ආදරයක් නම් ඉතින් මේ වගේ ආදරයක් වෙන්න ඕනෙ || හිත නිවෙන තැන් || Nimanthi Porage

  Рет қаралды 93,147

Nimanthi Poarage

Nimanthi Poarage

Күн бұрын

Пікірлер: 102
@ameshaawantha543
@ameshaawantha543 Жыл бұрын
මන් නම් ප්‍රාර්ථනා කරන්නේ ඒ දෙන්නට ඉක්මණින් දරු සම්පතක් ලැබේවා කියලා ...🙏🙏
@serurisathsaranipradeepsen1392
@serurisathsaranipradeepsen1392 Жыл бұрын
අවසන් වරට මගෙ ඇස් පියවෙන මොහොතෙ බුදු ගුන පමනක් සිතට දැනේවා
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
හරීම සතුටුයි. ආයුෂ බොහෝ වේවා හදපු වඩපු දෙමව්පියන් ට දීර්ඝායුෂ ලැබේවා බුදුසරනයී මම ඕමාන් සිට බලනවා.
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
සතුටු සිතින් අනුමෝදන් වුනෙමි ඒ වගේම මේ පින් මගේ අමිමාටත් අනුමෝදන් කරමි අනුමෝදන් වේත් වා
@lakshikajeewamali9264
@lakshikajeewamali9264 Жыл бұрын
මෙම උතුම් පින්කම දැකබලා සතුටු සිතින් මමද අනුමෝදන් වෙමි 🙏🏻🙏🏻 සුබ උපන් දිනයක් වේවා Mrs අමීෂා
@chamaripriyadarshani6189
@chamaripriyadarshani6189 Жыл бұрын
අනේ දැක්කම පුදුම සතුටක් දැනුනේ.ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී බව සතුට ලැබේවා.... තෙරුවන් සරණයි.
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
මගේ අප්පචිචිටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේත්වා මගේ අප්පචිචි මේ පින් බලෙන් නිවන් දකිත්වා
@thushanidissanayake6849
@thushanidissanayake6849 Жыл бұрын
මෙවන් යුගයක මේ වගේ ලොකු පින්කමක් දැකගන්න ලැබීම ම පුන්‍යකර්මයක්, අර්ජුන, අපි දැකලාම හිත පහදවාගත්තා .... නිමන්ති ඔයාට ගොඩක් ස්තූතීයි ,පින්!
@monarch325
@monarch325 Жыл бұрын
ඇත්තටම සන්තොසයි මම හිතුවේ නෑ මෙ දුව මෙ වගෙ කියලා එයා කතොලික කියලා හිතුවෙ , දැන් කාලෙ මෙ වගෙ අය ඉන්න එක ගැන සතුටුයි බුදු සරණයි හැමොටම,නිමන්ති ඔයාගෙ පවුලටත් 🌹🌹🌹
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
හරිම සතුටක් දැනුනා...ඒත් දුප්පත් පවුල්වලට වියලි ආහාර ටිකක් බෙදුවනන් වටිනවා අද කාලේ හැටියට..පන්සල් පල්ලිවලට ඕනතරම් ආදාර හම්ම්බ ව්‍ර්නවනේ...කන්න නැති අය කොච්චර ඉන්නවද...😢😢
@sandusandeepani3257
@sandusandeepani3257 Жыл бұрын
කව්රුහරි පිනක් කරනවා දැක්කම ඒක සතුටු සිතින් අනුමෝදන් වෙන්න.සංඝරත්නය උදෙසා දානයක් දෙන විට ඔය විදියට හිතන්න එපා ඒක මහා පාප කර්මයක්.
@dulandulan5661
@dulandulan5661 Жыл бұрын
@@sandusandeepani3257 hariyata hari
@achalajayalath8887
@achalajayalath8887 Жыл бұрын
ඉතාමත් වටින පින්කමක් දිර්ඝායුශ ලැබේවා
@inushashena5386
@inushashena5386 Жыл бұрын
හරිම සතුටුයි පින් කමට හිතින් සහභාගි වුනෙමි ..තෙරුවන් සරන ඉ
@nadin511
@nadin511 Жыл бұрын
මෙහෙම තවත් පින් කමි කරන්න මෙදෙපලට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ... නිමන්ති අක්කා ඔයාටත් ගොඩාක් පින් මෙි video ඵක අපට පෙන්නුවාට.
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
උතුම් වු පින්කමක් හරිම සතුටින් මමත් පින් අනුමෝදම්උනා. හරිම හිතට සතුටක් මෙවැනි දෙයක් දැක බලා ගැනිමත්...සුභ උපන්දිනයක්🙏🙏🙏
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබේවා නීරෝගී උපන් දිනයක් වේවා
@dilanjali4000
@dilanjali4000 Жыл бұрын
මහා සංඝරත්නය උදෙසා සිදු කලාවූ මේ දානමය පුණ්‍ය කර්මය මාත් සතුටු සිතින් දැක බලා අනුමෝදන් කරගනිමි... 🙏🙏🙏🙏🙏
@Ruhani-Thikshana
@Ruhani-Thikshana Жыл бұрын
කලා ලොකේදි දැක්ක හොදම වටිනාම B'day surprise එක..
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 Жыл бұрын
නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා,මෙවැනි උතුම් පිංකම් තවත් කිරීමට ශක්තිය ලැබේවා,හැබැයි අපේ පන්සල්වලට නම් දානේ බෙදන වෙලාවට කොන්ඩෙ කඩාගෙන ඉන්න දෙන් නෑ කොන්ඩෙ අපි බැදගන්න ඕනේ,මෙවැනි හොඳ ක්‍රියා අගේ කලයුතුමයි සියලුදෙනාට තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! මේ පින්කම දකින කොට හිතට ලොකු සතුටක් දැනේනවා.
@pushpakumarasaluwadana5181
@pushpakumarasaluwadana5181 Жыл бұрын
නමෝ බුද්ධාය! මේ වගේ පින්කම් තව තවත් කරන්න ශක්තිය ලැබේවා ! 🌼
@damitataruka4729
@damitataruka4729 Жыл бұрын
මේ කුසල් ආනුභාවයෙන් සියලු පින් අනුමොදන් වෙත්වා.සියලු සත්වයො සුවපත් වේවා.එය දැක මමද පින් අනුමොදන් කර ගත්තා. සුබ උපන්දිනක් වේවා..අමිශා.
@lakshminithilakasiri7219
@lakshminithilakasiri7219 Жыл бұрын
සාදු සාදු සාදු මේ සියළුම පිං මටත් අනුමෝදන් වේවා 🙏🙏🙏
@srimajayetileke790
@srimajayetileke790 Жыл бұрын
බුදු සරණයි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි
@SMNANAYAKKARA
@SMNANAYAKKARA Жыл бұрын
හරිම ලස්සනයි ' ඔබ සැමටම දිර්ගායු වේවා ! තෙරුවන්සරණයි 🌼🕊
@oshadhijayawardena8766
@oshadhijayawardena8766 Жыл бұрын
අගය කළයුතු ක්‍රියාවක්......ව්ශිෂ්ටයි🙏🙏
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 Жыл бұрын
ආස හිතුනා දැක්කම දානයක් දෙන ඒක ලොකු පිනක් 🙏🙏 සුබ උපන් දිනයක් වේවා අමිෂා අක්කි
@jasinthakalyani1979
@jasinthakalyani1979 Жыл бұрын
ක්‍රසල් වඩේවා පාරමීදම් සපිරේවා!!!සුබමසුබ උපන්දිනයක් වෙිවා !!! තෙරුවන් සරනයි .❤️🙏🙏🙏
@harshaniwickramasinghe1101
@harshaniwickramasinghe1101 Жыл бұрын
ඔබ දෙපල ට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් වේවා !
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
දරු සම්පත් ලැබේවා !❤
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
බුදු සරණයි ආදරණීය ඔබ සැමටම උතුම් පිනක් කරන්නේ සාදු සාදු සාදු
@yasasmamakalandana1551
@yasasmamakalandana1551 Жыл бұрын
සාධු සාධු සාධු! සතුටු සිතින් අනුමෝදන් වෙනවා මේ උතුම් පිංකම..
@sunethravikum122
@sunethravikum122 Жыл бұрын
සතුටුයි ඔබදෙපලට ගොඩක් පිං වගේ ඒ පින දැක බලා මමත් සතුටු උනෙමි 🙏🙏🙏🙏
@serurisathsaranipradeepsen1392
@serurisathsaranipradeepsen1392 Жыл бұрын
ඔබට දීර්ඝ ආයුශ ලැබේවා
@kumarifanando2803
@kumarifanando2803 Жыл бұрын
නිදුක් නීරෝගි වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා අක්කේ .🎂🎉️🎊️🎈💝
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 Жыл бұрын
දැන් මේ විවාහය නෑනේද 🤣🤣
@presangidil6878
@presangidil6878 Жыл бұрын
Ane godak hoda utum deyak oba siyalu denata godak pin 🙏🙏🙏🙏
@chathurikamadhushani366
@chathurikamadhushani366 Жыл бұрын
May joduwa Dan na...mekath kadila...Dan Arjun 1kka innay wena nikiyak
@renukauduwana
@renukauduwana Жыл бұрын
Me lagadi maath dekkaa T.V ekee.wena kenek ekka....maasa atata kohomada mechchara wenas wenne..
@chathurikamadhushani366
@chathurikamadhushani366 Жыл бұрын
@@renukauduwana 1ka thamaie naluwo aththatamath raga paanawa...
@madumadu7624
@madumadu7624 Жыл бұрын
Ane amisha akka adura gannath baha lassana welane.
@minnie3016
@minnie3016 Жыл бұрын
Akki home tour ekak karannakoo ❤ oyage gedara lassanai...balanna asaii
@senaljayawickrama5032
@senaljayawickrama5032 Жыл бұрын
ගොඩක් වටිනා Surprise එකක්...🙏🏻🙏🏻
@madudamayanthi8470
@madudamayanthi8470 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා නංගී .බුදුසරනයි දෙවි පිහිටයි 🎂🎂🌷🌷😍😍😍
@nilushamalkanthi4145
@nilushamalkanthi4145 Жыл бұрын
Daka satutu sitin pin anumodam unemi teruvan saranaii adarshamat husband kenek
@meenakwt2162
@meenakwt2162 Жыл бұрын
සතුටු සිතින් අනුමෝදන් උනෙමි...
@ccsl6890
@ccsl6890 Жыл бұрын
Nimathnthi,Ammooo godak Kaalekinne?? Palawenipaarenma Sundara Pinkamakin Dakke🙏🙏🙏💐💐💐💐 Oyalakarapu Pin Mamath Godak Sathutin Anumodan wenawa.🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹Ts.🙏 Oyage Yaluwata Happy Birthday.🎂❤💐
@himayasujani5674
@himayasujani5674 Жыл бұрын
Pahang sittin obala karana dein, anith adage sithuth satutu wenawa.siyali Petham itu wewa!!🎂🎂 Jesu pihitai 🌹🌹🌹💐
@leelawathiambalangodage8671
@leelawathiambalangodage8671 Жыл бұрын
Ane puthe arjun amisha oya daruwo dennatama niduk nirogi bawath deergayusath lebewa puthe me pinkama deka bala amma kenek vidihata mama godak satutu una theruwan saransi 2n natama
@thusariwathsalathammitaara1929
@thusariwathsalathammitaara1929 Жыл бұрын
Sadu...sadu....sathutusithin anumodanwemi.🙏🙏🙏
@hemalatakumari6890
@hemalatakumari6890 Жыл бұрын
Loku.pinak.ath.mata.hithuna.deyak.thamai.konde.badagena.dane.beduwanam.hamoma.hodai.neda.man.banatath.ahala.thiyanawa.konde.kadagena.dane.bedanna.hoda.na.kiyala.bs
@raniraniranirani4500
@raniraniranirani4500 Жыл бұрын
හරි ම.සතුටුයි.දානයගැන,🙏🙏🙏🙏🎁🎁
@chethanadilrukshi296
@chethanadilrukshi296 Жыл бұрын
මේ වගේ දේවල් කරන්න හැමෝටම හිත දෙන්නෑ පින්වන්ත යුවලක්
@wrlmadushani874
@wrlmadushani874 Жыл бұрын
Nimanthi akke,ameesha akkata mahamewnawa walimada saddaseela hamuduruwange bana ahanda kiyanda.puththa wasthu manussanan kiyala surch karala e wada satahana ahanda kiyanda.ruwanwali saya laga re eli wenakal pirith kiyanda kiyanda.mamath awrudu 8k babala nathuwa hitiye.wiswasen kiyanne akke.hariyanawa saththai.
@apsaraapsara7667
@apsaraapsara7667 Жыл бұрын
Ehema adarayak labanna godak pin karala thiyenna ona. Oya godak wasanawanthai akke. Ohoma dakkama mage jiwithe ganama duka hithenawa
@leelawathiambalangodage8671
@leelawathiambalangodage8671 Жыл бұрын
Subama suba upsn dinayak wewa duwa theruwan saranai
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
Suba upandinayak Ameesha. ලොකු pinak
@priyankadilrukshi7440
@priyankadilrukshi7440 Жыл бұрын
Sadu...sadu...sadu...
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
අනේ හරිම සතුටුයි.. ❤️❤️❤️
@manoriperera1160
@manoriperera1160 Жыл бұрын
තෙරුවන් සරණයි!
@sujaniherath3105
@sujaniherath3105 Жыл бұрын
ane man godak adare karana kenrk nimanti porage kiynne .
@dilshandilshan4442
@dilshandilshan4442 Жыл бұрын
Budu saranai.wedi wediyen lebewa
@nbworkshop477
@nbworkshop477 Жыл бұрын
ඉස්සර ඉදන් මම ආසම නිලියක්. ලස්සන හිනාව ❤️
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 Жыл бұрын
mekanam.baladdi..harima.sathutak..athivanne..
@chathurikaweerawardhane2593
@chathurikaweerawardhane2593 Жыл бұрын
Theruwan saranai.🙏🙏🙏
@jf2219
@jf2219 Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️ Vienna - Austria
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Kanchana mendis and nimanthi porage Ehemai issara yaluwo 2nna. Ko sanath?
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
💗💗💗👍
@akiladananjaya5289
@akiladananjaya5289 2 жыл бұрын
Mewata comment nehe neda ..mage lankawe hati thamai ithin..subaupan dinayakwewa sahodariya..Mama Kuwait sita
@nimanthipoarage2184
@nimanthipoarage2184 2 жыл бұрын
ආදරෙයි cmnt එකට. එහෙම තමයි ලංකාවෙ හැටි ❤️
@Shehani768
@Shehani768 Жыл бұрын
home tour ekak onaa❤
@kushikushi1899
@kushikushi1899 Жыл бұрын
Oyage kondaya pilewalata sakas karagana danayata atagahanna...oya kas danayata watai .pinkam kalata hariyata pilewath karanna...pausidda wanawa nati nam
@anitapricetodd1906
@anitapricetodd1906 Жыл бұрын
Budu sarani happy birthday
@Millygirl1
@Millygirl1 Жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏
@nisansala9931
@nisansala9931 2 жыл бұрын
❤️
@dil595
@dil595 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@We_Api
@We_Api Жыл бұрын
Lassanai aunty
@rasikakumari6636
@rasikakumari6636 Жыл бұрын
🙏🙏🙏
@darshikaperera288
@darshikaperera288 Жыл бұрын
😍😍😍😍
@srimaliperera9808
@srimaliperera9808 Жыл бұрын
🥰🥰
@sumuduharshani1459
@sumuduharshani1459 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸
@sudeeraperera9366
@sudeeraperera9366 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deepikanilnthi386
@deepikanilnthi386 Жыл бұрын
👍🌷🌷🌷🌷🌷🌷
@ghsdyj90
@ghsdyj90 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@10102vivi
@10102vivi Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@malamalalasekera8002
@malamalalasekera8002 Жыл бұрын
Bs🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🎂🎂🎂🎂🎂🎂
@ashiiwijenayaka5019
@ashiiwijenayaka5019 Жыл бұрын
🙏💗🙏
@anuradhasubashini5270
@anuradhasubashini5270 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chethanamadushani6721
@chethanamadushani6721 Жыл бұрын
Oyalatanan pissu.nalu niliyo okkoma karana karana serama youtube daanawa wikarayak
@nirmalapriyadarshani7512
@nirmalapriyadarshani7512 2 жыл бұрын
ලෝකෙට පෙන්න පුන්නයමය පිං කම් කටයුතු කිරිමෙන් වැඩක් නැහැ ...නිහඩවයි මේ පිං කට යුතු කරන්න ඔනේ..එතකොට තමයි ආනිසන්ස වැඩි..සමහර අය පින් කම් කටයුතු කරන්නේ මාද්දයට දාලා ප්‍රසිද්ධියට පාත්‍ර වෙන්න ..එවාට කිසිම පිං අනුමොදනාවක් ලැබේන්නේ නැහැ ..පිනක් කරන්නත් සසරින් එන පුරුද්දක් තියෙන්න ඔනේ
@nimanthipoarage2184
@nimanthipoarage2184 2 жыл бұрын
ඒක හරි ❤️
@ArjunArjun-eu4hp
@ArjunArjun-eu4hp 2 жыл бұрын
Mama nam mama pinkama witharak newe man karana kisima pinkamak public karannea naha.nimanthi /prabath thamai me programme eka karala thiyenne. Mama pin saha kusal athara wenasa danagena dharmaya pilibandawa awaboden wada karana kenek.suwapath wewa hamoma
@nimanthipoarage2184
@nimanthipoarage2184 2 жыл бұрын
@@ArjunArjun-eu4hp මම මේ video එකේ කියනවා අර්ජුන් අමීශා කියන්නෙ ලෝකෙට පේන්න මේ වගේ වැඩ කරන අය නෙමෙයි කියලා . ඔය දෙන්නව ළගින්ම ආශ්‍රය කරන අය දන්නවා ඔය දෙන්නා පිනට දහමට කොයි තරම් ලැදිද කියලා . සමාජයට ආදර්ශමත් විවාහක යුවලක් විදියට ඔය දෙන්නාව මම දකිනවා. මම කැමති අනෙක් අයත් මේව ආදර්ශයට ගන්නවා නම් . ඕගොල්ලො වගේ සැදැහැවත් මනුස්සකම තියෙන දෙන්නෙක් ඇසුරු කරන්න ලැබුනු එක ගැන මම යි ප්‍රභාතුයි හදවතින්ම සතුටු වෙනවා.
@nimanthipoarage2184
@nimanthipoarage2184 2 жыл бұрын
නිර්මලා, මම හිතනවා ඔයා මේ cmnt එක දාන්න ඇත්තෙ මම අර්ජුන් අමීශා ගැන කියපු දේ තේරුම් අරන් කියලා . ඇත්තටම ඒ දෙන්නා ලෝකෙට පේන්න මේවා කරන්නෙ නෑ. මේක මම ඇත්තටම public කලේ අනෙක් අයටත් ආදර්ශයට ගන්නයි. ඔයාගේ අදහස් වලට ස්තුතී 🙏
@simplewalker459
@simplewalker459 Жыл бұрын
නෑ. පිංකමක් කරලා ඒක publish කරන එකේ කිසිම වරදක් නෑ. ඒකෙන් පින වැඩි කරගන්න පුළුවන්. මොකද ඒ පිංකම දකින අය, දැක බලා සතුටුව තමන් කළ දෙයක් සේ හිතලා පින් අනුමෝදන් උනාම, මේ පිංකම කරපු කෙනාට ලැබෙන පිනම සමානව අනුමෝදන් උන කෙනාටත් ලැාබනවා කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම අපි පිංකමක් කරද්දී අනික් අයවත් සහභාගි කරගත්තම,හවුල් කරගත්තම සසරෙදි අපිට පරිවාර සම්පත් ලැබෙනවා.තනියම කරනවට වඩා තවකෙනෙක්ටත් පිං කරගන්න chance එකක් ලබලා දෙන එක වටිනවනේ.
@nocopyrightsounds4k804
@nocopyrightsounds4k804 Жыл бұрын
♥️♥️♥️💥💕💝💞❤️‍🔥😍🎀💖💥♥️
@chamodinee1999
@chamodinee1999 Жыл бұрын
🥰💖
@harpreetchumber6501
@harpreetchumber6501 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
ඔබ නැතිව ඔබ එක්ක. 🥺 | Nimanthi Porage
12:05
Nimanthi Poarage
Рет қаралды 38 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 55 МЛН