No video

බත් ඔතන පාර්සලයක් ගිය දුරක් අවුරුදු 18 වෙනකොට ලෝකෙම හොල්ලයි - Food Packet | Tharu Inventions

  Рет қаралды 192,983

Nilame

Nilame

Күн бұрын

A/L ඉවර වුන ගමන් තමන්ගේම කියලා ෆැක්ටරියක් පටන්ගත්ත අවුරුදු 20 පුංචි කෙල්ල අවුරුදු 18 වෙනකොට ගමේ අයට ජොබ් දුන්න පුංචි කෙල්ල
බත් ඔතන පාර්සලයකින් අවුරුදු 18 වෙනකොට පුංචි කෙල්ලෙක් ගහපු සුපිරිම මැච් එක
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Tharushi # Food_Packet

Пікірлер: 521
@Thusitha71
@Thusitha71 3 жыл бұрын
මේ ගහන ගේම අවුරුදු 20 ට හිතාගන්න බෑ නන්ගියෝ.හෙලුව පෙන්නගෙන tiktok කරන කෙල්ලොන්ට ලොකු ආදර්ශයක් 🙏👍
@hgsagariika5318
@hgsagariika5318 3 жыл бұрын
Aneou ohoma yanna duwe.ratnatrima photo jayaweva ratatadayata wadada kenekwennabputi
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
එකනමි ඇත්ත 👏🏽👏🏽
@chanakaashan1747
@chanakaashan1747 3 жыл бұрын
රටටම ලොකු ආදර්ශයක් දිනෙන් දින දියුනු වේවා. අන්ලයික් කරපු එවුන් පට්ට කුහකකයො
@daya3887
@daya3887 3 жыл бұрын
Ammo sira bn ❤️
@dewminichamodya9942
@dewminichamodya9942 3 жыл бұрын
On a Hispaniola die a scuba Maharaja duwata
@pramodbuddhika4205
@pramodbuddhika4205 3 жыл бұрын
මං මේ ළමයාගෙ විඩියො එකක් කවුරු හරි කරන කල් බලාගෙන හිටියේ. සුපිරි වැඩ්ඩියක්. ❤️
@thamalidammadinna8112
@thamalidammadinna8112 3 жыл бұрын
සුමනා බාලිකාවක් වූ ඔබ අපට මහත් අභිමානයකි. ආඩම්බරයකි. ඔබ දිනෙන් දින දියුණු වේවා. මේ පුංචි පැළයට පුංචි දවස්වල ඉදන්ම නිහතමානීකමේ කරුණාවන්තකමේ දැනුම් සම්භාරයක පොහොර දැමූ නිසාවෙන් ඇය අද මෙසේ බබළනවා. අනාගතයේදීත් මහා රූස්ස ගසක් වී ඔබේ පවුලට, සුමනා විදු මවුන්ට, රත්නපුරයට, ශ්‍රී ලංකාවට පමණක් නොව මුලු ලෝකයටම ලස්සන මහා හෙවනක් වෙන්න. ඔබට සුභ පැතුම්.
@ranjithranjith5683
@ranjithranjith5683 3 жыл бұрын
ඔයාවගේ දරුවොතමයි අපේරටටේ වාසනාවට තමයි ලැබෙන්නෙ. අැත්තටම හරිම ලස්සන වැදගත් වැඩක්. ඔයවගේ හැකියාවන් තියන ගොඩක් දරුවො ඉන්නව එ්ත් ඉහලිනි ලැබෙන සහයෝගය මදි. තෙරුවන් සරනයි දෝනි. ඔයාගැන හරිම අාඩම්බරයි. නිලමෙටත් ගොඩක් පිං මේවගේ සමාජයට යිවරනොවුනු පැත්ත විවරකලාට.
@crishanthaperera3526
@crishanthaperera3526 3 жыл бұрын
ඇත්තටම ඔබ රට ජාතියට මිල කල නොහැකි වටිනාකමක් දෙන ජාතික වස්තුවක් .. ජයෙන් ජයම වේවා... බුදු සරණයි .. ජේසූ පිහිටයි ඔබට.. 👌☸️✝️
@chameeranisal2583
@chameeranisal2583 3 жыл бұрын
නංගි ඔයාට තව තවත් හොද නිර්මාණ කරන්න ලැබේවා.දියුණුවෙන් දියුණුවටම පත්වේවා. සුභ ආනාගතයක් වේවා ඔයාට බුදු සරණයි .
@kanthikumari471
@kanthikumari471 3 жыл бұрын
මේකනම් හොද වැඩක් ඉදිරියටම යන්න දෙව්පිහිටයි පුතේ ඔයාට ❤❤
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 3 жыл бұрын
දියණිය..නුබ සැබවින්ම හෙල දියණියකි...ටික් ටොක් යුවතියන්ට හුදු කනේ පහරක් නොව මරු පහරකි..දීර්ගායු වේවා ...ලක් දුවනි..
@anuradisanayaka75
@anuradisanayaka75 3 жыл бұрын
මගේ ශිෂ්‍යාවක් ලෙස, ඔබගේ මේ උත්සාහයට මම හදවතින්ම සුභ පතනමවා..දුවේ. ලෝකයම ජය ගන්න... ඔබට ශක්තිය දෛර්යය ලැබේවා...!.‍##නැණසල-රත්නපුර##
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 жыл бұрын
ටික්ටොක් කර කර කාලය නාස්ති කරන කෙල්ලො ඉන්න යුගයක මේ නංගී මුළු රටටම ආදර්ශයක් ආඩම්බරයක්..
@gvvhhh3222
@gvvhhh3222 3 жыл бұрын
EKANAM GODAK WATINAWA DU WE.. OYATA HONDA ANAGATHA YAKATA SUBA PATHANAWA.. TI KTOK KARANA THAMANGE HEL UWA PENWENA ASAHANA KARI ANIK UNTA WADA DUWE OBAG E HAKIYAWATA GARU KARANA WA... MAMATH DUWEK ENNA A MMA KENEK.. OBATA JAYEN KA YA WEWA.....
@amandahansani8664
@amandahansani8664 2 жыл бұрын
Aniwarenma .♥️ හැමෝගේම ජීවිත වලට ලොකු ආදර්ශයක්.. ♥️ Good luck.
@wasantharadevi1509
@wasantharadevi1509 3 жыл бұрын
හොඳයි දුව ඔයාගෙ වැඩ .ඔබත් බොහෝම චාම් සරල කෙනෙක් වගේ පේනවා .ඔබට ජය
@psasdjeewandara6686
@psasdjeewandara6686 3 жыл бұрын
හෙළුව මාකට් කරන ඇත්තියෝ,,,,මෙන්න බුලට්,,,සුපිරියි ,,,
@ajithkusumthilaka8415
@ajithkusumthilaka8415 3 жыл бұрын
ලංකාවට ඇවැසි මෙවන් දරුවන්. තරුණ තරුණියන්ට නියම ආදර්ශමත් දුවෙක්. සුබ ගමන් තරුෂි දුව ඔබ‍ට. ජයෙන් ජය.
@naifm
@naifm 3 жыл бұрын
නියම වැඩක්
@shannirmana9212
@shannirmana9212 3 жыл бұрын
Pie fm😂
@PradeepPerera11
@PradeepPerera11 3 жыл бұрын
හරිම අගෙයි. දුව ඔයාට හැමදේටම ශක්තිය ධෛර්යය ලැබේවා. මේ වගේ හොඳ දේවල් පෙන්වන මේ චැනල් එක ආදර්ශයක්. ගොන් විහිළු වලට හරවත් දේකට වඩා තැනක් තියනවා කියලා පසුබට නොවී දිගටම මේ වගේ දේවල් ඉදිරිපත් කරන එකම ලොකු දෙයක්. හැමදාම හොඳ දෙයක් ගේනවා. ස්තුතියි!
@vimukthikd
@vimukthikd 3 жыл бұрын
ගොඩක් සතුටුයි, ඔයා වගේ ළමයි මේ රටේ වාසනාවට බිහිවෙන්න. ඉතාමත් ම අගේ කරනවා 💐💐💐💐 තව තවත් නව නිර්මාණ කරලා රටට දායාද කරන්න සමාජයට දායාද කරන්න මේ පරිසරය රැකගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . 🌺🌺🌺🌺🌺🌺🌺🌺 ............................... නිලමෙ, ඔබතුමාටත් බොහොම ස්තූතියි ස්තූතියි මේ වගේ දරුවෝ ඉදිරියට අරගෙන එනවට
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
තව තවත් නව නිපයුම් කර ලෝකයේ ම ප්‍රසිද්ධ වේවා!! නිරොගිභාවය හා දිර්ගායුශ ලැබේවා .🙏🙏🙏🙏
@OnE_SteP_WitH_KaNIsHh
@OnE_SteP_WitH_KaNIsHh 3 жыл бұрын
තව තවත් හොඳ නිර්මාණ ඉදිරියේදි එලිදක්වන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා! ජයවේවා! 👍❤️💪
@user-bv9tu9ec7i
@user-bv9tu9ec7i 3 жыл бұрын
මේක මුහුනු පොත හරහා මිනිසුන්ට දැනුවත් කරන්න ගොඩක් වටින දෙයක් තෙරුවන් සරණයි නංගා ඔයාට තව තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලබේවා
@plkanandarajah9157
@plkanandarajah9157 3 жыл бұрын
අපි ඔබට ගරුකරනවා ,රට ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය ජයවේවා
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
ඉදිරියේදී මීට වැඩිය රැකියා කටයුතු දියුණු වී වැඩ කරන ඔබේ සේවක සේවිකාවන්ට හොඳා අවංකව මේ රැකියාව කරගෙන යන්ඩ ලැබේවා ඔබේ බිස්නස් එක වැඩි දියුණු වේවා තෙරුවන් සරණයි
@samahendra
@samahendra 3 жыл бұрын
බොහොම හොඳම හොඳ වැඩක් ....🌹🌹👍👍 බුදු සරණයි ඔබ සැමටම 🙏☸️ .......ශ්‍රී ලංකාවේ ඉන්නවා ගොඩක් හොඳ ළමයි ....💐💐💐💐
@j.p.sstunt3136
@j.p.sstunt3136 3 жыл бұрын
රටට වැඩ්දායි අක්ක කෙනෙක්..💓💓💓💓💓
@gayanidilrukshi7723
@gayanidilrukshi7723 3 жыл бұрын
ඔයා නම් සුපිරි අක්කෙ.ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම අති සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
@rajithyapaamarasekara6210
@rajithyapaamarasekara6210 3 жыл бұрын
හොද වැඩක් ඉදිරියටම යන්න තව තවත් අලුත් දේවල් කරන්න බුදු සරණයි
@geethalkithsiri3065
@geethalkithsiri3065 3 жыл бұрын
නියමයි නංගි,, ඔයාගෙ ලන්ච් පැක් එක නම් නියමයි.. අලුත් දේවල් කරන්න තව තවත් ශක්තිය ධ්‍ය්‍රර්යය ලැබේවා ..
@jayaminihemali1573
@jayaminihemali1573 3 жыл бұрын
රත්නපුර සුමනා බාලිකාවියක් වීම ආඩම්බරයක් ලෙස නොයෙක් විට දැනෙනවා.. ඔයා මුලු ලෝකෙටම ආඩම්බරයක් නංගී. තෙරුවන් සරණයි.!!!
@aishurashmi4127
@aishurashmi4127 3 жыл бұрын
Jaya akki oyath innawa ne 😍 mn sithu nngi fb eke 🤭
@jayaminihemali1573
@jayaminihemali1573 3 жыл бұрын
Ennawa wasthuwe ❤️❤️❤️❤️
@aishurashmi4127
@aishurashmi4127 3 жыл бұрын
@@jayaminihemali1573 පරිස්සමින් ඉන්න අක්කි.තෙරුවන් සරණයි..♥️🤗
@Buddihi
@Buddihi 3 жыл бұрын
නිලමේ bro ගේන්නෙම වැදගත් වීඩියෝ පට්ට නන්ගිටත් තව ඔය වගේ නිර්මාන කිරීමට හැකි වේවා... 👍👍👍
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
වාසනාවන් ! දිනෙන්දින දියුණුවේවා! ආඩම්බරයි ඔබගැන! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ! 🙏👏👏💐🌟💐👏👏🙏🌝❤🇱🇰
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
ඇත්තටම ඒ දුවගෙ නිර්මාණය වගේම මේක බලන තරුණ තරුණියන් නව පරපුරට දුන්න ,ඒ ධනාත්මක චින්තනය සහිත වචන ටික ,ලෝකයක් වටිනවා "තමුන්ට මොකක් හරි එක දෙයක් පිහිටලා තියෙනවා ඒකෙන් ඉදිරියට යන්න පුලුවන් " බුදුසරණයි දුවේ ජයෙන් ජයම වේවා මේ වගේ දරුවන් හැදූ වැඩූ දේමාපියන්ට ,සහ ගුරුහරුකම් දුන් ගුරුවරුන් ට දීර්ඝායුෂ ලැබේවා 🙏 නිළමෙ ඔයාට බොහොමත්ම ස්තූතිය👍👍🙏🙏👊👊
@samiththaraka5189
@samiththaraka5189 3 жыл бұрын
ඔයාගේ හැකියාවන් හරිම වටිනව නංගී. දිනෙන් දින ඔයාගේ ව්‍යාපාර දියුණු වේවා. මෙවන් පරිසර හිතකාමී නව නිර්මාණ රට පුරාම ජනතාව ඉක්මනින් වැලද ගන්න.
@dulanjalimadushani8228
@dulanjalimadushani8228 3 жыл бұрын
සතුටුයි ඇත්තටම. සුබ අනාගතයක්. තව තව නව නිර්මාන කරල ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
@shashii02
@shashii02 3 жыл бұрын
❤️SBV කෙල්ලෙක් 💪 ඉස්සරහටම යං අක්කේ 💯😘
@isurithinethma7752
@isurithinethma7752 3 жыл бұрын
Sbv ohoma yan
@ruwaniperera7364
@ruwaniperera7364 3 жыл бұрын
Well done nangi.
@anomashani3664
@anomashani3664 3 жыл бұрын
බුදු සරනයි පුතේ ඔයාට දුර ගමනක් යන්න ශක්තිය ලැබෙවා තෙරැවන් සියලු දෙනාටම යහපතක් වෙිවා
@suduhansi6590
@suduhansi6590 3 жыл бұрын
ගොඩාක් හොද නිර්මණයක් හැමදාමත් නිලමේ සහොදරයා ගෙන්නේ. ඉතිං ගොඩාක් ස්තුති . මම ඔබගේ සැම වැඩසටහනක් ම බලන ප්‍රේක්ෂකයෙක්..❤❤..ඒත් ඉතිං මේ දැන් ඉන්න ලමයින්ට මේ ටික් ටොක් කියලා මහ විකාරයක් ඔලුවට ගහලා මෙලෝව වැඩක් කරන්න උවමනාවක් නෑ , අනේ මංදා . ඒ අතින් මේ ළමයා හරිම උත්සාහවන්තයි. ❤❤
@naweenmaduranga8649
@naweenmaduranga8649 2 жыл бұрын
මේ රටට ලොකු ආදර්ශයක් දුන්න දීයනියක්.ඵ් වගේම තරුණ පරපුරටත් ආදර්ශයක්.ජයෙන් ජයම ලැබේවා.
@SanduniKumudumalaESB
@SanduniKumudumalaESB 3 жыл бұрын
සුමනා බාලිකාවියක් ❤️❤️💪 Proud of SBV 🙏❤️
@udeshikapramila4549
@udeshikapramila4549 3 жыл бұрын
Proud of sbv
@coolkoala282
@coolkoala282 3 жыл бұрын
Business කරලා විතරක් නිකන් ඉන්න එපා නංගී.ඔයා textile side එකෙන්ම degree එකක් කරන්න ☺️
@ah7800
@ah7800 3 жыл бұрын
Great work. She has understood the concept of innovation. She will be one of the greatest business woman of all time in Sri Lanka.
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
සුද්දගෙ රෙද්දෙම එල්ලිලා ඉන්න උන්ට මේවා රිදෙනො..සුද්දා කැලේ අපේ මිනිස්සු එක්ක... ආඩම්බරයි 🤗❤️💪🇱🇰🇱🇰🇱🇰
@user-wl6rf9jc5e
@user-wl6rf9jc5e 3 жыл бұрын
නිලමෙගෙ වීඩියෝ නම් අහක දාන්න දෙයක් නෑ ජයවේවා
@pathminipathmini8053
@pathminipathmini8053 3 жыл бұрын
තව තවත් නව නිර්මාණ කරමින් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙවා. ඔයාට දළදා සමිඳු පිහිටයි. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
නිලමෙ ඉතින් පෙන්නුවොත් අලුත් වැඩක් තමයි..😍
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 3 жыл бұрын
ඔව් ඇත්ත ම තමයි ... නිළමේ හැමදාමත් හොඳම දේ , කවුරුත් නොපෙන්නූ දේ සමාජගත කරනවා.... හරිම අපූරුයි .... හරි අගෙයි ... ජය වේවා " නිළමේ චැනලයට" .....
@chandanachandana8004
@chandanachandana8004 3 жыл бұрын
මේ අපේ රටට ලොවට වටිනා දෙයක් කරන මේ දුවට දිරිය දෙන්න ඕනෑ වෙලාවෙ අන්ලයික් කරල තියෙනවා , මේ රටේ ඉන්න අවජාතක තුප්පහි කොට්ටාසයක් තොපට වැහි නැති හෙන ගහන්න ඕනෑ බොලව් . අනේ දුවේ ඔබගෙ නිර්මානය ට පේඩ්න් එකක් දුන්න කියල අහන්න ලැබීමත් සතුටක් මොකද ,අපේ රටේ ඉන්න අය නව සොයා ගැනීම් කරනව ඒත් ඒවාට පේඩ්න් දෙන්නෙ නෑ , පුතේ ඔයාගෙ ආයතනය ට අපේ රටේ ඉන්න කාලකණ්ණි දේශපාලුවෝ නම් ගාවගන්න එපා ඕකෙනුත් උන් කොමිෂන් ඉල්ලයි පුතේ ඉදිරියට යන්න ශක්තිය ලැබේවා බුදුසරණයි දෙව්පිහිටයි .
@musiclife3411
@musiclife3411 3 жыл бұрын
මෙන්න කෙල්ලො ජයවේවා නංගි
@stanleyperera7231
@stanleyperera7231 3 жыл бұрын
Our heartiest blessings for you to invent more environmental healthy products. Thank you.
@shamishkakumara6110
@shamishkakumara6110 3 жыл бұрын
අපේ ගමේ මැනික 🇱🇰😍😍
@nishanthawimalasiri1368
@nishanthawimalasiri1368 3 жыл бұрын
කොහේද ගම
@KK-og5rz
@KK-og5rz 3 жыл бұрын
රත්නපුරෙන් හම්බවුනු මැනිකක් තමයි.
@dsds9978
@dsds9978 3 жыл бұрын
අනර්ඝයි..කුමන කතාද මේ වගේ අය රටේ හැමතනම බිහි වෙවා මෙවන් හැකියාව උත්සහය ඇති දරුවන්ට රජයෙන් අනුග්‍රහය දීලා රටට දියුණුව වගේම අපේ මව්බ්මට ලොකු සේවයක්💕💕💕💕💕
@nethminithathsara1805
@nethminithathsara1805 3 жыл бұрын
Proud to be a sbvianz...😍
@jinendramadusanka5530
@jinendramadusanka5530 3 жыл бұрын
හොඳ මොලයක්. සතුටුයි නංගා.
@user-bs3ek2sg2f
@user-bs3ek2sg2f 3 жыл бұрын
ටික් ටොක් කරන විකාර කෙල්ලන්ට වඩා රටට වැඩදායි ආදර්ශමත් ගැනු ලමයෙක් බුදුසරනයි ඔබට
@singha6372
@singha6372 3 жыл бұрын
ආදර්ශමත් දියණියක් .ජය. තෙරුවන් සරණයි .
@ishankasewwandi4636
@ishankasewwandi4636 3 жыл бұрын
Niyamai tharu issarahata thwath gemak ghagena oyge gamana yanda..... ❤️❤️❤️
@obamage9365
@obamage9365 3 жыл бұрын
ආපේම කෙල්ලක් .හොද දෙයක් දියුනුවේන් දියුනුවට පත්වේවා
@madukasadamali7431
@madukasadamali7431 3 жыл бұрын
රටට දැයට වැඩ දායි නිහතමානී දියණියක් .. ජයවේවා සොයුරිය ..
@____shini685
@____shini685 3 жыл бұрын
මෛත්‍රී යුගයෙ බිහිවූ දක්ශිකාවක් ..එතුමා ගෙ ආශිර්වාදය තමා ඉතින් ❤️❤️
@sharashakirashara8723
@sharashakirashara8723 3 жыл бұрын
මෙකනමි අදහගන්න බැ ඇත්තටම නියමයි ඔයාට සුබපැතුම්
@madumadu7624
@madumadu7624 3 жыл бұрын
Nilame wadak karoth supiri
@manojjayarathna6080
@manojjayarathna6080 3 жыл бұрын
සෑම පාසලකටම ඔයා ඕක දෙන්න.. එතනින් අරබන්න..
@nalawattagepinto3939
@nalawattagepinto3939 3 жыл бұрын
නිලමේ තවත් මරැම මරැ හදුන්වා දීමක්නේ ඔබ කරන්නේ, ඇත්තටම මෙය අපිට වගේම ඡත්‍යාන්තරයටත් සේවයක් ,රටට වගේම ගොඩයන්න ,නැගිටින්න ,තරැන අය මහගු සේවයක් ඡයවේවා .!දියුණු වේවා !පින් සිදු වේවා !දේව ආශිර්වාදත් නොඅඞුවම ලැබේවායි ! ඉති සිතින්ම පතමි!🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Great. She is super talented
@sashiyatvtv3091
@sashiyatvtv3091 3 жыл бұрын
නියම වැඩක් ❤❤
@athdathwadugesunethjayanth6995
@athdathwadugesunethjayanth6995 3 жыл бұрын
තෙරුවන් සරණින් ජයම වේවා !!! 🌹🌹🌹🌹🌹🌹🌹
@diyanasri5068
@diyanasri5068 3 жыл бұрын
දෙවිපිහිටයි ඔයට දීර්ඝායුෂ පතමි තව තවත් අලුත් අලුත් නිර්මාණ කරන්න සිතට සක්‍රිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
වාසනාවන් දුවේ අලුත් යමක් ලෝකයට හඳුන්වා දෙන ඔයාගේ අනාගතය සාර්ථක වේවා හරිම අපූරු නිර්මාණ ඉදිරියට යන්න වාසනාව ලැබේවාඔබට .සුබපැතුම් තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏🌹🌹🌹🌹❤❤❤❤💐💐💐
@ashanisuranga972
@ashanisuranga972 3 жыл бұрын
සුපිරි වැඩක්,💪❤️
@hamadema6891
@hamadema6891 3 жыл бұрын
well done nilame bro...we love you
@SS-pv2zm
@SS-pv2zm 3 жыл бұрын
ඔයාට දුර ගමනක් යන්න ශක්තිය ලැබේවා පුතේ, තෙරුවන් සරණයි ,❤️❤️❤️❤️
@sandufernando2397
@sandufernando2397 3 жыл бұрын
Proud to be a sbvian❤️
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
සුපිරිම වැඩක් මෙීවා පෙන්නනෙ ඉතින් නිලමෙම තමයි 👍👍👍
@dream2ceylon
@dream2ceylon 3 жыл бұрын
We all proud of you good luck and you have bright future .
@senufamilywithdilsha8602
@senufamilywithdilsha8602 3 жыл бұрын
ජය වේවා ! නැගනිය ..ඔබ බෙහෙවින්ම වටිනා සම්පතක් මෙළොවට.😘😍😍❤❤🎀🏆
@slinfinitymusic9916
@slinfinitymusic9916 3 жыл бұрын
Lunch sheet handana unta andila athi👍👍👍👍👍👍 supiri wedak
@priyankaravitanage1778
@priyankaravitanage1778 3 жыл бұрын
M මෙිි වගේ ළමයින්ට කර්මාන්ත අමාත්‍යංශයෙන් හැකි ඉක්මනින් ආධාර කළයුතුයි
@ireshapragnarathne6294
@ireshapragnarathne6294 3 жыл бұрын
dear daughter my congradulation .I'm also sumana balika
@gaminimarapana
@gaminimarapana 3 жыл бұрын
ඔය ආයතනයෙ තිබෙන මහන මැෂින්ස් සියයට 80ක් පමන කර්මාන්ත අමාතයන්සයෙන්මෑ තක දුන්ඒවා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පැල්මඩුල්ල පාදේශීය ලේකම් කාර්යාලය හරහා නිලමේ හෝ මේ ලමයා ඒ ගැන කියන් නෑ ඔය ආයතන ගොඩනැගිල්ල හදන්න මුදල් ආධාර දුන්නේ හිටපු ජනපති මෛතීපාල සිරිසේන මැතිතුමන්
@wajerajayanthi2760
@wajerajayanthi2760 3 жыл бұрын
අනිවාර්යයෙන් නිලමේ ඔයා සබ් කරා ලයික් කරා හොදෙ බුදුසරණයි
@heru2336
@heru2336 3 жыл бұрын
ජයවේවා 🔥✨️💯
@Nilmi4URtasteandhealth
@Nilmi4URtasteandhealth 3 жыл бұрын
මේක නිළමේ කරපු හොඳම එකක්. කෑම හදනවා පෙන්නන්න ඕනෙ තරම් අය ඉන්නවා ඒවා ඔතාගන්න අදහසක් දුන්නේ මේ දුව තමය්
@nevilkadilhani1939
@nevilkadilhani1939 3 жыл бұрын
Superb 👌👌 ඉදිරි අනාගතයේදී මෙවැනි හොද නිර්මාණ කිරීමට අවශ්‍ය ශක්තිය ධෙර්ය ලැබේවා . සතුටු යි ඔබ ගැන අපේ ශ්‍රි ලංකාවට ආදර්ශමත් දියනියක්. ඔබට සුබ අනාගතය ක් ජයෙන් ජයම වේවා දුව ඔබට 🙏 නිලමේ ඔබට 🙏
@amuthuweda8340
@amuthuweda8340 3 жыл бұрын
නියමයි නිලමෙ අය්යෙ .මේ වීඩියෝව ගොඩක් කරපුඑක ගොඩක් වටිනව .තවත් නව නිර්මාණ බිහි කරන්න ශක්තිය ධයිර්‍ය් ලැබේවා .මගෙන් සුබ පැතුම් ජය වේවා .
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 3 жыл бұрын
ජයෙන් ජය ම වේවා දරුවෝ ඔයාට .... ❤️ හරිම ආඩම්බරයි මේ දරුවා ගැන ..... ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා ..... සුබ සාර්ථක ජීවිතයකට හේතු වාසනා වේවා .... තෙරුවන් සරණයි .......
@GayanthiPereraArt
@GayanthiPereraArt 3 жыл бұрын
harima lassana kathawak, aadambaria me wage daruwo ape Lankawe innawa dakinna. Duwatada, Nilame Channel ekatada suba pathanawa :-)
@SL_Bike99
@SL_Bike99 3 жыл бұрын
ඔන්න නියම වැඩක් නිලමේ ඔයා thanks ..
@bathiyajyt1878
@bathiyajyt1878 3 жыл бұрын
ආඩම්බරය නංගී ඇත්තටම හොඳ වැඩක් නෑ පුදුම මේකට පේටන් බලපත්‍ර දුන්නා 👌👌👌👌👌නිලමේ තව හොඳ දේවල් අරන් යන්න ඕනේ
@sinharamudaligesamanperera
@sinharamudaligesamanperera 3 жыл бұрын
උත්සාහය අවසානයේ ජයග්‍රහණයක් .....බුදු සරණයි !
@danhan7869
@danhan7869 3 жыл бұрын
සුභම සුභ පැතුම් නගා. රටට බැන බැන නිකන් ඉන්න තඩි පිරිමින්ට හොද ආදර්ශයක්.
@user-zy7pf3rf4h
@user-zy7pf3rf4h 3 жыл бұрын
නිලමේ aiyatath budu saranai... pahadili kireem wadak naha oyage dewal hamadama සුපිරි🔥❤️.... a wagema me nangitath suba anaagathayak.. budu saranai..
@deepanandani6881
@deepanandani6881 3 жыл бұрын
තෙරැවන් සරනයි දොානි... දිග ගමනක් යන්න ප්‍රර්ථානා කරනවා... සියලුම දෙ හරිම අගෙයි
@amiladarshana2456
@amiladarshana2456 3 жыл бұрын
ජයවෙිවා ඹයාට නංගි බුදුසරණයි
@gghh8640
@gghh8640 3 жыл бұрын
ඔයාට සුබ ප්‍රාර්ථනා කරනව පුතා .ඔයාගෙ ගමන සාර්ථකම වේවා. තෙරුවන් සරනයි. !!!
@sajanigunarathna48
@sajanigunarathna48 3 жыл бұрын
niyama wadak nangi... oya aththatama dakshai nirmanashili... suba pathanawa oyage anagatheta...proud to be a SBV❤
@ireshashamali6565
@ireshashamali6565 3 жыл бұрын
අඩම්බරයි දුව ඔයා ගැන බුදු සරනයි ජෙසු පිහිටයි
@pasindulakshan9108
@pasindulakshan9108 3 жыл бұрын
Patta nilame adareii
@mhmdahmd7234
@mhmdahmd7234 3 жыл бұрын
පරිසරයට හිතකාමී වෙන විදියට හදා නිම කරන මේ භාණ්ඩ නිකුත් කරන ඔබට ඔබේ දෑතට ශක්තිය ජවය තව තව වෙඩි වේවා !
@shanalex9496
@shanalex9496 3 жыл бұрын
Puthe Nuba rathtaran daruwek.ederiya jayai💓🇱🇰🙏🙏🙏
@danapalagaetilkaratna1058
@danapalagaetilkaratna1058 3 жыл бұрын
තරුෂි ...ඔබ රන් තරුවක් ඔබගේ බුද්ධිය තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...මම සවුදි අරාබියේ සිට.
@madushankaliyanage4434
@madushankaliyanage4434 3 жыл бұрын
ආදර්ශවත් දිරිය දියනියක්.... ජයෙන් ජය නංගි බුදු සරණයි
@anomaanoma8518
@anomaanoma8518 3 жыл бұрын
💕💕💕💕💕💕 දුවට බුදුසරණයි දළදාා සමීදුගේ පිහිට ආක්ෂාව ලැබේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💕💕💕💕💕
@RamithD
@RamithD 3 жыл бұрын
Mewage dekata unlike karanne nam amuma amu higannu 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬
@sunilranjithhettiarachchi5291
@sunilranjithhettiarachchi5291 3 жыл бұрын
Nilamemalli Aperate Dakshayin Hoyaganda Obahari Dakshai Congratulations Jayawewa ☸️☸️☸️Saranai (JaffnaSunil)
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3,1 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН