ලංකාවේ අතුරුදහන් වූ අභිරහස් නගරය සොයා ගිය ගමන - Dedugala Lost Town

  Рет қаралды 63,514

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 244
@WimalaWanniarachchi-c2i
@WimalaWanniarachchi-c2i 21 сағат бұрын
නිලමේ කලොත් අමුතුම වැඩක් තමයි.අපට මේවා සොයා දෙනවාට බොහොම ස්තුතියි.
@niroshaanuruddhika5901
@niroshaanuruddhika5901 16 сағат бұрын
Meka mulinma kale bmk page eke.
@amuthuweda8340
@amuthuweda8340 7 сағат бұрын
ඔබතුමාට සහ විදුහල් පතිනියටත් මේසදහා සහභාගි වූ සියලුම දෙනාට බොහොම ස්තුතියි .අපට කවදාවත් අහන්න දකින්න නොලැබුණ දෙයක් ගැන තොරතුරු හෙලිකරාට.❤
@swarnasuraweera283
@swarnasuraweera283 21 сағат бұрын
ගූරුතූමියට බොහොම ස්තුතියි. ජයෙන්ම ජයවේවා!!!👍🏾👍🏾👍🏾
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 10 сағат бұрын
අහගෙන ඉන්න බලන්න ආස ඉතාමත් ශ්‍රේෂ්ඨ වැඩසටහනක් ... මමත් දේදුගල ගියාවගේමයි❤❤❤❤❤
@samankudage332
@samankudage332 23 сағат бұрын
ලංකාවෙ ආර්ථිකය ට සිද්ද වෙච්චි හරිය හිතාගන්න මේ කතාවෙන් හොදට පුලුවන්. ස්තුතියි නිලමෙට සහ තොරතුරු සැපයූ මහත්මිය ට ................. ! 🌹
@harendralakmal6869
@harendralakmal6869 6 сағат бұрын
ඔව් ඒක ඇත්ත .වෙනස් වන ආර්තිකයට අනුව හැඩ ගැහෙන්න බැරි වෙච්ච ජන ජීවිතය ගැන හොඳට හිතාගන්න පුලුවන් .අනිත් නගර වලටත් මෙහෙම වෙන්න එපැයි ඒහෙනං
@rohinijayasekara6089
@rohinijayasekara6089 17 сағат бұрын
කොහොමද ඉස්කෝලෙ මැඩම්ලා. ඒ අයට වෙහෙසක් නැහැ.නිලමෙ එක්ක කොච්චර දුර ඇවිද ගෙන ආවද ? ඇහෙනවද ඉස්කෝලෙටයි ළමයිටයි කිසිම අඩුපාඩුවක් නැහැලු. අපි දේදුගල එක්කන් ගිය නිලමෙටත් ස්තුතියි .🎉
@c-tech9890
@c-tech9890 18 сағат бұрын
ගොඩක් ඉස්කෝලවල නෑ බෑ කියද්දි මේ මිස් විතරයි අඩු පාඩු නෑ කියල කිව්වෙ
@kg94837
@kg94837 8 сағат бұрын
ඉතාම හොඳ ගුරු මාතාවක්. මේ වගේ වැඩ සටහනකට ඉදිරිපත් වෙන්න තරම් නිහතමානී කාන්තාවක්. මේක කාගේ හරි වගකිව යුතු කෙනෙක්ගේ ඇස ගැටේවා කියලා හිතනවා. මුලින්ම මේ පාරට බස් එකක් දාලා දිය යුතුයි මේ පාසැලේ සේවය කරන ගුරුවරුන්ට යන්න එන්න.
@udayahettige7796
@udayahettige7796 20 сағат бұрын
ස්තුතියි නිළමේ ජයවේවා 👍
@somathilakawijayakoon1980
@somathilakawijayakoon1980 7 сағат бұрын
මේ වාගෙ තවත් නගරයක් මීට සැතපුම් 20 කට පමණ දුරින් .අටාල පින්දෙණිය. දේදුගල පින්දෙනිය වැනි ප්‍රදේශ විශාල වතු තිබුන ප්‍රදේශයි.එවායේ විශාල දෙමළ කම්කරු ප්‍රජාවක් සිටියා.70-77 කාලයේ සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් ඔවුන් ඉන්දියාවට ගියා.ජනගහනය ඒ නිසා අඩුවුනා.පාලු කඩමණ්ඩි නගර ඇතිවුනා. දේදුගල තුන් කෝරලයේ පිහිටා ඇත.මෙම දුෂ්කර ප්‍රදේශයේ එදා ඇන් ඇම් ලා එහි දුක් විඳි මිනිසුන් වෙනුවෙන් වැඩකලා.
@chandramaldeniya5489
@chandramaldeniya5489 16 сағат бұрын
නිලමෙ ඔබට බොහොමත්ම 🙏 🙏 🙏 ස්තුතියි මෙවන් දියුණුවී අභාවයට ගිය ගමක් වගකිවයුත්තන්ගේ නෙත ගැටේවා
@KrishanthaIndrajith-s8c
@KrishanthaIndrajith-s8c 22 сағат бұрын
මේකට කරන්න ඕන අනාරක්ෂිත නාය යන ඉඩම්වල පදිංචිව සිටින මිනිසුන් සහ රජයේ ඉඩම්වල විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල අනවසරයෙන් පදිංචිව සිටින මිනිස්සුන්ට මේ ඉඩම් ලබාදී පදිංචි කර සංවර්ධන කල යුතුයි.කියල මම හිතනව.
@maheshgunathilake9987
@maheshgunathilake9987 19 сағат бұрын
ඒ අදහසට මමත් එකඟයි
@nimalwijekoon5211
@nimalwijekoon5211 18 сағат бұрын
ඒක හරිතමා
@AmithaLaxmal
@AmithaLaxmal 18 сағат бұрын
Aniwa
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 18 сағат бұрын
Sahathika attha 👍
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 18 сағат бұрын
අමිමප. ඉන්න. හිටින්න. තැනක් වවා ගන්න. ඉඩමක් නැති...මිනිස්සුන්ට. මෙිව. දුන්නනං ලොකු දෙයක් .ලයිටි බස් එකක් අාදිය. තියෙවද. දන්නෑ ඉඩමි වල. මිල. කීයද. දනි නෑ හෙලිදරවිවට. නිලමෙට. ස්තූතියි ගොඩක්
@kennethsrilal5818
@kennethsrilal5818 23 сағат бұрын
අපි සෙට් එක 2023 ඔය පැත්තේ ගියා පට්ටම ලස්සනයි. කබරගල යන්න පුලුවන් ඔය පාරෙන්.
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 13 сағат бұрын
හරිම වැදගත් වටිනා කව්රුත් නොකරන වැඩසටහනක්. ඉදිරියටත් මෙවැනි දේ ගෙන එන්න.
@IshOnBeats
@IshOnBeats 25 минут бұрын
අපේ Town එක 🥹❤ Much lv Nilame ❤❤
@RuwanJanaprasada
@RuwanJanaprasada 22 сағат бұрын
ඉදිරියට යන්න ඕන රටක් පස්සටගිය විදිහ 😢😮
@lankaspelawaththa
@lankaspelawaththa 17 сағат бұрын
ෆිල්ම් එකක් කරන්න පුළුවන් නම් ඒ කාලෙ අල්ලලා මරු නේ🤔💖😊💐🙏
@surangamadusan3946
@surangamadusan3946 Күн бұрын
පිස්සුවක් තනිකරම .. නිලමේ අය්යේ .ආදරෙය් බන් ❤
@Nilame
@Nilame Күн бұрын
ආදරෙයි ඒ වචන ටිකට
@YAKSHAKOLLA-YK
@YAKSHAKOLLA-YK Сағат бұрын
ආදරෙයි Nilame.හැමදාම සුපිරි වීඩියෝ එකක් තමා ඉතිම්.❤️​@@Nilame
@nuwanchauranga6126
@nuwanchauranga6126 18 сағат бұрын
අනිවාර්යයෙන් ම මෙිි ලස්සන සුන්දර ගම්මානය දියුණු කරන්න ඕනි නිලමේ හැමදාම ගේන්නේ හොඳ අලුත් දේවල් deedu දේදු ගල නගරය 👍👍👉👉💎💙❤️💛💚🤍🩷👑️👑️🥰🥰😀😀😀😀😃😃👍👉👉👍👉👉
@IPAPK
@IPAPK 17 сағат бұрын
පේනව නේ දේශපාලනය අත ගහලා ඒ කාලෙ ඉඳලම හැම දේම විනාශ කර්ලා ලංකාවෙ මේ දක්වාම....😢😢😢😢
@SiriyaBulathsinhala
@SiriyaBulathsinhala 23 минут бұрын
අරිම සුන්දර අපුරු ගම්මානය ස්තුතියි නිලමෙ තුමාටත්. ගුරු තුමියටත්
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 6 сағат бұрын
ලස්සන වැඩ සටහනක් ඔබ දෙපලට ස්තුති. නිදුක් නිරොගි සුව අත් වේවා .තෙරුවන් සරණයි. දීරඝායු ලැබේවා .❤❤❤❤❤❤
@warunarathnayaka9612
@warunarathnayaka9612 18 сағат бұрын
සංචාරක කර්මාන්ත සදහා මේ ප්‍රදේශය වැඩි දියුණු කල යුතුයි මගේ නිගමනය ලස්සන ප්‍රදේශයක්
@nathalijulen3297
@nathalijulen3297 3 сағат бұрын
ඔව් සංචාරකයින් එනවා.❤
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 10 сағат бұрын
විදුහල් පති තුමිය හොඳ ගේමක් ගහල තියෙන්නේ .ඔන්න වැඩ්ඩෝ
@suranjithsurendra5816
@suranjithsurendra5816 16 сағат бұрын
පොඩි ඉඩම් කෑල්ලක් ගන්න ආසයි ...ගිහිං පදිංචි වෙන්න .... කැමති කෙනෙක් සම්බන්ධ වෙන්න..💃🌷🌷🌷💖💖💖💖
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 11 сағат бұрын
කතා කරපු මහත්තයාට හොඳ දැනුමක් තියෙනවා මේ ගුරුතුමියට වැඩි ය . අනේ ඒ උනත් ඉන්න ගෙදර වහලය පරිස්සමෙන් හද්ද පරණ යි..
@swarnasuraweera283
@swarnasuraweera283 21 сағат бұрын
ඔබතූමාට බොහොම ස්තුතියි. ශ්‍රී ලංකාවේ සැඟවූන සොඳුරු තැන් සොඳුරු මිනිසුන් සමාජයට එලි දැක්වීම අනර්ඝයි.
@sriyakumari4314
@sriyakumari4314 Күн бұрын
සුන්දර පරිසරයේ සුන්දර පාසල දිනෙන් දින දියුණු වේවා ...රටට ලෝකයට වැඩදායක දරුවන් බිහි වෙවා ..ඉක්මනින් ප්‍රවාහන පසුකරමි සැලසේවා
@Dalaya23
@Dalaya23 17 сағат бұрын
මං හෙන ආසයි ඔය වගේ අත්හරපු ගම් බලන්න. දවසක්.ගියා කලු ගඟ ජලාශයට අත්හරපු ගමක් බලන්න. හිතට කියන්න බැරි දේවල් ගොඩක් එනවා. මාරම ෆීලින් එකක්. මෙතනනම් තාම පාර සක්‍රිය නිසා එහෙම ගතිය අඩුයි. අර ගම කැලේටම ගිහින්. රඹුක්ඔලුව ගිහින් බලන්න
@amanikateepearachchi277
@amanikateepearachchi277 13 сағат бұрын
අපේ නැන්දා කසාද බැන්දෙ දේදුගලින් ඒ නිසා අපි නිතරම එහෙ යනවා. අපි කොලබ ඉදන් දේදුගලටම බස් එකේ තමයි ගියෙ. හරම ලස්සන ගමක්. ගමේ මිනිස්සු හැමෝම ලමයි ඉගෙන ගන්න ගමෙන් පිටට යැව්වා ඒ නිසා මුල් පරම්පරාවට පස්සෙ ගමේ ඉන්න කෙනෙක් නැති වුනා. අපේ මල්ලිලත් දැන් ගමේ නැහැ. මතක් වෙනකොට හරි දුකයි 😢
@nalvi23
@nalvi23 52 минут бұрын
ස්තුතියි නිළමේ. 🙏🙏🙏❤️❤️❤️
@LekhaKularathna-h2v
@LekhaKularathna-h2v 22 сағат бұрын
හොද වැඩසටහනක්. ඔබට ස්තුතියි .👍👍👍👍👍🙏🙏🙏🙏
@sanujaSathsindu
@sanujaSathsindu 6 сағат бұрын
ඒ අතීතේ😔 මැවි මැවී පේනවා අදටත් තිබුනානම් ඒ සුන්දර ගම 😢😢 නිලමේ බොහොම පිං මේවා පෙන්නුවට ආදරෙයි ❤
@prasadjayawardhana1583
@prasadjayawardhana1583 Күн бұрын
ලස්සන පැත්තක්, අපි මලගෙදරක ගියා දුක අමතක උනා .දේදුගල ඉස්පිරිතාලෙ ඉස්සරහා ගෙදර H සුමනදාස මාමගෙ😢❤❤
@Livewithbloomsum
@Livewithbloomsum 8 сағат бұрын
අපිත් ගියා දේදුගල අහම්බෙන් වගේ. මාරම ලස්සන පලාතක්. ආයම නිදහස් දවසක යන්න ආසයි ❤
@lakmalijayawardana8004
@lakmalijayawardana8004 10 сағат бұрын
1980 වසරේදි පමණ මා පාසැල් යන කාලයේ දේදුගල බස් රථය නිතරම දකිනවා අවිස්සාවේල්ල බස් නැවතුම් පලෙහි, මෑත කලෙයේදි නම් එම බස් රථය දැක්කෙ නැහැ ,
@MallikaKumari-x7m
@MallikaKumari-x7m 23 сағат бұрын
මම හරි ආසයි පරණ කතා අහන් ඉන්න
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 18 сағат бұрын
උබඩ. දොයියන්නද
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 13 сағат бұрын
👍👍
@SasiruSuja
@SasiruSuja 37 минут бұрын
නිලමේ සුපිරි ❤❤❤
@chamindasilva7286
@chamindasilva7286 22 сағат бұрын
77 හැත්තෑ හතෙන් පස්සෙ තමා මේ රටේ විනාශය හොදටම සිද්ද උනේ
@ChamilaLiyanage-b2u
@ChamilaLiyanage-b2u 18 сағат бұрын
Pissu kariya,,hamadema desapalane nemei,,,gon hutto
@MilanthaPathirana
@MilanthaPathirana 18 сағат бұрын
Nedaku haraka aththa piliganin para balla​@@ChamilaLiyanage-b2u
@chamindasilva7286
@chamindasilva7286 17 сағат бұрын
@@ChamilaLiyanage-b2u රටක පැවැත්ම තීරනේ කරන්නෙ දේශපාලන තමා හුත්තිගෙ පුතෝ වෙන මොකක්ද නොදන්න මගුල් වලට කතා නොකර හිටපිය
@SugathKumarasekara
@SugathKumarasekara 16 сағат бұрын
J. R. Ranila kalakanni yang Arambaya77mun
@lankawe
@lankawe 16 сағат бұрын
😅😅😅
@ChamindaRajaguru-j6d
@ChamindaRajaguru-j6d 21 сағат бұрын
හරිම ලස්සනයි ඒ පැත්ත
@priyangikakumari4225
@priyangikakumari4225 Сағат бұрын
අපේ ගමට ආවාට ස්තුතියි❤❤❤❤❤❤❤
@HarshiRathnayake-j3f
@HarshiRathnayake-j3f 19 сағат бұрын
ලෝක සත්වයන් සියලු දෙනා සුවපත් වේවා ❤
@kanishkasaman2333
@kanishkasaman2333 4 сағат бұрын
මම හරිම කැමති yam adyapanika දැනුමක් ලබා dena වැදගත් වැඩ සටහනක් තමයි මේ නිලමේ වැඩ සටහන.🎉❤❤😊
@AJ_VLOGS.95
@AJ_VLOGS.95 18 сағат бұрын
Mang muslim Mang mea gena dannath naha aiyya nisa denagattha godak thanks mea wage dewal apea lankawea tibba kiyala vlog genawata aiyyata jaya ❤❤
@KwtKwt-x1f
@KwtKwt-x1f Сағат бұрын
නිලමෙත් අයිය කියකවා 😂 මහත්තයා කියනවා. 😂සව ටිකකින් සර්ඇකියයිද.. ලස්සනයි ගම දේදූගල. මම ජිවත් වෙන්න ආස පරිසරයක් හරිම නිසංසල පරිසරයක්. .ආස හිතෙනවා
@sksunilsiripala3496
@sksunilsiripala3496 9 сағат бұрын
නිලමේ. ඔයාට ගොඩක් මිනිස්සු ආදරයි
@agaragelalith7647
@agaragelalith7647 23 сағат бұрын
ස්තූතියි ඔබට ජය වේවා මිත්‍රයා
@JayanyhaPiris-c5m
@JayanyhaPiris-c5m 19 сағат бұрын
ලංකාවෙ ආර්ටිකයට මෙහෙම වෙන්න හේතුව මෙි රට පාලනය කරපු උන් තමයි
@gaminichandra5664
@gaminichandra5664 8 сағат бұрын
Aluth paalanaya yatathe rata idiriyata sanwardanaya wenawa uparimayen.
@sksunilsiripala3496
@sksunilsiripala3496 9 сағат бұрын
මේ හරිය දකින විට සුදන්තක ඉතාලියේ බෝඩර් පනින්න ගිහින් අතරමං උන ගම මතක් උනා.
@MaheshWendakoon
@MaheshWendakoon 20 сағат бұрын
කොහොමද මැඩම්ට වඩා චින්තක මයාගෙ පැහැදිලි කිරීම,😮😮😊😊
@BuddikaKumara-g6h
@BuddikaKumara-g6h 15 сағат бұрын
සුපිරි❤️😍❤️
@rathnaseethadias6494
@rathnaseethadias6494 6 сағат бұрын
ඔබතුමාට මේ තරම් අතීත තොරතුරු ගැන දැනුමක් තිබෙන එක ගැන සතුටුයි
@ashaadhikari9641
@ashaadhikari9641 16 сағат бұрын
Godak lassanai.budusaranai nilameta..thank you.
@KannaFt-g1i
@KannaFt-g1i 20 сағат бұрын
Nilamewa හැමදාම බලවනවනේ 🤟
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e 4 сағат бұрын
නිලමේ සතුයි ඔබට දැන් සෙනඟ යයි බලන්න🙏❤️
@rohinijayasekara6089
@rohinijayasekara6089 17 сағат бұрын
චින්තක දන්න තරම්. මෙයාට කියලා ගමේ ඉතිහාසය ගැන පොතක් ලියවන්න. ලස්සනට පැහැදිලි කරනවා.
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 13 сағат бұрын
👍👍
@rohinijayasekara6089
@rohinijayasekara6089 6 сағат бұрын
@chandramallawarachchi1122 ❤😉
@aruni-q6w
@aruni-q6w 19 сағат бұрын
රාජ්‍ය නායක නායිකාවන්ගේ හපන්කම් තමා මේ.
@pradeepawijesena1169
@pradeepawijesena1169 17 сағат бұрын
Sirima bandaranayekata nodanna,,,,noopan aya honda kiyuwata,,,,api godak duk vinda...habai engrisi epaa kiyapu gaani thamunge daruwanta adyaapanaya dunne England walai,,,france walai...
@rgtv9895
@rgtv9895 23 сағат бұрын
Eka Supiri 🙌🙌
@KumariMalavika
@KumariMalavika 22 сағат бұрын
Harima dubai.
@Ramika7704
@Ramika7704 Күн бұрын
First comment eka mage ❤❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 12 сағат бұрын
දේදුගල පිළිබඳව කෙරුණු හොඳම වැඩසටහනක් නිළමේ මල්ලී...විදුහල් පතිනියටත් ප්‍රණාමය...යළි බොහෝ පැතිකඩ වලින් දියුණු කළහැකි නගරයක් හා ප්‍රදේශයක්...❤️🌼🙏
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 17 сағат бұрын
සුන්දර පළාතක් පිළිබඳව ලස්සන video එකක්
@DissanayakeYamuna
@DissanayakeYamuna Сағат бұрын
Great mdm🎉🎉❤
@sandun2136
@sandun2136 18 сағат бұрын
බලහං ඉතිං මං මේ ඉඩම් හොයනවා ගන්න, මේවයි ඉන්න මිනිස්සුන්ට බැරිද බං අඩුවට ඉඩම් විකුණන්න. එතකොට මිනිස්සු එනවනේ පදින්චි වෙන්න, බලපං ලස්සන මේවායි
@deepawijeratne2861
@deepawijeratne2861 12 сағат бұрын
ස්තුති ඔබතුමා ට .ලස්සන ගමක්
@HeladiwaRanahada-x4c
@HeladiwaRanahada-x4c Сағат бұрын
අරනායක නගරයට උනෙත් ඔකම තමයි ඒ ගැනත් හොයල බලන්න නිලමේ
@ThilakGamaralalage
@ThilakGamaralalage 5 сағат бұрын
ඇත්තටම මාරයි. අතීතයෙනුත් අතීතයට ගියා මේව අහද්දි පුදුමයෙනුත් පුදුමහරිම දුකයි
@SameeraAththanayaka
@SameeraAththanayaka 17 сағат бұрын
Hamadama wage wadagat vedio ekak.
@krpmpannala6392
@krpmpannala6392 13 сағат бұрын
ලස්සන වැඩ සටහනක්,,
@ranjithwickramasingha1883
@ranjithwickramasingha1883 59 минут бұрын
Thank. You. Neleme ,
@athifjansz2022
@athifjansz2022 23 сағат бұрын
Wooooow ❤❤❤
@nathalijulen3297
@nathalijulen3297 3 сағат бұрын
නිලමේ කියන්නේ මේ රට දියුණු කරන්න❤ අත දෙන වීරයෙක්හදිසියේ යාලුවෙක් පෙන්නුවේ. ගොඩක් වැඩ අස්සේ කියන්න තියෙන්නේ . රජයේ අවධානය යොමුවී මිනිසුන් පදිංචි කෙරෙවා.❤
@DileeshaFernando-k4y
@DileeshaFernando-k4y 16 сағат бұрын
Man dakala tyenwa japan wala ehema oya wge nagara. ewa godak lassnt oya wgema thiyenwa.ewa minissu blann ynwa a wge oya nagaret blann issrht minissu ei❤
@Dhamma-y1q
@Dhamma-y1q 18 сағат бұрын
දර්මය නැති කොට සියල්ල වෙනස් වේ සත්‍ය නම් ඒකයි
@chithrajayakodi8404
@chithrajayakodi8404 19 сағат бұрын
මම කෑගල්ලෙබාලිකා චිදුහලේ ඉගෙන ගත්තෙ.දේදුගල ළමයි ගොඩක් පාසැලේ සිටියා.හරි පුදුමයි ගමකට ගිය කල.
@antanetliyanage.7247
@antanetliyanage.7247 12 сағат бұрын
හරිම සුන්දර නගරයක් කොළඹ පාසැල් වලට වඩා සොබහවික පරිසරය හරිම අලංකාරවත් ඒ වගේම මිශ්‍ර පාසැලක් වීම මේ වගේ හුදෙකලා වුන පරිසරයක හැදෙන දරැවන්ට සමාජගත වීමට යම් කිසි රැකුලක් වෙනවා.බංගලා ටිකත් පෙන්නන්ට තිබුණනම් හරිම සතුටුයි...
@rathnaseethadias6494
@rathnaseethadias6494 6 сағат бұрын
මේ රජයෙන් මෙම නගරය නැවත දියුණු කිරීමට පියවර ගන්නවා නම් හොඳ යි නේද
@jayanathgunathilaka9701
@jayanathgunathilaka9701 9 сағат бұрын
mea thiyana widiya lassani.building haduna nam lassana nathi wenawa❤❤❤
@athveediya82
@athveediya82 Сағат бұрын
අර කතා කරපු මහත්මයාට හොඳ දැනුමක් තියෙන කෙනෙක් බව පේනවා පරණ අතීතය ගැන..
@lokuralalagesunny1931
@lokuralalagesunny1931 9 сағат бұрын
ස්තූතියි
@padmaheiken4365
@padmaheiken4365 8 сағат бұрын
Math mala gedaraka gihin thiyenawa neluakkana kiyana game..a Hiya bus ekata api kiwwe panbage kiyala . Ghane aiya kiyala bus conductor.mama a kalete Hiya wage danuna.... sthuthi godak nilame......
@Nisha-p7d6p
@Nisha-p7d6p 10 сағат бұрын
Hari lassana nagarayak.diunuwelathibba.nawatha sakriya karoth
@KanthiKanthi-u6l
@KanthiKanthi-u6l 23 сағат бұрын
Malli,harima,lassanai,oyagai,wedasatahna,man,dubai
@IroshaKumuduni-r7b
@IroshaKumuduni-r7b 23 сағат бұрын
Guruwariyatat wada hodata a mama vistara karanawa..😍😍
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 3 сағат бұрын
1974දි මේ නගරයට මමත් ගිහින් තියෙනවා .එතකොට මගේ වයස අවුරුදු 22යි .බුලත්කොහුපිටියේ ඉදලා තනි දොරේ ලංගම බස් තමයි වැඩ කලෙ
@priyanthaabesekara5008
@priyanthaabesekara5008 18 сағат бұрын
දේදුගල.සබරගමුවෙ අවසන් නගරය
@malipriyangika6216
@malipriyangika6216 8 сағат бұрын
පාසලේ අඩුපාඩු නෑ කියලා විදුහල්පති කෙනෙක් කියනවා දැක්කේ අදයි. අනේ වාසනාවන්. මේ ප්‍රදේශය දියුණු කරන්න බලධාරීන් මැදිහත් විය යුතුයි.
@SanathJaya-v6q
@SanathJaya-v6q 22 сағат бұрын
aiye tawath lassana town ekak tiyenawa den paluwata ghilla eket vidio ekak karannako location haldummulla parana town eka {badulla para...} duka hitenawa town eka dekkama
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 22 сағат бұрын
මෙහෙම වෙන්න හේතුව මොකක්ද? ඒ වගේම ඒ නගරය එකල ඒ තරමට කාර්යබහුල වීමට හේතුව මොකක්ද?
@Nilame
@Nilame 22 сағат бұрын
හැම විස්තරයක්ම කියනවා
@RanjighSanjeewa
@RanjighSanjeewa 18 сағат бұрын
නිලමෙිචැනල්එකකවදත්හොදයි
@WeliwaththaWeliwaththa-d8p
@WeliwaththaWeliwaththa-d8p 11 сағат бұрын
Itaamath Alankara gamak pattama Lassanai nilametuma Tyoy
@asithaas5769
@asithaas5769 23 сағат бұрын
දේශ පාලුවෝ එකලේ ඉදලා මේ රටට කේලිය එක තමයි කරලා තියේන්නේ
@swarnasuraweera283
@swarnasuraweera283 21 сағат бұрын
💯💯💯💯💯💯💯💯💯💯✅🫣
@pushpamanathunge2281
@pushpamanathunge2281 19 сағат бұрын
මේ වගේම තමයි හරස්බැද්ද නගරය. වලපනේ නගරය පසු කරගෙන යන්න ඔනෙ.
@KaluemDissanayaka
@KaluemDissanayaka 17 сағат бұрын
Hrasbddeynam inney..kpatey... An.gilapu..mnissu ..
@Lankamrt
@Lankamrt 27 минут бұрын
77 රටට කරපු අපරාදයේ නශ්ඨාවශේෂ...😢
@chandanajayalal4327
@chandanajayalal4327 14 сағат бұрын
Thank Sir Madam.
@JayanyhaPiris-c5m
@JayanyhaPiris-c5m 19 сағат бұрын
දේදුගල ගම සංචාරක පුරවරයක් කරන්න පුලුවන්නේ
@sujeewapriyanthi-zo1fj
@sujeewapriyanthi-zo1fj 18 сағат бұрын
Thanks video akata
@kamalsomasiri377
@kamalsomasiri377 7 сағат бұрын
තව විස්තර තියෙනවා නිලමේ . මම 1958ඉදලා දේ දුගල හිටියේ.
@NblWps
@NblWps Сағат бұрын
මේ නගරය හරහා මම ඇවිත් තියෙනවාදොළොස් භාගයේ සිට
@chandanianomasiriwardhana7382
@chandanianomasiriwardhana7382 17 сағат бұрын
අපේ නායකයො සුද්ද පන්නන්න උනන්දු උනාට සුද්දො කරගෙන ගිය දේවල් පවත්වාගෙන යන්න උනන්දු වෙලා නෑ .
@namaladikari2649
@namaladikari2649 18 сағат бұрын
ඕක ගැන යූ ටියුබ් වීඩීයෝ 100ක් විතර තිබ්බා😸 ඔයා දැන්ද දන්නෙ
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
🔴 LIVE | Siyatha News | 12.00 PM | 30 - 01 - 2025
27:00
Siyatha News
Рет қаралды 25 М.