KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අනිවාර්යයෙන්ම අහන්නම ඕන කාලෝචිත වටිනා ධර්ම දේශනාවක්...kagama sirinanda Himi
26:22
ඔබගේ ජීවිතය වෙනස් කරන සෙත් පිරිත් දේශනාව | pirith
1:58:51
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
"බබාලා ඉන්නවා එන්න එපා" කියලා තරුණිය කිව්වම වල් අලියා කරපු දේ බලන්නකෝ - Upuli Madushanka
Рет қаралды 784,522
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 686
@wasanthidias
Жыл бұрын
ඔබ තුමියට බොහොම ස්තූතියි .රටට සම්පතක් ඔබ තුමිය.
@chandimalwaththa2965
Жыл бұрын
උපුලිට ස්තුතියි .ආදරෙයි ❤ එයා හිතන විදිය අති විශිෂ්ඨයි .
@user-tg2td5rv4
9 ай бұрын
Theruwan saranai oyata
@chithrajayakodi8404
Жыл бұрын
අහන්න නොලැබුන වටිනාම ගුණාංගයක් පිහිටි ඔබට කරන්නාවු මේ දුෂ්කර කටයුත්තට ඔබට විශ්වයේ අනන්ත පිහිට ආශිර්වාදය නියතමයි
@nilanthigunasekara6996
Жыл бұрын
ඔබ තුමියට දිර්ගයුස පතනවා කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා. බුදුසරණයි.
@champjanlyn8740
Жыл бұрын
ඔයාට තියෙන ආත්ම ශක්තිය ධෛර්ය ගැන නම් මට පුදුමයි. ඔය ඇහුවමයි.පුද්ගලිකව ඔය වගේ සහජීවනයක් ඇති කරන්න වෙහෙසවන ඔබට ත්‍රිවිධ රත්නයේ සරණයි.❤️❤️❤️💐💐💐
@jayanthiramanayaka5184
Жыл бұрын
ඔබ තුමියට දීර්ඝායු වේවා !!!!! මමත් පුදුම තරම් ආදරෙයි අලින්ට කියන්න වචන නෑ.
@sheranjoseph5709
Жыл бұрын
🐘🐘🐘🐘🐘🐘🐘🎺❤️❤️❤️❤️🌹🌹🌹🙏🇱🇰
@nandakasthuri8414
Жыл бұрын
@@sheranjoseph5709 c A q k
@shilakumari556
Жыл бұрын
අනේ අපේ ලංකාවෙිි අත් පා හතර තිය න තිරිෂන් මිනිසුන් කොපමන ඉන්නවාද ඒ අතරින් මෙ අලි ඒ විතරක් නොවෙයි තවද තිරිසන්නු ඉන්නවා කීකරැයි දෙවි පිහිටයි
@p.k.wkarunaratne8468
Жыл бұрын
Lk
@lakminimadushani2160
Жыл бұрын
Mamath asama sathek
@SandhyaNissanka
Жыл бұрын
ඇත්තෙන්ම මෙතුමියගේ කළමනාකරණ විධි ක්‍රමය ඉතාමත් ප්‍රායෝගිකයි. අගය කරනවා ඔබගේ මේ ප්‍රයත්නය ආශීර්වාද කරනවා...
@gayansenavirathna4562
Жыл бұрын
ඔබතුමියටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!! තෙරුවන් සරණයි !!!
@samankumara8552
Жыл бұрын
ඔව් ඇත්තටම ඔබ තුමිය ඉතා වටිනා සේවයක් කරන්නෙ. අපේ මේ අලි සම්පතට මමත් පුත්ගලිකව හරිම ආදරෙයි.ඔබ තුමියට උතුම් බුද්ධ තේජානු බලයම ලැබේවා🙏🙏🙏.
@AjithIllangakoon
Жыл бұрын
P
@JayaathiJaaya
7 ай бұрын
❤❤❤❤❤
@SasinduPrabhashana
3 ай бұрын
Yp😅yyynttu5k🎉@@AjithIllangakoon
@magretpremalatha1581
Жыл бұрын
උපුලි මහත්මිය වැනි කෙනෙක් සිරි ලංකාවට හරිම වටිනවා. ඇගේ වැඩ සටහනට රජයෙන් අනුග්‍රහය ලැබෙනවානම් තවත් හොදයි මටත් අලින්ගේ ක්‍රියාවන් ගැන යම් දැනීමක් තියෙනවා. ඊ ඉන්නවා ප්‍රදේශයක ජීවත්වෙන නිසා. ඇත්තටම ඔයා රජා, රාජු, පුතා, බබා, රාජා කියන වචන අලියා හරිම කැමති වචන කියලා මා තේරුම් අරගෙනතියෙනවා මමත් අපේ වත්තට ආපු ලස්සන අලියට රාජුපුතා කියලා කතා කලාම නතර වෙලා අහගෙන ඉදලා යමක් කිව්වම එයට ඉතාම හොදට ප්‍රතිචාර දක්වනවා. ඉති න් නිළමේ අලි ගැන නම් කොපමණ කිව්වත් මදි මේ දැනුවත් කිරීමට ගොඩාක් ඔබට ස්තුතියි! උපුලි ටත් ගීර්ගායු වේවා!❤️❤️❤️❤️❤️❤️❤️
@sanathvelarathna
Жыл бұрын
උපුලී මහත්මිය ඔබ මව්බිමට ආඩම්බරයක්! ඔබට තව තවත් ධෙය ශක්තිය ලැබේවා!!!
@suppriyadevika8822
Жыл бұрын
මාරම මාර යි. හරිම අගෙයි. මාත් සත්තුන්ට ගොඩක් ආදරෙයි. විශේෂයෙන්ම අලින්ට. ඔබතුමියට මාගේ ගෞරව ප්‍රණාමය හිස නමා ආචාර කරනවා. නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!❤❤❤❤
@JanakaaDisanayaka-y1d
10 ай бұрын
🎉❤ 1:16 1:18
@priyaniwirakoon6201
Жыл бұрын
භාරදූර කර්තව්‍යයක්. ආඩම්බරයි. ඇයට සිතට තව තවත් දිරිය හා ගතට විරිය සැමදා ලැබේවා 🙏
@charleswitharana6594
Жыл бұрын
The know nnrero we Narrow do
@ranjanikapugedona9265
Ай бұрын
ඔබ තුමියට තුණුරුවන් සරණයි 🙏 ❤
@chandivlogs215
Жыл бұрын
මමත් අලින්ට ගොඩක් ආසයි. එයාල වෙනුවෙන් කරන සේවයට ඔබ තුමිය ගොඩාක් පින්. ❤❤❤
@deeparanjanie7901
Жыл бұрын
තෙරැවන් සරණයි දුවට. ඔයාගේ මෙි සත් ක්‍රියාවනට ඔයාට සියලු දෙවි රැකවරණය ලැබී ජය සතුට ලැබෙිවා.!!!
@kumarisenanayake197
Жыл бұрын
බුදුසරණයි ඔයාට.... මාත් හරිම ආදරෙයි විශේෂයෙන් අලි ඇතුළු සතුන්ට.... මිනිස්සු ළග නැති කරුණාවක් ඔවුන් ළග තියෙන්නේ ❤❤❤ඔයාගේ සියළුම කටයුතු සාර්ථක වේවා ❤❤❤
@AchalaPitabeddara
Жыл бұрын
උපුලි මහත්මිය ඔයාගෙ වැඩේ උතුම් දෙයක් මම ඉතා අගය කරනවා මමත් අලින්ගෙ තොරතුරු දැනගන්න .ඕනෑම සතෙකුට ආදරෙන් ඉන්නවනම් කීකරු වෙනවා අද ඔයා ඒක ඔප්පු කරල පෙන්නලා තියනවා .ඕවා අපේ සම්පත් .ඔයාට තෙරුවන් සරනයි.
@AchalaPitabeddara
Жыл бұрын
උපුලි මහත්මිය ඔබතුමිය පුලුවන් ඉක්මනින් අලි ඇත්තු සම්බන්දව කටයුතු කරන්න මොකද දවස ගානෙ දැන් මේ සතුන් මැරෙනවා මොනවහරි කරන්න ඔබට ගොඩාක් පින්.❤️❤️❤️🙏🙏🙏
@shiromigamage4507
Жыл бұрын
ඔබ තුමිය ගැන හරිම සතුටුයි. අලි ඇතුන් වෙනුවෙන් සතුටු සුසුමක් ඔබ. ❤️
@anestapriyangani4405
Жыл бұрын
මේ විශ්වයේ බලයෙන් උපුලි සොයුරිය ආරක්ෂා වේවා .. නීරෝගී වේවා . .බලවත් වේවා
@sheranjoseph5709
Жыл бұрын
🧠🧠🧠🧠🧠🐘🐘🐘🐘🐘🐘🐘❤️❤️❤️❤️🇱🇰🇱🇰🙏🙏
@wijayarathnak.h.m9612
10 ай бұрын
උපුලී මහත්මියට තෙරුවන්සරණයි තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
@chandanaisriwickramanayake9627
6 ай бұрын
ඔබතුමාට ස්තුතියි රිප්ලයි කලාට
@ganawagnasinha
2 ай бұрын
ඔයාට දෙවි පිහිටයි@@chandanaisriwickramanayake9627
@nawagamuwagepiyasena9441
Жыл бұрын
බොහොම වැදගත් ඉදිරිපත් කිරීමක් .... සෙනෙහසින් අගයමි ... ඒ දියණිය ගැන දැනගැනීම ත් සතුට ක්..මම හිතෙන්නේ "සංසාර ගත බැදීම්"
@sreemathilka9633
Жыл бұрын
සතුන්ට ආදරය කරුණාව දෙන දුවට විශ්වයේ ආශිර්වාදය ලැබේවා තුනුරුවනේ ගුණ බලයෙන් නිරෝගී සුවය ලැබේවා 🙏❤
@sandhyrathnayake1617
11 ай бұрын
බොහෝ පිං ඔබටත් සම්මා සම්බුදු සරණයි
@NihalVidanagamachchi
Жыл бұрын
ඔබ ගැන හරි ආඩම්බරයි ඔබ රටට දායාද යක්❤
@kumaripathirana3655
Жыл бұрын
ඔයාල දෙන්නා ප්‍රෝග්‍රෑම් එක කරන ස්ථානය හරිම ලස්සනයි.මමත් ආසම අලි,ඇත්තුන්ට. ඔයාල වගේ අය ඉන්නේ කලාතුරකින්. ආ❤❤❤❤❤❤❤❤
@sarathwickramarathna2849
Ай бұрын
Pauhabai,,hakkapatas,,Dana,,aka,,sahun,,koiharam,,dukvedenawada,,ganwaganna,,bare,,papakarmayak
@induindu1187
Жыл бұрын
හරිම සතුටුයි ඹයාව ගනදෙවියන් හැමදාම රැකගන්න ඹන බුදු සරනයි ❤❤
@harshaperera1001
Жыл бұрын
අපි එකතු වෙමු අලි වෙනුවෙන් . මම හරිම කැමති. මැසේජ් කරන්න. හිතුවොත් හැම අලියෙක්ම යාලු කර ගන්න
@RanjaniRanjani-ie9oh
9 ай бұрын
👍❤️❤️❤️❤️❤️
@vajiraudunuwara105
Жыл бұрын
මෙවන් සත් කාර්යයන් ඉදිරියටත් කරගෙන යන්න ඔබතුමියට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා... තෙරුවන් සරණයි...
@midi.k.dayananda2260
Жыл бұрын
උපුලි මහත්මිය ට.... ජාතියේ ගෞරවය... එතුමිය සත්ව අවිහිංසාව මනාව ප්‍රගුණ කල උතුම් තැනැත්තියකි.ලංකාවේ අලි ගැන මමත් දැඩිව සංවේදී අයෙකු වන බැවින්...එතුමිය කටයුතු කරන ආකාරය ගැන දැඩිව ස්තූති වන්ත වෙමි.එතුමියගේ කටයුතු වලට යෝධ බල යෝධ ශක්තිය හා තෙරැවන්ගේ රැකවරණය ලැබේවායි පතමි!
@nimalsandunsiri4024
Жыл бұрын
අනිවාර්යෙන්ම ❤
@SinhalaSongs-b1h
Жыл бұрын
මෝඩ හරකෝ අලියෙක් ගැන කතාකරන්න එන තෝ හරකෙක්නේ චරිතසහතිකේ දෙන්නෙ කොහොමද සත්ව අවිහිංසාව මනාව ප්‍රගුණ කල උතුම් තැනැත්තියක් කියලා ඔතන ඔය අලි විතරයි ගෙදර ගිහින් කන බත් එකේ ජීවිත කීයක් තියෙනව ඇද්ද 😂 එහෙනං මම වගේ නිර්මාංශ වෙන්න කියහන් මම නං ආගං මගුල් නිසා හොර නිර්මාංශිකයෙක් නෙමේ මට අප්පිරියයි මලකුනක් කන්න 😅
@ajanthasubasinghe3666
Жыл бұрын
ඔබතුමියට තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ............මෙි වැඩසටහන මෙහෙවන නිළමෙ පුතාටත් උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා ..............!!!
@pakperera1287
Жыл бұрын
මගේ ගෞරවනීය ස්තුතිය.
@pakperera1287
Жыл бұрын
මගේ ගෞරවනීය ස්තුතිය. ඔබ ට ජය පතමි.
@PradeepChamara
Жыл бұрын
ප්‍රායෝගිකත්වයෙන් යුතු ඉතාම වටිනා සේවාවක් සිදු කරන ඔබතුමියට සියලු ආරක්ෂාව ආශිර්වාදය සැලසේවා .තෙරුවන් සරණයි
@lankacool9116
Жыл бұрын
ඔබ තුමිය කරන මහ මෙහෙවරට බොහොම හොඳයි නිරෝගී සුවය පතමි දෙදෙනාටම දෙව් පිහිටයි..❤❤❤❤❤❤
@champawijenayaka5826
Жыл бұрын
ඔබ තුමිය මේ කරන කැප කිරීම ඉ තා ම වටිනවා ඔබට සතුන් වෙනුවෙන් කරන මේ සත්කාය ගොඩක් පිං
@nayananandani8281
Жыл бұрын
ඔයාට ගොඩාක් පිං මමත් අලින්ට ආදරේ කෙනෙක් කවුද හරි දවසක මමත් ඔයාට උදව් කරන්නම් මං මේ දිනවල ඉන්නේත් මගේ මහත්තයා අහිමි ව්මේ වේදනාවෙන් ජිව්තේ එපා වෙලා තව ට්ක කාලයක් මං ජිවත් වුනොත් උදව්වක් කරනව ඉදිරි ගමන සාර්ථක වේවා ...බුදුසරණයි
@sethumleej1579
Жыл бұрын
අනේ උපුලි මිස් ඔයා මේ කරන කාර්‍ය හරිම උතුම්.පින් ගොඩාක් ලෙබෙනව.ඔයත් නිකන් අලියෙක් වගෙ ලතාවකට වැනෙනවා.මම vedio එක මුල එදලම බලන් හිටියෙ හරිම අපූරුයි.අලියත් අහෙමයි.එක මොහොතක් නිකන් ඉන්නෙ නෑ .ලතාවකට වැනි වැනි නෙ ඉන්නෙ.ජය වේවා ඔබ තුමියට.
@nimalsandunsiri4024
Жыл бұрын
ඔබතුමිය මේ කරන මෙහෙවර අති ශ්‍රේෂ්ඨයි. අලින්ට කතා කරන විදිය අහලා කඳුළු ආවේ මට විතරද. හැම කෙනෙක්ම සතුන්ට මේ වගේ කරුණාව දක්වනවා නම් කොයිතරම් සුන්දර වේවිද මේ ලෝකය.❤❤❤
@BuddhadasaJayalath
Жыл бұрын
Sexual
@MallikaKandearachchi
Жыл бұрын
ජාතියේ පින ට පහළ වුණු මහත් වූ සම්පත ක් උපුලී.කියන්න වචන නැහැ .මම ත් අලින් ට ගොඩාක් ආදරෙයි .පුතේ ඔබට මේ මහගු මෙහෙවර කර ගෙන යන්න ට යෝදබල යෝධ ශක්තිය ලැබේ වා !විශ්ව යේ විශ්ව ශක්තියේ බලයෙන් ,තුනුරුවනේ අනන්ත වූ ආශීර්වාද යේ බල මහිමයෙන් යහපත ම උදා වේවා මගෙ පුතේ .🙏ආදරෙයි හදවතින් ම .❤
@shanthirathnayake8613
11 ай бұрын
Ane sathutui. Math eyalata harima adarei. Budusaranai@@MallikaKandearachchi
@NelumKumara-gh2tx
9 ай бұрын
olp
@DensilEgodage-gq5dv
9 ай бұрын
33 hrgotepalakarokege
@sugathsugath7815
Жыл бұрын
ඔබ තුමියට මගෙ අපේ රටේ ගරුත්වය වගේම ඔබ වටා ඉන්න අනිත් අයටත් ස්තුතියි මාත් ආසයි අලි වෙනුවෙන් සත්තු වෙනුවෙන් ඕනිම කැප ව්මක් කරන්න අවස්‍ය උනොත් කියන්න සොයුරිය
@nksiyani5663
Жыл бұрын
උපුලි ම්ස් ඔබ ලංකාවේ අලිට කේනේලි කන් නොකරණ් නිසා ගොඩක් ඉස්තුයි ඔබට නිදුක් නිරොගි සුවය ලැබේ ❤ම්ස්
@ChamindaRajaguru-j6d
Жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි.
@renuka243
Жыл бұрын
උපුලි සොයුරිය ඔයාටත් තෙරුවන් සරණියි දෙවි පිහිටයි කරන සෙවය ගොඩක් වටිනව ..
@lakminibandarigoda8087
Жыл бұрын
උපුලි සංවේදී හදවත් ඇත්තියක්..❤
@kalyaniliyanage9781
Жыл бұрын
ඔබ තුමියට කිසිම දුකක් කරදරයක් නම් වෙන්න එපා .සියලු දෙවියන් ඔබ ආරක්ශා කරන්න ඕන,ඔබ කරන මේ ගෞරවණීය සේවයට.මමත් හරිම ආදරෙයි අලින්ට.ඇයි ලොකු බලදරයින්ට බැරි ඔබ වගේ වෙන්න?
@sumanahikkaduwa6955
Жыл бұрын
❤❤❤
@shanthiperera7071
Жыл бұрын
Mama Piligannawa Kathaawa. " Somaawathiya " Wandhinna giya Mama Athek Photo gaththa AAdharen kivwama Eyaa iriyawu Venas kalaa. Apita Pudhuma Hithuna. Hamoma Ohoma kathaa karannako.. Manussayinta wadiya Keekarui.❤❤❤
@AnomaPriyanthi-ix5zm
Жыл бұрын
Aaaa see
@uthaniuthani1098
3 ай бұрын
L
@naandaperera8128
Жыл бұрын
ඒක තමයි පුතා මයිත්‍රියේ ගුණ මහිමය .සොබා දහම ඔබ ව්ස් ආරක්ෂා කරාව්.
@melmel7587
Жыл бұрын
Waaw
@darshirathnayaka6039
Жыл бұрын
මමත් අලින්ට හරිම ආදරෙයි එයාලට කරදර වෙනවට අකමැතියි ඔබතුමිය කරන සේවාවට පිං
@yaThilanga
Жыл бұрын
හරිම ආදරනීය ගැහැනියක්.මම ත් සතුන්ට ගොඩක් ආදරෙයි .ඔයාට බුදුසරනයි
@sriyanivithanage1822
Жыл бұрын
ජේසු පිහිටයි දේව මෑණියන්ගේ මාතෘක රැකවරණයයි ලැබේවා දියණිය 🌹❤️
@kalyaniwijesooriya4203
9 ай бұрын
ඔබ තුමියට බොහොමත්ම පින් අලි ඇතුන් වෙනුවෙන් කර්නමේ සේවයට.මෙවැනි කටයුතු කිරීමට,තෙරුවන් සරනින්,නිදුක්නීරෝගී සුවයලැබ,දීර්ගාආයුශ ලැබේවා කියා මම පතනවා.ජය
@PriyaKumari-jh8kc
Жыл бұрын
මොන සතාටත් ආදරය කරුනාව දක්වන්න ඔනි.මමත් හරි ආදරෙයි අලින්ට
@sriLanka-er7ru
Жыл бұрын
ඇත්තටම වන අලියන්ට ආහාර නොලැබීම හේතුවෙන් නේද.අලි ගම් වලට එන්නේ.අලින්ට කෑම සපයන ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා නම් වඩාත් හොඳයි.එය තමයි ඔය අසරණ සතුන් රැකගත හැකි වන්නේත්. ඔබ තුමිය ට වඩ වඩාත් ශක්තිය ධෛර්යය ලැබේවා.අසරණයන් වෙනුවෙන් පෙනී සිටින
@iranganirathnayaka4746
Жыл бұрын
ඔබ තුමියට දිර්ඝ ආයුෂ වෙවා 🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@wimaldigoarachchi2788
Жыл бұрын
ජාතියේ දිරිය දියණියනි ,ඔබට තවතවත් දිරිය ශක්තිය ලැබෙිවා.
@sanithubro5104
Жыл бұрын
Ok thank you very much regarding your work.
@janithacosta
Жыл бұрын
අනේ ඔබතුමියට තෙරැවන් සරණයි ....💖💖💖💖💖💖
@swarnasuraweera283
Жыл бұрын
🇱🇰👍🏾👍🏾👌🏾👌🏾👌🏾👍🏾🇱🇰👌🏾 ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. තිරිසන් සතුන් මිනිස්සුන්ටත් වඩා දියුණුයි අලි ඇත්තූ බූද්ධිමත් . .සමහර දරුණු නපුරු හිංසාකාරී මිනිස්සුන්ට වඩා අසරණ කැලෑ සතුන්ට අපිට වඩා හොඳ දැනුමක් තියෙනවා.මිනිස්සූන්ට වඩා යහපත්. ඔබතූමියට බූදූ සරණයි.
@sarojinisinnetamby2901
Жыл бұрын
Obata Thunuruwan Saranai siyalu Devi pihitai. ❤
@oshibaholdings
Жыл бұрын
❤❤අහන්නත් ආසයි.මම වගේම අලින් ආදරෙ කරන..ආදරෙන් කතා කරන ..එයාලගේ දුක සැප බලන තවත් අයෙක් ඉන්නවා කියලා දැන ගන්න ලැබිම.මම ආදරේට කියන්නේ ලොකු තැන කියලයි.මමත් ගොඩාක් ආදරෙයි එයාලට.මම කතා කරනවා. කියන දේ හොදට අහගෙන. ඉන්නවා. ගොඩාක් ස්තුතතියි. Upuli මහත්මියටත්. ...නිලමෙ මහත්මාටත්...තෙරැවන් සරනයි.❤❤
@SomapalaGampola
Жыл бұрын
ඔබතුමියට තව ගොඩක් දෙනෙකුගෙ සහයොගය ලබෙවා
@gamageKrishanthi
Жыл бұрын
උපුලි මහත්මිය නිරන්තරයෙන්ම නිදුක් නිරොගි වෙිවා
@chandanarupe6072
Жыл бұрын
ඔබතුමිය ගේ උත්සාහ ය සර්තක වේවා. තෙරුවන් සරණ යි
@pabasaravideovision
Жыл бұрын
මම අංක 1ට ආසම සතා තමා අලියා.🥺❤️ හේතුවක් දන්නේ නෑ අලියෙක් දැක්කොත් බලං ඉන්නවා.
@shiromipunchi6157
Жыл бұрын
මාත්
@hemamalitennakoon-yk1ym
Жыл бұрын
,මාත්❤
@AnuththaraJayamini-mo6bn
11 ай бұрын
Math
@chapakalpani8722
11 ай бұрын
Mamath
@manikedassanayake4514
11 ай бұрын
අනේ මාත් එහෙමයි
@priyankamalkanthi5559
Жыл бұрын
ඇත්තටම මම නම් අලියන්ට චුට්ටක්වත් කැමති නැහැ .ඒත් කවදාවත් සතෙකුට ගහලා,, මරලා නැහැ .මම අලියන්ට බයයි.කොහෙත්ම ඔබතුමිය කරන්නේ හොඳ වැඩක් .ජය ❤❤
@DH-hi6ux
Жыл бұрын
පොලොන්නරු ප්‍රදේශයක වයසක මව්පිය දෙපලක් පමණක් සිටින ගෙදරක ඉස්තෝප්පුවේ තිබූ වී මලු වලට ආ අලියෙකුට ඒ වියපත් පියා ඉල්ලීමක් කළාලු පුතේ අපට එකක් තියා අනික ගෙන යන්න කියා...අලියා වේගයෙන් ආපසු හැරී දිව ගිය බවත්..රාත්‍රියේ අලියාගේ ශබ්දය ඇසුනත් මහලු මව්පිය දෙපල එලියට නො ආ බවත් පසුදා උදේ බැලූ විට තවත් වී මලු දෙකක් ඉස්තෝප්පුවේ තබා ගොස් ඇති බව දකින්නට ලැබුන බවත් ඒ දෙපලගෙන්ම දැනගත් මගේ හිතවතියක් පැවසුවා... මෛත්‍රියේ ආනිසංස දේශනා කොට වදාල අපගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා!
@RaniJayakodi
Жыл бұрын
God bless you
@chandramahanama
4 ай бұрын
Obanam uthum Kathak agayami aliatun kiyanne buddimath satun kotasak wageema ahinsakai❤❤❤
@leelaperera1700
Ай бұрын
කොහොමටත් අලි ඇතුන් බොහොම සංවේදීයි. ඔබ කීවා වගේම ඔවුන් හඬට බොහොම ආකර්ශණීයයි. ඔවුන් කැමතියි ඔවුන්ට කතා කරන එක ගැන. සමහර විට ඔබ ඔහුට කතා කරන එක ගැන ඔහුට ඒක දැනෙනවා. කොහොම උනත් ඔබ සුවිශේෂී කෙනෙක්. ඔබ කරන ලෙසටම ආදරණීයව කාරුණිකව එයාටම කතාකරන බව එයා දන්නවා. අවට වෙනත් කිසිවෙකු නැති බවත් එයා දන්නවා. ඔහු ඔබට ලෙන්ගතු වීමේ හේතුව ඒකයි. ඔබටත් ඒ සතාටත් තෙරුවන් සරණයි.
@ManoriHettiarachchi-l2s
Жыл бұрын
වන අලි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න නිලමෙට. පුළුවන් නේද මේ උපුලි මහත්මියගේ සහයෝගය ඇතුව.
@Nilame
Жыл бұрын
අනිවරෙන් ඉස්සරහට අපි බලමු
@kanthiliyanage841
11 ай бұрын
අනේ මමත් හරිම ආසයි ඔයාට එකතු වෙන්න. මමත් අළි ඇතුන්ට පුදුම ආදරෙයි. එයාලව රැක ගන්න ඕනෙ තමයි. ඔයා හරීම great .
@asangaperera9243
9 күн бұрын
මමත් කැමති ඵකතු වෙන්න උදවු කරන්න
@wijesinhawijesinha8016
Жыл бұрын
ඔබතුමියට.බුදුසරනින්.ගනදෙවි.පිහිටආරක්සාව.ලැබේවා
@formycountry373
11 ай бұрын
ඔබ තමයි නියම මේ සතාට හදවතින්ම ආදරය කරන කෙනා ❤️ සතාව ආරක්ෂා කරන ඒ වගෙ අය අඩුයි 😔 ඉන්නෙ කොළඹ ඉදන් පන්සලෙ අලි ගැන කොට කොටා ඉන්න $ කහින ජාත්‍යන්තරයට රටේ නම කැත කරන සත්ව සංවිධාන ම්ස සතාට යහපතක් කරන අය නොවෙ .. ඔබට තෙරැවන් සරණයි මහත්මිය 🙏
@malkanthiperera6652
Жыл бұрын
සතුන්ට ආදරය කරන සංවේදී වන ඔබට විශ්‍වයේ ආශිර්වාදය ලැබේවා පුතේ .මේ කටයුතු ඉදිරියටත් කර ගෙන යාමට ශක්තිය ලැබේවා පුතේ ඔයාට .තෙරුවන් සරණයි
@sherinandrue5577
Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලාටත් කැලේ ඉන්න අලි ඇතුන්ටත් ❤❤❤🙏🙏🙏🙏
@DyanaMunasingha
2 ай бұрын
මාත් ආසම සතාඅලී. කොච්චරබැලුවත් එපාවෙන්නෑ අනේ.එයාල මිනිසුන් මරනවා කිව්වත් මං ආදරෙයි එයාලට.ඔයාටත් ආදරෙයි නංගි.
@swarnasuraweera283
Жыл бұрын
කැළේ සතුන්ටත් ආදරය කරුණාව අවශ්‍යයි. එයාලටත් හොඳ නරක දැනෙනවා.
@rohiniperera1298
Жыл бұрын
ඔබතුමිය ගේ මෙම සත්කාරය ට රජයේ මෙන්ම සතුන් කෙරෙහි ලැදි සියලුදෙනාගේ සහයෝගය උපරිම ව ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනව.
@Monikanony
11 ай бұрын
එයාලාට අදරෙන් කතා කරහම යනවා අපෙ වත්තටත් එනකොට ඔහොම කතා කරාම යනවා එයා මං නම් අසාම සතා❤❤❤❤
@kithminiru4274
Жыл бұрын
දීර්ඝායුවේවා මහත්මිය..තෙරුවන් සරනයි
@NEWSAHAS24
Жыл бұрын
සතා සිව්පාවට උනත් ආදරේ කියන එක තේරෙනව
@ruvinimedagedara
7 ай бұрын
නිහඬ මෙහෙවරක් කරන සුපිරි චරිතයක්...ආඩම්බරයි ❤❤ අහිංසක ජීවිත බේරගන්න කරන මෙහෙවරට පින් ඔයාට...👏💕
@Nilame
7 ай бұрын
ජයවේවා....
@punchisripaday9862
Жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි
@elenieleni3859
Жыл бұрын
බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!
@mweerasinhga
Жыл бұрын
ගොඩක් ස්තුතියි ♥️ මමත් සතුන්ට හරිම ආදරෙයි මනුස්සයෝ අතර ඔබ තුමිය ගොඩක් ගොඩක් ගොඩක් ආදර්ශයක් බොහොම ස්තුතියි ඔබ තුමියට විශ්වය ඔයාව ආරක්ෂා කරනවා මයි
@champi.sudrshachampisudrsh5728
Жыл бұрын
❤❤මමනමි හරිම ආදරයක් හිතෙන නෙ අලින්ට .සියලු සත්තු සුව පත් වෙත්වා. ඔයාටත් බුදුන් සරණයි
@sachinthakarunarathna4666
Жыл бұрын
අහිංසක සතුන් හරි පව් . ඔබතු මියගේ උත්සහයට අපගෙ ප්‍රනාමය.
@bandarabandara4442
Жыл бұрын
නිලමේ මම පුංචි යෝජනාවක් කරන්නම්.අලි කැලෙන් එළියට එන්නේ කෑම නැති හින්දා නේ. එයාලට කෑම තියෙනවානම් ගම් මැද්දට එන්නෑ. අපිට උත්සාහ කළොත් කැලේ මැද්දේ එයාලට අවශ්‍ය කෑම වගා කරන්න පුළුවන් .වැහි කාලෙට කොස් ඇට ගෝනි දහයක් විතර නිකන් විසුරුවලා දැමමනම් අනිවාර්යයෙන් පැලවෙනවා.ඊට අමතරව තණ කොල ඇට උක් ගස් වගේ දේවල් කැලේ හිටවන්න පුලුවන් .
@midi.k.dayananda2260
10 ай бұрын
අලි, ඇතුන් ගේ බිම් කඩ අපි පවරා ගෙන වගා කරනවා...උන් තම භුමියට පැමිණ වගා විනාශ කරනවා...අපි වෙඩි තබා උන්ව ගාතනය කරනවා... කව්ද හරි.. කව්ද වැරදි... සතුන්ට වඩා සිතන්න පුළුවන් මනසක් අපට තිබෙන බව අමතක කරන්න එපා...නිළමේ මහතාගේ අදහස වටිනවා....එය නිවැරදි ව ක්‍රියාවට නංවාලීම තුලින් නව අදහසක් මෙම අර්බුදයට ඇති කර ගත හැකි වනු ඇතැයි සිතමි.... ස්තූතියි...
@IreshaSandamali-yj8vt
10 ай бұрын
ගොඩාක් පිං ඔබ තුමියට
@thamindarohitha7103
11 ай бұрын
ඇඇත්තටම මාර සතුටුයි මෙතුමියගේ අදහස් සහ වැඩපිලිවලට ,දවසක සම්බන්ධ වෙන්න ආසයි වැඩ කටයුතවලට ,,,,
@samarakoonwansaratne8219
Жыл бұрын
මම සමරකෝන් ඉතාලි යේ සිට,කොළබ ඔටරා වගේද @@@@@@@ කොළබ උපලී ❤❤❤❤❤❤
@PradeepPrasanna-s3n
Жыл бұрын
ඔබ තුමියට දීර්ඝා යුෂ ලැබේවා !
@bandarams8415
Ай бұрын
අලි ඇතුන්ට ඇහෙනවා.නෙවෙයි දැනෙනවා...එම සතුන් ගේ යටි පතුලටයි හැමදේම දැනෙන්නේ..ඔයා ගේ කරුණා මුදිතා ගුණයට ❤ ❤❤❤❤
@warnalathaperera8120
Жыл бұрын
අනේ වාසනාවන් මේ කෙල්ලව එවලාතියෙන්නේ දෙවියන් අහිංසක වන අලි වෙනුවෙන් ඔබට අනේකවාරයක් තුති වාසනාවන් හරීම සතුටුයි මම බලපු ලස්සනම වැඩසටහන ඔබගේ කරුණාබර වදන්වලට එයා ප්‍රියයි බුදු හාමුදුරුවන් නාලාගිරි දමනය කලේ කරුණාබර වදන් නිසානෙ හැමදෙනාටම කරුණාව දක්වන්න
@RangikaGamage-h9i
Жыл бұрын
මේ වගේ මිනිස්සු තමා ඉන්න ඕනෙ😊
@NuwanNuwan-l7i
11 ай бұрын
සුද්දි ඔබගෙ සත් කාර්යයන් ඉදිරියටත් කරගෙන යැමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි ඔයාට හොදෙ
@rasikakumari9511
Жыл бұрын
Oba sathnta ගොඩක් අවංකව ආදරෙයි සතුන් ගොඩක් අහිංසක ජීවිත එයාලට api ආදරය කරනවා nam eyalath අපිට ආදරෙයි..එයාලට එයාලගේ පාඩුවේ ජීවිතය ගෙවන්නට දෙන්න one..මිනිසුන් තේරුම් gatha ythui..මමත් ගොඩක් ආදරෙයි සතුන්ට...ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා.....
@ThilakaRohini-n6v
3 ай бұрын
හරම සතුටු කරැණක් අපි බවයි වල් අලින්ට ඔයාට ස්තූතියි මමත් හරිම ආදරෙයි අලින්ට වටිනා සතෙක් එයාලා ඉන්න ඕන තෙරැවන් සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@swarnalathaalvis
5 ай бұрын
ගොඩාක් පින් දුවේ සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා
@Nilame
5 ай бұрын
ජයවේවා....
@kanthikusumalatha1046
Жыл бұрын
ඔබතුම්යට ගොඩක් පින්සතාට උනාත් කරුණව මෛත්‍රිය කරන ම්නිසුන්ට කරදර කරන්නේ නැ එකයි සොබාදහම අනුව කිසියම් කරදරයක් නොවෙව්යි ක්‍රියා ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි
@jayanthapadmine5452
Жыл бұрын
අපි සතුන්ට ත් ආදරයෙන් කිව්වොත් එයාලට ත් තෙරෙනව.අපි අලියාගේ කැලයට ගිහින් වගා බිම් හදාගෙන ,අලියාට ඉන්න තැනක් නැහ .ඔහුන් ගැවසෙන්නේ පුරුදු තැන.අපි හිතන්නේ නැති පැත්තත් එකමයි.** ඔබේ සාමාජ සත්කාරය හරිම උසස්.ජයවේවා ඉදිරියට ත් කිසිම හිංසාවකින් තොරව වැඩ කටයුතු කර ගැනිමට හැකි වේවායි පතමු ❤❤❤❤ **අදටත් අලියකු දැකිම තරම් තවත් සතුට ක් නැත.
@nerupamal-dr6dq
Жыл бұрын
ආඩම්බරයි. පුලුවන් උදව්වක් කරන්නම් අලින්ට මමත් ❤
@champawijenayaka5826
Жыл бұрын
අපි වනඅලි සුරකින සංගමය ක් හදා ගෙන පුළුවන් හැම කෙනෙක්ම උදව් කරගෙන එළවළු පොළ වල් වල ඉතිරි වන පලතුරු එළවළු වෙනත් ආහාර ආහාර එකතු කරගෙන අලින්ට දෙන විදිහක් හදා ගනිමු. ගොඩක් අය අලින්ට ආදරෙයි ගමත් සමග එකතු වෙලා මේ ක ට පිළිතුරු හොයමු ප්‍රමාද නොවී කටයුතු කරමු ඔබගේ කැපවීම ට ගොඩක් පිං මගේ උදව් මම දෙන්න කැමතියි
@dilu....
Жыл бұрын
ස්තුති අක්කෙ තේරුම්ගන්න පුළුවන් උනු එක ගැන ❤
@udenineangoda2234
11 ай бұрын
ඔබතුමියට තෙරුවන් සරණයි!
@attampitiyesaddhananda6444
10 ай бұрын
හරිම හොද වැටක් කරන්නේ තෙරුවන් සරනයි නිරෝගි වෙිවා දුවෙිි ඔබ ට ඇටැම්පිටියේ සද්ධානන්ද නා හිමි පිළියන්දල
@gamagews
Жыл бұрын
Thanks for your commitment to protect wild life. ❤❤❤
@susanthawikramapala3923
Жыл бұрын
බුදු saranai ඔබ thumiyata පරිස්සමෙන් .
@RuchiraniyumiPremachandra
Жыл бұрын
අලින්ට කතා කරන දේ හොද්ටම තේරෙන බවට මම තේරුං ගත්තෙත් සේරුනුවර දෙහි වත්තෙ.පැත්තෙන්...ගොඩක් හීලෑ අය හිටිය ඒ පැත්තෙ....පස්සෙ දරුනු අය ඒ පැත්ත්ට ගෙනහින් දැම්ම..
@monikamahinda-lw5ig
Жыл бұрын
නියමයි අක්කෙඔයාට බුදු සරණයි
@ChannaSudath
Жыл бұрын
Thank you sahodari. Ape Mila karanna bari me sampatha wenuwen karana kapakirimata. Jathi jathith oyata pin. 🌹🌹🌹🌹🌹💪💪💪💪💪❤️❤️❤️❤️
@LakshikaSamaranayake-m1v
Жыл бұрын
👸උපුලි මහත්මියණි, ඔබගැන ආඩම්බරයි........ 😭😭😭😭 👑🐘👑බොහොම සංවේදී සිද්ධියක්. 👑🐘👑රාජු 👑🐘👑ඇත්තටම අහිංසක සංවේදී චරිතයක්. සත්දන්තයෙක් උණත් බොහොමයක් ආදරයට ආදරෙයි ඒකයි සත්‍යය. ආදරය 👑🐘👑හදවතින්ම දැනෙනවා මේ සත්වයන්ට ආදරය දෙන්න බොහෝ දේ කළ හැක. මමත් බොහොම කැමතියි ඔබ කරණා කරතව්‍යට. ඔබවගේ චරිතයක් වී මේ සොභාධහම සහ ඇත්රජුන්ව රැකගැනීමට උර දීමට මමත් කැමතියි. ඒ අසීමිතව ආදරය නිසා මේ ජීවිත 👑🐘👑රැකගන්න 🥹🥹🥹🥹උත්සහ කරමි..... නිළමේ මහතාටත් අවන්කවම ස්තුතියි...... 👑🐘👑අපේ උරුමයන් රැකගමූ පණමෙන්......🙏🙏🙏🙏🙏🙏ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. 👑🐘👑රාජු ඇත්රජු හොඳින්ද දීර්ඝායුෂ 👑🐘👑හදවතින්ම ප්‍රාර්ථනා කරමි🙏🙏🙏🙏🙏🙏.
26:22
අනිවාර්යයෙන්ම අහන්නම ඕන කාලෝචිත වටිනා ධර්ම දේශනාවක්...kagama sirinanda Himi
Bosath Siritha
Рет қаралды 102 М.
1:58:51
ඔබගේ ජීවිතය වෙනස් කරන සෙත් පිරිත් දේශනාව | pirith
Bawa kathara
Рет қаралды 350 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
8:21
Breaking News 🔴 දෙකෙන් එකක් වෙන්න් ඕන එච්චරයි " ජනපති මෝල් හිමියන්ට අමතයී Anura Kumara News Today
Sl Studios
Рет қаралды 5 М.
15:31
ගහක් උඩ තට්ටු 5හේ ගෙයක් හදපු ලංකාවේ වැඩ්ඩා | Tree House - Sri Lanka
Nilame
Рет қаралды 1,4 МЛН
12:07
ප්‍රසන්න රණතුංග සියදිවි හානි කරගන්න හදලා | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 37 М.
10:07
මේවනම් ඔබ අහන්නම ඕනි සද්ද
Abirahas Gaweshanaya - අභිරහස් ගවේශනය
Рет қаралды 1,2 МЛН
9:33
බිමල්,දයාසිරි වලිය උණුසුම් වෙද්දි සජිත්,හර්ෂද නැගිටලා එක පාරටම කිව්ව කතාව|ආණ්ඩුවයි විපක්ෂයයි ඇවිලෙයි
T Tradical News
Рет қаралды 1,2 М.
9:31
කුලප්පු වුන අලියව මෙල්ල කරන හැටි _ How to tame a restless elephant #elvishyadav #elphents
Kalabara
Рет қаралды 150 М.
5:42
ඒ කට 😍 අහලම බලන්න ඔයාලත්. මොකද හිතෙන්නේ. ෂෙයාකරමු අවුරුදු දෙකහමාරයි බලන්න හැකියාව ❤️😍🥰❤️❤️🌸
Podi sadu - පොඩි සාදු
Рет қаралды 140 М.
11:29
නාකියා කියලා බැනපු නිසා මොනරාගල පොලිස්සියම දනගස්සපු හීන්බණ්ඩා |The story of DM. Heenbanda
Amuthu
Рет қаралды 1,5 МЛН
23:56
කාගම හාමුදුරුවන්ට පෙම් හසුනක් දීපු නෑනණ්ඩි🤣 | kagama sirinanda himi bana #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 189 М.
19:58
සිමෙන්ති කොට්ට තුනකින් ගෙයක්ම බැඳගන්න ආපු අලුත්ම ක්‍රමේ - Lanka Eco Green Bricks
Nilame
Рет қаралды 783 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН