ලොකුම ලොකු වෙනස්කමක් ඉදිරියේ! ලෑස්ති වෙන්න! ✨️ Next Glow Up Tarot Reading Sinhala

  Рет қаралды 70,674

The Divine Portal

The Divine Portal

Күн бұрын

Пікірлер: 1 200
@poo11898
@poo11898 Ай бұрын
අනිත් අයගේ හිත්වලට සැනසීමක් ගෙන එන ඔයාට තව තව හරි යන්න ඕන හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️ ස්තූති ස්තූති ස්තූති ❤️❤️❤️
@TheDivinePortalYT
@TheDivinePortalYT Ай бұрын
ඔයාටත් හැමදේම සාර්ථක වෙයි ❤️❤️❤️❤️❤️❤️
@malthitharushika-bl4ls
@malthitharushika-bl4ls Ай бұрын
🙏🙏
@sachithpramod8903
@sachithpramod8903 Ай бұрын
මාත් විශ්කරනවා එහෙම්මම
@kanchanaudari1625
@kanchanaudari1625 Ай бұрын
👍👍👍👍👍
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Ай бұрын
❤❤❤❤​@@TheDivinePortalYT
@Udaridy
@Udaridy Ай бұрын
මගේ operation එක මේ මාසේ මැද. මං බයෙන් ඉන්නේ. ඔයාලා මට bless කරන්න🥺❤️ හැමෝටම නිරෝගී සම්පත්තිය ලැබේවා. සතුට සැනසීම ලැබේවා....❤❤❤❤❤ Edit : ඔයාලගේ blessings ගොඩ... හිතාගන්න බෑ මට. මේක මට ලොකු ශක්තියක්... බොහොම ස්තූතියි හැමෝටම... තෙරුවන් සරණයි🥺❤️❤️❤️🙏
@LashithgihanGihan
@LashithgihanGihan Ай бұрын
මොකක් වෙලද ඔයට හොද වෙන කියල පර්තනා කරනවා❤🙏
@Rashu875
@Rashu875 Ай бұрын
Oyata ikman suwaya lebenna kiyala wish kranawa❤️
@Thaaaaaruuuu
@Thaaaaaruuuu Ай бұрын
බුදුසරණයි හොඳට හොඳ වෙනව ඔයාට...! ❤😊
@Sandalika1
@Sandalika1 Ай бұрын
බය වෙන්න එපා ඔයා ඉක්මනට හොද වෙයි…❤
@Deshaa_R
@Deshaa_R Ай бұрын
❤❤
@Theeksha234
@Theeksha234 Ай бұрын
මගෙ ජපන් හීනය හැබෑ වෙන්න කියලා හැමොම ප්‍රාර්ථනා කරන්නකො🥺❤️ Thnk you my mother unnivers ❤️
@jananiwasana686
@jananiwasana686 Ай бұрын
අනිවාර්යයෙන්ම ඔයාගෙ ජපන් හීනය හැබෑ වෙනවාමයි...😊❤❤හැමදේම සාර්ථක වෙන්න ඕනෙ ඔයාගෙ..❤❤
@Damildamilty
@Damildamilty Ай бұрын
අනිවාර්ය සියලුම පැතුම් ඉටුවේන්න කියා පාර්තනා කරන්නවා තෙරැවන් සරනයි
@saumyanethmalini7650
@saumyanethmalini7650 Ай бұрын
ඔයාගෙ ජපන් හීනය සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤❤❤❤
@Theeksha234
@Theeksha234 Ай бұрын
@@jananiwasana686 🥺❤️
@Theeksha234
@Theeksha234 Ай бұрын
@@Damildamilty 🥺❤️
@NisansalaUmeshi
@NisansalaUmeshi Ай бұрын
මගේ කොරියන් හිනේ හාබැ වෙන්න ඔනි විශ්ව මාතාවට ස්තුතියි🥺🙏🇰🇷❤
@InoshaLakmali-w3c
@InoshaLakmali-w3c Ай бұрын
@@NisansalaUmeshi ❤
@InoshaLakmali-w3c
@InoshaLakmali-w3c Ай бұрын
@@NisansalaUmeshi ❤
@Britni12Baby
@Britni12Baby Ай бұрын
🇰🇷😍
@MalaniCrotilda-sz1rl
@MalaniCrotilda-sz1rl Ай бұрын
@NethmiVimarsha
@NethmiVimarsha Ай бұрын
Ikmnaninm e heene sebe wewa 🙏💗
@sanduniherath7718
@sanduniherath7718 Ай бұрын
මට මෙවර A/L exam එකට A3 ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 😊 ❤ ❤ ❤ ❤ Tara අක්කි තැනක් you ❤❤❤❤බුදු සරණයි! ඔයාට 🍀🍀
@NethmiVimarsha
@NethmiVimarsha Ай бұрын
Gd luck 🙂💗 Hodt pdm krnn A 3kma ganna lebewe hoda university ekkt ynna lebwa kiyl wish krnw 🙂💗🙏
@TABLEGENT
@TABLEGENT Ай бұрын
Congratulations 😌❤
@rukzha
@rukzha Ай бұрын
මේ 15 මට exam..අනේ මට wish කරන්නකෝ 🥺🤍
@SayomeeAkithma
@SayomeeAkithma Ай бұрын
All the best👍
@MaleeshaSamanali-nj7cx
@MaleeshaSamanali-nj7cx Ай бұрын
All the best🎉
@imalkawedagedara4922
@imalkawedagedara4922 Ай бұрын
Best of luck 🎉
@slwhitemusic
@slwhitemusic Ай бұрын
හොදට exam කරන්න මැනික ❤
@oshadihiruni-q1e
@oshadihiruni-q1e Ай бұрын
All the best❤
@Fairylife.873
@Fairylife.873 Ай бұрын
මගේ ජපන් සිහිනය සැබෑ කරපු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🎉😊
@JIWITHAYA-x1f
@JIWITHAYA-x1f Ай бұрын
අන්වා
@IshiniSenadeera
@IshiniSenadeera Ай бұрын
Mageth♥️♥️♥️
@imasewmi3934
@imasewmi3934 Ай бұрын
@netaa_s
@netaa_s Ай бұрын
මං ඊයෙ ඉදන්ම ඒන්ජල් නම්බර්ස් දකිනවා..ගොඩක්ම 1111 🥰🦋🦋🦋 thank you universe
@malkiminimuthu1185
@malkiminimuthu1185 Ай бұрын
Tarot නම් තාරා, තාරා නම් tarot.😁♥️😍 No comparisons , bcoz you are unique❤
@ChehaniLankeshwara
@ChehaniLankeshwara Ай бұрын
Yeah ,that's true ❤
@jananiwasana686
@jananiwasana686 Ай бұрын
අනිවාර්යයෙන්ම 100% ඇත්ත 😇🦋❤❤
@chathurikawijesooriya1031
@chathurikawijesooriya1031 Ай бұрын
100% true
@DileemaMadhushani
@DileemaMadhushani Ай бұрын
Yes❤
@dinushaweerasingh
@dinushaweerasingh Ай бұрын
මා හට පින්වන්ත වාසනාවන්ත දරු පැටියෙක් ලබාදුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා....❤
@saumyanawarathna3737
@saumyanawarathna3737 Ай бұрын
මගේ කිරි සිහිනය ඉක්මනින් සඑල වේවා 🙏🙏🙏🙏🙏🙏
@Utubeuserlk
@Utubeuserlk Ай бұрын
Pile no. 2 ඇත්ත. ඔයාගෙ කොණ්ඩෙට ගහපු මල ලස්සනයි. ඔයාට ඒක ලස්සනයි වගේම ලස්සන දකින්න කැමති හැමෝටම ලස්සනයි. මාත් දැන් හිතන්නෙ එහෙම. Toxic මිනිස්සු නිසා වෙහෙස වුණා ඇති දැන්.
@pavithraseuwandi7439
@pavithraseuwandi7439 Ай бұрын
මගේ වගේම අපි හැමෝගෙම ප්‍රාර්තනා ඉශ්ඨ කරල දෙන්න විශ්ව මාතාවනි❤
@samadichethiuser-er1im5og4s
@samadichethiuser-er1im5og4s Ай бұрын
මගේ ජර්මන් සිහින ය සෑබෑ වේවා ❤❤❤විශ්වයට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤🙏
@thilinimadushani7561
@thilinimadushani7561 Ай бұрын
මගේ අද දිනෙන් පටන් ගන්න මගේ පුංචි වියාපාරය,විෂ්වයේ පිහිටෙන් සාර්තක වේවා,,අක්කි ඔයාගේ මේ විඩියො එක බලලා මෙක මන් අද පටන් ගන්න යන්නේ,, දවසක අනාගතේදී, මට මේ විඩියො එකටම සාර්තකත්වයේ කමෙන්ට් එක දාන්න ලැබේවා 🙏🙏🙏
@Fairylife.873
@Fairylife.873 Ай бұрын
මගේ ජීවිතය එන්න එන්නම සාර්ථක වෙනවා..ස්තූතියි මගේ විශ්වය ❤😊
@hansimadesilva9146
@hansimadesilva9146 Ай бұрын
තාරා ඔයා ඔය ගහගෙන ඉන්න මල්ම මන් අද මෙහෙ වීරක්කාලී අම්මාන් මෑණියන්ගේ කෝවිලේදි ගොඩක් පූජ කලා , ඒ පූජාව ඉවර වෙලා ගෙදර ආපු ගමන් තමයි මේ වීඩියෝ එකේ නොටිෆිකේශන් එක දැක්කේ 😍🥰💕
@dinukana84
@dinukana84 15 күн бұрын
හ්මි 💐 මල් කුමාරි ලස්සන උදෑසන ක් තාරා ඔයාට මල් මල් අනාගතයක් සාර්ථක ජිවිතයක් කොණ්ඩා මලත් ගැලපෙන වා තොල් ආලේපන යට❤
@Tharushi_H_Gunathunge
@Tharushi_H_Gunathunge Ай бұрын
2024 උසස් පෙල විභාගයෙන් A3 ලබා දී කොලබ නීති පීඨ වරම් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤ ඒන්ජල්ස් ස්තූතියි ❤
@Pubudunadeesh
@Pubudunadeesh Ай бұрын
මගෙයි මගේ හස්බන්ඩ්ගෙයි විදේශ ගමන ඉක්මනින් ම සිද්ද වේවා...❤❤
@Luxxu-098
@Luxxu-098 Ай бұрын
Pile 2.. මාත් හිතන් ඉන්නේ මිනිස්සු ආශ්‍රය නතර කරන්න.. මිනිස්සු නිසා මාර විදිහට ප්‍රශ්න ආවා මට.. ඉස්සරහට වැඩ තනියම කරගන්න ඉන්නේ.. අඩුම love එකක්වත් පටන්ගන්න හිතන්නේ නෑ මගේ වැඩ ඉවර වෙනකම්.. කලින් video එකකත් අක්කි කිව්වා තමන්ට තමන් විතරයි.. තනියම ඉන්න එක හොදයි කියලා.. Video එකිනෙකට සම්බන්ද වෙලා හැමදේම ගැන පැහැදිලි වේගෙන එනවා අක්කි.. 🙂 ඉස්සරහට තව video ගෙන්න..❤
@kavindayasadamali8856
@kavindayasadamali8856 Ай бұрын
මටත් ඕකමයි ඇත්තම ඇත්ත මාත් ඔහොම්මම හිතින් හිතුවා ..akki okkoma kivva balan innva vage
@evzen222
@evzen222 Ай бұрын
දැනට තිබුණ readings 3 කම තිබුණා කෙනෙක්ට අපරාදෙනෙ මාව නැති උනේ කියලා හිතෙනවා කියලා. පරක්කු වෙලා හරි එයාලට ඒ දේ තේරෙනව නම් සතුටුයි. ඒත් ඉන්න කාලෙ වටිනාකමක් දුන්නෙ නැති අයව ආය ළං කරගන්න ඕනෙ නෑ 🙂❤️
@neranjalanikalas8331
@neranjalanikalas8331 Ай бұрын
Your correct😊
@Dahamiprarthana-w3z
@Dahamiprarthana-w3z Ай бұрын
ඇත්ත ❤
@kevin_D21
@kevin_D21 Ай бұрын
අනේ කරුණාකරලා!
@GeesaraRashmindi
@GeesaraRashmindi Ай бұрын
ඔයා නිසා මට ලොකු මානසික නිදහසක් දැනෙනවා...මගේ guided angel තමයි ඔයා..මට වයස 17යි...අවුරුද්දක් වෙනවා ඔයත් එක්ක එකතු වෙලා😊❤
@Asha-u9b
@Asha-u9b Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏🙏 මගෙ පවුලේ හැම ප්‍රශ්නයක්ම විසදිලා මේ පාර උසස් පෙල විභාගයෙන් ජීව විද්‍යාවෙන් මට AAA අරන් පේරාදෙණිය මෙඩිසින් තේරෙන්න මට ආශිර්වාද කරපු විශ්ව මාතාවට අනේක වාරයක් ආදරෙයි 🙏 ස්තූති මගේ මාතාවට🙏🙏❤️❤️❤️❤️
@HanshiniMadhushika
@HanshiniMadhushika 14 күн бұрын
ඇත්තටම මේ විශ්වය සත්‍යක් 🥰🙏...මගෙ ලොකුම හීනය උනේ එක රටක් හරි බලන්න යන එක 🥰 ඒත් දැන් මම පොඩි වයසකින් මම ආස හැම රටකටම ට්‍රැවල් කරන්න ගිහින් තියනවා 🥰ඇත්තටම ඒක මාරම happy feeling එකක...ඒ රටවල් වල සැප පහසුකම්,ලස්සන මේ හැමදේම දකින්න විදින්න ලැබුන එක මාරම ස්තුටක් ❤️මේ විශ්වය විස්වාස කරලා කාටවත් ඉරිසියා නොකර පිරිසිදු සිතින් ජීවත් වෙලා බලන්න අනිවාරෙන් ඔයාටත් හොදම දේවල් ලැබෙයි ❤..ස්තූතී විශ්ව මාතාවනි 🙏🙏ස්තූතී විශ්වය 🙏🙏
@piyumibhagya146
@piyumibhagya146 Ай бұрын
11:11 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤ අක්කේ ඔයාටත් ස්තූතියි ❤
@nurirathnayaka
@nurirathnayaka Ай бұрын
කැත නැතෝ.. මල ගහපු හින්දා තවත් ලස්සනයි 💜️😘
@NethuLakshika-o5j
@NethuLakshika-o5j Ай бұрын
අක්කී ඔයා අද මලක් ගහාන් ලස්සනයි අනේ..❤
@IshariWasana
@IshariWasana 16 күн бұрын
මාගෙ බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය 🥰🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋
@SANJANA1111_SANJANA
@SANJANA1111_SANJANA Ай бұрын
අම්මෝහ් අක්කේ boundaries කඩනවා කියන්නේ දැනටමත් හිතල තියෙන්නේ එක ගැන..සීයට දාහක් ඇත්ත මේකනං අක්කේ
@virangaharshana855
@virangaharshana855 26 күн бұрын
ආදරණීයම විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏
@lakshmikumari1143
@lakshmikumari1143 Ай бұрын
මගේ දියණියගේ ව්දෙශ ගමන සාර්තක කරදුන්ව්ශ්ව මාතාවන්ට අනේක වරයක් ස්තුති වේවා
@nethminiabesingha6912
@nethminiabesingha6912 Ай бұрын
ඇත්තටම ලොකු අවුලක හිටියෙ Job එක සම්බන්ධයෙන් .මේ වීඩියෝ එක බලද්දි පාන්දර 3.42 . මං විශ්වාස කරනවා හැමදේම හොදින් සිද්ධ වෙයි කියලා♥️ විශ්වමාතාවට ස්තූති වේවා!!
@satharani-ks9fc
@satharani-ks9fc Ай бұрын
අක්කි මන් සමලිංගික කෙනෙක් මන් ආදරෙ කරන කෙනා මට හීනෙන් පෙනවා අක්කි ❤❤❤❤❤ ස්තුති ව්ෂ්ව මාතාවට ,❤❤❤❤❤ ඔයාටත් ස්තුති ස්තුති
@uop1560
@uop1560 Ай бұрын
මගේ ජීවිතේ දිනෙන් දින සාර්තකත්වයට පත්කරන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ❤❤
@dirukshisilva4482
@dirukshisilva4482 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගේ ආදරයේ ඇති වී තිබෙන ගැටලුව විසදා දුන්නාට❤❤❤
@mubaraf271
@mubaraf271 3 күн бұрын
තරා අක්කෙ ඔයා නම් මාරම කෙනෙක්, ජිවිතෙ වැටුන හැම වේලාවකම මම එන්නෙ ඔයාව හමුවෙන්න, ඉතිං ඔයා නිසා හිත හදාගත්ත අවස්ථා ගොඩයි,තව තවත් අපිට මේ වගේ දෙවල් කරන්න විශ්ව මාතාවගේ ශක්තිය දිර්ඝකාලිනව ලැබේවා, ගොඩක් ආදරෙයි තාරා අක්කෙ, ඔයා නම් ආගමක්❤️🙏
@shalanilakshika8223
@shalanilakshika8223 Ай бұрын
මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !! ❤️❤️🙏🙏
@harshaKalpani
@harshaKalpani Ай бұрын
මට ලස්සන වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් මගේ විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤️
@shadowcreations1
@shadowcreations1 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️
@SithumiHansika-q2d
@SithumiHansika-q2d Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
@CharaJewwanthi
@CharaJewwanthi Ай бұрын
මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤
@MangalikaMapa
@MangalikaMapa Ай бұрын
ෆයිල් 1 එකට මුලින්ම හිත ගියා.ආයෙ 2 ෆයිල් එකට හිත ගියා.ඒත් මුලින්ම හිත ගිය මුලින්ම දැකපු ෆයිල් එක තෝර ගත්තා.🥰.මගෙ සියලු ප්‍රාර්ථනා මම බලාපොරොත්තු නොවූ පරිදි මෙච්චර ඉක්මනින් සාර්ථක කර දුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏❤️❣️💞🌺🎉
@gmusic111
@gmusic111 Ай бұрын
Akki please විවාහ සහකරු ගැන video ekak oni ,shivarathri gift ekak vidihata mata oni e video eka mn balan innawa♾❤️🙏
@dewmivibusha
@dewmivibusha Ай бұрын
අනේ අක්කි නම් සුරංගනාවියක් වගේ මට තියෙන හැම ප්‍රශ්නේකදිම ඔයාව මට මුන ගස්වනවා විශ්වය අනේ මන් එච්චර වාසනාවන්තද කියලා මටම හිතා ගන්න බැ අක්කි නිසා මගේ හැමදෙම වගේ හරියනවා අනේ අක්කි ඔයාට ස්තුතියි ගොඩාක් අක්කාව අපිටම මාවාපු කෙනෙක්ද කොහෙද විශ්වය 😊❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️
@SamikaLiyanage
@SamikaLiyanage Ай бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති මාගේ සිහින සැබෑ කර දුන්නාට🙏🙏🙏♥️❤❤ තාරා මගේ wedding 1 October 24th කිසිම කරදරයක් නැතුව ලස්සනට මන් සිහින මවපු විදිහටම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💍♥️♥️😍🙏
@themiyasanthush9284
@themiyasanthush9284 Ай бұрын
මගේ සියලුම විදේශ ගත බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏🙏
@SamanKumara-ye6ix
@SamanKumara-ye6ix Ай бұрын
ගොඩ කාලයක් ඉදලා රටකට යන්න හීන මවන මට විශ්වයේ ආශිර්වාදය ලැබෙවා. හිත හොද ඔයාලා මට සුබපතන්න. ❤❤❤❤
@wajiraweerasinha7204
@wajiraweerasinha7204 Ай бұрын
මට සියලු දේ ලබාදෙන ආදරණීය ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
@Komari-dv1bt
@Komari-dv1bt Ай бұрын
මාගෙ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබටත් ස්තූතියි ❤❤❤අංක 3
@pawankawindasamarakoon184
@pawankawindasamarakoon184 Ай бұрын
මගෙ කොරියන් සිහිනය සැබෑ කර දුන්නට විශ්වයට ස්තුතිවන්ත වෙවා
@Thenukiapsara1111
@Thenukiapsara1111 Ай бұрын
මගේ ජිවිතේ හොද දේවල් වෙනවා. මට දැන් දැනෙනවා මං සතුටින් ඉන්නවා කියලා. මේ හැමදෙයක්ම විශ්ව මාතාව නිසා❤ මගේ ජිවිතය ලස්සන කරාට විශ්ව මාතාවට ස්තුතියි වේවා🙏🏻❤️
@amandaekanayake5155
@amandaekanayake5155 Ай бұрын
Pile number 02 ඇත්තම ඇත්තක් කීවේ. මේ දවස් ටිකේම මට මිනිස්සු ගැන කලකිරීමක් තියෙන්නෙ. අමාරුවෙන් අල්ලගෙන ඉන්නේ. අත් අරිනවා කියන දේ තමා දැන් ඔලුවේ තියෙන්නේ. Thank you universe ❤❤❤❤
@AmashiImalka
@AmashiImalka Ай бұрын
මගේ ජපන් හීනය හැබෑවෙන්න ඕන විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤
@thilinanishad
@thilinanishad Ай бұрын
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!
@SusantheSusanthe-rc9qq
@SusantheSusanthe-rc9qq 2 күн бұрын
Thank mother universe 🙏🙏🙏🙏 මාගේ සියලුම පැතුම් ඉටු කර ගන්න මට අවශ්‍ය සියලුම දේ ලං කර දෙනවාට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏 විශ්ව මෑණියනි
@piyumihansika1111
@piyumihansika1111 Ай бұрын
මේ vedio eka බලනකොට 10:10 දැක්කා.. thankyou mother univers.. Thankyou thara❤
@oshikagunarathne1542
@oshikagunarathne1542 Ай бұрын
Me to
@NiroshaChaminda-i2o
@NiroshaChaminda-i2o Ай бұрын
ස්තූතියි විස්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@ashmikawayq3495
@ashmikawayq3495 Ай бұрын
විශ්ව මාතාවටත් ඕබ තුමියටත් අනේක වාරයක් ස්තූතියී 🙏❤️
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Ай бұрын
මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුති ❤❤❤❤❤
@Sehuwa111
@Sehuwa111 Ай бұрын
විශ්ව මාතාවටත් තාරා අක්කිත් අනේක වාරයක් ස්තුතියි 🧿 Pile no 3!
@DanushkaWaduwapitiya
@DanushkaWaduwapitiya Ай бұрын
ඔයගේ vduo ridnn දෙපර බලන්න හිතේනව❤❤❤❤❤❤❤❤❤❤
@bunnymart777
@bunnymart777 Ай бұрын
ගොඩක් ස්තූතියි මිස්.. මට සතුටක් ගෙනාවාට මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.... රිදුණු බිදුණු හිත් සුවපත් වේවා ❤❤❤
@GaminiSenanayaka-u3v
@GaminiSenanayaka-u3v 23 күн бұрын
පායිල්නාමිබ. 2 ❤ මාට හිතවාත් ලේස. කාප්‍රටි. කන් කල අය මාට ප්‍රන්නා දුන්නා විශ්වය්ට ස්තුතියි
@NGamage-q7h
@NGamage-q7h Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️❤️❤️ අක්කිටත් ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️❤️
@upaliranasinghe6413
@upaliranasinghe6413 Ай бұрын
මාගේ කොරියන් සිහිනය විස්වමාතවට බාරයි ...❤❤❤
@kawyakawi-ve8li
@kawyakawi-ve8li Ай бұрын
Pile 1 තෝරගත්තෙ . වීඩියො එක මගක් බල බල ඉන්නකොට 555 දැක්කා විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි , අනේ අක්කි ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️🙏 .කකුලෙ පොඩි අසනීපයක් තියෙනවා මගෙත් .මගෙ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ලැබීම ගැන විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි .❤️❤️
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 Ай бұрын
ආදරනීය විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏
@sltvseries03
@sltvseries03 Ай бұрын
අම්මෝ අපේ ඒන්ජල් තාරා අක්කිගෙ ලස්සන 👀❤️ ඔයාව දකිනකොටත් සැනසීමයි අනේ😌❤️
@paneetaapsara3400
@paneetaapsara3400 Ай бұрын
ඔයාට විශ්වයේ ආශීර්වාදය ලැබෙන්න ඕන 🙏🏽.
@sayurisayuri3419
@sayurisayuri3419 Ай бұрын
සතුටින් ඉන්න බලාපොරොත්තු දෙන බලාපොරොත්තු ගේන ඔයාට වගෙම මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි.ආදරෙයි අක්කි ❤❤❤❤
@Rashu875
@Rashu875 Ай бұрын
මගේ ඉතාලි සිහිනය සැබෑ කරලා දුන්නු විශ්ව මාතාවට ස්තුති ❤️❤️❤️
@RushaniRanathunga
@RushaniRanathunga Ай бұрын
අනේ ඔයා කියන දේවල් ඇත්ත තමයි . මේ මාසෙ අසනීප වෙනවා කිව්වා හොඳට වතුර බොන්න කිව්වා .අනේ මං දැන් ලෙඩ වෙලා ඉන්නෙ යූරින් infection එකක් 🥺 ඩොක්ටර් කිව්වා ගොඩක් වතුර බොන්න කියලා 🥺....
@leonara1235
@leonara1235 Ай бұрын
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා මගේ ජීවිතය glow up කලාට♾♥️
@nilushinilushi5707
@nilushinilushi5707 Ай бұрын
ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹සහෝදරිය ඔයාටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹
@AkjajKsp-mk2ub
@AkjajKsp-mk2ub Ай бұрын
මගේ සියළුම බලාපොරොත්තු සාර්ථක දුන් මගේ විස්වඅතවාට අනේක වාරයක් ඉස්තුති ඉස්තුති ඉස්තුති ගොඩක් ආදරෙයි මගේ විස්ව මාතාවට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@himaliillangakoon4393
@himaliillangakoon4393 Ай бұрын
ව්ශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා තාරා ඔයා ව්ශ්වයේ සුන්දරතම නිර්මාණයක් ❤❤❤
@KusumaSoma
@KusumaSoma Ай бұрын
මාගේ ජීවිතයත් මාගේ මන්ජු පුතාගේ ජීවිතයාත් ඉතාමත් වාසනාවන්ත කර දුන් මාගේ විස්ව මාතාවට හදවතින්ම ස්තුයතියි.ස්තුතියි.ස්තුතියි.
@ShashikalaDilrukshi-o8f
@ShashikalaDilrukshi-o8f Ай бұрын
11:11 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏
@ashijayasundara.27
@ashijayasundara.27 Ай бұрын
ඒ මල මාර ලස්සනයී ඔයාගේ මූණට ❤️.. ඒක හිත හිත ඉන්නකොටම ඔයා ඒක කීවා 🙃
@TheDivinePortalYT
@TheDivinePortalYT Ай бұрын
🤣❤️ ඒත් ගැලපෙන්නේ නෑ වගේ 🙏😘
@ManoliDevindya-nn2kc
@ManoliDevindya-nn2kc Ай бұрын
ජීවන අංකෙන් ඕන ❤.. හැමදාම බලනවා ...ඒවා හරියටම හරි...❤
@singithimadhushani3004
@singithimadhushani3004 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤ ඔයා නන් ඒන්ජල් කෙනෙක් අක්කි 🥰🥰
@NimalChandrasiri-hk3nx
@NimalChandrasiri-hk3nx Ай бұрын
මාගේ ආදරණිය උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි රට රැකියාවකට යන්න සිටින සැමදෙනා ගෙම පැතුම් ඉටුවේවා ඉටුවේවා ඉටුවේවා ඔබතුමිය ට ගොඩාක් ස්තුතියි ❤
@PrasadiPrasadi-k7g
@PrasadiPrasadi-k7g Ай бұрын
ගොඩක් ස්තුතුති විශ්ව මාතාවට 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@harshaniarosha9062
@harshaniarosha9062 Ай бұрын
ඔයා තමයි මට ජිවත් වීමට බලාපොරොත්තු ඇති කරේ බොහොම ඉස්තුතියි ඔයා ට
@maheshbandara6857
@maheshbandara6857 Ай бұрын
Durga maniyange pihita labewa ❤️❤️❤️
@DeepthiManamperi
@DeepthiManamperi Ай бұрын
මගේ සහ මගේ යාලුවගේ ජපන් හිනය හැබැවෙන්න කියලා විශ්ව මතාවගේන් ඉල්ලා සිටිනවා. මේ දකිනි සියලු දෙනාගේම සියලු බලාපොරොත්තු සාර්ථක කරලා දෙන්න කියලා විශ්ව මතාවගේන් ඉල්ලා සිටිනවා.❤❤❤❤
@VihangiAyodya
@VihangiAyodya Ай бұрын
පලවෙනි කමෙන්ට් ඒක මගෙන් 😌❤️❤️
@thanujanavodya9904
@thanujanavodya9904 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏💗🎉
@lakshikaprabodani5383
@lakshikaprabodani5383 Ай бұрын
අක්කි exam එක ගැන වීඩියෝ එකක් දෙන්නකො
@heshanimadhuwanthi8734
@heshanimadhuwanthi8734 Ай бұрын
හැමෝම සතුටින් තියන්න ඔයාට පුලුවන් තාරා ආදරෙයි හැමදාම ..විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ..❤️❤️❤️
@nethu152
@nethu152 Ай бұрын
තාරා අක්කේ ඔක්කොම ඒන්ජල් නම්බර්ස් ගැන කියන්නකො ඔක්කොම ඕනී.ඒන්ජල් නම්බර්ස් 10 ක් වගේ දන්නෙ මම නම් 😒 ගොඩක් ස්තූතියි අක්කේ♥️♥️♥️ Thankyou mother universe 😍♥️
@HasinthaDilshan123-cj1pi
@HasinthaDilshan123-cj1pi Ай бұрын
හැමෝගේම ජීවීතයේ සියලුම බලාපොරොත්තු ඉටු කර ගන්න ලැබේවාඅ🎉❤
@DanuDanu-j7j
@DanuDanu-j7j Ай бұрын
විශ්වයට ස්තුතියි 222
@lakshikaprabodani5383
@lakshikaprabodani5383 Ай бұрын
Pile no. 2 අක්කි කිව්ව හරි අක්කි 😢 මං අද හිතපු දේම අක්කි කිව්වා මං ගොඩක් ලොකු පීඩනෙකින් ඉන්නෙ මොනවද කරන්න ඔනි කියල මට තෙරෙන්නෙ නැ 😔
@prasangitharushika4375
@prasangitharushika4375 Ай бұрын
අක්කි ලස්සන වෙලා තවත් 🥰😘බුදුසරණයි දෙව් පිහිටයි. Thank you akki 🌼❤️ Thank you mother universe ❤️
@achalaniru
@achalaniru Ай бұрын
මොකක් හරි පර්ශ්නයක් උනේ ගමන් ඔයා එනවා 😞 ගොඩක් තෑන්ක්ස් ❤
@immmwasal
@immmwasal Ай бұрын
මන් ඊයේ ඔයාව හීනෙන් දැක්ක akki💜thank uhhh🧿🦋🪬🧘‍♀️
@Shaadi-111
@Shaadi-111 Ай бұрын
Wow🥰
@SandaliFernando-zi9bs
@SandaliFernando-zi9bs Ай бұрын
25:30 ඔයා හරි මම ඊයෙ ඉදන් 1111 angle number එක දැක්කා අද 27 October 2024 අද මේ විඩියො එක දකිද්දි මෙ දේ අහද්දි මගේ හිතත් ගැස්සුනා වගේම මම ගොඩක් පුදුම උනා මගේ angle කවුද කියන්න මම දන්නේ නැ එත් මම ඒ angle thank you so much මගේ විශ්වාසය වැඩි උනා thank you 🍀🦋🦋
@NiroshaNirosha-bb9wx
@NiroshaNirosha-bb9wx Ай бұрын
❤❤❤❤මම ලස්සනට ජිවත් වෙන්න පටන් ගන්නවා දැන් ස්තුතියි මිස්
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 32 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН