ඇමති කන්නෙත් කැන්ටිමෙන් සල්ලි ගෙවලා | Kanin Konin | Neth News

  Рет қаралды 64,237

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 139
@kg94837
@kg94837 2 күн бұрын
මාලිමාවෙන් පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නේ උගත් ඉහල රැකියා කල මිනිස්සු. ඒ සංවරය විනය අපි දැක්කා පලමු දවසෙම.
@amarasiriwanasinghe4372
@amarasiriwanasinghe4372 2 күн бұрын
හාල් පොල් නැහැ කිය කිය රජයට බනින උන් මේවටත් මොනව හරි කියපල්ලා
@kg94837
@kg94837 2 күн бұрын
ඔය බනින්නේ මාලිමාවට චන්ඳය දුන් අය නෙමේ. මාලිමාවට චන්ඳය දුන් මිනිස්සු දන්නවා අනුරට පොල්ගස් හිටවලා මාසෙන් දෙකෙන් පලදාව ගන්න බැරිබවත් වී ගන්න බැරි බවත්.
@JEENAKKA
@JEENAKKA 2 күн бұрын
හාල්පොල් නම් ඕනෙම නෑ
@chandikaprasad8234
@chandikaprasad8234 Күн бұрын
​@@kg94837එකෙන්ම හොදේ
@chandikaprasad8234
@chandikaprasad8234 Күн бұрын
අනිවාර්යයෙන්❤
@bp7064
@bp7064 2 күн бұрын
මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️
@maleeekanayake5548
@maleeekanayake5548 2 күн бұрын
අපේ චන්දය අහක ගියෙ නෑ ...අනුර ජනාධිපති සහෝදරයා මේ රට හදලයි පස්ස බලන්නෙ ❤❤❤💪💪💪💪💪
@darshiranasinghe4771
@darshiranasinghe4771 2 күн бұрын
Yes of course
@piyasooriyapatabandi
@piyasooriyapatabandi 2 күн бұрын
Definitely 👍
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 2 күн бұрын
💯
@rplnilanthi
@rplnilanthi 2 күн бұрын
ජය වේවා..❤
@MalcomSilva-w8e
@MalcomSilva-w8e 2 күн бұрын
ඇත්තෙන්ම හරිම සතුටුයි..
@banbularparanamana
@banbularparanamana 2 күн бұрын
මෙික ශ්‍රි ලංකා දේශපාලනයට අලුත් අත්දැකීමක්,නවතම සංස්කෘතියක්,සමාජගත කිරිම ටිකක් අපහසුවෙයි,ඒත් හරි දේ හරියට සිදුවෙයි. ඉවසමෙන් ඉන්න. අපැහැදිලි කෙටි මර්ග සොයන්න එපා,පැහැදිළි දිගු මාර්ගය තිබියදි.අනාගතය පැහැදිළියි.❤❤❤ NPP.......
@chandikaprasad8234
@chandikaprasad8234 Күн бұрын
එකෙන්ම සහො...
@dongunatillaka6879
@dongunatillaka6879 2 күн бұрын
This is the way forward. Long live N.P.P. Long live Anura.
@nandaninagarathne7031
@nandaninagarathne7031 2 күн бұрын
Excellent report.
@ArundathiWickramarathna
@ArundathiWickramarathna 2 күн бұрын
වහාම ක්‍රියාත්මක වන පරිදි අත් අඩංගුවට ගන්න,මන්ද මානසික තත්වයක්
@lakmini-c2u
@lakmini-c2u 2 күн бұрын
අපේ ඉස්කෝලවලත් ඔය අර්ජුනා වගේ ලමය් ඉන්නවා.
@boxplots5024
@boxplots5024 2 күн бұрын
ඕකා ගේමක් ඉල්ලන්නේ කැපී පේන්න එතකොට මුගේ fanbase එකට මුව වීරයෙක් වෙනවා නිකම්ම මූට ඒක වටිනවා මන්ත්රිකමට වඩා, ඌට ඕනත් ඒකනේ, එතකොට මූට පුළුවන් මුගේ fansලා උසිගන්නන්න, ඔන්න උබල වෙනුවෙන් කතා කරන්න ගිහින් මම ගුටිකෑවා කියලා. ඔහොම ගහලා නෙවෙයි මේ වගේ උන්ව මට්ටු කරන්නේ, මොලෙන්. media ත් ඒ මදිවට විනාඩි ගණන් මුගේ ගැන වීඩියෝ ගහලා ලක්ෂ ගානක් වියදම් කරත් ගන්න බැරි publicityයක් free දෙනවා, ඇයි මිනිස්සු ඔච්චර ගොන් පොඩි කාලේවත් අහලා නැද්ද දන්නෑ කබ්බෝ ෆෝම් කරන්න එපා කියලා කතාවක්.
@chandikaprasad8234
@chandikaprasad8234 Күн бұрын
ඇත්ත, ඉස්සර අපෙත් හිට්යා 😂😂
@ShyamaNanayakkara
@ShyamaNanayakkara 2 күн бұрын
Yes🤩 ජනදිපති කොලේ බලන්නැතුව කතා කරාට හැම දෙනටමට බෑ, හැමවෙලේම වැරදි හොයන්න එපා . ඔය කියන්න කලින් you tube අපි බැලුවේ LOL Live බැලුවා ආයිත් you tube බැලුවා
@francisperera6860
@francisperera6860 2 күн бұрын
නිහත මාන මනුස්සකම ඒක තමයි මහාචාර්ය චන්දන අබේරත්න සහෝදරයාට අපේ ප්‍රනාමය.❤
@ThushariThalagalage
@ThushariThalagalage 2 күн бұрын
සුපිරි වැඩෙ...පුරවැසියන්ට නැති පහසුකම් අවංක පාලකයන් කළයුතු නෑ ....විරුද්ධ පක්ෂයටත් සල්ලි දීලා කඩෙන් කන්න වුනානෙ හත් ඉලව්වෙ පව් බං...අතෙන් කයිට් ..අතෙන් කාලා දුක් විදින වීදින විරුද්ධ පක්ෂයක් දැන් ඉන්නේ පව්
@rathnasirisamarathunga5048
@rathnasirisamarathunga5048 2 күн бұрын
අන්න එහෙම කියූ දේ කරන්න..එහෙම නැතිව අපි එහෙම කියූවේ නෑ කියන්න එපා..ජනතාවට තද වෙනවා
@RanjithLaxman-p2o
@RanjithLaxman-p2o Күн бұрын
අපි එහෙම කිව්වෙ නෑ කියල කිව්වම මල පනිනවා තමයි..
@RanjithLaxman-p2o
@RanjithLaxman-p2o Күн бұрын
ඕකට ගහල මදි.. හන්වඩු ගහන්න ඕනෙ......😊😮😮😊
@sujathahemachandra5421
@sujathahemachandra5421 2 күн бұрын
Well done. As usual .thanks 🎉
@nelumamugoda127
@nelumamugoda127 2 күн бұрын
Very good thank you 😊 GOD BLESS OUR ANURA KUMARA DISANAYAKA JANADHIPATHI THUMA AND NEW GOVERNMENT 🙏
@chithragunawardana5610
@chithragunawardana5610 2 күн бұрын
ඔය අර්චුන කියන දොස්තරයා පාරිලි මේන්තුවට මහා පිල්ලියක්
@ASrikanthi
@ASrikanthi 2 күн бұрын
Very good this is how it should be jayawewa malimawata
@wmapbw8444
@wmapbw8444 2 күн бұрын
අර්ජුනා දොස්තරයෙක් උනත් සමාජ දැනුම සාමාන්‍ය ඇනුම අතින් මහ නූගතෙක්. ඌට හැමදාමත් ගුටි කන්න තමා වෙන්නෙ.
@lalithamarasekara5981
@lalithamarasekara5981 2 күн бұрын
තමන් කාපු දේට සාදාරන මිලක් ගෙවීම ඉතා අගය කළ යුතු දෙයක් ඒවගේම තමන් ගෙ කෑම එකට සර්ව සාධාරණ ගානක් අයකිරීම ආයතනයක වගකීමක් හැම ආයතනයකම canteen එකෙන් කන තම සේවකයින්ට පහසු මිලකට දියයුතුයි නමුත් පාර්ලිමේන්තුවේ system එක වෙනස් රුපියල් 300ටදෙන්නේ buffet එකක් හරියට hotel Hilton shangrilla එකේ වගේ මේවා වහාම නැවැත් විය යුතුයි 😂😂😂
@aravinm7039
@aravinm7039 2 күн бұрын
නිකං කන්නෙ හිඟන්නො.
@lakmalkumara8187
@lakmalkumara8187 14 сағат бұрын
අර්චුණා... මේ දෙමළ ජාතිකයන් ගේ සංයමය මදි..ඒක ජාතිවාදී ප්‍රශ්නයක් නෙවේ.. බස් එකක උණත් දෙමළ ජාතික පිරිස වැඩී නම් එතන හෙන ඝෝෂාව ක්. ඒ ජාතිකයන් ගේ ජානමය හෝ සංස්කෘතික මය ගැටලුවක් තියෙනවා...
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 2 күн бұрын
රාජාසන කතාව ඉදිරිපත්කිරිම ලොවෙත් නැ.Great.,වැඩත් ඉදිරියේදි ශේ,ෂඨ වෙයි.
@amig4732
@amig4732 2 күн бұрын
නිකන් කතා නොකර පින්තූර දාන්න
@dhammikafernando7741
@dhammikafernando7741 2 күн бұрын
ගරැ ජනාධිපති අනුර කුමාර දිසානායක සර්ථක මිනිසෙකු බව පෙන්නා ඇත .2 මතකද කොන්ද පණ ඇතිතෙක් රටට කථා කළ කථාව අමත නොවෙයි , 3 එම නිසා පොහොසත් රටක් ලස්සන ජිවිතයක් අමතක නොවෙයි . 4 රැස්ව්ම්වලට මිනිස්සු අවේ ඇත්ත ප්‍රකාශ කිරිම නිසාය 5 සාර්ථක ජනාධිපති කෙනකු වේ.
@Sujju-w7m
@Sujju-w7m 2 күн бұрын
❤❤❤❤❤❤
@nihalperera2755
@nihalperera2755 2 күн бұрын
Thank you 🙏🏻 🌹
@NiranjalaPathirana-cv2fe
@NiranjalaPathirana-cv2fe Күн бұрын
Great 👍🎉
@HerathBanda-bf1xm
@HerathBanda-bf1xm 2 күн бұрын
පොල් හිගයට පුදාන හේතුව ඟස්වල පලදාව නොමති කමයි
@ishkaanfakhir9601
@ishkaanfakhir9601 2 күн бұрын
Maalimawe discipline eka nung supiri 🎉
@kalatuwawahadn151
@kalatuwawahadn151 2 күн бұрын
අර්ජුනා කොටි මල්ලී පාර්ලිමේන්තුවට ආවේ මහාවිරු සමුලුව පාර්ලිමේන්තුවේ තියන්නලු
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 күн бұрын
Desapalanayai kotiyai athara sambandayak nehei kiyuwe. Uththare mema comment eke thibeda?? Oluwath kerakenawa.🙃🙃🙃
@ShanthaPremanatha
@ShanthaPremanatha 2 күн бұрын
❤❤
@GamageChandrani-m5w
@GamageChandrani-m5w Күн бұрын
මුන් පාර්ලිමේන්තු වේදී අපට කතා කරන්න දුන්නෙම නැත මාලිමාඒවා මතකය තබාගන්න
@RusiruSrijaya
@RusiruSrijaya Күн бұрын
ඕකතමා System Change කියල මාලිමාවෙ අපි කිව්වෙ. ජනපති අනුර සහෝදරයට , මාලිමාවට ජයවේවා ❤
@RanjithLaxman-p2o
@RanjithLaxman-p2o Күн бұрын
මේකට රටවැසියන් රාජාසන කතාව කියල කිව්වට.... මේ තමයි..... අවුරුදු ගනනක් තිස්සේ...අනුර සහෝදරයා දැකපු.... සැබෑවූ හීනය....❤❤🎉
@wmapbw8444
@wmapbw8444 2 күн бұрын
රජයේ ප්‍රතිපත්ති ජනාදිපතිගේ බොක්කේම තමයි තියෙන්නෙ. ඒකයි එහෙම කථා කරන්න පුවවන් උනේ. හිටපු ජනාධිපතිවරු තම රජයේ ප්‍රතිපත්ති තුල නොසිටින නිසා තමයි ඒකාලෙ කොල බලාගෙන කිව්වෙ.
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 2 күн бұрын
👍👍👍👍👍👍
@pahantharuwa5815
@pahantharuwa5815 2 күн бұрын
පුදුමයක් නෙවි ,මාලිමාව නියෝජනය කරන සියලුම දෙනා උගතුන් සහ බුද්ධිමතුන් .
@KanthiRajapaksha-y5u
@KanthiRajapaksha-y5u 2 күн бұрын
Very good ......
@GanwariDanawathi
@GanwariDanawathi 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@samadhithanthrige6281
@samadhithanthrige6281 Күн бұрын
👏👏👏👏
@bankokanthurium7272
@bankokanthurium7272 2 сағат бұрын
යුධ මානසිකත්වයෙන් බිහිඋන දරුවො.ඩොකෙක් උනත් අවුල් ඇති.යුද්ධයේ රුදුරු බවේ දිගු කාලීන ප්‍රතිපල හර්චුනා😢
@GamageChandrani-m5w
@GamageChandrani-m5w Күн бұрын
ව්පක්සය වැඩ්කත එපා ආන්ඩුවකියනදේට ඇහුම්කන් දෙන්න
@RanjithLaxman-p2o
@RanjithLaxman-p2o Күн бұрын
අර්චුනාගෙ පිලිතුරුත්. විපක්ෂ නායකගෙ පිලිතුරුත්. හැසිරීමත් එක හා සමානයි වගේ පේන්නෙ මට විතරද මන්ද? ඇහැට කාචයක් දාල තියෙන්නෙ...සමහරවිට එහෙම පේන්නෙ එනිසා විය හැකියි. .එහෙමනම් අයියෝ සොරි වෙන්ඩ...😅😅😊❤
@KusumalathaMarakkalage
@KusumalathaMarakkalage 2 күн бұрын
❤❤❤❤Supiri වැඩසටහන
@shiranthi116
@shiranthi116 Күн бұрын
අර්චුනා ව අත් අඩංගුවට ගත යුතුයි. ඔහු ත්රස්තවාදියෙක්
@US-zo1hc
@US-zo1hc Күн бұрын
අලුත් බාලංශය ලමයින් හරිම අකීකරුයි කලින් වයසක බාලංශ්‍ය වාගේම තමා 😀😀😀😀😀😀
@EarlESilva-fz5eu
@EarlESilva-fz5eu Күн бұрын
නාමල් රාජපක්ෂ පක්ෂ නායකයෙක් නිසා ප්‍රමුකත්වයක් දියයුතුයි’
@mareenismile6829
@mareenismile6829 7 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏
@estherbredies2215
@estherbredies2215 7 сағат бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@teampaboda577
@teampaboda577 2 күн бұрын
මාලිමාවට ජයවේවා ❤🎉
@dayanimalsiri726
@dayanimalsiri726 2 күн бұрын
ගෙවල ..ගන්නකෑමඑකේ ගානකීයද? ලංකාවෙතියන සුපිරිම කැමඑක... රුපියල් 50/= ද?
@pushpakumaraliyanage6930
@pushpakumaraliyanage6930 Күн бұрын
නෑ රු:30 යි! ඇයි අවුල්ද?
@NiranjalaPathirana-cv2fe
@NiranjalaPathirana-cv2fe Күн бұрын
Arjunayata thiyena sudusukam monawada kiyala denna wahaama eliyata danna
@jeevansoysa7566
@jeevansoysa7566 2 күн бұрын
උගත් බුද්දිමත් අය අතරට හොරු රැල ගියා එ පිස්සාට බෙහෙත් කරන්න
@rohanabeyratne9959
@rohanabeyratne9959 Күн бұрын
සජිත් ටත් පුලුවන් භාෂා ත්‍රිත්වයෙන් කතා කරන්න..නවකයන්ට ඉඩ දීල හිටිය මිසක්...හරියෙ
@SriyaniMallawaThanthirige
@SriyaniMallawaThanthirige 3 сағат бұрын
හොද අය වැඩි වෙනකොට නරක ටික හැදෙයි😂
@sriyalathaarambawela1367
@sriyalathaarambawela1367 9 сағат бұрын
Most of leaders have to learn more from Pr Anura.
@munasinghe825
@munasinghe825 2 күн бұрын
මන්ත්‍රීධූර සදහා ලොතරැයියක්.?.
@arisena-t2i
@arisena-t2i 2 күн бұрын
කන්නේ කැන්ටිමෙන් සල්ලි ගෙවල වැනි ප්‍රවෘත්ති වල කිසිදූ වටිනාකමක් නැත.මෙවැනි කථා ප්‍රචාරය කිරීමේ යටි අරමුණ ඉතා සියුම් ලෙස රජය අපකීර්තියට පත් කිරීම විය හැක.
@alexcooray3235
@alexcooray3235 Күн бұрын
දිදුළන මාලිමාව !
@kolithamendis2780
@kolithamendis2780 2 күн бұрын
👍
@oppriyani5318
@oppriyani5318 2 күн бұрын
කමක් නැහැ. මොන්ටිසෝරි පිරිසක් නේ.
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 14 сағат бұрын
සුරාසැල් පාස් කරගෙන දෙන්නේ මුහුණ දිහා බැලුවම නං ඒ වගේ
@Pasha-Harulina
@Pasha-Harulina 2 күн бұрын
අර්චුනා මානසික පිස්සෙක්
@JayasenaGunawardana
@JayasenaGunawardana 5 сағат бұрын
A AMATHI THUMA NPP EKE YATHARTHAYA PENNUWA. JAYAWEWA SRI LANKA.
@donperera2497
@donperera2497 4 сағат бұрын
I expected Sajith Premadasa to say something in Japanese!
@munasinghe825
@munasinghe825 2 күн бұрын
ජාතික ජන බලවේගයේ දේශපාලන කරපු අයට කතා කරන්න ලියල දෙන්න අවශ්‍ය නැත.
@chandrikaedirisinghe7311
@chandrikaedirisinghe7311 2 күн бұрын
මාලිමාවට ජයවේවා
@Dhurai-x1p
@Dhurai-x1p 17 сағат бұрын
Very good eat n pay, or pay n eat ur choices.
@sherinfernando9263
@sherinfernando9263 17 сағат бұрын
They should send Eran, Bakir Marker, Dr Kamal Sanjeewa. Drop Charitha Herath Dullus ..Hirunika.. Find someone educated, wise, intelligent with no bad record
@SumithKariyavasam
@SumithKariyavasam 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ යකා නටන්ටත් එකෙක්, දෙන්නෙක් ඉන්න ඕන. ඒවට මන්තර ජප කරන්න කොට්ඨාශ සභා ඉදිරියට එන්න ඕන. ඒකට මාලිමා ආණ්‌ඩුවෙන් ඉඩ ලැබෙන්නත්, ඉඩ ගන්නත් ඕන. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 2 күн бұрын
කනින් කොනින් ඇසුණු කතා වලදී කැබිනට් එකේ රහස් නං දැනගන්න ලැබුණේේ නෑ..මොකද දැන් ඒවා එළියට එන්නේ නැද්ද..😢😢😢😢
@sudunona4908
@sudunona4908 2 күн бұрын
දැන් ඉස්සර තුබුන රහස් නෑනි😅😅😅
@suwarnamallika164
@suwarnamallika164 2 күн бұрын
පාර්ලිමේන්තුවේ ඔය වගේ පිස්සොත් ඉන්න ඕනේ එතකොට තමයි පොඩි ජොලියක් තියෙන්නේ හා හා හා හා
@SandyaChandrakanthi-o5j
@SandyaChandrakanthi-o5j 2 күн бұрын
❤❤❤ ❤❤❤ ❤ son
@asaranasarana8310
@asaranasarana8310 2 сағат бұрын
අර්ජුනා ජාතිවාදයෙක් විතරක් නොවේ LTTE සතෙක්..මෙයා පාර්ලිමේන්ව තුල සිටිය යුතුද යන්න..දෙමළ වැසියන් සිතිය යුතුමයි
@LiyanageRoshan-ok1db
@LiyanageRoshan-ok1db 2 күн бұрын
🎉🎉🎉🎉🎉
@munasinghe825
@munasinghe825 2 күн бұрын
මෝ සජිත් ප්‍රේමදාස හැදෙන මිනිහෙක් නම් නොවෙයි. මෝඩ කතා එහෙමම තමයි.
@GnanamKumaravel-ye7qe
@GnanamKumaravel-ye7qe 2 күн бұрын
Hello vannakkam, mewenei teya kewayutui. aikewuth, suweccawen path wune mahajana santhen. Namuth parlementuwe parna padao innawa. komwunuth (dayana) da, thapu pad mulenma mathakkeranna. weruthapaksa naykkaya puduwa amma, appa buthalayktha. ethan padan arujunawa konerla kadawahanda hathanawatho keyana sagayak therenawa. 🤗🤔
@FirozaHossen
@FirozaHossen 2 күн бұрын
Wow beautiful
@roshiniamarathunga7191
@roshiniamarathunga7191 2 күн бұрын
So that's the way it happened before as well. Nothing new
@buddhimakandekubura7854
@buddhimakandekubura7854 2 күн бұрын
මම බැලුවෙ වෙන පාර්ලිමේන්තුවක් ද?සජිත් විනාඩියක් ගගා විනාඩි 10ක් විතර කතා කලා.
@RanjithLaxman-p2o
@RanjithLaxman-p2o Күн бұрын
ඇයි යකෝ. දන්නැද්ද? අර්චූනගෙ ලොකු අයියනෙ සජිය.. . කතාව. ක්‍රියාව...ඔක්කොම එකයිනෙ.....අරක අයි එම් එෆ්... මේකා.. එල් ටී ටී ඊ... තව මොනාද කතා... පුටුවෙත් වාඩිඋනේ. ඤාති නිසානෙ.. රාජන්ගනේ හාමුදුරුවොත් මතක් වෙනව.. මුගෙ අම්❤😊😊.......
@OscarWijewickrama
@OscarWijewickrama 2 күн бұрын
Athtenma hari sathutui ape kapaweema ahaka giye na may rate innawa iwasanna bari aya unge horu tika karapu ewa okkoma hodai unta puduma kalakanni tikak
@Lionkingbonafide
@Lionkingbonafide 2 күн бұрын
Patta boru dewal ravi:sajith gena hithala/kiyala mey news eka balanna ena buddhimath pirisak obata nethiwei.. News comments denakota social media ekenuth 5 minutes walata wada eka youtube ekak danna epa. Social media rules/advice balanna..🎉😊
@kumarakeerthi-du2ni
@kumarakeerthi-du2ni 2 күн бұрын
ඇයි මේ තාමත් රාජාසන කතාව කියන්නෙ ? දැන් අපිට රජෙක්වත්,රජෙකුගෙ නියෝජිතයෙක්වත් නැහැ .ඒනිසා අනංමනං නොකියා කෙලින්ම ප්‍රතිපත්ති ප්‍රකාශණය කියන්න.අපි කියනකං ඉන්න ඕන නැහැ ,මාධ්‍යවේදීන් වශයෙන් ඔබ මේබව දැනගතයුතුයි.
@NiranjalaPathirana-cv2fe
@NiranjalaPathirana-cv2fe Күн бұрын
Arjunaya maanasika ledek wahaama eliyata danna eka thamai prabaakaranwa karaliyata genaawe
@MpMangalika-ik9di
@MpMangalika-ik9di 2 күн бұрын
ඖෂධ පූජාව
@kosalaabeysundera4150
@kosalaabeysundera4150 2 күн бұрын
කෝට්ටච් පර්ලිමේන්තුවේ මේ හැඳි ගැරූප්පූ වෙන් ක. නවා දැක්කේ නැද්ද පූතේ
@LemonGrass-tv3tf
@LemonGrass-tv3tf 9 сағат бұрын
අයියෝ බොලාට වෙන වැඩක් ඇතතේම නැද්ද / ඔයවගේ බොළඳ ප්රස්න අහන්න , බොලාලා හිතුවද මාලිමාව යනු හිඟන සංගමයක් කියලා ඒකේ ඉන්නේම මහා උගත්තු විශ්ව විද්‍යාල වල ආචාර්ය වරැ / ඩොක්ටර්ස්ලා /ලොයර්ස්ලා / මහාචාර්ය වරැ /අවමය තමයි විශ්වවිද්‍යාලයකින් ඩිග්රි ගහපු තරැණ කොලු මන්ත්‍රීලා /නැතුව හිටපු උන් වගේ 5පාස් 8පාස් ගල් කාරයෝ, වැලි කපන්නෝ , පස් කපන්නෝ , මාල කඩපු උන් , කසිප්පු පෙරලා ස්කාගාර දාපු උන් මාලිමාවෙන් පාර්ලිමේන්තු ආවේ නැහැ / ආවේ QUALIFIED සෙට් එකක් / උන් හැඳි ගෑරැප්පුවෙන් කෑවම උඹට පාන්ද////
@munasinghe825
@munasinghe825 2 күн бұрын
ජාතික ජන බලවේගයේ දේශපාලන කරපු අයට කතා කරන්න ලියල දෙන්න අවශ්‍ය නැත. සජබෙ පොහොට්ටු මැට්ටො විදියට හිතන්න එපා.
@heamarajapaksha8853
@heamarajapaksha8853 2 күн бұрын
Oya ravi karunanayaka damalak කවුරුවත් okawa ganan ganda එපා ..
@erangaperera4448
@erangaperera4448 Күн бұрын
Ado prssammen
@NiranjalaPathirana-cv2fe
@NiranjalaPathirana-cv2fe Күн бұрын
Oya pissawa ikmanatama eliyata danna nathnam issara wagema pilikul
@niroshalowe2388
@niroshalowe2388 Күн бұрын
Ane palayan kalakanniya sajthta mona uganvannada hal kiyada lunukiyala okkoma aduda ban thope boru kariya beth naha hospitl vala pala kariya
@piyanthagodakumbura5169
@piyanthagodakumbura5169 2 күн бұрын
Vindi 12 hawa😅
@ushansandeep3261
@ushansandeep3261 2 күн бұрын
අගමැතිතුමියත් සුපිරි වෙළඳසැලට ගිහිල්ලා සල්ලි දීලා බඩු ගන්නවා🤣
@thejaherath9665
@thejaherath9665 2 күн бұрын
Podi de walata chuune wenna epa. Lokudeval kerena hati balamu.
@pushpakumaraliyanage6930
@pushpakumaraliyanage6930 Күн бұрын
ඇලජික් වගේද
@spartan4763
@spartan4763 2 күн бұрын
Muta pissu
@NayanaWeerasiri
@NayanaWeerasiri 2 күн бұрын
යකෝ ඉස්සෙල්ල හිටපු ඇමතිලා කෑම ගෙනාවේ ගෙදර ඉදන්
@JEENAKKA
@JEENAKKA 2 күн бұрын
මාලිමාවට ජයවේවා
@latharathnayaka3663
@latharathnayaka3663 2 күн бұрын
@romaineleonard7555
@romaineleonard7555 2 күн бұрын
❤❤❤❤❤
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 30 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 11 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 15 МЛН
දරදඬු බිමල්
31:25
Bharatha Thennakoon
Рет қаралды 23 М.