KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මිනීමරු දුමින්ද ගැන කිඹුල් රාජිතට දුක හිතිලා කිඹුල් කදුළු සලයි | SUDAA STUDIO |
12:14
අසාධ්‍ය දුමින්ද සිල්වාගේ දැන් තත්ත්වය ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කථා කරයි.
20:34
coco在求救? #小丑 #天使 #shorts
00:29
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
So Cute 🥰 who is better?
00:15
My scorpion was taken away from me 😢
00:55
පාර්ලිමේන්තු ආපු අලුත් මුහුණු අදුරගන්න බැරිව මාලිමාවේ මනුවරණ වැටුණු අමාරුව | Kanin Konin | Neth News
Рет қаралды 125,224
Facebook
Twitter
Жүктеу
1
Жазылу 279 М.
Neth News
Күн бұрын
Пікірлер: 150
@bp7064
Ай бұрын
ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
@jhaperer9929
Ай бұрын
සියලුම රාජ්‍ය ආයතන සංවර්ධනය කලයුතුයි. අනවශ්‍ය වාහන රටේ මිලදී ගතහැකි ව්‍යාපාරිකයන්ට විකුණාදමන්න.
@nadeegunarathne4907
Ай бұрын
Neth news ඇත්තටම Respect ❤මොකද ඇත්ත ඇති සැටියෙන් කියන එකට.. මොකද ගොඩක් මාද්‍ය එක පැත්තකට විතරයි අදින්නේ..
@swarnadissanayake5140
Ай бұрын
ඇත්ත සඟවන්න කටයුතු කරයි!
@swarnadissanayake5140
Ай бұрын
හරිණි keels ගිය එක කිව්වේ නැහැ නේද?😂😂😂😂😂😂😂😂
@harshakumara6843
Ай бұрын
නාගරාජය ආවඑකනම් කිව්ව 😁
@anulawijewaedana1356
Ай бұрын
පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අැණ කොටි ගන්නවාට වඩා මිත්‍රශීලිව වැඩකරන එක ගැන නම් සතුටුයි.අපිකුහකයෝ නොවෙමු
@himalikumuduni-d6e
Ай бұрын
අනිවාර්යයෙන්ම .කුහකනොවිි හොඳ සහයෝගයෙන් රටට වැඩ කරන එකතුවෙනවා නම් ලොකු දෙයක්. ඒක ජනතා බලාපොරොත්තුව. ජයවේවා
@ChandiChandralatha
Ай бұрын
අපේ ආදරනිය ජනපති සහෝදරයා❤❤❤
@lokosgrande3202
Ай бұрын
ජයවේවා ජයවේවා අදරේ යි
@MadushaRashmika-yc7ky
Ай бұрын
❤❤❤❤❤❤❤❤
@ManelShriyamali
Ай бұрын
ජයවේවා ජයවේවා
@airanganijayalath1799
Ай бұрын
Good good❤
@SuperWay-t6u
Ай бұрын
කයියනායක
@ashleygunawardena5378
Ай бұрын
ඔබට බොහොම ස්තුතියි
@asankanamal4968
Ай бұрын
ඇත්ත ඇති හැටියට වාර්තා කරණ එකට ස්තුතියි
@InocaVindhya
Ай бұрын
ජයෙන් ජය ම වේවා....!!
@mallikasriyalatha2824
Ай бұрын
වාර්තාකරණයට අගය කරමි . ❤❤❤❤ ඇත්ත ඇති සැටියෙන් කීම හොඳ දෙයක් .
@xr6hx1h
Ай бұрын
නියමයි ජය වෙවා❤❤❤❤❤
@ashokperera3993
Ай бұрын
Thank you Neth for your unbiased reporting.!!! Pls stand with truth as always.!!!
@lokosgrande3202
Ай бұрын
ජයවෙවා තෙරුවන් සරණයි ❤❤❤❤
@dianadesilva678
Ай бұрын
මෙ ජනාධිපති වරයා යනකොට පාර වැසූවිට කමක් නෑ. මගෙ රටට ආදරය කරන ජනතාව ගෙ දූකට පිහිට.වෙන, නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කරන්න වෙහෙසෙන ජනාධිපති රකින්න ඕන ජනතාව ට පොඩි අපහසුවක් උනාට.නැත්නම් ආයෙ දුෂිත හස්තයට හසූ උනොත් රටටම වෙන අපහසු වේ තරම් කියන්න බැරි තරම්. ජනාධිපති රෙස් පදින්න පාර වැසූවොත් නම් වැරදි, රටටම යහපතක් කරන්න යන ගමන් වලට අපි ට දැන් පොඩි අපහසු වත් ලොකු වෙලා. ඔහු ගෙ නිහතමානී බව ආයූදයක් කරන් දුර දිග නොබලා කටයුතු කරන්න එපා කටයුතු කලොත් අපි ආයෙ වහල්ලු. ජනතාව හතු පිපෙනවා වගේ දෙවල් දුෂිතයින් ගෙන් බලාපොරොත්තු වූ නෙ නෑ , හොද වැඩක් ලෙසියෙන්.කල නොහැකි, කාලය දෙන්න , කල හොදම මතක් කරන්න . ඌන මනසක් තියන මොන දේ කළත් මදි පුරවන්න බැරි සත්වයා ජූරවන්න අමාරුයි කල ඇති හොදවත් මතක් නොකලොත්.
@ShenuSenansa
Ай бұрын
🎉
@mikkukulu4769
Ай бұрын
ඔව් ජනාධිපතිතුමාට ආරක්ෂාවක් තිබියයුතුයි පරාදින දේශපාලකයො ගොඩක් ඉන්නෙ ජනපති එක්ක තරහෙන් ඉන්නෙ
@Sujju-w7m
Ай бұрын
මග බලන් ඉන්නේ
@swarnadissanayake5140
Ай бұрын
අපිත් උදේ හවස වාහනේ යනවා හැබැයි ජනාධිපති රනිල් ගෙ කාලයේ අපි තිබු නේ නැහැ ඔය කරදර!එව්ව තිබුණේ rajapakshala ගෙ කාලයේ 😂😂😂කාල වක wanu කියන්න "පහුගිය කාලේ නොකිය.😢😢😢
@anomamanel6360
Ай бұрын
රට විනාශයට ඇදගෙන ගිය පසු ගිය රජයන්ට හොඳ ආදර්ශයක් දුන්නේ වර්තමාන ජනාධිපති තුමා
@madawaperera1447
Ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😮😮😮😮
@MadushaRashmika-yc7ky
Ай бұрын
❤❤❤❤❤❤
@MatildaPerira
Ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@Nihal-dy9kc
Ай бұрын
😅😅😅😅😅😅😅😊
@swarnadissanayake5140
Ай бұрын
Ow ඔව් ආදර්ශය බොරු keema නේද?😂
@donj.christy2308
Ай бұрын
ඇයිබල බලා ඉන්නෙ ඕකලා ඒවගෙ වැඩ කරලා තියෙන උන් හොයලා වහාම අයින්කරලා දාන්න 😢😢😢😂
@lakmalkumara8187
Ай бұрын
පාසල් වල ඇත්තට ම හදවතින් ම කැපවීමෙන් උගන්වන්නෙ නෑ.. හැබැයි දින සටහන් , වාර සටහන්, කොල පිරවිලි ඒවා කෝම හරි කරනවා. කොළ ටික පිරිලා තියෙන්නෙ.., එක එක ප්‍රෝග්‍රෑම් දාලා පාසල් අධ්‍යාපනය අවුල් කරනවා . එක එක උත්සව දාගෙන ඒවා ට පුහුණු ව කියලා ළමයි ගන්නවා. ඒ ළමයි ට ගෙවල් වල විෂය කරුණු ඉගැන්වීම ට ටියුෂන් කරනවා. සංගීත පුහුණුව කියලා ළමයි ගන්නවා එකල්ල සංගීත ගුරුවරයාගේ ගෙදර ටියුෂන් කඩේ දාල විශය කරුණු උගන්වනවා. ගණිතයත් එහෙමයි මොන මායාවක් හරි දාලා ළමයිව අවුල් කරලා, උන්ගේ ඔළු විනාශ කරලා, උන්ව විනාශ වෙන්න අත හරිනවා. එකල්ල කියනවා දැන් ළමයි හරි නරකයි ලූ. ඒ නරක තත්වේට වට්ටන්නේ ත් , වැටෙන්න ඉඩ හදලා දෙන්නේත් එයාලමයි. වැටෙන විදිහේ පරිසරයක් ගොඩ නගන්නේත්, වැටෙන විදිහට වැඩ සලසන්නේත් , පනින රිලවුන්ට ඉණිමං බඳින වැඩ කරන්නේත් හිතාමයි. දිය බොර කරලා මාළු බාන තත්වයක් තියෙන්නෙ. වෙන්කොට සැලකීම, උඹ, බං ,බොලන් භාෂාවෙන් ඇමතීම, වගේ ඒවා කරන්නෙ කපටි කමට තමංගේ වසඟයේ තියාගන්න .. එකල්ල ටියුෂන් එකට අදිනවා... යාලුවොන් ගේ ටියුෂන් වලට අදිනවා... ගුරු ආචාර ධර්ම සංග්‍රහයේම කියලා තියෙනවා දුව පුතා හෝ නම භාවිත කරලා කතා කරන්න කියලා. එහෙම කරන්නෙ නෑ.. කපටි කමට. හස්බන්ඩ් ගණිතය ක්ලාස් කරනවා නම් වයිෆ් කරන්නෙ කෝම හරි පාසල අවුල් කරලා හස්බන්ඩ් ගෙ ක්ලාස් එකට අදින එක... මේක මහ ඛේදවාචකයක් . ඒ ඛේදවාචකය හිතාගන්න බැරි තරම් ගැඹුරු ඛේදවාචකයක් . රටේ අධ්‍යාපනය . එයාලගෙ වැඩකට මොකක් හරි බාධාවක් කළොත් එයාලගෙ වචනේ.. " ආ එහෙනම් අපි ආයි ඔයාගෙ ළමයා ගැන බලන්නෙ නෑ." " ආ එහෙනම් අපි බාහිර ක්‍රියාකාරකම් කරන්නේ නෑ". ගාලා කටින් බය කරගන්නවා.. .ඒ වගේම විරුද්ධ වෙන අයට කැපිලි , කෙටිලි පලිගැනීම් සෑහෙන කරනවා.. ගොඩාක් ම කරන්නෙ දිය බොර කරලා මාළු බාන එක. ඒ දිය බොර කිරීම නිසා ළමයිට මොන හානිය උණත් එයාලට අදාල නෑ. ළමයි පෙම් සබඳතා පැවැත්වූවත්,ළමයි මත්ද්‍රව්‍ය භාවිත කළාත් කමක් නෑ. ළමයි මොනා කළත් කමක් නෑ . හැබැයි එයාල ඒවාට බොරුවට රඟපෑමක් ආකාරයට විරුද්ධ වෙනවා. එයාල දන්නවා එයාලා කරන වැඩේ නිසායි ඒවා වෙන්නෙ කියලා. හැබැයි එයාලා ඒක පෙන්නන්නෙ වෙනස් විදිහට එයාලත් ඒ දේවල් කැමැත්තෙන් නොකරන ගානට තමා පෙන්වන්නේ... මේක විශාල ඛේදවාචකයක් . පාසල් වල ගොඩාක් ඒවාගේ න්‍යාය පත්‍ර නෑ. සහ ඒවා කල් තියා දැනුවත් කරන්න්‍ර් නෑ. කෂණිකව් තමා කරන්නෙ අනෙක් අය දැනුවත් කරන්නෙ නෑ. ඒ වගේම රැස්වීම් , ඒවා ගන්නෙ ගන්න ඕන නිසා. වගේම ඒවාගේ කිසි සංවිධාන බවක් නෑ..වගේම කාල කළමනාකරණය ක් නෑ.. සීමිත කාලයක් ඇතුළත කරුණු සාකච්ඡා කිරීම නෑ. පැය ගණං ගන්නවා. ඒ වගේම උදේ රැස්වීම් ආදිය වෙලාවට නෑ. ඒවත් ප්‍රමාද වෙලා පටං ගන්නෙ ඉගැන්වීම් කාලසටහනට බාධා වෙන ආකාරයට . මෙ අවුල් තත්වයට ශිෂ්‍යන් කැමතී. මොකද ශිෂ්‍යන්ට නිදැල්ලේ සිටීමට ඉඩ ලැබෙන නිසා. හැබැයි ඒ නිදැල්ලේ සිටීමට දීමේ අරමුණ හවස ටියුෂන් එකට ඇද ගැනීම බව එයාලාට තේරෙන්නෙ නෑ . ඒ ළමයි නිසා. එයාල කැමතීම සෙල්ලමට. ඒ වගේම ළමයිට ක්‍රීඩා කිරීමට දෙන්නෙ නෑ. ඒක දෙන්නෙ එයාලට ඕන විදිහට. ළමා වයසේ විවේකය ක්‍රීඩාවෙන් ගත කිරීමට ඉඩ දෙන්නෙ නෑ. හවස් වරුවේ ටියුෂන් එකට අදින නිසා හවසට කොහොමත් ක්‍රීඩා අඩුයි. මේ දේවල් වල විරුද්ධ වෙන ඕනෑම කෙනෙක් ගැන එයාලා කල්ලි ගැසී හොයා බලා ඒ අයට පළිගැනීමේ වැඩ විශාල වශයෙන් කරනවා. ඊගාවට,බොන පාර්ටි ,ට්‍රිප් ඒවා ඔර්ගනයිස් කරලා කල්ලි ගැසීම , අලුතෙන් එන ගුරුවරු ත් තම කල්ලියට නම්මා ගැනීම කරනවා... ඉතාම උපායශීලීව සහ කපටි සහගතව මේ හැම්දේම කරනවා. ඒකල්ල රට විනාශයි ඒකයි මේකයි ගාලා උදම්ඇනීමත් එයිනුත් වාසි ගැනීමත් කරනවා.
@chandranielisabethnanayaka4753
Ай бұрын
Oba hari
@kudagamaks8493
Ай бұрын
මේ නම් සහතික ඇත්ත කතාවක් ..මේවා ගැන ගැඹුරු විමර්ශනය ක් කරල නිසි විසඳුම් නොගතහොත් ලොකු ඛේදවාචකයක් වෙන්නෙ ..මේ අවුරුදු 3,4 ක ඉඳන් එළියට ආව පාසැල් කණ්ඩායම් හරිම වෙනස්..කෘතිමයි..සහජීවනය ,සාමූහිකත්වය,පරිසරය හා මුහුවීම , අනෙකා ගැන සොයාබැලීම,සහකම්පණය ඒ මොකුත්ම නැහැ..දරුවො පාසැල ට දාල දෙමව්පියන් රැකියාවේ..පාසැලෙන් ඒව ලැබෙන්නෙත් නෑ..ගෙදරින් ලැබෙන්නෙත් නෑ..පාසැල තියෙනවා උදේ වරුවෙ දරුවන්ට ආරක්ෂිත ලෙස ජීවිතය ගෙවන්න ..සියලු විෂයයන් බාහිරව උගන්වන්න වෙලා ..පොත් ටිකයි අභ්‍යාස ටිකයි සම්පූර්ණ යි ඉස්කෝලෙ පරිපාලනයට ඕන කොල ටික පිරිලා එච්චරයි ..පාසැලෙන් පමනක් අධ්‍යාපනය ලබන්න නීතියක් ගේන්න ඕන..පංතියෙ අදාල විෂයයන් සියල්ල අදාල ගුරුවරු විසින් සම්පූර්ණ යෙන්ම උගන්වා හමාර කරන්න නීතිය කුත් ගේන්න ඕන ..ගුරුවරු වැඩ කරන්නෙ දවසෙ වරුවයි..අනිත් වරුව තියෙන්නෙ හෙට දරුවන්ට උගන්වන දේ අධ්‍යනය කරන්න .අවශ්‍ය කරුණු රැස් කරගන්න ..අනිත් කාන්තාවන් ට සාපේක්ෂව හොඳ වැටුපක් ගෙවන්නෙ ඒකට..ඒ කාලෙ මගේ දෙමව්පියෝ ගුරුවරු ..පංතියේ දුර්වල සිසුන්ට හවසට ගෙදර එන්න කියල පාඩම් කියා දුන්න කන්න බොන්න පවා දීල..එක සතයක් නොගෙන ..අදත් අපිට පවා ගරු කරන්නෙ ඒ අය ඒ වෙනුවෙන් ..ගුරුවරු කියන්නෙ දෙවිවරුන් වගේ කොටසක් ..ඒ වෘත්තිය කෙලෙසගෙන ආත්මය ට කුණු එකතු කරගන්න එපා...සංසාරෙ පුරාම ප්‍රථිඵල ලැබෙයි ...
@LalanthaPerera77
Ай бұрын
Aththatama
@AshokaPerera-m8v
Ай бұрын
ව්ඩියෝ එක දානකම් බලාගෙන ඉන්නේ..❤❤
@madawaperera1447
Ай бұрын
Oya hodata idiripath karanawa ahan inna aasy8 jayaweewa
@lankacool9116
Ай бұрын
ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා ..❤❤❤❤❤❤❤
@rathnayakamenike3515
Ай бұрын
ඡෙෂ්ථ පුරවැසියන් ගෙ ගිණුම් වලට 15% ගෙවන්න ජනාධිපති සහෝදරයා ගෙන් ඉල්ලීම් කරමු ඉදිරි අයවැය ටවත්❤
@surangibasnayake
Ай бұрын
රවි ගෙයි රාජිත ගෙයි කුස්සියෙ බැලුව නම් නැවු ටික..............
@lankalap2423
Ай бұрын
නැව් ගිලින්න පුලුවන් ඇමතිලා හිටපු රටක්. කවුරු වෙන්න ඇතිද දත් දොස්තරද ?................
@kudagamaks8493
Ай бұрын
ධීවර අමාත්‍යාංශය කලේ කාලයක් කංචන විජේසේකර ..
@lankalap2423
Ай бұрын
@kudagamaks8493 කාන්චනත් සිටියද ධීවර ඇමති ධූරයේ.උගේ තාත්තාත් හිටපු ධ්වර ඇමති තමා දැන් ලෙඩ ඇඳට වෙලා අවුරුදු 15 ක් කල කර්ම පලදෙනවා . ඒ වගේ කැරියෙක්................... .
@IshaneMarisha
Ай бұрын
Wow good well done work forward work lankawata nayakaya ❤❤❤🎉🎉 🎊💐🌹🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍✌️💅
@ManelHewadewage-y2w
Ай бұрын
Vedagath ketikatha thx putha😊
@mohanwickramasinghe4704
Ай бұрын
Great d excellent 👍
@rajeshmilroy1828
Ай бұрын
Sathya ජයග්‍රහණය කරනවා kavada hare...
@lakmalkumara8187
Ай бұрын
තමංගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යාවක් කීවාම ප්‍රයිමරි ළමයි ට භාග ඉගැන්නුවා කියපුන් තමා මේ රටේ අධ්‍යාපනේ ගැටලු තේරිලා තියෙන්නෙ මහාචාර්ය උන්නැහැලා ට. මේ මහපොළොවේ ප්‍රශ්න ගැන මීට වඩා 1000ගුණයක අවබෝධයක් අවශ්‍යමයි . ඉස්සර රජවරු නම් මහ පොළොවේ ප්‍රශ්න ගැන වෙස් වලාගෙන ගිහින් සැයැසින් ම අවබෝධයක් ලබා ගත්තා ලු. AC කාමර වලම ඉන්නෙ නැතිව. මහ පොළොවේ ශූක්ෂම නිරීක්ෂණය නිරන්තරයෙන් අවශ්‍යමයි . ගැටළු හඳුනා ගැනීම ට ශූක්ෂම නිරීක්ෂණය අවශ්‍යමයි . ප්‍රයිවට් ක්ලිනික් 10කට විතර යන්න ඕන ඒවාගෙ තියෙන තත්වය රටේ සෞඛ්‍ය ගැන තේරුම් ගන්න. රජේ හොස්පිටල් 10 20ක් තුළ රහසිගත ව නිරීක්ෂණය අවශ්‍යමයි ඒ මිනිස්සු මූණ දෙන මහපොළොව ගැන තේරුම් ගන්න. ඉතිං . හැම දේම හොඳ නිරීක්ෂණය ක් දේට අවශ්‍යමයි . පහළ නිලධාරීන් වාර්තා කරන්නෙ තමංහේ න්‍යාය පත්‍රයේ දේවල් . මීඩියා වාර්තා කරන්නෙ තමංගේ න්‍යාය පත්‍රයේ දේවල් ...
@PushpamalaIllukwela
Ай бұрын
Very good. Explanation
@staisusai213
Ай бұрын
ආදරෙයි එකෙන්ම ❤
@dhamfern8006
Ай бұрын
අළුත් කතාවක් පැතිරෙනවා කථා නායක තුමාගෙ අධ්‍යාපන සහතික බොරු කියලා. මේ කතාව ගැන කණින් කොනින් ඇහුනද?
@jagathmarapana387
Ай бұрын
නැව්දෙක මොනවද රටටම වෙච්ච දෙයක්නැෙන දැන්
@bp7064
Ай бұрын
රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර ජනාධිපතිතුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤
@onelove9849
Ай бұрын
Thank u
@rathnawaliperera6049
Ай бұрын
Ape janapathithumata behevinma stutiii garu kerenava mahajanayage mudal nasthi nokireema venuven jesu pihitai
@LalPremathilaka-g3b
Ай бұрын
වාහන නම් මටත් ඕන
@AyomaKanthi
Ай бұрын
රනිල්ගෙ කාලේ රනිල් තමයි තේ පැන් සංග්‍රහයට ඔහුගේ පුද්ගලික මුදල් වියදම් කලේ. ඒවා සමාජ ගත උනා බොහොම මදි.
@RenukaAdikari-c3k
Ай бұрын
ජයවේවා ජගත් 🎉❤
@JayasenaGunawardana
Ай бұрын
Ahagena inna puluwan widihata kathawak kala.SUPER.
@nirmalarajapaksha4107
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@JayasooriyaKB
Ай бұрын
තව ටික කලක් ඒ විදියටම රට ගියා නම් අපේ රටත් අතුරුදහන් වෙන්න තිබුනා.
@pabasariginige-20
Ай бұрын
😂
@premasiriillangakoon5711
Ай бұрын
👍👍👍
@nayanapremaratne4062
Ай бұрын
රසවත් සිද්ධි....😂
@RathnaGamage-k5i
Ай бұрын
jagath manuvarna obe ranganaya itha vsistai malimaven parlimenthuvata pameni obata jayawewa
@herathanamaduwa6048
Ай бұрын
🌹💗💗
@nilenijayawardena9126
Ай бұрын
Jayawewa malimawata
@gunendradesilva5600
Ай бұрын
කඩේ යනවා ඉවරයක් නෑ, කඩේ බඩු ගනන්.
@JBandara-ny1xq
Ай бұрын
කඩේ ගත්තේ රටම දන්න කම්බා හොර තක්කඩි මුදලාලී කෙනෙක්. ගෙන්.... ඒක නිසා තමයි තාවකාලිකව ඒ කඩේ බඩු වල මිල ඉහල ගිහින් තියෙන්නේ.....❤️❤️❤️❤️❤️❤️
@vishwanan4254
Ай бұрын
වදුරො වහල කඩනකොට හුරතල් .කරන්නද . අපි නම් අසිඩ් ගහනව
@sujathahemachandra5421
Ай бұрын
Thank you chathuranga. Well done 🎉
@jdsnfj1113
Ай бұрын
ඔචිචර මුදල් ඉතුරු වෙනවානමි ඇයි ජනතාවට දෙනවා කිවිව සහන දෙන්න බැරි තෙල් මිල බදු බර අහස උසට ආවෙි නමි ආපු ගමන් වෙනස කරනවා බඩු මිල අඩු කරනවා කෝ දැන් බයිල ගහනවා
@SarathPerera-ic7bw
Ай бұрын
නැවු දෙකනම් හොයන්න ඕනේ නෑ බෙලෙක් කටා.. රාජිතයා ගෙන් ඇහුව නම් හරි
@swarnadissanayake5140
Ай бұрын
අර කතා නායක තුමාගේ බොරු සුදුසු කම් ගැනත් කියන්න!😂😂😂
@Pathmini-j3v
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@naradasenarath9678
Ай бұрын
ජනාධිපතිතුමා එනවා කීය කිය පාරේ යන්න ඕන නෑනේ. සාමාන්‍ය විදිහට ගියා නම් ඉවරයි කවුරුත් දන්නෙ නෑ.
@slmicro3857
Ай бұрын
ජනාදිපති එනකොට පාරවල් වහන බොරු ශෝ දැන්වත් නවතනු 😢🙏
@AshokaKomare
Ай бұрын
Ape jananayaka ta saha meti emati mahatma mahatminta teruwansaranai jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@slmicro3857
Ай бұрын
පොලීසිය සුද්ද කරනු😢🙏
@shiranifernando2750
Ай бұрын
We trust you President !😊
@anomamapa8718
Ай бұрын
👍
@tharakatharanga5294
Ай бұрын
❤❤❤❤❤❤👍👍👍👍👍
@RikazRiffai
Ай бұрын
ඔන්න පුම්බනවා
@zahirsariffodeen8787
Ай бұрын
කොඩි ගහ යට නාට්ටියෙන් අතිශ්‍ය ජනප්‍රිය උනා නෙමෙයි, කොඩි ගහ යට නාට්ටියේ අද්‍යක්ශක.
@SisiraSenarathna-u2g
Ай бұрын
පාර්ලිමේන්තුවට 88-89 ගින්දර වසන්තය ඇවිත් ?
@swarnadissanayake5140
Ай бұрын
මේ vidio දැම්මාම byyo form වෙනවා!අයි සත්‍ය හංගාගෙන නේ කතා කරන්නේ!😂😂😂
@NishaWickramaArachchi
Ай бұрын
❤❤❤❤❤❤❤
@sharmalifernando9972
Ай бұрын
Ape janadipathythumata jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤
@RajithWijepura
Ай бұрын
Chithral Fernando is a young and honest politician elected from Puttalam District. He is an old boy at St. Joseph Vaz College.
@chandranijagoda8759
Ай бұрын
Attatama obe vistara kireema hadawats danenawa. Istutie.
@SujeewapriyanganiSujeewa
Ай бұрын
🎉😊😊😊
@nilanthinilanthi1474
Ай бұрын
❤️
@rajeshmilroy1828
Ай бұрын
Hodatama hodaeeee...
@BandaraSenarathna-mg6zu
Ай бұрын
නලීන් සහ ගල් අරක්කු .
@rmgamini383
Ай бұрын
❤
@himeshmadushan6851
Ай бұрын
Akd.❤
@RohanaCANADA
Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
@SisiraSenarathna-u2g
Ай бұрын
2025 janeruwata ELOWA පොල් සහිතව දෙවියන්ගේ සහල් mishra කිරිබත් අනුභවය මැනවි 😂😂
@gaminirajapaksha4766
Ай бұрын
ඇයි ඒ 80% මුදලින් කියන්න බැරි...........
@lalithaserasinghe1664
Ай бұрын
❤❤❤🎉🎉🎉😊😊😊
@LakshmanFernando-k3b
Ай бұрын
කෝටී 3 කට නෑව් කොහේද තියේන්නේ
@jayawardenahandunpathiraja2185
Ай бұрын
අරුන් එහෙනම් නැව් දෙකකුත් ගිලල තමයි ගිහින් තියෙන්නෙ.
@GaminiShantha-bl8bz
Ай бұрын
සමග බලවෙගයෙ සමහරැ කතාකලොත්තරහින මෙ අයරට කලාදැන් අලුතින් ඉයෙ කබිර් අසිමි අඩ අඩාවගෙ කතාකරා දුක හිතෙන කතා
@PushpamalaIllukwela
Ай бұрын
Excellant director. And. Actor. Jagath manuwarna
@SomaWeerasekara-ft1nz
Ай бұрын
..😊
@සමිරුඅයියා
Ай бұрын
මූ කියන්නෙ කඩමන්ඩියෙ කියන ඕපාදූප මම චැනලෙක අස්කරනව ඔබත් මේකව කපලදාන්න
@mayuralatha5067
Ай бұрын
🎉🎉🎉🎉🎉
@SisiraSenarathna-u2g
Ай бұрын
හිටපු janapathi දිනකට රුපියල් කෝටි 7 k වියදම් කලා කියමින් handi handi handi ගානේ walalunu ANRA ada janapathi ලෙස දිනකට රුපියල් කෝටි 1166 k වියදම් කරනවා ..කනවා nam කන්න oni loweth නැති වෙන්න.. නේද ? Dakkeyi ..CLEAN SRI LANKA 😂😂
@swarnadissanayake5140
Ай бұрын
Jayamangala gee කියන්න දරුවන් ආවහම දෙන්නේ රුපියල් 1000 සුළු මුදල k 😂සහ aswarohaka අය ඉතින් හැමදාම මාසේ padiyak ගන්න අය මොකක්ද වියදම්? The pan sangrahaya ට තමයි මුදල් යන්නේ!😂ඒක ගෙව්වේ අනුර ජනාධිපති da? ගිය වතාවේ රනිල් wickramasingha මහතා ගෙව්වේ තමන්ගේ puthgalika සල්ලි වලින් නේද?එව්ව එතුමා kiya කියලා මාධ්‍ය සංදර්ශන දැම්මේ නැහැ!හොයලා බලන්න බොරුද කියලා!😢
@aazjayawardhana1178
Ай бұрын
ජගත් මනුවරණ ප්‍රථමයෙන් ජාතික රූපවාහිනීයේ නිවේදකයෙක්
@SiriyaniLalitha
Ай бұрын
Hrema rasawtha kathawak puthata jasuphi tai 🌺🌹 malemawata jayawawa anura puthata jayaniyatai jasuphtai 🌹❤️
@RathnaGamage-k5i
Ай бұрын
kalin anduvala hetapu evn nawu gelalada
@Pathmini-j3v
Ай бұрын
Npp.Npp.Good.ok.ok
@GlobelHambantota
Ай бұрын
ඕයි, කඩවල් වල රතු හාල් නෑ. පොල් නෑ
@gaminggodyt2807
Ай бұрын
Pol nathnam thel thiyanava vathura thiyanavane Rathu hal nathnam sudu hal kanna😂😂
@rubilehossan5356
Ай бұрын
A K d monawa katath thawa ennawa awajathaka set ekak un anthems O watonath kaiyai poiyai padagadai Maha merakata thiyanawa
@subasvijayantha6252
Ай бұрын
DAYASIRI JAYASEKARA HADANNE MALIMAVA VATTANNA DAYASIRI JAYASEKARA APAMAGATHVEWA ....DAYASIRI JAYASEKARA APAMAGATHAVEWA...DAYASIRI JAYASEKARA APAGATHAMAVEWA...DAYASIRI JAYASEKARA APAMAGATHAMAVEWA.. DAYASIRI JAYASEKARA POHOTTUVE SITA HORAKALA PARLIMENT RINGANNA SAJABETA PANNA GEMBEK..
@kodithuwakkudassanayaka1691
Ай бұрын
Janapathi thumani aarakshawa sadaha ese kalauthui. ewata virudda nowanna. Obathuma yana welawata paara block kerima waradak nowe.
@Methlini
Ай бұрын
ංකාහොම උනත්.මිනිසුන්ට.දොස් කියන්න.ඉඩ.නොතබා.සහනය සලසන්න
@WasanaSadamali-x7r
Ай бұрын
Manuwara KO baluwa kathawak kaleth nathi nisha
@GlobelHambantota
Ай бұрын
කයිවාරුව ඕපදූප පච සංදර්ශන සිගිති ආතල් විතරයි ලපයා සහ ගෝලයො සෙට් එකට වැඩ බෑ
@ajanthavithanage4236
Ай бұрын
ඇත්තද ? අවුරුදු 76 ක් තිස්සේ මේ රට සුරපුරයක් කරපු ඔයාගේ ලොක්කන්ව ජනතාවට එපාවුණේ මොකද දන්නෑ නේද ? 😂
@AnnurangapereraMohotti
Ай бұрын
😂😂😂Pachaya
@slmicro3857
Ай бұрын
Akd 🔥🔥🇱🇰
12:14
මිනීමරු දුමින්ද ගැන කිඹුල් රාජිතට දුක හිතිලා කිඹුල් කදුළු සලයි | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 4,7 М.
20:34
අසාධ්‍ය දුමින්ද සිල්වාගේ දැන් තත්ත්වය ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කථා කරයි.
The Life Traveler
Рет қаралды 33 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
4:57
සුපිරි පොලිස් මෙහෙයුමකින් පැහැරගත් දැරිය සොයාගෙන සැකකරු බස් නැවතුමේ දණගස්වයි නොදුටුදර්ශන පෙළක් එළියට
News Center
Рет қаралды 24 М.
11:08
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සිය සගයා බලන්න කොළඹ ජාතික රෝහලට
VFM RADIO 107
Рет қаралды 6 М.
18:05
මාරම රස පොල් රොටියක් මේක|Srilankan traditional pol rotti |pol rotti recipe Sinhala
mage gedara
Рет қаралды 336 М.
8:33
ආරක්ෂාව අඩුකල නිසා මහින්ද ගමන් බිමන් අඩුකරයි | Kanin Konin
Neth News
Рет қаралды 102 М.
15:42
Clean Sri Lanka එකට හාලුයි පොලුයි වඳුරොයි ඔක්කොම යට වුණා | Siwwenimanaya | Neth News
Neth News
Рет қаралды 1,8 М.
17:35
ෆොන්සේකා සියලු රහස් හෙලිකරයි (මිලියනක් බලපු ෆොන්සේකාගේ හෙලිදරව්වක් )
The Life Traveler
Рет қаралды 1,6 МЛН
19:59
වන අලි මැද්දේ දුක්වින්දින මල්ලිකා මෑණීයෝ..මට නෑ දුප්පත් පොහෝසත් භේදයක්..පිංබර පෝය දිනයක්0740779833
Rajangane hamuduruwo
Рет қаралды 591
48:58
රජෙක් ලැබුණා | පෝදා කතාව | Tele Movie
Charana TV
Рет қаралды 67 М.
15:23
මීට කලින් කිසිම ජනපති කෙනෙක් නොකරපු ජනපති අනුර කරපු සුපිරි වැඩේ | Kanin Konin | Neth News
Neth News
Рет қаралды 388 М.
8:35
Breaking News 🔴 " අනේ ගම්මන්පිල නිකන් මෝඩ කතා කියන්න එපා ඔහොම" Anura Kumara Disanayake News Today
Sl Studios
Рет қаралды 96 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН