Hidden Kingdom in Nil Diya Pokuna | නිල් දිය පොකුනෙ සැගවුනු මාලිගාව 🇱🇰 | Chamathka De Silva

  Рет қаралды 89,659

Chamathka De Silva

Chamathka De Silva

Жыл бұрын

#nildiyapokuna
Meththananda Nildiya Pokuna - (072) 610 8392

Пікірлер: 113
@indunildammika139
@indunildammika139 Жыл бұрын
අනේ පොකුණ අපිරිසිදු වෙන වා කට්ටිය 🙄නැවම 🙏🙏 ප්ලීස් ඕව ආරක්ෂා කරන්න
@WasanthiSubashini-kb8kp
@WasanthiSubashini-kb8kp 9 ай бұрын
ඕය වගේ දේවල් ආරක්ෂා කරන එක තමා අපේ වගකීම හා යුතුකම.🙏🙏😄😄
@BekamaOfficial_
@BekamaOfficial_ 11 ай бұрын
ජය වේවා නියමයි ලස්සනයි මාත් එකතු උනා බොක්ක 😮❤❤
@sunethrabandara2123
@sunethrabandara2123 9 ай бұрын
Thank u for sharing this wonderful experience. I feel like this is man made
@Nima_Walker
@Nima_Walker 10 ай бұрын
මරු brother❤
@ceylonecreativetv7512
@ceylonecreativetv7512 Жыл бұрын
මරු ❤❤
@SITHUM346
@SITHUM346 Жыл бұрын
නියමයි ඇ 😍
@champikafernando7170
@champikafernando7170 8 ай бұрын
Wooow thank you🙏🙏🙏🙏👍👍👍
@ranushasenal1843
@ranushasenal1843 Жыл бұрын
Gammak sagor
@madhushitharanga7064
@madhushitharanga7064 Жыл бұрын
❤ it's different world. Don't miss your chance ❤ visit this place ❤
@piyumikaveesha2006
@piyumikaveesha2006 Жыл бұрын
මේ අත්දැකීම නියමයි මාත් ගියා ♥️🙏🙏
@Chamilaniroshani839
@Chamilaniroshani839 Жыл бұрын
මේවා ආරක්ෂා කර ගමු අපේ දේවල් නේ. ඔබ‍ට බොහොම ස්තුතියි
@pasidulakshan-jq9mu
@pasidulakshan-jq9mu Жыл бұрын
පිටසක්වලයින් එක්ක ගනු දෙනු කරපු රාවණ තමයි ඕක හැදුවේ සියත fm රාවනා අහන්නකො එතකොට දැනගන්න පුළුවන් ❤️👌 හෙළයන්ට ජය 🔥🔥
@sunild6715
@sunild6715 28 күн бұрын
kzbin.info/www/bejne/m52uipyMjcmHoqc
@Sahas_Sithmina
@Sahas_Sithmina Жыл бұрын
Ho Ho 😎
@user-wg5hg6nk3i
@user-wg5hg6nk3i 7 ай бұрын
Thanks you 😢
@Lashantalashanta
@Lashantalashanta 3 ай бұрын
Maru❤❤
@KithminiSachintha
@KithminiSachintha 2 ай бұрын
👍
@prettikumari4299
@prettikumari4299 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි පරිස්සමෙන්
@chamoddissanayake...
@chamoddissanayake... 11 ай бұрын
Chama❤
@dilkamadushani1344
@dilkamadushani1344 Жыл бұрын
මේ වගේ දේවල් තියෙනවා කියලා දන්නෙ දැන්❤❤❤.හරිම පුදුමයි.මට හිතෙන්නේ මේක ස්වාභාවික පිහිටීමක් නෙවෙයි කියලා.කාගෙ හරි පුදුමාකාර රහසොගත නිර්මානයක්.මේ වගේ දේවල් පෙන්නපු එකට හරිම සතුටුයි.❤❤❤ .පුරාවිද්‍යාත්මක සොයාගැනීම් කරන්න පුළුවන් තැනක්.මේ වගේ ස්තාන හොදින් රකින්න ❤.
@piyalshantha2298
@piyalshantha2298 11 ай бұрын
owa vinasa karai yasa ageta minissu meka harima puduma pin bimak maha rawana deviyange thanak wenna athi
@sunild6715
@sunild6715 28 күн бұрын
kzbin.info/www/bejne/m52uipyMjcmHoqc
@thamarakumari4162
@thamarakumari4162 4 ай бұрын
Math giya hari pudumai hitha ganna bha loku balayak.තියනවා
@d.shehangeenath520
@d.shehangeenath520 3 ай бұрын
Balayak kiwwe?
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
Nildiya pokuna kiyanneth world eke thiyena vishmitha thanak Maha rawana rajutai ayath.
@shandrikasriyani101
@shandrikasriyani101 11 ай бұрын
නිල් දිය‌ පොකුනේ නාන්න එපා කියලා තිඛුනා පොකුණයට අවදානම් කියලා රාවණා අප්පච්චි ආරක්ෂාවට පාවිච්චි කරපු උමන් මාර්ග හරහා
@NelumLanka
@NelumLanka 11 ай бұрын
ෂෝයී ෂෝයී ෂෝයී ෂෝයී ෂෝයී පරිස්සමින් යන්න එන්න. ඕවා ස්වභාව ධර්මයේ නිර්මාණ
@user-so8dn3pf1m
@user-so8dn3pf1m 11 ай бұрын
වීඩියෝ එක බලන කොට හතරැස් ගල් ලෑලි වගේ තියෙන ඒවා දැක්කා. මගේ අදහස නම් මේක ගරා වැටීමට ලක්වුණු නිර්මාණක්. අවුරුදු 5000ක් නම් අනිවාර්‍යෙන් රාවණා රජුගේ ඉදිකිරීමක් විය හැකි. ගොඩාක් ගලින් නිර්මාණය කල දේවල් පොලොන්නරුවේ අනුරාධපුරයේ කියලා බලල ආවට සීගිරිය වගේ අලුත් වැඩියා කරගෙන පාවිච්චි කරපුවා. 2500 අතීතයකට කොටු කරපු ඉතිහාසයක් නෙ අපිට තියෙන්නෙ. හෙළ වෙදකම, මන්ත්‍ර, තන්ත්‍ර, ගුරු කම්, සමහර සටන් කලාවන් , නැටුම් සම්ප්‍රදායන්, අපේ සිoහල අකුරු කොයි රජාගෙ කාලෙ බිහිවුනා කියල හරි තියෙනවා ද? නෑනෙ. පරණම පුස්කොල පොත් පරම් පරාවෙන් උරුම උන කට්ටියගෙ පොත් වල ඒවා පටන් ගන්නෙ මහාසම්මත මනු රජුගෙ රජ පරපුරත් රාවණා රජ පරපුරත් සිහිපත් කරලා. සිoහයෙක්ට ජාතක උන විජයගෙ පරපුර වැඩි වෙලා රටට මේ විනය ඒකයි
@sunild6715
@sunild6715 28 күн бұрын
kzbin.info/www/bejne/m52uipyMjcmHoqc
@shiyanikumari7178
@shiyanikumari7178 Жыл бұрын
Husma ganna puluwanda aiye koheda thiyenne
@PradeepNanayakkara-ij3ki
@PradeepNanayakkara-ij3ki 6 ай бұрын
Are u from Balapitiya?
@malimali8696
@malimali8696 11 ай бұрын
Ekkenketa keeyak charge karanawada? Guidslata wenama pay karanna onida
@zoomeryt8922
@zoomeryt8922 Жыл бұрын
Koheda tiyenne?
@wesamun1
@wesamun1 10 ай бұрын
අවිචාරවත් කැමරා කරුවෙක් අවිචාරවත් නිවේදකයෙක්.එකම රූප රාමුවක් වත් පිලිවෙකට නෑ.අපරාදෙ බලපු වෙලාව.
@SinhalaFunnyMeme
@SinhalaFunnyMeme 10 ай бұрын
නිල්දිය පොකුන
@shehansamarathunga6505
@shehansamarathunga6505 Жыл бұрын
Ekkenekta keeyds
@chithrajayakodi8404
@chithrajayakodi8404 9 ай бұрын
නරඹන්නන් වෙනුවෙන් ඔබසැම ගත් වෙහෙස ඇගටම දැනුනා.ලංකාවේ සත්‍ය ඉතිහාසය හෙලිදරව් සොයන යථාර්තයට මේ පිලිබද අවධානය යොමුවේවා!!!
@malawiarachch
@malawiarachch 4 ай бұрын
Rada
@tharushikaveesha8599
@tharushikaveesha8599 11 ай бұрын
කිඳුරු කුමරියෝ කතාවේ කිඳුරු දූපත වගේ😳
@user-yy7wr4xk2m
@user-yy7wr4xk2m 7 күн бұрын
ඔයාල හැමෝම පිටකවරෙ විතරයි දැක්කෙ
@chulangainduwara8711
@chulangainduwara8711 Жыл бұрын
Meke charge karana ganan kohomada Guid knek keeyak gannawada
@nadeeshalakmali5682
@nadeeshalakmali5682 11 ай бұрын
ekkenek gen 1500k 4ta kalin yanna one Ella rawana ella kittuwa tiyenne
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 10 ай бұрын
Lift ekkak fix kala nam okkotama yanna puluwan
@hansanamanathunga4595
@hansanamanathunga4595 Жыл бұрын
Oya ape gamata poddak dhurai
@SLHUBMUSIC
@SLHUBMUSIC Жыл бұрын
Kohd tiyenne
@sudarshaniyapa9798
@sudarshaniyapa9798 11 ай бұрын
Elle
@wasanalakshani3420
@wasanalakshani3420 9 ай бұрын
A jalayee nala apavithra karanna apaaa.ouyalata bahala naanna hadala naa oka.gavalavala nanathe minissu avith nildiya pokunee naala vinasa karanvaa.ova minissungam vahamvala tiyanakami hoda😢
@sajini_alsongs
@sajini_alsongs Жыл бұрын
තැන නොකිව්වට කමක් නැ
@maliyasdiary9938
@maliyasdiary9938 Жыл бұрын
Number eka dala naha ne
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
නිල්දිය පොකුන කොහෙද තියෙන්නේ
@mahanuwaraananda9507
@mahanuwaraananda9507 9 ай бұрын
බන්ඩාරවෙල පැත්තෙ යන්ට එපා අවදානම්
@marshientertainments
@marshientertainments 11 ай бұрын
keeyak gannawada meyala meka pennanna ?
@hmkherathmanike
@hmkherathmanike 9 ай бұрын
රාවණා .රජුගේ .නිර්මාණයක් ❤❤❤❤❤❤❤
@jayarathnabanda1976
@jayarathnabanda1976 11 ай бұрын
කොහෙද මේක තියෙන්නෙ දුරකථන අංකය, වත්, දෙන්න🌹
@sudarshaniyapa9798
@sudarshaniyapa9798 11 ай бұрын
Bandarawela ellata enna
@samanthisamarasinha8897
@samanthisamarasinha8897 Жыл бұрын
සුමාලි රජ තුමා කුවෙරගෙන් බෙරිලා ගිහින් සැගවිලා හිටියේ කොහෙද
@asankalakmali9189
@asankalakmali9189 9 күн бұрын
Video eka පැහැදිලි ne
@SDasun-px5ot
@SDasun-px5ot Жыл бұрын
ඔතනට යන්නෙ දිබුලාගල පන්සලෙන්ද
@DilhaniPriyangika-jn9qw
@DilhaniPriyangika-jn9qw 11 ай бұрын
Ella
@sudarshaniyapa9798
@sudarshaniyapa9798 11 ай бұрын
Ravana ella
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 10 ай бұрын
අයියේ අඩියක් දාගෙනද
@sumithsumith6793
@sumithsumith6793 Жыл бұрын
නිල් දිය පොකුනේ ජලයේ බලය නිල් දිය පමණක් පානය කලොත් සියලු රෝග නසයි . පරීක්ෂණ කර බලන්න දිය කහට රසයක් ඇත්නම් හරියටම හරි
@dilkamadushani1344
@dilkamadushani1344 Жыл бұрын
එහෙම කියන්නේ කොහොමද .😮
@dilkamadushani1344
@dilkamadushani1344 Жыл бұрын
මේක තියෙන්නේ කොහෙද කියන්න පුළුවන් ද😢
@kalukumi2826
@kalukumi2826 Жыл бұрын
මේක තියෙන්නෙ බණ්ඩාරවෙල ඉදලා ටිකක් දුරින් . ඒ හරියට කියන්නෙ ඇල්ල. බදුල්ල හරි බණ්ඩාරවෙල හරි ඉදලා ඇල්ල වැල්ලවාය පාරෙ ගියාම හරි. අපිත් ඒ අහල පහල උනාට කවදාවත් ගිහින් නෑ. වෙනත් පැතිවලින් එන අය එන්නෙම කදු නගින්න. අපිට නම් ඔය කදු නැගිලි බැහිලි එපා වෙලා තියෙන්නෙ.
@aclancreations1756
@aclancreations1756 11 ай бұрын
​@@kalukumi2826 ඔය රෙද්ද බලන්න පුක ඉරාගෙන පලයංකො කවුද මොනවහරි උනොත් වගකියන්නෙ
@ranaweeradharmawathi6941
@ranaweeradharmawathi6941 11 ай бұрын
​@@dilkamadushani1344😅
@kusumprasanna9568
@kusumprasanna9568 6 ай бұрын
Thawa tika dawasakin kiyai Allah dewing wife naana thana kiyala
@user-ci7zp2es1y
@user-ci7zp2es1y 10 ай бұрын
පොකුණ කොහෙද තියෙන්නේපොකුණ කොහෙදතියෙන්නෙ
@Annasigediya
@Annasigediya 9 ай бұрын
Yt එකෙ තියෙ බලන්න
@user-ci7zp2es1y
@user-ci7zp2es1y 10 ай бұрын
පොකුණ කොහෙ තියෙන කියලා කියන්නපුළුවන්ද
@ArachchigeSadamali
@ArachchigeSadamali Жыл бұрын
නයි පොලොංගුත් ඇති....
@sasindusandeepa8077
@sasindusandeepa8077 11 ай бұрын
මෙව්වා බෙරිලා තියෙන්නේ අර නාකින්ට මෙව්වා අතුලට රින්ගන්න බැරි හින්දා.ඔව්වගේ ගන්න ඕන දේවල් උන් අරන් ඇත්තේ භාගෙට භාගයක්.සුද්දොත් ඔව්වා සෑහෙන්න විනාශ කරලා ඇත්තේ 😑
@TarushiAmaya-fj9bb
@TarushiAmaya-fj9bb Ай бұрын
Kiduru kumariyo kathawe kiduru dupatha vagemai meka 😮
@user-hh5xz2sx8s
@user-hh5xz2sx8s 4 ай бұрын
Rawanaraj thuma balagena ati oya karana dewal
@nilankamadushan4014
@nilankamadushan4014 Ай бұрын
Mi harak wage nanawa
@sajithkalum940
@sajithkalum940 Жыл бұрын
Mettha nanda aiyage contact no alak nadda illa ganna
@sumithra2582
@sumithra2582 10 ай бұрын
රවනා රජු ගේ නිර්මාණයක්
@thanujathanthrige835
@thanujathanthrige835 11 ай бұрын
Mee guide ge contact no ekak dennako api heta yanna inne
@lasiduarosha3745
@lasiduarosha3745 Жыл бұрын
ඔය කියවන එක ටිකක් නවාත්තපන්කො 😏
@kmrt3374
@kmrt3374 9 ай бұрын
අනෙ mata මේ gonata හොම්බata aninna හිතුණා කියවන කියvillata mona gonekda mu අවධානයක් අරගෙන යන ගමන් වලට ඔහොම අසුබ katha කියවනawada
@chamindaperera1016
@chamindaperera1016 Жыл бұрын
ගුහාව තුළ රජයේ අනුග්‍රහයෙන් සංවර්ධනය කර සංචාරකයන් සඳහා පහසුකම් සැලසීම කළ යුතුයි.
@DilshanWimalarathne-xb5ec
@DilshanWimalarathne-xb5ec 11 ай бұрын
ඇයි.famous කරල සීගිරිය ඇතුලට කෙලිය වගේ මෙකටත් කෙලවගන්නද ඕනෙ.අනේ කට වහන් ඉදින් චමින්ද😒
@indikaprabath2145
@indikaprabath2145 11 ай бұрын
මෙත්තානන්ද කීයක් ගන්න වාද ස්වාභාවික පරිසරය පෙන්නන්න
@SheharaGunasinghe
@SheharaGunasinghe 6 ай бұрын
ඇයි ඒකත් විනාස කරන්නද එච්චර ස්වාභාවිකව හැදුනු ලස්සන තැනක් සංවර්දනය කරන්න ගිහින් ඒ අත්දැකීම විදින්නම ඕනි ඒකෙ සුන්දරත්වය තේරුම්ගන්න , අවුරුදු 70 ක කෙනෙකුත් ගිහින් තියනව කියලා එයාල කිව්ව ඉතින් ස්භාවදර්මය විදින කෙනෙක්නම් සංවර්ධනය කරන්න අවශ්‍ය නෑ ඒ දේ ඒ විදිහටම විදින්න නැත්තන් ඒ තැනෙන් වැඩකුත් නැ
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc Ай бұрын
Rawana rajuga kala godaak uman marga thama pawechikara sobadarmayata adara karapu rajakanak kauru mona keewath rawana mitthiyawak nawai oya nirmana rawana rajuga kala weswa karma athin sedukala dawal attha piliganna kauruth kamathi na
@upalijayalath9895
@upalijayalath9895 10 ай бұрын
මෙි කෙත් රාවණා මැටිටෝ කමෙන්ටි දලා තියෙන වා
@sunild6715
@sunild6715 28 күн бұрын
kzbin.info/www/bejne/m52uipyMjcmHoqc
@KalanapriyaMannage-ni8mm
@KalanapriyaMannage-ni8mm Жыл бұрын
හැම ලබ්බටම රාවනාව ගාව ගන්න එපා යකුනේ 😂
@indikaprabath2145
@indikaprabath2145 11 ай бұрын
යරිට හරි රාවණා .නිදන්හොරුන්ට මගපාදනවා බම්බුව .
@vasanthbalasuntharam4418
@vasanthbalasuntharam4418 Жыл бұрын
Kohada thiyanna
@ranjithhettiarachchi8679
@ranjithhettiarachchi8679 Жыл бұрын
ඇල්ලේ
@user-qw2pl1wu7u
@user-qw2pl1wu7u 10 ай бұрын
9:48
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 8 ай бұрын
ගියා⁣ට කමක් නෑ ඕක නාලා විනාශ කරන්න එපා ගෙදර නාන්නෙ නැති එවුන් මේකෙ බැහැල නාල වතුරටික විනාශ කරනව
@malawiarachch
@malawiarachch 4 ай бұрын
Ubata danna
@piyalshantha2298
@piyalshantha2298 11 ай бұрын
ubala owata apahasa karanna epa bro me rata rajawaru godak hitapu ratak
@piyalshantha2298
@piyalshantha2298 11 ай бұрын
owa pennna epa owa vinasa karai me kalakanni minssu bothal. polithin. jarawa danawa suwar
@dasanayakadisa2245
@dasanayakadisa2245 10 ай бұрын
දැන් ලංකාවේ කොත්මලේ පැත්තේ ඉන්නවලුනේ පල්ලරු කියලා ජන කොට්ඨාශයක් උමං කර්මාන්තය කරපු ඉතින් මතකද??!! උම්මංඟ ජාතකය මහෝෂධ පඬිතුමා ගේ කතාව ඉතින් බුදුහිමි බෝසත් සමයේ කරපු දේවල් වියහැකියි රාවන රජුත් වියහැකියි ඉතින් අපිම හොයාගන්නවා මිස අපිට කවුරුත් මේවා හොයලා විස්තර දෙන්නේ නැහැ මේවා වහනවා මිස බයයි සමහරු මේවා ගැන දැනගත්තත් හෙළිකරන්න මඟේ ළඟ පරන පූජාවලිය පොත තිබෙනවා එහි (108/109)පිටුවල තිබෙනවා බුදුහිමි සිරිලාංකිකයෙක් බවට උන්වහන්සේ සිරිලාංකිකයෙක් මයි 🙏🙏🙏🌹❤🌹💎👑️🌞🌙💪👍🙏🙏🙏💮🌼🌸🌹🥀💐🌺🌷🏵️🙏🙏🙏
@sunild6715
@sunild6715 28 күн бұрын
kzbin.info/www/bejne/m52uipyMjcmHoqc
@erangaindeewari8653
@erangaindeewari8653 Жыл бұрын
මෙත්තානන්ද අයියගේ phone number එක දෙන්න පුලුවන්ද?
@user-hr7sl5tg2e
@user-hr7sl5tg2e 11 ай бұрын
ර්වනා රජූ ස්නානය කරපු තැනවත්ද
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 10 ай бұрын
ඕකේ නිධානයක තියනවා ගත්තොත් බලාගෙනයි
@malawiarachch
@malawiarachch 4 ай бұрын
Borukinaepa
@sunilgamage9605
@sunilgamage9605 3 ай бұрын
කරැණාකරලා පා සටහන පමණක් තියලා ඵන්න! ඡාතික වස්තුවක් නිසා පරිස්සම් කරන්න!
@misterj7314
@misterj7314 Жыл бұрын
හැම ලබ්බටම රාවණා අල්ලගන්න එපා
@dilhararajapaksha3633
@dilhararajapaksha3633 Жыл бұрын
Meka rawana seethawa hangan htya kiyna atta thanak
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 497 М.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 34 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН