Nickel Plating කරන විදිහ හරියටම සිංහලෙන්

  Рет қаралды 27,062

Hiroshan Bandara

Hiroshan Bandara

Күн бұрын

Пікірлер: 84
@luckybilly8808
@luckybilly8808 Жыл бұрын
බොහොම වටින වීඩියෝ එකක් ❤️❤️❤️❤️සර් වාහන පේන්ටින් කරන අයට වැදගත් වෙන්නෙ ක්‍රෝමියම් කරන විදිය ගැන .. ඒ ගැනත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා... යූටියුබ් එකේ තියෙනවා... ටිකක් දිග ප්‍රොසෙස් එකක් අනික ඉංග්‍රීසි වලින් තියෙන නිසා තේරෙන්නෙ නෑ හරියට.. බොහොම ස්තුතියි
@nihalsurasingha567
@nihalsurasingha567 10 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ,ගොඩක් පින් සිදුවන වැඩක් ,තඹ කරන එකකුත් කරන්න ස්තුතිය ජයවේවා තෙරුවන් සරනයි නිරෝගිමත් වේවා
@ElectroStudio01
@ElectroStudio01 2 ай бұрын
රැකියාවට අත්වැලක් .... දිගටම වීඩියෝ එන්න ඕනි සීරීස් එකක් විදිහට රසායනික කර්මාන්ත මේ රටේ තව බිහිවෙන්න ඒක ලොකු පිටුවහලක් වේවි ❤
@themag3411
@themag3411 11 ай бұрын
❤Sir ඔයා වැඩේ නියමෙට කරනවා, මං හිතනවා මට වගේම අනිත් අයටත් සෑහෙන්න පැහැදිලිව තේරෙනවා ඇති කියලා. මං මමත් අලුතින් ව්‍යාපාරයක් පටංගත්තා, මාගේ යකඩ අයිතම nickel plating ගැන දැනගන්න හැමතැනම හෙව්වා ඒත් කවෘත් කියලා දුන්නේ නැහැ , දන්න අයත් හැංගුවා industry එකේ ඉන්න අයම, මට ඔබතුමාගෙන් තව විස්තර ටිකක් දැනගන්න ඕනා කොහොමද කරගන්නේ.
@manojsampath1154
@manojsampath1154 11 ай бұрын
Oyage num eka denna.mata nikal paint kragnna one
@biberzsanuk6804
@biberzsanuk6804 6 ай бұрын
මචං නිකල් හොයා ගන්නෙ කොහොමද 😢
@PiyalWickramarathna
@PiyalWickramarathna 3 ай бұрын
සර්,,ප්ලාස්ටික් උඩ නිකල් කරන විඩියෝ එකක් දෙන්නකෝ,,සුපිරි වැඩක් ස්තුතියි සර්,,තවත් මෙවැනි විඩියෝ දෙන්න ජයවේවා ❤❤❤❤❤❤❤
@pubudusoyza2466
@pubudusoyza2466 8 ай бұрын
ගොඩක් ස්තුති හොද වැඩසටහනක්. ඉදිරියටම යන්න සුභ පතනවා
@gayanprashad8552
@gayanprashad8552 10 ай бұрын
සර් ගැල්වනයිස් කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද ඒකත් අපි කරන්නේ කොහොමද කියලා තාමත් හොයනවා 🙏🙏
@ajithdharmaratne4592
@ajithdharmaratne4592 10 ай бұрын
බයිසිකල් රීම් එකක් nical / cromium කරන්න පුලුවන්ද ........
@GemunuJayasinghe
@GemunuJayasinghe Жыл бұрын
ඉතාමත් වටිනා විග්‍රහයක් . ඔබතුමාණන්හට බොහොමත් ම ස්තූතියි .
@harshanadeera9192
@harshanadeera9192 Жыл бұрын
අපිට හිටියේ නෑ නේ මේ වගේ සර් ලා... 😊😊😊
@sadunsadun1036
@sadunsadun1036 10 ай бұрын
හුගාක් වටිනා වීඩීයෝ එකක්❤❤❤❤ කොපර් ප්ලේටින් එකත් ඔය තියරියමද යන්නේ
@GayanSampath-f7x
@GayanSampath-f7x 11 ай бұрын
Potassium nitrate gana puluwanda nithimeya badawak thiyeda pehedili karannako
@KrishanthaDissnayake
@KrishanthaDissnayake 3 ай бұрын
Weldone Sir..❤❤
@tharindusampath159
@tharindusampath159 Жыл бұрын
සෑහෙන්න වටිනවා 😍😍
@amilasuraweera1
@amilasuraweera1 10 ай бұрын
anith outube guralata wada oba athi wishishtai.... level eka maintain karan issarahata yanna.... jaa wewa.... eka eka desapalana hal paaruwanta kade noyaaa minissu ekk manussayek wge inn (dn wge).... goodluck sir.... ara kiribathage golayoooo denna lamainge brain wash krnw.... a madiwata minissunta pada daanawa.... ehem nowee me lvl eka blance krn yamu...........
@pocketgear
@pocketgear Жыл бұрын
12V 10A වැඩිවෙයිද? ප්ලාස්ටික් භාජන වල මේක කළාට කමක් නැද්ද? Thank you ❤
@ruwan5234
@ruwan5234 Жыл бұрын
බොහෝම ස්තුතියි ගුරුතුමනි....
@rasikachanuka6786
@rasikachanuka6786 Жыл бұрын
මේ ක්‍රමෙන් මොනවගෙ ස්වයං රැකියාවක් ද පටන් ගන්න පුළුවන් ? - ස්තූතියි -
@samirudissanayake2263
@samirudissanayake2263 9 ай бұрын
Electroless Nickel plating ganath video ekakk danna puluwanda.😶
@janakadhanandana5103
@janakadhanandana5103 Ай бұрын
නිකල් ඇසිටී ද්‍රාවණය ගොඩක් හදාගන්නවා නම් සරල ලේසි ක්‍රමයන් දන්න කෙනෙක් කියනවද?
@ravindupethum967
@ravindupethum967 Жыл бұрын
Niyamai sir ❤mn Hoya Hoya hitiya vedio ekk
@virajsenevirathne7603
@virajsenevirathne7603 Жыл бұрын
Zinc plate කරන්න පුලුවන්ද motorcycle tank එකක් ඇතුලට. කොහොමද කරන්නේ?
@KirthiNandakumara-eg8nt
@KirthiNandakumara-eg8nt 11 ай бұрын
Sir ridee abharana ratthan wathure dana vidiya mula indaala kiyala denda puluwanda? godak pin.
@ajithwickremasinghe9157
@ajithwickremasinghe9157 Жыл бұрын
සර්, පුළුවන් නම් කියලා දෙනවා ද swimming pool සදහා ක්ලෝරීන් සාදා ගැනීමට, සාමාන්‍ය ලුණු භාවිතා කර නිවසේදී සිදු කර ගන්නා අයුරු. NaCl, විද්‍යුත් විච්ඡේදනය කරන අයුරු. ස්තූතියි
@sumedhasandakalum9587
@sumedhasandakalum9587 4 ай бұрын
Sir liquid tin hadana widiha kiyala denna puluwanda
@DilshanLiyanage-i1e
@DilshanLiyanage-i1e 3 ай бұрын
ලුනු වෙනුවට බේකින් සෝඩා දාන්න පුලුවන්ද?
@terrancelakshman2473
@terrancelakshman2473 Жыл бұрын
ස්තුතියි ඔබට ජයවේවා
@chandimanarasinghe3407
@chandimanarasinghe3407 5 ай бұрын
සුපිරි ම❤❤❤
@kahalajayashan9230
@kahalajayashan9230 5 ай бұрын
සර් silver plate කරන හැටි කියල දෙන්නබැයිද ?
@lilanthanaullage7577
@lilanthanaullage7577 Жыл бұрын
මෙවට අවශ්‍ය කෙමිකල් මොනවද ගන්න තියෙන්නේ කොහෙද
@siyumdineththika6624
@siyumdineththika6624 4 ай бұрын
Niyamay Sir!
@gayanprashad8552
@gayanprashad8552 9 ай бұрын
සර් කියපු විදිහට තබ ආලේප කරා ඒත් තබ ආලෙපනය යනවනේ අතින් අල්ලනකොට මට ඒකට හේතුව කියන්න
@nimeshaacademy3751
@nimeshaacademy3751 2 ай бұрын
Bike rime mehem kran bhid sir
@ishanupamalgunathilaka2580
@ishanupamalgunathilaka2580 3 ай бұрын
Plastic Nikal karanna berida?
@poornasahindu719
@poornasahindu719 2 ай бұрын
Kohenda chemical gnna thiyenne
@indunilvithanage
@indunilvithanage 4 ай бұрын
Sulfuric for rubber gloves is not a good idea.
@aviationvibes7856
@aviationvibes7856 5 ай бұрын
Cuhcl engine number engrave krnne khmda
@ashansachi5696
@ashansachi5696 2 ай бұрын
සර් බයික් එකක පෙට්ට්‍රල් ටැංකියක් ඇතුල නිකල් කරන්න බැරිද
@UdayangaSilva-o7p
@UdayangaSilva-o7p 3 ай бұрын
Sir plastic nickel karana video akak dandako godak vatinava
@tharusha561
@tharusha561 9 ай бұрын
සර් ඔය සිස්ටම් එකටම නේද වාහන සමාගම් වල වාහන හදද්දි එසම්බල් ලයින් එකේදි අර වාහනය තීන්ත බාත් එකක ගිල්වන්නේ... ඒක ගැන හැදින්වීමක් කරන්න කෝ ඔය විදිහට තීන්ත ත් ආලේප කරන්න පුලුවන්ද
@SunithMadawa
@SunithMadawa 6 ай бұрын
Nikal drawanaya ganna thiyenna koheda
@asirisampath8263
@asirisampath8263 8 ай бұрын
ජයවේවා
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 4 ай бұрын
සර් ප්ලාස්ටික් නිකල් කරන්නෙ කොහොමද
@raveendesilva3354
@raveendesilva3354 5 ай бұрын
Gold plate karanne komada
@sampathgunaratne
@sampathgunaratne 5 ай бұрын
Thank you
@mnsmns4808
@mnsmns4808 Жыл бұрын
Ser man kammalak karanne mata kiyanawada hodata police karapu yakada ayudha oya widiyata nikal karanna puluwandha aya malakada kanne nedhda uththarayak බලාපොරොත්තු wenawa man
@mcbond6162
@mcbond6162 Жыл бұрын
ක්‍රොමියම් ආලේප ගැන කෙටි විස්තරයක් කරුණාකර දෙන්න.. (වාහන බීඩින් , ලයිට්කවර ආදියේ තියෙන්නෙ)..
@wagonrguardians663
@wagonrguardians663 8 ай бұрын
Ow marathon danaganna oni
@sampathsameera3763
@sampathsameera3763 2 ай бұрын
ඔබ තුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද
@mihirihadawath2623
@mihirihadawath2623 Жыл бұрын
පල්මානික්කම් භාවිතා කරන්න බැරිද
@wajiraviduranga8268
@wajiraviduranga8268 8 ай бұрын
Sir whats app ennavada
@SikkaProduction
@SikkaProduction 7 ай бұрын
Plastic nickel plating karana widihath video 1k krnwd😊.....
@dammawansakotmale175
@dammawansakotmale175 Жыл бұрын
Asa wihayak 😊 asai ehema hari dakainna heki eka
@ravishansanjana8069
@ravishansanjana8069 Жыл бұрын
ටයිටෙනියම් පෙලෙට් කරන්න පුලුවන් ද
@manojsampath1154
@manojsampath1154 11 ай бұрын
Nikal paint krna ten tiyaida
@Impossbal
@Impossbal 9 ай бұрын
මජං ඉවත් කරන්න විදියක් ඕනේ 😊 ග්‍රීස් සබන් එක්ක හදමු විදියත් ඕනේ 😊 අපිට වටිනවා සර් ❤
@wampkumara
@wampkumara Жыл бұрын
Plastic walata karanne kohomada
@ayeshgayashan7396
@ayeshgayashan7396 7 ай бұрын
Matath danaganna oni
@UKTrainingAcademypasyala
@UKTrainingAcademypasyala Жыл бұрын
Thanks sir ❤
@manojpriyankara8055
@manojpriyankara8055 10 ай бұрын
❤❤🔥🔥👍
@නොදන්නදේ
@නොදන්නදේ 3 ай бұрын
නම්බර් එක දෙන්න පුලුවන්ද
@dumindaekanayake9268
@dumindaekanayake9268 11 ай бұрын
ප්ලාස්ටික් මතුපිට නිකල් ප්ලේටින් කරද්දි ඊට කලින් කරන්න දෙයක් තියෙනවා ද?
@HiroshanBandara
@HiroshanBandara 11 ай бұрын
ඔව්
@prabhathfairfirst4420
@prabhathfairfirst4420 6 ай бұрын
​@@HiroshanBandara ඒක ගැන වීඩියෝවක් කරන්න පුළුවන්ද? ප්ලාස්ටික් කොටස් වලට නිකල් කරන විදිය
@GhmDamayanthi
@GhmDamayanthi Жыл бұрын
🔥🔥
@supunsubodha
@supunsubodha Жыл бұрын
❤👍
@AmalMd-oe9rk
@AmalMd-oe9rk 10 ай бұрын
🎉🎉🎉
@awishkaakalanka7751
@awishkaakalanka7751 10 ай бұрын
🤑🧲
@naliherath7261
@naliherath7261 Жыл бұрын
මගෙ සින්ක් එක වටේ ටයිල් වල කිවුල බැදල නිසා ටයිල් ක්ලීනර් දැම්ම.ඒක ගලාගෙන සින්ක් එකට ගිහිං සින්ක් එක පිච්චිලා වගෙ කලු වෙලා ගියා.😭😭😭.දැලි හේදුවා වගෙ.කැතයි.අනේ මං මොනවද කරන්න ඕන
@sumudurasanjana3633
@sumudurasanjana3633 Жыл бұрын
අලුත් එකක් දාන්න
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 Жыл бұрын
Really? 😊
@Rasikapriyanthiperera
@Rasikapriyanthiperera 4 ай бұрын
Chloroform
@mnsmns4808
@mnsmns4808 Жыл бұрын
Puluwannam obathumagepon nombar ekak danna
@kasuntharangika8798
@kasuntharangika8798 Жыл бұрын
👍⭐🌟♥️❤️
@SUPUNNITHARU
@SUPUNNITHARU 10 ай бұрын
It seems it's all good for the eyes of the spectators, but I feel one day you will pay for the cost of your health, irreparably.
@rubananthoney9425
@rubananthoney9425 Ай бұрын
👍👍
@bimsarakananke488
@bimsarakananke488 Жыл бұрын
❤❤❤
@tharinduuyangoda4456
@tharinduuyangoda4456 Жыл бұрын
@tdslife1757
@tdslife1757 4 ай бұрын
@Koreanlearner.
@Koreanlearner. 12 күн бұрын
How to restore the chrome on motorcycle parts
31:20
Chrome and Car Restoration
Рет қаралды 259 М.
How To Buff Engine Housing Cover Parts (Sinhala)
10:54
Sash Builds
Рет қаралды 55 М.
යකඩයක මලකඩ ඉවත්කරමු
9:13
MD FURNITURE
Рет қаралды 10 М.
Vehicle CUT & POLISH in Sinhala @sachiautopaint
11:20
sachi auto paint
Рет қаралды 34 М.
Nickel plating first attempt
16:12
Toyopat Restorations
Рет қаралды 24 М.
Spark plug reading and analysing.
14:57
Alexis' Garage
Рет қаралды 75 М.
How to Nickel Electroplate at Home | bit-tech Modding
28:22
bit-tech
Рет қаралды 385 М.
Motorbike Front wheel hub Restoration and polishing |  How to Spoke a Motorbike Wheel
16:51