат бұрын
යකෝ ඒ මිනිහා හොරකමට ලෑස්ති වෙලාමයි ඇවිල්ලා තියෙන්නේ. හෙල්මට් එකකුත් දාගන්න😮😮😮😮
@nirmalachandrasekhars190
@nirmalachandrasekhars190 4 сағат бұрын
මෙි නමි හොරෙක් වෙන්න බැ යාළුවෙක්ද කොහේ යතුරත් තියලම ගිහිල්ලා තියෙන්නේ
@S_han1210
@S_han1210 4 сағат бұрын
යතුර තියලා ගියේ මගුලටද.. යතුරු තියෙන්නේ ලොක් කරන්න… නැත්නම් මොකටැයි බයික්වලට ලොක්..
@Awankwama
@Awankwama 4 сағат бұрын
ලොකුම වැරැද්දක් තමයි යතුර තියලා යන එක 😢😢.මොනව හරි දෙකට බැස්සම හැඩල් ලොක් කරගෙන යන එක තමයි හොද .පව් ඉතිං පංති ගුරුවරයා.. බයිසිකලය ඉක්මනින් හොයා ගන්න ලැබෙවා🙏🏽🙏🏽🙏🏽💯
@indikakularatne5339
@indikakularatne5339 4 сағат бұрын
බයිබලය
@Awankwama
@Awankwama 4 сағат бұрын
@indikakularatne5339 ස්තුතියි ඔයාට
@NeranjanprasangaNeranjanprasan
@NeranjanprasangaNeranjanprasan 3 сағат бұрын
U Tub පුචාරනයේ නවමු අද්දැකීම...... 😂😝😂😝😂😝😂😝😂😝😂😝😂😝😂 මරු රගපෑම ,WANDAPUL.....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 3 сағат бұрын
මේකා ඒ වැඩෙිටම තමයි ඇවිත් තියෙන්නෙ කියල පේනව .කොපමණ හදිස්සි උනත් නිවැරැදි කුුම වේදයට තමන්ගේ වාහනය ගාල් කරන්න පුරැද්දක් කර ගත්තානමි මේ වගෙ දේවල් අඩු කර ගන්න පුළුවන් .හොරකමට අනුබල දිිමක් නෙ එතන වෙන්නෙ.
@hgsarathpremawansa511
@hgsarathpremawansa511 4 сағат бұрын
හොරා අම්මෝ ,, හැබැයි බයිසිකල් එකේ ආපු බූරුව උගේ පාර වගේ අපමණ ඉඩ තියෙන තැනක නතර කරලා යන තැන ,, හොඳ වැඩේ
@sk74486
@sk74486 2 сағат бұрын
මම නම් ගෙදර ඉද්දිත් බයික් එකේ හැඩල් ලොක් කරලා තියෙන්නේ. කඩේකට ගියත් හැඩල් ලොක් කරලා යන්න පුරුදු වෙන්න. එතකොට යතුරත් ගැනෙනවා. එහෙම පුරුදු වෙන්න අමාරු නම් gps tracker එකක් හයි කරගන්න daraz එකේ තියෙනවා 4000 කට වගේ ගන්න පුලුවන්. බයික් එක තියෙන තැනත් පෙන්වනවා engine kill option එක හරියට සෙට් කරගත්තොත් phone එකෙන් engine එක cutoff කරන්නත් පුලුවන්.
@shanepereraedu
@shanepereraedu 2 сағат бұрын
Gps එකයි engine kill එකයි දෙකටම කීයක් වගේ යයිද බං?
@sk74486
@sk74486 2 сағат бұрын
@@shanepereraedu 5-6ක් වගේ වෙද්දි ගන්න පුලුවන් engine kill option එකත් තියෙන gps tracker එකක්. තැනකට දීල හරියට සෙට් කරගන්නත් පොඩි ගානක් යයි
@pasindumadubashana7736
@pasindumadubashana7736 2 сағат бұрын
Hora gediya Daraz eke Marketing lokka oya neda ? 😂😂😂😂😂
@K-chaminda
@K-chaminda 3 сағат бұрын
මේක නම් වෙනම ගේමක් වගේ අයිති කාරයා full හෙල්ප් එක දෙනවා ඕක තමයි අලුත්ම ක්‍රමේ පාතාලේ අනිවාර්යෙන් ඔය වගේ හැමදාම bike එකේ යතුර තියල යනවා ලොකු ගේමක් ඕක ගොඩක් තැන් වල උස්සපු bike පාරේ අයිනේ නතර කරලා යනවා යතුර එක්කම පහසුවෙන් අරන් යන්න 🤔
@pasindumadubashana7736
@pasindumadubashana7736 2 сағат бұрын
Oyath ehema bike ekak aran gihin amaruwe watichcha ahinsaka Horekda ? 😂😂😂😂😂😂😂😂😂
@ChamaraPrasad-v3p
@ChamaraPrasad-v3p 2 сағат бұрын
අපරාධකරුවන්ගේ මුහුණු ප්‍රසිද්ධ කරන එක සෑහෙන්න වටිනවා. මොනතරම් හදිස්සියේ හිටියත් වාහනවල යතුරු තියලා යන්න එපා. වාහනේ දොරවල් ඇරලා යන්නත් එපා... කඩේකට ගියත් කඩේ ඉස්සරහ වෙන දේවල් ගැනත් අවධානයෙන් ඉන්න..
@globleeye603
@globleeye603 4 сағат бұрын
මුව හම ගහන්න
@NayanaWeerasiri
@NayanaWeerasiri Сағат бұрын
මේක මේ වෙළද දැන්වීමක්ද දන්නේ නෑ class එකට. යතුර මෝටර් බයිසිකලේ. අරූ එන්නෙත් හෙල්මට් එකක් අරගෙන
@amaliahinsa6355
@amaliahinsa6355 2 сағат бұрын
අනේ මෙහෙම ප්‍රසිද්ධියේ අනුන්ගේ දේවල් හොරාගන්න මේ මිනිස්සුන් භය නැති හැටි නීතීය නැති රටක මේවා ඉතින් පුදුම වෙන්න දේවලුත් නෙමෙයි 🤔🤔
@shiwanthesudu7020
@shiwanthesudu7020 18 минут бұрын
ලංකවේ මෙච්චර හොරු ඉන්නවා යතුර තියලා යනවද
@naththarsi5251
@naththarsi5251 3 сағат бұрын
😂😂😂 හොද පාඩම් ගුරාට
@lovadesi
@lovadesi 2 сағат бұрын
පේන විදිහට මේක දවස් කිහිපයක් බලාගෙන ඉඳලා කරපු දෙයක් වගේ .
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 сағат бұрын
ක්ලීන් කරන්න හරි අමාරුයි...හොරු ක්ලීන් කරන්න දෙන්නෙත් නෑ
@shanepereraedu
@shanepereraedu 2 сағат бұрын
යතුර තියල ගියාට හොද වැඩේ 😂 මම නම් බයික් එකෙන් මීටර් දෙකක් එහාට යන්න උනත් යතුර ගලවල සාක්කුවේ දාගන්නව 😁😹
@umeshhewage5704
@umeshhewage5704 3 сағат бұрын
👍
@chamaraperera4739
@chamaraperera4739 3 сағат бұрын
ඌ බයික් එක අරන් යන්න සැහෙන ගෙමක් දුන්නේ. ගියර් දාගෙන යන්න සැහෙන වෙලවක් ගත්ත. ඌ බය වෙන්න ඇති ගියර් දාපු ගමන් ඌට බයික් එක කොන්ට්‍රෝල් කර ගන්න බැරිවෙයි කියලා.
@n.perera1063
@n.perera1063 3 сағат бұрын
Horabadu ganna ayata වසර 10 හිරේ දන්න නීතියක් ගේන්න
@DINESHAKUMARI-n5g
@DINESHAKUMARI-n5g 2 сағат бұрын
U selasum sahagata horek mokada helmet eka use beg eke tidume okawa ata arinna hodanehe😢😢
@anomaicheong2193
@anomaicheong2193 3 сағат бұрын
WHERE IS THE 🇱🇰🛵 OWNER TEACHER? WHERE IS THE THIEF?🇱🇰🛵👹😂🤔WHERE IS THE DISPUTER OF THE WORLD?🌎👯‍♂️🕺🏃‍♀️🏃‍♂️🚶‍♀️👨‍🎓👩‍🎓👨‍💼👩‍💼🤔🇱🇰🛵HATH NOT GOD MADE FOOLISH THE TEACHER OF MASTERS THIS WORLD?🛵🇱🇰👹👩‍💼👨‍💼👩‍🎓👨‍🎓😂🚶‍♀️🏃‍♂️🏃‍♀️🕺👯‍♂️🌎😂🥁🎶🎵🎼📣📣📣🙏🙏🙏
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf 3 сағат бұрын
😢
@upalislk6553
@upalislk6553 2 сағат бұрын
😂😂maru guruwaru potha vitarai comen sense 😂😂zero.. mee wage booru sir lagen igana ganna ewnta deviyangema pihitai. 😂😂
@NishNish-v8m
@NishNish-v8m 19 минут бұрын
yathura thiyala yanne mokatei geniyanna kiyala wenna ethi.
@steffanjansz1489
@steffanjansz1489 Сағат бұрын
So stupid better to leave the bike on start as it is. The culprits came ready knowing that he will find some stupid guy on road who will leave the keys on the bike itself how dumb
@alexaalex2434
@alexaalex2434 2 сағат бұрын
Stealing is what first started in the world. Janmeta wadaa purudda lokui kiyanne oka😂
@SunilDayasiri
@SunilDayasiri 4 сағат бұрын
😂😂😂😂
@susithnilanka5681
@susithnilanka5681 4 сағат бұрын
Yathura thiyala giyama owage dewal wenawa modakamane
@rubyviola7606
@rubyviola7606 4 сағат бұрын
Dukai me sir ekka inna lamaigena
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Top hacker shows us how it's done | Pablos Holman | TEDxMidwest
17:50
Going to the Supermarket in Slow German | Super Easy German 231
13:12