ගෙදරදීම යකඩ ගැල්වනයිස් කරමුද? galvanizing using electrolysis

  Рет қаралды 21,466

Hiroshan Bandara

Hiroshan Bandara

Күн бұрын

Пікірлер: 53
@nandanawijerathna388
@nandanawijerathna388 11 ай бұрын
මෙන්න මෙිවගේ දේවල් දැනගන්න ඵක කොච්‍චරනම්‍ වටිනවාද.ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි..👌👌👌👌👌👌👌👌💙
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
ඇත්තටම හරිම වටිනව මේ වැඩසටහන ඔබතුමාට බොහොම පින්.
@priyankarathushara3801
@priyankarathushara3801 Жыл бұрын
මම ඔබතුමාට මුලින්ම බොහොම ස්තූති වන්ත වෙනවා මෙය ඉදිරිපත් කිරීම ගැන මම A/L වලට කරේ COMERS නමුත් මගේ ආසාව අනුව රැකියාව වශයෙන් කරන්නෙ ELECTRONIC ක්ෂේත්‍රයේ රැකියාවක් ඉතින් මටත් අවශ්‍ය වෙනවා මෙවැනි දේවල් CHEMICAL ගැන නොදන්නා අපට ඉතාමත් සරලව කියා දෙනවා උබ තුමාගේ පසුගිය VIDEO සියල්ලම මම DOWNLOAD කරගෙන බලනවා.කියන්න වචන නැහැ.මේවට අවශ්‍ය CHEMICAL වර්ග සපයගන්නා ආකාරයත් (ඔබ තුමගෙන් හෝ)ලබා ගන්නා ආකාරයත් සදහන් කරන්න ඔබතුමාට දීර්ඝායුෂ වේවා!
@chlfilms
@chlfilms 11 ай бұрын
කොටුවේ බංගසාල වීදියේ - Bankshall street- කඩ වල කෙමිකල් වර් ග තිබේ. කිලෝ ගානට පමණක් නොව ග්‍රෑම් 50 - 100 සිට උනත් දෙනවා.
@DenethNimsara-io3ye
@DenethNimsara-io3ye 11 ай бұрын
can I know this chemical shop number...please
@sugathpatabandige5001
@sugathpatabandige5001 4 ай бұрын
Sirasa livè ​@@chlfilms
@sujeewaweerarathna6493
@sujeewaweerarathna6493 11 ай бұрын
විද්යුත් රන් රිදී ප්ලැටිනම් ක්‍රම කිහිපයක් වීඩියෝ ඉදිරිපත් කරන්න.......
@Shirley-Fdo
@Shirley-Fdo 11 ай бұрын
ආසුත ජලය => හරි; ආසෘත ජලය => වැරැදි ! Zinc Sulphate, Zinc metal (pure) මිල දී ගත හැකි තැන් වේ ද ? කොහේ ද?
@medhaalwis8726
@medhaalwis8726 11 ай бұрын
පිටකොටුවේ බංගසාල විදියේ බලන්න
@nihalsurasingha567
@nihalsurasingha567 10 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්
@dilinikaushalya498
@dilinikaushalya498 10 ай бұрын
O.l මටත් වටිනවා මේක..ස්තූතියි සර්
@chamindadharmapriya3387
@chamindadharmapriya3387 11 ай бұрын
හොද ආරම්බයක්
@nilantha21
@nilantha21 4 ай бұрын
Silver jewellers clean කරගන්න විදියක් දාන්නකෝ
@dilumdarshana7501
@dilumdarshana7501 Жыл бұрын
Good luck sir
@merilnishantha9415
@merilnishantha9415 7 ай бұрын
දැව ආරක්ෂකයක් ලෙස ඩීසල් වලට කපුරු බෝල කලවම් කර ආලේප කිරීම හොඳ ද
@randikakumara8768
@randikakumara8768 11 ай бұрын
ගැල්වනයිස් ගාපු ඇ නේ ලියට ගහල ආපහු ගලෝල පෙන්වන්න පුළුවන් ද ගැල්වනයිස් කරපු ටික ගලෝල යනවද කියලා
@nilandasanayake8463
@nilandasanayake8463 8 ай бұрын
Plastic වලින් හදපු දෙයක් තබ හෝ නිකල් ආලේප කරන්න බැරිද
@thisarupamod5143
@thisarupamod5143 11 ай бұрын
එමිටෙශන් රත්තරන් ආලෙප කරන්නේ ?
@dolagelalith8729
@dolagelalith8729 11 ай бұрын
What is caseell plating
@sonalifonseka6500
@sonalifonseka6500 5 ай бұрын
මේ අවශ්‍ය ද්‍රව්‍ය ලබාගන්නෙ කොහොමද
@SarathKumara-k2r
@SarathKumara-k2r 4 ай бұрын
Thanks,,,👍
@janakakumara2924
@janakakumara2924 9 ай бұрын
කහපාට කරනව්දිහ කොහොමද❤
@ThemyaKumara
@ThemyaKumara 11 ай бұрын
Good verygood,
@SiyanaTv-e5g
@SiyanaTv-e5g 12 күн бұрын
සර් මට කෙමිකල් ටිකයි ගැල්වනයිස් තහඩුවයි ව්‍යාපාරික මට්ටමින් කරන්න උපදෙස් ගන්නත් අවශ්‍යයි ඔබතුමාගේ අංකය දෙන්න
@amalipriyanwada5167
@amalipriyanwada5167 10 ай бұрын
රිදී භාණ්ඩ පිරිසිදු කරගන්නේ කොහොමද
@specialvideosworldkey6788
@specialvideosworldkey6788 11 ай бұрын
Gold 🪙🪙 hadana hati Danna puluwanda sir
@JayamanikePerera
@JayamanikePerera Ай бұрын
සින්ක් සල්පයිඩ් සහ සින්ක් ගන්න තැනක් දෙන්න
@kalharaprabashwara3322
@kalharaprabashwara3322 9 ай бұрын
කහපාට කරන්නේ කොහොමද ?
@SubashYaddehige
@SubashYaddehige Жыл бұрын
Cu pleting කොහොමද කරන්නෙ
@methsararathnayaka4282
@methsararathnayaka4282 Жыл бұрын
zinc sulphate පොඩ්ඩක් දෙන්න පුලුවන්ද.
@virajsenevirathne7603
@virajsenevirathne7603 Жыл бұрын
Zinc plate කරන්න පුලුවන්ද motorcycle tank එකක් ඇතුලට
@Shirley-Fdo
@Shirley-Fdo 11 ай бұрын
ඇතුළත මළකඩ ඉවත් කිරීම විද්‍යුත් විච්ඡේදනයෙන් කළ හැකි නම්, තුත්තනාගම් ආලේපය ද ක්‍රම දෙකින් එකකින් කළ හැකි වේවි !
@praveendominic3129
@praveendominic3129 Жыл бұрын
zinc sulphite ganda baida
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 11 ай бұрын
Obge deanuma denawata pin
@HiroshanBandara
@HiroshanBandara 11 ай бұрын
බොහොම ස්තූතී
@dhammikaperera6312
@dhammikaperera6312 8 ай бұрын
ස්තූතියි, කෝටියක් වටින වීඩියෝ එකක්.
@dilshan2937
@dilshan2937 Жыл бұрын
Sink තඩුව ක් හොයාගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද , කෙමිකල් වර්ගත් ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් නම් වටිනව
@praveendominic3129
@praveendominic3129 Жыл бұрын
parana bahapu batty galola ganda mada tyenne zinc thahadu
@chlfilms
@chlfilms 11 ай бұрын
වියලි කෝෂ බැටරි (ටෝච් බැට්‍ රි) වටේ ඇති බෙලක් ආවරණය ගැලෙව්වම තියෙන කොපුව හදා තියෙන්නෙ සින්ක් වලින්. ඒ තුල තමයි අනිත් ද්‍රව්‍ය පැක් කරල තියෙන්නෙ. බැටරිය හොඳටම බැස්සම සින්ක් එකත් දියවෙලා ඉවර වෙනවා. කොටුවේ බංගසාල වීදියේ කඩ වලින් ඇහුවත් සින්ක් හොයාගන්න පුලුවන් වෙයි.
@DenethNimsara-io3ye
@DenethNimsara-io3ye 11 ай бұрын
actually..battery have Zink plate and manganese dioxide...​@@chlfilms
@suminda.sampath.
@suminda.sampath. 10 ай бұрын
Sir mata zinc sulphete tikak denna puluwanda
@HiroshanBandara
@HiroshanBandara 10 ай бұрын
0712006784 whtasapp
@Mihimal
@Mihimal 10 ай бұрын
Sir, are you an A/L Chemistry teacher?
@HiroshanBandara
@HiroshanBandara 10 ай бұрын
yes
@jkcjayaruk4993
@jkcjayaruk4993 11 ай бұрын
👍👍👍👍
@tuanhassim7642
@tuanhassim7642 11 ай бұрын
Hot deep galvanized podiyata video ekak karanna
@agra7142
@agra7142 11 ай бұрын
💚💕💚💕💚💕💚
@bkumara7675
@bkumara7675 11 ай бұрын
Godak vatinava
@motorclinic2319
@motorclinic2319 Жыл бұрын
Sir phone number eka danna
@gayanprashad
@gayanprashad 11 ай бұрын
යකඩයක් නිකල් කරන විදිහ කියලා දෙන්නකෝ 🙏
@HiroshanBandara
@HiroshanBandara 11 ай бұрын
කරලා තියනවා
@ceylontwowheels4016
@ceylontwowheels4016 3 ай бұрын
Power supply voltage eka kiyk da denne ? AC da DC da
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Gold Fingers Gold Recovery Vinegar Method | Gold Recovery Using Vinegar
17:02
Experiment Copper , Aluminum , Brass , Nickel plating at home
12:22
American Tech
Рет қаралды 1,3 МЛН