ඩඩ්ලිගේ හාල් මෝල Raid කරන්නවත් හයියක් නෑ | Neth Fm | UNLIMITED

  Рет қаралды 11,150

Neth News

Neth News

Күн бұрын

ඩඩ්ලිගේ හාල් මෝල Raid කරන්නවත් හයියක් නෑ
-------------------------------------------------------------------------------------------------------------
⚫ NETH FM UNLIMITED ⚫
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #nethfmunlimited #rajithasenarathna #rajitha #senarathna

Пікірлер: 108
@sampathhettiarachchi6748
@sampathhettiarachchi6748 3 ай бұрын
රාජිත පාර්ලිමේන්තුවේදී ඉන්න ඕනෑම කෙනෙක්
@AdhulaAdhula-q2c
@AdhulaAdhula-q2c 3 ай бұрын
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් තමයි රාජිත සේනාරත්න මහතා
@gunendradesilva5600
@gunendradesilva5600 3 ай бұрын
රාජිත හැමදාම එකම මතවාදයක් දැරූ පරිනත නායකයෙක්, ජය පතමි.🙏
@SameeraDharmakeerthi
@SameeraDharmakeerthi 3 ай бұрын
දුන්නෙ මාලිමාවට අනිවාර්යයෙන්ම මේ සැරේ සිලින්ඩරේට.
@stinnywee1945
@stinnywee1945 3 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ගේ අර්ථිකය පිළිබඳ නොදැනුවත්කම මාලිමාව කට්ටිය හොඳට පාවිච්චි කරා
@jayasuriyafamily
@jayasuriyafamily 3 ай бұрын
බොරුව රජ විය අනුර ජනපති විය රටම ණය විය. 🎉
@vinithadesilva4333
@vinithadesilva4333 3 ай бұрын
අනුරට සජිත් නෙමෙයි රනාල් තමයි සෙට් වෙන්නෙ.නියම විපක්ශ නායකත්වයකට නම් රනිල් තමයි සුදුසු
@kumaragalagedara3666
@kumaragalagedara3666 3 ай бұрын
42% මීහරක් ටිකකට රිදිලා 😂
@MMMDDD-x8p
@MMMDDD-x8p 3 ай бұрын
හරියට ම හරි
@suneetharanaweera8795
@suneetharanaweera8795 3 ай бұрын
ජීවිතේ පළවෙනි වතාවට සිලින්ඩර ය 10 කලුතර රාජිතට ...✌
@vinithadesilva4333
@vinithadesilva4333 3 ай бұрын
අනිවාර්යෙන් උගන්ඩා කුමාරි පරාජය කරමු
@vishakaadikariadikarimudiyanse
@vishakaadikariadikarimudiyanse 3 ай бұрын
😂😂😂😂😂😂😂
@s.perera3888
@s.perera3888 3 ай бұрын
නෑ නෑ ඩඩ්ලි සිරිසේන මහතාගෙන් මාලිමාවට හොඳ ආධාරයක්.ලබාදි ඇති බව පේනවා
@PercyWick-z7j
@PercyWick-z7j 3 ай бұрын
සිරාට දඩේ ගෙවන්න නම් ඕක සල්ලි දුන්නා කුණු ලෝබයෙක් බන් දෙයි සල්ලි ඕක නම්
@charithkulasekara3551
@charithkulasekara3551 3 ай бұрын
රජයේ සේවකයෝ හොදට අහගන්න. අංක 10.කඑතර
@ranjithkarunasena5134
@ranjithkarunasena5134 3 ай бұрын
මගේ චන්දයත් බුද්මත් රාජිත ට
@thamarugayan7647
@thamarugayan7647 3 ай бұрын
මගේ චන්දෙ රාජිත .. මාලිමාව දැන් අප්පිරියයි 😢
@sameerasameera3149
@sameerasameera3149 3 ай бұрын
යටට ඇදල ඉන්නේ රෙන්න පූ ගූ නෑ බේසිගේ පුතාලට
@himadumage5646
@himadumage5646 3 ай бұрын
එතකොට චන්දෙ තිබ්බ එකක් නෙමේනෙ. ඒකට සල්ලි දාලා. දැන් පඩි වැඩිකරන සල්ලි ඉවර කරගෙන. රජයේ සේවකයන් පාඩම ඉගෙන ගෙන ඉවර නෑ.
@DIULA1231
@DIULA1231 3 ай бұрын
Minissunta thawa awuruddakin therei Ranil thamai wedda kiyala.
@NandanawijerathnaHettipathiran
@NandanawijerathnaHettipathiran 3 ай бұрын
කයියනායකල රජ වෙන කාලෙ,ඔබතුමන්ලාට කුමන තැන හිමි වේදැයි සැක සහිතයි,,,😢😢
@saliyagamage6009
@saliyagamage6009 3 ай бұрын
සමහර නැව්වලට මේ සුලියෙන් කරදර වෙන්න පුලුවන්
@thamarugayan7647
@thamarugayan7647 3 ай бұрын
ඕවත් ජෙප්පන්ගේ මඩනේ .. 😂
@sampathhettiarachchi6748
@sampathhettiarachchi6748 3 ай бұрын
තත්පරයට ලක්ශ අනූ තුනක වේගයෙන් මාලිමාව අලුත්"මූල්‍ය පහසුකම් " ලබා ගනීමින් සිටී. බය වුනා නේද සහොදරයා
@gunasenakahapolage1335
@gunasenakahapolage1335 3 ай бұрын
😂carry on with your good work😊
@athapaththuariyadasa6644
@athapaththuariyadasa6644 3 ай бұрын
ලිං මැඩි ජෙප්පෝ .
@DIULA1231
@DIULA1231 3 ай бұрын
kaluthara un Rajitha ewapalla. Rajitha ge political decision ratata hodak una ewa.
@himadumage5646
@himadumage5646 3 ай бұрын
මෙතුමා ඉංජිනේරැ සංස්ථාව භාරව ඉන්න කොට ,කටාර්වල කිලෝමීටර් පහක් දිග සුපර්මාකට් එකේ කොටසක් ඉදිකිරීම සංස්ථාවට අරගෙන තිබ්බා. මම බලන්නත් ගියා. එතන හොඳම සේෆ්ටි එහෙම යොදවලා වැඩකලේ එයාලයි. රටේ ඉදිකිරීම් කොරියන් සමාගම්වලට ගිය නිසා, වෙන රටවල කොන්ත්‍රාත් වලට ගියා. දැනුත් පිටරට කොන්ත්‍රාත් වැඩ ගන්නවද දන්නෑ.
@kathleenjensen4638
@kathleenjensen4638 3 ай бұрын
We should never be an ungrateful nation 😞. Specially never forget Mahinda RAjapaksha as a nation 😩
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 3 ай бұрын
Rajitha hora harima wasanavantai kan dekama godak lokui
@himadumage5646
@himadumage5646 3 ай бұрын
සමාවෙන්න, බිත්තර ෆීසර් එකේ දාලා හිඟයක් ඇති කරා නෙමේ. මිල අඩු කාලේ නරක් වූ බිත්තරත් වෙලඳපොලේ තිබ්බා නේද? ඒ කියන්නෙ බිත්තර විකුනගන්න බැරි වෙලා ගියා. ඒක නිසා ෆ්‍රීසර් එකේ දාලා කොටසක් බේර ගත්තා. මිල අඩු කරලත් විකුණ ගන්න බැරිව ගියා. නැවත ඉල්ලුම එන කොට කිකිලියො අඩු වෙලා. බිත්තර හිඟයි. මිල වැඩියි. මිලදී ගැනීමේ හැකියාව අඩුවෙලා උද්ධමනය රින වුනා. දැන් වෙන භාණ්ඩ වලට පැතිරිලා යනවා. ද්‍රවශීලතාවය වැඩි කරා කියලා. මහ බැංකුව මුදල් නිකුත් කලා. උද්ධමනය ධන වෙනකල් නිකුත් කරයි. ඇයි බැඳුම්කරවලින් ලොකු මුදලක් මහ බැංකුවට ඇද්දනේ මාසෙට. බිලියන ගානක්.ඒකයි වුනේ. දැන් බිත්තර ඉවරයි. හාල්වලට හැරැනා. රජය දැනගන්න ඕනේ බැඳුම්කරවලින් මාසෙට ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඊට වඩා ඇද්දොත් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවී රින උද්ධමනයක් ඇතිවෙන බව රජය දැනගත යුතුයි. ඇයි ඔස්තාර්ලා ඉන්නෙ. තවම කබ්රාල්ලද ඉන්නේ
@vvecrunchy
@vvecrunchy 3 ай бұрын
ඩඩ්‍ගේ හාල්මෝල ඔහේ තිබුනාවේ‍.ඒක එයාගේ මහන්සියෙන් හදාගත්ත එකක්.ඒ තාක්ශනය පරදන්න පුලුවන් තාක්ශනයක් එත්ක නව හාල්මෝලක් හදන්නෙකෝ.මයික් ගිලිනවා වගේ ලේසිද බලන්න.
@nilukank3564
@nilukank3564 3 ай бұрын
😂😂😂😂😂 දැන් ආන්ඩු කරන්නේ හොරු නෙමේ. ඒක නිසා ඔය කාවවත් ලොකු නෑ. කට්ටියටම නීතිය රාජකාරි කරයි.
@IndikaUdayangni
@IndikaUdayangni 3 ай бұрын
නෑ නෑ ඩඩ්ලිගෙ හාල්මෝල් මොකුත් කරන්න ඕන්නෑ එයාල ඒව ගානට කරයි.
@jayasuriyafamily
@jayasuriyafamily 3 ай бұрын
බොරුව රජ විය අනුර ජනපති විය රටම ණය විය.
@SamMurphy-yp4wt
@SamMurphy-yp4wt 3 ай бұрын
හාල් හංගල මිනිස්සු හාමතේ තියල හාල්මිල නග්ගල ඩඩ්ලිට තවත් පෝසත් වෙන්න ඉඩදෙන්න.
@darmasiril.l.v9702
@darmasiril.l.v9702 3 ай бұрын
ඔව් එයා ගානට කරයි කරයි කරයි චන්දෙට සල්ලි වියදම් කරපු එක්කෙනෙක්නේ.
@socialsocial2059
@socialsocial2059 3 ай бұрын
කරයි උඹේ අම්මගේ රෙද්ද 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@vinithadesilva4333
@vinithadesilva4333 3 ай бұрын
බයියො ඉන්නකල් රටට අඹ සරණයි
@ChamileWeeratunga
@ChamileWeeratunga 3 ай бұрын
පහුගිය දවසක පරබල්ලො කියලා බැන්නෙ කාට ද ???මෙ මුනත් තිබුනා වගෙ මතකයි ,, ඔන්න අපි නෙමෙයි ,,,
@dilrukshiweerakoon6776
@dilrukshiweerakoon6776 3 ай бұрын
3% uda giyata wada me paara ubalage katha api boru karanawa.hora Rajithaya gedara yawapalla
@PeterCooray
@PeterCooray 3 ай бұрын
රාජිතයෝ උඹ වගේ එහාට මෙහාට පනින ගෙම්බෙක් කියන කයිවාරු කවුද බං පිළිගන්නේ මේ පාර. ජචන්දෙදි උඹට දුවන්ඩ වෙන්නේ හෙළුවෙන්
@vinithadesilva4333
@vinithadesilva4333 3 ай бұрын
ඒ පැනපු නිසා තමයි යුධ ගිණි නැති රටක් අපිට ලැබුනෙ. එදා අනුරලා කාලකණ්නි අය වැය පරද්දලා යුද්ධය ඉවර කරන්න තියෙද්දි මහින්දගෙ ආණ්ඩුව නැති කරනන.හදනකොට මෙයාලා සහයෝගය දීලා තමයි එය ඉවර කලේ . කො⁣ෙි කාලකන්ණි ඩයස්පෝරාවෙන් සල්ලි පොම්පකරලා රට ගොඩ නගන එකනම් කැමති සිරස මහරාජා කො⁣ටියා මාලිමාව කරේ තියාගෙන යනවා. අපේ අහිංසක දරැ පරපුර ආයෙමත් යුද්ධයකට
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 3 ай бұрын
මුන් දන්නවා වැඩි හින්දා තමයි අද අපේ රට බන්කොලොත් රටක් වුනේ.
@himadumage5646
@himadumage5646 3 ай бұрын
වැඩිපුර බැඳුම්කරවලින සල්ලි ඇදලා, රටේ ද්‍රවශීලිතාවය අඩු වෙලා, උද්ධමනය රින වෙලා. දැන් ද්‍රවශීලතාවය වැඩි කරන්න මුදල් රටට එකතු කරලා. දන්න හිරැවො නිසා තමයි ඒ. ආඬියො හත් දෙනාටත් වැඩි. සමුළු වලටත් යන්නෙ ආඬියො . කැඳ කොහොම හදයිද මන්දා.
@acnventures2740
@acnventures2740 3 ай бұрын
masa 3k balalanko , bankolot kiyanne mokakda kiyala 😂
@saliyagamage6009
@saliyagamage6009 3 ай бұрын
' අද ඇමරිකාවේ තත්වයට ලංකාවෙ සෞඛ්‍යය තත්වය ඇවිත් තිබේ'🤣🤣🤣🤣🤣🤣🤣අම්මප අරක කීවේ කටින්ද
@helapura-3833
@helapura-3833 3 ай бұрын
හැබැයි රාජිත ඉන්න කාලෙ නම් සෞඛ්‍ය පහසුකම් ගොඩක් නොමිලේ දුන්නා . හැබැයි ඒක ඊටපස්සෙ ඉවරයි
@indikanik9929
@indikanik9929 3 ай бұрын
රාඡිත ඉන්න කාලේ.තමයි සෞඛ්‍ය සේවය ගොඩක් දියුණු වුණේ .මිනිස්සු කොච්චර ගානකට ඇස් කාච දුන්නද බෙහෙත් ටික ගණන් අඩුවට ගන්න තිබ්බා දැන් ඉන්න පොඩි උං ඕවා දන්නේ නෑ
@Nadz20_00
@Nadz20_00 3 ай бұрын
In some aspects, srilankan health service is better than Australia and UK.
@sameerasameera3149
@sameerasameera3149 3 ай бұрын
​@@indikanik9929ඇස් කච වලින් කොමිස් අරන් නැවු ගෙනාවේ මේ පරයා තමයි
@lankawalawage4996
@lankawalawage4996 3 ай бұрын
Responsibility lies directly on swrd and jvp wonder how long the trend will continue???
@udulawathiewarnakulasuriya9621
@udulawathiewarnakulasuriya9621 3 ай бұрын
ඔයා ආවොත් ඒක හරියයිද?
@TitusJayaweera
@TitusJayaweera 3 ай бұрын
Dadly rs.million 500 kdunnakiya kathawak thibuna.ema thorathru gena kiyanna .
@jayasena2024
@jayasena2024 3 ай бұрын
Anethayage,prathisathaya,wediwelada?rajitha😢😢😢
@kamalperera8770
@kamalperera8770 3 ай бұрын
Kauda ma kiyane 😂😂 alpitiya chanda gane kiyane .. Asnyak dinagane bari un😂😂…. Rata bankolot kara ubalane ban.. tanı Rajapakshas chandrikala kiyane unga Gu kapu ublama tami ma rata bankolot kara 😂😂 apida?? Aniwaryan tani anduwak hadanwa Anura … Ramith abiyoga karanwa puluwannam parliament avit panapan?? Horek oka …. Anura✅✅✅
@mohamedifthikar6458
@mohamedifthikar6458 3 ай бұрын
Tom pacha kelinne.
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 3 ай бұрын
Suliya varadunalu😅
@dilrukshiweerakoon6776
@dilrukshiweerakoon6776 3 ай бұрын
Apita vadi padi EPA.thopi api anduwa hodama eken.paaraka bahala yanna nathikala.hora haththa mankollakaareyo ratapura.thopi mankollakaareyo miniimaruwo wawala.hena gahapan thopita
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 3 ай бұрын
Koo Dan mudala, koo yakoo ranil
@NiranjalasriyaniColombage
@NiranjalasriyaniColombage 3 ай бұрын
Anunga..kunu..hosanna.apa..uba.kunu.hoyapan
@rakithaperera3501
@rakithaperera3501 3 ай бұрын
DATHOO
@RohanRanaweera
@RohanRanaweera 3 ай бұрын
Janathaawa satha pahakata ganan noganna me avalangu kaasiya dan kunu baaldiye. Thatamanna epa buru datho...thope kaalaya dan ivarai .
@nalinjayasinghe-og8ke
@nalinjayasinghe-og8ke 3 ай бұрын
Muuta chande denne g a w a y o o o o . Patta h o r a a a a a
@gunawardanagunawardana138
@gunawardanagunawardana138 3 ай бұрын
Sjb jaya niyathai
@lankalap2423
@lankalap2423 3 ай бұрын
අනේ දන්තසේන බලාගෙන ඉන්නකෝ............
@gogokorea12
@gogokorea12 3 ай бұрын
හොරා
@AriyadasaMamamperi
@AriyadasaMamamperi 3 ай бұрын
අනේ පචෝරිස් ඔයා කියන්නෙ බොරු කියල හැමෝම දන්නවා .
@dwrs852
@dwrs852 3 ай бұрын
රාජිත උබට කැමති නෑ හැබැයි උබ රටගැන මිනිස්සු ගැන කියපු දේට එකගයි
@hectordias9680
@hectordias9680 3 ай бұрын
Raajitha, still Mutti Allanawa Ranil ta.. Janthaawa....in full alert...to go on your Ships..????
@sameerasameera3149
@sameerasameera3149 3 ай бұрын
ඒ උට්ටෝ මෙච්චර රට ණය කරේ කව්ද හුට්ටෝ
@PercyWick-z7j
@PercyWick-z7j 3 ай бұрын
ඔහොම හිටපන් කෝ උඹේ නඩුත් එලියට එනවා කළු සල්ලි හොයන්න පුළුවන් 😂😂
@SandarekaSandamali
@SandarekaSandamali 3 ай бұрын
Hoyanna hoyanna.. Buru 42%>>> Un hitan inne okkoma horu kiyala tom pachayage topiya kalaaaa..... Palamu wathawata rate Janadipathita Pachaya kiyala namak patabadila tiyenne... Ratatath lajjayi....
@ChamilaDisanayaka-c1p
@ChamilaDisanayaka-c1p 3 ай бұрын
Ugandawe 😂
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 3 ай бұрын
Muuge kaiyya, witharai, Mun karapu hariya thama rata ta kelawune, muuu GE Kate dath tika galawabawa
@dilrukshiweerakoon6776
@dilrukshiweerakoon6776 3 ай бұрын
Munge katha ballekwath ahanne na.ahuwath aathal ganna aganne
@Chamziboy
@Chamziboy 3 ай бұрын
උබල වගේ ගම් බයි සක්ක කෑලි වලින් දියුනු රටක් හදල දෙනකම් උඩ බලන් හිටියට රාජිතය අමාත්‍යංශයක් දුවවන්න කැපෑසිටි එකක් තියන එකෙක් කියල මිනිස්සුන්ට තේරෙනව. උබල සත්තුවගේ තව මාස කීපයක් යද්දි වේලෙන්න ගනිද්දි මුං තමා ඉතුරුවෙන්නෙ 😂... අනේ යකෝ. ජීවිතේම පිනට කාපු එවුන්ට රටබාරදීලා දියුනුවක් බලාපොරොත්තු වෙන උබල පට්ට නියන්ඩතාල්ල.
@dilrukshiweerakoon6776
@dilrukshiweerakoon6776 3 ай бұрын
Wayasata yanna yanna mun parinathai horakamata nam.hora kibula guu godak
@SujithWeerasinghe-c6u
@SujithWeerasinghe-c6u 3 ай бұрын
Akb and npp 🧭🧭🧭🙏🚩❤️
1%🪫vs 100%🔋
00:36
Аришнев
Рет қаралды 3,3 МЛН