KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
sinhala kavibana : සිංහල කවිබණ : sithsanasana kavibana : සිත්සනසන කවිබණ : amma : thaththa kavibana
1:15:25
ඇසල පෝයදා වැදගත්කම:ලස්සන කවිබණක් :asala poya wadagathkama
18:04
This dad wins Halloween! 🎃💀
01:00
ЭКСКЛЮЗИВ: «Папа мені көп ұратын!» Біреудің семьясын бұздым деп айта алмаймын! Алғашқы сұхбат
2:20:23
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
නිකිණි පෝයදා වැදගත්කම : nikini poyada wadagathkama : කවිබණ 2021 : kavibana 2021
Рет қаралды 21,421
Facebook
Twitter
Жүктеу
1
Жазылу 47 М.
Methmal sadhaham charika
Күн бұрын
Пікірлер: 64
@Mobilephonerepair.
3 жыл бұрын
පින්බර නිකිණි පොහොය *තෙරුවන් සරණයි* ..! කුසල් දම් පුරනා භික්‍ෂූන් වහන්සේත් උන්වහන්සේට සිව් පසයෙන් උපස්ථාන කරනා බොදු සැදැහැතියාත් මහත් වූ පින් ඵල නෙළා ගැනීමේ භාග්‍ය උදාකර ගන්නා වූ සුපින්බර පොහොය වන්නේ නිකිණි පුර පසළොස්වකයි. බුද්ධත්වයෙන් වසරක ඇවෑමෙන් සසුනෙහි වූ විසිතුන් දහසකට අධික භික්‍ෂූන් වහන්සේ මහා වැස්සට තෙමෙමින් දඹදිව්තලයෙහි පැවැති පුරාතන නීති ද නොතකමින් ගම් නියම්ගම් පුරා වස්සාන කාලයේ දී ද පාද චාරිකාවේ යෙදුණහ. මෙසේ වැඩම කරනා ආර්යන් වහන්සේලාගේ පා යුගවල මඩ තැවරී මිය යන කුඩා ජීවීනුත් දළු ලා වැඩෙන නිල් තණත් පෑගී විනාශ වෙද්දී කෝපයට පත් වූ මිනිස්සු භික්‍ෂූන් වහන්සේට අවමන් කරමින් දොස් නැගූහ. මෙම තත්වය ගැන දැනුවත් වූ බුදුපියාණන් වහන්සේ දෙවැදෑරුම් වූ පෙර හා පසු වස් එළැඹීම් වදාරා ඒවා පිළිපදින්නැ යි භික්‍ෂූන් වහන්සේට ඔවදන් දුන් සේක. මෙසේ දඹදිව්තලයෙහි ඇරැඹු වස් එළැඹීමේ බෞද්ධ චර්යා ධර්මතාවයෙන් ලක්දිව්තලය බැබළ වූයේ බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් දෙසිය තිස් හය වසරක ඇවෑමෙන් ය. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් අරිට්ඨ රහතන් වහන්සේ ඇතුළු සිංහල රහතන් වහන්සේලා ඇටසැටලෙන්හි වස් එළැඹී ලක්දිව තලය ප්‍රථම වස්සූපගමනයෙන් අසිරිමත් කළහ. මෙසේ පුරාතනයේ සිටම වස් එළැඹීමේ පිළිවෙත නිබඳවම රැක ගන්නා භික්‍ෂූන් වහන්සේ සැදැහැති බෞද්ධයා පිරිනමන දැහැත් ගොටුුත් වැසි සළුත් පිළිගනිමින් පෙර වස් එළැඹෙන්නේ අධි පොහොයක් ඇති මේ වසරේ නිකිණි මහේ පුර පසළොස්වකදා ය. කඨින චීවරයෙන් පිදුම් ලැබීමට සුදුසු වූ පෙර වස් එළැඹෙන භික්‍ෂූන් වහන්සේ අධි පොහොයක් නොමැති වසරක දී සම්මතයට අනුව පසු වස් එළැඹෙන පොහොය වන්නේ ද නිකිණි පුර පසළොස්වක පොහොය දිනයයි. විශාඛා සිටු දියණියගේ සුවිශේෂී ඉල්ලීමක් වූ වැසි සළුව සිහි ගන්වමින් හතර පස් රියනක සුදෝ සුදු වස්ත්‍රයක් භික්‍ෂූන් වහන්සේට පිළිගන්වා වස් ආරාධනා කිරීමේ මහා භාග්‍ය සැදැහැති බෞද්ධයාට උදා වන්නේ අද ය.හදිසි අවස්ථාවකදී බෞද්ධයාට පිහිටවීමට දුර ගම් දනව් වෙත පිවිසෙන භික්‍ෂූන් වහන්සේ සත්වන රැය උදාවීමට පෙරම වස් විසූ ආරාමයට වැඩම කරමි’ යි අධිෂ්ඨාන කර ගන්නා දිනය මෙවර යෙදී ඇත්තේ ද අද වැනි පොහොය දිනකදීය. වස් විසූ භික්‍ෂූන් වහන්සේ සත්තාහකරණයෙන් වැඩම කළ යුතු බව මහා වග්ග පාලියේ වස්සූපනායිකක්ඛන්ධකයෙහි ද සඳහන් ය. මෙවන් සුවිශේෂී ධර්මතා සාම්ප්‍රදායිකව අදටත් සුරැකෙමින් පවතින්නේ භික්‍ෂූන් වහන්සේ එදා බුදු වදනට නිබඳවම දැක් වූ ගරුත්වය නිසාය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක ඇවෑමෙන් සුභද්‍රගේ අවිනීත වූ වදන් මත ඇති වූ ගැටලුව මූලික කර ගනිමින් වේහාර පර්වතයේ දී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ ද නිකිණි මස පුර පසළොස්වක පොහෝ දිනකදී ය. * ප්‍රථම ධර්ම සංගායනාව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් රහතුන් විසින් පවත්වන ලද *පඤ්චසතිකා විනයසංගීති* නමින් දැක්වෙන ප්‍රථම සංගීතිය නිකිණි අවපෑළවියදා ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී. ඇසළ පුන් පොහෝදා රජගහ නුවරට වැඩම කළ මහ කසුප් මාහිමියන් ඇතුළු පන්සියයක් දෙනා වහන්සේ ඇසළ මස අව පෑළවියදා වස් එළඹියහ. ප්‍රථම මාසයෙහි විහාරාරාම පිළිසකර කරවා නිකිණි මස අවදියවක්දා රජගහ නුවර වේභාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි දී සංගීතිය ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී. *ආනන්ද හිමියන් රහත් වීම* ප්‍රථම සංගීතියට ධර්ම සංග්‍රාහකයන් තෝරන මහා කාශ්‍යප මාහිමියෝ එක් නමක් අඩු පන්සියයක් මහ රහතුන් තෝරා ගත්හ. ඉතිරි අසුන ආනන්ද හිමියන්ට වෙන් කරන ලදී.සෙඛව සිටි ආනන්ද හිමියෝ ධර්ම සංගීතියට පළමු දා රාත්‍රියෙහි බොහෝ වේලාවක් විදසුන් වඩමින් සක්මනින් කාලය ගත කළත් අධිගමයන් ලබා ගන්නට සමත් නොවූහ. වීර්ය සමතාව නො ලැබ ශරීරය ඍතු ගැන්වීම සඳහා අලුයම් වේලෙහි සක්මන් මළුවෙන් බැස පා දොවා විහාරයට වැද මඳක් විවේක ගෙන විඩා සන්සිඳුවා සිරුර යහනට එළවූහ.දෙපා පොළොවෙන් මිදිණ. හිස කොට්ටයට නො පැමිණියේ ය. මේ අතරතුර දී ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වූ හ. උන් වහන්සේ ගේ රහත් ඵලය සිවු ඉරියව්වෙන් තොරව සිදුවිය. එය නිකිණි පුන් පොහෝදා අලුයම සිදු විය.👇
@Mobilephonerepair.
3 жыл бұрын
*බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර* සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම,නිකිණි පෝය දා සේරුවිල වන්දනාවේ යාම ද සිදු කෙරේ. බෞද්ධයාගේ අසම සම සදා පූජනීය වස්තුව වූ දළදා සමිඳුන් වැඩ සිටින මහනුවර සිරි දළදා මැඳුර මුලික කර ගනිමින් බොදු උරුමයන් ලොවට පෙන්වා දුන් *අසිරිමත් දළදා පෙරහර අවසන් වන්නේ ද* මෙම පුර පසළොස්වක පොහොය දිනයේදී ය. විවිධ ජාතීන්ගේ එකමුතුවෙන් එක් දෙවියකු ඇදහීමට විචිත්‍ර අංගයන්ගෙන් සපිරුණු රුහුණු කතරගම මහ දෙවොලේ දේව පෙරහර අවසන් වන්නේ ද අද වැනි පොහෝ දිනකදී ය. මහා වංශ කතාවට අනුව වෝහාරක තිස්ස, දුටුගැමුණු රජවරුන් අරියවංශ දේශනාවට රාජානුග්‍රහය ලබා දෙන උළෙල පැවැත්වූයේ ද නිකිණි මහේ පුර පසළොස්වක පොහෝ දිනකදීය. බෞද්ධයාගේ සිත පුබුදු කර වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වසර එකසිය පනහකට පෙර වල් අලින්ගෙන් රැක ගැනීමට දිවි හිමියෙන් සටන් කළ රජරට වැසියන් ගිනි මැල ගසා ගැනීමට අවශ්‍ය දරමිටි පෙරහරකින් රැගෙන ගියේ ද නිකිණිපුර පසළොස්වක පොහොය දිනකදී ය. මේ නිසා *දරමිටි පොහොය* නමින් හඳුන්වන පොහොය වන්නේද නිකිණි මහේ පුර පසළොස්වකයි. මෙවන් සුවිශේෂී සිදුවීම් රැසකින් බැබළ වූ නිකිණි මහේ පුර පසළොස්වක පොහොය බෞද්ධයාට මහත්ඵල මහානිසංස සහිත පින්ඵල නෙළා දෙන භාග්‍ය උදාර කරවන පින්බර පොහොය දිනයයි..🙏
@kalanibuddhimali3069
3 жыл бұрын
@@Mobilephonerepair. වටිනා කරුණු ගොඩක් අයට මේ දේවල් හරියට මතක නෑ. තෙරුවන් සරණයි 🙏🙏🙏
@msctv867
3 жыл бұрын
ඇත්තටම හරිම වැදගත් අයියේ ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි නිදුක් නිරෝගීමත් සුපිංබර පුන් පොහොය දිනයක් වේවා...
@nelkanelka1735
3 жыл бұрын
@@Mobilephonerepair. පින්බර නිකිණි පුන් පොහෝදිනක් වේවා! 𝒉𝒆𝒂𝒓𝒕 මල්ලි.නිකිණි පොහොයේ වැදගත්කම සවිස්තරාත්මකව හරිම අපූරුවට අකුරුකරල .සතුටුයි.ගොඩක් පින්.තෙරුවන් සරණයි.🙏
@Mobilephonerepair.
3 жыл бұрын
@@msctv867 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
@anuradhasewvandi8722
2 жыл бұрын
ලස්සන බණ කතාවක් ස්වාමීන් වහන්සේ . 🙏🙏🙏🙏
@WashanthaKumara-f7h
2 ай бұрын
ලස්සන බන කතාවක් ස්වාමින් වහන්සේ 😊😊😊
@somahsomah6941
3 жыл бұрын
Sadu..sadu..sadu...maga.namskaraya.wewa
@anuradhasewvandi8722
2 жыл бұрын
සැමට සම්මා සම්බුදු සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuradhasewvandi8722
2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@anuradhasewvandi8722
2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සැමට සම්මා සම්බුදු සරණයි !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mykitchenlife5122
3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ පිංබර නිකිනි පොහෝ දිනක් වේවා තෙරුවන් සරනයි
@رانيراني-ي2م
3 жыл бұрын
Terywan saranai obawahanseta...🙏🙏🙏🌸🌸🌸
@darshanadarshana2003
3 жыл бұрын
තෙරුවන් සරණ යි
@ramyakee9211
Жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape හාමුදුරුවනේ
@tharu5387
3 жыл бұрын
Teruwan sharani ape hamuduruwane 🙏🙏🙏🌹
@KumaraKunara-u5o
Жыл бұрын
සාදු සාදු සා...........!😢
@RasikabroTV
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි
@samanthibandara1624
2 жыл бұрын
Sadu...sadu....sadu...🙏🙏🙏🙏🙏🙏
@sumanandathero3323
3 жыл бұрын
Harima ලස්සනයි හාමුදුරුවනේ ...theruwan saranai🙏🙏
@kwstar5884
Жыл бұрын
Sudu sudu ape hamuduruwane
@apelakbima4755
3 жыл бұрын
තෙරුවන් සරණයි
@MALRASITV
3 жыл бұрын
theruwan saranai 🙏🙏🙏
@SanjeewaSampath-jg4ig
Жыл бұрын
Sadu sadu
@victoriasmedia2558
3 жыл бұрын
Ithamath lassanai ape hamuduruwane Sadhu sadhu
@pemasiriwijerathna3335
3 жыл бұрын
Budu saranai
@rathnayekarathnayeka5610
3 жыл бұрын
Penbera poya deneyak wewa budu sarenai
@sadahammandapaya2850
3 жыл бұрын
Teruvan Saranai Hamuduruwane
@malikadewathi3584
3 жыл бұрын
🙏🙏🙏
@sandunisalam4999
3 жыл бұрын
සාදු සාදු සාදු ගොඩක් පින් 🙏🙏🙏🙏
@maheshimaheshi7847
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@pardeeppardeep2618
3 жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@subhashinimadhushika199
3 жыл бұрын
Oba samara subha bikini pohoyak veva 🙏🙏😊😊
@imalsha3413
3 жыл бұрын
Terwan saranai ape hamuduruwanta sadu sadu sadu ................
@msctv867
3 жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගීමත් සුපිංබර පුන් පොහොය දිනයක් වේවා...
@mykitchenlife5122
3 жыл бұрын
ගොඩක් ලස්සනයි බණකතාව අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි
@learnsimpleenglishwith3dan828
3 жыл бұрын
Onna..apth awa apale genawa..ape peththe enna..🍎genawa
@MediatvSriLanka
3 жыл бұрын
Theruwan saranayi
@msctv867
3 жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගීමත් සුපිංබර පුන් පොහොය දිනයක් වේවා...
@tanikachilinichilini7007
3 жыл бұрын
බුදුසරණයි පොඩි හාමුදුරුවනේ ලස්සනයි
@SanjeewaSampath-jg4ig
Жыл бұрын
👌👌👌👌👌
@KumaraKunara-u5o
Жыл бұрын
සාආආඅ
@lochanakalindimeadise7102
3 жыл бұрын
Me corona walin sawma denat kisima ledak dukak nathuwa araksha kara denna.pinbara nikini poyak wewa .sawma den at.theruwan saranai
@kwkwtkwtkwt2613
3 жыл бұрын
Sadu 🌹🌹🌹🌹🌹🌹🌹sadu🌹🌹🌹🌹🌹🌹sadu🌹🌹🌹🌹🌹🌹🌹
@hirukadasunnethsara3355
3 жыл бұрын
නිකිනි පොහො ඩිනයක් වෙව🙇🙇
@msctv867
3 жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගීමත් සුපිංබර පොහොය දිනයක් වේවා
@yachakaya1
3 жыл бұрын
නිකිනි පොදා වැදගත්කම දෙසානා ඔබ වහන්සෙට තෙරුවන සරණයි
@ලොවමසුවපත්වෙවා
3 жыл бұрын
සාධු 🙏සාධු 🙏සාධු 🙏.. උතුම් නිකිණි පුන් පොහොය දිනයක් වේවා 🙏🙏තෙරුවන් සරණයි 🙏
@nelkanelka1735
3 жыл бұрын
Teruwan saranai ape hamuduruwane. 🙏
@msctv867
3 жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගීමත් සුපිංබර පුන් පොහොය දිනයක් වේවා...
@nelkanelka1735
3 жыл бұрын
@@msctv867 අගනා කවිපෙළක් සමිදුනි.පින්බර නිකිණි පොහෝදිනක් වේවා!තෙරුවන් සරණයි ඔබවහන්සේට..🙏🙏🙏
@sandunherath264
3 жыл бұрын
@@msctv867 හරිම ලස්සනයි,නවි,බණ,මට,ඔබ,වහන්සේ,බැහැ දකින්න,කැමැති,සාඋු,මම,පිට,රට,සිටින,කෙනෙක්,මම,ලගදි,ලංකාට,එනවා,එම,නිසා,හමුවෙන්න,අවස්ඨාවක් සලසා,දෙන්න
@msctv867
3 жыл бұрын
මගේ චැනල් එකේ එබවුත් එකේ නම්බර් එක තියෙනවා
@nccreative5794
3 жыл бұрын
පින්බර පොහෝය දිනයක් වේවා ...තෙරුවන් සරනයි 🙏🙏
@msctv867
3 жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගීමත් සුපිංබර පුන් පොහොය දිනයක් වේවා...
@thattayas7318
3 жыл бұрын
පින්බර පෝය දිනයක් වේවා බුදු සරණයි
@msctv867
3 жыл бұрын
තෙරුවන් සරණයි අය්යේ
@kalanibuddhimali3069
3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@msctv867
3 жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගීමත් සුපිංබර පුන් පොහොය දිනයක් වේවා...
@slbatti592
3 жыл бұрын
පිංබර පොය දිනක් වේවා ලොක වාසී සියලු දෙනටම තෙරුවන සරණයි හැමොටම 🙏
@TinaTina-pp6zm
3 жыл бұрын
Teruwan saranai obawahanseta.
@gutreqhoitwfca4838
Жыл бұрын
තෙරුවන් සරණයි
@Damayanthi.0
3 жыл бұрын
🙏🙏🙏
1:15:25
sinhala kavibana : සිංහල කවිබණ : sithsanasana kavibana : සිත්සනසන කවිබණ : amma : thaththa kavibana
Methmal sadhaham charika
Рет қаралды 520 М.
18:04
ඇසල පෝයදා වැදගත්කම:ලස්සන කවිබණක් :asala poya wadagathkama
Methmal sadhaham charika
Рет қаралды 14 М.
01:00
This dad wins Halloween! 🎃💀
Justin Flom
Рет қаралды 61 МЛН
2:20:23
ЭКСКЛЮЗИВ: «Папа мені көп ұратын!» Біреудің семьясын бұздым деп айта алмаймын! Алғашқы сұхбат
НТК Show
Рет қаралды 1,2 МЛН
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 9 МЛН
00:28
Wait for the last one 🤣🤣 #shorts #minecraft
Cosmo Guy
Рет қаралды 24 МЛН
40:38
Wedabbha Jathaka Kathawa Kavi bana වේදබ්භ ජාතක කතාව කවි බණ දේශනාව |poyada kavi bana | Sri Daham
Sri Daham ශ්‍රී දහම් 🙏
Рет қаралды 90 М.
27:17
බිම්බා දේවි හෙවත් යශෝදරා කවි මාතලේ සුමංගල හිමි yashodara kavi mathale sumangala himi
Mathale Sumangala Himi
Рет қаралды 1 МЛН
1:18:09
kavi bana : කවිබණ : ලස්සන බණ කතාවක් කවියෙන් : පදමානවක ජාතකය
Methmal sadhaham charika
Рет қаралды 22 М.
1:47:49
කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ.. කර්මයට පිටුපාන්න බෑ පුතා...අපි ඇත්තට මුණදෙමු.
Pinsara Pansala පින්සාර පන්සල
Рет қаралды 344 М.
58:54
කවි බණ මළුව | Kavi Bana Maluwa | වෙසක් පොහෝ දින
Monara TV
Рет қаралды 147 М.
22:36
ඇය යශෝධරා නම් විය...
Nawagaththegama Siri Sugatha Thero
Рет қаралды 778 М.
41:07
ඉතාම මනරම් කාව්‍යමය ධර්ම දේශනාවක් - වේදබ්භ ජාතක | ven pannala gnanaloka thero kavi bana
Vimukthiye Maga
Рет қаралды 480 М.
15:29
Sambuddha Parinirvanaya - සම්බුද්ධ පරිනිර්වාණය | සංවේදී කවිපෙළ - Massanne Vijitha Thero
Massanne Vijitha Thero
Рет қаралды 4 МЛН
44:11
Massenne Vijitha there Kavi Bana Anda Amma | මස්සැන්නේ විජිත හිමි කවි බණ අන්ධ අම්මා | Sri Daham
Sri Daham ශ්‍රී දහම් 🙏
Рет қаралды 84 М.
19:09
Mau guna gi wandana මව් පිය ගුණ වන්දනා
WENAS LOKAYA
Рет қаралды 318 М.
01:00
This dad wins Halloween! 🎃💀
Justin Flom
Рет қаралды 61 МЛН