ජීවිතේ දිනන්නනම් වෙනස් විදියට හිතන්න ඕනී Thakshila Koralage

  Рет қаралды 604,038

KONARA VLOG

KONARA VLOG

3 жыл бұрын

"තාත්තට බෙහෙත් ගන්න සල්ලි හොයාගෙන කොළඹ ඇවිත් මිලියනපතියෙක් වුනා"

Пікірлер: 1 300
@KONARAVLOG
@KONARAVLOG 3 жыл бұрын
දෛවය වෙනස් කරන්න හැමෝටම පුලුවන්❤️
@NadunHBoy
@NadunHBoy 3 жыл бұрын
Aiye, math aia ekata join wenna kamathie. Me akkagen mata e gana hodata dana gannaone. Puluwannam aiya mata contact karala denna. 🙏🙏❤️
@NadunHBoy
@NadunHBoy 3 жыл бұрын
Aiye, math aia ekata join wenna kamathie. Me akkagen mata e gana hodata dana gannaone. Puluwannam aiya mata contact karala denna. 🙏🙏❤️
@NadunHBoy
@NadunHBoy 3 жыл бұрын
A/l kale me para. Commerse subject eka tama kale. Aiya podi help ekak denna puluwannam
@techaproductions6299
@techaproductions6299 3 жыл бұрын
Free Fire 26 KILLS in Match | සුපිරි වැඩක් නේ....Sri lankan video එකක් kzbin.info/www/bejne/h5LKmnqbhc2tas0 ❤️❤️❤️❤️
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 жыл бұрын
ඔබේ කතාව හරි. දිරිමත් මිනිසුන්ට දෛවය කියන්නේ වචනයක් විතරයි සහෝදරයා.
@kanthinarangoda559
@kanthinarangoda559 3 жыл бұрын
බොහෝ ගෑනු ළමුන් ගමෙන් කොළඹට ඇවිත් ජීවිත විනාශ කර ගන්නවා. මේ වගෙ ලස්සන බුද්ධිමත් දියනියන් දැයට වාසනාවන්.
@TUTU82083
@TUTU82083 3 жыл бұрын
Atta kathaw anti
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 жыл бұрын
අනිවාර්යයෙන්
@srilankan2383
@srilankan2383 3 жыл бұрын
kzbin.info/www/bejne/iqasq6x4h82kmNk
@dulajvenuraka8840
@dulajvenuraka8840 3 жыл бұрын
Aniwa
@chanunuwan9227
@chanunuwan9227 3 жыл бұрын
kzbin.info/www/bejne/n2awqIOFjcl5gsU
@sudarmashamali8740
@sudarmashamali8740 3 жыл бұрын
ජීවිතේ වැටෙන්න අපිට අයිතියක් නෑ. ඒක තමයි මට ඇහුනු ලස්සනම වචන ටික.
@nimanthaashans8234
@nimanthaashans8234 3 жыл бұрын
ඒක ඇත්ත 👍👍💖
@srilankan2383
@srilankan2383 3 жыл бұрын
@Nirodha Akalanka kzbin.info/www/bejne/iqasq6x4h82kmNk
@mariyamiranda2838
@mariyamiranda2838 3 жыл бұрын
Athththa
@chanunuwan9227
@chanunuwan9227 3 жыл бұрын
kzbin.info/www/bejne/n2awqIOFjcl5gsU
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/a16ydml9h9N2es0
@dewjayy5253
@dewjayy5253 3 жыл бұрын
කවදහරි මේ වගේ motivation vlog එකක මාත් ඉදීවි😀🤗
@slbullets9371
@slbullets9371 3 жыл бұрын
Dakapu watinama comment eka❤
@chandranihewasinghe4975
@chandranihewasinghe4975 3 жыл бұрын
දූ නුඹ අපට වාසනාවන්. තවත් කෙනෙක්ගේ හදවතක ගැහෙන රාවයට ඇහුම්කන්දෙන්න නුඹ සුදානම්. උදව් කරන්න සූදානම්. මමත් කෑගල්ලේ කෙනෙක් විදිහට නුඹට සුභ පතනවා. සියලු බලාපොරොත්තු සාර්තක වේවා දියනියනි.
@sudarshanabandara623
@sudarshanabandara623 2 жыл бұрын
Mamath Kawada hari
@_yelaniefernando_362
@_yelaniefernando_362 2 жыл бұрын
Superb.Do your best.
@dasuniuthpala9611
@dasuniuthpala9611 2 жыл бұрын
Good luck
@abababab7812
@abababab7812 3 жыл бұрын
මමත් ජොර්දන් වල ඉන්නෙ මටත් ඉන්න තැනක් නැතුව හිටියෙ වළං හෝදලා දරුවන්ට ඉන්න තැනක් හදා ගත්තේ ඔබට ශක්තිය දහිරිය ලැබෙිවා තෙරුවන් සරණයි
@lakminisilva6166
@lakminisilva6166 3 жыл бұрын
ජෝර්දාන් කොහෙද ඔයා
@imashisadamali7848
@imashisadamali7848 3 жыл бұрын
ජෝර්දාන් කොහෙද
@chanunuwan9227
@chanunuwan9227 3 жыл бұрын
kzbin.info/www/bejne/n2awqIOFjcl5gsU
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/a16ydml9h9N2es0
@wathsalathilini4135
@wathsalathilini4135 3 жыл бұрын
''අම්මට, තාත්තට සලකන දරැවට කිසි දවසක නෑ වරදින්නේ" කියන කතාව අැත්ත.
@anjelnazma388
@anjelnazma388 3 жыл бұрын
😍😍
@slsithubrosl7952
@slsithubrosl7952 3 жыл бұрын
@@anjelnazma388 yalu maga chanal akatath support akak danna..
@slsithubrosl7952
@slsithubrosl7952 3 жыл бұрын
yalu maga chanal akatath support akak danna..
@dulajvenuraka8840
@dulajvenuraka8840 3 жыл бұрын
Aniwa
@chanunuwan9227
@chanunuwan9227 3 жыл бұрын
kzbin.info/www/bejne/n2awqIOFjcl5gsU
@samithagayashan9437
@samithagayashan9437 3 жыл бұрын
මේ මාස ටිකේ මාර විදිහට කෝටිපතියෝ බිහිවුනේ. එයාලගේ මහන්සියෙන්. ඇත්තටම ගොඩක් සංතෝසයි. 🙏
@slmeemboys
@slmeemboys 3 жыл бұрын
😆
@dhanushkainfo
@dhanushkainfo 3 жыл бұрын
🤣🤣
@chanunuwan9227
@chanunuwan9227 3 жыл бұрын
kzbin.info/www/bejne/n2awqIOFjcl5gsU
@ireshikumari9375
@ireshikumari9375 3 жыл бұрын
ජිවිතේ දිනපු ගැහැනියක් මමත් ඔයා වගේම ❤❤❤
@prabhathlakshmana7335
@prabhathlakshmana7335 3 жыл бұрын
Mata oyage jeevitha kathawa kiyanna puluwanda???asai ahanna.
@ruumusic3240
@ruumusic3240 3 жыл бұрын
❤️❤️
@TharinduLakmal.
@TharinduLakmal. 3 жыл бұрын
ඇත්ත ද අනේ 😂😂
@theekshanakalhara2091
@theekshanakalhara2091 3 жыл бұрын
Oya karana wade supiri ayye
@dewmiliyanage894
@dewmiliyanage894 3 жыл бұрын
Kohomada..
@surenkumara2619
@surenkumara2619 3 жыл бұрын
ඔබ වගේ මිනිසුන් තතවත් මේ ලක් දෙරණ තුළ පහලවීවා...... ඔබට නිරෝගීමත් අනාගතයක් වේවා❤️❤️❤️❤️❤️. මම ඔබවගේම කෙනෙක්... ඔබ මට ආදර්ශයක්. ස්තුති ඔබට.
@sujithkumara8565
@sujithkumara8565 3 жыл бұрын
ඔයාගේ තාත්තට නිවන් සුවය පුර්තනා කරමු
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
❤මගේ ලමැද❤kzbin.info/www/bejne/bHunloKiaLearsU
@sl.gossipacademy8384
@sl.gossipacademy8384 3 жыл бұрын
kzbin.info/www/bejne/jJjch5eYbdmBars
@sl.gossipacademy8384
@sl.gossipacademy8384 3 жыл бұрын
kzbin.info/www/bejne/jJjch5eYbdmBars
@chanunuwan9227
@chanunuwan9227 3 жыл бұрын
kzbin.info/www/bejne/n2awqIOFjcl5gsU
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/a16ydml9h9N2es0
@thushanthikoralage7809
@thushanthikoralage7809 3 жыл бұрын
හිත හය්ය මිනිස්සු තමා හැමදාම ජීවිතේ දිනුවේ....අබියෝග තුලින් කැපකිරීම් වෙනුවෙන් ඔබ ගිය මග අති විශිෂ්ටයි..
@vpdeeghayuvijayanthavpdvij7600
@vpdeeghayuvijayanthavpdvij7600 3 жыл бұрын
වෙන කෙල්ලෝ අතර ඔබ අතිවිශේෂයි
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
❤මගේ ලමැද❤kzbin.info/www/bejne/bHunloKiaLearsU
@sl.gossipacademy8384
@sl.gossipacademy8384 3 жыл бұрын
kzbin.info/www/bejne/jJjch5eYbdmBars
@tharakaeppawala8857
@tharakaeppawala8857 3 жыл бұрын
Madam oba thumiya athi wisistaiii. Oba thumiyata udau karanna puluwannam kenek innawa ewith balanna no. 01 pahalahalmillewa. Eppawala.anuradhapura
@srilankan2383
@srilankan2383 3 жыл бұрын
kzbin.info/www/bejne/iqasq6x4h82kmNk
@srilankan2383
@srilankan2383 3 жыл бұрын
kzbin.info/www/bejne/iqasq6x4h82kmNk
@kapilasandaruwan8240
@kapilasandaruwan8240 3 жыл бұрын
කෑගල්ලේ කෙල්ලත් දියුණු වීම ගැන සුබ පතනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kanthijayawardena5134
@kanthijayawardena5134 3 жыл бұрын
ඔබ හොඳ දිරිය දියණියක් දෙමව්පියන්ට සලකන මෙවැනි දරුවන් රටට හොඳ ආදර්ශයක්, සුභ අනාගතයක් 🙏🙏❤️❤️💐
@thiliniherath7244
@thiliniherath7244 3 жыл бұрын
වැටිල තියන ජීවිතේ කොහොමහරි තනියම නැගිටපු දවසට, මටත් පුලුවන් වෙයි ජීවිතයේ විදපු කටුක දුක් වේදනා ඔක්කොම කියල තවත් මම වගේම වැටුන කෙනෙක්ට නැගිටින්න උදව් කරන්න. හදවතින්ම ❤️
@chamarasampath8804
@chamarasampath8804 Жыл бұрын
🙏💪
@middeniyedhammaseela6039
@middeniyedhammaseela6039 3 жыл бұрын
"මානිවත්ථ අභික්ඛම" නොනැවති ඉදිරියට යන්න! තෙරුවන් සරණයි!
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/a16ydml9h9N2es0
@manjukanchana6730
@manjukanchana6730 3 жыл бұрын
හරිම සරල kenak ජය වේවා ඉදිරියට යන්න sakthiya ලැබේවා බුදු සරණයි
@sinhalaj3581
@sinhalaj3581 3 жыл бұрын
ඔයාලා වගේ කාන්තාවෝ තමයි ලන්කාවට වටින්නේ....Good luck අක්කේ.....👍👍👍👍
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/a16ydml9h9N2es0
@nlranaweera941
@nlranaweera941 3 жыл бұрын
තමන් ඉන්න තැනින් නැගිටිනවා කියලා හිතන මිනිස්සුන්ට මේකත් ඇති අයියේ ....සුපිරි.
@ushanib
@ushanib 3 жыл бұрын
ඔයා කිව්ව දේ ඇත්ත. දනාත්මක සිතිවිලි ඔබව ඉදිරියට ගෙනියනවා. මගේ ජීවිතයේ ගොඩක් target වලට ගියේ එහෙමයි.
@bandarachandraratna4204
@bandarachandraratna4204 3 жыл бұрын
දිරියෙන් නැගිටපු ව්ර්ය වන්ත ආදර්සමත් තරුණියක් අනාගතය ගැන සිහින මවන අයට හොද නිදර්සනයක්.. ජයවේවා ඔබ‍ට... ස්තුතියි කෝනාර මල්ලි ඔයාට.
@srilankan2383
@srilankan2383 3 жыл бұрын
kzbin.info/www/bejne/iqasq6x4h82kmNk
@DulminaThirimanna
@DulminaThirimanna 3 жыл бұрын
කවදහරි මමත් මේවගේ vlog එකක ඉදීවි 😎
@b.m.s.6634
@b.m.s.6634 3 жыл бұрын
Anivaa 💪💪💪
@DulminaThirimanna
@DulminaThirimanna 3 жыл бұрын
@@b.m.s.6634 😄
@upulsenarathna4870
@upulsenarathna4870 3 жыл бұрын
Mamath dawasaka mewage vlog ekkaka ideevi....😎
@ashiniediriarachchi3311
@ashiniediriarachchi3311 2 жыл бұрын
Me too
@chanulialahakoon5433
@chanulialahakoon5433 2 жыл бұрын
කවදා හරි මාත් මේ වගේ තැනක ඉදන් මගේම කතාව කියයි ❤💪
@sandyadisanayaka474
@sandyadisanayaka474 3 жыл бұрын
ගැහැනියක් විදිහට හරිම ආඩම්බරයක් දැනෙනවා ඔබ ගැන,, ඔබගේ බලාපොරොත්තු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා බුදු සරණයි !!!
@sandunliyanaarachchi3800
@sandunliyanaarachchi3800 3 жыл бұрын
ඔබ දක්ෂයි ,ගොඩක් දේවල් ඉගන ගත්ත, "නමුත් විවසායකයෙක් වෙන්න ලොකු Capital එකක් ඕන කියන එක මිත්‍යාවක් 🤔"
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
❤මගේ ලමැල❤kzbin.info/www/bejne/bHunloKiaLearsU
@sl.gossipacademy8384
@sl.gossipacademy8384 3 жыл бұрын
kzbin.info/www/bejne/jJjch5eYbdmBars
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/a16ydml9h9N2es0
@ChaththaVlogs
@ChaththaVlogs 3 жыл бұрын
කට්ටක් නෙමේ කටර් එකක් මම හිතනවා ඇත්තටම ජීවිතයට ගන්න දෙයක් තිබ්බ කියලා ❤️
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
❤මගේ ලමැද💃kzbin.info/www/bejne/bHunloKiaLearsU
@sl.gossipacademy8384
@sl.gossipacademy8384 3 жыл бұрын
kzbin.info/www/bejne/jJjch5eYbdmBars
@sl.gossipacademy8384
@sl.gossipacademy8384 3 жыл бұрын
kzbin.info/www/bejne/jJjch5eYbdmBars
@chanunuwan9227
@chanunuwan9227 3 жыл бұрын
kzbin.info/www/bejne/n2awqIOFjcl5gsU
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/a16ydml9h9N2es0
@maneeshalasindu7128
@maneeshalasindu7128 3 жыл бұрын
ආඩම්බරයි අක්කෙ ඔයා ගැන මට💓 ස්තුතී කෝණාර අයියේ මේව අපිට පෙන්නනවට.
@sl.gossipacademy8384
@sl.gossipacademy8384 3 жыл бұрын
kzbin.info/www/bejne/jJjch5eYbdmBars
@chanunuwan9227
@chanunuwan9227 3 жыл бұрын
kzbin.info/www/bejne/n2awqIOFjcl5gsU
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/a16ydml9h9N2es0
@bhbahrain3009
@bhbahrain3009 3 жыл бұрын
මෙයාගෙ කතවා අහනකොට මතක් වෙනව මෙ වගෙම ජීවිතය ජය ගන්න ආපු අය ජිවිතයම අපායක් කරගන්නවා තවත් අය ගනිකාවො වෙනව එවනි අයට ලොකු ආදර්සයක් ඔයා බුදු සරනයි🙏🙏🙏🙏🙏💘👍
@ahinsasathsarani5385
@ahinsasathsarani5385 3 жыл бұрын
ඇත්තමයි ඒ කතාව
@sl.gossipacademy8384
@sl.gossipacademy8384 3 жыл бұрын
kzbin.info/www/bejne/jJjch5eYbdmBars
@antonsumudusuranga1440
@antonsumudusuranga1440 3 жыл бұрын
හරිම ආඩම්බරයි ඔබතුමිය ගැන,,,ලස්සනම ලස්සන ඉදිරිපත් කිරීම,,,ස්තූතියි ඔබටත්...
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
🌷මගේ හඞින් අහමුද👉kzbin.info/www/bejne/bHunloKiaLearsU👈
@nayodyakasun5809
@nayodyakasun5809 3 жыл бұрын
අයියෙ.......ලින්ගෙම්බො වගේ මිනිස්සුන්ට ලෝකෙ පෙන්නනවාට පින්.........දිගටම කරන්න
@anuradhakalhari4768
@anuradhakalhari4768 3 жыл бұрын
Thnk you aiye....ඔයා මේ කරන වැඩසටහන් වලින් ජීවිතේට ගන්න වැදගත් දේවල් තියේ අයියාට ගොඩක් පින් ❤️හැමදාමත් මේ වගේ දේවල් කරන්න අයියාට ශක්තිය දහිරියක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤️
@darshana573
@darshana573 3 жыл бұрын
හිතේ හයිය තියෙන කෙල්ලෙක්...අනාගතයට සුබපැතුම් .
@jayarathneyatawara797
@jayarathneyatawara797 3 жыл бұрын
මේ නංගිගේ ප්‍රාර්ථනා ඉස්සට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
@dilstorm8568
@dilstorm8568 3 жыл бұрын
හරි ආදරෙයි බන් අමාරුවෙන් දිනන උන්ට... වැටි වැටි නැගිටින එක මාර ගැම්මක් බන් එන්නෙ පස්සෙ කාලෙදි හිතද්දී...ජය වේවා
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
ඇත්තටම අයියගෙ හැම video එකක් බලන හැම සැරේකම මාර විදිහට motivate වෙනවා❤️මම වගේ තවත් මහන්සි වෙන ගොඩක් අය motivate වෙනවා ඇති ගොඩක් පින් අයියට ජයෙන් ජයම වෙන්න ඕනෙ 💪🏻
@kottegodagesanjeewani926
@kottegodagesanjeewani926 3 жыл бұрын
Best of luck! Real trust me...
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/a16ydml9h9N2es0
@begorgeouswithera9106
@begorgeouswithera9106 3 жыл бұрын
මං හෙන ආසයි මේ නංගිගෙ කතාවට. ඇත්තටම ඒක ලොකු motivation එකක්. ඒත් නංගි ව්‍යවසායකයෙක් වෙන්න ලොකු කැපිටල් එකක් ඕනම නෑ. මේක බලන අයට කියන්නෙ මමත් අතේ රුපියලක්වත් නැතුව අද වෙද්දි සාර්තක ව්‍යවසායිකාවක් වෙච්ච කෙනෙක්. කස්ටමර්ගෙ රු8000 ඇඩ්වාන්ස් එකෙන් පටන් ගත්තෙ.
@GAURAWA439
@GAURAWA439 16 сағат бұрын
මෙයා මොනාද කරන බිස්නස් එක අනේ
@chandanamwr6916
@chandanamwr6916 3 жыл бұрын
ෂා.....නියම අදහන්න වටින brave කෙල්ලෙක් සහ සියලුදෙනාටම ආදර්ශයට ගන්න පුලුවන් character එකක් good luck 👍😘🙏
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
ඇත්තටම සතුටුයි..තෙරුවන් සරණයි.පින් දහම් කරන්නම ඕනේ..මේ අවසන් ජීවිතෙත් නෙවෙයි..පින් කරන්න. දන් දෙන්න. ලබන ජීව්තෙත් ඔබට යහපතක්ම වේවී..ඔබ ඊර්ෂ්‍යාව නැති කුහක නැති හොඳ කෙනෙක්..සසරේ කල පින්වල මහිමය..
@chamindiratnayake3321
@chamindiratnayake3321 3 жыл бұрын
Best wishes...I am also one of the customers of AIA insurance. And I have also won my life test thanks to God..God bless you..
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
වාසනාවන් ඉදිරියට යන්න සුබපැතුම් නංගී අනික් අයටත් ගොඩක් වටිනවා ඔයා ගෙ අත්දැකීම් ❤🌹🌹🙏
@eshanieshani4998
@eshanieshani4998 3 жыл бұрын
ඔබෙ යහපත් සිතුවිල්ල නිසායි ඔබට හරි ගියේ තෙරුවන් සරණයි
@pathumdilshan9175
@pathumdilshan9175 3 жыл бұрын
කෝනාර අයියේ පට්ට,ඔයා ගේන වීඩියෝ වලින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව.ඔයාගෙ ජීවිතේත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව😍
@charunyagayathri3584
@charunyagayathri3584 3 жыл бұрын
ගොඩාක් සතුටුයි මේ ආපු ගමන ගැන අහනකොට....ඒ වගේම දුකයි සමහර තැන් වලදී ඇහැට කඳුළක් ආවා..........ඔයාට හදවතින්ම සුභ පතනවා.......❤️
@venerabledhammasirimonk9393
@venerabledhammasirimonk9393 3 жыл бұрын
හදවතින්ම ඔබට ආශිර්වාදය කරමි. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා"
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
අපිටත් ආශිර්වාද කරන්නෝනෝ ඵන්න මේපැත්තටත්❤kzbin.info/www/bejne/bHunloKiaLearsU
@hiruyehana5108
@hiruyehana5108 3 жыл бұрын
අභියෝගත් ආශිර්වාද කරගත්ත ධෛර්යමත් ගැහැණියක්... ❤️
@poornax7713
@poornax7713 3 жыл бұрын
What a strong personality ..respect 🔥
@janakapradeep7143
@janakapradeep7143 3 жыл бұрын
හොද මෝටිවේශන් එකක් හම්බ වෙනව මේ වීඩියෝ වලින් බොහොම .ස්තූතී අයියේ❣️ජය වේවා ..!!❣️❣️
@DL12323
@DL12323 Жыл бұрын
හරිම ආඩම්බරයි 😊 තෙරුවන් සරණයි 🥰 තව තවත් දියුණු වේවා 😇🥳🥰
@parattumohottirenuka671
@parattumohottirenuka671 3 жыл бұрын
I REALY HAPPY ABOUT U . GOOD LUCK NANGI . GO AHEAD .
@malitharavinda2279
@malitharavinda2279 3 жыл бұрын
කෝටිපතියොන්ගේ ජීවිත කතාව ගැන වීඩියෝ දාන එක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක දැන්.හිත ඇදිලා යන ටයිටල් එකක් එක්ක දැම්මාම මිනිස්සු බලනවා හුඟක්.චැනල් එකේ වීව්ස් වැඩිවෙනවා.චැනල් එක අයිති කෙනාට එන ඩොලර් ගාන වැඩිවෙනවා.ඒත් අවුලක් නෑ අපිට ගන්න පුලුවන් ගොඩක් ආදර්ශ තියෙනවා.හැබැයි ඩඩ්ලි සිරිසේන මහත්මයා කිව්වා ඕනම කෝටිපති ව්‍යාපාරිකයෙක්ගේ මුල් ප්‍රාග්ධනයේ නෛතික අවුලක් තියෙනවා කියලා.😂😂😂
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Ай бұрын
එයා කෝටිපතියෙක් වෙන්නෙ වෘත්තීයක් කරලා හැකියාවෙන් පිළිගත් සමාගමක .
@imaamimi1323
@imaamimi1323 3 жыл бұрын
Thank You KONARA VLOG’s To Interview This Akka 🤩✌️ It Was A Inspiration To All ❤️
@dissanayakemudiyanselagepa1363
@dissanayakemudiyanselagepa1363 3 жыл бұрын
ආදරනීය දියනියනේ ...ඔබ කතා කරපු හැමදේම මම ඉතාම ආදරයෙන් අහගෙන හිටියා .ඔබගේ යහපත් සිතුවිලි ඒ හැම වචනයකම ගැබ් වෙලා තිබුනා ..පුතේ ඔයා මේ ලෝකෙට බිහි කරපු දෙමව්පියන් දෙදෙනා වෙනුවෙන් කලයුතු දේට මුල් තැන දීමම ඔබේ දියුණුවට හේතුව ලෙසයි මා දකින්නේ . තුනුරුවන් ගෙ ආසිර්වාදය හැමදාමත් ඔබට ලැබෙනව . මේ විස්වය හැමදාමත් ඔබව ආරක්ෂා කරනව පුතේ ....ඔය යහපත් සිතුවිලිත් එක්කම ඉදිරියටම යන්න...ඔබේ ක්සේත්‍රයේ .ඉහලම තැනට යනවා කීව ඒ මොහොතෙත් ආසීර්වාද කරන්න මා මග බලන් ඉන්නව .ඔබට ජය .බුදුසරනයි .
@sherillpranando2655
@sherillpranando2655 3 жыл бұрын
ඇත්තටම හරිම අඩම්බරයි මේ වගේ කාන්තාවන් ගැන
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් මමත් ඒ.අයි.ඒ. ඉන්ෂුවරන්ස් එකෙන් ජිවිත රක්ෂණ යක් දාලා තියෙන්නේ දැන් එකට අවුරුදු හතක් වෙනවා.
@kanchanasabaragamuwa1339
@kanchanasabaragamuwa1339 3 жыл бұрын
Great determination !! Very good example to young generation
@suranjithrathnayaka3383
@suranjithrathnayaka3383 3 жыл бұрын
සුපිරිම සුපිරි
@nimeshikathejani2626
@nimeshikathejani2626 3 жыл бұрын
Super.ජීවිතය හදාගන්න නියම මගපෙන්වීමක් ඔබගේ youtube channel එක හරහා අපට ලබා දීම පිළිබද අපගේ ස්තූතිය ඔබට.
@seelaranjani781
@seelaranjani781 3 жыл бұрын
ගොඩාක් වටිනවා තෙරුවන් සරනයි 🙏
@brilliant994
@brilliant994 3 жыл бұрын
මේ වගේ වීඩියෝ කරන එක රත්තරන් වටිනවා මචන්.. උබට තැන්ක්ස් 💜💪
@Mineworld7
@Mineworld7 3 жыл бұрын
හිතට වැදුණු කතාවක්..ඔබට ජය වේවා❤
@kumudu130
@kumudu130 3 жыл бұрын
Your success story is very maveles. ..& attractive. .. I got more ideas. .. Thank you. I'm a welth planner of AIA Embilipitiya. I'm very happy to join AIA group
@hasinikodithuwakku1952
@hasinikodithuwakku1952 3 жыл бұрын
I wish you all the happiness and the success in this world,bcoz you deserve that💖💖💖😍😍😍
@shamilamuzammil5640
@shamilamuzammil5640 3 жыл бұрын
Hats off to you wonderful woman.you are really unique.and strait forward.may god bless you and give his fullest support to you.
@madhu..4541
@madhu..4541 2 жыл бұрын
ගොඩක් සතුටුයි .. බුදුසරණයි අක්කෙ ජයවේවා !!!🙏❤💫
@thushanshalindashalinda9907
@thushanshalindashalinda9907 3 жыл бұрын
Ammooo... ahagena inna asai... jeewitheta ganna godak dewal thiyenawa.. maarama great ....නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ...🙏🙏
@lionelgunatilake1857
@lionelgunatilake1857 3 жыл бұрын
Young lady with a talent and dedication
@rukshanhameed5672
@rukshanhameed5672 3 жыл бұрын
“ Really happy for her..” May god bless her more !! 😊
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
එකෙන්ම ජයවේවා, තෙරුවන් සරණයි.ඔබෙ පියාට නිවන් සුව ලැබේවා.🙏 සතුටුයි එ අදහස් ඉෂ්ට වේවා.ජයම වේවා.❤ great job i appriciate your thinking.❤👍
@supunhansaka6579
@supunhansaka6579 3 жыл бұрын
Ouaga,nambar aka,dannako,akka
@amdatv8697
@amdatv8697 3 жыл бұрын
වැදගත් කතාවක් ..අද මහන්සි උනෝත් කැපකිරීමක් කලොත් අනාගතයේ හින සැබකරගන්න පුලුවන් වෙයී
@sl.gossipacademy8384
@sl.gossipacademy8384 3 жыл бұрын
kzbin.info/www/bejne/jJjch5eYbdmBars
@slsithubrosl7952
@slsithubrosl7952 3 жыл бұрын
haii...yalu..maga chanal akatath සහයෝගයක් ලබා දෙන්න යාලු....
@slsithubrosl7952
@slsithubrosl7952 3 жыл бұрын
@@sl.gossipacademy8384 haii...yalu..maga chanal akatath සහයෝගයක් ලබා දෙන්න යාලු....
@snjweenisnjweeni2520
@snjweenisnjweeni2520 3 жыл бұрын
ඇන්තටම මෙ දුව ගොඩක් හොද. කෙනෙක් ඔයා කරන්න යන වැඩෙට ඔයට සක්තීය දෙයිරිය ලැබෙවා
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Ammata... Thatha ta godak adaraneeya duwek.. Thanks... Vedio... Demapiyan wenuwen gatta marama.... Sithuvillak.. E kaei watinne..... 🙏❤️
@slsithubrosl7952
@slsithubrosl7952 3 жыл бұрын
haii...yalu..maga chanal akatath සහයෝගයක් ලබා දෙන්න යාලු....
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
Woww aiyaa niyamaai vedio ekaa. Aiyatath waradinnee naha kawadaawathmaa. සාර්ථක Wenna oni dawasin dawasaa aiyaa oyaa. Aththaatama sathutuii❤️🌷 God bless you aiyaaa
@ashokadias6278
@ashokadias6278 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයට ඔයාගේ ඉලක්කයට යන්න පුලුවන් ..බුදුසරනයි ඔයට යහපතක්ම වේවා ..
@t.p.gentertainment7065
@t.p.gentertainment7065 3 жыл бұрын
Great work proud of you
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/a16ydml9h9N2es0
@explorer726
@explorer726 3 жыл бұрын
මේකටනම් හොඳම script එකක් හදලා තියනවා. ආයතනය promote කරනවා හරි ලස්සනට. මේ කාන්තාව එයාගේ වෘත්තිය සහ ආයතනය ගැන නිතරමයි කියන්නේ. බලන්න ආයතනය තුළ අරකයි මෙහෙමයි කියලා කියන විදිහ. මෙයාලා කරන්නේ එයාලගේ ආයතනය තරුණ කෙල්ලෝ කොල්ලෝ ඇදලා ගන්න එක. මෙයාලා හරි ලස්සනට කතා කරනවා, මෙයා මාස 2ක් නිකම් වැඩ කළා කියලා. එකම දෙයයි. අවසානයේ මේ කාන්තාව එයාගේ ආයතනය promote කරපු එක කෙරුවේ. කෝණාර මේ interview එක කරන්න සෑහෙන ගානක් ගන්න ඇති. මුදල් හම්බකළාට කමක් නෑ. හැබැයි බොරුවක් සමාජ ගත් කරන්න එපා. ඒවා යෑදෙන්නේ නෑ. බලන්න අහන ප්‍රශ්නවලට මේ කාන්තාව ඉක්මණින් උත්තර දෙන ආකාරය. එයා කට්ට කාලා මෙතනට ඇවිල්ලා කියන්නේ නෑ. ආයතනය තුළ නිලධාරීන් එයාට උදව් කරපු විදිහ කියනවා. එතකොට මේ ආයතනය කරන්නේ සේවකයන්ව කෝටිපතියන් කරන එකද. මේකනම් පට්ටපල් බොරු රඟපෑමක්. මේක motivation එකක් නෙමේ. සල්ලිවලට හරි ලස්සනට දෙපැත්තෙම අය රඟපානවා. ප්‍රසිද්ධ youtubers ලා මගින් තම ආයතන promote කරන අවස්ථා ඕන තරම්. ඒක වැදගත් විදිහට කළානම් හරි. රැවටීම් නැතිව. බලන්න ව්‍යාපාරිකයන් උත්සහ කරන්නේ තම වත්කම් හෙළි නොකර ඉන්නයි. නමුත් මෙයා තමන්ට මෙපමණ වාහන තියනවා. මෙපමණ ආදායමක් තියනවා කියලා කිසිම බයක් සැකක් නැතුව කියනවා. එතකොට වෙන්නේ මේක බලන අය මේ ආයතනය ගැන පැහැදීමක් ඇති වෙනවා. Insurance field එක හරි ලස්සනට උලුප්පනවා. මේ හරහා මෙයාලා කරන්නේ insurance field එකේ යම්තාක් දුරට දැනුමක් තියන අයව ඇදලා ගන්න එක. මේකනම් ලොකු බොරුවක්. සමහර විට මෙයා දියුණු වෙලා ඇති. හැබැයි එහෙමයි කියලා මෙතනට යන ඔක්කෝටම එහෙම වෙන්න බෑ. එක්කෝ මේ ආයතනය මෙයාගේ දියුණුව මාර්කට් කරනවා. මෙතනට එන හැමටකනාටම මෙතනට යන්න පුලුවන් කියලා සුරංගනා ලෝකයක් මවනවා... ඇස් දෙකෙන් බලලා බුද්ධියෙන් විමසන්න. මතුපිටින් පේන දේට රැවටිලා කලබල වෙලා තීරණ ගන්න එපා. අහුවෙන්න කලින් දෙසැරයක් හිතන්න
@malshiakuratiyage653
@malshiakuratiyage653 3 жыл бұрын
සිතිවිලි පිරිසිදු ,යහපත් උන නිසා අක්කේ ඔයා අද හොඳ තැනක ඉන්නවා..ඉස්සරහටත් ඔයාගේ හිතේ තීන ලස්සන හීනේ පාට කරගෙන සුවහසක් දෙමව්පියන්ගේ ආශිර්වාද මැද මේ රටේ දිදුලන මැණිකක් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤️❤️
@socil2832
@socil2832 3 жыл бұрын
Me wge Motivation videos genwt thama api Konara ekka inne 😃.Jaya wela Aiya Oyata
@fashionnwr4761
@fashionnwr4761 3 жыл бұрын
Aththatama godak watinawa me vedeo eka supiri 👍👍👍
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/a16ydml9h9N2es0
@sandunikaindiwari4232
@sandunikaindiwari4232 3 жыл бұрын
Respect sister 😍 best of luck 👍👊
@nuwan.wakishta.4333
@nuwan.wakishta.4333 3 жыл бұрын
රටට ආඩම්බරයක්‌ ජයවේවා, බුදුසරණයි.
@ThewalkerVickey
@ThewalkerVickey 3 жыл бұрын
තව මෙහෙම වීඩියෝ කරන්න අයියා..best of luck❤️
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/a16ydml9h9N2es0
@sandaruvlogs9530
@sandaruvlogs9530 3 жыл бұрын
Elam kona❤️.supiri kell.niyami.marm motivation ekk
@Timmyboy788
@Timmyboy788 3 жыл бұрын
Respect you im so happy that to hear that the love you have for your mother father thats great ...
@iroshinishamilakumarapathi281
@iroshinishamilakumarapathi281 3 жыл бұрын
Thank you so much..Thakshila miss...Man godak asawen hitiye oyage kathawa ahanna..Mokada mama oyawa company meeting eke(MDRT )Negambo waladi dakka...Katha karanawa ahuwa..Math asay oya giya pare enna...Mata harima sathutuy..Good luck...!
@kithsiri3101
@kithsiri3101 3 жыл бұрын
ඔබ ගැන ආඩම්බරයි. අනාගතය යහපත් වේවා!
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
ජයවේවා දියණිය තෙරුවන් සරණයි
@kanishkadias1416
@kanishkadias1416 3 жыл бұрын
හැම කෙනාටම ලොකු ආදර්ශයක්. Respect
@sachisachi4163
@sachisachi4163 3 жыл бұрын
ගොඩක් ස්තූතියි තක්ශිලා අක්කා..congratulations 🙏❤
@podipriya9291
@podipriya9291 3 жыл бұрын
විඩියෝ එක හොදයි කියන සෙට් එක මේ පැත්තට එන්ඩෝ පරිස්සමින් ඉන්න සහෝදරයා ආදරෙයි හදවතින්ම ❤️❤️
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
kzbin.info/www/bejne/bHunloKiaLearsU❤අපිට ඇපල් දෙනඅය 👉මේපැත්තෙන් ඵන්න
@chanunuwan9227
@chanunuwan9227 3 жыл бұрын
kzbin.info/www/bejne/n2awqIOFjcl5gsU
@user-ds9ku8yr4x
@user-ds9ku8yr4x 3 жыл бұрын
බොරුවලට සීමාවක් අවශ්‍යයි..
@pnds493
@pnds493 3 жыл бұрын
අනිවාර්යයෙන්
@mahagedarahousesale4210
@mahagedarahousesale4210 Ай бұрын
​@@pnds493atta kellekta me wage goda anna lesi kollekta wage newe
@traditionaltrendsl7122
@traditionaltrendsl7122 Ай бұрын
😮
@chathuramadushan1436
@chathuramadushan1436 3 жыл бұрын
මේ වගේ තව වීඩියෝ ඕන මචන් තව😍❤️
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
kzbin.info/www/bejne/bHunloKiaLearsU🌷❤
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Күн бұрын
වාසනාවට දක්ශතාවය එකතුවෙලා අවදානම අතැ‍‍ඹුලක්සේ සිතූ දියණියණි ඔබට යහපතක්ම වේවා ! තෙරුවන් සරනයි !!!
@nipunifernando4758
@nipunifernando4758 3 жыл бұрын
ඔබ ගැන ගොඩක් සතුටුයි ඔබට ජය නියතයි ර්‍මටත් දරුවන් දෙදෙනෙකු ඉන්නවා මමත් පෞද්ගලික ආයතනයක වැඩ. ආදායම මදි මමත් උත්සාහ කරන්නේ අමතර ආදායම් එන දෙයක් පටන් ගන්න ඒත් මට මැෂින් ගන්න විදිහක් නැතිව අසරන වෙලා ඔබට දෙවියන්ගේ පිහිට ලැබේවා .
@hemah6906
@hemah6906 3 жыл бұрын
කෝණාර 1වෙනි කමෙන්ට් එක මගෙන් 1වෙනි ලයික් එක මගෙන් තක්ෂිලා ඔබේ යහපත් සිතුවිලි ඒ අයූරින් ම ඉටු වේවා මම කුවේට් හි සිට
@ChaththaVlogs
@ChaththaVlogs 3 жыл бұрын
Mama damme yaluwa
@hemah6906
@hemah6906 3 жыл бұрын
@@ChaththaVlogs සොරි ok
@ChaththaVlogs
@ChaththaVlogs 3 жыл бұрын
@@hemah6906 ANE YALUWA OYATHAMA 1
@hemah6906
@hemah6906 3 жыл бұрын
තෑන්ක්ස්
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
🌷කුවේට් අක්කේ ඵන්න මේ පැත්තෙත්🌷kzbin.info/www/bejne/bHunloKiaLearsU
@malithprasanna4703
@malithprasanna4703 3 жыл бұрын
Niyamai aiye..me vage vedio tava danna...oyata ජයවේවා....
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
❤සහයෝගයක් ඕනෙ යාලු❤kzbin.info/www/bejne/bHunloKiaLearsU
@hithuwakkarachutikki5620
@hithuwakkarachutikki5620 3 жыл бұрын
නියම දිරිය කාන්තාවක් අනෙ මමත් ඔයා වගෙ හැමදාම පවුල ගැන විතරයි හිතුවෙ එත් උත්තරයක් නමි තාම ලැබුන් නැ අක්කී යො බුදු සරනයි සියලු දෙවියන් ගෙ පිහිටයි
@jffjjdsxvvwdg7691
@jffjjdsxvvwdg7691 3 жыл бұрын
දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා............... තෙරුවන් සරණයි අක්කේ............
@shabrasmiskin7448
@shabrasmiskin7448 3 жыл бұрын
Great job aiya 👍
@nadeeshafernando9654
@nadeeshafernando9654 3 жыл бұрын
මාර හයිය කෙල්ලෙක්... ජයවේවා.... ❤
@asokakumari5692
@asokakumari5692 3 жыл бұрын
තක්ෂිලා මිස්...ඔයාත් එකතු වෙන්න මහසෙන් අරණ අමිල සංජීව වෙදමහත්තයා එක්ක..එතුමන්ගෙන් තියෙන්නෙ මෙවන් අපේක්ෂාවක්..හරිම අාඩම්බරයි.සතුටුයි..තෙරුවනේ පිහිටෙන් එතුමත් සමඟ එක්ව එ් උතුම් අරමුණට යන්න....ජය ශ්‍රී....
@youmylove3632
@youmylove3632 3 жыл бұрын
තෙරුවන් සරණයි ජයෙන් ජයම ලැබේවා
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 47 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Take Care | Episode 14 - (2024-07-14) | ITN
22:14
ITN Sri Lanka
Рет қаралды 295 М.
Viyali | Episode 19 - (2024-07-14) | Rupavahini TeleDrama
20:33
Sri Lanka Rupavahini
Рет қаралды 58 М.
PUT CARDBOARD TOOTHPASTE ALL OVER ONE’S BODY!#asmr
0:40
HAYATAKU はやたく
Рет қаралды 21 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
0:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 6 МЛН
У Тебя Есть 3 Желания! 😌 @NutshellAnimations
0:46
Глеб Рандалайнен
Рет қаралды 7 МЛН
Tom and Jerry (mud) wait for end 🔚😂
0:39
Nemi Shorts
Рет қаралды 7 МЛН
One Two Buckle My Shoes 2 ! #spongebobexe #shorts
0:20
ANA Craft
Рет қаралды 18 МЛН