කතානායකගේ හොර ආචාර්ය උපාධිය?| NI Talks |Nirashan Withanage| Speaker's educational qualifications

  Рет қаралды 19,429

Ni Talks - නි Talks

Ni Talks - නි Talks

Күн бұрын

Пікірлер: 202
@menwjayasekera
@menwjayasekera 2 күн бұрын
කෙනෙක්ගෙ උගත්කම ගැන තව කෙනෙක් ප්‍රශ්ණ කරනව නම් ඒකට අදාළ පුද්ගලයා උත්තරත් දෙන්න ඕනා. බොරුවෙන් ජනතාව රවටන්න බැහැ.
@bandarasenarath9697
@bandarasenarath9697 2 күн бұрын
පාර්ලිමේන්තුව ශුද්ධ කරමු!!!!
@pereranihalh.a9551
@pereranihalh.a9551 2 күн бұрын
කොහොම වුණත් කාරණය රට පුරාම ප්‍රචාරය වෙනකම් ආණ්ඩුව නිහඩව සිටීම මාලිමාවට කැපවුණු පුද්ගලයන්ට ප්‍රශ්නයක්.
@Pubuduwaitaly
@Pubuduwaitaly Күн бұрын
මට හිතෙන්නෙ ආණ්ඩුව මේවා කරේ තියාගෙන යන ජනමාධ්‍ය මඩවන්න මේක යොදා ගන්නවාදෝ කියලා. බලන්න ඔවුන් කිසිම කලබලයක් පෙන්වන්නේ නැහැ. සතිය දෙකක් මේවා කරේ තියන් දුවපු හිරු දෙරණ වගේම මේ වගේ නාලිකාත් ලැජ්ජාව ට පත් වෙන දවසක් ඔවුන් උදා කරයිද???
@jayasuriyaherath2603
@jayasuriyaherath2603 2 күн бұрын
හොඳ විග්‍රහයක් , පාර්ලිමේන්තුව බොරුවෙන් පිරිලද , කලින් හොරු දැන් බොරු .
@ThusithaPilimatalawwe
@ThusithaPilimatalawwe 2 күн бұрын
අධ්‍යාපන සුදුසුකම් තනතුරු දරන්න අත්‍යාවශ්‍ය දෙයක් නොවුනත්, එසේ උපාධියක් තියෙන බව ප්‍රකාශ කර, එය කිසියම් අභියෝගයකට ලක් වෙනවිට, ඒ පිළිබඳව කථිකාවක් ඇතිවීම ස්වභාවිකයි.ඒ ගැන විමසීමට මහජනයාට අවශ්‍ය නම් එයට අයත් තොරතුරු,තොරතුරු දැනගැනීමේ පනතට අනුව දැනගැනීමේ අයිතිය ද ජනතාව සතුයි. නමුත් බොරු කියා ජනතාව රැවටීමට මාලිමාව වැනි කණ්ඩායමකට යුතුකමක් නෑ.ඒක සත්‍ය නම් මේ අය කියූ සියලුම කතා බොරුම තමා.😮😅😅
@Ranjithuganda
@Ranjithuganda 2 күн бұрын
හරිතමා
@Pubuduwaitaly
@Pubuduwaitaly Күн бұрын
තමාට ලන්ඩන් කොලීජියකින් උපාධියක් තියෙනවා කියන සජිත්ගෙ උපාධිය ත් ඔය ගැම්මෙන්ම පරීක්ෂා කර බලමු නේද? 😅😅😅
@nirmalifernando7429
@nirmalifernando7429 Күн бұрын
බොරුවෙන්, රටක්, ජනතාවත්, රැවටු බව නම්, ඔප්පු වෙනවා...
@VirajithThewarapperuma-by6zg
@VirajithThewarapperuma-by6zg 2 күн бұрын
මටත් හිතෙනවා කථානායකට ආචාර්ය උපාධියක් නැහැ කියල.
@The_Phoenix716
@The_Phoenix716 Күн бұрын
කතානායකට ලැජ්ජාවක් තියේ නම් දැන් තියෙන්නෙ ඉල්ලා අස්වෙන්න එහෙම නැති උනොත් මේ ආණ්ඩුවෙයි කලින් හිටපු උන්ගෙයි කිසිම වෙනසක් නැ
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 2 күн бұрын
අසෝක සපුමල් රන්වලගේ කතානායකවරයා පවසා ඇති උපාධි විස්තර වැරදි නම් ජනතාවගෙන් වහාම සමාව ගෙන ඉල්ලා අස්විය යුතුයි. ආණ්ඩුවට මේ පිළිබඳව නිහඬව සිටිය නොහැකියි. එහෙම නැත්නම් කතානායකට අර හිස් පළඳනාව පමණක් ඇඳගෙන නිරුවතින් උත්තරීතර පාර්ලිමේන්තුවට පැමිණිය හැකිය 😢
@chinthakajayathilake1742
@chinthakajayathilake1742 2 күн бұрын
කතානායක ඉන්නෙ ධූරාවලියට අනුව අග්‍රවිනිශ්චයකාර තුමාට ඉහළින් නම් ඒ ධූරය දරන්නා මේ ධූරයේ ගෞරවය රැකගත් කෙනෙකු විය යුතුයි.
@hapuarachchigegunatilake5559
@hapuarachchigegunatilake5559 2 күн бұрын
මාලිමාවට ජන්ද දුන් බයියො කොහෙද ...
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s 2 күн бұрын
උන් doi....
@RMN512
@RMN512 2 күн бұрын
තෙල් සංස්ථාවෙ ඔහුගෙ සම කාලීනයෙක්ගෙන් විමසා දැන ගත් දෙයක් මෙහි සඳහන් කරමි ඔහු කියා සිටියේ රන්වලට මොරටුව කැම්පස් එකේ උපාධියක් නොමැති බවත් තෙල් සංස්ථාවෙ විධායක නිලධාරියෙකු නොවූ බවත්ය
@n.w.goonewardena6147
@n.w.goonewardena6147 2 күн бұрын
Samaharavita Ranwala THELWALIN LISSAA YANA VIDIYA yana granthayak PhD ekata livvada dannay naha?
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 2 күн бұрын
බොරැ පතුරවන්නන්,සමාජයට පිලිලයකි.නිති මගින් දඪුවමි දෙන්න.
@VasanthiVasanthi-p6l
@VasanthiVasanthi-p6l 2 күн бұрын
උගත්කම ගැන පන්පෝරි ගහන්නේ නැතුව ඇත්ත කියන්න තිබුණා. කතානායක වෙන්න ආචාර්ය උපාදියක්ම අවශ්‍ය නෑ. මෙයාලගේ ලොකු කම. අපේ පක්ෂයේ උගත් අය ඉන්නේ කියලනේ ඔය පෙන්නන්න හදන්නේ.
@anilpeiris9965
@anilpeiris9965 2 күн бұрын
Kathanayakaya Acharya padaviyak thiyena ekkek puke arala ban pau. Sadde wahala hitiyanam mungen bagayakatama upadi nahs
@ariyadasahewage5090
@ariyadasahewage5090 2 күн бұрын
හැමෝගෙම පැටිකිරිය දන්න ජනාධිපතිව කතානායක ඇන්දුවාද.
@ranjithkarunasena5134
@ranjithkarunasena5134 2 күн бұрын
දායක සභාවට දැන් තදවෙලා
@Sanathwijeynayake
@Sanathwijeynayake 2 күн бұрын
හිටිය එවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් නෑ කියපු මුන්ගේ පහේ පන්තිය පාස් එකෙක්වත් හොයාගන්ඩ නෑ වගේ......😢😢😢😢😢
@kumarimapa7595
@kumarimapa7595 2 күн бұрын
වසන්ත සමරසිංහ ත් එක පාරටම ආචාර්ය කියලා දාන්න පටන් ගත්තා . දැන් එයාත් ඒක හලලද?
@kalingapriyantha1473
@kalingapriyantha1473 2 күн бұрын
බොරැ කියන්න එපා බං
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo 2 күн бұрын
Acharya Upadi Salliwalata ganna puluwan 😂😂😂 Math gaththa 😊😊
@Punyasiridanansuriya
@Punyasiridanansuriya 2 күн бұрын
ගම්පහ නොනිමේෂන් පේපර් එකටත් ගැටලුවක් වුණොත් ලොකු ගැටළුවක් වෙනවා චන්දෙ දීපු අයටත්
@lindamulageindu8863
@lindamulageindu8863 2 күн бұрын
මහින්ද දේශප්‍රිය මම AL කරනකොට මගේ chemistry ගුරුවරයා ධර්මාශෝක විද්‍යාලයේ.මට මතක විදියට මහින්ද සර්ට chemistry special එකක් තියෙන්නෙ.ඔය කතානායක ගෙන් ප්‍රශ්න දෙකක් ඇහුවනම් කතානායක chemistry දන්නවද කියල දැනගන්න තිබුණා.
@The_Phoenix716
@The_Phoenix716 Күн бұрын
මොන මහින්ද දේශප්‍රියද
@sunildissanayake4011
@sunildissanayake4011 2 күн бұрын
සාමාන්‍ය පෙළවත් නැතිව 100ටත් වැඩිය හිටිය අතීතයේ අඳ ගොලු බිහිරි පොරවල් දැන් වැලලෙන්න හදන එකනෙ දුක...
@prageethsenevirathne248
@prageethsenevirathne248 Күн бұрын
ඒ ගොඩට පුංචි අමිමාගේ නඩයත් වැටෙන එක තරම් සන්තෝසයක් තවත් නැ
@jayasuriyafamily
@jayasuriyafamily 2 күн бұрын
Well explained. Thanks 🎉❤.
@wasanthabulathsinghala6208
@wasanthabulathsinghala6208 2 күн бұрын
රංවල මහත්තත් ඒකහොයනවා අනිත් අයත් එක්ක එකතුවෙලා
@nirmalifernando7429
@nirmalifernando7429 Күн бұрын
පව්..😅😂
@NalakaDiaszKirindage
@NalakaDiaszKirindage 2 күн бұрын
ඔච්චර නියවන්වන්න දෙයක් නැ ඹහුගෙ බැච් මේට් කෙනෙක් නැද්ද හොයපල්ලකො
@prageethsenevirathne248
@prageethsenevirathne248 Күн бұрын
බැච්මෙටිලා ඉන්න මු කැමිපස් යන්න එපැයි
@thelastsamurai8162
@thelastsamurai8162 2 күн бұрын
Wasada university (වසඩා විශ්ව විද්යාලය) ජපානේ තියෙන හොඳම විශ්ව විද්‍යාලය. ගොඩක් මොළේ තියෙන ඒගොල්ලන්ට විතරයි වසදා කට යන්න පුළුවන්
@sujeehandunpura3227
@sujeehandunpura3227 2 күн бұрын
වසෙද දයිගකු රැන්කින්වලින් හතර වගෙ මූලික අධ්‍යාපනයෙ සිට කැම්පස් යනවනන් සලි වැඩියෙන්ම වියදන් වන ආයතනය සල්ලි තිබුනටබෑ මොලයත් තියෙන්නෙ ඔන ආචාර්ය උපාධිය දෙනවනන් සොසුගියෝ සොඉසෝ එවෙලේම දෙනව
@chinthakajayathilake1742
@chinthakajayathilake1742 2 күн бұрын
ඉතින්, රන්වලට යන්න බැරි ද ඒ විශ්වවිද්‍යාලයට? වෙන මොකුත් බලන්න ඕන නෑ ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වීම ම මදි ද? මොකද ඒ අය ගෙ ඇඟ සේරම මොළේ නෙ.
@rw5202
@rw5202 2 күн бұрын
Good explanation 👍👍
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 2 күн бұрын
Combined matha ආවෙ 1990 පස්සේයි 2001 නෙවෙයි, මගේ මතකෙ විදියට... එතැන් සිටයි උසස් පෙලට විෂයන් 3ක් උනේ...
@Shiwantha-ep8ee
@Shiwantha-ep8ee 2 күн бұрын
2001
@The_Phoenix716
@The_Phoenix716 Күн бұрын
නැ 2001 ඊට කලින් pure applied වෙන වෙනම තිබ්බෙ
@madurahettiarachchi2743
@madurahettiarachchi2743 2 күн бұрын
ජෙප්පොට තියෙන්නේ ගව පට්ටිය පාලනය ගැන උපාධි😂😂
@VNanayakkara
@VNanayakkara 2 күн бұрын
Others had PHD in corruption 😂😂😂 So they have done a great job in robbing the entire country.
@ArunaCreations3-qv1pj
@ArunaCreations3-qv1pj Күн бұрын
ජනපතිතුමනි,අගමැතිතුමියනි,ඔබලගෙ උපාධි ගැන ප්‍රශ්න නැත.මේ හොර උපාධිකාරයො හෙලිකරන්න,නැතිනම් ඔබලගෙ බොහෝ අයගෙ සුදුශුකම් මිනිස්සු ප්‍රශ්න කරයි
@florentinecruze4853
@florentinecruze4853 2 күн бұрын
There are two sides yes if the speaker is wrong the government has to take action second in Nalinda,s case , Nalinda has to go to the courts to file a case against the media or the youtube chanel
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 2 күн бұрын
නලින් ජයතිස්ස M.B B S උපාදිදරයෙක් බවට ඔිනැතරමි සකේෂි ඇත එතැමාගේ බැචි එකේ ඉන්න අය එයට සාක්ෂි දරයි.
@SunilDissanayaka-p8g
@SunilDissanayaka-p8g 2 күн бұрын
In generally most of the members of malimawa are educated. Professors and doctors and lawyers, But about this person is under crucial matter.
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s 2 күн бұрын
ඔය පුද්ගලයා තෙල් සංස්ථාවේ කරපු ජොබ් එක මොකක්ද.. ඒ ජොබ් එක අනුව උ මොකද කියලා හිතාගන්න පුළුවන්...
@rupikawewage9347
@rupikawewage9347 2 күн бұрын
OF COURSE YES. IF RANWALA DOES NOT HAVE A DEGREE. HE MUST BE REMOVED FROM THE POST
@n.w.goonewardena6147
@n.w.goonewardena6147 2 күн бұрын
Not only must he be removed from the post of Speaker, the NPP should ask him to resign his parliamentary seat because the public has lost faith and confidence in him. Further, didn't AKD give a promise of 100% cleanilessness in his administration?
@deepaniajantha1570
@deepaniajantha1570 2 күн бұрын
ශුද්ධ ගණිතය ව්‍යවහාර ගණිතය තමයි පසුව සංයුක්ත ගණිතය වුණේ.ඔහුගේ වයසෙ හැටියට අනිවාර්යයෙන් උසස්පෙළ විෂයයන් 4ක් කරන්න ඕන.නලින්ද ජපුර .මඩකලපුව රෝහලෙත් වැඩකළා.එම්.බී.බී.එස් සම්පූණ කළා
@prageethsenevirathne248
@prageethsenevirathne248 Күн бұрын
නලින්ද කියන්නේ පශු වෛද්‍යවරයාද.......
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np 2 күн бұрын
ආපෝ ඔය උත්තරිතර පාර්ලිමේන්තු වෙ බැදුම්කර හොරු... බෙහෙත් වංචා හෙරු ඔක්කොම ටික උන්න.කතානායක උපාධි ද ගැටළුව 😅😅😅😅
@susiramoragoda19
@susiramoragoda19 Күн бұрын
නැහැ සහෝ, පරණ උන්ගේ ගොඩටම උබලත් වැටීම ගැන කනගාටු වෙනවා .
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np Күн бұрын
@susiramoragoda19 Ha
@jegajega8945
@jegajega8945 2 күн бұрын
Alarm bells should have ringing to any Scientists almost instantaneously . I thought it was so bizarre that someone with Chemical Engineering as a first degree was able to complete a PhD program in Biochemistry. I was flummoxed & somewhat discombobulated as the disciplines are totally unrelated.
@ranjithbibile
@ranjithbibile Күн бұрын
මෙය වහාම විසඳිය යුතුයි ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය මේ වන නිසා
@ranilrodrigo9426
@ranilrodrigo9426 Күн бұрын
If his qualifications are incorrect he should resign as Speaker
@zenithmarineconsultancies2734
@zenithmarineconsultancies2734 2 күн бұрын
Bro, Not in pure math. A/L to be done in math stream. Combined math means a combination of pure and applied mathematics which was before about 1996 as I remember.
@fsreffds-tr6ju
@fsreffds-tr6ju 2 күн бұрын
මොකක් da මේක da අපිට thiyana problem malimawa un කොහොමටත් බොරු karayone කොහෙද me බොරුවට කෑගහන්න ලාල් පාකර් 😮
@Pubuduwaitaly
@Pubuduwaitaly Күн бұрын
අනිවාර්යයෙන් ම කතානායක තමාගෙ සුදුසුකම් ඔප්පු කළ යුතුයි. ඒ වගේම තමාට ලන්ඩන්වලින් උපාධියක් තියෙනවා කියන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයාගේ උපාධි‍යත් රටට හෙළි කළ යුතුමයි😅😅😅😅
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 2 күн бұрын
You tube job එකට උවමනා සුදුසු කම් මොනවාද? දන්නේ නැති නිසා අහන්නේ සිංහල අයගේ ජාන වල තිබෙන දෙයක් ඉරරිසියාව සහ අනිකට අවනම්බු කිරීම කළගුණ නැති kama
@menwjayasekera
@menwjayasekera 2 күн бұрын
උගත්කම වානා!හැකර කට පමණයි ඕනා!
@Saman-iu2xj
@Saman-iu2xj Күн бұрын
අනෙ මංදා.......අෆ්ෆා වසර පහක් ම මේවා හොය හොය යං......පිස්සු නේහ්.........😮😮😢
@W.nsiripalaWijenarayanage
@W.nsiripalaWijenarayanage Күн бұрын
අනේඅපේ රටේ තියෙන ගැටලු එවද බොඑැවට කහනව
@GUIDERWITHZOLASWITZERLAND
@GUIDERWITHZOLASWITZERLAND Күн бұрын
ඔහු ලිස්ට් එක හරහා නොවේද ආවේ
@chanyaherath5201
@chanyaherath5201 Күн бұрын
වෘත්තිය සමිති නායක කියන්නෙ රස්සාවක් නෙමෙයි😂
@madushanisamankhla1319
@madushanisamankhla1319 2 күн бұрын
දගලන්නේ නැතුව ඉන්න්...ඕනේ වෙලාවට හෙලි වෙයි
@chinthakajayathilake1742
@chinthakajayathilake1742 2 күн бұрын
අර උතුරෙ මරු විරු සමරුව ගැන කතා කළ වුන් අත්අඩංගුවට ගන්න කොට මෙච්චර තෙපර බබා හිටියෙ නෑනෙ.
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 2 күн бұрын
👍👍👍👍
@thelastsamurai8162
@thelastsamurai8162 2 күн бұрын
I live here in Japan so I know
@ShanWishwajith
@ShanWishwajith 2 күн бұрын
බෑනේ බං උබලට කන්න දෙයක් හොයා ගන්න chance එකක් දෙන්න එපැයි. උබලගෙන් ආතල් එකක් ගන්නත් එපැයි අපි රටේ නැති බොරු විකාර විචාර බලලා😅😅😅. හෙට අනිද්දට කතා නායක උපාධිය අරණගෙන ඇවිත් පෙන්නයි එදාටත් විකාරයක් කරපං.sorry sorry විචාරයක්😅😅😅😅
@ruwanperera3968
@ruwanperera3968 Күн бұрын
kathawa aththanam iwath kala yuthuyi. eth thahaurukaragatha pasuwa.
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 2 күн бұрын
යු ටියුබි කාරයන්ගේ අධ්‍යාපනය ඉස්සරවෙලා කියලා හිටියානමි වඩාත් හොදයි.
@ranjithsenevirathna3205
@ranjithsenevirathna3205 2 күн бұрын
Èeeta pera kathanayakage upadi saha malima kayiyange upadhi hayala immu mokada gono U tube parliment ekata sambanda nahane bathtikak kapiya mole daludayi
@JayarajaSinha
@JayarajaSinha 2 күн бұрын
Jappo borumatamai 😅😅😅😅😅
@sunethpathirage219
@sunethpathirage219 2 күн бұрын
ඔව් එයාට ආචර්‍ය උපාධියක් තිබුනනම් අනේ හාල් පොල් ප්‍රශ්නෙත් ඉවරයි නෙහ්
@JayarajaSinha
@JayarajaSinha 2 күн бұрын
Npp aungi jappo Boru kohcarawahannada ban😅😅😅😅
@FathimaZainab-v7j
@FathimaZainab-v7j 2 күн бұрын
Mervintath aachaarya upadiyak thiyenawa
@champadesilva7771
@champadesilva7771 2 күн бұрын
නලින්ද වගෙ ගේන එකනෙ තියෙන්නෙ උපාධි සහතික( තියනවනම්)
@Slmusikcrick
@Slmusikcrick 2 күн бұрын
Kamak naha bro, Parliament eka hariyata hasurawala, Hora wancha nathuwa Rata haduwa nam echcharay apita ona 👍👍
@n.w.goonewardena6147
@n.w.goonewardena6147 2 күн бұрын
API THAN PRASIDDAYAY KIYAA SITINAVAA CHATHURANGA ABEYSINGHE TA OHUGAY LINKEDIN SATAHANA DA, IVATH KARANNA EPAA, SANSKARANAYA (EDIT) KARANNA EPAA. ELESA KALOTH, NIGAMANAYA KARANNA VENVAA, KATHAA NAAYAKA MENMA, OBATH, ASATHYA THORATHURU SANDAHAN KARA ATHI BAVA. PLEASE DO NOT REMOVE OR EDIT YOUR LINKEDIN PROFILE, CHATHURANGA ABEYSINGHE.
@ariyasenalelwalaliyanage5402
@ariyasenalelwalaliyanage5402 Күн бұрын
රටේ ජනතාවට බොරු කියල කරන්න බැරි පොරොන්දු කප්පරක් දිලා මිනිසුන් මුලා කරල රවටලා බලය ගත්ත බව රටේ ජනතාවට මාස කිහිපයක් යන්නත් කලින් වැටහි ඇත.
@rohanfernando9146
@rohanfernando9146 Күн бұрын
Ammo youtub apathayo wehi vela Eka athakin paw badagosthare hoyaganna ne monawa hari kiyala
@rupikawewage9347
@rupikawewage9347 2 күн бұрын
RANWALA WAS. APPOINTED AS SPEAKER BECAUSE HE SAID HE HAS A PHD
@msukumar5899
@msukumar5899 2 күн бұрын
Thawa kattiya innawa apinam dannawa. Director post darana aya appa. Bayebe
@devagewijeratne6937
@devagewijeratne6937 2 күн бұрын
Establish confidence.
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np 2 күн бұрын
මට හිතෙන්නේ තියෙනවා.විපක්ෂය ටිකක් නටනකමි ඉදලා පස්සෙ උත්තර දෙනව
@prageethsenevirathne248
@prageethsenevirathne248 Күн бұрын
මහාචාර්ය නිර්මාල් දේවසිරි කියන්නේ විපක්ෂ එකෙක්ද
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np Күн бұрын
බලමු කො... මොකද වෙන්නෙ කියලා....
@nirmalifernando7429
@nirmalifernando7429 Күн бұрын
ඉවසන්න අනේහ්!! 😅😂
@maleeekanayake5548
@maleeekanayake5548 2 күн бұрын
හොර සහතික හොර හො ර අයි ඩී තියන උන් මොක්කුද මන්දා .........මේ හොරට විභග ලියනව. විමලයා අය්ඩී දෙකදෙක හදනව නිදැල්ලේ ඉන්නව ...හින්දෙ පුත්තු නේවි එකට යනව ..සිරිලිය හොර අයිඩි හදලා නිදැල්ලෙ ඉන්නව පොඩි එවුන්ට විතරද නීති අදාල..
@maddumabandara-ck3zq
@maddumabandara-ck3zq 2 күн бұрын
💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🙏🧭
@ranjithbogoda1528
@ranjithbogoda1528 2 күн бұрын
Yako sanyuktha gaiyhya kiyanne pureapplied dekama.issara qens wena subject 2k widihata uganwapu pure znd applied deka neda dan comnine maths kiyala uganwanne
@prabakumari3701
@prabakumari3701 2 күн бұрын
Ane pala hitta
@wasanthabulathsinghala6208
@wasanthabulathsinghala6208 2 күн бұрын
පස්චාත් භාගය.....
@gaminiranasinghe-p1l
@gaminiranasinghe-p1l 2 күн бұрын
Katanayakata.upadi.Awasya.ne.weda.karanna.ona.
@jayanthadharmadasa8918
@jayanthadharmadasa8918 2 күн бұрын
Jeppo kohomath boru karayo
@sumeweerasinghe8725
@sumeweerasinghe8725 Күн бұрын
THIS MAN HAD LIED HIS QUALIFICATIONS
@JayarajaSinha
@JayarajaSinha 2 күн бұрын
Japp gou gagana Nagana ewarai😅😅😅😅 danewaraiban
@rtv259
@rtv259 2 күн бұрын
පට්ටම් wedak ne weda thamai oni
@jaydimiyawa
@jaydimiyawa 2 күн бұрын
Keeping self respect best thing is to resign from the post Of Speaker...
@sumudusaliya6004
@sumudusaliya6004 2 күн бұрын
ඌට උපාදියක් තිබුනත් නොතිබුනත් , ඒක පක්සය බලාගනී, තොපි අනිත් දේසපාලුවො එවුන් හොයා බලපියව්....
@kumarimapa7595
@kumarimapa7595 2 күн бұрын
වංචා කාරයෙක් පාර්ලිමේන්තුවේ කතානායක වී පාර්ලිමේන්තුව පනවන නීති වලට අත්සන ගසන විට එම නීති අභියෝග යට ලක්වන්නේ නැතිද? නීතියක් සම්මත වෙන්නේ කතානායක අත්සන් කල පසුවයි.
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 2 күн бұрын
ඇයි සාලිය.. වගකීම තියෙන්නෙ පක්ෂෙ විතරද.. මහජන නොමග යැවීමක් නැද්ද.. තිබුනත් කමක් නැද්ද වහල් චින්තනේ යටතේ....
@susiramoragoda19
@susiramoragoda19 2 күн бұрын
සුමුදු සාලිය උබ නම් වහලෙක් ම තමයි.
@dananjapriyalal1299
@dananjapriyalal1299 2 күн бұрын
අන්න ගව පට්ටියෙන් එකෙක් පැන්නා ...🤣🤣.. උම්බෑ...උම්බෑ ...🤣🤣🤣
@chinthakajayathilake1742
@chinthakajayathilake1742 2 күн бұрын
හැමගෙම මළකුණු කන කබරගොයා කියනවලු " හැම ගෙ මාලු මං කනව මගෙ මාලු කන්න කව්රුත් නෑ " කියල. ඒ වගෙ ජවිපෙ අනුන් ගෙ කුණු ඇද ඇද හිටිය. ජවිපෙ කබරය ගෙ මාලු නො කෑවත් ⁣උගෙ මළකුණ වළලල දමන්නවත් කව්රුහරි ඉන්න එපායෑ.
@DulajGamage-y3q
@DulajGamage-y3q 2 күн бұрын
ආ මචං කාලෙකිං දැක්කෙ😂 රනිල් හාමු මහත්තය සුවෙන්ද. එයා ජනාදිපති කාලෙ ඉන්ටවීව් කලා වගේ එකක් කරමුද ලොක්ක. 2048 ලංකාව දියුනු කරන්න හිටපු නායකය ගිහා කිව්වාම වාවන්නෙ නෑ බ්‍රෝ
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 2 күн бұрын
දුලාජ්... රනිල් හාමු ගැන දුක්වෙන්න එපා.. මොනවා උනත් මාස 6කට තෙල් ස්ටොක් තියලා හාණ්ඩාගාරෙ ඩොලර් බිලියන 6ක් තියලා ලස්සනට බැහැලා ගියානේ... දැන් තියෙන්නෙ කෙදිරි නොගා, රනිල් හාමුව අඩංගුවට ගන්න එකයි.....
@chinthakajayathilake1742
@chinthakajayathilake1742 2 күн бұрын
රනිල් හාමු මහත්තය සුවෙන් ද කියල අහනව නම් අහන්න ඕනැ නියම කෙනා අනුර මහත්තය. මොකද, රනිල් හාමු මහත්තය ගෙ අගමැතිකම මෛත්‍රීපාල ජනාධිපතිවරය ගලවපු වෙලාවෙ එතුමා ගෙ සුවසෙත වෙනුවෙන්, අගමැතිකම ආයෙ අරන් දෙන්න උසාවිවල, පාර්ලිමේන්තුවෙ UNP කාරයන්ටත් වැඩිය දැඟලුවෙ අනුර මහත්තයල නේ.
@RanjaniGamage-h6s
@RanjaniGamage-h6s 2 күн бұрын
Parlimenthuwa pachayan gen pirila 😮😮😮
@envirodeveloper
@envirodeveloper 2 күн бұрын
Onna kakulen adinawa,koheda speaker thanathurata phd ellala thibbe,mokatada awa pennane?kakulen adinna apa oi
@randipro
@randipro 3 күн бұрын
උබත් අර සරත් ෆොන්සේක වගේනෙ බන්😂😂😂😂 ඌ වෙඩි කාපු කාර් එක වත්ත වටේ අරන් ගියා ඒක මාකට කරල චන්ද ගන්න. උබ අර ජනාදිපති මන්දිරේට ඇගිල්ල උස්සන එක බිත්තියෙ ගහන්. ලැජ්ජ නැද්ද බන්😂😂😂😂😂 අපිත් ඔය අරගලේ හිටිය රැයව ගනන්.. එකම දේ බිත්තියෙ ගහගත්තෙ නැ පින්තූර. හීන මානය පිරිල ඉතිරිල ගොහින්.. 😂😂😂😂😂😂
@HimaliShanthi-n7b
@HimaliShanthi-n7b 2 күн бұрын
Ubata Moko Mona gahuwat😂😂
@rw5202
@rw5202 2 күн бұрын
Mutath hora certificate thiyana akak wage . Akai thara gihilla thiyenne 😅😅
@randipro
@randipro Күн бұрын
@@HimaliShanthi-n7bඋබ ගිහින් බිත්තියෙ එල්ලිල ඉදපන් බූරුව.
@randipro
@randipro Күн бұрын
@@rw5202උබ වගේ අවජාතක උන්ට තාත්තත් හොරෙක් උනාට අපිට එහෙම ප්‍රශ්නයක් නැ. වරෙන් ඔප්පු කරන්න මගේ උපාදි.
@ranjithsenevirathna3205
@ranjithsenevirathna3205 2 күн бұрын
Jepponta redde rewenawa kiyala apikiyuwa thapi ahuwenaha
@somasiribopitiya6604
@somasiribopitiya6604 2 күн бұрын
Ekaine parliament eka montisoriyak wage kiyanne
@JayarajaSinha
@JayarajaSinha 2 күн бұрын
Mallimawai npp kiyanakata vedo pannuwana katanaha
@warunagunawardana3396
@warunagunawardana3396 2 күн бұрын
Tika dwasakin gota meeta qeda hidi kiyayi
@devagewijeratne6937
@devagewijeratne6937 2 күн бұрын
Important,written evidence.
@VirajithThewarapperuma-by6zg
@VirajithThewarapperuma-by6zg 2 күн бұрын
ඔය පාර්ලිමෙින්තුවෙ ඉන්නව උපාාධි තියෙනවා කියල බොරුවට කියන අය.චන්දිුකා කුමාරතුංග එක්කෙනෙක්.සජිත් පෙු්මදාස, නාමල් රාජපක්ෂ අනිත් දෙන්නා.මුන් කාටවත් උපාධි නැති බව පුකට කාරණයක්.
@rw5202
@rw5202 2 күн бұрын
Umba wahalek 😅 Sajit ge certificate aka balapan Crescendo website akan . Umbage OL certificate akath hora akakda 😅😅 ?
@ranjithsenevirathna3205
@ranjithsenevirathna3205 2 күн бұрын
Punnakku bayiyanta atha piliganna baha
@ArunaCreations3-qv1pj
@ArunaCreations3-qv1pj Күн бұрын
උන් හොරු කියමුකො,හොරු නැති කතානායක සහතිකෙ පෙන්නපන්කො
@JayarajaSinha
@JayarajaSinha 2 күн бұрын
API borugodak wahama tarikala athbahaban😂😂😂
@anilpeiris9965
@anilpeiris9965 2 күн бұрын
Uta acarya naha Mu gu charya kenek Thadi hotek
@pattinigesriyani9119
@pattinigesriyani9119 2 күн бұрын
Horu boru akata 😂
@anandajayathunga9836
@anandajayathunga9836 2 күн бұрын
උඹ ඉස්කෝලෙකටවත් ගිය එකෙක්ද උපාධි ගැන කතා කරන්න
@rw5202
@rw5202 2 күн бұрын
Wahalek 😅
@kumarimapa7595
@kumarimapa7595 2 күн бұрын
​@@rw5202 පාර්ලිමේන්තුවේ හදන නීති සම්මත කිරීමට අත්සන් කරන කතානායක වංචාකරයෙක් නම් ඒ නීති පිළිපදින්නේ කවුද ගොනෝ.
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 2 күн бұрын
Meyada saitam ekata wirudda une😂😂😂😂
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 күн бұрын
ඉදිරියේ දී එතුමා උපාධිය පෙන්වයි 😍
@sheltonweerthunga7896
@sheltonweerthunga7896 2 күн бұрын
Kyeanyeak..mongealea
@kalingapriyantha1473
@kalingapriyantha1473 2 күн бұрын
කොහේද යකෝ මෙික වැදගත් වන්නේ කතානායක ඒමනුස්සයා වැඩ ටික හොදට කරගෙන යයි එචිචරයි
@GaminiBandara-q5q
@GaminiBandara-q5q 2 күн бұрын
කොරන හැටිනම් හොදටම පේනවා
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 2 күн бұрын
පුලුවන්නමි,ඔබෙි අධ්‍යාපනය ගැන කියන්න,තියෙන උපාධි ගැන කියන්න.
@n.w.goonewardena6147
@n.w.goonewardena6147 2 күн бұрын
MODAYA. HONDATAMA KAKKUMAI NEDA? MOHU BORU SUDUSUKAM KIVVAY NAHA. OGOLLANGAY NPP EKAY HORA SUDUSUKAM PRACHAARANAYA KARAPU THAVA MANTHREE VARUN SAHA RAJAYAY IHALA NILADAARIN API LANGADIMA HELI DARAV KARANAVAA. OYATH OYA VAGAY HOREK NISAA THAMAI OYAATA OCHCHARA KAKKUMA. JEEVITHAYA HORA, BORU, SAHA KAIVAARU GAHEEMEN KARANNA EPAA. OKA HINDAA THAMAI OGOLLAN KAVADATH VATILAA INNAY.
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 2 күн бұрын
@n.w.goonewardena6147 නිතිය කාටත් පොදුයි.ඉවසිමෙන් බලා ඉන්න.
@ranjithsenevirathna3205
@ranjithsenevirathna3205 2 күн бұрын
Hora upadhi ganakiyanakota punnakku bayiyanta akepumaruwa hadenawa
@kumarimapa7595
@kumarimapa7595 2 күн бұрын
​@@n.w.goonewardena6147 මේවා ඉක්මනින් හෙලි කරන්න . රටේ අනාගතයයි මේ අය බොරුවෙන් , කයිවාරු වෙන් නැති කරලා දාන්නේ.
@hintonwickramasinghe9476
@hintonwickramasinghe9476 2 күн бұрын
නාමල් ගෙ ව්බාග ගැන නීතිඥ කම ගැන නටපු අය නේද මේ
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 2 күн бұрын
Mun okkoma boruwa ratama winasai
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q Күн бұрын
මගේ පක්ෂේ මම ජන්දේ දුන්නේ ඒකට...අපේ පක්ෂය....අපේ අත්තා මුත්තා දුන්නේ ඒකට.....අපේ නෑයෝ....ගමේ එකා....🥴🥴🥴 ඒක නිසා ඕනී දෙයක්.....කියල හිතල ....අවුරුදු 76ක් කෙලවුනා.....🥲🥲🥲 ගරු අනුර දිසානායක ජනාධිපතිතුමනි .....මේ කතානායක ගේ සිද්දිය ඇත්තක්නම් අනිවාර්යයෙන්ම ....ඔහුට දඩුවම් දී පාර්ලිමේන්තුවෙන් නෙරපන්න....👍👍👍 සිංගප්පූරුවේ ලී ක්වාන් යු තමන්ගේ හොදම යාලුවාට අනිත් අයටත් දැනෙන්න හැදෙන්න දඩුවම් දුන්නා....👍👍👍 එතනින්ම දැනගත්තා මේ මිනිහා එක්ක සෙල්ලම් බෑ කියල....ආන්න ඒ වගේ සෘජු තීරණ ගන්න...👍👍👍❤❤❤ නැත්තම් මහින්දට උනා වගේ ගෝනී නැතුව කරේ යන්න බලාගෙන ඉන්න උන් ඉන්නවා.....ලප් තැන ලොප් කරන්න.....මේ අවසාන බලාපොරොත්තු තියාගෙන මිනිස්සු ජන්දය දුන්නු පක්ෂය රැකගමු....❤❤❤
@NatureFix-es5zm
@NatureFix-es5zm 2 күн бұрын
ඔහු කවුරුද කියා බොහෝ දෙනෙකු නොදන්නවා විය හැක. කවරදාකවත් ඔහු ඔහුගේ දේශපාලනය බබලවන්නට ඔහුගේ සේවාවන් යොදා නොගත් නිසාය. ඔහු මේ භූමියේ බොහෝ දේ යථාර්ථයක් කරන්නට මහන්සි වූ පුද්ගලයකුය. ලාංකික භූමියට ඔහු කලේ මොනවාද ? ජපානයේ අධ්‍යන කටයුතු වලින් පසුව ලාංකික භූමියේ පරේක්ශන කටයුතු ඔහු අරභන්නෙ වසර 20 කට පෙර ජපන් විද්වත් කණ්ඩායමක් සමගයි. මෙම කණ්ඩායම මූලිකව මැදහත් වන්නෙ එවකට අතහැර දමා තිබූ ක්ෂේස්ත්‍රයන් ගණනාවක් වෙතයි අධික කෘශි රසායන නිසා විනාස වූ අපේ පස ජල සම්පත, පරිසරය සහා ගොවියා එයින් මුදවා ගැනීමට ජෛව ජනන හරිත තාක්ෂණය හදුන්වා දීම. පාරම්පරික කෘෂිකාර්මාන්තයට නවීනතම ක්ශුද්‍ර ජීවී තාක්ෂණය එකතු කර 100% ලාංකික නිශ්පාදන රැසක් ගොවිබිම් සදහා හදුන්වා දීම. ලාංකාවේ එප්පාවල රොක් පොස්පේට් 100% ස්වාභාවික ක්ශුද්‍ර ජීවී ජෛව ජීර්ණක ක්‍රියාදාමයක් තුළින් ද්‍රාව්‍යතාවය වැඩි කර නිශ්පාදනයක් දක්වා වැඩි දියුණු කිරීමට මූලික පරීක්ෂණ ගණනාවක් සිදු කිරීම. එම පරේක්ශන පාදක කරගෙන 2016 සිට වනිජ මට්ටමේ ගොවිබිම් වලට නිශපාදනයන් ලබාදීම. එම නිශ්පාදන ලංකාවේ ප්‍රසිද්ධ කෘශිසමාගම් සමග ඒකාබද්ධ කරවීම. ඉන් අපරටට විශාල මුදල් ඉතිරියක් කරලීම. 2019දී මෙම පරේක්ශන මත පදන්ම්ව ගොඩ නැගුණ, 100% ලාංකික දැවැන්ත නිශ්පාදනය සදහා පේටන්ට් බලපත්‍රය හිමි විය. එලෙසම අපජලය, කාබනික කසළ කළමනාකරණය සදහා ක්ශුද්‍ර ජීවී තාක්ෂණය හදුන්වා දීම. කොළඹ නාගරික ප්‍රදේශයේ පවතින බේරේ වැව සුපෝශනය නිසා ඇතවූ දුර්ගන්ධය පැතිරීම වැනි ගැටලු සදහා මැදිහත් වීම. ඇතුලු මිලකල නොහැකි සේවාවන් රැසැක් සදහා එතුමා ඉටුකර ඇත. මම මේක ලියන්නෙ මෙවන් මිනිසෙකුට පදනම් විරහිතව කරන චෝදනා බලාසිටීම සුදුසු නොවන නිසාය.
@ranjithsenevirathna3205
@ranjithsenevirathna3205 2 күн бұрын
Ithin oya upadiya pennuwanam iwaryi matimole jeppo
@ArunaCreations3-qv1pj
@ArunaCreations3-qv1pj Күн бұрын
ඒකට කමක් නෑ,උපාධි සහතිකෙ පෙන්නපන්කො
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН
Kadira Divyaraja Full Movie
1:58:54
Kadira Divyaraja
Рет қаралды 788 М.
මාව නැත්තටම නැති කළා
1:23:20
SL Deshaya
Рет қаралды 56 М.