Nil diya pokuna දැක්කොත් පුදුම වෙනවා..ලංකාවෙද මේ

  Рет қаралды 352,304

Rupavahini News

Rupavahini News

Күн бұрын

Follow on:
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini...

Пікірлер: 273
@cynefin0_0
@cynefin0_0 Жыл бұрын
හැමොම එකිනෙකාට බනින්නෙ නැතුව තම තමන් ස්වයං විනයක් ඇති කරගෙන එ තැන ඉන්න පුරුදු වෙන්න ❤️
@flowerworld3451
@flowerworld3451 Жыл бұрын
ඇත්ත 🤘
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
තව ටික දවසකින් බේරේ වැව වගේ තියෙයි ලංකාවේ ඉන්නේ සක්කිලිනේ
@chamilkumara6883
@chamilkumara6883 Жыл бұрын
සහතික ඇත්ත...
@mihiridimingu1519
@mihiridimingu1519 Жыл бұрын
Attamai ape aya naha kalakannine.
@garden1831
@garden1831 Жыл бұрын
Sirawata
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 Жыл бұрын
Thava tika davasakin mekatath desapaluvo aithiya kiyai
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 Жыл бұрын
ඔව් අර පෙන්නේ නැද්ද උජාරුවට හදපු නෙලුම් කුළුනේ අපේ හැත්ත නම් එහෙමත් කොටලනේ එනවා කියන්නේ. තව මොන කතාද මේවා ගැන. 🤮🤮
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
පොකුණ වටේට ආරක්ෂක වැටක් යොදනවා නම් අඩුම අවුරුදු 20ක් 30ක් වත් රැකේවි..☝️😒 අපරාධයක් වෙන්නේ මෙහෙම තැන් ලෝකෙටම තියෙන්නෙත් 46 වගේ කුඩා ප්‍රමාණයක්..සමහර තැන් වලට විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ඔහොම යන්න දෙන්නෙත් නෑ..🤔 මේවා පුද්ගලික ස්ථාන නෙවෙයිනේ අනාගත ලෝක උරුමයන්..💪❤️❤️
@niluayagamage6400
@niluayagamage6400 Жыл бұрын
නාන්න ගාත්තාට පස්සේ ඔක නිල්දිය පොකුන නෙවෙයි කලුදිය පොකුන වෙයි.
@supunsameera2525
@supunsameera2525 Жыл бұрын
උන්ට මොන අයිතියක්ද ගානක් වෙන් කරලා ඕක විකුණන් කන්න... බැහැලා නානවා කියන්නෙම පොකුණ ඉවරයි 😅
@sararanaweera9063
@sararanaweera9063 Жыл бұрын
aniwaryen,,, meka baladdi matath hithuna... kauruwath kohomada ehema tamange deyak wage ehema mudalak aya karanneh,,,,,
@pesandugunarathna1888
@pesandugunarathna1888 Жыл бұрын
පරයො බැහැල නානකොට එපා කියන්න එකෙක් නැතිහැටි😡
@supunsameera2525
@supunsameera2525 Жыл бұрын
@@sararanaweera9063 එකනේ
@user-bt5gk8qf6x
@user-bt5gk8qf6x Жыл бұрын
මොලේ තියෙන්නේ පුපේද😂😂
@pesandugunarathna1888
@pesandugunarathna1888 Жыл бұрын
මේවා රහසේම තියෙන්න ඕනෙ දේවල්.අවශ්‍යම කෙනෙක් කැමතිනම් පමණක් යනව නම් හොඳයි.ඕනවට වැඩිය ප්‍රසිද්ධ කරනන හොඳ නෑ. මේකෙ නාන එක නම් මහ ජරාම වැඩක්
@worldentertainment983
@worldentertainment983 Жыл бұрын
මට හෙනම දුකක් දැනුන ...මෙච්චර සෙනගක් යන එකට..කයි වගේ එතනත්..😌😌😌😌
@bagyawanasinghe4861
@bagyawanasinghe4861 Ай бұрын
Minisuunta yanna tama ballo owa tynne....rakapan pakaya putuwak tyn ubta onenann
@amilagayan5287
@amilagayan5287 Жыл бұрын
සොබා ධර්මයට හානියක් නොවන ආකාරයට මෙවැනි ස්ථාන හඳුනාගෙන සංචාරක කර්මාන්තය දියුණු කිරීම බලධාරීන්ගේ වගකීමක්
@ranirajawasan8931
@ranirajawasan8931 Жыл бұрын
අපෙ රටේ මිනිස්සුන්ට මේවගේ සම්පත් වල වටිනාකම දැනෙයි නම් හදවත් තුලට ඒ ගැන සතුටු වෙමි ❤️ ආදරෙයි ලක්මෑණියනි 🙏
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
මෙිවා ලංකාවට විදේශිය විනිමය උනන උල්පත් එම නිසා මාධ්‍යයෙන් දෙන ප්‍රචාරයක් ලබාදීම අගය කරන අතරම ලංකාවෙි ඉන්න සක්කිලි ජනතාව ගෙන් බෙිරා ගන්න ජාතික නාලීකාවට ස්තූතියි 🙏🙏🙏🙏✍️✍️✍️✍️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@nethufernando462
@nethufernando462 Жыл бұрын
Tv Derane ගිය කිදුරු කුමරියෝ මතක් උනා මටනම්...🧜😁
@aishurashmi4127
@aishurashmi4127 Жыл бұрын
මටත්..🥺♥️
@kavii3241
@kavii3241 Жыл бұрын
Matath🥺
@imashadilshani9594
@imashadilshani9594 Жыл бұрын
Mtath❤
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 Жыл бұрын
ඔව්ව්...😍
@thisudinethya
@thisudinethya Жыл бұрын
Ow මටත් 🥺❤️
@danumusix913
@danumusix913 Жыл бұрын
ඕවා අපේ එවුන්ට පෙන්නන්න එපා, දන්නවානෙ අපේ උන්ගෙ හැටි
@lahiruashen6326
@lahiruashen6326 Жыл бұрын
ලොකෙ තියන භයානකම සංචාරක ස්ථාන අතරින් 6 හො 5 මෙම ස්තානය.
@gayandasanayaka2080
@gayandasanayaka2080 Жыл бұрын
ඉතනත් ඉවරයි ..
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Жыл бұрын
එකාත් ඉවරයි දැන් 🙏😔
@pesandugunarathna1888
@pesandugunarathna1888 Жыл бұрын
මේක ඉස්සල්ලම මද්‍ය ආවරණයක් කලේ ගයාන් සඳකැලුම් මහතා සමඟ ITN වෙනස කණ්ඩායම,ඊට පස්සෙ රූපවාහිනීයේ සොබාධාරා කණ්ඩායම ඒව ගේ විශේෂ අවසරයකින් විශේෂ ස‍ංචාරකයින්ට විතරක් යන්න පුලුවන් විදියට අධි ආරක්ෂිත ස්ථානයක් කරන්න ඕනෙ. ලංකාවේ මේ නීතිය දැඩි ස්වාභාව රක්ෂිතවල ක්‍රියාත්මක වෙනව. නැත්නම් මේව ආරක්ෂා කරන්න බෑ
@jacintharegis4834
@jacintharegis4834 Жыл бұрын
Please protect these natural resources don't allow people to bathe here.
@0wassana0
@0wassana0 Жыл бұрын
නාන්න දෙන්න එපා 😂
@utharabope3891
@utharabope3891 Жыл бұрын
අනිවාර්යයෙන් ම .
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
ඉල්ලිම් අවශ්‍ය නෑ .... ඔය ගන්න මුදල් .... බඩ තඩි මාමලා ට නොදී ඇති තරම් ආරක්ෂකයෝ දාපියවු ඉටි කොළ අල්ලන්න ..... කිමිදුම් කරුවන් සමඟ .... ඒත් එක්කම ඔච්චර පිරිසක් එකවර ඇතුළු කරලා ප්‍රශ්නය ක් වුනොත් කොහොමද ගොඩගන්නේ ....? ඕවා පෙන්නන්නේ නැතිව තිබිලා වැඩක්ම නෑ .... ඒ නිසා හානි නොකර තමන්ගේ උරුමය විඳගන්න දෙන එක හොඳයි .... බුදුසරණයි ....!
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
ඕකේ වැසිකිළි පහසුකම් නැති නිසා බහින්න දෙන්න එපා .... අනිවාර්යයෙන්ම චූ කරනවා .... විශේෂයෙන්ම ගෑණු .... බුදුසරණයි ....!
@sajithafernando2578
@sajithafernando2578 Жыл бұрын
බලන්න ආවාට කමක් නැහැ නාන්න දෙන්න එපා
@binovintharuk7324
@binovintharuk7324 Жыл бұрын
අපෝ දැන් එතනත් නාස්ති කරයී
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
This is a great place to visit. Good to see that people recognize it and make it a tourist friendly destination.
@Nethula_L
@Nethula_L Жыл бұрын
නාපුවාම ඒවා ඉවරයිනෙ😕
@sarang9318
@sarang9318 Жыл бұрын
හරි.... එතනත් ඉවරයි 😑🤌🏻
@isuruishara6623
@isuruishara6623 Жыл бұрын
අපි හැමෝම එකතුවෙලා මේක රැක ගමු
@deminigamage9438
@deminigamage9438 Жыл бұрын
මේ මොන අපරාදයක්ද..😢 මේ වැඩේ දැන්ම නතර වුණොත් හොඳයි. නැත්නන් සිරීපාදෙට වෙච්ච දේ මෙතනටත් වෙයි. අවුරුදු දහස් ගාණක් තිස්සේ මේවා රැකිලා තිබුණේ මිනිස්සු කියන ජරා සත්ත්ව කොට්ඨාසයට ඒ තැන් වලට පය තියන්න බැරි වෙච්ච හින්දා. ලෝකෙන් හැංගිලා නොයිඳුල් විදිහට තියෙන්න ඕන තැනක මිනිස්සු ගිහින් කුණු හෝදල නාන්න පටන් අරන්.
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා මේ බලන දෙවන video එක සුපිරියක් තමා යන්න ඔනේ දවසක 💛✌️👑🇱🇰🙏❤️
@cloudysky897
@cloudysky897 Жыл бұрын
Yanna nemeyi ooka parissam karanna
@NextMindTV
@NextMindTV Жыл бұрын
අපේ මිනිසුන්ට අගයක් නෑ... මේ රත්තරං මවුබිම පණවගේ රකින්න ඕන කියන හැඟීම තියෙන්නේ අතලොස්සකට විතර...
@charinduliyanage9224
@charinduliyanage9224 Жыл бұрын
ඒකත් ඉවරයි එහෙනම්..ඕක 2015 දි වගේ මුලදි ප්‍රසිද්ධ වුනේ..එතනත් විනාශ කරපල්ලා..ඔතන ලොකු කතාවක් තියෙනව.සමහරවිට පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථානයක් කියලා නම් කරන්නත් ඉඩ තියෙනවා ඇත්තටම ඓතිහාසික ස්ථාන රකින්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් කියලා දෙයක් තියෙනවනම්..
@Nishadhichamathka
@Nishadhichamathka 2 ай бұрын
ඔව් මෙතන ලොකු කතාවක් තියෙනව. මේක රාවණ හදපු එකක්❤
@gaminikulatunga7896
@gaminikulatunga7896 Жыл бұрын
ගොඩක් සතුටුයි. යූරෝ පයේ. සංචාරක කර්මාන්තයෙන් ගොඩක් මූදල් උපයන... ස්වභාවික සම්පතක්. මෙය ආරක්ෂා කරගන. දියුණු කරගන්න. හොදම සංචාරකයන් ගේ ආකර්ෂණය දිනා ගන්නා දෙයක්. . මිලක් නියම නොලද පරිසර ආරක්ෂාව ඇතිව කරගන යන්න. තෙරුවන් සරණයි.
@thirimamunidineka7254
@thirimamunidineka7254 Жыл бұрын
බැහැලා නාගත්තා කියලා තමන්ගේ ඇතුලේ තියෙන ප‍ර ගති හේදේන්නේ නෑ නිල් දිය පොකුණ කැත වෙනවා මිසක්.
@asithaasitha2533
@asithaasitha2533 Жыл бұрын
හෙන ගහනව මේ වගේ දෙයකින් හම්බ කරන් කන එකට . මේව සොබාදහම විසින් නිර්මාණය වෙච්ච දේවල් . ඇයි මේවට සල්ලි අය කරන්නෙ . එක් අයෙකු සදහා 2000ක් 😂20දෙනෙක් එකතු වෙලා යන අය කරේ තියාගෙන යන්නෙ නෑනෙ . මග පෙන්වන්න එක්කෙනෙක් ඇති . මේ වගේ වැඩ කරල මිනිස්සු ගසා කන්න එපා .
@SL90DutuNodutu
@SL90DutuNodutu Жыл бұрын
kattiya wadi wenakota gana aduwnawa bro..... 500Rswenakan
@djgfhd
@djgfhd Жыл бұрын
ඇයි ඕක දැම්මේ තව ටික දවසකින් ඕකත් ඉවරයි
@RAPTOR-sm1ei
@RAPTOR-sm1ei Жыл бұрын
සුපිරියක් තමා යන්න ඔනේ දවසක 💛✌
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 Жыл бұрын
යං ☺️☺️
@RAPTOR-sm1ei
@RAPTOR-sm1ei Жыл бұрын
@@dumeshjayasinghe.3421 YMU YMU BOZA
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
ඉතාමත් වටිනාකමක් athi tanak ආරක්ෂා කිරීම අපේ යුතුකමක්
@itsKM911
@itsKM911 Жыл бұрын
එතනිනුත් හම්බ කරන්න පටන් අරන්
@sadunshamal8921
@sadunshamal8921 Жыл бұрын
හැමදේම නිකන් දිපු නිසා තමා ගොඩක් අයට කෙලවිලා තියෙන්නෙ....😎
@cosmicvoyagers8893
@cosmicvoyagers8893 Жыл бұрын
ai dukaida 😂
@luhansaharithmi2829
@luhansaharithmi2829 Жыл бұрын
පරිස්සමින් රැක ගන්න අපිට කියලා තියෙන්නේ ලොකුම වටිනාකම අපේ දේශගුණය සහ ස්වභාවික සම්පත් විතරයි... ආර්ථිකය අන්තිමයි , මිනිස්සුන්ගේ ආකල්ම ඉදන් හැමදේම අන්තිමයි , විශාල බුද්ධි ගලනවයක් සිද්ධ වෙනවා... මේ රට තරන් ජීවත් වෙන්න සුදුසු පරිසරයක් වෙන කිසි රටක නැහැ.... අපි රැක ගන්න ඔනි අපේ සම්පත් එහෙම නොවුනොත් අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මය විසින් අපිට දඩුවම් ලැබෙනවා... දැනටමත් සුළු මට්ටමින් එය වෙමින් පවතින්නේ... ඉතින් පරිසරය රැක ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා ❤️
@matarawcw2405
@matarawcw2405 Жыл бұрын
ඔතන නාන්න එපා
@loveandpeacemagictricksrev5031
@loveandpeacemagictricksrev5031 Жыл бұрын
නිල් දිය පොකුණ බොම්ක දිය පොකුණ කරල එයි අපේ පම්කිය්ලා 😂
@watvijayanthi5522
@watvijayanthi5522 Жыл бұрын
Ekath kanna hadanne ganui minissui nildiya pokunata bassala ekko balanna vitarak denna one ekath kanawa
@thepixelmasterpro
@thepixelmasterpro Жыл бұрын
බලන්න විතරක් දුන්නට කමක් නෑ නාන්න ඕනෙත් නෑ....ජල මූලාශ්‍රය විනාශ වෙලා යයි.
@chanisooriyampola
@chanisooriyampola Жыл бұрын
Me urymeyath iwerai,ape minissu giyoth iwerai
@RashmikaRN2003
@RashmikaRN2003 Жыл бұрын
කොච්චර නීති දැම්මත් ලංකාවේ මිනිස්සුත් එක්ක ඕව ආරක්ෂා කරගන්න අමාරුයි 😒 අපරාදේ සොබාදහමේ මනරම් දායාද 😥 හැමෝම ඒකෙ වටිනාකම ගැන හිතලා බැලුවොත් හොදයි 🥺 අපේ දේ රැකගමු 😌🏞️🍃
@slgamer1775
@slgamer1775 Жыл бұрын
Ape rate minissu ganga walatath kunu damme naththam me wage thama
@nawodasathsarani3417
@nawodasathsarani3417 Жыл бұрын
අපි ගියා. ජීවිතේ දැකපු හොඳම අත්දැකීමක්
@AviyasONEGraphics
@AviyasONEGraphics Жыл бұрын
වෙන Channel එකකින් පෙන්නුවනම් මේ වෙද්දිත් විනාශ කරලා මේ තැන. System change කරන අය.🙂💔
@deminigamage9438
@deminigamage9438 Жыл бұрын
ගම්වැසියන් වුනා කියලා සල්ලි වලට මෙහෙම වැඩක් කරන්න එයාලාට තියන අයිතිය මොකක්ද? ඉක්මනින්ම වගකිවයුතු පාර්ශ්වයක් මැදිහත් වෙලා මෙතනට මිනිස්සු යන එක නතර කරන්න.
@lonelyheart2650
@lonelyheart2650 Жыл бұрын
Gamwasiyo wikunan kanna hadana ekath waradi kiyamuko(eyalage guiding nathuwa yanna one ayata eyalata gewanne nathuwa yanna puluwan wenna one) Niwaradi rajaye aayathanayak yatathe sidda wenawa nm hari(sigiriya, hortan thanna wage) Nanna wage apirisidu karana wadath karanna denna hoda na katath Jara karanna dennath hoda na. (Ape un ma thamai habai jara karanne) (Mata one thanaka kiyanna puluwan mama toffee kolayak wath, murukku packet 1k kaduwama wisi karana chuti pilithin kalla wath, kawadawath maga dala gihillath na. Yanneth na. Kohe gihin aawath issallama karanne bag eke kunu ekathu karana pocket eke thiyana ekathu una kunu tika dustbin dana eka) Yanna one minissunta yanna denna epa kiyana eka nm hari na neda? Matath aasai yanna Mewa lankawe dewalne. Api balanne nathuwa kawru balannada? Hariyata yanna kramayak hadanawa wenuwata, yanna denna epa kiyana eka nm harima waradi Kohomath video 1 balanakota mathath issallama hithune ane aparade ethanath winasai kiyala nm thamai. Eth...
@NextMindTV
@NextMindTV Жыл бұрын
ඕකෙ නාන්න දෙන්න එපා... ඕනනම් තිබහට වතුර බොන්න විතරක් ඉඩ දෙන්න... ඒව බොන්න සුදුසුනම්...
@yhemalatha8325
@yhemalatha8325 Жыл бұрын
Ammoo ekana aththa thamai okath haravida danna ne nidan soyanna atharamata apee rate inne kamba horune
@sameeradulanjana6367
@sameeradulanjana6367 Жыл бұрын
ඔහොම නෑවොත් මරැවට තියේවි😓😓😓
@madhushankaindu1659
@madhushankaindu1659 Жыл бұрын
අනිත් එක ඔහොම යන ඔක්කොම බස්සල ඔහොම නාවන්න ගත්තම හෙට ඕක බේරෙ වැවටත් වඩා ජාරා වෙනව...... ඕවට ඔයිට වඩා වැඩි නීති අදීක්ශනයක් යටතේ දාල රකින්න ඕනි ඒව බන් මේක ටික දෙනෙක්ට නම් දරා ගන්නත් බැරි වෙයි ඒ උනාට සත්ය ඇත්ත ඒක මල්ලි
@kavindujayasekara4663
@kavindujayasekara4663 Жыл бұрын
ජිවිත පරිස්සම ට එක්කන් යන්න පිරිසක් ඉන්න එක හොදයි ,හැබැයි ඉතින් එච්චර ලොකු මුදලක් අය කරන එක වැරදි
@srilankanbirdparadise7282
@srilankanbirdparadise7282 Жыл бұрын
ඔතන විනාශ කරන්න නම් එපා
@nimalbandara3573
@nimalbandara3573 Жыл бұрын
ඕකේ බැහැලා නාන්න ගත්තොත් වැඩක් තියෙයිද, ඒවත් නවත්වන්න ඕන පොලිතීන් ප්ලාස්ටික් නවත්වනවා වගේම
@Bhagyamadushani99
@Bhagyamadushani99 Жыл бұрын
Ammooo ou awadanama marama widihata. Apith giya oka balanna. 😥😥 eth awasane wathur tika dakiddi asa hithenw 🤗
@sujeewasamanmali3436
@sujeewasamanmali3436 Жыл бұрын
ගියත් කමක්නැ එයසූරකීන්න
@travelandeventz2742
@travelandeventz2742 Жыл бұрын
හරි එතනත් ඉවරයි
@Laiya
@Laiya Жыл бұрын
ජනාධිපතිතුමා :- අපිට බැරිවෙයිද මේක විකුණන්න 😶
@sureshsandaruwan8218
@sureshsandaruwan8218 Жыл бұрын
Ekth ඉවරයි
@tribelife7650
@tribelife7650 Жыл бұрын
Kohomada light dala alankara karala gaththanam sancharaka viyaparayata visala rukulakk neda
@jithendra5069
@jithendra5069 Жыл бұрын
සැඟවී නිහඬව තිබෙන සුන්දරත්වයේ විනාශය....... ඉතාමත් කණගාටුයි.....
@findingretreat
@findingretreat Жыл бұрын
දැන් අපේ හැත්ත ගිහිල්ලා ඔතන නම ගහල හම ගහලා බඩුත් ගහලා එනව හොඳයි!!!!
@jessicarodrigo3649
@jessicarodrigo3649 Жыл бұрын
It shouldn’t be given to the public to bath or use it improper these places should be taken care in good hands
@rathnayakavikrama6836
@rathnayakavikrama6836 Жыл бұрын
sthripura kande thamai e guhawa thiyenne
@KavindiKaveesha72
@KavindiKaveesha72 Жыл бұрын
Harima sathutui me thama mehema hangila thiyena eka eliyaka thibunanam mekath vinasai
@indunibndara9406
@indunibndara9406 Жыл бұрын
විකුනන් කනවා මදිවට යකො මුන් නාන්නත් දිලා විනාශ කරන්න එපා විස්වය උබලා ගැන බලාගනි
@sararanaweera9063
@sararanaweera9063 Жыл бұрын
ape unta itin salli enawa nam oka kudu karath aulak na.. unta ona salli
@DKR826
@DKR826 Жыл бұрын
ඕකේ ඇතුලෙ බඩු ගහන්ඩ හදයි දැන්, මුසල හැත්තක් ඉන්නේ අපේ රටේ.ඔව්වා ආරක්ශා කරන්ඩ ඕනේ.
@hemadamayanthi920
@hemadamayanthi920 Жыл бұрын
Make a rule don't touch water and not swimming.
@user-dc7sb6og2u
@user-dc7sb6og2u 11 ай бұрын
ඹක බලන්න යන්න එපා,,,❤❤❤
@padmivlogs7800
@padmivlogs7800 Жыл бұрын
Harima lassana watina thanak❤
@Moonchild-qf6eu
@Moonchild-qf6eu Жыл бұрын
දැන් ඉතින් එතනත් ඉවරයි🥲නිල් දිය පොකුණ මඩ දිය පොකුණක් කරල එයි අපේ උන්
@somalatha3761
@somalatha3761 Жыл бұрын
එතනත් ඉවරයි
@lalithajayawardana8073
@lalithajayawardana8073 Жыл бұрын
me wage than diunu karala ganna සංචාරක inta balanna🙏🙏🙏🙏
@thirimamunidineka7254
@thirimamunidineka7254 Жыл бұрын
කරුණාකර නිල් දිය පොකුණට ගිහින් පිස්සු වගේ හැසිරිලා එතන විනාස කරන්නෙපා පුරාවිද්‍යාත්මක ගවේෂණයක්‌ කරනවා හැර. අනික අපේ රටේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට කිසිම විනයක් නෑ, කෑගහලා, කුණුහරප කියලා සක්කිලි වගේ හැසිරිලා ලොකු අමාරුවක වැටෙනවා. මේවා tv එකේ පෙන්න පෙන්න විකුණන් කන්නෙපා ජඩ මාධ්‍ය. දැන්වත් අපේ රටේ තියන ටිකවත් රැකගනිල්ලා. මේක තහනම් කලාපයක් වෙනවා නම් ගොඩක් හොඳයි.
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
එතනත් ඉවරයි 😂😂
@nalakagunarhatna9426
@nalakagunarhatna9426 Жыл бұрын
තමන්ගේ රටේ sobwa ධර්මය තමන්ට vedeme aytiya tebenawa එහෙත් ඒවා venasa novena විදිහට එහෙත් සමහර veta ටික දවසක් yanaveta oke etule හිස් අරක්කු බෝතල් beyar බෝතල් සිගරැට් කොට එහෙමත් දකින්න ලැබෙයි
@sararanaweera9063
@sararanaweera9063 Жыл бұрын
sira katghawa.... oya game unma reta oka asse boi party dai... danmama oka nathara kara nam hari
@blackboysnn8610
@blackboysnn8610 Жыл бұрын
ඔක නිතරම යන්න ගියාම කඩාවැටෙනව සුවර්
@ireshasenavirathna5776
@ireshasenavirathna5776 Жыл бұрын
Apith giya.unbelievable place
@shortscape-og5fp
@shortscape-og5fp Жыл бұрын
ජය වේවා ...❤️👍
@isurumccaldera8787
@isurumccaldera8787 Жыл бұрын
දැන්ද ඔයාල මේවට යන්නේ..🤣🤣 අවුරුදු 4කට විතර කලින් නිල්දිය පොකුණට බැස්සේ අපිනම්....
@comcwil7520
@comcwil7520 Жыл бұрын
Mewagema Lebanon walath tiyanawa mara lassanai
@chandanisamarweera3527
@chandanisamarweera3527 Жыл бұрын
Don’t Sweming🏊‍♀️🏊🏻‍♂️
@sriyanidavi890
@sriyanidavi890 Жыл бұрын
Sobadhamath akka sellan apa.namen walakinna.
@dilananuruddha1075
@dilananuruddha1075 Жыл бұрын
මීලග පහන්තුඩාව වෙයිද දන්නෑ🤭🤭🤭🤭🤭
@sumnayaesha4417
@sumnayaesha4417 Жыл бұрын
Ane naanna denne nathuwa balanna witharak denawa nam ethana godak lassanata tiyei neda? Mage rata mona tharam lassanada..
@thepixelmasterpro
@thepixelmasterpro Жыл бұрын
අනේ කරුණා කරලා පොකුනේ ඒ තියෙන වතුර ටික රැක ගන්න විදිහක් සම්පාදනය කර ගන්න.. නැත්නම් සංචාරකයන් වැඩි දිනෙන් දින වැඩි වීම නිසා අවුරුදු දහස් ගණනක් තිස්සේසොබාදහමින් ආරක්ෂාව වුණු මේ පොකුණ අවුරුදු දහයක් විස්සක් නිසා විනාශ වී යෑමට ඉඩ දෙන්න එපා. දිනෙන් දින වැඩි වන සංචාරකයින් නිසා මේ පොකුණේ තිබෙන පිරිසිදු භාවය හා පොකුණ තිබෙන පැහැය විනාශ නොවෙන ලෙස එය රැක බලා ගැනීම කළ යුතුවේ...ඇත්තටම මෙය ලංකාවට ලැබුණු විශේෂ දායාදයකි...පිටරට සංචාරකයන් මෙහි පැමිණීමට මෙය මහත් රුකුලක් වේ..ශ්‍රී ලංකාවේ ඇද වැටී තිබෙනවා තිබෙන ආර්ථික තත්වය හමුවේ මේ වගේ වටිනා ත්‍රාසජනක අත්දැකීමක් ලබා ලබාගැනීමට සංචාරකයින් පැමිණීම අපේ සංචාරක ව්‍යාපාරයක් තවත් දියුණු වීමට මහත් රුකුලක් වේ.ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ඉතා ප්‍රසිද්ධ Ruby Falls වැනි සංචාරක ආකර්ෂණය දිනාගත් මෙවැනි ස්ථානයක් විදියට මෙම ස්ථානයද නිසි නිසිනීති මාලාවක් හා නිසි කළමණාකරණයකින් ස්වභාවධර්මයට කිසිදු හානියක් නොවන සේ සංචාරකයන් සඳහා විවෘත කර දීම නිසි පාලනයක් සහිත බුද්ධිමත් රජයක ගේ වගකීමකි..
@vonarayasheli6102
@vonarayasheli6102 Жыл бұрын
මේවා බලන්න ගියාට කමක් නැහැ .ඒ උනාට මේවට බැහැලා අපේ අය නාන්න ගත්තම මේවගේ උරුමයට හානි වෙනවා .අපි ඒවා රැක ගන්න ඕනි .සොබා දහමින් අපිට හම්බුන දායාද මේ .
@gayanifernando9540
@gayanifernando9540 Жыл бұрын
Mamath giya me lagadi harima sathutu gamanak
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
ඔය තැන ප්‍රසිද්ද කරන්නඑපා.ඔතනත්බේරේ වැව වගේ වෙයි. සිරී පාදෙ ගියාම තේරෙයි බක්තිය.බලන බලන තැන කුනු දාලා පව් කාර මිනිස්සු .ඕවා ප්‍රසිද්ද නොකර තියෙන විදිහට තියෙන්න අරිමු.නිල් දිය පොකුණ අවුරුදු 5000කටත් කලින් තිබුනු තැනක්.ඕකෙ වතුර සමහර අයට විසයි. මැරෙන්න උනත් පුලුවන්. අනික මිනිස්සු යන්න ගියොත් ඔතන කුනු හල හල එන්නේ.
@lonelyheart2650
@lonelyheart2650 Жыл бұрын
Eka nm aththa Siripade ganna deyak na Para depaththema bulath kela udata yanakalma Kana bona ewala his kawarath para depaththe E witharada , muthra gada, ane mehema minissu! Aththatama ape unge bhakthiya!!!
@SL-To-Global
@SL-To-Global Жыл бұрын
ඒ වගේ විශේශ තැන් වල නාන්න දෙන්න එපා. විනාශ වෙලා යන්න ලොකු කාලයක් යන්නේ නෑ එහෙම උනාම. අපේ රටේ කිසිම දෙයක අගයක් දන්නේ නැතුව විනාස වෙලා ගිය තැන් ඔන තරම් තියෙනවා.
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
නෑම තහනම් කල යුතුයි
@buddashinha8713
@buddashinha8713 Жыл бұрын
නිල් දිය පොකුන ගැන කිසිම දෙයක් නොදත් මොඩයෝ එකත් සුවිම් පූල් එකක් කරන් හැතිකරේ සූර්ය එලිය නොවැටී තිබෙන ජලයේ ගුන නොදත් මොඩයෝ...
@sheetasitha8781
@sheetasitha8781 Жыл бұрын
අනේ ඕවා පෙන්වන්න එපා... මේ කාලකණ්නි මීහරක් ඇමතියො රැල ඔව්වත් විකුණලා දායි..... අපි හැමෝම එකතු වෙලා අනුර කුමාර දිසානායක මහතා බලේට ගේමු... ඊට පස්සේ ඒ අය රට හදයිද.. මොකද කරන්නේ කියලා බලන්න බැරියැ.... අවුරුදු හැත්තෑ පහක්ම බල බලා හිටියා .... දැන් නම් රටේ මහජනතාවට කන්න බොන්න විදිහක් නෑ අකාලේ මැරෙන්න කලින් මේ පට්ට පල් හොරු ටික පන්නා දමමු...
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
දවල් හීන තමයි ලංකාවේ ඉන්න මිනිස්සු ඇතුළුව ඔක්කොම හොරු තක්කඩි අනගාරික දර්මපාල තුමා වගේ කෙනෙක් බිහි උනොත් මිසක් මේවා ගොඩ යාමක් නෑ දවසින් දවස පිරිහෙනවා හයිටියටත් එහා යනවා මිනිස්සු පට්ට හරක් ලංකාවේ එකයි ප්‍රදානම හේතුව ආගම දර්මය විනාශ වෙලා දැන් ඉන්නේ තිරිසන්නු
@Autonokout
@Autonokout Жыл бұрын
Jvp 🤣🤣🤣🤣🤣🤣
@sadunshamal8921
@sadunshamal8921 Жыл бұрын
ගෝටාභය එද්දි එයාට වැටුනෙ මෙ වගෙ comment 🤣🤣🤣😂😂😂
@sanetaap2542
@sanetaap2542 Жыл бұрын
ඔය කියන අනුර ත් ඒ ගොඩේ ම තමා
@milansuranga3473
@milansuranga3473 Жыл бұрын
Nanna danna apa
@lakshanking8981
@lakshanking8981 Жыл бұрын
Nice
@janithdananjaya6790
@janithdananjaya6790 Жыл бұрын
Lokaye bayanakama isthana 10 atharin ekak
@චාමරරාවණ
@චාමරරාවණ 7 ай бұрын
....රාවණ මාලිගා...නිල් දිය පොකුන....ප්
@covalentbonds1234
@covalentbonds1234 Жыл бұрын
Iwrai ethnath
@janakaathukorala4732
@janakaathukorala4732 Жыл бұрын
නිල්දිය පොකුණ ඉවරයි ! මේක හොයාගෙන රටට එලිකරපු එකා වහාම අත් අඩංගුවට ගෙන සිරගත කරනු
@utharabope3891
@utharabope3891 Жыл бұрын
😄😄😄
@pthemiya6432
@pthemiya6432 Жыл бұрын
Oke nanna denawada
@GayanHennayaka0
@GayanHennayaka0 Жыл бұрын
රාවණා රජු බොරු කියන උන් දැන්වත් ගරුත්වය තියල කතා කරන්න පුරුදු වෙන්න.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 52 МЛН
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 120 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,6 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 46 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 52 МЛН