KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දත්ත මගඩි හා බෙහෙත් වලින් හොරා කෑ හැටි | Satana #NMRA #CPSTL #corruption
12:46
🔴LIVE : News 1st: Prime Time Sinhala News - 10 PM | (02.12.2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්රවෘත්ති
37:21
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:19
Smart Sigma Kid #funny #sigma
00:33
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
2:51:17
පොහොට්ටුවේ ලිස්ට් එක ගැන අහපු ප්‍රශ්නය නිසා උණුසුම් වූ සටන | Satana
Рет қаралды 170,899
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,7 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 451
@SukeeManu
Ай бұрын
සුරන්ග ඔයා නම් සුපිරි . හැබැයි තව පොඩ්ඩක් calm down වෙන්න. ඔයා සන්සුන් වෙලා ඔය හොරුන් ව කේන්ති ගස්සල ඇත්ත එලියට ගන්න
@petermeyer6566
Ай бұрын
😅😂
@SamsonT-iq
Ай бұрын
නමල්ටත් මේ සැරේ චන්ද ලැබෙන්නේ නැතිබව නාමලුත් දන්නවා. ජාතික ලයිස්තුව තියෙන්නේ ඒ වගේ අයට එන්න තමයි 😅
@indrajithupul6395
Ай бұрын
මෙ සටන වඩ සටහන මරු.තක්කඩි අමනයන්ගෙ රෙදි ගලවෙනව.ජය වෙවා සිරසට.
@lahirugomes7772
Ай бұрын
Rajapakshala Samagi janabalawege eun okkoma ekathuwela Sirasata bomba gahaida danna
@Zulaiha-t1k
Ай бұрын
@@lahirugomes7772 2019 aragalen passe un danagaththa rate janathawata thiyana balaya, janathwama gahala marai unwa
@lahirugomes7772
19 күн бұрын
@@Zulaiha-t1k aniwaarenma saho
@javijerathna4188
Ай бұрын
ස්තූතියි සිරස...❤❤❤
@thiwenkulathilaka1666
Ай бұрын
සිරස සුපිරි 🎉❤❤
@dilanmadanayake1486
Ай бұрын
....සිරසයි පාර කියන්නෙ....❤❤❤
@sisirasamansiri7688
Ай бұрын
Supi ballo
@sisirasamansiri7688
Ай бұрын
Suranga ge kake pilikawak hadei
@vijitharuwan-yr5yz
Ай бұрын
නියමයි සුරංග මෙ පොහොට්ටුවෙ මනොජ් කියන පගයා..හොදට මැඩෙව්වා..❤
@donint9871
Ай бұрын
පොහොට්ටුවෙ කාලකණ්ණි ඇයි මෙහෙම අසරණ කරන්නේ.දුක නැද්ද 🤧🤣😂😂
@mistycottage9558
Ай бұрын
මනොජ් කියන්නෙ මැදමුලනේ ඌරා බන්😂
@ajithdesilva1202
Ай бұрын
😂😂😂😂😂😂😂Ela Ela Sirasa Jayaweva ❤️
@RPerera-s9v
25 күн бұрын
😂😂😂😂.❤
@RPerera-s9v
25 күн бұрын
මු රාජපක්ෂගේ ගූ කන එකෙක් තමයි. අපි ජනතාව තොපි ගෙදර යවනවා.
@sumithrarathnayake7258
Ай бұрын
සුරංග නියමයි ඔබ ...👏👏👏👏👏
@niroshikagayani2224
Ай бұрын
පොහොට්ටුවේ අලුත් හොරු 😂😂😂😂😂😂
@Thushanish
Ай бұрын
නොදකින් මේ වගේ සට්ටැඹියෝ ගෙනල්ල රෙදි ගලවන එක මරු
@thiwenkulathilaka1666
Ай бұрын
පොහොට්ටුවෙ කාලකණ්ණි ටොපිට හෙනගහපිය npp jvp එකට ජයවෙව
@buddhikachamal9398
Ай бұрын
බය වෙන්න එපා බං උබල ආයේ පාර්ලිමේන්තු යවන්නේ නෑ මේ රටේ මිනිස්සු😂😂
@anuraherath5255
Ай бұрын
Kuhaka Idiot
@srilankan_34
Ай бұрын
පක්ෂ නියෝජනය කරන මේ වගේ හිපාටුවෝ එවන්න එපා අපේ හකු රිදෙනවා හිනහා වෙලා 😂😂😂
@wsfernando9878
Ай бұрын
😂😂😂
@nimaljayasiri6065
Ай бұрын
අන්තිමට මුන් ඔක්කොටම තාමත් තියෙන්නේ "රාජපක්ශ" "රාජපක්ශ" විතරයි.....සිරසේ සහ අනිත් දේශපාලුවෝ (NPP උන් එක්ක) මේ කරන්නේ තනිකර රන්ගපෑමක් කියලා කවදද ලන්කාවේ උන් තේරුම් ගන්නේ ....කෝ ඉස්සර AKD පෙන්නපු ෆයිල් මිටි.....?????
@mistycottage9558
Ай бұрын
😂😂 මනෝජ් කියන්නෙ ගෙරි බල්ලෙක්.
@menakarajapaksha62
Ай бұрын
ඒක සුපිරි comment eka
@chamilaabeyrathna2554
Ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@CharakaTerance
Ай бұрын
අයියෝ අම්මෝ ඇයි මෙහෙම අසරණ කරන්නේ.දුක නැද්ද.
@sandyathennakoon3539
Ай бұрын
නාමල් නල්ලමලේ නායකයා .චන්දයට යන්න බයේ පිනට හරි යන්න බලන්නෙ.පොහොට්ටුවට එක ආසනයක්වත් ලබානොදී ඉමු.
@sanjayamanoj2178
Ай бұрын
සුරංගයා පාර්ලීමේන්තු යවමු ❤
@pasindubebarenda8400
Ай бұрын
නාමලයට ජාතික ලැයිස්තුවෙන්වත් එන්න බැරි වෙන්න වැඩේ උනොත් සුපිරි
@shanepereraedu
Ай бұрын
රටේ ප්‍රකාශිත වලංගු චන්ද සංඛ්‍යාවෙන් පක්ශෙකට දිනන්න බැරි උනත් මුලු චන්ද ප්‍රතිශතයෙන් 3.5ක් ආවොත් ඒකට එක ජාතික ලයිස්තු මන්ත්‍රී දූරයක් හම්බ වෙනව. ඒ කියන්නෙ නාමල්ට එන්න මේ පාර ජනාධිපතිවරණෙදි ගත්තට වඩා තව චන්ද ලක්ශ 2ක් විතර වැඩිපුර ගන්න වෙනව national list එකෙන් එන්න හරි. රනිල් නම් මේ පාර parliament එනව national list එකෙන් 2-3ක් වගේ එයි එයාට අනිවාරෙන්. ඒ එකකින් පොර එනව. නාමල් ශුවර් නෑ.
@PadmaJayasinghe-s1z
Ай бұрын
@@shanepereraeduරනිලගේ නම ඒ ලැයිස්තුවේ තියෙනවා ද? ඕකා අයින් වෙනවා කිව්වා නේද?
@priyadarshanahettiarachchi4241
Ай бұрын
මගේ පෞද්ගලික මතේ "අමු 🐃 ඈ".
@nadunwelikadage8743
Ай бұрын
😂
@thusithadhammika671
16 күн бұрын
සුරංග ඔබ වැනි මාඩ්‍යවේදීන් ජාතියට සම්පතක් ජය...
@Uncommonuniverse
Ай бұрын
සුරංග oya nam excellent .
@srilankan59
Ай бұрын
සුරංග, උඹ නම් මරු බං... පොහොට්ටු මීමා තඩි මීමෙක් කියලා අනාවරණය කළාට ස්තූතියි.බේබි මහත්තයාගෙ අතකොලුවක් තමයි මූ
@CharithaSovis
Ай бұрын
මාලිමාවට ආසන 140 ක් ගන්න තව ඡන්ද ලක්ෂ 20 ක් වත් (56+20=76) හදන්න ඕනා! ❤
@snsnada9360
Ай бұрын
මචෝ, මගේ කියවීමේ හැටියට මෙවර මහ මැතිවරණයේ මාලි මාව ලබා ගන්නා ආසන සංඛ්‍යාව එකසිය තිස් අටයි. උඹ කියන විදියට මේ වගේ හාල්පාරුවො ගෙනාවොත් උඹ කියන ගාන පහසුවෙන් පසු කරන්න පුළුවන්.
@GangaGanga-jq8qz
Ай бұрын
ඔබ හරි ❤️👌@@snsnada9360
@roshanpradeep5188
Ай бұрын
වලන්ගු චන්ද ගාන ජනදිපතිවරනයට වඩා අඩුයී. මොකද ප්‍රතික්ශේප චන්ද % මහමැතිවරනයෙදි 9% ක් විතර. මාලිමාව 52% විතර ගනී.ඒක වල්න්ගු චන්ද වලින් ලක්ශ 64-65 ක් වගෙ වෙයි. ආසන 125ක් විතර.
@shanepereraedu
Ай бұрын
@@roshanpradeep5188 මටත් හිතෙනව 130-120 වගේ අතර ගාණක් එයි කියල
@SinhRusskii3359
Ай бұрын
බොහොමයක් comments කියවා බැලුවෙමි. බොහෝ ඒවා මාලිමාවට පක්ෂවය. එය ජනමතයේ නියැදියක් යැයි සිතමි.
@sandaruoo
Ай бұрын
පොහොට්ටුව කොහොමත් බොකයි දැන් 😂
@nadunwelikadage8743
Ай бұрын
Journalists showing such fierce determination is a positive sign for Sri Lanka. Let's keep up the momentum!
@sunilratnayake-vv7dy
Ай бұрын
ලොකුගේ වැලලෙන්න හදන්නෙ පාර්ලිමේන්තුවේමයි පාර්ලිමේන්තු ආවොත් කකුල් මාට්ටුවක් දැම්මොත් හබස්
@douglasperera-rc6rr
Ай бұрын
පොහොට්ටුවේ නායකත්වයට මැදමූලනේ අවස්ථාවාදී දුෂිත මිනීමරු රාජපක්ෂ පාදඩ පවුලෙම එකෙක් නැතිව වෙනත් කිසිම විකල්පයක් නැතිද ? නාමලයා ඉල්ලුවොත් පරාජය වෙන බව දන්නා නිසා අනිත් උන්ගේ කරමතින් ජාතික ලැයිස්තුවෙන් එන්න හදන බව මුන්ට තේරුම් ගන්න බැරිද ? ඇයි මේ තරම් රාජපක්ෂ වහලුන් වෙලා තියෙන්නේ ?
@GunadasaMadurapperuma-e9h
Ай бұрын
Oya pohottu gobbaya danne Rajapaksalage walan hoyanna Saha Sattabi Ralage hodama wade me watawa paradinne Apat natiwa mudal hatikare
@madhushanisansala
22 күн бұрын
නියමයි සුරංග සිරස නාලිකාව සුපිරියි ❤❤❤❤❤මාලිමාවට ජය වේවා
@JayasenaFernando-hp8ps
Ай бұрын
එකතුවෙන චන්ද ටිකට ලැබෙන චන්ද වලට ලැබෙන බෝනස් එකට ලැබෙන මන්ත්‍රි කමක් අරගෙන පාර්ලිමේන්තු එන්න තමයි නාමල් මහත්තයා හදන්නේ චන්දෙ ඉල්ලුවෙත් පරාදවෙනවා ඒකනිසා තමයි ලැයිස්තුවෙන් එන්නේ
@ude3333
Ай бұрын
නෙදකින් 🤮
@Ushaniperera123
21 күн бұрын
මහත්තයා කියන්නෙ පිස්සුද
@annedesilva1224
20 күн бұрын
මහත්තුරු ඔයවගේ පජාත වැඩ කරන්නෙ නැහැ.
@Sri-Paws
Ай бұрын
Well said Suranga❤
@lasanthapushpe5259
Ай бұрын
පොහොට්ටු කලකන්ණි
@nuwanmaduranga5940
Ай бұрын
පොහොට්ටුව නම් දැන් රටේ දෙසපලනෙට් අදාලම නෑ 🤭🤭🤭කොහෝමාත් ඔකේ ඉන්න සෙට් එක අවසානේ නතර වෙන්නේ දිලිත් ගේ ගුබ්බයමේ 😂😂😂
@RumesPerera-zq2rd
Ай бұрын
😂😄😃😀🥲😁 පොදු ජන එක්සත් පෙරමුන එමෙ නෙවෙ කියන්න ඔනෙ පිස්සන්ගේ පෙරමුන
@machatte2368
Ай бұрын
කොල්ලො උබට වෙඩි කන්න වෙන්නෙ ගාමිණී ලොකුගේ ට ඔහොම කතා කරානම් ඉස්සර 😂😂 පට්ටම මිනීමරුවෙක් මිනිහා 😂
@Ushaniperera123
21 күн бұрын
කෙලවෙන්න ලගයි 😂
@PlusWithUs-dn6nz
Ай бұрын
මේක ඉන්න අයගෙන් ඡන්ද ය දෙන්න පුළුවන් එකෙකුට ඉන්නේ ..කවුද කියලා ඔබ මා තීරණය කරන්න..
@ManelWijesinghe-xm7lh
Ай бұрын
මුන්ට ගු ගාහාන්න ඔන පොහොට්ටුවට නාමල් කියන්නේ මොකෙක්ද😂😂
@L.GHarshni
22 күн бұрын
සුරංග 🎉🎉
@InduIndu-r1y
Ай бұрын
සුරංග ජනතාවගෙ මද්‍යවේදියා
@oskarumesh2394
Ай бұрын
Well done, Sirasa . ❤❤❤❤❤❤❤❤❤
@benjaminfernando7892
21 күн бұрын
හොද වැටූපක් ලබාදීම ඉතාමත් හොඳයි,ඒක එහෙම නොවුනොත් අනිවාර්යයෙන්ම හොරා කරාවී එන අයත්.ඕනෑම කෙනෙකුගෙ සෙවයට වෙතනයක් ගෙවිය යතුයි, ඕනෑම රජයෙ මැති , ඇමති න්ට යම් හෙයකින් අවෂ්‍ය නැත්නම් සිය කැමැත්තෙන් ඉදිරිපත් විය හැකිය.හිතා ගන්න අමාරුයි මොන රටක් ක්‍රමය ක් ද කියලා.
@dammikaliyanage2784
Ай бұрын
ජාතික ලයිතුවට නම්කිරීමේ නීති වහාම වෙනස්කලයුතුයි....
@inokamaldeniya4498
Ай бұрын
Sirasa go head go head, den num news ahanna , political program balanna marama asawen🎉
@user-rd1zr3pc3y
Ай бұрын
Sirasa you got my respect
@renukadamayanthi-ho5sr
Ай бұрын
welldone suranga..
@chandimabandara1995
Ай бұрын
Dr Nalinda..❤❤❤
@lalith9415
Ай бұрын
මු හානවද... පොරැගානවද..... කියලා දන්න කෙනෙක් කියන්නකෝ...............
@k.a.p.jayasinghepathmasiri5866
Ай бұрын
සටනට.ජයේන් ජයවේවා 🎉🎉🎉
@tharakaherath7538
25 күн бұрын
මරු ආතල් යකෝ 🤣🤣🤣
@GayaniGunawardana-c5h
Ай бұрын
Sirasa❤
@disanayaka4048
Ай бұрын
තොපි අලුතෙන් ආවට අර පල් හොරුන්ගේ ජාන තොපේ ඇගේ තියෙන්නේ 😂😂😂අපි මාලිමාවට ❤❤❤
@ChanakaWitharana
Ай бұрын
පක්ශය ගැනම හිතාගෙන ඉන්න ජනතාවට මොනවා උනත් කමක් නැ
@ENOKAPERERA-u3g
23 күн бұрын
මෙයාලා එලියෙ කැහැහුවට මෙතන තමයි ඇන ගන්නේ. මනින්න තියෙන එකම තැන සුරංග මහතා ඔබට ජය
@bandaraekanayake7301
Ай бұрын
කාලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නීතිය අධ්‍යක්ෂ ජෙනරාල්ලත් හිටියේ මෙයාද...🤣🤣🤣 මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්..
@dinukasandeep3501
Ай бұрын
පූට්ටුවේ නායක නෑමොලයා(2.50 කුමරු) ඒ දවස්වල කිව්වා වගේ මතකයි අපි අභියෝග හමුවේ පලා යන්නෑ කියලා. ඒත් දැන් ජාතික ලැයිස්තුවට බැහැලා 😂😂😂
@YasaG-l5w
Ай бұрын
හරියට හරි........😂😂
@GayaniGunawardana-c5h
Ай бұрын
Namal paw 😂😂😂😂😂
@hectorkingsley2803
18 күн бұрын
Suranga oya Nam niyami
@GayaniGunawardana-c5h
Ай бұрын
Yee good❤❤❤
@samithmadushan450
18 күн бұрын
3.53 ඒ බැසිලද කෑගහන්නෙ කාක් කෙක්වගේ😂😂😂😂😂😂😂😂
@asithawijewardana5567
Ай бұрын
Suranga super wedasatahana❤❤❤❤❤❤❤❤.
@Skvideomission
Ай бұрын
දෙකයි පනහේ කාලකන්නි නිකන් නෝන්ඩි වෙනවා😂😂😂
@Rishivithanaghe
26 күн бұрын
Suranga❤❤🎉🎉🎉🎉🎉💪💪💪💪💪🙏🙏🙏🙏
@sandyathennakoon3539
Ай бұрын
ඇත්තටම අපි මේකෙන් ගොඩක් දේවල් දැන ගන්නවා.
@namds4243
Ай бұрын
ඒ මනුස්සයා උත්තරයක් දුන්නා, බැගෑපත් වුණා. ඔහොම පල් කරන එක හරි නෑ ? උවමනා වට වඩා ඔළුව ඉදිමියෝ ගන්න එපා මධ්‍ය !!!
@madusanka5635
Ай бұрын
රිදෙනව තමා බත් බැලයන්ට 😂😂😂😂😂ඔයත් බැලයෙක් වගේ කියල අපිට හිතෙනව
@dayanandaweerasinghe2814
Ай бұрын
නොවැම්බර් මස 14 මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා NPPයට ජයවේවා AKDට ජයවේවා ලක්මවට ජයවේවා අපිනෙ චංදෙ දෙන්නේ ❤❤❤❤❤❤❤
@KaveeshaKavindani-u5j
Ай бұрын
Npp පමනයි විසදුම
@MalithAdhikari
26 күн бұрын
Well done Sirasa❤
@shashi3331
18 күн бұрын
සුරංග තෝරන අයව යවන්න අනේ පාර්ලිමේන්තුවට
@kanchanaperera9072
Ай бұрын
Iya Manoj oya gu godak
@CuteIncidents6723
Ай бұрын
සුරංග ගේ අම්මට බනිනවා ඇති අහන ඒවට😂 තව ටිකක් ඉවසීමෙන් ප්‍රශ්න අහන්න😂😂😂 ඌ ආයේ සිරස TV බලන එකකුත් නෑ, අසරණයි😂😂😂
@selinann6844
Ай бұрын
ළුකතමයි.සිරස.දිහ.බල.අයො.😂 බත්.කන්න.නැ😅
@ajanthakarunaratne7476
Ай бұрын
අනෙක් පක්ෂ නායකයෝ චන්ද ඉල්ලලානේ පාර්ලිමේන්තුවට එන්නේ...J R , ප්‍ර්‍රේමදාස , චන්ද්‍රිකා , මහින්ද , මයිත්‍රිපාල , අනුර කුමාර , විජේතුංග , රනිල් ,පාර්ලිමේන්තුවට ආවේ චන්දය ඉල්ලලා... ඉතිහාසයේ පලමු වතාවට පක්ෂ නායකයෙක් පලමු වරට පොහොට්ටුවෙන් චන්දය ඉල්ලන්නේ...
@neranjaniddamalgoda
22 күн бұрын
සුරංගයට දෙන්න ඕනෙ තුවක්කුවක් මේ අහන ප්‍රශ්න වල විදියට😂😂😂
@menakarajapaksha62
Ай бұрын
සුරංග නියමයි
@disanayaka4048
Ай бұрын
අලි පුට්ටුවට මේ පාර ඇප නැත 😂😂😂මුන්ට දැන් රෙවිල ඉන්නෙ රට බන්කොලොත් කරපු කාලකන්නි 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤
@ramanipushpalatha3148
Ай бұрын
සජිත් පාර්ලිමේන්තු ට එපා
@pabasaraweerasinghe1224
Ай бұрын
Suranga u drop this 🎖️️
@chamarasampath123
Ай бұрын
හම්මෝ සැරටම අසරන කරන්වා නේ 😂😂😂
@dil.eepranasinghe6416
Ай бұрын
Thanks sirasa❤❤
@nishawickrama9129
19 күн бұрын
මරු කියන්නෙ සුපිරි ගොඩක් උන්ගෙ රෙද්දෙ දන්නෙම නැතුව රෙවෙනව මේකට ආවට පස්සෙ...අන්තිමේ රෙදි ගැලවිලා අමු හෙලුවෙන් යනව වගේ වෙනව...බුද්ධියෙන් කල්පනා කරලා මේ චන්දෙන් හොද කතිර ටිකක් ගැහුවොත් අනේ දෙවියනේ මේ රටට යහපතක් වෙයි....
@ranjithdon9063
Ай бұрын
ඔයාල පාර්ලිමේන්තුවට යවන අය හරි මෝඩයි
@MafasMaxahim
28 күн бұрын
මොහුගේ පිළිතුර පැ හැදිලියී, නිවේදකයෝ යටි අරමුණකින් වැඩසටහන හසුරුවනවා.
@sasindunimsara377
Ай бұрын
ආදරෙයි සිරස
@themathushs4311
Ай бұрын
නාමල හම්බන්තොතොටින් පරාද වන බව ඌ දන්නව. ඒකයි ජාතික ලයිස්තුවට රිංගගන්තෙ.
@sumedhaPerera-p1b
Ай бұрын
Suranga❤❤❤❤
@rathnayakaramya5660
Ай бұрын
පව් යකඩෝ නාමල් මේ පවුර්ශයක් තියන කොල්ලොන්ගෙ ආත්මය කන්න එපා,තමන් වෙනුවෙන් තව මනුෂ්‍යයෙක් අපහසුතාවයට පත් නොකර ඉදපල්ල😅😅😅
@nammuni83
28 күн бұрын
එල එල පොහොට්ටුවා නැත්තටම නැති කරා 😂😂😂😂
@chameerafernando6421
Ай бұрын
Respect Suranga
@mahindaaberathna1956
Ай бұрын
දැක්කානෙ පලපුරුදු මන්ත්‍රී ලාගෙ වැඩ.ඔයිට වඩා දේශපාලන දැනුමක් තියනවා උදේ කඩෙ ලඟ දේශපාලනය කථා කරන ගමෙ මිනිසුන්ට... මේ අයද ආයෙ පාර්ලිමේන්තුවට යවන්නේ . . දෙ වරක් හිතන්න .. නියත ජයග්‍රහණය මාලිමාවටමය ...
@CharuRathnayaka-v3p
23 күн бұрын
Suranga❤
@DanushkaDissanayaka-e5w
26 күн бұрын
නියමයි සිරස ජයවෙවා නියමයි මෙ වගෙ උන්ට මෙහෙම තමයි කරන්න ඔනෙ
@PlusWithUs-dn6nz
Ай бұрын
පක්ෂයේ නායකයා ජාතික ලැයිස්තුවෙන්😂😂😂😂😂
@NuwanSumedha
Ай бұрын
Suranga niyamai
@surangisurangi6001
Ай бұрын
නාමල් දන්නවා අනිවාර්යයෙන්ම පරිදිනවා.එක නිසා පිනට එන්න ප්ලෑන් කරනවා.හිගන්නා. මුංට ජාතික ලයිස්තුවත් නැති කරන්න ඕනේ
@Memecom0
Ай бұрын
සිරාවටම සිරස සටන ඇත්තටම මරු 😂
@isirayasanga9288
Ай бұрын
තක්කඩියන්ට දේශපාලනය අහිමි වේ මේ සැරේ.
@anulakumari5719
28 күн бұрын
Adek
@cperera5055
Ай бұрын
සුපිරී❤️❤️
@vajirapeiris1319
19 күн бұрын
ප්‍රජාතන්ත්‍රවාදීත්වය මෙතන නෑ..
@nilukagunasekara-ld4bj
Ай бұрын
Niyamai niyamai 👍🙏❤️
@Janakaruwan-u3x
Ай бұрын
❤
@Janakaruwan-u3x
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shantadenuwala3714
Ай бұрын
ඉස්සර කාලේ කොල්බ වරාය අධිකාරියේ ළඟින් යන විට අඩගහලා සේවයට ගන්නවා .ඒ වගේ තමයි .පොහොට්ටු කාර්යාලය ඉදිරියෙන් යන විට අඩගහනවා ඇති
12:46
දත්ත මගඩි හා බෙහෙත් වලින් හොරා කෑ හැටි | Satana #NMRA #CPSTL #corruption
Newsfirst Sri Lanka
Рет қаралды 90 М.
37:21
🔴LIVE : News 1st: Prime Time Sinhala News - 10 PM | (02.12.2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 27 М.
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 8 МЛН
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
00:13
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
家庭搞笑日记
Рет қаралды 10 МЛН
2:51:17
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
НТК Show
Рет қаралды 473 М.
12:16
ඉංග්‍රීසි බසින් ඉගැන්වීම ගැන ගෙවිඳුගේ මතය සමග ගිනියම් වූ සටන | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 147 М.
13:41
අපිලගෙ සාදුගෙ රස කතා | Lahiru with Seelarathana Thero | Face To Face | Rupavahini News
Rupavahini News
Рет қаралды 503 М.
23:20
පොහොට්ටුවේ අපේක්ෂිකාව සටනේ කිව්ව කතාව | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 280 М.
1:01:41
🔴 ආණ්ඩුවත් බරපතල අවුලක | පාස්කු විමර්ශනයත් අනතුරේ | සියල්ල හෙළිකර පොද්දල රටින් පිටවේ | @MeeMassooTV
Mee Massoo TV
Рет қаралды 39 М.
4:52
NPPයේ සමුළුවට හෙද නිලධාරීන් නිළ ඇඳුමෙන් පැමිණීම ගැන උණුසුම් වූ සටන
Newsfirst Sri Lanka
Рет қаралды 183 М.
11:28
බැසිල්ව පාර්ලිමේන්තුව ඇතුලට ගෙනාවේ ප්‍රශ්න කරන්නද? වරප්‍රසාද දෙන්නද?
Newsfirst Sri Lanka
Рет қаралды 60 М.
14:51
හිටපු ජනපති මහින්ද හමුදා රෝහලෙන් මිල අධික විටමින් ගත්තද? නැද්ද? සටනේදී පත්තු වෙයි| Satana #asksatana
Newsfirst Sri Lanka
Рет қаралды 283 М.
10:56
පිපිරුණු ගෑස්වලට වගකිවයුත්තෙක් නැද්ද?ගෑස් නිසා ඇවිලුණු සටන.. | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 96 М.
1:28:55
Derana 360 | මහින්ද දේශප්‍රිය | With Mahinda Deshapriya
Ada Derana
Рет қаралды 168 М.
1:06:11
හිටපු ජනපති Roasting Event
SL VLOG
Рет қаралды 70 М.
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 8 МЛН