ඉවරයක් නැති කරදර වලට සැනසීම පතා සාන්ත අන්තෝනි මුනිදුන්ටඅති බලගතු නමෝ මරිය 21 ක.

  Рет қаралды 72,331

Nimalsha Fernando

Nimalsha Fernando

Күн бұрын

Пікірлер: 332
@gimhaniabeysinghe3242
@gimhaniabeysinghe3242 2 ай бұрын
මේ යාච්චාව කළ සියලුම දෙනාගේ ඉල්ලීම් ජේසුස් වහන්සේගේ අති අනර්ඝ වූ නාමෙයෙන් ඉටු වේවා ❤🙏 මේ යාච්චාව සඳහා ඔබට ස්තූතියි.ජේසු පිහිටයි 🙏
@MaryLurdu-rz3ce
@MaryLurdu-rz3ce 3 ай бұрын
මට හා මගේ පවුලෙ සියලු දුක් කරදරවලින් මිදීමට උපකාරය කළ මැනව ඔබ වහන්සේට නමස්කාර කරමි ආමෙන්
@erindslive818
@erindslive818 2 ай бұрын
Arm en... thank st.. Anthony'.. pray..us... amen ❤❤❤❤
@erindslive818
@erindslive818 2 ай бұрын
To st.. Anthony.. 🙏🙏 for..us.. Amen a.. bless inf❤❤❤
@ChandraKumari-tj3nw
@ChandraKumari-tj3nw 2 ай бұрын
Ana mTa enna thanakuth nag sudda anthone munedune Maga newasa sehinaya saba wawa amn jasu💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
@buddikakumara-ur2md
@buddikakumara-ur2md 2 ай бұрын
මට මෙි කුවිෙටි රටෙ මෙි ගෙදර ගෙදර අවුරැදු 2 ඉන්න ලැබෙිවා මගේ දරැවාද හස්බන්ද මමද රැක දෙන්න ස්වාමිනි මගේ ඉල්ලිම ඉටු කර දෙන්න
@asilinbogoda7206
@asilinbogoda7206 4 ай бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මගේත් මගේ පුතාගේත් බලාපොරොත්තුව පුතාට විදෙස්ගත වීමට අවශ්‍ය වීසා බලපත්‍රය පුතාට ලබා දුන් මැනව මාගේ මේ ඉල්ලීම දෙවියන් වහන්සේට බාර දුන් මැනව ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි වරදක් සිදු වුනා නම් අපිට කමා කල මැනව ආමෙන් 🙏🙏🙏❤️❤️
@helanyapagedara993
@helanyapagedara993 4 ай бұрын
ශුද්ධවු අන්තෝනි පියාතෙනි එකපිට එක පැමිණෙන කරදර වලින් මගේ දරුවාට සැනසීම දුන මැනවි
@nilushashalika3598
@nilushashalika3598 2 ай бұрын
ශුද්ධ වූ අන්තොනි මුනිදුනි මාගේ මේ ණය බරින් අපගේ පවුලට සහනයක් ලබාදීම ට මැදිහත් වන්න මුනිදුනි
@kumarikumari7505
@kumarikumari7505 Ай бұрын
දෙවිපියානි.මට.පිහිටවනුමැනව
@kumarikumari7505
@kumarikumari7505 Ай бұрын
අමෙන්.අලෙලුයියා
@kumududevi5610
@kumududevi5610 2 ай бұрын
දෙවියන් වහන්සේට ස්තුති වේවා !!!!❤❤❤🙏🙏🙏
@champikanishantha3672
@champikanishantha3672 3 ай бұрын
සාන්ත අන්තෝනි මුනිදුනි මගේ නිවස විකිණීමට ඔබවහන්සේගේ ආශිර්වාද ලබා දෙන්න ඉක්මනට මගේ ප්‍රශ්න ඉවරයක් කරගැනීමට උපකාර වේවා ජේසුස් පිහිටයි
@JosapJosap-zm2dq
@JosapJosap-zm2dq 2 ай бұрын
අන්තෝනි මුනිදුනි මාව මෙ ණය බරින් නිදහස් කර අපි ට නිදහස ලබා දුන මැනව
@RoshaniNisansala-vu8wn
@RoshaniNisansala-vu8wn Ай бұрын
ශුද්ධවු අන්තෝනි මුනිදුනි අපගේ මේ ණය බරේන් නිදහස් විමට අපට නිසි මග පෙන්වා දුන මැනව 🙏🙏🙏🙏🙏
@kumududevi5610
@kumududevi5610 3 ай бұрын
මගෙ පුතා සහ දුවගෙ පවුල වෙනුවෙන් මගෙ පවුලෙ සවොම ආරක්ෂා කල මනව ආමෙන් !!!❤❤❤
@user-jr9ns8xn1c
@user-jr9ns8xn1c 2 ай бұрын
ශුද්ධ වු අන්තෝනි මුනිදුනි මගෙ මහත්තයා විදෙශගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.ජේසුගෙන් අපිටත් අපෙ බලාපොරොත්තුව ඉශ්ට කර ගන්න ජේසුගෙන් පිහිට ඉල්ලා දෙන්න .අපි ගොඩාක් අසරණයි .
@shayama979
@shayama979 2 ай бұрын
ශුද්ධ වු අන්තොනි මුනින්ද්‍ර්‍ර්‍රයානනි මගෙ ප්‍ර්‍රර්තනාව ඉටු කරදෙන්න ආමේන් .🙏🙏🙏
@damayanthi540
@damayanthi540 6 ай бұрын
Amen මැණියනෙ මගේ ජෙසූ තාත්තේ මට විභාගය ජයගන්න ප්‍රඤාව මතක ශක්තිය නුවන දෙන්න පියාණයනි 🇮🇱 යන්න ඉන්නේ මට පිහිට වන්න ❤🙏🏻🙏🏻
@PiumiFernando-o1f
@PiumiFernando-o1f 2 ай бұрын
සාන්ත අන්තෝනි මුනිදුනි .. මා හට ඇති කරදර වලින් මිදීමට උපකාර කල මැනවි . ආමෙන්
@damiandahanayaka653
@damiandahanayaka653 Ай бұрын
Amen 🙏🏻 Amen
@manojkodikaramanojkodikara6784
@manojkodikaramanojkodikara6784 Ай бұрын
Amen
@MalaniWicramasinghe-o4c
@MalaniWicramasinghe-o4c Күн бұрын
මගේ දුවගේ උප්පැන්නයේ වරද ඉක්මනින් නිවරදි කර ගැනීමට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා.....ආමේන් ...ආමේන් ...ආමේන් ජේසු.....
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v 2 ай бұрын
සාන්ත අන්තෝනි මුනිදුනි ඔබ වහන්සේගෙ පිහිටෙන් මාගෙ මුදල් ගැටලු අද දිනයෙ විසදා දුන්නාට ස්තූති වේවා..
@FathimaRamsiya-tb8tt
@FathimaRamsiya-tb8tt Ай бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි අපගේ පවුල් ආරක්ෂා කළ මැනව.❤️❤️🙏🙏💖💖💖💖
@ShayamaLashani-hm9jm
@ShayamaLashani-hm9jm Ай бұрын
ශුද්ධවු අන්තෝනි මුනිදුනි ..මගේ වෛද්‍ය වර්තාව හොද වේවා..මාව ආරක්ශා කරදෙන්න..මගේ රැකියාව මට ලබාදෙන්න🙏🙏🙏
@MudithaDilrukshi-ry1eg
@MudithaDilrukshi-ry1eg 2 ай бұрын
අන්තෝනි මුනිදුනි මගේ අර්තික ප්‍රශ්නවලින් මිදිමට හා දෙව්යන් වහන්සේ අත හැර සිට්න මාගේ පෙම්වතා ඔබ වහන්සේගේ මර්ගයට ගත මැනව.ඔබ වහන්සේ පිහිට උපකාර ඉල්ලා සිට්න්නාවු අප උදේසා යච්නා කර මැනව
@SadamaliNisansal
@SadamaliNisansal 6 ай бұрын
මට ඔබවහන්සේ පිහිටෙන් මගේ නිවසේ තිබේ සියලුම නපුරු බලවෙිග උුරැ වෙිවා නිවසේට ඔබගේ අලෝකය ලැබේවා ආමෙන් පේසු පිහිටයි
@achiz2961
@achiz2961 17 күн бұрын
සාන්ත අන්තෝනි මුණිදුනි මාගේ දරුවට කිසිදු රෝගයක් ඇති නොවේවා වෛද්‍ය රීපෝට් කිසිදු ප්‍රශ්නයක් ඇති නොවී සෑම දෙයක්ම දේව කරුණාවෙන් යහපත් ආකාරයට සිදු වේවා.අද ලැබෙන රීපෝට් එක ප්‍රශ්නයක් නැති වෙන්න සාන්ත අන්තෝනි මුණිදුනි මගේ දරුවාගේ ඇගේ තියෙන වෛරසය මගේ පුතාට කිසිම හානියක් වෙන්න එපා දෙවියනේ මගේ පුතාට ඔබ වහන්සේ ගේ පිහිට ලැබේවා ජේසුස් වහන්සේ ගේ ආශිර්වාදයෙන් සියලුම අසනීප දුරු වේවා 🙏🙏🙏🙏 ආමෙන්..
@harshaninirmala2762
@harshaninirmala2762 3 ай бұрын
Keep us all in your protection thank you my lord Jesus Amen 🙏
@user-oo2bh1qy8p
@user-oo2bh1qy8p 14 күн бұрын
මගේ පවුලේ සැමට යහපතක් ම වෙවා. ලෙඩ දුක් කරදර නැති වෙවා. ණය බරින් නිදහස් කර දෙන්න දෙවියනි. නමස්කාරය වෙවා.
@nishanidinushika1010
@nishanidinushika1010 18 күн бұрын
Mage daru patiya ipadenna kalin mage mahaththayata wagema mage tiyena preshna getalu visada ganna apita pihita wenna mage Jesuni apita pihita wenna amen Amen🙏
@Vishaka-s8o
@Vishaka-s8o 2 ай бұрын
Mage daru පවුල් chutty minibereyo දුවගෙ kusayey ennavu daruva ආරක්ෂා kara duna manava .Amen
@surangikakosala2406
@surangikakosala2406 19 күн бұрын
දෙව්යන් වහන්සේ ට ස්තුති වේවා ❤💐 මාගේ කුසෙහි දරුවන් පිළිසිද ගනීවා ...🙏🙏
@marirodrogo7514
@marirodrogo7514 2 ай бұрын
ශුධවු අන්තෝනි මුනිදුනි මගෙ දරැවට හෝද රැකියාවක් ලබා දුන මැනව.ආමේන්.
@Ranuka-x1o
@Ranuka-x1o 2 ай бұрын
අන්තෝනි munidune mage පෙම්වතා wena sambadyak pawathagen යනවා mata baninawa ගහනවා ammata baninawa phone එක bolck කරලා danawa ahema කරලා ayage dewal karanwa mewa nawatha denu mans amen♥️♥️♥️ amen♥️♥️♥️ amen♥️♥️♥️ 🙏🙏🙏
@NiroshaNirosha-tm4zb
@NiroshaNirosha-tm4zb 2 ай бұрын
ශුද්ධවු අන්තෝනි මුනිදුනි මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර කරදුනමැනව මා හට පිහිට වෙන්න මගේ දුවගේ ඉගේන ගන්න ශක්තිය ලබා දුනමැනව මාහට ලබදුන මැනව ශුද්ධවු අන්තෝනි මුනිදුනි මගේ ඉල්ලිමට සවන් දුන මැනව❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-wb6zu9py7y
@user-wb6zu9py7y 3 ай бұрын
මා සහ මගේ දරුවෝ ආරක්ෂා කරන්න ආන්ටෝනි මනිදුනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@thusharipanagoda7181
@thusharipanagoda7181 3 ай бұрын
ශාන්ත අන්තෝනි මුනිදුනි මගේ සියලු අසනිප සුව වී මට නිරෝගී සුවය ලබා දෙනු මැනව....දීර්ඝායුෂ ලබා දෙනු මැනව....ආමේන්
@ujithaasiri4640
@ujithaasiri4640 Ай бұрын
සාන්ත අන්තෝනි මුනින්දානිනි අපගේ ජිවිතයේ තියෙන පුස්ණ ණය වලින් නිදහස් කරදෙනු මැනවි හමේන් ❤❤❤❤
@ChandimaDilrukshi-o9b
@ChandimaDilrukshi-o9b Ай бұрын
ශුද්ධ වු අන්තෝනි මුනිදුනි මම ගොඩාක් අසරණ වේලා ඉන්නේ මට පිහිට වෙන්න මාගේ මහත්තයාට දැන් මවා එපාම වෙලා ඉන්නේ ඇයි කියන්න මම තාම දන්නෙ නෑ මම ගොඩාක් අසරණ වේලා ඉන්නේ මට පිහිට වෙන්න ජේසු පියානනී අපි දෙන්නව ආරක්ෂා කරලා දෙන්න එයාව මත් රකුසගෙන් බෙරලා දෙන්න මේ ඉල්ලන්නෙ ඉල්ලීමක් මට පිහිට වෙන්න මගෙ ජේසුනි ඔබට ප්‍රශංසා වේවා ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏
@mahavijayamunisilva4466
@mahavijayamunisilva4466 Ай бұрын
ශුද්ධවු අන්තෝනි මුනිදුනි නිමක් නොමැති මේ නයබරින් අපව නිදහස් කලසේක...❤
@user-hi9zt6js9z
@user-hi9zt6js9z 3 ай бұрын
සාන්ත අන්තෝනි මුනින්දයානනි මට පිහිට වන්න 🙏🙏🙏🌹🌹🌹❤❤
@yvonnepeiris8418
@yvonnepeiris8418 16 күн бұрын
ශු.අන්තෝනි මුනිඳුනි....දෙවියන් ඉදිරියේ අපි උදෙසා මැදිහත් වුව මැනවා.ආමේන්
@samee2hn1z
@samee2hn1z 2 ай бұрын
ශු. අන්තෝනි මුනිදුනි මගේ සැමියා වත් මාවත් අපේ විවාහ ජීවිතයත් සියලු සතුරන්ගෙන් සාතන් ගෙ පරික්ශාවලින් අපව මුදවා ගත මැනව
@NilakshaMadusha
@NilakshaMadusha 20 күн бұрын
"අන්තොනී මුනිදුනි" සියලු කරදර වලින් මිදිමට ඔබ වහන්සේගේ අශිර්වාදය දුන මැනව සියලු කරදර වලින් මා නිදහස් කළ මැනව !!🙏
@shanthinisharanthika2879
@shanthinisharanthika2879 Ай бұрын
ශුද්ධවූ අන්තෝනි මුනිතුමේනි, මගේ මහත්තයාගේ විදෙස්රැකියාව සාර්ථක වෙන්න උදවු වෙන්න. මගේ දරුවන්ගේ අධ්‍යාපනයට උදවු වෙන්න. අපේ පවුල රැකගන්න.❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NiroshaNirosha-tm4zb
@NiroshaNirosha-tm4zb 2 ай бұрын
ශු අන්තොනි මුනිදුනි මගේ නිවස සද ගන්න මහට පිහිට වෙන්න මගේ ඉල්ලිමට ඔබ තුමගේ පිහිට මට ලබ දුන මනව මහට අනුකමිපා කලමැනව මම ඉන්නෙ විදේස ගත වෙලා ඉන්නෙ මට මගේ නිවස සද ගන්න පිහිට වෙන්න මහට අනු කමිපා කල මැනව ශුද්ධවු මට පිහිට වුව මැනව❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nisha-rv6xb
@Nisha-rv6xb 3 ай бұрын
ශාන්ත අන්තොනි මුනිදුනි මං මේ ඉන්න ගෙදර අයත් එක්ක ඉස්සර හිටියා වගේ සතුටින් ව්නෝදයෙන් ජිවත් වෙන්න ආසිර්වාද කරන්න ..මට දැන් මේ ගෙදර නෝනා හැමදාමත් බනිනවා .මං දැන් හැමදාමත් අඩනවා අනේ මට උදව් කරන්න 🙏🙏 පියානනි මට පිහිට ලබා දුන මැණව ආමෙන් ජේසු 🙏✝️❤
@itnetuser6957
@itnetuser6957 Ай бұрын
මගේ පවුලෙ සියලුම දුක් කරදරවලින් නිදස් කල මැන ජේසුනි ආමෙන් 🙏🙏🙏🤲🤲🤲
@airinfernando4773
@airinfernando4773 3 ай бұрын
නමෝ mariani.priyaprashada.පූර්ණ wanthiyeni.suwamin.වහන්සේ .ඔබ කෙරෙහි ය//////
@airinfernando4773
@airinfernando4773 3 ай бұрын
🙏🙏🙏❤🔑🔧✨
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 2 ай бұрын
Suddou Anthony munidunee mara pihitavenna nimak nath leda roga valin pita vidina athara A sadaha avassaya pihita ma vetha laba duna manawa Amen 🙏 ♥ ❤❤❤❤❤❤
@Anita-nr5de
@Anita-nr5de 2 ай бұрын
Amen❤Amen❤Amen❤Amen❤
@depikadepika6077
@depikadepika6077 6 ай бұрын
Mage piyanani matath puthath watema සතුරන්ගෙන් ආරක්ෂා kara දෙත්වා rakadewata ආශිර්වාද කරත්වා ඇස්වහ කටවහ duru wewa amen 🙏🙏 apage රෝග suwaya labewa amen 🙏🙏 isthuthi wewa amen 🙏🙏 jesu
@priyankatissera4244
@priyankatissera4244 6 ай бұрын
අන්තෝනි මුනිදුනි මාගේ ඉඩම ඉක්මනට විකුණලා දුන මැනව ආමෙන් 🙏
@ranisilva9829
@ranisilva9829 6 ай бұрын
Amen💓🙏💓🙏💓🙏☺️🙏🙏💓💓💓☺️🙏💓🙏☺️🙏🙏🙏🙏
@ranisilva9829
@ranisilva9829 6 ай бұрын
Amen💓🙏💓🙏💓🙏💓🙏☺️💓💓💓💓💓🙏
@NishandiFernando
@NishandiFernando 5 ай бұрын
ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිදුනි මාගේ මෙ ඉල්ලීම දෙවියන් වහන්සේට භාර කළ මැනව.ඩුබායි රටේ රොගිව ඉන්න මා හට සුවය ලබා දී හොඳ රැකියාවක නිරත වී සෑම දෙයක්ම හොදින් කර ගැනීමට අවැසි දෙවාශිර්වාදය දානය කළ මැනව. ආමෙන්. ජෙසු පිහිටයි
@judefernando2098
@judefernando2098 6 ай бұрын
Amen
@user-wb6zu9py7y
@user-wb6zu9py7y 3 ай бұрын
මගේ හැම පස්න්යක් ම ඔබටබර කරමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹ආමෙන් ස්මෙන්
@GeethaSanjeewani-hh4hb
@GeethaSanjeewani-hh4hb 2 ай бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ පිහිටෙන් මාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුනමැනව ස්තූතියි 🙏❤️ ජේසු ජේසු පිහිටයි 🙏♥️
@prasannaprasannagunathilak572
@prasannaprasannagunathilak572 5 ай бұрын
ශුද්ධ වු අන්තෝනි මුනිතුමනි මගේ පවුලේ තිබේන කරදර වලට පිහිට වුවමැනව.ආමේන්
@NishadiPeiris-l1y
@NishadiPeiris-l1y Ай бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනේ ණය බර නිසා අප පවුලට බොහෝ කරදර වලට මුහුණ දීමට සිදුවිය.කලින් නිසියාකාරව ණය ගෙවාගෙන ගියත් පසුව සියලු දේ වෙනස් වූ නිසා අපි මහත් පීඩාවටපත්ව අප සතු සියලු දේ අහිමිවී අසරණවී සිටින නිසා අපි වෙනුවෙන් මැදිහත් වී අපව මේ පීඩාවෙන් ගලවා දෙන ලෙසට ජිවමාන වූ අපගේ ජේසු තුමන් ඉදිරියේ අප වෙනුවෙන් යාච්ඤා කළ මැනව.ආමෙන්
@KithsiriWasantha
@KithsiriWasantha 2 ай бұрын
අන්තෝනි මුනිණිදුනී මට පිහිට වෙන්න. නිමක් නැති ලෙඩ රෝග වලින් පීඩා විඳින අතර ඒ සඳහා අවශ්‍ය වන ඔබ වහන්සේ ගේ පිහිට මා වෙත ලබා දුනමැනව
@user-cp5sh2tc3n
@user-cp5sh2tc3n Ай бұрын
Inna thanak nathi mata kath kauruth nathi mata pihita uwa manawa mama rakiyawa karana sthanaye sanasima uda kana duna manawa amen 🙏🙏🙏
@milanisewmini7314
@milanisewmini7314 2 ай бұрын
ශුද්ධ වු අන්තෝනි මුනිදුනි ඉතාලි රාජ්‍යට යෑමට අවශ්‍ය මාගේ වීසා බලපත්‍රයට අදාල කොලය මා හට ලබා දුන් මැනව මාගේ මේ ඉල්ලීම දෙවියන් වහන්සේට බාර දෙනු මැනව .ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි වරදක් සිදු වුවා නම් කමා කල මැනව.🙏ආමෙන් ජේසු🙏
@jasihendry6915
@jasihendry6915 2 ай бұрын
Mage puchi puthuta athi siyaluma ledaroga suwavi nirogimathwa sathutin inna labewa suwamini jesu pihitai amen
@SSa-fs8rc
@SSa-fs8rc Ай бұрын
මගෙඑ පර්ස්න වලින් නිදාසක් ලාබා දෙන්න බගියියවන්ත සන්තතොනි මුනිදරයනියි ජෙසු 💕💕 පිහිටයි ✝️✝️✝️🙏🙏🙏💗💗
@user-bf9po9zn6k
@user-bf9po9zn6k 2 ай бұрын
Suddavu anthoni munindrayrni mata aluthin labunu job eka hoda akarawa karagena yanna mata awashya shakthiya dahirya laba denna amen.... ewagema mage mahaththayage naduwatath ikmanin hoda visadumak ladadenna amen ❤
@fernandosuresh7418
@fernandosuresh7418 3 ай бұрын
Amen 🙏
@jantKanthi
@jantKanthi 4 ай бұрын
ජේසුනි ඔබවහන්සේ දන්නවා මගේ මේ බලාපොරොත්තු amen
@priyankatissera4244
@priyankatissera4244 6 ай бұрын
ආමෙන් ආමෙන් ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@niroshanirosha4678
@niroshanirosha4678 6 ай бұрын
ආමෙන් අන්තොනි මුනිදුනි අපනිසා යදිනු ජෙසු පිහිට වෙවා ❤❤
@AnushaLakmali-r2v
@AnushaLakmali-r2v 6 ай бұрын
ජේසු තාත්තේ❤ ඔබ වහන්සේට ස්තුති වෙමි 🙏 ආමෙන් මගේ තාත්තගේ ලෙඩ ඔක්කොම ඉවර කරලා දෙන්න හලෙලුයා ❤ ආමෙන් මගේ නය ඔක්කොම ඉවර කරලා දෙන්න හලෙලුයා ❤ ආමෙන් මගේ ජේසු තාත්තේ❤ මගේ සිජිත්ගේ හිත හැමදාම මම වෙනුවෙන් ආදරේ කරන්න ආමෙන් මගේ ජේසු තාත්තේ❤ ඔබ වහන්සේට ස්තුති වෙමි 🙏 ආමෙන් මගේ පව්ල ආරක්ෂා කරලා දෙන්න හලෙලුයා ❤ ආමෙන් මගේ හැම ප්‍රශ්නයක්ම ඉවර කරලා දෙන්න හලෙලුයා ❤ ආමෙන් මගේ ජේසු තාත්තේ❤ ඔබ වහන්සේට ස්තුති වෙමි 🙏
@DananjaniPeshala
@DananjaniPeshala 2 ай бұрын
Suddau anthini muniduni mage Naya barin mawa mudaluwa menawa♥️🙏🙏🙏
@SadamaliNisansal
@SadamaliNisansal 6 ай бұрын
අනේ මාගේ පවුල් සියලුම ලෙඩ රෝග සුවකල මැනව මගේ සියලුම පුාර්ථනාවන් ඉෂ්ට කරදෙන්න දෙවියන්ගේ වහන්සේගේ පිහිටෙන් ආමෙන් පේසු තාත්තේ ඔබ පිහිට ලැබේවා ආමෙන් ආමෙන් ආමෙන්
@FathimaRamsiya-tb8tt
@FathimaRamsiya-tb8tt Ай бұрын
සාන්ත අන්තෝනි මුනිතුමනි ජේසු පිහිටයි
@dammikafernando5869
@dammikafernando5869 2 ай бұрын
Suddau anthonimunidrayanni mage puthata ada dina rata yamata sammuka priksanaya laba dunnata oba wahanseta aneka warayak isthuthi amen
@shirandananjaya9326
@shirandananjaya9326 Ай бұрын
ශු.අන්තෝනි මුණිද්‍රයාණනී මගේ ගෙදරට පනින මේ හොරාට නැවත නොඑන්නට දඩුවම් කලමැනව
@ShamilaRuwani
@ShamilaRuwani 2 ай бұрын
Godak passne made mage rassawe labadunnate godak isstutii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThanujaPerera-uh6wq
@ThanujaPerera-uh6wq 2 ай бұрын
ස්වාමිනි විදෙස් ගතව සිටින මගේ මහත්තයාගේ රැකියාවේ ප්‍රශ්න වලින් නිදහස් කර දෙන්න එයාට කිසි ප්‍රශ්නයක් නැතිව රැකියාව කරගෙන යාමට ඔබේ පිහිට ලබා දෙන්න අන්තෝනි මුනිදුනි 😢🙏
@thusharipanagoda7181
@thusharipanagoda7181 9 күн бұрын
විදේශ රටක ඉන්න මගේ ලොකු දුවගේ සියලු කටයුතු සාර්තක වේවා ..පොඩි දුවගේ අද්‍යාපනෙ කටයුතු සාර්තක වේවා ..ගීත් ට නිරෝගී සුවය ලැබේවා ..දුමින්ද හා මගේ ඉදිරි සියලු බලාපොරොත්තු ඉටු වේවා..ආදරනීය ශාන්ත අන්තෝනි මුනිදුනි ❤
@SusithaNimali
@SusithaNimali 2 ай бұрын
මගේ දුවගේ පවුල රැක දුන මැනව 🙏🏻🙏🏻දුක්කිත ජිවිතයෙන් ගැලවීමට ජේසුස් වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් yadinu🌹මැනවි 🙏🏻🙏🏻
@ngpriyanthi5093
@ngpriyanthi5093 2 ай бұрын
Deviyane wahansa mage duwa kakul dekka suwa karala denna 🙏🙏❤️
@NimaliNaweka
@NimaliNaweka Ай бұрын
පියානනි මට මේ තියෙන කරදර ඉවර කරගන්න පිහිට වෙන්න.අපේ පවුලට ආශිර්වාද කරන්න පියානනි .ආමෙන්
@leelawaleelawa1746
@leelawaleelawa1746 2 ай бұрын
Amen Amen Amen.
@nethmisandamini-fy2ls
@nethmisandamini-fy2ls Ай бұрын
මාලේ මවගේ හිතේ ඇති සියලු කරදර ඉවර කර දෙන්න ජේසු තාත්තේ ❤❤❤
@FrHh-iv8tm
@FrHh-iv8tm Ай бұрын
Amen 🙏🙏🙏🙏💟
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 2 ай бұрын
Ma sha mage daru paula araksa kala duna manawa sudda u antonei muni tumani amen 🙏🙏🙏🙏❤️❤️❤️❤️💖🙏
@anomaanuma3926
@anomaanuma3926 4 ай бұрын
St antony pray por us Amen
@DeviAp-s1x
@DeviAp-s1x Ай бұрын
ශාන්තාන්තෝනි මුනිතුමනි මගේ පුතාව රට රැකියාවට ඒ හැමට පිහිටවෙන්න
@surangaCool-rl4hx
@surangaCool-rl4hx 3 ай бұрын
Mage ammage satuta laba dena mewa amen
@avishkasathsar4
@avishkasathsar4 18 күн бұрын
Amen💙🙏
@diluniirosha9794
@diluniirosha9794 2 ай бұрын
Mage maliyata ratya Yann deyalla tiyane eya wadeya tyama Hari gihin neya st Antoni munitumge phit lyabyewa 🙏😢ape paliya wenna 🥺♥️ st Antoni munitumyani❤😢
@kuwaitstream
@kuwaitstream 2 ай бұрын
මගෙ පවුලටත් මටත් ඔබ වහන්සේ ගෙ ආරක්ෂා ලැබේවා ඇමිn jesuni
@piuminisansala6261
@piuminisansala6261 2 ай бұрын
මට මන් යාලු වෙලා ඉන්න එයාව ලබාදෙන්න දුනිල් ජයසිංහ මගෙ ගෙදර ප්‍රශ්න විසදලා දෙන්න ස්වාමීනි අමෙන් 🙏🙏
@DulanjalifernandoDula
@DulanjalifernandoDula 4 ай бұрын
Hithe Tiyana hama prshanyakma oba wahansata baraii
@priyankadayani1495
@priyankadayani1495 2 ай бұрын
මගේ රැකියාව නැවත ලබාගැනිමට මට. පිහිට උව මැනව. ඡේසුනි 🙏🙏🙏
@anojiwijesinhe1899
@anojiwijesinhe1899 2 ай бұрын
❤Asarana u apa උදෙසා dewi piyanan ediriye yadinu menawa amen❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MalaniWicramasinghe-o4c
@MalaniWicramasinghe-o4c Ай бұрын
මගේ පුතාට විසා ලබා ගැනීමට පිහිට වනු මැනවි.මගේ මේ ඉල්ලිම පිලිගනු මැනවි.❤❤❤❤❤ආමේන්.......
@anomaanuma3926
@anomaanuma3926 4 ай бұрын
Shuddha u anthoni munidune mata honda rekiyawak labaa duna menawa..amen
@helanyapagedara993
@helanyapagedara993 4 ай бұрын
ශුද්ධවු අන්තෝනි මුනිදුනේ මගේ මෙ ඉල්ලීම ඉටුකර දුන මැනවි
@shiromykurera7703
@shiromykurera7703 2 ай бұрын
Mage nathiwunu nirogi bawa nawatha laba duna manawa amen
@Shan-iv8uf
@Shan-iv8uf 4 ай бұрын
St. ANTHONY, PRAY FOR 🙏 ALL OF US. AMEN
@PilomeriKumari
@PilomeriKumari 3 ай бұрын
Piyanani mage Paule siyalu karadara badha neti vee satuta samadanaya dunu menawa sudda uo Anthony muninderyani amen
@Hanshikaseuwandi
@Hanshikaseuwandi Ай бұрын
සාන්න අන්තෝනි මුනිදුනි මා හට කරදර ගොඩයි ඉවරක් නෑ එකපිට එකපිට කරදර එනවා මට පිහිට වෙන්න අාමෙන් 🙏🙏🙏🙏🙏
@chithranisamarasinghe4318
@chithranisamarasinghe4318 3 ай бұрын
ශූද්ධ වූ අන්තොනි මුනිදුනි මගේ අවුරුදු දෙක මෙම මාසෙ අන්තිමට ඉවරයි මට මව්බිමට යන්න පිහිට වෙන්න 🙏🙏🙏
@DinushaRukshani-ko2ob
@DinushaRukshani-ko2ob Ай бұрын
mage siya paulatama tiyana karadara kam katalu anawina kodiwina siyaluma dein ma atulu mage darupaula araksha kala manawa ....amen jesus
@RenukaMalkanthi-st2pw
@RenukaMalkanthi-st2pw 27 күн бұрын
Mage mahathayata isteera rakiyawak na eyata ikmanin rakiyawak labaduna manawa piyanani ❤❤❤
@lankaNew
@lankaNew 3 ай бұрын
Ane සුද්දෝ antoni munidune mage daruwange pawl araksa kara gata menawa❤❤❤
@menikemenike7903
@menikemenike7903 3 ай бұрын
සාන්ත අන්තෝනි මුනිඳුනේ මාගේ සියලුම ප්‍රශ්න වලින් මං මුදවා ගන්න ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏🙏🙏🙏qq
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 55 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4 МЛН
sinhala geethika|  Nelum Pipeela| නෙලුම් පිපීලා|  Rev Fr Marcelline Jayakody
41:47
Jesuge Maha Gedara - ජේසුගේ මහ ගෙදර
Рет қаралды 621 М.
7 Fatiha 7 Ayetel Kürsi 7 İhlas 7 Felak 7 Nas Kur'an-ı Kerim Rukye
24:23
fussilet Kuran Merkezi
Рет қаралды 81 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 55 МЛН